ආසියාවේ විශාලතම සැලෝන් එකේ ඇත්ත පැත්ත|ධනුෂ්කගේ අතීතය සිහිවී බිරිඳ සංවේදී වෙයි| liyo Salon

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,5 тыс.

  • @mujeesilva1413
    @mujeesilva1413 6 месяцев назад +347

    මම මුජී. Comments 1200 + තිබුණා. අපි වෙනුවෙන් අකුරු කරපු මේ හැම ආදරණීය වචනයකටම ඔයාලා හැම දෙනාටම ගොඩා……ත් පිං. ඒ වචන අපිට ලොකු ශක්තියක්. 🙏🙏🙏❤️❤️❤️

    • @LeoDean-nr6iw
      @LeoDean-nr6iw 6 месяцев назад +4

      All the best maam.. ❤

    • @kumudusureka6609
      @kumudusureka6609 6 месяцев назад +1

      ❤❤

    • @shashinilakshika7040
      @shashinilakshika7040 6 месяцев назад +1

      Oyala ge pawlama harima nihathamani akki.. .
      Punchima thane edan apu oyalaa Ada inna thana gana...aththatama sathutui...e nihathamani kamata respect 😎🤗karanwa akki Aiyah.. ...😍😚

    • @HappylifeSanjana
      @HappylifeSanjana 6 месяцев назад +1

    • @kottelife1338
      @kottelife1338 6 месяцев назад +8

      නිකමට හිතුවා ධනුශ්ක ගේ බිරිද මොනවගේ ඇත්ද කියල. හිතුව වගේම ඔබ ලස්සන නිහතමානී ඉවසිල්වන්ත ගැහැනියට හොද උදාහරණයක් . එහෙම නැති කෙනෙක්ට ඔහුට හයියක් වෙන්න පුලුවන් කමක් නෑ. ඒ ලස්සන හදවතට හදවතින්ම ආදරෙයි. ❤️💪🙏

  • @anuradhidananjika9401
    @anuradhidananjika9401 6 месяцев назад +144

    මෙන්න නියම මිනිස්සු.පොළවෙ පයපගහලා ඉන්න මිනිහෙක්.බුදුසරණයි.ජය වේවා❤

  • @samanthabandara2574
    @samanthabandara2574 6 месяцев назад +143

    ඇත්තටම ඒ බිරිඳ ගෙ කැපකිරීම ට උපරිම සහයක් දුන්න සැමියෙක් ජය වේවා ඔයාලට

  • @theprettylife
    @theprettylife 6 месяцев назад +86

    Salon Liyo තව තවත් දියුණු වේවා ! මේ වගේ ව්‍යවසාකයන් තව තවත් මගේ ශ්‍රී ලන්කාවෙ බිහි වේවා !!!❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 6 месяцев назад +554

    ගමක ඉදලා ඇවිල්ලා සුපිරි ගේමක් ගහලා දියුණු වුන කොල්ලෙක්.දකුණු ආසියාවේ විශාලම සැලොන් එක ලංකාවේ කියන්නේ අපිටත් ආඩම්බරයි.පට්ට සතුටුයි.දිනෙන් දින දියුණු වේවා.❤✨️💫.

    • @herathchandra4082
      @herathchandra4082 6 месяцев назад +16

      Wow!!! good luck පුතා!!!🎉❤ හරිම ආදර්ශමත් nihathamani daruwek 😊 ඒ වගේම වාසනාවන්ත ආදර්ශමත් බිරිඳගෙන් ලැබෙන සහයෝගය නිසාම ලොවක් දිනන්නට හැකි වාසනාවන්ත දරුවන් 😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath puthe duwe ඔයාලාට!!!❤

    • @lalithwijekoon5067
      @lalithwijekoon5067 6 месяцев назад +3

      ❤❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 6 месяцев назад +2

      Aniwaren ❤

    • @suranjananilangakumari9536
      @suranjananilangakumari9536 6 месяцев назад

    • @WathsukaSamarakoon
      @WathsukaSamarakoon 6 месяцев назад +4

      Hari aasawen beluwa.,..e aadara kathawa lassany.jayama wewa

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 6 месяцев назад +202

    දවසක මගේ කතාවත් ලියනවා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ රටේ වෙනස්ම විදිහට .. එකම අරමුණ ඒකයි මගේ ❤

  • @janakijagoda7935
    @janakijagoda7935 6 месяцев назад +147

    කොණ්ඩෙ කපන්න වගේම කතා කරන්නත් පුලුවන් හරිම ලස්සනට .ඔබට ජයම වේවා !!!❤❤❤

  • @chinthakaprabath516
    @chinthakaprabath516 6 месяцев назад +49

    පිරිමියෙක්ට හැම අතින්ම ශක්තියක්වෙන ගැහැණියක් ලැබෙනව කියන්නේ ඒ පවුල ශක්තිමත් ස්ථාවර තත්වයකට එනවා කියන එක.ආඩම්බරයි තුන්දෙනාගැනම.තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 6 месяцев назад +478

    මෙ කතාවෙ කියපු ලස්සනම වචනෙ..
    කවුරුහරි මට මඩක් ගැහුවොත් මන් ඒකෙන් වැඩක් ගන්නවා ❤❤😊🌼

  • @nishiolagasekara740
    @nishiolagasekara740 6 месяцев назад +26

    මම ඔහුව මුලින්ම 2017දී මගේ විවාහ උත්සවය වෙනුවෙන් hair colour එක කර ගන්න ගිය වෙලාවේ...වචන කිපයක් ඔහු එක්ක කතා කරන්න මට ලැබුනා..මට විතරක් නෙමෙයි එදා ඒ වෙලාවේ හිටපු ගොඩක් customersla එක්ක සුහදව ඔහු කතා කරනවා මම දැක්කා...ටික වෙලාවකට පස්සේ තමයි දැන ගත්තේ ඔහු තමයි ඒ saloon එකේ owner කියලා..ඔබේ ඔය නිහතමානීකම නිසා තමයි මෙතරම් දුරක් ඔබ ඇවිල්ලා ඉන්නේ කියලා මම හිතන්නේ..,ඒ වගේම ඒ නිහතමානීකමම ඔබව තව බොහෝ දුරක් ගෙනයාවී❤

    • @nimalperera4801
      @nimalperera4801 3 месяца назад

      ලස්සනයි.. ලස්සනයි... ලස්සනයි .......නැවත මගේ ආදර සුබ පැතුම්. - ඔස්ට්‍රේලියා -

  • @Sena-7933
    @Sena-7933 6 месяцев назад +181

    මටත් ඇඩුනා අක්කාගේ කතාවට ❤❤ඔයාලට උතුරන්න හරි යන්න ඕන හදවතින් ම ප්‍රර්තනා කරනවා.ජේසු පිහිටයි ❤

  • @geethmasenuri6077
    @geethmasenuri6077 6 месяцев назад +73

    කුඩු විකුනන්න එපා සැලුන් එකක් දාගන්න කියන එක කිවුව විදිය තමයි වටින්නේ මේ කතාවේ සාරංශය විදියට good luck Congratulations 😍🥰❤👌

  • @Nisansala-c9v
    @Nisansala-c9v 6 месяцев назад +222

    හදවතින්ම පට්ටම සතුටුයි .ලංකාවේ සෑම මනුස්සයෙක්ම දිනෙන් දින දියුණු වේවා❤❤❤❤❤

  • @sunilgamage5786
    @sunilgamage5786 6 месяцев назад +40

    " නැන්දම්මෙ මට ගමේ ලස්සනම ලේලි වෙන්න බැරි වුනා..ඒත් ඔයාගෙ පුතා රජෙක් කරවපු ගමේ එකම ලේලි මන් වුනා" I felt it ...❤

    • @mixandchance2933
      @mixandchance2933 6 месяцев назад +1

      Ekata pattama duka hithuna. Eth eyage husband ta eyava lassanai nam, anith ayata adalama nane. Poththe varne thina unta vada hadavathe varnya thina un thamai lassana ma

    • @mixandchance2933
      @mixandchance2933 6 месяцев назад +2

      Ekata pattama duka hithuna. Eth eyage husband ta eyava lassanai nam, anith ayata adalama nane. Poththe varne thina unta vada hadavathe varnya thina un thamai lassana ma

    • @sunilgamage5786
      @sunilgamage5786 6 месяцев назад

      @@mixandchance2933 mujee lassanai vgema hrima nihathamai..eka eyage kathawen pawa penawa ♥️

  • @MenuThilo
    @MenuThilo 6 месяцев назад +156

    මාලිගාවක් තනන්න කැපකිරීමම නිධන් කරපු ශක්තිමත් ගැහැනු හෙවණැල්ලක්.
    මුජී අක්කි.බුදු සරණයි.
    ලස්සන පව්ලක්.
    සැනසීම දියුණුව වේවා.❤

  • @deepanieperera316
    @deepanieperera316 6 месяцев назад +65

    ආදර්ශමත් පුතෙක්. උත්සාහ වන්ත බිරිඳක් ඔබ සැමට දේවාසිරි , සදා ජය!

  • @suranjiperera9752
    @suranjiperera9752 6 месяцев назад +90

    පුතේ, දුවේ ඔයාලාගෙ දියුණුව පිටුපස ඇත්තේ, අවංක කම, නිහතමානී කම,යුතුකම් ඉටු කිරීම .
    මුලු රටටම ආදර්ශනීය පවුලක්.
    අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේම ප්රසිද්ධියට පත් වැඩි දෙනෙක් ලග නිතමානීකම පිරිසුදුකම නෑ.
    ජයවේවා!
    තෙරැවන් සරණයි!

    • @himalijayasinha7998
      @himalijayasinha7998 6 месяцев назад

      Adaraneya danushhka puthe muje duwe oya dennna mulu loketama adarshammath darvo dennek mage puthath oya vagemmi konde vavala reula vavala dekkama hari sathitui duwa oyage kathhawa ehuvama es valata kafulu awa harima nihathamani darvrk oyya nenddamma venuven ea uthu kriyavata deviyoth namsskara karanawa hitiyoth hodata hedee deviyoth namata vade budu sarani jayen jaya vewa

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 6 месяцев назад +49

    මම මේ වැඩසටහන ඔක්කොම බැලුවා හරි ආඩම්බරයි මේ වගේ බිරිඳක් ලැබෙන්නත් ඒ නැන්දම්මත් හොඳ වාසනාවන්තයි මේ වගේ ලේලිලා වාසනාවන්තයි මතුවටත් ලැබෙන්න ඕනේ

  • @hashinimadhubhashini2951
    @hashinimadhubhashini2951 6 месяцев назад +95

    මම මැරි කරන්න ඉන්නෙත් සැලෝන් එකක් කරන කෙනෙක්. තාම එයා මේ ෆීල්ඩ් එකට ගොඩක් අලුත්. මාර කට්ටක් කනවා එයත් මේ කාලේ. මං මගේ ඇස් දෙකෙන් දකිනවා එයා කරන කැපකිරීම්. නොකා නොබී ඉන්න දවස් තියෙනවා . දරාගන්නත් අමාරුයි සමහරදවස්.🥺 ඉතින් එයාව යම් තැනකට ගේන්න පුලුවන් හැමදේම මං කරනවා. මේ අයියයි අක්කයි කියන දේවල් ඇතුලේ මට අපිවමයි පේන්නේ. හරිම ආදරනීයයි ❤️🥺
    සුබ පැතුම් saloon liyo❤️

    • @123321Snoopy
      @123321Snoopy 6 месяцев назад +4

      ඔයාට අනිවාර්යයෙන් ඒක කරන්න පුලුවන් ..

    • @shacreations7870
      @shacreations7870 6 месяцев назад +4

      අනිවාර්යෙන් ඔයාලට හරියනවාමයි......😊😊😊😊

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 6 месяцев назад +2

      Congratulations ❤

    • @ChampikaPalliyaGuruge
      @ChampikaPalliyaGuruge 6 месяцев назад

      ❤❤🎉🎉

  • @madukaranatunga130
    @madukaranatunga130 6 месяцев назад +21

    Really proud ❤️ අපේ ලංකාවෙ මනුස්සයෙක් මෙහෙම ගොඩ ගිහින් දැකකම තියන සතුට🥰 good luck 🔥🔥

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 6 месяцев назад +131

    පට්ට සතුටක් දැනෙන්නේ එවගේම පට්ට වසනාවන්ත බිරිඳක් ලැබ්ලා තියෙන්නේ ❤❤❤❤ ජයවෙවා

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 6 месяцев назад +11

    බලන මුලු වෙලාවෙම ඇඩුනා.❤❤❤ අම්මා, තාත්තා වගේම ලොකයේ ලස්සන ජීවිතයක් සඳහා හීනයක් දකින්න මගෙ දුවෙ දෙව් රැකවරණය විශ්වයේ බලය ශක්තිය ලැබෙවා

  • @Heart2591
    @Heart2591 6 месяцев назад +107

    ධනුෂ්ක චතුරංග කියන්නේ හැමෝටම වටිනා ආදර්ශයක්.දිනෙන් දින යෙහෙන් වැජ්ඹේවා..ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා.හරේන්ද්‍ර අයියෙ ඔයාටත් බොහොම ස්තූතියි...❤

  • @dinushasewwandi5407
    @dinushasewwandi5407 6 месяцев назад +14

    ස්කිප් නොකර අවසානය දක්වාම බලපු හරිම ආදරණීය වීඩියෝවක්. ❤️ මමත් ගමක කෙනෙක්. කොළඹ රටේ නැති උණාට, එකිනෙකාට උදව් කරනවා වගේම, නැති බැරි අයට ගොඩක් අසාධාරණ (අංගිටි හින්ගිටි) වෙන තැනක් තමයි ගම කියන්නේ. ඒ කාලේ කියූ කතා වලට සලකපු විදියට හොදම උත්තරයක් තමයි මේ. ආදරෙයි සහ ආඩම්බරයි Saloon Liyo මුල අමතක නොකර මනුස්සකම් රැකගෙන දියුණුවේ හිණි පෙත්තටම ගිය ඔබට. ඒ වගේම අයියා එච්චර මහන්සි වෙද්දී, පසුපසින් හිටගෙන හැමදේම හොයලා බලලා දිරිය දුන්නු අක්කා ගැනත් හරිම ආඩම්බරයි. ඒ වගේම මේ කතාව හරිම ආදරශමත් හැම පැත්තකින්ම. ආදරෙයි හදවතින්ම ඒ මනුස්සකම් වලට. දිනෙන් දින දියුණු වේවා! තෙරුවන් සරණ ලැබේවා! Saloon Liyo එකෙන් (ධනුශ්ක අයියගෙන්) hair cut 1ක් කරගන්න හීනයක් තියෙනවා. එන්නම් පුලුවන් උණොත්. ❤❤❤❤❤

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 6 месяцев назад +63

    පරිසරයට ආදරය කරන ජලසමිපත අපිරිසිදු නොකරන ඔබතුමාට බෙහෙවින් ස්තූතියි .දිනෙන් දින දියුනුවෙිවා!

  • @priyanthaaalwis
    @priyanthaaalwis 6 месяцев назад +24

    තෙරුවන් සරණයි!
    දිනෙන් දිනම දියුණු වේවා!
    ලෝකයේ ලොකුම
    රූපලාවන්යාගාරය ඔබ සතු වන දවස වැඩි ඈතක නොවේවා!

  • @nimalkumara5675
    @nimalkumara5675 6 месяцев назад +62

    ලේසි නැහැ මේ වගේ ගමනක් එන්න.ජයවේවා ඔබ තුමාට.ස්තුතියි හරේන්ද්‍රටත් ❤❤❤

  • @rasi1980
    @rasi1980 6 месяцев назад +15

    දනුශ්කගේ කතාව අපේ ජීවිතේට ලොකු motiveshan එකක් ...good luck ..සහෝදරයා ..💐❤️👍

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 6 месяцев назад +47

    ධනූ අයියගෙ මහන්සියට වඩා මම දැක්කෙ මුජී අක්කගෙ කැපකිරීම... ඒ කලගුණ සැලකීම.... ඒක මාරයි... වැදගත් කාන්තාවක් ඇය.. ඉතාම ලස්සන....🥺🌸🩷 දීර්ඝායු ඔබ සැමට....

  • @amithfashion3979
    @amithfashion3979 6 месяцев назад +21

    ආදරණිය බිරිදක් ස්වාමියා වටහා ගත්,, උත්සාහාවන්ත තරුනයෙක්,, ජය වේවා.. අද රටේම බෑන්ඩ් එකක්.

  • @DahamiDivyanjalee-qg6fb
    @DahamiDivyanjalee-qg6fb 6 месяцев назад +36

    Comment එකක් නොදා යන්න බෑ කියලම හිතුනා...තමන්ගේ කෙනෙක් ගොඩ ගියා වගේ සතුටක් හිතට ආවේ අන්තිම ටික බැලුවේ ඇස්වල කදුලුත් එක්ක ...❤ තමන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා මේ video එකෙන් ඔප්පු කරා,සාර්ථක වෙනවනම් වෙන සාක්ෂි අවශ්‍ය නෑ මේ කතාව හොදටම ඇති...
    ලංකාවේ සමාජයේ මිනිස්සු හිතන්නේ campus ගියොත් එයා තමයි වැඩ්ඩා ,doctor කෙනෙක් teacher කෙනෙක් ,engeeneer කෙනෙක් ,pilot කෙනෙක් වුනොත් විතරයි වැඩ්ඩෝ කියලා...එහෙම දෙයක් නැහැ මොන රස්සාව කරත් ඒ හැමෝම මිනිස්සු,ඒ හැම කෙනාටම අපි ගෞරව කරන්න ඕනි...රටක් ඇතුලේ හැම විදිහකම රස්සාවක් කරන මනුස්සයෙක් ඉන්න ඕනි.... ඒ වගේම හැම කෙනෙක්ටම එකම ආසාව නැහැ ..එකිනෙකාට සිතුම් පැතුම් වෙනස් ..තමන් ආස දෙයින් ඒ කෙනාට ඉදිරියට යන්න දෙන්න ඒක මොන රස්සාවක් වුනත් කමක් නැහැ හැබැයි යහපත් සිතුවිලිත් එක්ක යහපත් දෙයක් !හරියට මේ video එකේ කියනවා වගේ ❤

  • @lasith7303
    @lasith7303 6 месяцев назад +15

    උත්සාහවන්ත kollek වගේම , වාසනාවන්ත, උත්සාහවන්ත , ලස්සන Wife කෙනෙක්..මුජී අක්කා..❤
    ජය වේවා පවුලටම🎉❤

  • @dulariranmini4911
    @dulariranmini4911 6 месяцев назад +84

    උපන් දා ඉඳලා රිදී හැන්දෙන් කිරි බිවුවා කියලා රඟපාන කට්ටිය අතරේ මුල අමතක නොකර හම්බකරන රස්සාවටත් ආදරේ කරන තමන්ගේ පවුලටත් පණ වගේ ආදරේ කරන මෙහෙම ආදරණීය කරන පිරිමියෙක් දකින්නත් ආසයි ❤❤❤ දවසින් දවස උතුරන්න හරියන්න ඕන 👍

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 6 месяцев назад

      Aniwaren ❤

    • @pavithrarasangidankotuwa4620
      @pavithrarasangidankotuwa4620 6 месяцев назад

      Hariyatama hari....e wage thanakata enna oyata oyage wife ge ආශිර්වාද thiyenawawa..oya wifeta thoyena adarae eka marae..kawadawath waradinna..e duwa hari wasanawanthae....🙏🙏🙏❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 месяцев назад +18

    නැන්දණියට මව්තුමියට සේ සලකන ආදරණිය දියණිවරුන්ට පවුලට, ලැබෙන ආශිර්වාද මත ජයගත් ජීවිත.ඔබ සියල්ලන්ටම ජයෙන් ජය ම වේවා !!!

  • @sandunikasewwandi-lt5vt
    @sandunikasewwandi-lt5vt 6 месяцев назад +74

    මුජී අක්කා තමා මම දැකපු ආදරනීයම ශක්තිමත්ම ලස්සනම ගැහැණිය ❤ ආදරෙයි අක්කී...

  • @PramilaWarkes
    @PramilaWarkes 6 месяцев назад +8

    ඕන දුකක් දරා ගන්න පුලුවන් ශක්තියක් තියෙනවලු උඩ ඉඳන් පහලට වැටුනත් ජීවත් වෙන්න පුළුවන් කිවුවා නිහතමානී චරිතයක් මුලු රටටම ඔයා ආදර්ශයක් සහෝදරයා කවදාවත් වරදින්න එපා උතුරන්න හරියන්න ඕන තවත් බුදුසරණයි

  • @Basuxditzcricket
    @Basuxditzcricket 6 месяцев назад +26

    ඩනුශ්ක ආඩම්බරයක් ඔබ ගැන ඇත්තටම. තත්පරයක් ගානේ උතුරන්න හරි යන්න ඕන ඔබට 🙏 ජීවිතය වාසනාවන්ත වේවා .🙏

  • @MusicWorldofMyLife
    @MusicWorldofMyLife 6 месяцев назад +16

    ජිවිතේ අට ලෝ දහමට අනුව හැඩගැහුණ පිරිමියෙක් යෝධ හෙවනැල්ලක් වගේ ඉන්න බිරිදක් ඒ ආදරේ එක්ක ජිවත් වෙන දුවෙක්. ඒ වගේම ආදර්ශමත් චරිතයක් බුදු සරණයි තුන් දෙනාටම ජය වෙවා සතුට උදා වේවා

  • @kumuduperera8351
    @kumuduperera8351 6 месяцев назад +43

    මීට ගොඩ කාලෙකට පෙර මේ පුතාගේ වැඩ සටහනක් බැලුවා.එදත් ආසාවෙන් බැලුවා.අදත් බලනවා. හරිම කැමැත්තෙන්. පොඩි තැන ඉදල ඉහලට ගිය ඔයාට හැමදාම හරියන්න ඕන. ඒ වගේම අපේ රටේ නැතිබැරි අසරණ වෙච්ච අයටත් උදවු කරන්න කියා ආදරෙන් ඉල්ලා සිටිනවා.ඔබ සැමට තෙරුවන් සරනණයි .

  • @Sew-7
    @Sew-7 6 месяцев назад +9

    ඇය ඇත්තටම වචනේ පරිසමාප්තියෙන්ම නියම බිරිඳක් ඔබ දෙපළ තවත් දියුණුම වේවා.පුයර බබාලා අරව මේවා වෙනස් කරන් කතා කිවුවට සරල ජීවිතයක් ගත කරන ඇයට මමනම් හරිම ගරු කරනවා ආදරෙයි ❤❤❤❤❤
    ජනප්‍රිය යැයි කියන රූපලාවණ්‍යය ශිල්පියෙක් හිතන විදිය මම පෝස්ට් කමෙන්ට් වලින් නිතරම දකිනවා තමන්ට වඩා ඉහලට යනවට අකමැත්ත සහා තමන්ට යටහත් පහත් විය යුතුයි යන හැඟීම හිතන්නේ ඔහු කැත ගති.

  • @janithchathurika1199
    @janithchathurika1199 6 месяцев назад +24

    2011 ඉදන් UK එනකන්ම මගෙ haircuts and styles කලේ Dhanushka. ගොඩාක් සතුටුයි හා ආඩම්බරයි අද ඉන්න තැන ගැන. Wish you good luck ❤❤❤❤

  • @dilinifernando3150
    @dilinifernando3150 5 месяцев назад +2

    මේ කතාව අහලා මමත් පාඩමක් ඉගන ගත්තා.බලාපොරොත්තුවක් ඇති උනා....දනූ ඔයා...මුජී ඔයා..මහපොලොවෙ පය තියලයි අද ඔය තැන ඉන්නේ....හරිම නිහතමානී.අවංකයි..දියුනුවේ රහසත් ඒකයි.....ඒ ලෙන්ගතු කම.බිරිදට තියන වටිනාකම....මේ දේවල් නිසයි දියුවෙන්නේ...හැම වචනයකින්ම ආදර්ශයක් ගන්න පුලුවන්...හරිම සතුටුයි.ඔය දෙන්නා ගැන....මමත් වියාපාරයකට අත තියන්න බයෙන් හිටියේ.එත් මේ videyoඑකෙන් පස්සේ මාරම මාර ශක්තියක් ආවා..ඔයාලාට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.❤

  • @asiniie
    @asiniie 6 месяцев назад +71

    මට නම් පොරක් මෙයා ❤❤ එයා ගමේ පොඩි මනුස්සයෙක් ගේ පුතෙක් නමුත් දැන් අතේ බදින watch එකත් කෝටි 3 කට වඩා වැඩී මුල අමතකත් නෑ නවීන ලෝකෙත් අමතක නෑ updated ❤

  • @rajithranawaka3097
    @rajithranawaka3097 6 месяцев назад +8

    තෙරුවන් සරනයි ඔබ පව්ලේ සියලුම දේනාට නිදුක් නිරොගි සුවය ලැබේවා .

  • @Alberto_sl
    @Alberto_sl 6 месяцев назад +39

    බොරු ආටෝප නෑ..අද ඉන්න තැන ඉදන් හිටපු විදිය ගැන මතක් කරල නිහතමානි සතුටක් විදින වැදගත් බිරිඳක් ලැබිල තියෙනවා...❤❤තවත් දියුනු වෙව අයියෙ ❤❤

  • @krishanthap.g6309
    @krishanthap.g6309 6 месяцев назад +8

    සුපිරි පිරිමියෙක්.... මේ ජොබ් එක කරනව දැකල තියෙන්නේම පොන්සියෝනේ... අදතමා දැක්කේ නියම පිරිමියෙක්ව❤❤❤❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 месяцев назад +45

    හරිම ආඩම්බරයක් .ලංකාවේ අහිංසක මනුෂ්‍යyek.බුදු saranai .

  • @AmilaKandy
    @AmilaKandy 6 месяцев назад +6

    සුපිරි ගේමක් ගහපු කොල්ලෙක් සහ කෙල්ලක් ජයවේවා ඔය වගේ හරියන්න හේතුව මම හිතන්නේ ආදරණීය දෙමව්පියන්ට වෙනසක් නොකර සැළකීම එයාලගෙන් දරුවන්ට ලැබෙන ආශිර්වාදය මහමෙරක් ❤️ බුදුසරණයි

  • @AmithaKumari-n7q
    @AmithaKumari-n7q 6 месяцев назад +16

    කුලියාපිටියෙ ගැම්ම....ආඩම්බරයක් අපිට .ජයෙන් ජයම වේවා

  • @maleesharayni5032
    @maleesharayni5032 6 месяцев назад +13

    අනේ මට ඇඩුනා....හරි ආදරෙයි ඒ පවුලට..ඒ ව්‍යාපාරය ට..ජයම වේවා ..

  • @Lakshigunasekra
    @Lakshigunasekra 6 месяцев назад +35

    කොච්චර බැලුවත් එපා වෙන් නැ බලන 3වෙනි පාර්,ජීවිතයට වටින කතාවක් ගොඩාක් දේවල් ගන්න තියෙයි ,සැලොන් එකේ තවත් video බලන ආසයි ❤️❤️❤️

  • @ChamathkaJayawardhana
    @ChamathkaJayawardhana 6 месяцев назад +10

    හරිම ආඩම්බරයි .
    ඒ කැපවීමේ ප්‍රතිඵල ඇස් ඉදිරිපිට මුළු ලෝකයක් දකිනව අද .
    හොද ආදර්ශයක්.❤🥺

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 6 месяцев назад +33

    මටත් ඇඩුනා අයියේ ❤❤❤ මගේ හීනයක් දනුෂ්ක අයියාගේ න් කොන්ඩෙ කපාගාන්න congratulations අයියා තවත් ඉදිරියට යන්න❤❤❤❤

    • @dinushasewwandi5407
      @dinushasewwandi5407 6 месяцев назад

      මේ මටත් ආසයි. ඒත් මිල ගණන් කොහොමද දන්නේ නෑ.❤

  • @dilhanijayasundara9347
    @dilhanijayasundara9347 6 месяцев назад +6

    මාත් එනව දවසක බලලා හරි යන්න ..ජයවේවා !හරිම සතුටුයි ...

  • @chethanahansi4238
    @chethanahansi4238 6 месяцев назад +59

    ලස්සනම ලේලි නෙමෙයි කිව්වට අක්ක හරි ලස්සන, හදවතත් ලස්සන කාන්තාවක්

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 6 месяцев назад +7

      එයා ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ. ❤

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 месяцев назад +6

    සතුටුයි ඇත්තටම ආඩම්බරයක්......මම ද..ඔය වැනි ගමනක් ආපු කෙනෙක්... ඒ ගැන සිහිපත්. වෙන කොට නම් ඇසට කදුළු ත් එනවා..... හරින්ද්‍ර මල්ලි... ලොව ලස්සනම මල් පිපෙනවා. කලාතුරකින්... ඔබද එවැනි අයෙක්.. ආදරෙයි හැමදාටම. සියළු දෙනාටම තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @sathsaranigraphics3493
    @sathsaranigraphics3493 6 месяцев назад +31

    ඇත්තටම අපේ ථතාගත බුදුපියාණන් වහන්සේ හදවතේ තියාගෙන ජිවත්වෙන මිනිස්සුන්ට ඇත්තටම වරදින්නෙ නැහැ කියලා තමයි මට මෙයාලගෙ කතාවලින් තෙරැම්ගත් නොපෙනෙන පැත්ත

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 месяцев назад +7

    පවුලේ සියලු දෙනාට දිගාසිරි ලැබේවා සිංහල භාෂාව මොනතරම් හොදින් හසුරුවන විදිය දැක්ක ම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් නිවේදක මහතා ඔබ හැමදාම අමරණීය චරිතයක් සමාජය ට වටිනා පණිවිඩය ක් ලබා දෙනවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉❤❤🎉🎉

  • @chandraskg5927
    @chandraskg5927 6 месяцев назад +7

    හරේන්ද්‍ර මහතා හැමදාමත් හොඳ .දෙයක් කරන්නේ .හිත හොඳ කෙනෙක් danuska අනික් අය ගැනත් .hithna හොඳ කෙනෙක් .තව තවත් හරි යන්න ඕනෑ ❤❤❤❤budu saranai

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 6 месяцев назад +6

    තෙරුවන් සරණයි ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා

  • @madharaprashanthi2035
    @madharaprashanthi2035 6 месяцев назад +45

    මම මුජීට හරිම ආසයි..එයා හරිම ආදරනීය ,හරිම මානුෂීය කෙනෙක් ❤️

  • @ruwinimendis4731
    @ruwinimendis4731 6 месяцев назад +4

    ඉතාමත් නිහතමානී පවුලක්.හරිම ආඩම්බරයි පුතා ඔයාල ගැන. විශේෂම කරුණ තමුන්ගේ නැන්දම්මා ගැන හොයන ලේලිල වර්තමානයේ හොයා ගන්නවත් නෑ.❤❤❤❤❤❤❤❤❤❤

  • @yamunaandradi9678
    @yamunaandradi9678 6 месяцев назад +7

    හරිම සතුටුයි .ජයවේවා හැමදාකම.🎉🎉🎉❤❤❤❤❤

  • @dilanlakshan5931
    @dilanlakshan5931 28 дней назад

    ඒ දියුණුවට ශක්තිය දුන්න ඒ අක්කා මාරම එකක් ❤❤❤ ඨනු අයියා උතුරන්න හරියන්න ඔනී ❤ ජය වේවා 🙏🙏

  • @UdaraAsankaRathnaweera
    @UdaraAsankaRathnaweera 6 месяцев назад +22

    මුජිතා අක්ක ඇත්තටම සතුටුයි‍ දැක්කකම‍, ගන්ගා ඇන්ටිටිට අද බොහොම සතුටු ඇතියි බුදු සරනයි අක්කා අයියා🙏🙏🙏

  • @chandimadushani6197
    @chandimadushani6197 6 месяцев назад +5

    හැමදාම ඔයාලට මේ විදියටම සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤

  • @induamarasingha7630
    @induamarasingha7630 6 месяцев назад +7

    සසර පින්.දන් දීපුවයේ පුතිථල
    කෙනෙකුට පයින් ගැහුවට පිනට පයින් ගහන්න බැහැ කියල දැන් තේරෙනව නේද?
    හරිම සතුටුයි. මහන්සියේ සතුට
    මෙය බලන ඔබට මට සැමට පාඩමක් කියා දුන් ඔබලාට ❤❤️දියුනුවෙි මං පෙත්.විවර වෙිවා දිනෙන් දින🙏

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl 6 месяцев назад +2

    🙏❤🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 ....ඉතාම ආඩම්බරයි.....අපේ රටට ටලාකු ගෞරවයක් 👍👍👍

  • @indranichandrika4469
    @indranichandrika4469 6 месяцев назад +10

    උත්සාහවන්තයා ජය ගනී.ඒකට ඔබ හොඳම උදාහරනයක්.ඔබට දේවාශීර්වාදය ලැබේවා.

  • @kamaniesamaranayake2653
    @kamaniesamaranayake2653 6 месяцев назад +7

    හරිම ආසාවෙන් බැලුව VIDEO එකක් .හරිම සතුටුය් .හරිම ලස්සනට පිළිවෙලට හැම දේම තියෙනවා . Excellent design . අපජලය පිරිසිදු කරන්න හදපු අදහසත් හරිම වටිනවා .Thank You .
    එන්න ආසය් .
    මුජී ඔයා ආදරනීය, ශක්තිමත් කාන්තාවක් හරේන්ද්‍රටත් Thanks .
    මුලු හදවතින්ම සුභ පැතුම්!!! දිනෙන් දින දියුනුවෙිවා!!!
    ඔබ තුන් දෙනාටමත් කාර්‍ය මණ්ඩලයටත් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!

  • @prasannafashion9720
    @prasannafashion9720 6 месяцев назад +58

    අපිට හොදම මෝටිවෙශන් එකක් ධනුෂ්ක අයියා ගෙ මේ ආපු ගමන❤❤❤❤❤❤❤✌️✌️✌️✌️✌️✌️✌️

  • @harshinim8974
    @harshinim8974 6 месяцев назад +6

    බුදුසරණයි මුළු පවුලටම .. දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා ❤❤❤😘😘😘😘

  • @NekshikaPerera
    @NekshikaPerera 6 месяцев назад +33

    හැමදාමත් උතුරන්න හරියන්න ඕනේ මේ වගේම. 🙏🙏🙏❤❤❤

  • @Susilapadmini8
    @Susilapadmini8 6 месяцев назад +2

    මම ඔබ තුමා ගැන කිසිම දෙයක්
    දන්නැහැ ඒවුනාට හරි ආසාවෙන් අහගෙන හිටියා කියන දේවල් හැමෝම මෙහෙම ඉන්නවනම් කොච්චර හොදද තුනුරුවන් සරනයි ඔයාලට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 6 месяцев назад +26

    ඇත්තටම පුදුමයට පත් වෙන සැලොන් එකක් ..හරිම ආඩම්බරයක් ලංකාවේ කොල්ලෙක් ජාත්‍යන්තර මට්ටමේ අති විශාල සැලෝන් එකක් නිර්මාණය කරලා.. බොහොම සතුටුයි ..💛💛💛💛.

  • @manelperera5336
    @manelperera5336 6 месяцев назад +8

    දෙමවිපියන්ට සලකන දරැවන්ට වරදින්නේ නැහැ.දෙමාපියන් බලාපොරොත්තු වන්නේ නැති වුනාට යුතුකමඑකයි දරැවෙකුගේ ..වරදින්නේ නැහැ.උත්සාහයේ පුඵිපල.බුදුසරනයි.

  • @omeshchamidu9979
    @omeshchamidu9979 6 месяцев назад +5

    සැබෑම දක්ෂයෙක් ,තව,තවත් ඉදිරියට යන්න, ශක්තිය ලැබේවා !❤❤❤

  • @shanshashi
    @shanshashi 6 месяцев назад +6

    හරිම වැදගත් කතාවක් ❤අක්කා අයියා වෙතු බබා බුදුසරණයි ❤

  • @danushiudara3613
    @danushiudara3613 6 месяцев назад +23

    මුළු වීඩියෝ එකම කොටස් දෙකකට බැලුවේ.. ඒ කොටස් දෙකේදිම මට ඇඬුණා... ඒ මුකුත් හින්ද නෙමෙයි... මෙයාලගෙ කතාව ඇතුලෙ එක තැනකදී මං මාව දැක්කා...ඒත් තාම මමත් ඒ හීන වලට එන ගමන්... දවසක මමත් ආසයි මුජී වගේ ආඩම්බරයෙන් ඒ ගමන කියන්න.. ඔයාලට ඇත්තටම සාමකාමී අනාගතයක් මං මගේ හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම ධනුෂ්ක මොන වැඩේ තිබ්බත් කස්ටමර්ගේ මැසේජ් එකට රිප්ලයි කරන නිහතමානී මිනිසෙක්... ඔයාලගේ ජීවිත
    තව තවත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි 💇💇💇💇💇‍♂️💇‍♂️💇‍♂️💇‍♂️🙏🙏🙏🙏🙏

  • @wasanthikularathna215
    @wasanthikularathna215 6 месяцев назад +4

    Oya godak lassanai. වාසනාවන්ත පරිපූර්ණ biridak. ලස්සන duwek ඉන්න ගොඩක් හොඳ mahathmayek ඉන්න කෙනෙක්. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. ❤❤❤

  • @shyamasam16
    @shyamasam16 6 месяцев назад +11

    දිනෙන් දින දියුණුවට පත් වේවා. මුල අමතක නොකිරීමත් දෙමව්පියොන්ට සැලකීමත් කැපවීමෙන් දාඩිය මහන්සියෙන් වැඩකිරීමත් නිසා ලබා ඇති තත්ත්වය පිලිබඳ සතුටුයි ❤හරිම සරල විදියට කතා කරන පවුලක් නිසා මේ කතාබහ හරිම රහයි. All the best ❤

  • @LEMONADE-5000
    @LEMONADE-5000 6 месяцев назад +9

    මැරෙනකල්ම හරියන්න ඕන සුප්ප බුලට් එක.. කොච්චර බිසී උනත් අඩුගානෙ හිනාවක් හරි දාල, වචනයක් හරි කතා කරන කොල්ලෙක්... ජයම වෙන්න ඕන..

  • @tharukabimsara1606
    @tharukabimsara1606 6 месяцев назад +14

    වචන නෑ දනුශ්ක අයියේ ඇඩුනා කතාවට සහ මාර ගැම්මක් ආවා

  • @lasantharathnayake723
    @lasantharathnayake723 6 месяцев назад +3

    හැමදාම ජයෙන් ජය ලැබේවා ! හදවතින්ම සුබ පතනවා

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 6 месяцев назад +8

    ඔයාල හරි ආඩම්බරයක් අපේ රටට. වාසනාවන් තව තවත් දියුනට පත්වේවා. ❤❤❤

  • @SurekaHemali
    @SurekaHemali 6 месяцев назад +2

    හරිම සතුටුයි සැමදාම සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි ඡයවේවා!!!

  • @kanthiudagedara1530
    @kanthiudagedara1530 6 месяцев назад +17

    හරිම අසාවෙන් බලපු වැඩසටහන ආදර්ශමත් කතාබහ ආදරණිය පවුල අපිටත් ආදරේ හිතෙනවා ♥️

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 6 месяцев назад +9

    ඇත්තටම ඇස් දෙකට ඇඩුනා, තව තවත් දියුනු වේවා......❤❤❤❤❤❤❤❤❤

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 6 месяцев назад +7

    ඔය සතුට , වාසනාව,පිරුණු ජීවිත වලට සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා ! දළදා සමිඳු පිහිට ලැබේවා ! තව තවත් දියුණු වේවා !

  • @nilminidesilwa7861
    @nilminidesilwa7861 6 месяцев назад +2

    බුදුසරණයි ..!! 🙏🙏 හරිම ආඩම්බරයි සැලෝන් ලියෝ...💪👍😍

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 6 месяцев назад +3

    දියුණුවෙන් දියුණුවට ම පත් වේවා . ජය වේවා ...🎉

  • @shashitevi4734
    @shashitevi4734 6 месяцев назад +13

    තව තවත් දියුණු වේවා...සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !!!!❤❤❤❤

  • @shaviniwathsala7837
    @shaviniwathsala7837 6 месяцев назад +7

    දියුණුවෙන් දියුණුවට පත් වේවා Salon Liyo 💪🙏❤

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 6 месяцев назад +8

    ඔයාල දෙන්නටම වර්තමානය වගේම තෙරුවන් සරණින් සියළුම පැතුම් සඵලවන්නාවූ වාසනාවන්ත අනාගතයක් ලැබේවා ! ආදර්ශමත් ආදරණීය පවුලක්. ජයම වේවා !

  • @slcreations4
    @slcreations4 6 месяцев назад +4

    වැඩ සටහන බලද්දී ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා ❤❤ ලෝකෙටම ටැලන්ට් එක ගෙනියන අපේ රටේ කොල්ලෙක් ආදරෙයි සහො හදවතින්ම❤❤ තෙරුවන් සරණයි 🙏☸️ 🙏

  • @hashanMadhushanka-qq7zr
    @hashanMadhushanka-qq7zr 6 месяцев назад +22

    කොළඹ ඇව්ල්ලා හැදෙන කොල්ලෙක් වශයෙන් අපිටත් හොද කතාවක් ❤❤❤❤❤

  • @rubyadhikari1657
    @rubyadhikari1657 4 месяца назад

    හරිම සතුටුයි ⁣ හැමෝටම තෙරුවන් සරණයි ජය වෙිවා !❤❤❤

  • @radhidass4628
    @radhidass4628 6 месяцев назад +17

    I am just a middle class lady and I remember the service I received from Dhanushka. He treats everyone equally...That is one of the secrets of his success.. Also Mugie's customer service is excellent. Wish you both all success and your simplicity and genuine nature paid it all..Love you both and God Bless You

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 6 месяцев назад +8

    ධනූ පොඩි ළමයෙක් වගේ අනේ.... හරිම සතුටුයි ඔයාලා ඉන්න තැන ගැන. සුභ පතනවා හදවතින්ම. බුදුසරණයි.

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z 6 месяцев назад +16

    අලුත් තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරපු high level එකේ සැලෝන් එකක්..නියමයි..ලංකාවෙ මේ වගේ සැලෝන් එකක් තියෙනවා කියන්නෙ 😲මාරම වෙනස් දෙයක් ....සුපිරී😍❤️දිනෙන් දින තව තවත් දියුනුවෙන්න ඕනෙ ,,,බුදු සරනයි ...💜️තව කෙනෙක් මෙහෙම දියුනු වෙනවා කියන්නෙ මාරම සතුටුයි..💜️