අවුරුදු 16න් අන්තර්ජාලය මගින් සල්ලි හොයනවා

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 2,4 тыс.

  • @KONARAVLOG
    @KONARAVLOG  4 года назад +3448

    ජනිත් මල්ලිගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා මල්ලී❤️

    • @adeepajayasinghe2818
      @adeepajayasinghe2818 4 года назад +26

      අනිවා❣️😈

    • @SL_Page
      @SL_Page 4 года назад +21

      👍👍👍❤️

    • @gdsuminda5482
      @gdsuminda5482 4 года назад +16

      👍🏻

    • @yasirudhananjaya2945
      @yasirudhananjaya2945 4 года назад +14

      අනිවා

    • @shehan7082
      @shehan7082 4 года назад +43

      එයාව කන්ටැක් කරගන්න බැරි වෙයිද කොනාර අයියෙ??

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 года назад +512

    Mee දරුවාගේ අදහස කොච්චර වටිනවාද . තව කෙනෙකුට රස්සාවක් දීලා තව කෙනෙකුව ජීවත් කරන්න . Eeka තමයි ee දරුවා දියුණු වෙන්නෙ. සුබ අනාගතයක් පුතේ .

  • @srigraphic1575
    @srigraphic1575 4 года назад +3151

    "ජොබ් එකක් කරන්න නෙවෙයි ජොබ් එකක් දෙන්න ඕන"
    මෙහෙම හීන තියෙන අය කෝ 😍

    • @acerecords1589
      @acerecords1589 4 года назад +16

      🔥sirawatama

    • @srigraphic1575
      @srigraphic1575 4 года назад +22

      @@acerecords1589 ඉක්මනින්ම හීන හැබෑවෙයි බ්‍රෝ 😊

    • @srigraphic1575
      @srigraphic1575 4 года назад +6

      @Prabodi Dilushika 😊

    • @dilumlakshan598
      @dilumlakshan598 4 года назад +6

      🙂👍

    • @Lily-wn5pr
      @Lily-wn5pr 4 года назад +8

      ජය වේවා සහො good luck 😉🤘💪

  • @chandumenik692
    @chandumenik692 2 года назад +140

    කොච්චර කිවුවත් ඉගෙන ගත්ත දේවල් කාටවත් සල්ලි දීලා ගන්නත් බෑ,හොරකම් කරන්නත් බෑ පුලුවන් තරම් ඉගෙන ගන්න....අපිට මැරෙනකල්ම ඉගෙන ගන්නවා

    • @Shehani-Drz
      @Shehani-Drz 3 месяца назад +2

      ඔව් ඒක ඇත්ත

  • @moja7585
    @moja7585 3 года назад +1251

    ඔය වසයෙ ටික් ටොක් පිම්පියො එක්ක බැලුවම උබ රත්තරන් කොල්ලෙක්.😍

    • @Simplelearn592
      @Simplelearn592 3 года назад +9

      අනිවාරෙන්❤️

    • @Sasindi123-abc
      @Sasindi123-abc 3 года назад +7

      ඒක නම් ඇත්ත

    • @dhanushkadasanayka7150
      @dhanushkadasanayka7150 3 года назад +4

      Owww. All the best mlliyooo....

    • @kavishkaachin8543
      @kavishkaachin8543 3 года назад +1

      😂😂😂😂😁

    • @e233su
      @e233su 3 года назад +5

      ටික් ටොක් එව්මුත් හොද තැනක ඉන්නවා ෆලෝස්ලා බලපන් උන්ගේ , විව්ස් බලපන්න්. උමුත් ඔන් ලයින් බිස්නස් තමා

  • @kavindyagunawardhana
    @kavindyagunawardhana 4 года назад +294

    ආදායම වගෙම , හොද බුද්ධියක් , විනයක් , අවබෝධයක් , උසස් මනසක් තියෙනව කියල පේනව හොඳට.. නියමයි මල්ලි 😃 මාර සතුටුයි 🌸

  • @rashmikaboy1330
    @rashmikaboy1330 4 года назад +1100

    වයස අදාල නෑ..වැඩ්ඩෙක් තමයි.🤚😻

  • @lovelymom9841
    @lovelymom9841 3 года назад +114

    මේ ලෝකෙ වෙනස් කරේ දියුණු වුණේ උගත් මිනිස්සුන්ට වඩා මල්ලි වගේ වෙනස් විදියට හිතපු අය..ජයෙන් ජය...😎💪💪👍👍👍👍

    • @ඉරේෂ්-ඨ7ඞ
      @ඉරේෂ්-ඨ7ඞ 2 года назад +3

      කටපාඩම් කරලා උගත් වෙන්න පුලුවන් ඔයා කිව්වා වගේ කටපාඩම් කරලා බුද්ධිය දෙන්න බෑ.

  • @minibottlekeytag7495
    @minibottlekeytag7495 2 года назад +43

    කියන්න වචන නැ .හැම දෙයක්ම අපිට පාඩමක් කියලා දෙනවා. ඔයා ගැන සතුටුයි ජනිත්. මට ආඩම්බරයි මගේ වයසේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න හම්බුන එකට ❤️. wish your all the best janith ❤️❤️❤️. May you and your family has been helthy 🙃🙃. Thank you brother 👍✌️😍

  • @chathumipramodya121
    @chathumipramodya121 3 года назад +47

    නියමයි ඔයගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ..

  • @paviliyanage5552
    @paviliyanage5552 4 года назад +107

    අනාගතේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලිගේ❤

  • @chandnawwe7206
    @chandnawwe7206 4 года назад +224

    කෝනාර එකෙන්ම , සතුටුයි, ඒ කොල්ලනම් එල, ජය වේවා!

    • @satheeshthanaseelan1505
      @satheeshthanaseelan1505 3 года назад +2

      ruclips.net/video/ojYO8j0Lpmg/видео.html

    • @herth.5833
      @herth.5833 2 года назад

      Number dnna

    • @sampathsudesh39
      @sampathsudesh39 2 года назад

      ඉගෙන ගන්න කැමති කෙනෙක් ට ප්‍රයෝජනයට ඒ මල්ලි ගෙ නොම්බරය දැම්මනම් වටිනව

  • @tharindufernando2850
    @tharindufernando2850 4 года назад +131

    Fiverr එකේ වැඩ කරන විදිය මාස 6 කින් උගන්වන්න පුලුවන් මචන්.ඒත් fiverr වගේ online marketplace එකක් හදන්න මාස 6 කින් උගන්වන්න බැ.ඒකයි වෙනස.😶

  • @Alex-q8z5o
    @Alex-q8z5o 3 года назад +196

    ඇත්තම කතාවක් මගෙත් පුරුද්දක් තාම තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න එක elma bro ජයෙන් ජයම වේවා .❤❤❤

  • @shandarashandara4529
    @shandarashandara4529 2 года назад +20

    පුතා ඔයා ගැන හරිම සතුටුයි ඔයාවගේ දරුවන්ට ලොකුම ආදර්ශයක් ඔයාව ජනිත් පුතා ජේසු පිහිටයි ඔයාට.

  • @nippastudio4135
    @nippastudio4135 4 года назад +257

    වයස 16යි.....ලොකු මිනිසුන්ට පඩි ගෙවනවා....❤️❤️

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 года назад +7

      පුතා,ඉදිරියට,යන්න,🍁♨♨♨🚩🍁🍁

    • @thimalidassanayake
      @thimalidassanayake 8 месяцев назад

      Congratulations well done. May you prosper.😊

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 4 года назад +57

    අපිට හරියන්නකොට බං හැමොම හිනා වෙනවා මල්ලි අපිට හරි ගියාම පවුලේ අය අපිට හිනා වෙන්නෙ ඒ අයට එහෙමවත් නැති නිසා බං ♥️

  • @gimhansuneth2823
    @gimhansuneth2823 4 года назад +568

    මගෙ වයසෙ කොල්ලෙක්.
    සුභ සහෝදරයා බුදු සරණයි❤️

    • @imeshsachintha9145
      @imeshsachintha9145 4 года назад +2

      Math ban

    • @rathagaya2285
      @rathagaya2285 4 года назад +3

      M.sගෙ song ඵකක් අහමුද මගේ හඞින්❤ruclips.net/video/huHmO7m2tHk/видео.html

    • @kavishkau
      @kavishkau 4 года назад +5

      Math o/l karanne habai mama masata 1 million hoyanawa. Habai online walinma newai bro mama money hoyanne 🇱🇰✌️🇱🇰✌️💵💵💵

    • @loveyourself954
      @loveyourself954 4 года назад +2

      @@kavishkau So , How ??...

    • @ranjithyapa6197
      @ranjithyapa6197 Год назад

      Math ban

  • @swarnamalafernando3481
    @swarnamalafernando3481 10 месяцев назад +30

    පුතේ මම අවුරුදු 54ක අම්මා කෙනෙක්. මම ගොඩක් උත්සහ වන්ත කෙනෙක්. එත් පහුගිය කාලේ බින්දුවට වැටිලා පුශ්න ගොඩක පැටලිලා ඉන්නෙ. මට උදව් කලොත් ඒ පින ඔයාට ආත්ම ගනකට ලැබේවි. මට කියල දෙන්න

    • @himalieabeyesekera5988
      @himalieabeyesekera5988 6 месяцев назад +1

      Mamath 56. Matath kamethiy igene ganne. Prashne godai.
      Kohomede mame oyagen igene ganne. Pls . Theruwan sarenai

    • @slgemingyt4581
      @slgemingyt4581 4 месяца назад

      Oya online business karala thiyenava Dha kalin

  • @AnimationXAp
    @AnimationXAp 2 года назад +15

    නියම වැඩ්ඩෙක් 💚💚😍 මේ වයසෙ සමහරු ඔය වයසේ කට්ටියගෙන් වැදගත් දෙයක් ගන්න,එක්කෝ පොඩි හරි දෙයක් කියනකොට ඌව හෝ අපිව හෑල්ලු කරන්න බලන් ඉන්න කාලේ ...කෝනාර අයියා රෙස්පෙට් ❤️❤️❤️ ඒ වගේම පට්ට දැනුමක් තියෙන්නේ සහොදරයට බුදුසරණයි❤️ 😍😍

  • @NightmareSL
    @NightmareSL 4 года назад +303

    "අවුරුදු 4 ක් එතන කට්ට කන්නේ නැතුව අපි ගාවට ඇවිත් මාස 6 න් ඉගෙන ගන්න". ඉගෙන ගන්න කොල්ලො හැමෝම මේ කතාව ඔලුවට ගත්තොත් නම් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.නව නිර්මාණ, වෛද්‍යවරු, ඉංජිනේරුවන් බිහිවිය යුතු නොවේද? මොහුගේ දියුණුවට සුභ පතන අතර අධ්‍යාපනය හෑල්ලුවට ලක් නොවිය යුතුය.

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 года назад +47

      ලංකාවෙ කැම්පස් කීයක් තියෙනවද ? අවුරුදු 100 ගණන් පරණයි ‌පුළුවන් නම් එක භෞතික විද්‍යාඥයෙක්ගෙ නමක් කියන්න බලන්න. මොනාද අපේ කැම්පස් වල ඉංජිනේරුවරු කරපු නව නිර්මාණ ? සිවිල් ඉංජිනේරු වරු දහස් ගණන් ඉද්දි අපේ රටේ පාරවල් හදන්නෙ චීන්නු මේ ලමය කියන දේවල් ඇත්ත

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 года назад +10

      @@tharikavithanage1864 system eka upset namuth weddo ne kiyanna be.namuth diyunu ratawalata sapeshawa adui

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 2 года назад +20

      @@tharikavithanage1864 ebay site එක london exchange එක ඒමහැදුවෙ කවුද ලන්කාවෙ සොෆ්ට්වෙයා කම්ප්‍යුටර් සයන්ස් ඉන්ජිනියර්ස්ල උන්ගෙන් ලන්කාවෙ දේශපාලකයො වැඩක් ගන්නෙ නැති නිසා තමා පිට රට ගිහිල්ල වැඩ කරන්නෙ

    • @madhawagamage8000
      @madhawagamage8000 2 года назад +14

      ​@@Mrdeveloper9332 ඇත්ත නව නිර්මාණ කරන මිනිස්සු, ඉන්ජිනේරුවො ඕනතරම් ඉන්නවා

    • @BLACK-vc1cp
      @BLACK-vc1cp 2 года назад +11

      ලන්කාවෙ කොහෙද සුදුස්සාට සුදුසු තැන..සුභ පතනවා මේ මල්ලිට හදවතින්ම..හැමොඉටම පුලුවන් නම් මේ වගේ හිතන්න ලන්කාවත් දියුනු වුන රටක් වෙලා ඇති..ඉගෙන ගත්ත අපි තාම ගෙදර ...

  • @SL_Page
    @SL_Page 4 года назад +247

    ඒ කාලේ මේවාගේ (Fiverr)කරන්න බැරි වුන අය කෝ බලන්න 😥🏅කරානම් අපිටත් රටටත් විදේශව්නිමය වැඩ්කරගන්න තිබුනා🇱🇰🤑
    👇

    • @sl.gossipacademy8384
      @sl.gossipacademy8384 4 года назад +2

      Den karanna puluwanda

    • @letsDance-kpop
      @letsDance-kpop 4 года назад +6

      ඔවු බන් new sellers ලට වැඩ එන්නෑ 😂😂😂😂
      ඔය මොනා කීවත් 😂

    • @amilavlogs4562
      @amilavlogs4562 4 года назад +1

      Kohomada ban oka karanne..මටත් කියලා දෙනවද ?

    • @letsDance-kpop
      @letsDance-kpop 4 года назад +9

      @@amilavlogs4562
      Fiver.com ගිහින් බලන්න. ඔයාට කරන්න පුලුවන් කැටගරියක් හෝ කිහිපයක් තෝරගන්න . ඒව කරල දෙනව කියල post(gig) දාන්න. එතකොට buyersල order කරොත් වැඩේ කරල upload කරන්න තියෙන්නෙ.
      ඔය කීවෙ summery එක ! ඔය ටික කරන්න වීඩියො බලලා ඉන්න. වැඩ ගොඩක් තියෙනව කරන්න !
      වීඩියො නොබලත් ඉතින් English දන්නවනම් කෙරුවහැකි.

    • @sandungunathilake
      @sandungunathilake 4 года назад +11

      මං දැන් මාස 6ක් තිස්සෙ try කරනව first job එක ගන්න 😂

  • @slamaris9055
    @slamaris9055 4 года назад +40

    දිරිය කොළුවෙක් ආඩම්බරයි සාර්ථක අනාගතයකට උණුසුම් සුභ පැතුමන් 🤗🤗🤗

  • @kppa5247
    @kppa5247 Год назад +10

    නියමයි 👌දෙයක් ඉගෙන ගත්තට වැඩක් නෑ practically use කරන්න බැරි නම්...වැරදි වැරදි ඉගෙන ගෙන පොඩි කාලෙදිම ජීවිතේ ජයගත්තු අයියා කෙනෙක්...!ලන්කාවේ උඩින් ම ඉන්න ලොකුම කෝටිපතියෝ list එකේ ඉක්මණටම ඔයාගේ නමත් උඩින්ම තියේවා කියලා wish කරනවා ජනිත් අයියේ...!

  • @Nethmi2002
    @Nethmi2002 3 года назад +47

    සුභ පැතුම් අයියේ ❤️ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤️😍

  • @explorer726
    @explorer726 4 года назад +193

    නිළමේට පංසිද්ධ වෙන්න සැඟවුණු ව්‍යවසායකයෙක් ලංකාවම අඳුනගත්තා... දැන් අනිත් චැනල්කාරයෝ කොල්ලව විකුණනවා...😄😄😄😄

  • @slmiusicone5241
    @slmiusicone5241 4 года назад +55

    මේ සහෝදරයා මගේ වයස.ජය වේවා සහෝදරයා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔක්කොම යාලුවො පරිස්සමෙන් ඉන්න

    • @ruchiramadushan3056
      @ruchiramadushan3056 4 года назад +1

      කොහොමද මෙයාව සම්බන්ධ කරගන්නෙ

    • @slmiusicone5241
      @slmiusicone5241 4 года назад

      @@ruchiramadushan3056 ruclips.net/video/mC3rJdf2gHY/видео.html මේ ලින්ක් එකෙන් යන්න.මේකේ මෙයාගේ නොම්බර් එක තියෙනෝ

    • @slmiusicone5241
      @slmiusicone5241 4 года назад

      @ShennAa ruclips.net/video/mC3rJdf2gHY/видео.html මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.ඒකෙ මෙයාගේ නොම්බර් එක තියෙනවා

  • @freefirekollo5568
    @freefirekollo5568 4 года назад +1542

    8 පන්තියේ දී අපි ඉස්කුබිඩු බැලුවා බොක්ක 😆😆😆😆

    • @prasaddissanayake7925
      @prasaddissanayake7925 4 года назад +22

      Ado api pau ne

    • @freefirekollo5568
      @freefirekollo5568 4 года назад +9

      😆😆😆

    • @jayanisilva9270
      @jayanisilva9270 4 года назад +60

      ස්කුබිඩු, සුරපප්පා බලලා ජොලියේ හිටපු නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ, 🥳🥳🥳අපි ගොඩක් පව්ව්ව්ව්ව්ව්ව්ව් 😢😢😂😂😂😂

    • @freefirekollo5568
      @freefirekollo5568 4 года назад +7

      😆😆😆⚰️

    • @gaminifernando1400
      @gaminifernando1400 4 года назад +4

      😂

  • @heshaniupeksha1208
    @heshaniupeksha1208 3 года назад +45

    රටටම ආදර්ශයක් මල්ලියෝ..බුදු සරණයි..🙏🙏

  • @deepikanimali503
    @deepikanimali503 Год назад +6

    නියමයි මල්ලී.... ඔය වයසෙ දරුවන්ට ඔයා ලොකු අාදර්ශයක්... ලංකාවේ ඉන්න වැඩිම සල්ලිකාරයා වෙනවාමයි... බුදු සරණයි..

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl 4 года назад +8

    Fiverr කරලා සල්ලි හොයන්න පුළුවන් , අපිත් දැනටමත් හොයනවා.මාසෙකට ලක්ෂ දෙකක් නෙමෙයි ලක්ෂ 5-6 ක් හොයනවා මම නම්.අනිත් එක මම කෙල්ලෙක්. මේ මල්ලි කිව්වා වගේ මාත් fiverr ඉගෙන ගත්තේ you tube බලල ම තමයි. Skill එකයි english knowledge එකයි තියෙනවනම් ඇත්තටම ගොඩ යන්න පුළුවන් තැනක් තමයි fiverr කියන්නේ.ජය වේවා මල්ලි.. 😊💪

  • @tharushijayamanna6368
    @tharushijayamanna6368 4 года назад +30

    නියමයි කොල්ලො. ජීවිතේ ඉස්සරහට යන්න. හොදින් කරගෙන යන්න.හැබැයි කොච්චර ඉස්සරහට ගියත් මේ තියෙන නිහතමානි කම දිගටම තියාගෙන ඉන්න. god bless you

  • @whitedevil4794
    @whitedevil4794 4 года назад +46

    අපේ රටේ සුපිරි ව්‍යවසායකයො ඉන්නවා. හැබැයි ගොඩක් ඉන්නේ ව්‍යවසායකයෝ නෙවෙයි. freelance හෝ business කරන, නමුත් ඒ වචන වලට වඩා entrepreneur කියන වචනේ හෙන ලොකු නිසා social status හදාගන්න entrepreneur කියලා board එල්ලා ගත්ත උදවිය වැඩිපුර ඉන්නේ. Freelance, RUclips, Adsense, Buying & selling සහ drop shipping කරන අයත් අද entrepreneursලා. 😅

  • @crisis_girl8317
    @crisis_girl8317 2 года назад +14

    Congratulations සහෝදරයා ❤️💫 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා..🤗❤️

  • @Simplelearn592
    @Simplelearn592 3 года назад +39

    සුපිරි මල්ලි ඔයා...කියලා වැඩක් නැ..ඔයාට ජයෙන් ජයම ලැබෙන්න ඕනෙ ඉස්සරහටම යන්න...කකුලෙන් අදින්න බලාගෙන ඉන්න ඉරිසියාකාර කුහක මිනිස්සුන්ගෙ කතා අහන්න එපා ගනන්ගන්නවත් එපා..උන් ඉන්නෙ අපිට මොනවම හරි කතාවක් කියන්න..ඔයා ඉස්සරහටම යන්න..සුබ පැතුම් මල්ලි❤️❤️❤️❤️

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 4 года назад +36

    ❤️❤️❤️❤️❤️ ඔයානම් 💎 මැනිකක් පුතේ. ඔක්කෙම බිත්තර ටික එකම කූඩයකට දාගන්නෙ නැතිව පරිස්සමින් ස්තාවර ගමනක් යන්න. 👍👍

  • @shakthirathsara4247
    @shakthirathsara4247 4 года назад +179

    පොඩි එකාගෙ talk ටික.. ❤️

  • @shanvideo2005
    @shanvideo2005 4 года назад +76

    මමත් තාම ඉන්නෙ 10 වසරෙ
    මේක බලලා ගොඩක් දේවල් පෑ දුනා 💜️

    • @mrRasal0
      @mrRasal0 4 года назад +2

      Math..😎

    • @shanvideo2005
      @shanvideo2005 4 года назад +2

      @@mrRasal0 ❤👌👌😁

    • @viratkohli6179
      @viratkohli6179 4 года назад +2

      @@mrRasal0 pubg gagaha idpn hariyai

    • @mrRasal0
      @mrRasal0 4 года назад +3

      @@viratkohli6179 free fire kollo...Eka බාධාවක් නෙමේ කරන ekata..😎👍

    • @dulran9839
      @dulran9839 4 года назад +2

      @@mrRasal0 apith ff

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 года назад +44

    උත්සාහය උක් දණ්ඩක් වන්නේ, වැළලුණු පසුවයි සිහින දකින්නේ, එහි රස එහි විද සැරසී ඉන්නේ, ඔබට ජය . මම කැලුම් මොරටුවෙන්.

  • @Nethmi2002
    @Nethmi2002 3 года назад +20

    හරිම නම්‍යශීලී කෙනෙක් ❤️ ආස හිතෙනවා ඒ අදහස් වලට 🤞 පුළුල් අදහස් තියෙන කෙනෙක් 😍 positive ❤️

  • @sithijamadushan1484
    @sithijamadushan1484 4 года назад +48

    පට්ට වටින චරිතයක් වෙන අය තමන් විතරක් ගොඩ යන්න තමන් ගොඩ ගිය විදිහ කාටවත් නොකියා ඉන්න ඒත් මේ මල්ලි හැමෝවම කොහොමහරි ගොඩ ගන්න හිතාගන්නත් බැ
    Respect brother ❤️✌

  • @dulansachinthaka3940
    @dulansachinthaka3940 4 года назад +113

    Congrats මල්ලී...ආඩම්බරයක් WRC එකට උබව❤️❤️

  • @thelifeacer2485
    @thelifeacer2485 4 года назад +53

    ජනිත් මල්ලි හොද මොලයක්..දවසක ලංකාවේ නමක් තියන චරිතයක්...Good luck both of you..Keep it up

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 года назад +7

    ඇත්තටම මල්ලි හිත ඇත්නම් පත කුඩාට කියලා කතාවක් තියෙනවා ආන්නෙකයි ඔයාට එක තියෙනවා ජය වේවා ඉදිරියට යන්න

  • @EppawalaTv
    @EppawalaTv 3 года назад +7

    සුපිරි කොල්ලෙක් ජය වේවා තෙරැවන් සරනයි ඉදිරියටම යන්න සුබ පතනවා ❤️👈

  • @nadeeshanyugeeshwara9149
    @nadeeshanyugeeshwara9149 4 года назад +14

    රාමුවලට කොටු නොවී ජීවිතේ දකින මිනිස්සු කවදහරි ජීවිතේ දිනනව. තමනුත් දියුණු වෙන ගමන් තවත් මිනිස්සු ටිකක් ඇදගෙනම උඩට යන්න හිතන එකෙන්ම කොල්ලගෙ තරම හිතාගන්න පුළුවන්. සුභ පැතුම් මලය!

  • @cmctech4749
    @cmctech4749 4 года назад +45

    හැමෝටම online field එකට එන්න බෑනෙ. එක එක අයට තියන්නෙ එක එක skill . Thumbnail එකේ " ඉගෙනගෙන වැඩක් නෑ" කියල කිව්වාම ඉගෙනගන්න පුළුවන් ළමයි මේ field එකට එනවා. ඒගොල්ලොන්ට සමහර විට online පැත්ත බැරි වෙන්න පුළුවන් .අන්තිමට එකක්වත් නෑ.

  • @KAMAJ
    @KAMAJ 4 года назад +5

    මාරම මල්ලි කෙනෙක්.අපේ රටේ මේ mindset එක තමයි පුරුදුවෙන්න ඕනෙ. රිදී හැන්දෙන් කටේ ඔබන්කල් බලන් ඉන්නෙ නැතුව දත කට කාගෙන මහන්සියෙන් වැඩ කරන්න ඕනෙ එතකොට තමයි ප්‍රතිඵල එන්නෙ.

    • @KONARAVLOG
      @KONARAVLOG  4 года назад

      කමාජ් අයියා❤️

    • @sadunmaleesha8548
      @sadunmaleesha8548 4 года назад +1

      මේකෙන් හොදක් වගේම ලොකූ වැරදි message එකක් යනවා.
      Fiverr කියලා කියන්නේ Platform එකක්.
      උදාහරණයක් විදිහට :
      කවුරුහරි කෙනෙක් හොද තැනක් බලලා පොලක් හැදුවා කියලා හිතමු. ඒකේ ඕනි කෙනෙක්ට ඇවිල්ලා එලවලු පලතුරු ඕනි දෙයක් පාරිභෝගිකයන්ට විකුණන්න පුලුවන්. හැබැයි 10% ක ප්‍රතිශතයක් ගෙවන්න ඕනි තමන් උපයන ආදායමෙන්.
      මේ උදාහරණෙට සාපේක්ෂව,
      Account 10 ක් විතර ban උනා කියන්නේ,
      වෙලද පොලෙන් කවුරු හරි වෙලෙන්දෙක් වැරදි කලාම එලවනවා වගේ වැඩක්.
      හරියටම ගත්තොත් අන්තර්ජාලය ඇතුලේ ව්‍යවසායකයෙක් කියන්නේ අන්න අර අනිත් අයට හම්බ කරගන්න පුලුවන් වෙලද පොල හදපු කෙනා. Fiverr වගේ.
      Technology Field එක දවසෙන් දවස වෙනස් වෙන අලුත් දේවල් එකතු වෙන තැනක්.
      එතන අනිවාර්යයෙන් හොද දැනුමක් තියෙන්න ඕනි. නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනි.
      ඔයා ඔය කරන දේ කරලා ඔයා ඔය තත්වෙට ආවට, මේ වීඩියෝ බලලා O/L A/L කියන පොඩි ළමයි ඉගෙන ගන්න එක අත අරිනවා.
      IT field එක කියන්නේ Adsense , Drop shipping නෙමෙයි.
      ඒ නිසා හොදට ඉගෙන ගන්න මල්ලි.
      ඔයාගේ ඇගේ ව්‍යවසායකත්වයට Skills ටික තියෙනවා. ඒක තියෙන කෙනාට මං අර කිව්ව පොලේ බඩු විකුණලත් එන ආදායමෙන් Super market එකක් දාන්න පුලුවන්. ඒත් ඒක හැමෝටම බෑ.
      ඒ නිසා ඉගෙන ගන්න.මෙච්චර දිගට මේක ලියන්නේ අපේ රටේ ළමයින් "රැල්ලට" දේවල් කරනවා මේවා බලලා.. අන්තිමට තව අවුරුදු 70 කිනුත් මේ රට මෙතන.
      එක Mark Zuckerberg කෙනෙක් හිටියා නම් මේ රට හදන්න පුලුවන්.
      Facebook තමයි හදන්න ඕනි.
      එහෙම නැතුව Facebook එකේ Page එකක් හදලා advertisement දෙකක් දාලා කීයක් හරු හොයන එක නෙමෙයි.
      හොදට ඉගෙන ගන්න. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පුලුවන් මේ රට වෙනස් කරන්න.
      හැබැයි මේ වීඩියෝ එක බලන තව 1000 ක් අමරුවේ වැටෙන්න පුලුවන්.
      ඒ නිසා මේ වගේ වීඩියෝ කරද්දි පොඩ්ඩක් හිතලා බලන්න දෙන message එක හරිද කියලා.

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 4 года назад +169

    ඇත්තම කතාව තප්පර කීපයක් අරන් කියවපන්....
    * මූ කියන කතාවේ ඇත්තක් නැ⁣ත්තෙම නෑ... හැබැයි බං fiver කරන උන් දන්නවා..මේකේ රඟේ... ලංකාව වගේ පොඩි රටක ඉඳගෙන ලොකු community එකක් හදාගන්න බෑ.. කොටින්ම කියනවනම් අපි youtube chanel එකක් හදාගත්තත් subscribers හැදෙන්න ලොකු කාලයක් යනවා.. ඒත් උඹ වෙන රටක හිටියා නම් ⁣උඹට දවස් කීපයකින් monotization enable කරන්න පුලුවන් ... ඒ වගේ තමා fiver ... හැමතැනම online සල්ලි හොයන්න පුලුවන් කියලා පොඩි උන්ගේ මොල ගෙඩි කන්න එපා ... උන් හැමදේම අතඇරලා ... ඕවත් කරලා...ඒවත් ඇන ගන්නවා.....
    ස්තුතියි ..🙏

    • @Bts_army_sl_boy
      @Bts_army_sl_boy 3 года назад +14

      Mn fiverr karanna gihin anagatta😸

    • @romagaming2299
      @romagaming2299 3 года назад +14

      එකගයි මිලින් ඉගන ගන්න ඕන පසුව තමන්ට මොකුත් කරගන්න බැරිනම් තමන්ගෙ skills හදුනගෙන ගේමක් ගහන්න ඕන

    • @nosorry6596
      @nosorry6596 3 года назад +6

      Sira bn eka aththa

    • @Bkwww2
      @Bkwww2 3 года назад +3

      Aniva fiverr th youtube wage thamayi nikan gig ekak demmata oder en ne

    • @RayansCompilation
      @RayansCompilation 3 года назад +2

      Siraaaa

  • @udar03
    @udar03 3 года назад +11

    ඉගෙන ගැනීමෙ තිබෙන සැබෑ අර්ථය ....ඇති සැටියෙන් පහදලා...දෙනවා...උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වන අජන්ත දිසානායක සර්...මගේ අදහස නම්...අධ්‍යාපන සුදුසුකම් නැති කෙනාට....සල්ලි තිබුනත්...එයා මානසිකව දුර්වලයි...🙂මට හිතෙන්නෙ එහෙමයි....අනික..මෙයා කියන විදියට උපාදියක් අරන් ගෙදර ඉන්න වෙන්නෙ නෑ එහෙම වෙන්නෙ ටික දෙනෙක්ට ලොකු පිරිසකට වෙන්නෙ නෑ....එහෙම වෙන්නෙ ඇත්තටම කීවොත්....කලා උපාදිධාරීන්ට...ඒකෙත් සමහර විශයන්...කරන් අයට කෝමත් තැනක් නැතිවෙන් නෑ.....කලා උපාදිධාරීන්ට එහෙම දෙයක් වෙන්නෙ...ඒ විශයන් වල වැරැද්ද නිසා...නෙවේ....මේ ලංකාවෙ ඒකට තැනක් කවුරුත් හදලා නැති නිසා...වෙන රටවල් වල එහෙම...නෑ...ඒක අපේ රටේ වැරැද්දක්......එහෙම නැතුව උපාදිධාරීන්ට ගෙදර ඉන්න වෙනවා කියල නියමයක්...නෑ...කෝම වුනත් මොනා හරි උපාදියක් තියේ කියන්නෙ...ඒක..හොද ආභරණයක් ජීවිතේට...ඕනම කෙනෙක්ට.....ජනිත්ගෙ....උත්සාහය,කැපවීම අගය කරනනවා...හැබැයි යම් අදහස් වලට එකග නෑ...ජය වේවා ඔබට...🙋❣️

    • @nayaninayani7702
      @nayaninayani7702 2 года назад

      එයා කියන්නෙ තාක්ශවේදය ගැන ........ හරියට video එක බලන්න ඔක්කොටම කලින්

    • @worldtalk4218
      @worldtalk4218 2 года назад +1

      @@nayaninayani7702 තාක්ෂණවේදය සම්බන්ධ උපාධි අරන් ගෙදර ඉන්න එකෙක් නෑ බං හැම එකාටම ජොබ් තියෙනවා ලංකාවෙ කම්පැනි නොවුනට පිට රට කම්පැනි වල ලංකාවේ branch වල වැඩ කරල පට්ට පඩියක් ගන්න ඕන තරම් උන් ඉන්නවා. ලංකාවෙ අධ්‍යාපනෙන් ඉගෙන ගෙන.

    • @Nora.9873
      @Nora.9873 Год назад

      උපාධිය නෑ කියලා මැරෙන්නේ නෑ..eth අතේ සල්ලි නැත්නම් මැරී මැරී ජීවත් වෙනවා

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy Год назад

      Ubala kawuruwath1% gena ahala ne

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy Год назад

      @@Nora.9873 sirawta bn

  • @gayan759
    @gayan759 4 года назад +55

    මේවා කෝනාර සහෝ .. අපේ පොඩි ඈයොන්ට නම් හොද ආදර්ශයක් නෙමෙයි..මොකද අතේ ඇගිලි 5 ම සමාන නෑනේ..අනිත් පොඩි එවුන්ට ඕවා තේරුම් ගන්නේ වෙන විදියකට..

    • @gihanpasindu4756
      @gihanpasindu4756 4 года назад +5

      Ou..ada lankawe igena wedak naa..kyala thumbnail eke dla tyena eknm awl..

    • @sahanperera2088
      @sahanperera2088 4 года назад +5

      Ow konaraya hamawelema danna igena gena wadak na kiyala

    • @ebayreviewsinhala7258
      @ebayreviewsinhala7258 4 года назад +3

      Ow bn උන් ඉගෙන ගන්න එක නතර කරනව ඊලගට

    • @Kalana___2001
      @Kalana___2001 4 года назад +1

      @@sahanperera2088 ow ne bn eka therenne aurudu 30 ,35 weddi

  • @sadaru7692
    @sadaru7692 4 года назад +99

    සුපිරි කොල්ලෙක්. පට්ට වඩ්ඩෙක් . පට්ට මොළයක් 💛

  • @hirandulanjana8897
    @hirandulanjana8897 4 года назад +26

    දැන් අතේ සතයක් නැති මට මේ වීඩියෝ එක හුගක් වටිනො sir.❤️

  • @FarillFarook
    @FarillFarook 3 года назад +13

    Congratulations Janith! Keep going all the best ..very surprise to see so many dislikes..

  • @gayanisumanasekara2790
    @gayanisumanasekara2790 2 года назад +2

    සුභ පතනවා පුතේ.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.තෙරුවන්සරණයි .

  • @freeacademy4109
    @freeacademy4109 4 года назад +90

    ව්‍යවසායකත්වය = විහිලුවක්.....
    2020 අවුරුද්ද තරම් ලංකාවේ Entrepreneur බිහි වුන අවුරුද්දක් නැති තරම් බං🤗. ඒත් ඇත්තටම කියන්න දුකයි මේ හැම Entrepreneur කෙනෙක්ගෙම යටි හිතේ අරමුණ මාරම වෙනස් අරමුණක්😥, ඉතින් ගොඩක් කල් ඉදන් කියන්න මට ඕන වුන දෙයක් අද උබලා එක්ක බෙදා ගන්න හිතුවා..
    වැඩිය කතා නැතුව අපි කතාවට බහිමු.😊
    2020 පෙර ව්‍යවසායකත්වය...🙂
    1. නව ව්‍යාපාරයක් අරම්භ කරන පුද්ගලයෙක්..
    2. බොහෝ අවදානමක් දරාගෙන බොහෝ ප්‍රතිලාභ භුක්ති විදින පුද්ගලයෙක්..
    3. නවෝත්පාදකයෙකු, නව අදහස්, භාණ්ඩ , සේවා සහ ව්‍යාපාරක ක්‍රියා පටිපාටියක ප්‍රභවටක් ලෙස සහ තව වචනයෙන් කිව නොහැකි බොහෝ දෑ....
    4. ලංකාවේ හෝ Intanational market එක ඇතුලෙ තමන්ගෙම කියලා පොඩිවට හරි brand එකක් ගෙනියපු කෙනෙක්...
    ඒත් 2020 දැන් ව්‍යවසායකත්වය.😀
    1. දුක්බර ගොතපු කතාවක්..
    2. කුණු ගොඩවල් හොයන RUclips චැනල් එකක්..
    3. කොහෙන් හරි රුපියල් 2000,3000 ට Rent කරන කර් එකක් තිබොත් හොදටම ඇති.
    ඇත්තටම දැන් හැමෝටම මේක විහිලුවක් වෙලා...
    අද උදේ දැක්කා මචන් බං මම විඩියෝ එකක් මිට පෙරත් ව්‍යවසායකයෝ කියලා RUclips එකේ දාපු අයගෙත් videos බැලුවා...
    ඇත්තටම කියන්න දුකයි බං😥 ... එකම දුක් බර කතාවකින් ව්‍යවසායකත්ව ජිවිතය ගැන පටන් ගන්න අයගෙ දෙවෙනි step එක වෙන්නේ එයාලගෙ මාසික income එක ...මම මේ කියන්නෙ බොරුවක්නම් උබලම අහල බලපල්ලා... ඒක එහෙම ඉවර වෙද්දි මචං..
    3 step එක තමයි වෙනස්ම.....
    ඒ ගැන පොඩ්ඩක් කතා කරමු..මම ඉස්සරලාම කිව්ව වගේ 1 , 2 step එක පටන් අරන් 3 step එකට තමයි උන්ගේ යටි හිතේ තියන වෙනස් අරමුණ එලියට දන්නේ මචං..ඒ විඩියෝ එකේ කියනවා. එයාගෙ ප්‍රධාන අරමුණ campus එකක් දාන එකලු . ලංකාව තුල ව්‍යවසායකයෝ බිහි වෙන එක මට ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි.හැංගිලා ඉන්න ව්‍යවසායකයෙකු ගැන රටටම මේ විදිහට කියන එකත් හොදයි. එත් මට තියන එකම ප්‍රශ්නේ..
    මම කියපු වෙනි 3 step එක, බොරු බයිලයක් කියලා ,මාසේ පඩිය ගැන කතා කරලා අවසානෙට කියනවා මචං වෙනස්ම අරමුණක්.. මට දැනුන දේ මේ විඩියෝ එකෙන් මේ කොල්ලා promotion කරන්නේ එයාගේ ඉස්සරහට දාන්න ඉන්න Campus එක ගැන, මොකද බොරු බයිලයක් ගහලා මාසෙට ලක්ශ ගානක් හොයනවා කියව ගමන් අපේ පොඩි කෙල්ලො කෙල්ලො රැවටිලා සල්ලි නස්ති කරන් ඉගෙන ගන්න යයි.
    පඩ්ඩක් හිතපං උදාහරණයක් විදිහට මූ මාසේට ලක්ශ 2ක් 3ක් විතර හොයනවා කිව්වහම මේ දාන යන campus එකේ course එක පොඩි ගානක් නම් අපේ අහින්සක කෙල්ලෝ කොල්ලෝ වැවටිල මාසෙන් ලක්ශ 2,3 හොයන්න පුලුවන් නිසා පොඩි ගානක් වියදම් කරන එක ප්‍රශ්නයක් නැති නිසා.
    ඉතින් තව දෙයක් තමයි බං මමත් අවුරුදු 5ක් fiverr කරපු කෙනෙක්, මේ විඩියෝ එකේ කියනවා කොටසක Fiverr කියන්නේ Bit කරන site එකක් කියලා , ඒ වගෙම මාසෙකට ලක්ශ 2, 3 හොයනවත් කියනවා කියලා ..ඇත්තටම මට හරියටම මතක නෑ,හරි අපි හිතමු. මචන් අපි අනුමාන කරමු මාසෙකට ලක්ශ 5ක් හොයනවා කියලා , වූ ගාව 5 දෙනෙක් වැඩ කරනාවලු,එකෙක්ට 80 ක් මාසෙට පඩි දෙනවලු එතකොට වුට ඉතුරු වෙන්නේ 100,000යි. එතකොට ඇත්තටම මට තියන ප්‍රශ්නයක් තමයි දැන් මාසෙකට 100,000 ක් හොයන හැමෝම ව්‍යවසායකයොද? ඒ වගේම තව දෙයක් කියනවා ,මෙයා Fiverr එකේ කරන්නේ Web developed කියලා.හැබැයි මම දන්න තරමින් ලංකාවේ Fiverr එකේ web develope පැත්තෙන් Top rate ඉන්නේ ත් 3 දෙනයි ,හරි ඔක්කොමත් හරි බං . අපි income එකත් ගැන පැත්තකින් තියමුකෝ, මචං එච්චර විදේශ විනිමය ලංකාවට ගෙන කෙනා ඇයි ඉතින් පොඩි ගනන් වලට ලංකාවේ ඇතුලේ campus එකක් දාන්නේ, හොදටම ඇති....
    දැන්වත් මචං මේ විහිලුව නවත්වමු, මචං මේකෙන් වෙන්නේ ඇත්තටම ගොඩක් එන දගලන අපේ කොල්ලෝ ටිකට තැනක් නැති වෙන එක. මෙහෙම මිනිසුන්ට විහිලු කරල මිනිසුන්ව රවට්ටල හිතෙ තියන වෙනත් අරමුණු වලට යන්න දගලලා ව්‍යවසායකත්ව ලංකාවට නැති කරන්න එපා...මොකද රටකට දියුණු වෙන්න ප්‍රධානත්ම දෙයක් තමයි මචං මේ ව්‍යවසායකත්වය කියන්නේ බං...
    මම හදවතිම පිළිගන්නවා. ඒ ආරම්භ කරන්න යන campus එක ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට online ගැන නිකම් උගන්නනව නම්, එතනදි ඇත්තටම මම පිළිගන්නවා අන්න එදාට මචං නියම තරුණ ව්‍යවසායකයෙක් කියලා...
    තමන්ගේ වෙනත් අරමුණකට ව්‍යවසායකත්ව
    විහිලුවකට ගන්න එපා මචං
    මේ ගැන වැඩිය කතා කරන්න බෑ මචං,මොකද මට ලොකු කාලයක් නෑ..මගෙ වැඩත් එක්ක මචං . මම ඉස්සරහට freelancer ගැන මගේ Experience එක ලංකාවේ කොල්ලට කෙල්ලන්ට කිසිම මුදලක් නැතුව නොමිලේ post වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මට යම් වෙලවක් හම්බවුන අවස්ථාවවල... එහෙනම් උබට ජය අය හම්බෙමු , උබේ අදහස අනිවාර්යයෙන් පහල Comment කරපං ❤️
    මම - හසිත රුවන්

    • @nitobuwa9039
      @nitobuwa9039 4 года назад +8

      සිරා කතාව බන් අපේ එවුන් ඉක්මනට රැවටෙනවා. මමත් ඔහොම රැල්ලට ගිහින් කෙලව ගත්ත එකෙක් 😥

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 года назад +1

      ලංකාවෙ කැම්පස් කීයක් තියෙනවද ? අවුරුදු 100 ගණන් පරණයි ‌පුළුවන් නම් එක භෞතික විද්‍යාඥයෙක්ගෙ නමක් කියන්න බලන්න. මොනාද අපේ කැම්පස් වල ඉංජිනේරුවරු කරපු නව නිර්මාණ ? සිවිල් ඉංජිනේරු වරු දහස් ගණන් ඉද්දි අපේ රටේ පාරවල් හදන්නෙ චීන්නු මේ ලමය කියන දේවල් ඇත්ත

    • @oshimusic7687
      @oshimusic7687 2 года назад +3

      අයියා මට ආසයි මේ ගැන හරියට ඉගෙන ගන්න කෝමද අපි ඒම ඉගෙන ගන්නෙ 🙂රැවටෙන්නැතිව ඉගෙන ගන්නෙ කෝමද,

    • @rashminawodya6572
      @rashminawodya6572 Год назад +1

      මමත් freelancer වල වැඩ කලා ඒත් අයියෙ සමහර දේවල් ගොඩක් බොරු projectනෙ 😢 මම project දෙකක් කලා ඒත් සල්ලි ගන්න බෑ එයාලා මූලික ගෙවීමක් කරන්න කියනවා ඒකට. ටිකක් උදව් කරන්න පුළුවන් ද මට මේක හරියට කරන්න. ❤️ මං ගොඩක් ආසයි මේ සයිට් එකට ඒකයි❤️

    • @pamidusuraweera5862
      @pamidusuraweera5862 Год назад

      @@rashminawodya6572 freelance walt mulika gewim na

  • @saico1946
    @saico1946 4 года назад +60

    Patta Bro... But Money is Only one part of Life... There are a lot of things that You need to learn. Hope You will Be more successful all the best malli... Good Luck!

    • @kavish6964
      @kavish6964 4 года назад +2

      no money, more problem
      more money, no problem

    • @YtubeUni2020
      @YtubeUni2020 4 года назад

      @Chathuwa Ranasinghe you hit it bro 😂

    • @whatupbiatch6755
      @whatupbiatch6755 4 года назад

      @Chathuwa Ranasinghe because they got the money to do so 😎😎

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 4 года назад +8

    තෙරුවන් සරණයි පුතේ .මටත් ඉන්නවා ඔයාගෙ වයසේ පුතේක් .සියලු ප්‍රර්ථනා ඉස්ට වේවා .

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha2523 2 года назад +2

    වයස පොඩි උනාට අදහස් හරිම ගැබුරුයි.හදවතින්ම සුභ පතනවා .ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kavindikannangara1171
    @kavindikannangara1171 3 года назад +158

    ඉගෙනගෙන වැඩක් නෑ කියන්න එපා ✋ඉගෙන ගත්ත මිනිස්සු නැත්තම් ඔයාලා ඔය කරන වැඩ කරන්න internet කියලා දෙයක් නෑ software engineers ලා නැත්තම් ලෝකේ තාක්ෂණය කියලා දෙයක් නෑ ඒක නිසා කවදාවත් ඉගෙනගන්න එපා කියන්න් එපා අධ්‍යාපනය තමයි මනුස්සයෙක් හැමපැත්තෙම සම්පූර්ණ කරන්නේ🙏

    • @rotiyaslmeme5664
      @rotiyaslmeme5664 3 года назад +15

      E kolla kiyanne igena ganna epa kiyla neme igena ganna deen wadak ganne na kiyla dan inna ewn.

    • @sdvlogs4136
      @sdvlogs4136 3 года назад +7

      Bill gates dannawada uge thama windows company eka u melo dawasaka schoole giyapu ekek neme

    • @kavindikannangara1171
      @kavindikannangara1171 3 года назад +10

      @@sdvlogs4136 but ඔයා දන්නවද 1973 bill gates harvard college එකේ maths and computer course එකක් කලා කියලා ඊට පස්සේ තමා එයා software company එකක් දැම්මේ😁✋

    • @dulyanethmini7135
      @dulyanethmini7135 3 года назад +1

      ow

    • @Vs_Godzilla_Gaming
      @Vs_Godzilla_Gaming 3 года назад +1

      අනිවා

  • @aroshadanishka184
    @aroshadanishka184 4 года назад +87

    මගේ වයසෙ කොල්ලෙක්...සුබ පතනවා උබට....😘🤚

  • @yuang962
    @yuang962 4 года назад +24

    පුතේ ,ඔයාට සුබ ප්‍රාර්තනා කරනවා.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 года назад +17

    රටට ආදර්ශයක් .ආඩම්බරයි ඔබ ගැන පුතා

  • @F22RR22F
    @F22RR22F 4 года назад +17

    Very inspiring. Learned lot from this malli. But never say we are doing eductation just to earn money. There are unlimited number of attitudes we learn from education. Earning money is not everything. So it is better not to dicourage young generation to continue higher studies

  • @anushadeepani5361
    @anushadeepani5361 2 года назад +1

    බුදුසරණයි දලදා සමිදු පිහිටයි පුතේ ඔයාගේ සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දිනෙන් දින දියුණු වේවා 🙏🙏

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 4 года назад +22

    Congratulations... Janith Brother..! Good Luck.. Wish your all the best..! ජයවේවා.. තෙරුවන් සරණයි... ❤️❤️🙏🙏

  • @kasunchamara9588
    @kasunchamara9588 4 года назад +97

    කවුද මන්දා කමෙන්ට් එකක දාලා තිබ්බා කොනාරත් මේ මල්ලිව උස්සයි කියලා හරියටම හරි 😂

  • @ChillVibes245
    @ChillVibes245 2 года назад +5

    Another Sri lankan youth highly inspirational to wake all the Sri lankan youth. Make a difference and rebuild our wonderful mother lanka.

  • @ShanukaDilshan
    @ShanukaDilshan 4 года назад +45

    පට්ට marketing. පොඩි ළමයින්ව අමරුවේ දාන්න එපා. අනික කෙනෙක් කරන රැකියාව 8-5 ජොබ් කියලා පාච්චල් කරන්න එපා. හැමෝම දොස්තරලා උනොත් බෙහෙත් ගන්න ලෙඩ්ඩු නෑ. තම තමන්ට පුළුවන් දේවල් තියෙනවා. මේවගේ දේවල් වලින් වෙන්නේ ළමයින් ඉගෙනීම අත්හරින එක. අනික fiverr
    කරන අයට කියන්නේ freelancersලා මිසක් "entrepreneur"ලා නෙමෙයි. තමන් මහන්සියෙන් ජයගන්න එක හොද දෙයක්. හැබැයි පොඩි ළමයින්ට වැරදි ඈදර්ශ දෙන්න එපා.

  • @manojvlog5856
    @manojvlog5856 4 года назад +19

    හරි tv එකෙන් දැක්කා... ජයවෙවා මල්ලි.

  • @dulanshehanka8123
    @dulanshehanka8123 4 года назад +78

    මේ මල්ලි තනියම fivver ඉගෙනගත්ත කියන්නෙ සුපිරි කොල්ලෙක් .මන් fivver එකේ ලොග්වෙන්න හදද්දි gmail එක වැරදීකිව්ව මන් වැඩේ අත ඇරිය😂😂😂

  • @dinidusadeeralk
    @dinidusadeeralk 4 года назад +20

    පට්ට 💪 ඔන්ලයින් වැඩෙ සුපිරි පොරක්..🔥

  • @AP-pl2sf
    @AP-pl2sf 3 года назад +1

    අපේ මිනිස්සුන්ට කෙලවෙන්න එක හේතුවක් තමන්ට කරන්න බැරි දෙයක් තව එකෙක් කරල ඒකෙන් ගොඩගිහින් ඌ දිව්නු වෙලා ඉන්නව දකිද්දි ඒක විවේචනය කරල වැරදි හොයල ඌව කොහොමහරි වට්ටන්න යන එක.ඒක නෙවෙයි බන් වෙන්න ඕන තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහල කොහොමහරි ඊටත් වඩා හොද තැනකට යන එකයි ටාගට් එක වෙන්න ඕන..කොටින්ම කිව්වොත් දිව්නු වෙන්න උනක් තියන එකෙක්ට ඒ දේ ලබාගන්න ඕනම කට්ටක් කාලා තනියම නැගිටින්න පුලුවන් වටේ ඉදන් බුරන බල්ලො මොනව කරත්.🔥❤️

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 года назад +271

    8 පන්තියෙදි අපි ජිල් බෝල වලට කොල්ලො එක්ක මරාගත්ත බං.. 😑😑😑

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 4 года назад +152

    Hari tv එකෙන් මම ඊයේ බැලුවා .

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 года назад +13

      Me 1 mulma video eka lu😂😂😂😂😂😂😂😂😂😂?

    • @maheesharavindi
      @maheesharavindi 4 года назад +3

      Math

    • @crick7190
      @crick7190 4 года назад +4

      නිලමේ OYA HAMOTAMA KALIN ගේනවා

    • @rathagaya2285
      @rathagaya2285 4 года назад

      හිතට වැදුනොත් සහයෝගයක් දෙන්න❤ruclips.net/video/huHmO7m2tHk/видео.html

    • @rubyperera7936
      @rubyperera7936 4 года назад

      ♦️♦️♦️Earn Money Online ♦️♦️♦️
      මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්....
      අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍
      සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..?
      ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....?
      ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍
      Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍
      ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰
      මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍
      ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝
      මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.
      ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න.
      මේ තියෙන්නේ අපේ link එක
      👇👇👇
      chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑

  • @freefirehelper59
    @freefirehelper59 4 года назад +39

    මාත් තාම fiverr කරනවා .මාත් මේ වයසෙ මේ පාර o/l මම කැමතියි ජනිත් එක්ක වැඩ කරන්න ජනිත් ඔයාට මේක දකින්න හම්බෙන්න

    • @h.a.gmuthubandah.a.gmuthub4493
      @h.a.gmuthubandah.a.gmuthub4493 4 года назад

      Hari TV eke link eka blnna description eken phone number eka ganna puluvan

    • @emperorravi6557
      @emperorravi6557 4 года назад +18

      කෙල කරගන්න එපා. උබ උසස්පෙළ කරපං.ඉගෙන ගන්න දේ විතරයි ඉතුරු වෙන්නේ මේක මේ කියන තරම් සරල සුන්දර දෙයක් නෙමෙයි.අනාථ නොවී ඉගෙන ගනින්

  • @kalanaabeysekara6484
    @kalanaabeysekara6484 4 года назад +11

    තමන්ගෙ skills හදුනගන්න, අලුත් දෙයක් කරන්න කියන ඒව වගෙ ගන්න දේවල් තියෙනව. ඉගෙන ගන්න එකට වැදගත්කමක් අඩුවෙන් දෙන එක වගෙ නම් හොද දෙයක් නෙවෙයි. මේව පොඩි ලමයි බලල මුන් ඔක්කොම ඉගෙන ගන්න එක පැත්තක දැම්මොත් තමයි මරු. මට හිතෙන්නෙ මෙ මල්ලි ගොඩක් exaggerate කරනව කියල. Fiver කරන අයට තෙරෙනව ඇති. කොහොම උනත් වැඩක් කරනව ඇති. Fiver platform එක down උනොත් මොකද වෙන්නෙ. අන්න ඒකයි ඉගෙන ගන්න ඕන. It industry එකෙ job නැ කියන එක නම් පිලිගන්න බැ😂. මෙ මල්ලි තාම් පොඩි නෙ තව පරිනත උනාම දේවල් තෙරෙයි.! Anyway goodluck for your future✌️

  • @naduninduwara8892
    @naduninduwara8892 3 года назад +18

    මටත් 16යි හැබැයි ඔය තරම් දියුණු නැ ඒත් ගේම ගහගෙන යනවා ❤😁

    • @-mytravels5023
      @-mytravels5023 2 года назад

      Malli fiver wada karana hati kiyala denna puluwanda

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy Год назад

      @@-mytravels5023 lankawe aye kiyl dena vidieo thiyenw

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 4 года назад +32

    ව්‍යවසායකත්වය = විහිලුවක්.....
    [උපුටා ගැනීමකි...]
    2020 අවුරුද්ද තරම් ලංකාවේ Entrepreneur බිහි වුන අවුරුද්දක් නැති තරම් බං🤗. ඒත් ඇත්තටම කියන්න දුකයි මේ හැම Entrepreneur කෙනෙක්ගෙම යටි හිතේ අරමුණ මාරම වෙනස් අරමුණක්😥, ඉතින් ගොඩක් කල් ඉදන් කියන්න මට ඕන වුන දෙයක් අද උබලා එක්ක බෙදා ගන්න හිතුවා..
    වැඩිය කතා නැතුව අපි කතාවට බහිමු.😊
    2020 පෙර ව්‍යවසායකත්වය...🙂
    1. නව ව්‍යාපාරයක් අරම්භ කරන පුද්ගලයෙක්..
    2. බොහෝ අවදානමක් දරාගෙන බොහෝ ප්‍රතිලාභ භුක්ති විදින පුද්ගලයෙක්..
    3. නවෝත්පාදකයෙකු, නව අදහස්, භාණ්ඩ , සේවා සහ ව්‍යාපාරක ක්‍රියා පටිපාටියක ප්‍රභවටක් ලෙස සහ තව වචනයෙන් කිව නොහැකි බොහෝ දෑ....
    4. ලංකාවේ හෝ Intanational market එක ඇතුලෙ තමන්ගෙම කියලා පොඩිවට හරි brand එකක් ගෙනියපු කෙනෙක්...
    ඒත් 2020 දැන් ව්‍යවසායකත්වය.😀
    1. දුක්බර ගොතපු කතාවක්..
    2. කුණු ගොඩවල් හොයන RUclips චැනල් එකක්..
    3. කොහෙන් හරි රුපියල් 2000,3000 ට Rent කරන කර් එකක් තිබොත් හොදටම ඇති.
    ඇත්තටම දැන් හැමෝටම මේක විහිලුවක් වෙලා...
    අද උදේ දැක්කා මචන් බං මම විඩියෝ එකක් මිට පෙරත් ව්‍යවසායකයෝ කියලා RUclips එකේ දාපු අයගෙත් videos බැලුවා...
    ඇත්තටම කියන්න දුකයි බං😥 ... එකම දුක් බර කතාවකින් ව්‍යවසායකත්ව ජිවිතය ගැන පටන් ගන්න අයගෙ දෙවෙනි step එක වෙන්නේ එයාලගෙ මාසික income එක ...මම මේ කියන්නෙ බොරුවක්නම් උබලම අහල බලපල්ලා... ඒක එහෙම ඉවර වෙද්දි මචං..
    3 step එක තමයි වෙනස්ම.....
    ඒ ගැන පොඩ්ඩක් කතා කරමු..මම ඉස්සරලාම කිව්ව වගේ 1 , 2 step එක පටන් අරන් 3 step එකට තමයි උන්ගේ යටි හිතේ තියන වෙනස් අරමුණ එලියට දන්නේ මචං..ඒ විඩියෝ එකේ කියනවා. එයාගෙ ප්‍රධාන අරමුණ campus එකක් දාන එකලු . ලංකාව තුල ව්‍යවසායකයෝ බිහි වෙන එක මට ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි.හැංගිලා ඉන්න ව්‍යවසායකයෙකු ගැන රටටම මේ විදිහට කියන එකත් හොදයි. එත් මට තියන එකම ප්‍රශ්නේ..
    මම කියපු වෙනි 3 step එක, බොරු බයිලයක් කියලා ,මාසේ පඩිය ගැන කතා කරලා අවසානෙට කියනවා මචං වෙනස්ම අරමුණක්.. මට දැනුන දේ මේ විඩියෝ එකෙන් මේ කොල්ලා promotion කරන්නේ එයාගේ ඉස්සරහට දාන්න ඉන්න Campus එක ගැන, මොකද බොරු බයිලයක් ගහලා මාසෙට ලක්ශ ගානක් හොයනවා කියව ගමන් අපේ පොඩි කෙල්ලො කෙල්ලො රැවටිලා සල්ලි නස්ති කරන් ඉගෙන ගන්න යයි.
    පඩ්ඩක් හිතපං උදාහරණයක් විදිහට මූ මාසේට ලක්ශ 2ක් 3ක් විතර හොයනවා කිව්වහම මේ දාන යන campus එකේ course එක පොඩි ගානක් නම් අපේ අහින්සක කෙල්ලෝ කොල්ලෝ වැවටිල මාසෙන් ලක්ශ 2,3 හොයන්න පුලුවන් නිසා පොඩි ගානක් වියදම් කරන එක ප්‍රශ්නයක් නැති නිසා.
    ඉතින් තව දෙයක් තමයි බං මමත් අවුරුදු 5ක් fiverr කරපු කෙනෙක්, මේ විඩියෝ එකේ කියනවා කොටසක Fiverr කියන්නේ Bit කරන site එකක් කියලා , ඒ වගෙම මාසෙකට ලක්ශ 2, 3 හොයනවත් කියනවා කියලා ..ඇත්තටම මට හරියටම මතක නෑ,හරි අපි හිතමු. මචන් අපි අනුමාන කරමු මාසෙකට ලක්ශ 5ක් හොයනවා කියලා , වූ ගාව 5 දෙනෙක් වැඩ කරනාවලු,එකෙක්ට 80 ක් මාසෙට පඩි දෙනවලු එතකොට වුට ඉතුරු වෙන්නේ 100,000යි. එතකොට ඇත්තටම මට තියන ප්‍රශ්නයක් තමයි දැන් මාසෙකට 100,000 ක් හොයන හැමෝම ව්‍යවසායකයොද? ඒ වගේම තව දෙයක් කියනවා ,මෙයා Fiverr එකේ කරන්නේ Web developed කියලා.හැබැයි මම දන්න තරමින් ලංකාවේ Fiverr එකේ web develope පැත්තෙන් Top rate ඉන්නේ ත් 3 දෙනයි ,හරි ඔක්කොමත් හරි බං . අපි income එකත් ගැන පැත්තකින් තියමුකෝ, මචං එච්චර විදේශ විනිමය ලංකාවට ගෙන කෙනා ඇයි ඉතින් පොඩි ගනන් වලට ලංකාවේ ඇතුලේ campus එකක් දාන්නේ, හොදටම ඇති....
    දැන්වත් මචං මේ විහිලුව නවත්වමු, මචං මේකෙන් වෙන්නේ ඇත්තටම ගොඩක් එන දගලන අපේ කොල්ලෝ ටිකට තැනක් නැති වෙන එක. මෙහෙම මිනිසුන්ට විහිලු කරල මිනිසුන්ව රවට්ටල හිතෙ තියන වෙනත් අරමුණු වලට යන්න දගලලා ව්‍යවසායකත්ව ලංකාවට නැති කරන්න එපා...මොකද රටකට දියුණු වෙන්න ප්‍රධානත්ම දෙයක් තමයි මචං මේ ව්‍යවසායකත්වය කියන්නේ බං...
    මම හදවතිම පිළිගන්නවා. ඒ ආරම්භ කරන්න යන campus එක ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට online ගැන නිකම් උගන්නනව නම්, එතනදි ඇත්තටම මම පිළිගන්නවා අන්න එදාට මචං නියම තරුණ ව්‍යවසායකයෙක් කියලා...
    තමන්ගේ වෙනත් අරමුණකට ව්‍යවසායකත්ව
    විහිලුවකට ගන්න එපා මචං
    මේ ගැන වැඩිය කතා කරන්න බෑ මචං,මොකද මට ලොකු කාලයක් නෑ..මගෙ වැඩත් එක්ක මචං . මම ඉස්සරහට freelancer ගැන මගේ Experience එක ලංකාවේ කොල්ලට කෙල්ලන්ට කිසිම මුදලක් නැතුව නොමිලේ post වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මට යම් වෙලවක් හම්බවුන අවස්ථාවවල... එහෙනම් උබට ජය අය හම්බෙමු , උබේ අදහස අනිවාර්යයෙන් පහල Comment කරපං ❤️
    මම - හසිත රුවන්

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 года назад +8

      මචන්. කියන්න වචන නෑ. මේ කියපුව 100% ම ඇත්ත. ඩ්‍රොප්ෂිපින් කියල එකක් ප්‍රමෝට් කරා, හැමෝම entrepreneurs ල වෙන්න ආවා. අන්තිමේ ගොඩගියේ කෝස් විකුණපු උන්. අන්තිමේදි ebay community එකෙන් ලංකාවට case එකකුත් open උනා. දැන් ඉන්න පොඩි උන් මොකක් හරි මගුලක් කරල අතට කීයක් හරි ආව ගමන් entrepreneur කියල youtube හිඟන්නෙක් ගෙ වීඩියෝ එකක් කරනව. එතනින් එහාට පැවැත්මක් නෑ. Fiver ගැන ලොකු ටෝක් දෙන්න පුලුවන් ඕඩර්ස් එනකම්. Account suspended උනොත් ඉවරයි.

    • @chenucraft9503
      @chenucraft9503 4 года назад

      1:57 2:03 2:04 2:05 2:05 2:05 2:06 2:06 2:06 2:06 2:07 2:07 2:07 2:07 2:08 2:08 2:08 2:08

    • @bhnukvolgy4
      @bhnukvolgy4 2 года назад

      ඇත්ත බන්🙂

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 2 года назад

      එකඟයි💖
      උඩ කමෙන්ට් කරපුව දැක්කම දුකයි ලංකාවෙ උන්ගෙ මොලේ තරම ගැන

    • @saciiofficial101
      @saciiofficial101 2 года назад

      Eeka aththa oya mona karath igenima thamai 1..

  • @OnlineWisthara
    @OnlineWisthara 4 года назад +12

    සුබපතනවා මල්ලී❤️

  • @VirajRidiyagama
    @VirajRidiyagama 4 года назад +13

    පුලුවන් නම් මේකේ thumbnail එකෙ තියෙන "අද ලන්කාවේ ඉගෙනගෙන වැඩක් නෑ " කියන කෑල්ල අයින් කරන්න.. මොකද ඒක ඉගෙන ගත්ත අයට කරන අගෞරවයක් වගේම ඉගෙන ගන්න ලමයින්ට දෙන නරක පනිවිඩයක්..

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 года назад

      ඔව්

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 года назад

      aniwaryen.. thawa tika kalayak yanakota lankawe igenagaththa aya nathi wei.. igenagana wadak nathi wenne kohomada. sudussata sudusu thena nathi una eka lankawe system eke
      awlak

  • @crick9576
    @crick9576 4 года назад +14

    බුදු සරණයි මල්ලි,ඉදිරියෙන් ඉදිරියට

  • @nadeekakarunajeewaperera6726
    @nadeekakarunajeewaperera6726 3 месяца назад

    අද රටේ ජීවත් වෙන ලමයින්ට තරුන අයට වගේම වැඩිහිටි අයට පවා ආදර්ශමත් චරිතයක්.. බුදු සරණයි දිනෙන් දින දියුනු වේවා.. මේ වගේ චරිත මගේ පුන්චි රටේ සෑම පැත්තකින්ම බිහි වේවා.. බුදු සරණයි ..🌷🙏💯🙏💯

  • @chathurasawumyachandradeep5052
    @chathurasawumyachandradeep5052 4 года назад +139

    ගොඩක් අය හිතන්නෙ ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න කියල එතනයි වැරදි , ගොඩක් අය ඉගෙන ගන්නෙ තමන් එ දෙට ආස නිසා ,එක නිස ඉගෙන ගෙන වඩක් නැ කියන එක නම් සාදාරන නැ නෙද?

    • @sahan_vibushitha8956
      @sahan_vibushitha8956 4 года назад +13

      "ඉගෙන ගන්නේ සල්ලි හොයන්න" එක ශ්‍රී ලංකාවේ පොදු මතයක්. වෙන රටවල් වල තමා ආසාවට එගෙන ගන්නේ එයාල්ගේ ආකල්ප වෙනස් නිසා. 👈my opinion

    • @ShanViee
      @ShanViee 3 года назад +9

      මමනම් ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න නෙවෙයි. ඒක මගේ ආසාවක් නිසා. ගොඩක් අය එහෙමයි. සල්ලි හොයන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා. ඒත් passion එකක් නැතුව මොනවා කළත් ජීවිතේ විඳින්න බෑ. 💜️

    • @thelife8836
      @thelife8836 3 года назад +3

      ඉගෙන ගන්නෙ දර්ශනය පුලුල් කරගන්න

    • @gayanipathumonline3249
      @gayanipathumonline3249 3 года назад +5

      ඉගෙන ගන්නේ ජීවත් වෙන්න.ආසවට නෙමෙයි..බට් ආසාවට ඉගෙන ගන්න තිබුණා මේක ලංකාව නෙමෙයිනම්..

    • @sandalirathnasiri6892
      @sandalirathnasiri6892 3 года назад

      Aththa

  • @kavinduprasanga7098
    @kavinduprasanga7098 4 года назад +34

    කියන්න ආඩම්බරයි කෝණාර අයියා අපේ පැත්තේ කොල්ලෙක්...ගල්ටැංවැව...❤️🙂🙂❤️❤️

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 2 года назад +32

    I am 17 years old.Money is not the life.We need money but don't forget that life is more than that.And the other thing is we need education.Everyone has their own knowledge and skills.I don't like to compare talent.Everyone has a unique talent. Everyone has a dream and many expextations.This is your talent but not others.I am proud of you.Goahead and wish you all the best.

    • @Rexeditz-p8t
      @Rexeditz-p8t 2 года назад

      🙂

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy Год назад

      Money is everything

    • @seqwertyubyt12
      @seqwertyubyt12 Год назад +2

      @@DULAJYUTHSARA-ss3qyNo. Money isn't everything. There are many different things existed on the world over the money. We need money for maintaining our life but it doesn't mean that money is everything . I think mental health and pleasure is more important than money. Sometimes pleasure is given by money. If everyone think money is everything , there will be no discovery on science and technology fields also.

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy Год назад +1

      @@seqwertyubyt12yeah money isn't everything but bro everything needs money😏and did u know about illuminati

  • @jayalanigaya5597
    @jayalanigaya5597 Год назад

    මල්ලි ඔයාගෙ අනාගතය තව තවත් සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවා කියලා ඒකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගෙම මල්ලි මමත් මගෙ දරුවා සමග ගොඩක් මුදලක් මාසෙකට අතට ගන්න ගොඩක් උත්සහ කලා. ගොඩක් ලැබුන දේවල් ප්‍රායෝගික නෑ . zoom meeting ඉස්සරහ වාඩිඋන වාර අනන්තයි. පුලුවන්නම් කැමතිනම් විතරක් මට මුදලක් සොයාගන්න පුළුවන් හරි මාර්ගයක් කපෙන්වල දෙන්න ඔයාට ගොඩක් පිං. මොකද ඔයා ඇත්ත කියන දන්න ඇත්ත කියන කෙනෙක් නිසයි මල්ලි ඔයාගෙන් මෙහෙම උදව්වක් ඉල්ලන්නේ.ඔයාට බුදු සරණයි.

  • @චූටිසුද්දා-භ6ඤ
    @චූටිසුද්දා-භ6ඤ 3 года назад +2

    ස්කුබිඩූ,ගිරිපුර ඇත්තෝ, සොනික් පේලියට.බලන්න තාම බලන් ඉන්න අපි එක්ක.බලද්දි ඔයා නියම වැඩ්ඩෙක්.මල්ලි...
    සෙල්ලම් කරන්න පිත්ත උස්සන් ගිය කාලේ අපේ.මේ

  • @susa8729
    @susa8729 3 года назад +5

    ගැම්මක් තමා කුරුණෑගල
    රාජකීය කොල්ලෙක් ...

  • @manujanethranga5873
    @manujanethranga5873 4 года назад +32

    මට විතරද මේක promotion පාරක් කියල හිතෙන්නේ. මොකද ඔයිට කලින් interview කරද්දී ඔහොම කතාකලේ නැ .

  • @anomashani3664
    @anomashani3664 4 года назад +7

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙවි පිහිටයි යහපතක් ම වෙිවා ඔයාට

  • @militergun2947
    @militergun2947 3 года назад +1

    ඇත්තටම හිතල බලපල්ලා අපි lap ,phone අරන් අනුන්ගෙ රෙද්දවල් බලබලා ඉන්නකොට මොළයක් තියන පොඩිකොල්ලෝ උන්ගෙ ගමන හදාගන්නවා එක එක දේශපලකයෝ ගමට අවාම ලියුමක් දීලා රස්සා ඉල්ලන කීදෙනෙක් ඉන්නවද අපේ ගම් වල, රටට හරියයිද ඉතිම්. මේ කොල්ලට ජයෙන් ජය.....💪💪

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 года назад +2

    බුද්ධියත්,විනයත්,අවංකකමත්,ඉවසීමත්
    දරාගෙන අරමුණ කරා යන්න.ජය මාවත
    හමුවෙයී.

  • @minadiranasinghe6143
    @minadiranasinghe6143 4 года назад +28

    He is my age and earning money so proud of my own country that we are blessed with this kind of children . Happy !! God Bless u

  • @rupirupi7629
    @rupirupi7629 4 года назад +21

    සුභම සුභ අනාගතයක් වේවා ඔබට බුදුසරණයි❤❤❤❤

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 4 года назад +5

    බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි පුතේ ඔයාට ජය වෙිවා

  • @sameeraaththanayaka8598
    @sameeraaththanayaka8598 2 года назад +2

    ඔයාට තේරෙන දේ මේ ලන්කාවේ අනිත් මිනිස්සුන්ටත් හිතුන නම් ලන්කාව අද දියුනුයි මල්ලී.congratulations bro.

  • @nadeethera
    @nadeethera 6 месяцев назад

    පුතේ ඔයාට තව ගොඩාක් දුර තියනව හිමින් ගමන යන්න. හැම අම්මම බයයි වෙනස් කෙනෙක් වෙනවට .අධයාපනයත් හොඳින් කරගෙන යන්න. ඉදිරියට යන්න අධ්‍යනය සහ හැකියාව දෙනම ඕනි. එතකොට තවත් දියුණු වෙන්න පුළුවන් . අනාගතේ ඔය විදිහට තමයි සල්ලි හොයන්න පුළුවන් . පුතේ සුබ අනාගතයක්.

  • @nishaniranasinghe8254
    @nishaniranasinghe8254 3 года назад +168

    අපේ ඉස්කෝලේ අයියෙක් 😊♥
    අපිටත් ආඩම්බරයි 😊♥

  • @mafazhatheem1692
    @mafazhatheem1692 4 года назад +8

    Best of luck janith malli wish you the best for all your future plans