I live in UK. Working as a Hairdresser. I never seen like this Salon before. I think his salon is the biggest Salon in the world. So proud of you.very humble person.
Education is Invested for future.and your life style.and failure.pain hard work...become financial success and freedom......congrats for mr dhanushka and Mr chathura.😎🥂🍾💪👌💚🍹
I started going to Dhanushka's salon back in 2011 to get my first haircut when he had his 1st salon in Delkanda. I'm so proud to see how he has come far. I think the uniqueness in Dhanushka is he enjoys this.
It’s so nice to watch his story. Very humble guy, hardworking. Appreciated. Why not enjoy your life. Don’t listen to anyone, trust your guts. Congratulations. I love to visit your salon, when I come to srilanka.
When I was in Sri Lanka I went once to his salon to get a hair cut but I couldn’t get it done since it was too crowded as he said… as a Sri Lankan I’m sooo happy to see his achievements so far. So damn proud of him since he’s such a nice human being. Wishing you the best of everything. Keep on doing all the good stuff and keep your values forever! Such a proud moment! ❤
My cousin once recommended Dhanushka saloon but at the time it was very difficult to get an appointment with him. Now I will definitely book an appointment with him .
කොහොම ආවද..කොතනින් පටන් ගත්තද...කාගෙ කවුද කියනවාටත් වඩා..උතුම් මනුෂ්‍යත්වය අගයන හරිම ලෙංගතු මිනිසෙක් ධනුෂ්ක...හැමදාටම හරියන්න ඕනි..❤
මැණික් කැට දෙකක් වගේ බබලන දෑසේ අවංක අදහස් ගැබ්ව තියෙන්නේ .ලස්සන සම්මුඛ සාකච්ඡාව චතුර...
හිණිපෙත්තට නඟිද්දී බිරිඳව අමතක නොකරන ව්‍යවසායකයාට වරදින්න විදියක් නෑ...❤❤❤❤❤
තමන් ආපු ගමනේදී තමන්ට හයියක් වුණු බිරිඳව ආදරෙන් මතක් කරන්න තරම් නිහතමානී මහත්මයෙක්. ඔබට ජයෙන් ජයම වෙන්න ඕනි❤🙏❤️
කවදාවත් ලියෝ එකට ගිහිල්ලත් නෑ යන්න ඒ තරම් වත්කමකුත් නෑ.මන් දන් නෑ ඇයි කියලා ලියෝ එක කාලයක් තිස්සෙ ෆලෝ කරන්වා.මේ දනුශ්ක කියන චරිතෙට මන් හරිම ආසයි.හරිම නිරහංකාර අහිංසක මනුස්සකම් තියන චරිතයක් කියලා හිතෙනවා.කදුලු ආව මේක බලද්දි.හරිම අවයාජයි.හැමදාම ඔය අවන්ක කම තියගන්න.ජිවීතේ තව තව හරි යයි
මේ මමත් ඔයා වගේමයි.
ගමෙන් කොළඹ ඇවිත් පට්ට ගේමක් ගහලා දියුණු වෙලා සුපිරි ජීවිතයක් ගතකරන නිහතමානී මනුස්සයෙක්.තව තවත් දියුණු වෙන්න ලැබෙන්න ඕන. ❤🎉🗿
😂😂😂😂 මොන ගමින් ආවත් පොහොට්ටිවේ දූෂිත යාළුවෙක් නැත්නම් මේක එහෙම ගහන්න බෑ යාළුවනේ😂😂😂
onne podi desapana adurnu kama witharai ethakota washinge machine ekka daganda puluwan
මං කවදාවත් චතුරගේ වැඩසටහනක් ඉවර වෙනකම් බලලා නෑ මේ කතාවනම් අකුරක් නෑර ඉවර වෙනකම්ම බැලුවා මාර කතාවක් ජය වේවා අයියේ 👍👍👍
තවත් වැඩි වැඩියෙන්ම දියුණු වෙන්න ලැබේවා .............🥰🥰🥰
I live in UK. Working as a Hairdresser. I never seen like this Salon before. I think his salon is the biggest Salon in the world. So proud of you.very humble person.
ඇත්තටම මමනම් හදවතින්ම සුබ පතනවා දනුශ්ක චතුරන්ගට ආසියාවේ නෙමෙයි නුදුරු දිනයක ලෝකයේම ලොකුම salon එක ආරම්භ කරන්න ලැබේවා ❤❤
චතුර කතුර ගැන හරිම අහිංසක විදියට ප්‍රශ්න කරා ...සුපිරි 🙏
ඇත්තට..
අනේ යනවා ඕයි යන්න ...
අභ්‍යවකාශ ඉන්ජිනේරැවො ගැනත් අහිංසකව තමයි ප්‍රශ්න කලේ..තක්කඩින්ටදේශපාලකයන්ට කත්ඇදලා රටට කරන්න තින හැම පන්නයෙම විනාශ කරපු එවුන්
බැලුවහම තේරුම් ගිය එකම දේ දැනුමින් ගොඩක් පරිපුර්ණ අයෙක් ❤
මං අයියා කලින් කරපු program එකත් බැලුවා එකේ අයියා කියනවා තව අවුරුදු තුනකින් ලොකුම සැලොන් එක දානවා කියලා .. මමත් රූපලාවණ්‍යය ශිල්පිනියක් අයියා ගේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ...හරිම ආඩම්බරයක් අයියා . වරදින් නෑ කවදාවත් බුදුසරණයි ❤
හරිම ආඩම්බර වචන ටිකක් ඇහුනා ඇත්තටම තමුන්ගේ වයිෆ් නැත්නම් මේ ගමන එන්න බෑ කියද්දි සාමාන්‍ය පවුලක් කියද්දි නෑ දූගී පවුලක් කියද්දි ඒ වචන ඇතුලේ දැනුන හැගීම මාරයි ධනුෂ්ක ජයවේවා තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා...
ඇත්තටම
දනුස්ක ඔබ ට ජය
හරිම අවංක නිහතමානි හිත හොද පුද්ගලයෙක් තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
ඇත්තටම අද සමාජයේ ගොඩක් පිරිමින්ට තැනකට ආවම තමන්ගේ බිරිදගෙන් ලැබේන සහයොගය අගය කිරිමක් කරනවා හරි අඩුයි😢 නමුත් මේයා හරි ලස්සනට එයාගේ wife රෙස්පෙක්ට් කරනවා මේයාලගේ දියුණුවට එකත් එක හෙතුවක් වේන්නා ඇති එ වගේම හරී නිහතමානී දෙන්නෙක්🙏 තව තවත් ඔයාලා දියුණුවේන්න ඔනී🙏❤️❤️
ලෝකෙම හොල්ලන්න පුළුවන් වේවා, ලෝකෙ නන් දෙසින් කොණ්ඩෙ කපා ගන්න අපේ රටට එන ස්ථානයක් වේවා ❤🎉
ඇත්තටම ආඩම්බරයි අපේ ගම කුලියපිටිය උඩුබද්දාව ජය වේවා උත්සාහ වන්තයාජය ගනී උත්සාහය කැපවීම අවංක බාවය සුපිරි බුදු සරණයි චතුර මල්ලි ලංකාවේ ව්තරක් නෙමෙයි ලෝකෙ වටේම සන්චාරය කරන වනෙ
ඕනම රස්සාවකට ඕනම බිස්නස් එකකට අවංක වෙන්න. අන්න කතාව 💯🤟❤️
බුද්ධිමත් කමින් අවංකව කමින් පරිපූර්ණ පුද්ගලයෙක් jayen ජයම වේවා
මගේ තාත්තත් කරණවෑමියෙක්.තාත්තටම සැලුන් එකක් තිබුනා.වාහන විතරයි අපට තිබුනෙ නැත්තෙ.නැත්නම් අපි ගමේ ඉන්න රජයේ රැකියාවල් කරන අයට වඩා හොද ජීවිතයක් ගත කරා.කිසිම දෙයක් අඩුවක් තිබුනෙ නැ.ගමේ විදියට කියනවනම් වේල් 3න් 2ක් අනිවාර්යයෙන්ම මස් මාලු කෑවා.නැති උනොත් අපි කන්නෙත් නැ.ඒත් මේ තරම් දුරකට යන්න තාත්තගෙ අධ්‍යාපන මට්ටමත් එක්ක බැරි උනා.ගොඩක් සැලුන් කරන අයගේ තියෙන අඩුපාඩුව ඒක.නැත්නම් පොඩි ටවුන් වල ගොඩක් සැලුන් කරන අය අද හොද තැන් වල ඉන්නවා.ධනුශ්ක බ්‍රෝ සුපිරි ඔයා ගහපු ගේම.ජය වේවා.❤🎉🎉
Education is Invested for future.and your life style.and failure.pain hard work...become financial success and freedom......congrats for mr dhanushka and Mr chathura.😎🥂🍾💪👌💚🍹
ඔයාලගේ ආදයමට වඩා වියදම වැඩි වේලා 😊
@@YetiNews නෑ.ආදායමයි වියදමයි එක සමානයි.ණය වෙලා නෑ කාටවත්.අඩු ගානෙ බැංකුවකින් වත් ණයක් අරගෙන නැ.ඒවා තාත්තට සෙට් වෙන්නෙ නැ
@@Madura2646 තරහා වෙන්න ඒපා පොඩි දේයක් කියන්නම් ආදයමයි වියදම් ඒක සාමාන උනාම කොහොමද ඉතින් දියුණු වෙන්නේ.වියදමට වඩා ආදායම වැඩි වෙන්න්න ඔනේ
Chathura oya dilith jayaweeragen ahanna oni prashna me ahinsakayagen ahanne
අර්ථවත් වැඩසටහනක්. මගේ වයසේ දක්ෂයෙක්. ඔබ ආ මග ගැන ගොඩක් දේ ඉගෙන ගත්තා. ධනුෂ්ක චතුරංග ඔබට ජය. චතුර අල්විස් කවුරු කොහොම කිව්වත් ඔබේ මාධ්‍ය භාවිතය ඉතා උසස්.. ඔබ දෙපලටම නැවතත් ජය..
මේ මනුස්සයා කතා කරන එක අහන් ඉන්න එකම හිතට හරි නිදහස්....දියුණුවෙන් දියුණුවටම පත්වේවා....♥️♥️♥️
මං දැකපු සුපිරිම ව්‍යවසායකයා❤️ අපේ පුංචි රට ලෝකෙටම ප්‍රසිද්ධ කරන්න පුළුවන් සුපිරි චරිතයක් ජය වේවා
හොඳ ගෑනියෙක්..... හොඳ ජොබ් එකක් .....හොඳ කොන්ඩේ කපන්නේක් හම්බෙන්නෙ ජීවිතයෙ වාසනාවකට😇😇😇
බුද්ධිමත් බව සසරින් ම ගෙනවිත් ඇත.❤
මම 2010 දි කොන්ඩෙ කැපුවා.. එතකොට ධනුෂ්ක සහ තවත් තරුණයෙක් හිටියා.. දෙවෙනි වතාවෙ මම යද්දි ඔහු ඩුබායි ගිහින්.. පස්සෙ ධනුෂ්ක තමයි කැපුවෙ.. එවකට රු 500/= යි.. එදා බිමල් සහ සුජානි කොන්ඩෙ කපන්න ඇවිත් හිටියා.
Good Luck ධනුෂ්ක..
මමත් uncommon boutique saree business එකක් කරන්නේ... ලෝකෙටම එකකින් එක සාරියක් දෙන්නයි මගේ Determination එක. 👍👍👍
දුප්පත් මිනිස්සු ජීවිතේ දිනද්දි බලන් ඉන්න හරි ආසයි❤🤩 jaya
චතුර කරපු වැඩසටහනක් skip නොකර බලපු පලවෙනි එක.❤
එකගයි 1 time ever ❤
Seriously bun
මමත් ..නොනවත්වා හොයල බලපු එකම වැඩසටහන..
❤දනුෂක අයියෙ..ඔයාගෙ දෑත් රත්තරං ..ඔයා රටට ආශිර්වාදය ක්..දිනෙන් දින දියුණු වේවා..!❤😘
ඒ වගෙම ලස්සන වැඩසටහනක්.පුළුවන් නම් අයියේ ඔයාට පුළුවන් විදියට දුප්පත් ළමයි වෙනුවෙන් දෙයක් කරන්න ..😘❤️
Owww
මම වගේම පවුල් පසුබිමක් තිබුන ඔබතුමා තව තවත් දියුණු වෙන්න ඕනා... 💪❤️
මමත් දනුශ්ක අයියා වගෙම තමා මාත් දුප්පත් ඉපදෙනකොට .... මගෙ මහන්සියෙන් අවුරුදු 7 ඇතුලත මගේ ජිවීතේ වෙනස් කර ගත්තා.. හැමෝමටම පුලුවන් මට පුලුවන් උනා නම් හැමෝමටම පුලුවන් ..
❤❤❤❤
ලංකාවේ ඉක්මනට දියුණුවෙන බොහොමයක් ව්‍යාපාරිකයන් වංචනික විදියට තමා දියුණු වෙන්නේ.හොර පාරවල් වලින්.ඒත් දනුශ්කගේ මේ කතා විලාශයෙන් සහ ආකල්ප වලින් කියන්න පුලුවන් බොහොම උත්සහවන්තව ආපු ගමනක් කියලා....
වරදින්නෙ නෑ සහෝදරයා .කුලියාපිටියෙ කෙනෙක් විදියට මට ගොඩාක් ආඩම්බරයි.දිගු ගමනකට හද පතුලෙන්ම ආශිර්වාද කරනවා..!!
හරිම කැමැත්තෙන් බැලුවා.හැම වචනයක්ම රසවත්..
දියුනු වට කාරනා කීපයක්ම බලපාන්වා.
වාසනාගුණය,විශේෂයෙනම , ප්‍රියමනාප බව,කරුණාවන්ත බව, ඒ වගේම ප්‍රිය බිරිද ,
සතුටුයි,මේ දියුනුව සැමදාම පවතීවා. ඔබ පෙර භවවලත් බොහෝ පිං කර කෙනෙක්,මේ ජිවිතෙත් ඔබ සසරට පිං කරගන්න .තෙරුවන් සරනණයි ,
වෙලාව පාන්දර 3.08 යි..Exam එකට පාඩම් කරලා ඉවර වෙලා නිදා ගන්න යද්දි දැක්ක video එකක්..එක දිගටම බලන්න හිතෙනවා ..ඇත්තටම මේ ධනුශක අය්යා ගේ කතාවෙන ගන්න ගොඩාක් දේවල් තියනවා..ඔහු වගේ පුද්ගලයෙක් අපේ රටේ ඉන්න එක ගැන පුදුම සතුටක් තියෙන්නේ...ඉදිරි අනාගතයට සුභ පතනවා ...❤
ජිවිතේ ගමනක් යන්න ප්ලැන් කරන අයට ගන්න ගොඩක් දේවල් ඔහුගේ කතාවේ තියෙනවා 💗
මමත් කවදාහරි මේ වගේ තැනකට එනවා. මම Mr. කොළ කැඳ 👍👍
Athal dena epa huthoo
@@ranukalakrandha2997උබනෙ ඔයි ආතල් අරන් තියෙන්න කොල කැද කියන්න හොද පානයක් උබලාට මෙවා විහිලු වුනාට
Nittambuweda....
Adoh maru bn ube e hineta suba pathanava aniva ubata gamek gahanna puluwn ❤🎉🎉
😂@@thrisartpg
හරිම සිරියාවන්ත මනුස්සයෙක් 💞
හොද මනුස්සයෙක් ❤
ජය වේවා ❤
ධනුෂ්ක එක තැනකදී කියනවා.., "අපිට 1000ක ආදායමක් ලැබෙනවා නම් අඳින්න ඕනෙ 50 / 100ක කලිසමක්.." මං හිතන්නේ ගොඩක් අයට ආදර්ශමත් කතාවක් ඒක. සොච්චම් ආදායමෙන් ෂෝ ඕෆ් එකට ජීවත් වෙන්න ගිහින් තමයි අද කාලේ හුඟක් අයට වරදින්නේ.. තමන්ට හම්බෙන ආදායම අනුව වියදම් කරන්න පුරුදු වෙන්න එතකොට තමයි මාවලර්ස් ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් වෙන්නෙ..🤗
Aniwa
මං මීට අවුරුදු 15, විතර කලින් මම මහරගම ප්‍රසිද්ධ සැලෝන් එකක වැඩ කරද්දී ධනුෂ්ක අයියා ටිද දවසකට කලින් අයින් වෙලා තිබ්බේ ඒ කළේත් එන කස්ටමස්ලා ධනුෂ්ක අයියව අහගන එනවා එයා නැති නිසා හැරිල යනව ඒ කලේ අහල තිබ්බා වැඩ්ඩෙක් කියලා ජය වේවා
මුල අමතක නොකර මුල මතක් කරමින් රහ කර කර ගමනක් යන කොට හරිම ලස්සනයි ❤️ සුපිරි 👍
ඒත් අද කාලෙ සමහර මිනිස්සු මුල අමතක කරලා රිදී හැන්දෙන් කිරි බිවුවා වගේ හැසිරෙන්නෙ . කොහේ ගියත් මුල අමතක නොකරන අව්‍යාජ මනුස්සකමට respect ❤️
❤❤
මමත් කුලියාපිටිය මඩකුබුරුමුල්ල ගමේ.ධනුශ්ක ඔයාගේ අම්මා මගෙ යාලුවෙක් අනුලා.අපි එක පන්තියේ ඉගෙන ගත්තේ .අහන්නත් ආසයි .ඔබේ වියාපාරය තව තවත් දියුණු වේවා .තෙරුවන් සරනයි .
චතුර අයියාට ගොඩක් ස්තූතියි මේ වගෙ කෙනෙක් වැඩසටහනට ගෙන්නුවාට❤❤❤❤
I started going to Dhanushka's salon back in 2011 to get my first haircut when he had his 1st salon in Delkanda. I'm so proud to see how he has come far. I think the uniqueness in Dhanushka is he enjoys this.
හිතට එකගව කතා කරනවා අවංකව ඒකම ඇති ...කවදාවත් කොන්ඩෙ කපලා නෑ ඔයාගෙන්..කහටක් නෑ ජයම වෙන්න ඕනි ..ඒ ඇස්වල තියෙන්නේ හිත හොදකම❤
නිහතමානීකම අාභරණයක්. දක්ෂයෙක්. ලංකාව ලෝකයට ගෙනගිය ලංකා පුත්‍රයෙක්. ජය වේවා ඔබට.....❤
ලස්සන ප්‍රශ්න කිරීම් ටිකක්..good job chathura alwis❤
අපිත් කුලියාපිටියේ අපිට ගොඩාආආආආආක් ආඩම්බරයි අයියේ .තව තවත් දියුණු වෙන්න ඕනී.
අවංක,නිහතමානීකමින් දුර ගමනක් යන්න පුලුවන් කියල ඔප්පු කල කෙනෙක් 👌😍 ජයමවේවා !!!
කුලියාපිටිය නම ලෝකෙම ප්‍රසිද්ධ කරපු යාලුවො දෙන්නා මුජී අක්කා දනුශ්ක අයියා ... සුබ පැතුම් තව තවත් හරියන්නෝන ඔයාලට. අද්දැකීමෙන් කියන්න මොනා කරත් කොන්ඩෙ නම් damage වෙන්න නෑ හැලෙන්නෙ නෑ✌️✌️✌️✌️❤️❤️❤️😎😎😎
Adarai ❤ kuliyapitiya ❤ මල්ලි
❤❤...
හරිම ලස්සනට කතාකරනවා, සුබ පතනවා අයියෙ❤
ධනුශ්ක සුභ පැතුම් ඔබට. ඔබේ කථාව මුලින්ම ඇසුවේ මීට වසර 4 කට විතර පෙර පුද්ගලික රේඩියෝ නාලිකාවකින්. එදා ඔබ ගැන හරිම ආඩම්බරයක් දැනුනෙ. ඔබ එදා ගොඩක් ඔබ මුහුන දුන් කටුක අත්දැකීම් ගැන කතා කලා. බලාපොරොත්තු ගැන කතාකලා. ඒවා ඉටුවීම ගැන සතුටුයි . ඔබේ කතාව තව කෙනෙකුට motivation එකක් . හදවතින්ම සුබපැතුම් 🎉🎉❤
මම බලපු හොදම වැඩ සටහන ඒ ඇස් දෙකෙ දිලිසුන කදුලු දැක්කම හිතුන ඒයාගෙ අවංක නිර්ව්‍යාජ බව අනාගත දරුවන්ට හැබෑම ආදර්ශකයෙක් ඔබ කලින් දැකල වත් අහල වත් නැති ඔහුගේ කතාව අහන කොට ලොකු සතුටක් දැනුන දිනෙන් දින ඔබ දියුණු වට පත් වේවා සියලු යහපත උදාවේවා පුතේඔබට ස්තුතියි චතුර ඔබටත්
සම්පූර්ණ වැඩසටහනම අහපු 1st time...........❤❤❤❤❤ all the best danu aiyaaaaaa
අපේ ගමේ අපේ ස්කෝලෙ අපේ කොල්ලෙක් ජය වේවා
ආසම වචන ටික "ලස්සනට ගමනක් යන්න ඕන.. " good luck salon liyo 🎉❤ දවසක එන්න ඕන කොන්ඩේ එක පාරක් හරි කපාගන්න..
ධනුෂ්ක මල්ලි මගෙ කොන්ඩෙ නැහැ තට්ටෙ ඒ වුනත් මෙම සංවාදය ඉවර වෙනකං බැලුවා ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි
මම චතුරගේ program බලලා නෑ ධනුෂ්ක නිසා බැලුවා.ධනුෂ්ක ඇත්තටම හරිම සතුටුයි.හරිම නිහතමානී චරිතයක්.දිනෙන් දින දියුණුවෙන්න ප්‍රාර්ථනා කරනවා.good luck ♥️♥️
ජීවිතයේ ආසම කරන එක් චරිතයක් ධනුෂ්ක කියන්නෙ .එයාගෙ ජීවිත කතාවේ ආ ගමන් මග ගත්තාම ලොකු දුෂ්කර ගමනක්....අද එයා මේතැන ඉන්නෙ මාරම සතුටින්...ඇත්තටම අතීතයේ ජීවිතයේ ගොඩ දාගන්න කට්ටක් කාපු මිනිස්සු කවදාහරි දිනලා එයාට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලස්සන කතාවක් තියෙනවා ❤❤කවදාහරි දවසක ලියෝ සැලූන් එකට යන එක යනවාමයි.මගෙ එක හීනයක් ඒක❤ජයෙන් ජයම වේවා...."!!!
Very proud of you Danushka aiya
ගොඩාක් සතුටුයි ධනුෂ්ක අයියේ ඔයා මේ ආපු ගමන ගැන.ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා..💪✌️❤️❤️❤️
දනුශ්ක ඉතාමත් හොද කරැනාවන්ත...කෙනෙක්.මම ලන්කාවේ ඉන්න කාලේ ගියේ නුගේගොඩ ලීයෝ එකටමයි කොන්ඩය කපන්න...හරිම නිහතමානී චරිතයක්..සුබ ගමන් ඔබට..🎉🎉🎉🎉🎉🎉ඉදිරියටම යන්න ..තව තවත් වාසනාව ඔබට..ලැබේවා..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ආසම කරන චරිතයක් අයියා ඔයා.නිහතමානි කෙනෙක් මම ඔයාව follow කරන්නෙ ගොඩක් දවස් ඉදලා,කවදාක හරි එනවා ඔයාගෙ salon එකට අයියෙ කොන්ඩෙ කපන්න,අද තමයි කටහඩ ඇහුවෙත් අයියෙ ඔයාගෙ...එක දවසක් මම දැක්කා ඔයාව නුගෙගොඩ color light එකක් ලගදි range rover එකෙ ඔයා ගියෙ,මටනම් එදා ඔයා ගැන පට්ටම ආඩම්බරයක් ආවා මගෙම සහොදරයෙක් වගෙ එ මොන හෙතුවකට දන්නෙ නෑ....මම colombo නෙවෙ එත් එ ආපු දවසක දැක්කෙ ඔයාව...ඇත්තටම අයියෙ මටනම් ඔයා ගැන සැහෙන්න ගැම්මක් එන්නෙ.......ජය වේවා අයියෙ ඉස්සරහටත් මිටත් වඩා දියුනු වෙන්න ඔනෙ
අහන් ඉන්න ආස හිතෙන කතාබහක්... very proud of you..❤️
මගේ ජීවිතේ බලපු හොඳම interview එකක් ...❤🙏
අහින්සකයෙක් බන්🥺🤍 බුදුසරණයි අයියෙ..
තව තවත් දියුණු වෙන්න හදවතින් ම සුබ පතනවා ❤
මම කොන්ඩෙ කැපුවා . පරන තැනින්. ඉතා සුහද කෙනෙක්. හොද පිරිසක් ඉන්න තැනක්. සුභ පැතුම්.
නිහතමානී චරිතයක්.මේ වගේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕනේ.❤️
හොඳ බුද්ධිමත් ව්‍යවසායකයෙක්..අර්ථවත් කතාබහක්.
දියුණුව ආඩම්බරයක් ගොඩක් උගත් ආදර්ශමත් චරිතයක් ❤❤
Good luck දිනෙන් දින දියුණු වෙිවා බුදු සරනයි !
Programme එක ඉවරවෙනකන්ම බැලුවා..මාරම interesting ❤ කියන්න වචන නැහැ සුපිරිමයි..❤✌️
කතාවෙ ඉඳල තේරෙනවා..සුපිරියටම ජෙනුයින් විදියටම වැඩක් කරන පුද්ගලයෙක්..ඔබට ජය වේවා ❤
Skip නොකර ඩබල් ස්ප්ඩ් ඇහුව කතාව මෙ කොමෙන්ට් එක අලිත් කරන්න දවසක try කරමු , සුපිරි ❤
සුපිරි සුපිරි ජයවේවා.....
Wowww... 🔥💥💗💗💗👍👌💪💪💪. නියමයි.. Dhanushka ❤ සුපිරි.. ජය ම වේවා... !!! Thanks, Chathura..
ජයෙන් ජයම වේවා අයියේ ඔයාට.saloon liyo❤
Amazing Brother!!.jayawewa Sri Lanka 🎉🎉🎉👏💯💝🇱🇰
කතාවෙන් තේරෙන වා ශේෂ්ත්‍රය තුල ඔහුට තීන අත්දැකීම..❤️
අපිට කවදාවත් එන්න බැරි වෙයි මල්ලී .
ඒත් උබට හැමදාම හරි යන්න ඕනේ
සුපිරි චරිතයක් ජිවිතේට ගන්න ගොඩක් දෙවල් තියෙනවා 🫶❤️
දිනෙන් දින දියුණු වීමට ශෛක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .!🙏💞
මේ රස්සාව කරන ගමන්. Liyo එකේ වීඩියෝ බලලා . දැනුමට පොඩි දෙයක් හරි ඉගෙන ගන්නවා.. ❤❤
It’s so nice to watch his story. Very humble guy, hardworking. Appreciated. Why not enjoy your life. Don’t listen to anyone, trust your guts. Congratulations. I love to visit your salon, when I come to srilanka.
හරිම සතුටුයි LIYO
බලාගෙන හිටපු එකක් ❤
මම ආසම මේ වගේ මිනිස්සුන්ට 🥺👌❤️
මාත් කවදාහරි මේ වගේ තැනකට එනවා❤️
අද දෙරණෙම වැඩසටහනක ගෙන්නුව අවු.22 ක් මං හිතන්නෙ ඒ නංගිට...රොකට් එකක් හදපු කෙනෙක්. එහෙම කිව්වොත් මතක් වෙයි බලපු කෙනෙක්ට. එයත් නිතර කියපු දෙයක් තමයි passion එකට වැඩ කරන්න කියන එක...ඇත්තටම ධනුෂ්කගෙ කතාවෙන් මං දැක්කෙත් ඒක. එයා එයාගෙ passion එක දැනගත්තා. ඒකට අවංකව මහන්සි වෙලා වැඩ කළා. ඇත්තටම වටින කතාබහක්❤
චතුර ඔයා මොකද්ද හිතුමතේ ජීවිතේට ගහපු ගොමේ එයාව නිවැරදි කරන්න බලන්න. හැමෝම ඒ මනුස්සයට මඩ ගහන්න අරන්. හරිවැරද්ද කඋරුත් කතා කරන්න ඉදිරියට එන්නේ නෑ ඔයාට පුලුවන්නම් මේක ගැන බලල ඉදිරියට එන්න. මේක ලොකු පිනක්. ඔයා පටන්ගන්න ගල්ලේ තියෙනවා කියන චේන්ඒකෙනෙක් එකෙන්. හැම දේයක්ම හොයන්න පුළුවන්. බැලුන් ගලත් ඔයාට මඩ ගහනවා මේක කරන්න බලන්න. මේ මනුස්සය නිවැරදි කෙනානම් මගේ හදපිරි ගරුත්වය මේ මනුස්සයට. උසාවියකින් නොදෙන තීන්දුවක් එයා දීලා තියෙන්නේ කවදාවත් වැරැදී කාරයෝ එල්ලන්නේ නෑ. නමුත් මේ මනුස්සයව එල්ලන්න හදනව. ගොඩක් දුකයි ලංකාව ගැන බොරු සංස්කෘතිය ක් පේන්නගන විකාර කරන ලෝකේ එකමාරට ගොඩක් දුකයි අපේ රට ගැන. මේක නිවැරදි කරන්න චතුර මහත්තයෝ මම දැනට ලංකාවේ නෑ හිටියනම් මම ඔයත් එක්ක ඉන්නව. මේක නිවැරදිකරන්න කරුණා කරලා. ගොඩක් දුකින් මම මේක ලියන්නේ ලංකාවේ නිතිය බල්ලට ගිහිල්ල තියෙන්නේ. ඒ මනුස්සය කියපු හැ මදේම ඇත්ත බන්දනාගාර ගැන මේවා බලන් ඉන්න අමාරු උන්තමයි මේවාට අකුල් හෙලන්නේ. පුළුවන්නම් මට කතාකරන්නන මම අනිල් +94763523092 චතුර ඔයාට බුදුසරණයි
ජයවේවා.....
පට්ට නිහතමානී චරිතයක් ❤
දනුශ්ක අය්යා.. නිහතමානී සුපිරි චරිතයක් .. 🖤
When I was in Sri Lanka I went once to his salon to get a hair cut but I couldn’t get it done since it was too crowded as he said… as a Sri Lankan I’m sooo happy to see his achievements so far. So damn proud of him since he’s such a nice human being. Wishing you the best of everything. Keep on doing all the good stuff and keep your values forever! Such a proud moment! ❤
මේ මනුස්සයාට මම හරිම කැමතියි ආදරෙයි. ඒ මේ නිහතමානීකමට. මෙයාව මම instagram එකේ follow කරද්දී ඒ තරම් ප්‍රසිද්ධත් නෑ දැන් වගේ. Celebrity කියාගන්න කෙනෙක් වත් follow නොකරන මම මෙයාගේ page එකෙන් දාන හැම post එකකට ම react කරනවා. ඒ එහෙම දෙයකින් හරි support කරන්න ඕනේ කියලා හිතිලා. හදවතින් ම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වේවා කියලා. මුල අමතක නොකරපු නිහතමානී ඔබට බුදු සරණයි!
සම්පූර් ණ ප්‍රෝග්‍රෑම් එක බැලුවා මාරම කොල්ලෙක්, ජය වේවා
විජේරාමෙ හන්ඩියෙ දණුශ්ක් පොඩි saloon එකක් කරන කාලෙ ඉදලා කොන්ඩෙ කැපුවෙ දණුශ්ක ගෙන. ලංකාවෙ දක්ශයෙ හිටියට එයාල quality service එකක් දන්නෙ නෑ. දණුශ්ක ඒ දේවල් දෙකම තිබ්බා ඒ කාලෙ ඉදලාම. ලංකාවෙ service providers ලා හැමෝටම දණුශ්ක හොද ආදර්ශයක්❤
My cousin once recommended Dhanushka saloon but at the time it was very difficult to get an appointment with him. Now I will definitely book an appointment with him .
ලෝකෙ වෙනස් කරන්නෙ දුප්පත් මිනිස්සු ❤
Congratulations Dhanushka ❤