Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2023 වෙද්දි ලංකාවේ ලොකුම saloon එක හදනවා හදනවාමයි කියපු දනුශ්ක 2024 මැයි වෙද්දි දකුණු ආසියාවේ ලොකුම saloon එක හදල ඉවරයි.සුබ පැතුම් ඔයාට ❤
Aththatama math video 2ma baluwa. Eka loku motivation ekk wagema apitath sathutak
❤❤❤
ඩේටා කාගෙන මොකෙක් හරි නටන tik tok මගුලක් බලන්වට වඩා මේ වගේ වැඩසටහනක් බලලා ජීවිතයට දෙයක් ගන්න එක මාරම වටිනවා 🇱🇰❤️😏✅
ඇත්ත me wage වැඩසටහන් walin ape jiwetheta godak dewal ganna thiyanawa api හිතන්නේ අපිට ba කියලා eth me wage වැඩසටහන් දකිද්දී අපිට පුළුවන් කියලා හිතෙනවා ❤️❤️
Attami sho
instaBlaster...
Eththatama eththa kathawak..
ගොඩක් වටිනා අදහසක්.. ❤️
ඒ හිනාවත් එක්ක අන්තිම වචන ටික හිතට වැදුනා👌"අපි දැන් මැටි ගෙදර නෙවෙයිනේ 😌❤️"
අපි දැන් මැටි ගෙදර නෙමෙයි නේ. ❤️❤️❤️❤️
❤️❤️❤️
ruclips.net/video/uK6w1J6ImoA/видео.html
Aththama mama hondatama danna kenek ධනුෂ්ක ...eyage e නිහතමානීකම මුජී ගෙ නිහතමානීකම අපි ගොඩක් ගරු කරනවා
anee e hinawa
" අපි දැන් මැටි ගෙදර නෙවෙයි නේ...."සෑහෙන කාලය ක් මට මේ වචන මතක තියේවි ... ඔබ ට ජය...
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මොන තරම් වත්කම් තිබුනත් 100% සරල කෙනෙක්. ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා ඉදිරියටත් එසේම වේවා..
මන් ආසම නිවේදකයා..❤️❤️අර ගොබ්බ චීත්ත රන්ගනය නිසා ස්වර්නවාහිනියෙන් අයින් කලාට තනියම මේ යන ගමන ෆට්ට,,,ජයවේවා❤️
hmm
අන්තිම වචන ටික හිතට වැදුනා 😍"අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ" ❤️ ඒ නිහතමානී හිනාව.
මට ඒක කියෞනා බං..🥺
කටහඩ උනත් හරිම අහින්සක විදිහට කතා කරන්නෙ කිසිම ලොකුකමක් නැහැ තව තවත් අනාගතය සාර්ථක වේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
lassana gathi ati nisa obata jaya una jayawewa
මගේම ස්කෝලෙ ඉගෙන ගත්ත යහපත් චරිතයක් . මමත් ඔබ වගේම කොන්ඩෙ කපන්නෙ. ඉදිරි ගමනට සුභ පැතුම් . 💐💐💐💐
❤️
❤️🤜🤛
මමත් දවසක මේ වගෙ තැනකට එනවා💚💚💚ඔබ වැනි පුද්දගලය්න් ගැන හරි සතුටුයි.මාත් ආසයි මේ වගෙ හමෝම සතුටින් ඉන්නවට..අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ..💚💚💚💚
😍❤️හිත හොද අයට වරදින්නෑ😍 ඔයාටත් එහෙමයි😍
@@hasharanethmini5084 ඔයාට ගොඩක් ස්තුති ..ඔයාටත් වරදින්නෙ නෑ යාලුවා 💚
@@srilankanheritage3619 😍❤️
ගොඩක් හොදයි 🖤
Nothing is impossible
මුළ අමතක නොකිරීමයි, ඔබගේ සැබෑ ජීවිතය ජයගැනීමට මුල. ඔබ සැබෑම වීරයෙක්. ඔබ වැනි අවංක හදවත් ඇත්තන් මේ මහපොළව ආක්‍රමණය කරත්වා 🙏මේ රට තවත් ලස්සණ වේවී.අවන්කවම සදා ජයග්‍රහණය කරා ඉබේම යාවී එයයි මගේ ප්‍රාර්ථනය. ජයවේවා 🙏ඔබ ඇතුළු පව්ලේ සියළුම දෙනාහට දෙවිපිහිටයි🙏 🙏.
දනුෂ්ක ගේ අන්තිම වචනය හිතට වැදුනා.... "" අපි දැන් මැටි ගෙදරක නෙමෙනේ ඉන්නේ "
පුදුම නිහතමානී කමක් ❤️කට පුරාම වත්තෙ මහත්තයා කියලා කියන විදිය හරිම ලස්සනයි 👍
නිහතමානීකම බිරිඳට ගරු කිරීම මොහුගෙන් මම දැකපු ලොකුම දේ 😍
ඔව් එය මුජීට ගොඩක් ආදරෙයි
@@champidissanayaka1511 gosipĺan
ඔයාව දෙවියන් රකින්න ඕනේ මල්ලි පින්වන්ත නිහතමානී චරිතයක් ලබා ගත් වාසනාවන්ත ජීවිතය උතුම් ලෙස රැකගෙන ඉදිරියට යන්න වාසනා වේවා තෙරුවන් සරණයි
කුලියාපිටියේ කොල්ලෙක් අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.මන් හිතුවෙ වයිෆ්ට හොදට සල්ලි ඇති..එයා තමයි ඔක්කොම කරලා දෙන්න ඇත්තෙ කියලා...බලද්දි දෙන්නම කිසි දෙයක් නැතුව එකතු වෙලා හැමදේම ගොඩ දාගෙන තියෙන්නේ...හැමදේම හරි යන්න ඔන.wish u all the best
දනුෂ්ක වගේ ආදරණීය සැමියෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි.. බුදුසරණයි ඔයාලට.... ❤️🌹❤️🌹❤️🌹❤️🌹
ඉවර වෙනකල්ම බැලුව හොඳම හොඳ පුතෙක් අවසන් කළ විදිහ,අපි dan mati gedarka නෙමෙයි .මේ කොල්ලට හොඳටම මුල මතකයි .ඒකයි ඇත්ත මේ දළදා සමිඳුන්ගේ පිහිටායි .ඔබ ජය ගෙන ඉවරයි .ආරක්ෂා ව පතමු.පුතේ නුඹට budusaranai .🙏🙏🙏
වැඩි වැඩියෙන් ලැබේවා . ඔබගේ නිහතමානී කමටයි . දක්ෂ තාවයටයි!
Ow that true
Oyala loke lassana tan balanna asa nam me link eken balannaruclips.net/video/gLw66GYmfcg/видео.html&feature=share
මුලු වැඩසටහන ම බැලුවෙ හරිම සතුටින් හිනා වෙලා.ඒ තරම්ම ලස්සන වැඩසටහනක්.පුංචිම තැනකින් පටන් අරන් රටේ ඉහළම සමාජ පංතියේ අද ජීවත් වෙන සාර්ථක චරිතයක්.ඒ වගේම වාසනාවන්ත මානුශීය චරිතයක් කියල තේරුනා.👍
අවංක අයට කවදාවත් වරදින්නේ නෑ,ජිවිතේට වටින අදහස් ගොඩක් තියෙන ඇස් වලට කදුළු පුරවගෙන බලපු ලස්සනම කතාබහක් ❤️,මාත් උත්සහ කරනවා ආසයි ඒ වගේ චරිතයක් වෙන්න කවදා හරි ❤️
හිතට හයියක් දෙන සැබෑ චරිතයක්. අනාගතයට මුහුණ දෙන්න සිටින තරුණ තරුණියන් ඇසිය යුතුම කතාවක්. ස්තූතියි හරින්ද්‍ර අයියේ මෙවැනි ජීවිත කතා අප ඉදිරියේ දිග හරිනාවට..
Mahtta puluwnnm mat wahlyt sittikak Arandenn godak pin
මගෙ පුතා විවාහ වන දිනයේ කොන්ඩය හැඩ උනේ ඔහු අතින්.ඔබට ජය.තෙරුවන් සරණයි ❤️🙏🏻
ruclips.net/video/PTQfaan1z-0/видео.html
Miss Malka 🙏🙏
Aniwaryenma .athi dakshayek
කීයක් විතර වියදම් වුණාද ?
Congratulations brother really happy about your achievement respect for your simplicity and remembering your past may God bless you brother
ලංකාවේ ලොකුම සැලොන් එක open කරාට පස්සෙයි මං මේ වැඩසටහන දැක්කේ.....සුභ පැතුම් ඔයාට.. කතාවෙන් ගත හැකි දේ බොහොයි....🥰❤
හරිම වැදගත් වැඩසටහනක්.බොහොම ස්තූතියි. ධනුෂ්කගේ සියලු කටයුතු සාර්ථක වේවා.ඔහුගේ නිහතමානී ත්වය කතාවෙන්ම පෙනෙනවා.තෙරුවන් සරණයි.
Chathurangani 🙏
Lakawe මහ රෑ කාර් එක කැඩිච්ච ගෑණු ළමයට එතෙන්ට ආපු කොල්ලෝ ටිකක් කරපු දේ ruclips.net/video/lZVT2F92ACE/видео.html 😥 කාන්තාවන් ට ගරු කරන්න අනේ😥
Malli.oya.hoda.manussayk.jaya.wewa
Aniwaren
up
නියම දරුවෙක්...ගොඩක් වටිනවා මේ ජිවිත අත්දැකිම් අපේ තරුන දරුවන්ට ගොඩක් වටිනවා ...සුබ පතනවා..
අද ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි දනුෂ්ක අයියේ ..... හිතුවට වඩා නිහතමානි චරිතයක් ❤️ ❤️ ❤️
කොහොම ජිවිතයක් ගතකරල කොතනක ඉන්න කෙනෙක්ද ඔහුටකී සැරයක් ජිවිතේ මගාඇරැණද ඒත් උත්සාහය නිහතමානි ගතිය ආත්මවිස්වාසය මේ හැමදේක පොදිබැදන් අද ඔහු ලොකු ගමනක් ඇවිත් හරිමසතුටුයි යාලු ඒවගේම ඔයාගේ 2023 අලුත්බලාපොත්තුව ලංකාවේ ලොකුම සැලෝන් එක දැමිමට ඔබට ලැබේවා 👍👍👍👍👍👍👍👍
පුතේ ඔයාට තව තවත් දියුණු මගට යන්න ලැබේවා ඇස්වහක් කටවහක් ඇති නොවේවා !තෙරුවන් සරණයි !!!ඔය දෙපලටම දීර්ගායු !
ඔබගේ ආයතනයෙන් සේවය ලබාගත් කෙනෙක් විදියට මම ඔබ ගැන ඉතාමත් ආඩම්බර වෙනවා... දිනෙන් දින දියුණු වේවා! 😍😍😍😍
මොකක්ද මෙයාගෙ ආයතනයෙ නම
@@rantharu5943 salon liyo
වාසනාවන් !!! හරිම ආදර්ශමත් දරුවෙක් 👍❤🌷උත්සහ වන්ත, පින්වත් ,නිහතමානී, දෙමව්පියන්ගේ වටිනා කම දන්න ඔබගේ උතුම් ගතිගුණ ඉතාමත් අගය කළ යුතුයි පුතා... සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට සහ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් !!! May god bless you and all of family forever !!!
ගොඩාක් වැදගත් වැඩසටහනක් බලන්නකො මුලු මූනම හිනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන අපූරුව හරිම පින්වත් වාසනාවන්ත කෙනෙක් හරිම නිහතමානි ගතිගුන තියෙන මනුස්ස කම තියෙන පොලොවේ පය ගහලා ජීවත්වෙන ආදරනීය චරිතයක් තව තවත් ජීවිතය වාසනාවන්ත වේවා ජය වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මේ වගේ motivation, life experience තියෙන videos දිගටම කරන්න...❤️❤️❤️✊🏻🇱🇰🤭 ජය වේවා...
නිහතමානීව ආදරනිය ලෙසට තමා ගෙ පවුල් ජිවිතෙ රැක ගෙන , බිරිඳට ගොඩක්ම ගරුත්වයක් රැකියා උපරිමයෙන් කරන කෙනෙක් .තව තවත් බිරිඳ එක්ක සමගියෙන් ඉදිරියට යන්න සුබ පතනවා .නිරොගි සුව ලබන්නට . ජිවිතෙ තවත් සාර්ථක වෙවා🙏🙏🙏🙏🙏 .
හරිම සතුටින් මනුස්ස කම ඉතා ඉහලින්ම තියනවා අවංකත්වය ඇත්ත ටම වටිනවා සාර්ථක කතාවයේ විසේසත්වය බුදුසරණයි ඔයාලගේ පව්ලට ❤️❤️❤️❤
හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ගොඩාක් පින් අත්වෙවා... ඔබ තුමාගේ වැඩසටහන් ඉතාම කැමැත්තෙන් බලනව අපි.. ඉදිරියටත් ගොඩාක් වටිනා ලස්සන වැදගත් මිනිස්සු මුනගැසී ඒවායේ සුන්දර පැතිකඩ අපටත් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට සහ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම අත්වෙවා... තෙරුවන් සරණයි !!!
මෙච්චරයි කියන්නෙ අව්‍යාජ චරිතයක අව්‍යාජ හිනාවක් 😘😍
මේ වැඩසටහනින් තමියී දැනගත්තේ... ! ඔහුගේ කතා බහින් අහිංසක හිනාවත්, කාරුණික බවත් දුටු වෙමි.. දුක දිනා ජයගත් හපනෙක් ජයෙන් ජය...💐❤🇧🇳
godak santhosai ... adarsamth daruwk .suba pathum .
එච්චර ඉක්මනට ප්‍රෝග්රෑම් එක ඉවර උනේ අපරාදේ කියලා හිතුනා. හැම වචනයකම මෝටිවේෂන් එකක් තියෙන්නේ. සුභපැතුම් ධනුෂ්ක අයියා
කුලියාපිටියේ අපිට ඇත්තටම ආඩම්බරයක්💪❤️
ඩිල්ෂාන්....😀.
හරිම හොද මනුස්සයෙක් ..ඕනම කෙනෙක් එකක් හිනා වෙන් මනුස්සයෙක් ❤️
අපි දැන් මැටි ගෙදරක නෙවෙයි නේ ඉන්නෙ..☺️☺️ ඉගෙන ගන්න බොහෝ දේ ඇත....හරේන්ද්‍ර අයියා බොහොම පිං මෙවෙනි නිහතමානී අය ජීවිතය ගොඩනගාගත් හැටි කියාදෙන එකට....
හරිම සතුටුයි මල්ලියෝ.මමත් කුලියාපිටියෙ ඔයාට ගමට අල්ලපු ගමේ.හිතට පුදුම ගැම්මක් ආවා.ඔයාගෙ නිහතමානීකමට ගරු කරනවා.තෙරුවන් සරණයි ..
ස්තුතිය මෙිවගේ දෙයක් පෙන්නුවා ට හිතට වැදුනා ඒ වචන වල තිබෙින නිහතමානී බව සියලු දෙනාට බුදුසරණයි පරිසමින් ඉන්න
මුනේ කිසිම කුහක ගතියක් නැ..හිතේ කහට ගතියකුත් නැ..එහෙම අයට හරියනවා මහත්තයෝ
Sampath Saman 🙏🙏🙏
උන්ට අනිවාර්යයෙන්ම හරි යනවා ඒත් අම්බානක කට්ට කාලා ම තමයි...
Harimesathutui,
Sirama kathawa..mn hitha hitha hitiyeth hina wechcha gmn enne munee
තරුණ ළමයිට දියුණු වෙන්න බොහොම ලස්සන වැඩ සටහනක් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
දියුණුවේ රහස මුලු කතාව පුරාම තියෙනවා... "පුහුආටෝප නැතිව අවංකව අදහස් ප්‍රකාශ කිරීම ම" කියන කාරණාවම ඇති අද මේ තත්වයට එන්න... ගොඩාක් දෙනෙකුට ආදර්ශයක් ගතහැකි කතාබහක්... 👌❤️👍
මේ සියලු දේමපෙර පිං,මොන අතට හරි කැරකි.ලා, එයාට හිමිතැන දෛවයෙන් ලබාදෙනව,ජයෙන්ජයම වේවා, හරීන්ද්‍ර මහතිමයා හොඳ ආදර්ශමත් වැඩක් මේ කරන්නෙ , දියුණුව ට කැමති තරැන ප්‍රජාවට අතහිත දීමක්, තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,
අදකාලෙ තරුණයන්ට හරිම වැදගත් වීඩියෝ එකක්,උත්සාහය කැපවීම තියනව නම් කරන්න බැරි දෙයක් නෑ..දෙන්නටම තෙරුවන් සරණයි.නැවත මේ වගේ ආදර්ශමත් වීඩියෝවක් ගේන්න❤️❤️
Wife ව දැක්ක ගමන් තේරුන සාර්ථකත්වය ඇති උනේ කොහොමද කියල. පුහු ආටෝප නැති නිහතමානී කාන්තාවක් වගේම නිවස තුල හොද කළමනාකරණයක් ගෙන යන කාන්තාවක් කියල පේනව. ❤❤❤
අපි දැන් මැටි ගෙදර නෙවෙයිනෙ 🙂🙂ඒක කියපු ලස්සන,,, පොඩ් එකෙක් වගෙ,, ආදරෙයි
Eka තමා maruma කොටස
@@Helasaviya සිරාවටම
Eya eka kiuwa ekata adarei.eth harin anthimata ehema ahapu eka weradi.meya koriganaka gedaraka idan amalata ehe gewal hodata thiyanawada ahanne eka.ane manda matanam ekata aul giya.
Good luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන,මුදල් උපයන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...නිකමට Channel එක පැත්තට ඇවිත් බලන්න...
මම ගොඩක් ලොකු උත්තේජනයක් ලබා ගත්තා . හරෙන්ද අයියේ අර සාසනේ විනාස කරන සමන්ත බද්දලා මාකටි කරන වෙලාවේ මෙිවගේ මනුස්සයෙක්ට කාලය වෙන් කරන්න❤❤❤
සමන්තබද්‍ර හාමුදුරුවෝ නම් ශාසනේ විනාස කරන්නෙ නෑ.
sira katawa
සමන්තබද්ර ශාසනය විනාශ කරා කිව්වා නේද? උමංදාව බලන්න. එවිට වැටහෙයි !
Ethuma jathiyata kala mehevara pamanak dakina.e dakmen deyak egenagana umandava balala.erisiya karana epa.hoda de pamanak gana.jesupihitayi.
Harima adambarai matath asai mewage thanak inna .polathu pale inna mama thawama
ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා.මේ වගේ විඩියෝ වලින් එක්කෙනෙක් හරි ජිවිතේ ජයගන්න හිතට හයිය ගන්නවා..
වැඩසටහනට නම් හරිම හොද පාටයි.. සැබෑ ජීවිතේදිත් එහෙම ඇති.මොනා උනත් හරිම නිහතමානී කියල නම් පේනව. හරිම සරළයි. හිනාව කතාබහ ගොඩක් වටිනව.. තම ආගම දහම එක්ක හරි විදියට ඉන්න හොද අයට මෙහෙම ලැබෙන්නම ඕනෙ.. බුදු සරණයි
අනේ ඔබ තුමා ගැන ගොඩක් සතුටුයි. නිහතමානී නිරහංකාර චරිතයක්. ඔබ තුමාට ලැබෙන්න කියලා මට තව පාර්ථනා කරන්න දෙයක් නැ. ඒ සියළුම දේ ඔබේ පෙර පිනට මේ බවයේ කරන පිං අනුව ඔබට ලැබිලා. හැමදාම සතුටින් ජීවත් වෙන්න කියලා පතනවා. ඔබට බුදුසරණයි ❤️
හරිම සතුටුයි...❤අවංක මිනිස්සුට හරියනවා,,ඒ හිනාව අතුලෙම අවංක කම නිහතමානී කම තියනවා.තෙරුවන් සරණයි ...!!Salon liyo...❤❤❤❤
අනේ කුලියාපිටියේ අයිය කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දී අපිටත් හරි ආඩම්බරයි.ආදරෙයි අයියෙ
හරියටම කිව්වොත් කරzඋල්ලේ
"පරිභෝජනයට නයවෙන්නඑපාවියපරයකට නයවෙන්න"අධර්සමත් කතාවක්. ඔයවගේ කටු කාපු අපිවගේ අයට තමා මේ කතාවල රස දැනෙන්නේ. ඔයාලා සියලුදෙනාටම සුභ ස්නාගතයක්. බුදුසරණයි.
අන්තිම වචන ටික.❤️ අපිට මෙනවාද ඒ කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්න කියලා හිතෙනවා මේ කතා ඇහුවම.
🎉වටිනා චරිතයක් .ඔබට බුදු සරනය්.
හරිම නිර්ව්‍යාජ සිනහව, කතාව.මන් අම්බලන්ගොඩ ඉඳන්ම Liyo තමයි එන්නේ. තවත් දියුණුවෙන්න සුභ පැතුම් !ධනුෂ්ක අයියට, අක්කට, දුවට බුදුසරණයි.
ආසාවෙන් අහගෙන හිටපු කතාවක්..හරිම ලස්සනයි..ඉගෙනගන්න දෙවල් ගොඩයි..ස්තුතියි හරෙන්ද්‍ර අයියේ..❤️❤️
🖤
" අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ ඉන්නේ" ❤ good luck Dhanushka 👍👍
ඒ ලෙන්ගතු කම තමා ඉහළට යන එකම ගැම්ම....❤❤❤💪
ඒ නිහතමානී කම හරිම අගෙයි. කවදාවත් වරදින්නේ නැත. Harindra අයියා thank you for the video.
රූපවලාවන්‍ය කියන්නෙ නූතනෙ අත්‍යවශ්‍ය කර්මාන්තයක්. දියුනු වෙන්න පුලුවන්. 😍
මෙවැනි අවංක ගුණ යහපත් දරුවෙක් හැදු වැඩු දෙමව්පියන්ට ද ගොඩක් පින්.ධනුෂ්ක පුතාට තව තවත් දියුණු වී මට ආශිර්වාද පතමි.
මේ වගෙ දෙවල් දකිද්දී අපෙ හීන වලට යන්නත් ගොඩාක් ලොකු හයියක් වෙනවා අපිට. බෑ කියලා දෙයක් නෑ. ජෙසුපිහිටයි ❤️
Aththa thamaaaa
නිදහස් නිවහල් ජීවිතේ... ආදරෙයි❤️😍 සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ඔයාල හැමෝටම බුදුසරණයි.... සියළු දෙවි පිහිටයි..... ඔබ සැමගේ සියළු පැතුම් ඉටුවේවා...
තව තවත් දියුනු වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙවා❤️
කරන ඔනෙම රස්සාවකින් හිතාගන්න බැරි තරම් දුර්කට යන්න පුලුවන් තමන් කරන රස්සාව කවදාවත් බාල්දු කරන්න එපා අනුන් ඉන්න තැන දැකලා ගරහන්නත් එපා ..❤️
හලෝ ධනුෂ්ක මල්ලි ගොඩක් සතුටුයි මාත් කුලියාපිටියේ නිරෝගිමත් සුව වර අනාගතයකට ආසිරි පතනවා දීර්ඝායුෂ පතනවා
හරේන්ද්‍ර ඔයා හරිම වැදගත් වගෙම ආකර්ශනීය විදියට බොහොම ලෙංගතුව කතාබහ කරන නිසා ධනුෂ්ක වගේ අයගේ ස්වභාවික හැසිරීම කතාව අදහස් එලියට එනවා අවංකව.....අපේ රටේ උත්සාහවන්තයා නියම අගයකීරීමක් කරනවාට ඔබට ජය!!!
ඇත්තටම සතුටුයි දනුෂ්ක අයියේ ... අවුරුදු 9 ක් මන් කොන්ඩේ කැපුවේ ඔයාගෙන් අයියේ ... දැන් ලංකාවේ නැති නිසා මට ඒ අඩුපාඩුව තාමත් තියෙනවා... සුබපතනවා අනාගත තව තවත් සාර්ථක වේවා කියලා !!
චන්දිමාල් ට වඩා සිය දහස් ගුනයක් ඉහලයි නිහතමානීකම සල්ලි තිබුනත් ඔලුව උදුම්මවා ගෙන නෑ
චන්දිමල් අයියාට මුකුත් කියන්න එපා
Mona chandimald.
@@HelloPabasara chandimal jayasinghe අයියා
Saga max chandimalta puka deepan ubala wage ponnayo thamai okun form kerala ganne
@@oshendesilva556 එ මනුස්සායා තමන්ගේ දෙයක් කරලා දියුණු වුන මනුස්සයෙක් පොන් කරනවා තමයි , මම චන්දිමල් අයියා ෆොන් කරනවා හැබැයි උබ වගේ දෙකයි පනහෙ පොන්න පකයො ෆොන් කරන්නේ නැ
සුපිරි කතාවක් සුපිරිම චරිතයක් ❤️ ධනුශ්ක අයියා......නියමයී හැමදාමත් ජයවේවා ඔබට ❤️
ගොඩක් දේවල් ගන්න තියෙන ජීවිතේට හුඟක් වැදගත් කතාවක්. කොච්චරක් සල්ලි තිබ්බත් නිහතමානී වැදගත් මනුස්සයෙක් . 🤗🤗👍
බුදු සරණයි නිහතමානී පුද්ගලන්ට වරදින්නේ නැ.
හරිම නිහතමානි කෙනෙක් .. අව්‍යාජ සිනහව ... ඉදිරියටම යන්න සුභ පතනවා..
අපි දැන් මැටි ගෙදර නෙමෙයි ඉන්නේ 😍😍😍😍😍😍😍. අම්මෝ ඒ හිනාව. මූණම පින් පාටයි.
මන් හොඳටම දන්නවා මුජී අක්කිව.හරිම හොඳයි.මන් ඉස්සර ස්කූල් යනකොට මුජී අක්කි හැමදාම බලන් ඉඳන් ගුඩ් මෝර්නින්ග් කියනවා..හරිම හොඳයි..මාර මනුස්සකමක් තියෙන්නේ ....දනුෂ්ක ත් ඒ වගේ දැක්ක තැන කට පුරෝලා හිනාවෙනවා.ජය වේවා..
ඒ ලෙන්ගතු සිනහව රටක් වටිනවා .අපි දැන් මැට් ගෙදර නෙවෙයි බොහොම ලස්සනට ජය ගත්තු ජීවිතයක් තෙරුවන් සරණයි .
ගොඩක් හොද චරිතයක් නිහතමානී කෙනෙක් ඔයාට හැමදාමත් ජයවේවා ජයවේවා
මම දැකපු ආදරණීයම නිහතමානීම පුද්ගලයෙක් තමයි අපේ සර්..
අන්තිමට කියපු දේ ඒ හිනාව හිතටම දැනුන... ඇත්තටම හිතට මාර ධෛර්යක් ආවා. ගොඩක් රැකියා කරන තැනට අවංකව හොදට සේවය කරන අයට කැපිලි කෙටිලි එනව වැඩියි. ස්තූතියි හරේන්ද්‍ර අයියේ
Konde kapana Aya yanawada me wage wahaneka.....niyama kathawa aiye... Supiri....💪💪 Adambarai.....
"ගුනයහපත් සොඳුරු මිනිසෙක් " The best hair dresser in Sri Lanka. Best wishes !From Canada
හරිම නිහතමානී චරිතයක්.මම මගේ ජීවිතේට දැකපු..දනුශ්ක අයියා..සුබ පතනවා හදවතින්ම ❤️❤️
ගෙදර හරිම ලස්සනයි 👌 අද දෙන්නම එකම පාට ඇදගෙන ,😄
Jayashanthi 🙏🙏
ඇත්තටම සුපිරි චරිතයක් ලංකාවේ මට ලගදී තමා අහන්න ලැබුණේ
මමත් කුලියාපිටි මටත් ආඩම්බරයි කුලියාපිටි එක්කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා ගැන ඔයාට තවත් සුබ ගමන්
අපෙ දුප්පත් කම අතිතයේ කවදාවත් අමතක වන්නේ නැතිනම් අපට කවදාවත් වරදින්නේ නැහැ මම ලෙබනන් ඉන්නේ ඔබට මගේ සුබපැතුම්
නිවස බලන්න ඕන නිසාමයි video එක බැලුවේ.. 😍
දවසක මාත් දනුෂ්ක මහත්මයා වගේ තැනකට එනවා. 🤞🏼💪🏼
මිහිපිට දිව්‍යලෝක වගේ,,, නිහතමානී මිනිස්සූ,,,, 💐💐
පෙළක් මිනිස්සු කියයි ආ ඒක උගෙ ලක් එක කියලා ලක්ක කියන දේ තමන් ගාවට ගන්න නම් තමන් ගොඩක් මහන්සි වෙන්න කැප වෙන්න ඕනි කියලා මාත් ඉගෙනගත්තේ dhanushka අයියා ගෙන් තමා ඉතින් ❤️🙏 මොනා උනත් ඔයා ආපු ගමන ගැන මං ගොඩාක් සතුටු වෙනවා අයියේ😘😘😘
කතා කරන විලාසෙන් හැසිරෙන හැටියෙන් තේරෙනවා අවංකකම
මමත් මෙයාගේ ලඟට කොණ්ඩෙ කපන්න ගිහිල්ලා තියෙනවා .මෙයා ගොඩක් හොඳ නිහතමානී මනුස්සයෙක් ❣️🙏
මේකනන් පිස්සුවක් බන්🍾🥀🥀🥀
තව තවත් ජිවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නවා... තෙරැවන් සරණයි.! ගොඩක් සතුටුයි මේ වගේ කතාවක් අහන්න දකින්න ලැබිම ගැන...
ඇත්තටම මම මේ program එක බලපු වාර අනන්තයි ඔබට ලෝකයේම ලොකුම සැලුන් එක දාන්න වාසනාව ලැබේවා ❤❤
හරි යන්ඩම ඕන ජීවිත."දැකල හරි සතුටු වෙන එක මට පිනක්" අම්මලට කොච්චර සතුටු ඇත්ද🥺🥺මගෙත් ලොකු හීනයක් මේ දේවල්❤
බොහෝම ලස්සනයි හැමෝටම වට්නා දෙවල ඒඅයුරින් ලබාගන්න උනන්දුවක් ඒකලමනා කරනය බොහෝම වට්නාවා සුබ පැතුම්
ස්තූතියි වැඩසටහනට.... ❤ධනුෂ්ක චතුරංග බ්‍රෝ... ජය ✌️
බොහොම ස්තූතියි හරින්ද්‍ර මහත්මයා.මෙවැනි වටිනා දෑ ගෙන ඒම ගැන.
2023 වෙද්දි ලංකාවේ ලොකුම saloon එක හදනවා හදනවාමයි කියපු දනුශ්ක 2024 මැයි වෙද්දි දකුණු ආසියාවේ ලොකුම saloon එක හදල ඉවරයි.සුබ පැතුම් ඔයාට ❤
Aththatama math video 2ma baluwa. Eka loku motivation ekk wagema apitath sathutak
❤❤❤
ඩේටා කාගෙන මොකෙක් හරි නටන tik tok මගුලක් බලන්වට වඩා මේ වගේ වැඩසටහනක් බලලා ජීවිතයට දෙයක් ගන්න එක මාරම වටිනවා 🇱🇰❤️😏✅
ඇත්ත me wage වැඩසටහන් walin ape jiwetheta godak dewal ganna thiyanawa api හිතන්නේ අපිට ba කියලා eth me wage වැඩසටහන් දකිද්දී අපිට පුළුවන් කියලා හිතෙනවා ❤️❤️
Attami sho
instaBlaster...
Eththatama eththa kathawak..
ගොඩක් වටිනා අදහසක්.. ❤️
ඒ හිනාවත් එක්ක අන්තිම වචන ටික හිතට වැදුනා👌
"අපි දැන් මැටි ගෙදර නෙවෙයිනේ 😌❤️"
අපි දැන් මැටි ගෙදර නෙමෙයි නේ. ❤️❤️❤️❤️
❤️❤️❤️
ruclips.net/video/uK6w1J6ImoA/видео.html
Aththama mama hondatama danna kenek ධනුෂ්ක ...eyage e නිහතමානීකම මුජී ගෙ නිහතමානීකම අපි ගොඩක් ගරු කරනවා
anee e hinawa
" අපි දැන් මැටි ගෙදර නෙවෙයි නේ...."
සෑහෙන කාලය ක් මට මේ වචන මතක තියේවි ... ඔබ ට ජය...
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්, මොන තරම් වත්කම් තිබුනත් 100% සරල කෙනෙක්. ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා ඉදිරියටත් එසේම වේවා..
මන් ආසම නිවේදකයා..❤️❤️අර ගොබ්බ චීත්ත රන්ගනය නිසා ස්වර්නවාහිනියෙන් අයින් කලාට තනියම මේ යන ගමන ෆට්ට,,,ජයවේවා❤️
hmm
❤❤❤
අන්තිම වචන ටික හිතට වැදුනා 😍
"අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ" ❤️ ඒ නිහතමානී හිනාව.
මට ඒක කියෞනා බං..🥺
කටහඩ උනත් හරිම අහින්සක විදිහට කතා කරන්නෙ කිසිම ලොකුකමක් නැහැ තව තවත් අනාගතය සාර්ථක වේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
lassana gathi ati nisa obata jaya una jayawewa
මගේම ස්කෝලෙ ඉගෙන ගත්ත යහපත් චරිතයක් . මමත් ඔබ වගේම කොන්ඩෙ කපන්නෙ. ඉදිරි ගමනට සුභ පැතුම් . 💐💐💐💐
❤️
❤️🤜🤛
මමත් දවසක මේ වගෙ තැනකට එනවා💚💚💚ඔබ වැනි පුද්දගලය්න් ගැන හරි සතුටුයි.මාත් ආසයි මේ වගෙ හමෝම සතුටින් ඉන්නවට..අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ..💚💚💚💚
😍❤️හිත හොද අයට වරදින්නෑ😍 ඔයාටත් එහෙමයි😍
@@hasharanethmini5084 ඔයාට ගොඩක් ස්තුති ..ඔයාටත් වරදින්නෙ නෑ යාලුවා 💚
@@srilankanheritage3619 😍❤️
ගොඩක් හොදයි 🖤
Nothing is impossible
මුළ අමතක නොකිරීමයි, ඔබගේ සැබෑ ජීවිතය ජයගැනීමට මුල. ඔබ සැබෑම වීරයෙක්. ඔබ වැනි අවංක හදවත් ඇත්තන් මේ මහපොළව ආක්‍රමණය කරත්වා 🙏මේ රට තවත් ලස්සණ වේවී.අවන්කවම සදා ජයග්‍රහණය කරා ඉබේම යාවී එයයි මගේ ප්‍රාර්ථනය. ජයවේවා 🙏ඔබ ඇතුළු පව්ලේ සියළුම දෙනාහට දෙවිපිහිටයි🙏 🙏.
දනුෂ්ක ගේ අන්තිම වචනය හිතට වැදුනා.... "" අපි දැන් මැටි ගෙදරක නෙමෙනේ ඉන්නේ "
පුදුම නිහතමානී කමක් ❤️
කට පුරාම වත්තෙ මහත්තයා කියලා කියන විදිය හරිම ලස්සනයි 👍
නිහතමානීකම බිරිඳට ගරු කිරීම මොහුගෙන් මම දැකපු ලොකුම දේ 😍
ඔව් එය මුජීට ගොඩක් ආදරෙයි
@@champidissanayaka1511 gosipĺan
ඔයාව දෙවියන් රකින්න ඕනේ මල්ලි පින්වන්ත නිහතමානී චරිතයක් ලබා ගත් වාසනාවන්ත ජීවිතය උතුම් ලෙස රැකගෙන ඉදිරියට යන්න වාසනා වේවා තෙරුවන් සරණයි
කුලියාපිටියේ කොල්ලෙක් අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.මන් හිතුවෙ වයිෆ්ට හොදට සල්ලි ඇති..එයා තමයි ඔක්කොම කරලා දෙන්න ඇත්තෙ කියලා...බලද්දි දෙන්නම කිසි දෙයක් නැතුව එකතු වෙලා හැමදේම ගොඩ දාගෙන තියෙන්නේ...හැමදේම හරි යන්න ඔන.wish u all the best
දනුෂ්ක වගේ ආදරණීය සැමියෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි.. බුදුසරණයි ඔයාලට.... ❤️🌹❤️🌹❤️🌹❤️🌹
ඉවර වෙනකල්ම බැලුව හොඳම හොඳ පුතෙක් අවසන් කළ විදිහ,අපි dan mati gedarka නෙමෙයි .මේ කොල්ලට හොඳටම මුල මතකයි .ඒකයි ඇත්ත මේ දළදා සමිඳුන්ගේ පිහිටායි .ඔබ ජය ගෙන ඉවරයි .ආරක්ෂා ව පතමු.පුතේ නුඹට budusaranai .🙏🙏🙏
වැඩි වැඩියෙන් ලැබේවා . ඔබගේ නිහතමානී කමටයි . දක්ෂ තාවයටයි!
Ow that true
Oyala loke lassana tan balanna asa nam me link eken balanna
ruclips.net/video/gLw66GYmfcg/видео.html&feature=share
මුලු වැඩසටහන ම බැලුවෙ හරිම සතුටින් හිනා වෙලා.ඒ තරම්ම ලස්සන වැඩසටහනක්.පුංචිම තැනකින් පටන් අරන් රටේ ඉහළම සමාජ පංතියේ අද ජීවත් වෙන සාර්ථක චරිතයක්.ඒ වගේම වාසනාවන්ත මානුශීය චරිතයක් කියල තේරුනා.👍
අවංක අයට කවදාවත් වරදින්නේ නෑ,ජිවිතේට වටින අදහස් ගොඩක් තියෙන ඇස් වලට කදුළු පුරවගෙන බලපු ලස්සනම කතාබහක් ❤️,මාත් උත්සහ කරනවා ආසයි ඒ වගේ චරිතයක් වෙන්න කවදා හරි ❤️
හිතට හයියක් දෙන සැබෑ චරිතයක්. අනාගතයට මුහුණ දෙන්න සිටින තරුණ තරුණියන් ඇසිය යුතුම කතාවක්. ස්තූතියි හරින්ද්‍ර අයියේ මෙවැනි ජීවිත කතා අප ඉදිරියේ දිග හරිනාවට..
Mahtta puluwnnm mat wahlyt sittikak Arandenn godak pin
මගෙ පුතා විවාහ වන දිනයේ කොන්ඩය හැඩ උනේ ඔහු අතින්.ඔබට ජය.තෙරුවන් සරණයි ❤️🙏🏻
ruclips.net/video/PTQfaan1z-0/видео.html
Miss Malka 🙏🙏
Aniwaryenma .athi dakshayek
කීයක් විතර වියදම් වුණාද ?
Congratulations brother really happy about your achievement respect for your simplicity and remembering your past may God bless you brother
ලංකාවේ ලොකුම සැලොන් එක open කරාට පස්සෙයි මං මේ වැඩසටහන දැක්කේ.....සුභ පැතුම් ඔයාට.. කතාවෙන් ගත හැකි දේ බොහොයි....🥰❤
හරිම වැදගත් වැඩසටහනක්.බොහොම ස්තූතියි. ධනුෂ්කගේ සියලු කටයුතු සාර්ථක වේවා.ඔහුගේ නිහතමානී ත්වය කතාවෙන්ම පෙනෙනවා.තෙරුවන් සරණයි.
Chathurangani 🙏
Lakawe මහ රෑ කාර් එක කැඩිච්ච ගෑණු ළමයට එතෙන්ට ආපු කොල්ලෝ ටිකක් කරපු දේ ruclips.net/video/lZVT2F92ACE/видео.html 😥 කාන්තාවන් ට ගරු කරන්න අනේ😥
Malli.oya.hoda.manussayk.jaya.wewa
Aniwaren
up
නියම දරුවෙක්...ගොඩක් වටිනවා මේ ජිවිත අත්දැකිම් අපේ තරුන දරුවන්ට ගොඩක් වටිනවා ...සුබ පතනවා..
අද ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි දනුෂ්ක අයියේ ..... හිතුවට වඩා නිහතමානි චරිතයක් ❤️ ❤️ ❤️
කොහොම ජිවිතයක් ගතකරල කොතනක ඉන්න කෙනෙක්ද ඔහුටකී සැරයක් ජිවිතේ මගාඇරැණද ඒත් උත්සාහය නිහතමානි ගතිය ආත්මවිස්වාසය මේ හැමදේක පොදිබැදන් අද ඔහු ලොකු ගමනක් ඇවිත් හරිමසතුටුයි යාලු ඒවගේම ඔයාගේ 2023 අලුත්බලාපොත්තුව ලංකාවේ ලොකුම සැලෝන් එක දැමිමට ඔබට ලැබේවා 👍👍👍👍👍👍👍👍
පුතේ ඔයාට තව තවත් දියුණු මගට යන්න ලැබේවා ඇස්වහක් කටවහක් ඇති නොවේවා !තෙරුවන් සරණයි !!!ඔය දෙපලටම දීර්ගායු !
ඔබගේ ආයතනයෙන් සේවය ලබාගත් කෙනෙක් විදියට මම ඔබ ගැන ඉතාමත් ආඩම්බර වෙනවා... දිනෙන් දින දියුණු වේවා! 😍😍😍😍
මොකක්ද මෙයාගෙ ආයතනයෙ නම
@@rantharu5943 salon liyo
වාසනාවන් !!! හරිම ආදර්ශමත් දරුවෙක් 👍❤🌷උත්සහ වන්ත, පින්වත් ,නිහතමානී, දෙමව්පියන්ගේ වටිනා කම දන්න ඔබගේ උතුම් ගතිගුණ ඉතාමත් අගය කළ යුතුයි පුතා... සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබට සහ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් !!! May god bless you and all of family forever !!!
ගොඩාක් වැදගත් වැඩසටහනක් බලන්නකො මුලු මූනම හිනාවෙන් පිරිලා ඉතිරිලා තියෙන අපූරුව හරිම පින්වත් වාසනාවන්ත කෙනෙක් හරිම නිහතමානි ගතිගුන තියෙන මනුස්ස කම තියෙන පොලොවේ පය ගහලා ජීවත්වෙන ආදරනීය චරිතයක් තව තවත් ජීවිතය වාසනාවන්ත වේවා ජය වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
මේ වගේ motivation, life experience තියෙන videos දිගටම කරන්න...❤️❤️❤️✊🏻🇱🇰🤭 ජය වේවා...
නිහතමානීව ආදරනිය ලෙසට තමා ගෙ පවුල් ජිවිතෙ රැක ගෙන , බිරිඳට ගොඩක්ම ගරුත්වයක් රැකියා උපරිමයෙන් කරන කෙනෙක් .
තව තවත් බිරිඳ එක්ක සමගියෙන් ඉදිරියට යන්න සුබ පතනවා .නිරොගි සුව ලබන්නට . ජිවිතෙ තවත් සාර්ථක වෙවා🙏🙏🙏🙏🙏 .
හරිම සතුටින් මනුස්ස කම ඉතා ඉහලින්ම තියනවා අවංකත්වය ඇත්ත ටම වටිනවා සාර්ථක කතාවයේ විසේසත්වය බුදුසරණයි ඔයාලගේ පව්ලට ❤️❤️❤️❤
හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ගොඩාක් පින් අත්වෙවා... ඔබ තුමාගේ වැඩසටහන් ඉතාම කැමැත්තෙන් බලනව අපි.. ඉදිරියටත් ගොඩාක් වටිනා ලස්සන වැදගත් මිනිස්සු මුනගැසී ඒවායේ සුන්දර පැතිකඩ අපටත් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට සහ පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ රැකවරණය නිරතුරුවම අත්වෙවා... තෙරුවන් සරණයි !!!
මෙච්චරයි කියන්නෙ අව්‍යාජ චරිතයක අව්‍යාජ හිනාවක් 😘😍
මේ වැඩසටහනින් තමියී දැනගත්තේ... ! ඔහුගේ කතා බහින් අහිංසක හිනාවත්, කාරුණික බවත් දුටු වෙමි.. දුක දිනා ජයගත් හපනෙක් ජයෙන් ජය...💐❤🇧🇳
godak santhosai ... adarsamth daruwk .suba pathum .
එච්චර ඉක්මනට ප්‍රෝග්රෑම් එක ඉවර උනේ අපරාදේ කියලා හිතුනා. හැම වචනයකම මෝටිවේෂන් එකක් තියෙන්නේ. සුභපැතුම් ධනුෂ්ක අයියා
කුලියාපිටියේ අපිට ඇත්තටම ආඩම්බරයක්💪❤️
ඩිල්ෂාන්....😀
.
හරිම හොද මනුස්සයෙක් ..ඕනම කෙනෙක් එකක් හිනා වෙන්
මනුස්සයෙක් ❤️
අපි දැන් මැටි ගෙදරක නෙවෙයි නේ ඉන්නෙ..☺️☺️ ඉගෙන ගන්න බොහෝ දේ ඇත....හරේන්ද්‍ර අයියා බොහොම පිං මෙවෙනි නිහතමානී අය ජීවිතය ගොඩනගාගත් හැටි කියාදෙන එකට....
හරිම සතුටුයි මල්ලියෝ.මමත් කුලියාපිටියෙ ඔයාට ගමට අල්ලපු ගමේ.හිතට පුදුම ගැම්මක් ආවා.ඔයාගෙ නිහතමානීකමට ගරු කරනවා.තෙරුවන් සරණයි ..
ස්තුතිය මෙිවගේ දෙයක් පෙන්නුවා ට හිතට වැදුනා ඒ වචන වල තිබෙින නිහතමානී බව සියලු දෙනාට බුදුසරණයි පරිසමින් ඉන්න
මුනේ කිසිම කුහක ගතියක් නැ..හිතේ කහට ගතියකුත් නැ..එහෙම අයට හරියනවා මහත්තයෝ
Sampath Saman 🙏🙏🙏
උන්ට අනිවාර්යයෙන්ම හරි යනවා ඒත් අම්බානක කට්ට කාලා ම තමයි...
Harimesathutui,
Lakawe මහ රෑ කාර් එක කැඩිච්ච ගෑණු ළමයට එතෙන්ට ආපු කොල්ලෝ ටිකක් කරපු දේ ruclips.net/video/lZVT2F92ACE/видео.html 😥 කාන්තාවන් ට ගරු කරන්න අනේ😥
Sirama kathawa..mn hitha hitha hitiyeth hina wechcha gmn enne munee
තරුණ ළමයිට දියුණු වෙන්න බොහොම ලස්සන වැඩ සටහනක් ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
දියුණුවේ රහස මුලු කතාව පුරාම තියෙනවා... "පුහුආටෝප නැතිව අවංකව අදහස් ප්‍රකාශ කිරීම ම" කියන කාරණාවම ඇති අද මේ තත්වයට එන්න... ගොඩාක් දෙනෙකුට ආදර්ශයක් ගතහැකි කතාබහක්... 👌❤️👍
මේ සියලු දේමපෙර පිං,මොන අතට හරි කැරකි.ලා, එයාට හිමිතැන දෛවයෙන් ලබාදෙනව,ජයෙන්ජයම වේවා, හරීන්ද්‍ර මහතිමයා හොඳ ආදර්ශමත් වැඩක් මේ කරන්නෙ , දියුණුව ට කැමති තරැන ප්‍රජාවට අතහිත දීමක්, තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා ,
අදකාලෙ තරුණයන්ට හරිම වැදගත් වීඩියෝ එකක්,උත්සාහය කැපවීම තියනව නම් කරන්න බැරි දෙයක් නෑ..දෙන්නටම තෙරුවන් සරණයි.නැවත මේ වගේ ආදර්ශමත් වීඩියෝවක් ගේන්න❤️❤️
Wife ව දැක්ක ගමන් තේරුන සාර්ථකත්වය ඇති උනේ කොහොමද කියල. පුහු ආටෝප නැති නිහතමානී කාන්තාවක් වගේම නිවස තුල හොද කළමනාකරණයක් ගෙන යන කාන්තාවක් කියල පේනව. ❤❤❤
අපි දැන් මැටි ගෙදර නෙවෙයිනෙ 🙂🙂ඒක කියපු ලස්සන,,, පොඩ් එකෙක් වගෙ,, ආදරෙයි
Eka තමා maruma කොටස
@@Helasaviya සිරාවටම
Eya eka kiuwa ekata adarei.eth harin anthimata ehema ahapu eka weradi.meya koriganaka gedaraka idan amalata ehe gewal hodata thiyanawada ahanne eka.ane manda matanam ekata aul giya.
Good luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන,මුදල් උපයන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...නිකමට Channel එක පැත්තට ඇවිත් බලන්න...
මම ගොඩක් ලොකු උත්තේජනයක් ලබා ගත්තා . හරෙන්ද අයියේ අර සාසනේ විනාස කරන සමන්ත බද්දලා මාකටි කරන වෙලාවේ මෙිවගේ මනුස්සයෙක්ට කාලය වෙන් කරන්න❤❤❤
සමන්තබද්‍ර හාමුදුරුවෝ නම් ශාසනේ විනාස කරන්නෙ නෑ.
sira katawa
සමන්තබද්ර ශාසනය විනාශ කරා කිව්වා නේද? උමංදාව බලන්න. එවිට වැටහෙයි !
Ethuma jathiyata kala mehevara pamanak dakina.e dakmen deyak egenagana umandava balala.erisiya karana epa.hoda de pamanak gana.jesupihitayi.
Harima adambarai matath asai mewage thanak inna .polathu pale inna mama thawama
ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයා.මේ වගේ විඩියෝ වලින් එක්කෙනෙක් හරි ජිවිතේ ජයගන්න හිතට හයිය ගන්නවා..
වැඩසටහනට නම් හරිම හොද පාටයි.. සැබෑ ජීවිතේදිත් එහෙම ඇති.මොනා උනත් හරිම නිහතමානී කියල නම් පේනව. හරිම සරළයි. හිනාව කතාබහ ගොඩක් වටිනව.. තම ආගම දහම එක්ක හරි විදියට ඉන්න හොද අයට මෙහෙම ලැබෙන්නම ඕනෙ.. බුදු සරණයි
අනේ ඔබ තුමා ගැන ගොඩක් සතුටුයි. නිහතමානී නිරහංකාර චරිතයක්. ඔබ තුමාට ලැබෙන්න කියලා මට තව පාර්ථනා කරන්න දෙයක් නැ. ඒ සියළුම දේ ඔබේ පෙර පිනට මේ බවයේ කරන පිං අනුව ඔබට ලැබිලා. හැමදාම සතුටින් ජීවත් වෙන්න කියලා පතනවා. ඔබට බුදුසරණයි ❤️
හරිම සතුටුයි...❤
අවංක මිනිස්සුට හරියනවා,,
ඒ හිනාව අතුලෙම අවංක කම නිහතමානී කම තියනවා.
තෙරුවන් සරණයි ...!!
Salon liyo...❤❤❤❤
අනේ කුලියාපිටියේ අයිය කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දී අපිටත් හරි ආඩම්බරයි.ආදරෙයි අයියෙ
හරියටම කිව්වොත් කරzඋල්ලේ
"පරිභෝජනයට නයවෙන්නඑපා
වියපරයකට නයවෙන්න"
අධර්සමත් කතාවක්. ඔයවගේ කටු කාපු අපිවගේ අයට තමා මේ කතාවල රස දැනෙන්නේ. ඔයාලා සියලුදෙනාටම සුභ ස්නාගතයක්. බුදුසරණයි.
අන්තිම වචන ටික.❤️ අපිට මෙනවාද ඒ කාලේ තිබ්බ ආර්ථික ප්‍රශ්න කියලා හිතෙනවා මේ කතා ඇහුවම.
🎉වටිනා චරිතයක් .ඔබට බුදු සරනය්.
හරිම නිර්ව්‍යාජ සිනහව, කතාව.
මන් අම්බලන්ගොඩ ඉඳන්ම Liyo තමයි එන්නේ. තවත් දියුණුවෙන්න සුභ පැතුම් !
ධනුෂ්ක අයියට, අක්කට, දුවට බුදුසරණයි.
ආසාවෙන් අහගෙන හිටපු කතාවක්..හරිම ලස්සනයි..ඉගෙනගන්න දෙවල් ගොඩයි..ස්තුතියි හරෙන්ද්‍ර අයියේ..❤️❤️
🖤
" අපි දැන් මැටි ගෙදර නෙමෙයිනෙ ඉන්නේ" ❤ good luck Dhanushka 👍👍
ඒ ලෙන්ගතු කම තමා ඉහළට යන එකම ගැම්ම....❤❤❤💪
ඒ නිහතමානී කම හරිම අගෙයි. කවදාවත් වරදින්නේ නැත. Harindra අයියා thank you for the video.
රූපවලාවන්‍ය කියන්නෙ නූතනෙ අත්‍යවශ්‍ය කර්මාන්තයක්. දියුනු වෙන්න පුලුවන්. 😍
මෙවැනි අවංක ගුණ යහපත් දරුවෙක් හැදු වැඩු දෙමව්පියන්ට ද ගොඩක් පින්.
ධනුෂ්ක පුතාට තව තවත් දියුණු වී මට ආශිර්වාද පතමි.
මේ වගෙ දෙවල් දකිද්දී අපෙ හීන වලට යන්නත් ගොඩාක් ලොකු හයියක් වෙනවා අපිට. බෑ කියලා දෙයක් නෑ. ජෙසුපිහිටයි ❤️
Aththa thamaaaa
නිදහස් නිවහල් ජීවිතේ... ආදරෙයි❤️😍 සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ඔයාල හැමෝටම බුදුසරණයි.... සියළු දෙවි පිහිටයි..... ඔබ සැමගේ සියළු පැතුම් ඉටුවේවා...
තව තවත් දියුනු වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙවා❤️
කරන ඔනෙම රස්සාවකින් හිතාගන්න බැරි තරම් දුර්කට යන්න පුලුවන් තමන් කරන රස්සාව කවදාවත් බාල්දු කරන්න එපා අනුන් ඉන්න තැන දැකලා ගරහන්නත් එපා ..❤️
හලෝ ධනුෂ්ක මල්ලි ගොඩක් සතුටුයි මාත් කුලියාපිටියේ නිරෝගිමත් සුව වර අනාගතයකට ආසිරි පතනවා දීර්ඝායුෂ පතනවා
හරේන්ද්‍ර ඔයා හරිම වැදගත් වගෙම ආකර්ශනීය විදියට බොහොම ලෙංගතුව කතාබහ කරන නිසා ධනුෂ්ක වගේ අයගේ ස්වභාවික හැසිරීම කතාව අදහස් එලියට එනවා අවංකව.....අපේ රටේ උත්සාහවන්තයා නියම අගයකීරීමක් කරනවාට ඔබට ජය!!!
ඇත්තටම සතුටුයි දනුෂ්ක අයියේ ... අවුරුදු 9 ක් මන් කොන්ඩේ කැපුවේ ඔයාගෙන් අයියේ ... දැන් ලංකාවේ නැති නිසා මට ඒ අඩුපාඩුව තාමත් තියෙනවා... සුබපතනවා අනාගත තව තවත් සාර්ථක වේවා කියලා !!
චන්දිමාල් ට වඩා සිය දහස් ගුනයක් ඉහලයි නිහතමානීකම සල්ලි තිබුනත් ඔලුව උදුම්මවා ගෙන නෑ
චන්දිමල් අයියාට මුකුත් කියන්න එපා
Mona chandimald.
@@HelloPabasara chandimal jayasinghe අයියා
Saga max chandimalta puka deepan ubala wage ponnayo thamai okun form kerala ganne
@@oshendesilva556 එ මනුස්සායා තමන්ගේ දෙයක් කරලා දියුණු වුන මනුස්සයෙක් පොන් කරනවා තමයි , මම චන්දිමල් අයියා ෆොන් කරනවා හැබැයි උබ වගේ දෙකයි පනහෙ පොන්න පකයො ෆොන් කරන්නේ නැ
සුපිරි කතාවක් සුපිරිම චරිතයක් ❤️
ධනුශ්ක අයියා......නියමයී හැමදාමත් ජයවේවා ඔබට ❤️
ගොඩක් දේවල් ගන්න තියෙන ජීවිතේට හුඟක් වැදගත් කතාවක්. කොච්චරක් සල්ලි තිබ්බත් නිහතමානී වැදගත් මනුස්සයෙක් . 🤗🤗👍
බුදු සරණයි නිහතමානී පුද්ගලන්ට වරදින්නේ නැ.
හරිම නිහතමානි කෙනෙක් .. අව්‍යාජ සිනහව ... ඉදිරියටම යන්න සුභ පතනවා..
අපි දැන් මැටි ගෙදර නෙමෙයි ඉන්නේ 😍😍😍😍😍😍😍. අම්මෝ ඒ හිනාව. මූණම පින් පාටයි.
🖤
මන් හොඳටම දන්නවා මුජී අක්කිව.හරිම හොඳයි.මන් ඉස්සර ස්කූල් යනකොට මුජී අක්කි හැමදාම බලන් ඉඳන් ගුඩ් මෝර්නින්ග් කියනවා..
හරිම හොඳයි..මාර මනුස්සකමක් තියෙන්නේ ....
දනුෂ්ක ත් ඒ වගේ දැක්ක තැන කට පුරෝලා හිනාවෙනවා.
ජය වේවා..
ඒ ලෙන්ගතු සිනහව රටක් වටිනවා .අපි දැන් මැට් ගෙදර නෙවෙයි බොහොම ලස්සනට ජය ගත්තු ජීවිතයක් තෙරුවන් සරණයි .
ගොඩක් හොද චරිතයක් නිහතමානී කෙනෙක් ඔයාට හැමදාමත් ජයවේවා ජයවේවා
මම දැකපු ආදරණීයම නිහතමානීම පුද්ගලයෙක් තමයි අපේ සර්..
අන්තිමට කියපු දේ ඒ හිනාව හිතටම දැනුන... ඇත්තටම හිතට මාර ධෛර්යක් ආවා. ගොඩක් රැකියා කරන තැනට අවංකව හොදට සේවය කරන අයට කැපිලි කෙටිලි එනව වැඩියි. ස්තූතියි හරේන්ද්‍ර අයියේ
Konde kapana Aya yanawada me wage wahaneka.....niyama kathawa aiye... Supiri....💪💪 Adambarai.....
"ගුනයහපත් සොඳුරු මිනිසෙක් "
The best hair dresser in Sri Lanka.
Best wishes !
From Canada
හරිම නිහතමානී චරිතයක්.මම මගේ ජීවිතේට දැකපු..දනුශ්ක අයියා..සුබ පතනවා හදවතින්ම ❤️❤️
ගෙදර හරිම ලස්සනයි 👌 අද දෙන්නම එකම පාට ඇදගෙන ,😄
Jayashanthi 🙏🙏
ඇත්තටම සුපිරි චරිතයක් ලංකාවේ මට ලගදී තමා අහන්න ලැබුණේ
මමත් කුලියාපිටි මටත් ආඩම්බරයි කුලියාපිටි එක්කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා ගැන ඔයාට තවත් සුබ ගමන්
අපෙ දුප්පත් කම අතිතයේ කවදාවත් අමතක වන්නේ නැතිනම් අපට කවදාවත් වරදින්නේ නැහැ මම ලෙබනන් ඉන්නේ ඔබට මගේ සුබපැතුම්
නිවස බලන්න ඕන නිසාමයි video එක බැලුවේ.. 😍
දවසක මාත් දනුෂ්ක මහත්මයා වගේ තැනකට එනවා. 🤞🏼💪🏼
මිහිපිට දිව්‍යලෝක වගේ,,, නිහතමානී මිනිස්සූ,,,, 💐💐
පෙළක් මිනිස්සු කියයි ආ ඒක උගෙ ලක් එක කියලා ලක්ක කියන දේ තමන් ගාවට ගන්න නම් තමන් ගොඩක් මහන්සි වෙන්න කැප වෙන්න ඕනි කියලා මාත් ඉගෙනගත්තේ dhanushka අයියා ගෙන් තමා ඉතින් ❤️🙏
මොනා උනත් ඔයා ආපු ගමන ගැන මං ගොඩාක් සතුටු වෙනවා අයියේ😘😘😘
කතා කරන විලාසෙන් හැසිරෙන හැටියෙන් තේරෙනවා අවංකකම
මමත් මෙයාගේ ලඟට කොණ්ඩෙ කපන්න ගිහිල්ලා තියෙනවා .මෙයා ගොඩක් හොඳ නිහතමානී මනුස්සයෙක් ❣️🙏
මේකනන් පිස්සුවක් බන්🍾🥀🥀🥀
තව තවත් ජිවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නවා... තෙරැවන් සරණයි.! ගොඩක් සතුටුයි මේ වගේ කතාවක් අහන්න දකින්න ලැබිම ගැන...
ඇත්තටම මම මේ program එක බලපු වාර අනන්තයි ඔබට ලෝකයේම ලොකුම සැලුන් එක දාන්න වාසනාව ලැබේවා ❤❤
හරි යන්ඩම ඕන ජීවිත."දැකල හරි සතුටු වෙන එක මට පිනක්" අම්මලට කොච්චර සතුටු ඇත්ද🥺🥺මගෙත් ලොකු හීනයක් මේ දේවල්❤
බොහෝම ලස්සනයි හැමෝටම වට්නා දෙවල ඒඅයුරින් ලබාගන්න උනන්දුවක් ඒකලමනා කරනය බොහෝම වට්නාවා සුබ පැතුම්
ස්තූතියි වැඩසටහනට.... ❤
ධනුෂ්ක චතුරංග බ්‍රෝ... ජය ✌️