Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක අපේ දෙයක් යන හැඟීම සේවකයින්ට ලබා දුන්නාට ඇමැතිතුමාට ස්තූතියි.
මේක තමයි වෙනස, මෙය සෑදීමට දායක වුන සේවකයා අතින් පීත්ත පටිය කැපීම ඉතා හොද වඩක්. මටත් අත්පුඩි ගැසුනා
@@sarathpremalal7005 චූ බින්දුවක් ගියෙ නැද්ද... මන් කීවෙ සතුට වැඩිකමට😂🤌
Awankawama Mata kadulal AA hethuwa minissunge asarana kama eyagenuth penuna. Issara API amathilage passe giya widiya mathaka una
ඒ බූරුවො චිත්‍ර පටි බලලා තප්පුලන්නෙ නැතිව ඉදපන්
@@sarathpremalal7005 සතුටට කලිසමේ චූ බින්දුවක් ගියෙ නැතෙයි 😂🤌
ඉවසන්න බෑ නේද බයියන්ට ටොයියන්ට 😂😂😂@@sahanpradeep1377
අර මනුස්සයගේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරා පොඩි දෙයින්.❤
ඔව්, ඇත්ත.❤
100% correct ...❤️
මම හාමුදුරුවෝ නමක්. NPP එක බලයට ගේන්න ගොඩක් මහන්සි වුනා. ඒ මිනිසුන්ගෙ සතුට සහ නිදහස සහ නීතියේ ආදිපත්‍ය වෙනුවෙන්. මම හැමදාමපනිදහසේ ජීවත් වුනා. මට කිසිම රජයකින් ලබා ගන්න දෙයක් නෑ. හැබැයි මිනිසුන්ට නිදහසේජීවත් වෙන්න පුලුවන් වටපිටාව ඕනි. NPP එක බලයටගෙනාපු එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ. මේවීඩියෝ එක බලපු මගේ ඇස් වලින් කදුලු ආව. හරිම සතුටුයි අපේ රට හැදෙන එක ගැන.
අනිවාර්යෙන් හාමුදුරුවනේ....ඔබවහන්සේ සැබෑ බුදු පුතෙක් ....ස්තූතියි ... අපිටත් එහෙමයි....🙏🙏🙏❤️
පේනවනේ වෙනස මේවා පරණ වුණත් අළුත් වැඩියා කරන්න පුළුවන් කම තියෙද්දිම අයින් කරල තිබුන..දැන් අළුත් වැඩියා කරල මහජන ප්‍රයෝජනය සඳහාය.මෙමගින් අපේ බදු මුදල්වලින් කොටසක් ඉතිරි වීම සතුටට කරුණක්..
😍😍😍😍😍😍😍😍
@@weragalagesunilabeyratne3369 ඕන දෙයක් trip යන බස් ගලවන්නැතිව high capacity baick අයින් නොකර high capacity කාර් අයින් නොකර අනිත් ඕන දෙයක් trip යන බස් ගලවන්න එපා 😢😢
🙏🙏🙏
දක්ෂ සේවකයන් විසින් හදපු බස් එකක් , හදපු සේවකයෝ දුර ඉඳන් හැංගිලා බලා ඉද්දි , ඇමතිගේ බත් බැලයෝ ටිකක් වටේට හිටගෙන ඉද්දි , ඇමතියා පීත්ත පටිය කපලා ,උගේ පුරාජේරුව කෙලින දර්ශනයක් අපි දැක්කේ නැහැනේ . බිමල් සහෝදරයා , සේවකයෙකු ලවා පීත්ත පටිය කපන හැටි . ❤❤❤❤❤විය යුත්තේ මෙයයි . දහදිය ශ්‍රමය කැපකරපු මිනිසුන්ට එහි අභිමානයද හිමිවිය යුතුයි . 🙏🙏🙏🙏🙏
හොද වැඩක්❤ වැඩෙි කරපු මහත්මයට නිසි ඇගයීමක් ලබාදීම💪❤️🙏
කොට අදින අලි, දැන් පෙරහැරේත් යනවා. ඔන්න වෙනස !සතුටුයි ! සතුටුයි !! ,සතුටුයි !!!
යකෝ කුහක නොවී අගය කරපල්ලා,,,respect මතිදුනි
🙏🙏🙏🤍🇱🇰🇦🇪
Ekenma❤❤❤❤
අම්බ කුහකයෝ තමයි ඔය හැමවෙලේම කුහකයො නොවෙයි කියලා වචනෙ දාන්නේ
ලංගම බස් සේවයට එදා හොඳ Reputation එකක් තිබුණා . අනේ ඒ තත්වය නැවත ලබා දෙන්න. මාලිමාවට පිං .
අපේ අම්මලාගෙ කාලෙ සිලෝන් ටකරං බස් කිව්වලු...ctb
Ceylon transport board CT B@@sandaruwijekoon2204
මේ තමයි වෙනස ඇමතිතුමා ඇතුලු ලන්ගම සේවකයන්ට අපේ උපහාරය ❤❤❤❤
රටේ දියුණුව පිණිස කරන මෙවැනි වැඩසටහනක් වලට රජයේ නාලිකා වලින් මේවා රටට ලෝකයට පෙන්විය යුතුයි 🎉
කදුලු එනවා මේවා දකිද්දි ❤❤❤❤❤❤ අපි හීන මවපු රට මෙහෙම හැදේවා..
මොකද පොල් සම්බොලෙට පොල් නොදා මිරිස් විතරක් දාගෙන කෑවද 😂😂😂
@@haasampathතොපි වාගෙ කුහක එවුන්ට පොල් වත් හිරවෙලා මැරිලා ගියොත් තමයි රටට හරියන්නේ
මේ udin inna eka amu gawayek
Menna meee harakek😂@@haasampath
අපි හීන දකිනවා ගොඩක් කල් ඉඳන් මෙහෙම ඇමති කෙනෙක් ❤❤❤❤
Mokada ban heena dakke...jvp un bus gini thibba eva hadanna kiyaplla obalta ova majick 😂😂😂😂
@@Kumudu2000 ජෙපි කොල්ලො කුරැට්ටන්ට ඕව තේරෙන්නෙ නෑ බ්න්...
@@naddailam3501 ubalage un natapau natumakuth neha bere paluwakuth neha..ubalge pukath palala
Neyamai jayama wewa ❤❤
@@Kumudu2000ඈ ඕයි බස් ගිණි තිව්වනම් ඇයි තොපෙ හොර හැත්ත උන්ට නඩු නොදැම්මෙ..?
ලංගම කියන්නෙ මහා බැඳීමක් තියන තැනක්.පාසල් ගිය ඒ සොඳුරු අතීතය මතකයට එනවා. ඇත්තටම බිමල් සහෝදරයා ඔබ මේ ලංගම ගොඩ දානවා ස්තිරවම .
හොඳ දේට හොඳයි කියන්න එපෑ.... සුපිරි...❤
මේක නම් අගයමි. පැහැදිලි තතවය කෙලින්ම කතා කරනවා❤
නව ඇමතිවරුන්ගේ වෙනස , මහජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා ආකාරය .ඉතා අගෙයි.
රටක පාලන බලය මීට කලීන් මේ සහෝදරයන් අතට ගියානම් රට ජනතාව මේ සේවක මහතුන් දියුනු වෙලාද!හොද සභාපති වරයෙක් සිටිම එම ආයතනයේ දියුනුව හැදෙනවා.
හැම දෙයක්ම වෙන්න නිසි වෙලාවක් තියෙනවා . පසුගිය කාලය පුරාවටම මුහුණ දුන් අමිහිරි මතක නොතිබුනානම් මේවැනි ක්‍රියාවන් මෙතරම් වටිනා ලෙස නොදැනෙන්ටත් තිබුණි
රමල් සිරිවර්ධන සාහොදරයා
අපේ වැඩ අපිම කරගමු රැකියා අර්බුදයත් වි,සදෙයි
ඇස් වලට කඳුළු එනවා.... සුපිරි වැඩ....❤
උපන් රට දියුනු වෙනවා තරම් සතුටක් ලොවෙත් නැත..❤❤❤
මොනතරම් නිහතමානිද මාලිමාවට ජයවේවා ❤❤❤
ඔබ තුමාලා.මේ රට හදනවා කියලා විශ්වාස යි.ජයවේවා ජයවේවා ජයවේවා .ඇමති තුමනි ❤❤
බිමල් ඇමැති තුමණි ඔබට මල් මිටක් අපගේ ස්තුතිය 🌺🌻🌺🌻🌺🌻🌺💐💐💐💐💐💐💐💐
වැඩකරන මිනිසුන් ඇගයීමට ලක් කරන අවස්ථාවක් . මාලීමාවට විජයවේවා .!
මගේ දැක්ම අනුව...අනුරගෙ අවුරුදු 10න් පස්සෙ බිමල් ජනාදිපති විය යුතුයි....අනුරගෙ ලක්ෂන එයාට තියනවා...
අනිවාර්යයෙන්
බොරු කීමේ ලක්ෂණ
@@lindamulageindu8863 මොනවද පකෝ බොරු...? ඈවර කරන්න තිබ්බ ආයතන ගොඩ දාන එකද...?
පට්ට දැක්ම 😅
@@lindamulageindu8863 ubalage un natapau natumakuth neha bere paluwakuth neha..ubalge pukath palala
අපි තාමත් ලංගමට ආදරෙයි...❤❤❤
මේක තමයි අපි ඉල්ලපු වෙනස,,, ජයවේවා 🌹🌹🌹
බොහොම හොඳ ආදර්ශයක් 🌸 ❤️ඇමැති තුමාට ස්තුතියි ❤️ 🌸
මල් පැළයක් හිටවන්නත් කෝටි ගණන් පුවරු ගහලා උත්සව ලෑස්ති කරලා මැති ඇමතිවරු පිරිවරාගෙන ආපු ඒවා තමයි අපි හැමදාම දැක්කේ.. සුදුස්සාට සුදුසු තැන මේ විදිහට හම්බෙන එක අගය කරන්න අවශ්‍ය අයව අගය කරන එක මාර වටිනවා
මේව දකිනකෝට මටනමි ඇස් දේකේන් කදුලු බේරුනා සතුටුයි බුදු සරනයි සියලු දේනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසයි දකිනකොට.මොනතරම්.නිහතමානී මිනිස්සු ද ජයවේවා මාලිමාවට
🤣
@@naddailam3501රිදුනා නේ මෙච්චර කාලයක් වහල් කම් කරලත් උබලගේ නායකයො අඩුම උන්ගේ ගේ ඇතුලටවත් වද්දාගෙන නෑනේ. මාලිමාවෙන් විවෘත කරන්න ගන්නෙත් සාමාන්‍ය මිනිස්සු. මෙහෙම රට හරි පාරක යනකොට හොරු කොහොමද ආයේ කාඩ්බෝඩ් වීරයෝ දාලා මිනිස්සු රවට්ටන්නෙ 😂😂
අර හිටපු අමර හේවාමද්දුම වගෙ මහත්මයෙක් සබාපත් කමට පත්කලෙිත් නියමයි.ජර්මන් ටෙක් එකේ පුහුනුවන දරුවන්,iet කටුනායක වගේ තාක්සනික ආයතන වල පුහුනුවන තරුන දරුවන් මේ වැඩ වලට සම්බන්දකර ගන්නවනම් ලංගම ද්යුනු කරන්න පුලුවන් වේවි.ගොඩක් තැන්වල ලංගම ඩිපෝ තියන නිසා, ඒ ඒ ගම්වල තරුන දරුවන් ගේ සහබාගිත්වය ලබාගන්න පුලුවන්.රැකියා වලටත් විසඳුමක් වේවි.කමෙන්ට් කරමු,අපේ ජාතික ගමන් සගයා දියුනු කරමු.
මට නිමල් සිරිපාලයා මතක් වෙනවා 😂😂😂😂😂😂😂 ඔකා හිටියා නම් අනිවාර්යයෙන් උගේ පොටො එක බස් වල ගහනවා
😂😂😂😂😂😂😂 ඇයි පාරක් හැදුවම නගර සබාවේ එකාගෙ ඉදන් ඇමතියා දක්වා පොටෝ ගහනවා. 😂😂😂😂😂
ආඩම්බරයි ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වි ❤❤
මිනිස්සුන්ට අපේ කියන හැගීම ඇතිකරවීම...කරන අවංක සේවයට උපරිම වටිනාකමක් ලබස්දෙනවා.අපි පැතු වෙනස..🥰💓👌👍
මගේ ඇස්.දෙකට කදුළු අවා බසය හදපු කෙනාට පටිය කපන්න දුන්න ඵක හොද දෙයක් අනික ඵ් සහෝදරයාව අගකිරිම ඉතා වැදගත් මාලිමා අන්ඩුවේ ඉන්න අය බුද්ධි මතුන් කියලා ඔප්පු කලා රනිල් රාජපක්ෂලා ගේ හොරු ටික හිටියා නම් උත්සවයක් සංවිධානය කරලා ලක්ෂ තුනකට අධික වියදමක් කරලා ඇවිත් පටිය කපලා යයි මාලිමාවට බඳින අය ඇස් ඇරලා බලන්නලා විමල් මන්ත්‍රී තුමාට ස්තුතිය හා ගෞරවය පුද කරමි ඵ් අහිංසකයා පටිය කපන්න දුන්න ඵකට 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බිමල් ඇමතිගේ අවබෝදයට ස්තූතියි❤❤❤❤❤. අපේ රටේ බස් වල ප්‍රමිතිය ඉතා වැදගත් . ඔය ෂීට් වල පිරිමියෙකුටයි ගැහණියකටයි වාඩිවෙන්න බෑ. පිරිමි කෙනාගෙ ඇගෙන් භාගයක් ගෑණිගෙ පපුව උඩ. 😂😂😂
ඇත්ත, පලල මදි. මට හැමදාම හිතෙන දෙයක්.
Aiyo eka nam sahathika aththa🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🔥
ගෑනු හිටන් යද්දී තුන්මුල්ල ඉඳගෙන යන උන්ගෙ උරහිසට තදකරන් යන ඒව පේන්නෙ නෑ මෙයාට
මිනිස්සුන්ගෙ වනචර කම් ඇමතිලාට හදන්න බෑ. ඒක උන්ගේ පුරුද්ද 😂😂😂@@skyelctronic
ජයවේවා අපි පැතු වෙනස මෙයයි❤❤
ජයවේවා. වේවා. මාලිමාවට. මේ. උදව්. කරපු. හැමෝටම. බුදුසරණයි. කුවේට් 🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
යහපතක්ම වේවා අපේ ආදරනීය බිමල් සහෝදයාට හා ඔබ සැමට
අදටත් කැමති ctb එකක නගින්න. බයක් නැතුව ගමන ගිහින් බහින්න පුලුවන් කියන විශ්වාසෙ තියේ.
අනේද කියන්නෙ දැන් ගිනි තියන්න කව්රුත් නෑ බය වෙන්න එපා
@@h.dshiromi5348🦴🦴🦴🐕🐕🐕 tikak awul wage neda CTB eka diyunu wenakota ???
මෙික තමටි අපි පතපු වෙනස.අැමති සහෝදරය නිරන්තර මෙිවගැන හොයල බලන්න.ජයවෙිවා.❤❤❤❤
සැබෑමලෙස රට ගැන හිතන මිනිසුනේ ඔබට අපේ ආචාරය👍
වාසනාව ..වාසනාව ..හරිම ආඩම්බරයක් ..කොල්ලො ..ජයවේවා MALIMAWATA ජයවේවා
ගිනි තිබ්බා
ඇයි මිණීමරලා මිණීමරවෝ මීණී ගිනි තිබ්බේ ඒවත් මතක් කරන්න මලිමාවට දොස් කියන්න එපා රට හැදෙයි දැන් ලස්සනට 😅
තොපි ව ගිනි තියන්න ඕන @@kdroshan3302
රනිල් සීය බටලන්දෙ දන්සැල් දුන්නලු නේද ඒ කාාල?😂😂😂@@kdroshan3302
@@MrBro53tරනිල් සීය බටලන්දෙ දන්සැල් දීපු කාාල වෙන්න ඇති නේද ගිණි තියන්න ඇත්තෙ?😂😂😂
පට්ට සතුටුයි දීපු චන්දය ගැන .....
@@gaminigamage4338 ඒත් තාම රාජපක්ෂ ගොබ්බයේ ඉන්නවනේ කෑ කැහැ😮
Great job!! This is what we need!! Thanks and God bless you all!!❤❤❤❤❤
නියමයි ..අපේ රටේ කොච්චර දක්ෂ දරුවන් ඉන්නවද.සුපිරියි.මෙයයි රටට අවශ්‍ය
රතූ පාට නෑතූව වෙනත් පාට නැඤ (පිංපොං)😂😂😂😂😂😂
මේ වගේ අනිත් ඇමතිලත් වැඩ කලොත් රට ගොඩ ගන්න පුළුවන්.NPP එකේ ඩීල් කාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. බිමල්, විජිත,ලාල්කාන්තල අවදියෙන් ඉන්න 🙏🙏🙏❤❤
අපි හැමෝම බලාපොරොත්තු වූ වෙනස මේකයි. රටක මූලිකත්වය,නිදහස ලැබෙන්න ඕනෑ රට ගොඩනගන්න දායක වන ජනතාවටයි ජයවේවා ❤️❤️🇱🇰
මේ අය තමයි රටේ සම්පත් ඔවුන්ව සුරකින්නයි යහපත් පාලකයො ඕන❤❤
Rate sampath kava vinasa karapu un da rate sampatha. Essellama aea gini thibba bus hadala deepan sakkili jeppo 😂😂😂😂😂😂
ඊට වඩා මහජන මුදල් හොරා කෑවා කෝටි ප්‍රකෝටි ගනන්. පරම්පරා ගානකට. තාත්තලා, බාප්පල, පුතාලා. ඒව හොදයි තොපිට රට බංකොලොත් කලා.
ඩේසි ආච්චිගේ මැනික් මල්ල😂😂😂
හරිම සතුටුයි ..කලින් ආණ්ඩුවල මෙහෙම ඇවිත් සාමාන්‍ය සේවකයෝ එක්ක කතා කලාද..උන් ඇමැති කියල දිවුරුම් දෙනව විතරයි ආය ද්කින්නවත් නෑ
ශේශට මිනිසුන්ගෙ සහයෝගය thanks srilanka ලක්ශ 68 🎉
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
විය යුත්තේ මෙයයි . මේක අපේ දෙයක්. අපි හීන මවපු රට මෙහෙම හැදේවා..
නියමයි ඔහොම යන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙන්න මිනිස්සු ❤
ලංගමට පණ දීල ගමු ජයවේවා
ඔව්,අපේ සම්පත් .
තියෙන දෙයින් ප්‍රයෝජන ගනිමු.හිටපු කාලකන්නි කලේ කැලෑ වෙන්න දීපු එක
නියමයි ජයවේවා
ලංකාවේ බස් වල ෂීට් පොඩ්යි දුර යන්න අමාරුයි ❤
හොරු පන්නපුවාම හැම දේම හොදින් සිදුවෙනවා.❤❤❤❤❤
මුන් ගිනි තියපුවනේ 😂
එකෙන්ම respect❤️
ඒකනම් පට්ට ❤🥰🫡🫡එකෙන්ම රෙස්පෙක්ට් බිමල් සහෝදරයා ❤🫡🙏
Supiri wadak.🧭🧭❤️💯💯
දසත මේවා ඕන නෑ. සල්ලි හම්බ කරන්න උවමනාවේ හොරුන්ටම කඩේ පලයං. 🤟
මාලිමාවේ අවංක අදූෂිතව ජනතාවාදී රජය පියවරෙන් පියවර රට ගොඩනැගිමට ගන්නා වෑයම පුසංශනීයයි.ඔබලා රට ගොඩනගන්න ගන්නා කැපවීම සදහා මේ රටේ බුද්ධිමත් ජනතාව අත්වැල් බැදගනිමින් ඇත.ජයවේවා!!!!!
සතුටුයි මේව දකිද්දී , අපි හැමෝම එකතුවෙලා මේ රට හදමු.
Excellent
අපි හිතපු ලංකාව,,, ගොඩනැගෙම්න් පවතී...❤ ආඩම්බරයි, ඇමැති තුමනි..අහිංසක ජනතාව ගැන හිතන ඔබතුමාට දීර්ඝායුෂ ශක්තිය ලැබේවා...NNP ❤❤
මේ රජයට බොහොම ස්තූතියි 🙏
සේවකයෝ appreciate කරන එක හොඳ දෙයක්❤
❤❤❤❤ නියමයි ජය වේවා
නියමයි . සේවක ඇගයීම ඉතා උසස් . මේවගේ දෙයක් මේ සේවක මහතාගෙ ජීවිතකාලයේම ලැබිල නැතුව ඇති. දැන් මම canada 🇨🇦 වල පදිංචිව ඉන්න අතර අපේ නමට හොද google review එකක් ආපුහම manager ඒක print කරල ගෙනල්ල හැමෝම ඉස්සරහ thank කරනව ආයතනය වෙනුවෙන්. මේ සේවක මහත්මයාලට එයාලගෙ trade එකට අදාල training එකක් දුන්නනම් මීට වඩා හොද සේවයක් කරන්න ලැබෙයි
ජයවේව මාලිමාවට❤❤❤🎉
❤පානදුර රත්නපුර සීටී බී දාන්න රාත්‍රී 7,30 වෙනකම් ඇමති තුමා❤
Good work doit
නියමයි💟💟💟💟💟
ජනතාව ගැන හිතනවා පහසුකම් ගැන හිතනවා. අගය කරමු.🎉
ඇත්තටම හොද වැඩක්❤
ඇමතිතුමනි ඔබට ටෙරුවන් සරනයි ලං ග ම් කාර්යයමන්ඩලයට ශක්තිය දහිරිය ලැබේවා
වැඩේ හෙමෙන් පිලිවලකට වෙනවා සහෝදරයා ......සතුටුයි✌️
හරිම සතුටුයි රට දියුණු වනවාට කිසිදු සැකයක් නැත ජයවේවා ❤️ 🧭❤️🧭❤️🧭❤️
බස් තියන තරමට අසරන මිනිසුන් ට තමා හොද එයාලගෙ පහසුකම් වලට 🥹🥹😊🇱🇰🇦🇪
Thanks Bimal for thinking about people 's comfort and the directives given.
පට්ටම ❤❤❤
මරු...❤
Menna bolaw amathiwaru ❤❤❤🎉🎉🎉🎉
හොඳ වැඩක් ඇමතිතුමා 🙏🙏🙏🙏
ජයවේවා
Hoda wadak 👍
Great 👍💐💐💐❤❤❤
ඇමතිතුමා ඇත්තෙන්ම මහපොලවේ පයගහලා ඉන්න මනුස්සයෙක්🙏
හොඳ වැඩපිළිවෙලක ආරම්භයක්
අපි දකින හිනය සැබෑ වෙමින් පවති බලන්න හදපු කෙනා තමයි viurtha ඒක තමයි නිහතමානී කම veda වෙන්නයි ඕනේ සංදර්ශන නැහැ රටේ මුදල් awabavitha නොකර මෙහෙම අය තමයි රටේ මිනිස්සුන් වෙනුවෙන් ඕනේ ජයවේවා 👍👍👍👍👍👍👍👍👍
හරිම සතුටුයි .......මෙහෙම තමා වෙන්න ඕන......ඇමති තුමනි......සීට්.....3....2.../..2...2....කරන්න ....පුදුමාකාර අමාරැවක් ඕක......මැද...ඉඩ අඩුයි...........මේක නම්....කරන්න ඇමතිතුමනි
මේක තමයි බං වෙන්න ඔනි.ඇමති ඇවිල්ල ෂෝ දාල යනවා වෙනුවට, මහජනතාවට තැන දීම අගය කල් යුතුයි.well done බිමල්.🎉
නියමයි.ආඩම්බරයි
මේක අපේ දෙයක් යන හැඟීම සේවකයින්ට ලබා දුන්නාට ඇමැතිතුමාට ස්තූතියි.
මේක තමයි වෙනස, මෙය සෑදීමට දායක වුන සේවකයා අතින් පීත්ත පටිය කැපීම ඉතා හොද වඩක්. මටත් අත්පුඩි ගැසුනා
@@sarathpremalal7005 චූ බින්දුවක් ගියෙ නැද්ද... මන් කීවෙ සතුට වැඩිකමට😂🤌
Awankawama Mata kadulal AA hethuwa minissunge asarana kama eyagenuth penuna. Issara API amathilage passe giya widiya mathaka una
ඒ බූරුවො චිත්‍ර පටි බලලා තප්පුලන්නෙ නැතිව ඉදපන්
@@sarathpremalal7005 සතුටට කලිසමේ චූ බින්දුවක් ගියෙ නැතෙයි 😂🤌
ඉවසන්න බෑ නේද බයියන්ට ටොයියන්ට 😂😂😂@@sahanpradeep1377
අර මනුස්සයගේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරා පොඩි දෙයින්.
❤
ඔව්, ඇත්ත.❤
100% correct ...❤️
මම හාමුදුරුවෝ නමක්. NPP එක බලයට ගේන්න ගොඩක් මහන්සි වුනා. ඒ මිනිසුන්ගෙ සතුට සහ නිදහස සහ නීතියේ ආදිපත්‍ය වෙනුවෙන්. මම හැමදාමපනිදහසේ ජීවත් වුනා. මට කිසිම රජයකින් ලබා ගන්න දෙයක් නෑ. හැබැයි මිනිසුන්ට නිදහසේජීවත් වෙන්න පුලුවන් වටපිටාව ඕනි. NPP එක බලයටගෙනාපු එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ. මේවීඩියෝ එක බලපු මගේ ඇස් වලින් කදුලු ආව. හරිම සතුටුයි අපේ රට හැදෙන එක ගැන.
අනිවාර්යෙන් හාමුදුරුවනේ....
ඔබවහන්සේ සැබෑ බුදු පුතෙක් ....
ස්තූතියි ...
අපිටත් එහෙමයි....🙏🙏🙏❤️
පේනවනේ වෙනස මේවා පරණ වුණත් අළුත් වැඩියා කරන්න පුළුවන් කම තියෙද්දිම අයින් කරල තිබුන..දැන් අළුත් වැඩියා කරල මහජන ප්‍රයෝජනය සඳහාය.මෙමගින් අපේ බදු මුදල්වලින් කොටසක් ඉතිරි වීම සතුටට කරුණක්..
😍😍😍😍😍😍😍😍
@@weragalagesunilabeyratne3369 ඕන දෙයක් trip යන බස් ගලවන්නැතිව high capacity baick අයින් නොකර high capacity කාර් අයින් නොකර අනිත් ඕන දෙයක් trip යන බස් ගලවන්න එපා 😢😢
🙏🙏🙏
දක්ෂ සේවකයන් විසින් හදපු බස් එකක් , හදපු සේවකයෝ දුර ඉඳන් හැංගිලා බලා ඉද්දි , ඇමතිගේ බත් බැලයෝ ටිකක් වටේට හිටගෙන ඉද්දි , ඇමතියා පීත්ත පටිය කපලා ,උගේ පුරාජේරුව කෙලින දර්ශනයක් අපි දැක්කේ නැහැනේ . බිමල් සහෝදරයා , සේවකයෙකු ලවා පීත්ත පටිය කපන හැටි . ❤❤❤❤❤
විය යුත්තේ මෙයයි . දහදිය ශ්‍රමය කැපකරපු මිනිසුන්ට එහි අභිමානයද හිමිවිය යුතුයි . 🙏🙏🙏🙏🙏
හොද වැඩක්❤ වැඩෙි කරපු මහත්මයට නිසි ඇගයීමක් ලබාදීම💪❤️🙏
කොට අදින අලි, දැන් පෙරහැරේත් යනවා.
ඔන්න වෙනස !
සතුටුයි ! සතුටුයි !! ,සතුටුයි !!!
යකෝ කුහක නොවී අගය කරපල්ලා,,,respect මතිදුනි
🙏🙏🙏🤍🇱🇰🇦🇪
Ekenma❤❤❤❤
අම්බ කුහකයෝ තමයි ඔය හැමවෙලේම කුහකයො නොවෙයි කියලා වචනෙ දාන්නේ
ලංගම බස් සේවයට එදා හොඳ Reputation එකක් තිබුණා . අනේ ඒ තත්වය නැවත ලබා දෙන්න. මාලිමාවට පිං .
අපේ අම්මලාගෙ කාලෙ සිලෝන් ටකරං බස් කිව්වලු...ctb
Ceylon transport board CT B@@sandaruwijekoon2204
මේ තමයි වෙනස ඇමතිතුමා ඇතුලු ලන්ගම සේවකයන්ට අපේ උපහාරය ❤❤❤❤
රටේ දියුණුව පිණිස කරන මෙවැනි වැඩසටහනක් වලට රජයේ නාලිකා වලින් මේවා රටට ලෝකයට පෙන්විය යුතුයි 🎉
කදුලු එනවා මේවා දකිද්දි ❤❤❤❤❤❤ අපි හීන මවපු රට මෙහෙම හැදේවා..
මොකද පොල් සම්බොලෙට පොල් නොදා මිරිස් විතරක් දාගෙන කෑවද 😂😂😂
@@haasampathතොපි වාගෙ කුහක එවුන්ට පොල් වත් හිරවෙලා මැරිලා ගියොත් තමයි රටට හරියන්නේ
මේ udin inna eka amu gawayek
Menna meee harakek😂@@haasampath
අපි හීන දකිනවා ගොඩක් කල් ඉඳන් මෙහෙම ඇමති කෙනෙක් ❤❤❤❤
Mokada ban heena dakke...jvp un bus gini thibba eva hadanna kiyaplla obalta ova majick 😂😂😂😂
@@Kumudu2000 ජෙපි කොල්ලො කුරැට්ටන්ට ඕව තේරෙන්නෙ නෑ බ්න්...
@@naddailam3501 ubalage un natapau natumakuth neha bere paluwakuth neha..ubalge pukath palala
Neyamai jayama wewa ❤❤
@@Kumudu2000ඈ ඕයි බස් ගිණි තිව්වනම් ඇයි තොපෙ හොර හැත්ත උන්ට නඩු නොදැම්මෙ..?
ලංගම කියන්නෙ මහා බැඳීමක් තියන තැනක්.පාසල් ගිය ඒ සොඳුරු අතීතය මතකයට එනවා. ඇත්තටම බිමල් සහෝදරයා ඔබ මේ ලංගම ගොඩ දානවා ස්තිරවම .
හොඳ දේට හොඳයි කියන්න එපෑ.... සුපිරි...❤
මේක නම් අගයමි. පැහැදිලි තතවය කෙලින්ම කතා කරනවා❤
නව ඇමතිවරුන්ගේ වෙනස , මහජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා ආකාරය .ඉතා අගෙයි.
රටක පාලන බලය මීට කලීන් මේ සහෝදරයන් අතට ගියානම් රට ජනතාව මේ සේවක මහතුන් දියුනු වෙලාද!හොද සභාපති වරයෙක් සිටිම එම ආයතනයේ දියුනුව හැදෙනවා.
හැම දෙයක්ම වෙන්න නිසි වෙලාවක් තියෙනවා . පසුගිය කාලය පුරාවටම මුහුණ දුන් අමිහිරි මතක නොතිබුනානම් මේවැනි ක්‍රියාවන් මෙතරම් වටිනා ලෙස නොදැනෙන්ටත් තිබුණි
රමල් සිරිවර්ධන සාහොදරයා
අපේ වැඩ අපිම කරගමු රැකියා අර්බුදයත් වි,සදෙයි
ඇස් වලට කඳුළු එනවා.... සුපිරි වැඩ....❤
මොකද පොල් සම්බොලෙට පොල් නොදා මිරිස් විතරක් දාගෙන කෑවද 😂😂😂
උපන් රට දියුනු වෙනවා තරම් සතුටක් ලොවෙත් නැත..❤❤❤
මොනතරම් නිහතමානිද මාලිමාවට ජයවේවා ❤❤❤
ඔබ තුමාලා.මේ රට හදනවා කියලා විශ්වාස යි.ජයවේවා ජයවේවා ජයවේවා .ඇමති තුමනි ❤❤
බිමල් ඇමැති තුමණි ඔබට මල් මිටක් අපගේ ස්තුතිය
🌺🌻🌺🌻🌺🌻🌺💐💐💐💐💐💐💐💐
වැඩකරන මිනිසුන් ඇගයීමට ලක් කරන අවස්ථාවක් . මාලීමාවට විජයවේවා .!
මගේ දැක්ම අනුව...අනුරගෙ අවුරුදු 10න් පස්සෙ බිමල් ජනාදිපති විය යුතුයි....අනුරගෙ ලක්ෂන එයාට තියනවා...
අනිවාර්යයෙන්
බොරු කීමේ ලක්ෂණ
@@lindamulageindu8863 මොනවද පකෝ බොරු...? ඈවර කරන්න තිබ්බ ආයතන ගොඩ දාන එකද...?
පට්ට දැක්ම 😅
@@lindamulageindu8863 ubalage un natapau natumakuth neha bere paluwakuth neha..ubalge pukath palala
අපි තාමත් ලංගමට ආදරෙයි...❤❤❤
මේක තමයි අපි ඉල්ලපු වෙනස,,, ජයවේවා 🌹🌹🌹
බොහොම හොඳ ආදර්ශයක් 🌸 ❤️
ඇමැති තුමාට ස්තුතියි ❤️ 🌸
මල් පැළයක් හිටවන්නත් කෝටි ගණන් පුවරු ගහලා උත්සව ලෑස්ති කරලා මැති ඇමතිවරු පිරිවරාගෙන ආපු ඒවා තමයි අපි හැමදාම දැක්කේ.. සුදුස්සාට සුදුසු තැන මේ විදිහට හම්බෙන එක අගය කරන්න අවශ්‍ය අයව අගය කරන එක මාර වටිනවා
මේව දකිනකෝට මටනමි ඇස් දේකේන් කදුලු බේරුනා සතුටුයි බුදු සරනයි සියලු දේනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආසයි දකිනකොට.මොනතරම්.නිහතමානී මිනිස්සු ද ජයවේවා මාලිමාවට
🤣
@@naddailam3501රිදුනා නේ මෙච්චර කාලයක් වහල් කම් කරලත් උබලගේ නායකයො අඩුම උන්ගේ ගේ ඇතුලටවත් වද්දාගෙන නෑනේ. මාලිමාවෙන් විවෘත කරන්න ගන්නෙත් සාමාන්‍ය මිනිස්සු. මෙහෙම රට හරි පාරක යනකොට හොරු කොහොමද ආයේ කාඩ්බෝඩ් වීරයෝ දාලා මිනිස්සු රවට්ටන්නෙ 😂😂
අර හිටපු අමර හේවාමද්දුම වගෙ මහත්මයෙක් සබාපත් කමට පත්කලෙිත් නියමයි.
ජර්මන් ටෙක් එකේ පුහුනුවන දරුවන්,iet කටුනායක වගේ තාක්සනික ආයතන වල පුහුනුවන තරුන දරුවන් මේ වැඩ වලට සම්බන්දකර ගන්නවනම් ලංගම ද්යුනු කරන්න පුලුවන් වේවි.
ගොඩක් තැන්වල ලංගම ඩිපෝ තියන නිසා, ඒ ඒ ගම්වල තරුන දරුවන් ගේ සහබාගිත්වය ලබාගන්න පුලුවන්.රැකියා වලටත් විසඳුමක් වේවි.
කමෙන්ට් කරමු,අපේ ජාතික ගමන් සගයා දියුනු කරමු.
මට නිමල් සිරිපාලයා මතක් වෙනවා 😂😂😂😂😂😂😂 ඔකා හිටියා නම් අනිවාර්යයෙන් උගේ පොටො එක බස් වල ගහනවා
😂😂😂😂😂😂😂 ඇයි පාරක් හැදුවම නගර සබාවේ එකාගෙ ඉදන් ඇමතියා දක්වා පොටෝ ගහනවා. 😂😂😂😂😂
ආඩම්බරයි ලස්සන රටක් නිර්මාණය කරමු අප සැම එක් වි ❤❤
මිනිස්සුන්ට අපේ කියන හැගීම ඇතිකරවීම...කරන අවංක සේවයට උපරිම වටිනාකමක් ලබස්දෙනවා.අපි පැතු වෙනස..🥰💓👌👍
මගේ ඇස්.දෙකට කදුළු අවා බසය හදපු කෙනාට පටිය කපන්න දුන්න ඵක හොද දෙයක් අනික ඵ් සහෝදරයාව අගකිරිම ඉතා වැදගත් මාලිමා අන්ඩුවේ ඉන්න අය බුද්ධි මතුන් කියලා ඔප්පු කලා රනිල් රාජපක්ෂලා ගේ හොරු ටික හිටියා නම් උත්සවයක් සංවිධානය කරලා ලක්ෂ තුනකට අධික වියදමක් කරලා ඇවිත් පටිය කපලා යයි මාලිමාවට බඳින අය ඇස් ඇරලා බලන්නලා විමල් මන්ත්‍රී තුමාට ස්තුතිය හා ගෞරවය පුද කරමි ඵ් අහිංසකයා පටිය කපන්න දුන්න ඵකට 👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බිමල් ඇමතිගේ අවබෝදයට ස්තූතියි❤❤❤❤❤. අපේ රටේ බස් වල ප්‍රමිතිය ඉතා වැදගත් . ඔය ෂීට් වල පිරිමියෙකුටයි ගැහණියකටයි වාඩිවෙන්න බෑ. පිරිමි කෙනාගෙ ඇගෙන් භාගයක් ගෑණිගෙ පපුව උඩ. 😂😂😂
ඇත්ත, පලල මදි. මට හැමදාම හිතෙන දෙයක්.
Aiyo eka nam sahathika aththa🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣🤣🔥🔥🔥🔥🔥
ගෑනු හිටන් යද්දී තුන්මුල්ල ඉඳගෙන යන උන්ගෙ උරහිසට තදකරන් යන ඒව පේන්නෙ නෑ මෙයාට
මිනිස්සුන්ගෙ වනචර කම් ඇමතිලාට හදන්න බෑ. ඒක උන්ගේ පුරුද්ද 😂😂😂@@skyelctronic
ජයවේවා අපි පැතු වෙනස මෙයයි❤❤
ජයවේවා. වේවා. මාලිමාවට. මේ. උදව්. කරපු. හැමෝටම. බුදුසරණයි. කුවේට් 🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
යහපතක්ම වේවා අපේ ආදරනීය බිමල් සහෝදයාට හා ඔබ සැමට
අදටත් කැමති ctb එකක නගින්න. බයක් නැතුව ගමන ගිහින් බහින්න පුලුවන් කියන විශ්වාසෙ තියේ.
අනේද කියන්නෙ දැන් ගිනි තියන්න කව්රුත් නෑ බය වෙන්න එපා
@@h.dshiromi5348🦴🦴🦴🐕🐕🐕 tikak awul wage neda CTB eka diyunu wenakota ???
මෙික තමටි අපි පතපු වෙනස.අැමති සහෝදරය නිරන්තර මෙිවගැන හොයල බලන්න.ජයවෙිවා.❤❤❤❤
සැබෑමලෙස රට ගැන හිතන මිනිසුනේ ඔබට අපේ ආචාරය👍
වාසනාව ..වාසනාව ..හරිම ආඩම්බරයක් ..කොල්ලො ..ජයවේවා MALIMAWATA ජයවේවා
ගිනි තිබ්බා
ඇයි මිණීමරලා මිණීමරවෝ මීණී ගිනි තිබ්බේ ඒවත් මතක් කරන්න මලිමාවට දොස් කියන්න එපා රට හැදෙයි දැන් ලස්සනට 😅
තොපි ව ගිනි තියන්න ඕන @@kdroshan3302
රනිල් සීය බටලන්දෙ දන්සැල් දුන්නලු නේද ඒ කාාල?😂😂😂@@kdroshan3302
@@MrBro53tරනිල් සීය බටලන්දෙ දන්සැල් දීපු කාාල වෙන්න ඇති නේද ගිණි තියන්න ඇත්තෙ?😂😂😂
පට්ට සතුටුයි දීපු චන්දය ගැන .....
@@gaminigamage4338
ඒත් තාම රාජපක්ෂ ගොබ්බයේ ඉන්නවනේ කෑ කැහැ😮
Great job!! This is what we need!! Thanks and God bless you all!!❤❤❤❤❤
නියමයි ..අපේ රටේ කොච්චර දක්ෂ දරුවන් ඉන්නවද.සුපිරියි.මෙයයි රටට අවශ්‍ය
රතූ පාට නෑතූව වෙනත් පාට නැඤ (පිංපොං)😂😂😂😂😂😂
මේ වගේ අනිත් ඇමතිලත් වැඩ කලොත් රට ගොඩ ගන්න පුළුවන්.NPP එකේ ඩීල් කාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. බිමල්, විජිත,ලාල්කාන්තල අවදියෙන් ඉන්න 🙏🙏🙏❤❤
අපි හැමෝම බලාපොරොත්තු වූ වෙනස මේකයි. රටක මූලිකත්වය,නිදහස ලැබෙන්න ඕනෑ රට ගොඩනගන්න දායක වන ජනතාවටයි ජයවේවා ❤️❤️🇱🇰
මේ අය තමයි රටේ සම්පත් ඔවුන්ව සුරකින්නයි යහපත් පාලකයො ඕන❤❤
Rate sampath kava vinasa karapu un da rate sampatha. Essellama aea gini thibba bus hadala deepan sakkili jeppo 😂😂😂😂😂😂
ඊට වඩා මහජන මුදල් හොරා කෑවා කෝටි ප්‍රකෝටි ගනන්. පරම්පරා ගානකට. තාත්තලා, බාප්පල, පුතාලා. ඒව හොදයි තොපිට රට බංකොලොත් කලා.
ඩේසි ආච්චිගේ මැනික් මල්ල😂😂😂
හරිම සතුටුයි ..කලින් ආණ්ඩුවල මෙහෙම ඇවිත් සාමාන්‍ය සේවකයෝ එක්ක කතා කලාද..උන් ඇමැති කියල දිවුරුම් දෙනව විතරයි ආය ද්කින්නවත් නෑ
ශේශට මිනිසුන්ගෙ සහයෝගය thanks srilanka ලක්ශ 68 🎉
අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාවට ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
විය යුත්තේ මෙයයි . මේක අපේ දෙයක්. අපි හීන මවපු රට මෙහෙම හැදේවා..
නියමයි ඔහොම යන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙන්න මිනිස්සු ❤
ලංගමට පණ දීල ගමු ජයවේවා
ඔව්,අපේ සම්පත් .
තියෙන දෙයින් ප්‍රයෝජන ගනිමු.හිටපු කාලකන්නි කලේ කැලෑ වෙන්න දීපු එක
නියමයි ජයවේවා
ලංකාවේ බස් වල ෂීට් පොඩ්යි දුර යන්න අමාරුයි ❤
හොරු පන්නපුවාම හැම දේම හොදින් සිදුවෙනවා.❤❤❤❤❤
මුන් ගිනි තියපුවනේ 😂
එකෙන්ම respect❤️
ඒකනම් පට්ට ❤🥰🫡🫡
එකෙන්ම රෙස්පෙක්ට් බිමල් සහෝදරයා ❤🫡🙏