බඩ බස්සන්න Intermittent fasting කරද්දි අත අරින්න හොඳම උදේ වේලද? රෑ වේලද?

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 787

  • @sudathrohana8931
    @sudathrohana8931 11 месяцев назад +28

    ඔයයි, වන්නකු මහත්මයයි දෙන්නම කියන්නෙ එකක්. එයිනුත් ඔබගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සරලයි, අහගෙන ඉන්න ආසයි. ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

    • @lalanikarunarathna9866
      @lalanikarunarathna9866 7 месяцев назад

      ඉතා හොදින් පැහැදිලි කර දෙනවා..
      තෙරුවන් සරණයි ඔබට ..❤

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 11 месяцев назад +21

    බොහොමත්ම ස්තූතියි .ඔබේ දැනුවත් කිරීම් හරිම පැහැදිලියි.දන්න,නොදන්න හැමදෙනාටම වැටහෙන විදියට විස්තර කරනව. මම අවුරුදු හතරක් විතර තිස්සෙ පාස්ටින් කරන කෙනෙක්.80kg ඉදන් 56kg දක්වා අඩු කරගත්ත.
    ඉන උසෙන් භාගෙට හදාගත්ත.බෝ නොවන කිසිම රෝගයක් තිබුනෙත් නෑ.දැනුත් නෑ.
    හැබැයි උදරයේ යට කොටස පොඩි එල්ලෙන ස්වභාවයක් තියනව.
    උදරයේ සැත්කම් දෙකක් කරල තියනව.
    දැන් Workout කරන්නෙනම් නැහැ.මුලදි කරා .
    ඉදිරිගමන නිවැරදිව සහ තවත් නීරෝගී වෙන්න ,වැරදි නිවැරදි කරගන්න ඔබේ වැඩසටහන් ඉතාමත් වැදගත් .
    මේ සමාජයේ බොහොමයක් මිනිසුන් නීරෝගීමත් කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..👊

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

    • @saumyaweerasinghe4248
      @saumyaweerasinghe4248 11 месяцев назад

      Jeewithyata අවශ්‍ය බොහෝ dee දැනුවත් කළාට ගොඩාක් pin obathumata...❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 11 месяцев назад

      දැනුවත්කලාට.ෙගාඩක්.ස්තුතියි😅😮😢

  • @sudathlakmal554
    @sudathlakmal554 11 месяцев назад +56

    හැබැයි උදේට අපි හෙණ කෙට්ටුයි.බඩවල් ඇත්තෙම නැ😂උදේ වෙල වර්ජනය තමා සාර්ථකම

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 11 месяцев назад +15

    මේ උපදෙස් අනුව කළොත් ප්‍රතිඵල අනිවාර්යයි..මට දියවැඩියාව තියෙනවා ...HB1C අගය 10.9 ට...7 ට අඩු උනා..දැන් 5.8...යි...5.5 වඩා අඩු කරගන්නවා ඉදිරියේදී...ඔබතුමාට අප්‍රමාණ පින් ...🙏🌹❤
    මේ සටහන තැබුවේ ඔබේ ප්‍රයෝජනයට ..Nurse Hesh ඔබතුමාට ගෞරවයෙන් ...

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 11 месяцев назад +45

    ගොඩක් ස්තූතිය මේ කරන වැඩසටහන් වලට. පුලුවන් නම් තයිරොක්සින් තියෙන කෙනෙක් ඇයි මහත් වෙන්නේ සහ ඒකට විසදුමක් එක්ක වැඩසටහනක් කරනවනම් ලොකු පිනක් ඔබ තුමාට

    • @gayansachintha4432
      @gayansachintha4432 11 месяцев назад

      තයිරොක්සීන් අඩු උනාම තමයි මහත් වෙන්නේ. තයිරොක්සීන් අඩු උනාම ශරීරයේ පරිවෘත්තිය වේගය අඩු වෙනවා ඒක නිසා තමයි මහත් වෙන්නේ..

    • @anushapriyanthijayamanna8487
      @anushapriyanthijayamanna8487 11 месяцев назад +2

      Superb explaining . Pls.give details about thyroxin .

    • @pushpagunaratna580
      @pushpagunaratna580 11 месяцев назад

      ​@@anushapriyanthijayamanna8487!🎉🎉🎉🎉

    • @KumariSumanadasa
      @KumariSumanadasa 11 месяцев назад +2

      අනේ ඔව් මටත් එහෙමයි .මේ තත්වයෙන් ඉන්න කෙනෙක්ට ඩයට් ප්ලෑන් එකක් දෙන්න,මම ඉන්ටර්මිටන්පාස්ටින් කරනවා සුදුසු නෑ කීවත් මන් කරනවා,ඒත් condition එක අඩු උනේනම් නැහැ,මම 69 1/2ක් හිටියා,දැන් මාසයයි 65 යි ඉන්නෙ,තව 5ක් අඩු උනාම හරි exercise කරනවා

    • @arunithilakarathna934
      @arunithilakarathna934 11 месяцев назад +1

      Mt tairoksheen තියෙනවා

  • @madusankakurera1218
    @madusankakurera1218 11 месяцев назад +9

    දැනටමත් උදේ වේල අත ඇරලා ඉන්නෙ ,බොහොම ස්තුති ඩොක්ට 🙏🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 11 месяцев назад +8

    නියම පහැදිලි කිරීමක් .. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . බොහොම පිං ඔබට 🙏

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @a.somabharathiarankele6337
    @a.somabharathiarankele6337 11 месяцев назад +14

    ඔබතුමන්ගේ දේසනා ඉතාමත් වටිනාකමක් තියෙනවා ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      Thank you🙏🏿❤️

  • @chathuperera6781
    @chathuperera6781 11 месяцев назад +11

    ගොඩක් ස්තුතියි ,Mr Heshan. මම ඔයාගේ video දිගටම බැලුවා. කරන්න try කරා. කියන්න සතුටුයි මම intermittent fasting එක මම දැන් මාස එක හමාරක් කලා. මම මේක පටන් ගන්නකොට මගෙ බර 74 දැන් මගෙ බර , මටම පුදුමයි 61 😍. මම අවුරුද්දකට වැඩි කාලයක් ඉදන් try කලා මගේ බර අඩු කර ගන්න. මම හැමදාම exercise kara 1 hour විතර. ඒත් මගේ බර අඩු උනේම නෑ. සමහර වෙලාවට බර වැඩිත් වුනා. මේ fasting එක කරන්න ගත්ත ට පස්සෙ මට කිසිම ප්‍රශ්නයක් ආවෙත් නෑ. Gastritis වගේ, මටම දැනෙනවා මම තවත් නිරෝගී වුනා. මේ නිවැරැදි මග පෙන්වීමට ගොඩක් ස්තුතියි ඔබට අපිට මේ දේවල් හරිම පැහැදිලිව කියලා දෙනවාට. තව තවත් මෙවැනි වටිනා වීඩියෝ හදමින් අපිව දැනුවත් කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +2

      බොහොම ස්තූති ❤️💪🏿

    • @Cloudnineninenine
      @Cloudnineninenine 11 месяцев назад

      Oya monwde kaawe kiynnko

    • @sayurishehara2003
      @sayurishehara2003 11 месяцев назад

      කෑම ගත්තු පිලිවෙල කියන්න පුලුවන්ද

    • @SamanthaSriyani
      @SamanthaSriyani 2 месяца назад

      කරුනාකරලා ඔයා පාස්ටින් කරපු විදිය මැසේජ් කරන්නකො...කෑමවේල සකස් කර ගත්තේ කොහොමද කියලා ...

    • @lakshikakrishanthi532
      @lakshikakrishanthi532 10 дней назад

      Oyaa kamaa bima gththu widya kynnko dr

  • @ashokakumari1477
    @ashokakumari1477 25 дней назад

    ඔබතුමා ගේ උපදෙස් හරිම වැදගත් වටිනා සේවයක් කරන්නේ බොහොම පිං.

  • @udulaweerasooriya9505
    @udulaweerasooriya9505 7 месяцев назад +2

    ගොඩක් ස්තූතියි අපගේ නිරෝගීතාවය රැකගැනීම සඳහා මේ දෙන උපදෙස් වලට ඔබතුමාට

  • @anjaliwickramasinghe1173
    @anjaliwickramasinghe1173 7 месяцев назад +10

    කෙට්ටු නොවී බඩ විතරක් අඩු කරගන්නෙ කොහොමද

  • @jeevika1760
    @jeevika1760 3 месяца назад

    ගොඩක් හොද ට පැහැදිලි වුනා ..ඔබ තුමාට දිර්ගයු වේවා ..

  • @prabathasanka4648
    @prabathasanka4648 4 месяца назад

    අහපු හොඳම පැහැදිලි කිරීම,,,,,,,,ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @songbexxzhzn2756
    @songbexxzhzn2756 Месяц назад +1

    පැහැදිලි කිරීම අනර්ගයි, ස්තූතියි ඔබතුමියට.

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 11 месяцев назад +3

    👍👍✔ ගොඩක් ස්තුතියි ඔබට මේ ගැන කරපු පැහැදීම ගැන. බුදු සරනයි ඔබ ට ❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @MdShan-mv8so
    @MdShan-mv8so Месяц назад +1

    Yes intermediate fasting and keto diet with exercise I reduce my weight from 95 kg to 73 kg within 2 months..

  • @slnc3701
    @slnc3701 15 дней назад

    Lecture එකක හිටිය වගේ දැනෙන්නෙ ❤❤❤🙏🙏🙏😊

  • @ClassWithout
    @ClassWithout 11 месяцев назад +6

    හරිම පැහැදිලියි.වටිනා උපදෙස්. ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 9 месяцев назад +2

    Godak ස්තුති ඔබ තුමාට අපට ලබා dun දැනුමට

  • @lakminiw4879
    @lakminiw4879 11 месяцев назад +4

    Harendra Jayalal ayya wagemai voice eka. ❤

  • @teclasewwandi6221
    @teclasewwandi6221 5 месяцев назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර් 🙏

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 3 месяца назад +2

    මගෙ ඇග කෙට්ටුයි..එ ..උනාට බඩ භින්නෙ නැ මුතු වල ඇසිඩ් වැඩ් කියනවා දැන් වතුර බොනව ගෑඩ්ට්ක් එනව

  • @GsMis-hk7oe
    @GsMis-hk7oe 11 месяцев назад +10

    අත්වලට දහඩිය දැමීම පිළිබඳවත් විඩියෝ එකක් ගේන්න මහත්තයා...🙏🙏🙏🙏

    • @wisthare-9549
      @wisthare-9549 11 месяцев назад +1

      OW MATATH THIYE KIYL DENNKO AYYR

  • @union1679
    @union1679 10 месяцев назад +4

    Harima watina pehedili kirimak. Ediyatath hoda weda satahan karanna sahodaraya... thankyou

  • @thilankakawmini1077
    @thilankakawmini1077 10 месяцев назад +3

    ඔබ තුමාට පින්⁣ හොද දැනුමක් දුන්නට

  • @ShiraniZoysa
    @ShiraniZoysa 11 месяцев назад +7

    ස්තුතියි ⁣ගොඩක් වටිනා කතාවක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      Thank you🙏🏿❤️

  • @amapriyanwadawelarathne3253
    @amapriyanwadawelarathne3253 11 месяцев назад +6

    Please create a video for PCOS and how to weight loss

  • @NisansalaSajeewani-y2o
    @NisansalaSajeewani-y2o 9 месяцев назад +2

    බොහොම පැහැදිලිව සරලව කියලා දෙනවා..රෑට් කන කෑම කියලා දෙන්න පුලුවන්ද

  • @karunaupali8607
    @karunaupali8607 6 месяцев назад

    හුගක් හොද දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩාක් ස්තුතියි .

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      👍❤️

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Месяц назад

      ​@@NurseHesh16/ 8 ඩයට් එකකරනකොට වතුර බිව්වම බර වැඩි වෙනවා ඇයි ඒ.මං පැණි රස කෑම මුකුත්ම කන්නේ නෑ😢😢😢 ප්ලීස් රිප්ලයි සර්

  • @pubuduperera4209
    @pubuduperera4209 2 месяца назад

    බොහොම ස්තුතියි මහත්මයා,හැබැයි නොකා හිටියම ගෑස්රයිටීස් එනවනෙ,

  • @hasintha1986
    @hasintha1986 4 месяца назад +1

    බොහෝම ස්තුතියි !

  • @dicksonmallawaarachchi3941
    @dicksonmallawaarachchi3941 9 месяцев назад +2

    Mama bara 83i ude brekfast ganne 10 11th athara dinara ganne 7 30 dewelama bath kanawa athara kalaya plen the bonawa ninda nam yanne godak aduwen dawasata paya 4k nidaganne bohoma kalatjurakin mama age 60 kk wenawa bara adu kara ganna ninda yanna mata upadesak denna obathumata gadak pin

  • @nilminikumari5566
    @nilminikumari5566 10 месяцев назад +2

    ස්තුතියි තෙරුවන් සරණයි ....

  • @raniileperuma3890
    @raniileperuma3890 9 месяцев назад +3

    උදේ දහයට සහ හවස හයට ආහාර ගන්නා කෙනෙකුට තේ එකක්වත් බිස්කට් එකක් වත් අතරමැදි වෙලාවන් වලට ගන්න බැරිද පහදා දෙන්න.

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 11 месяцев назад +62

    උත්තර හම්බ වුනා. නින්ද ගැන කියපු කොටසනං පට්ට🔥♥️😊

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      💪🏿❤️

    • @isurujeewantha2283
      @isurujeewantha2283 11 месяцев назад +2

      Eka nm aththa

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 11 месяцев назад +2

      ඔයාට තේරුන දේ මට කියන්න: නින්ද අඩු උනාම කෝටිසෝන් අඩුද වැඩිද වෙන්නෙ.

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 11 месяцев назад

      අඩු නින්ද නිසා කෝටිසෝන් හෝමෝනය අඩු වෙන නිසාද වැඩි වෙන නිසාද ස්ට්‍රෙස් ඇති වෙන්නෙ.

    • @nethmirathnayaka730
      @nethmirathnayaka730 11 месяцев назад

      ​​​​@@chandralathacharbonnier2198 නින්ද අඩු උනාම කෝටිසෝල් ⁣ හෝමෝන් එක රැධිරය තුල වැඩි වෙනව. ⁣ඒ හෝමෝන් එක අඩුයිනං Fat burne එකක් ඇග ඇතුලේ වෙනවා. මේකට Dear හොද නින්ද වැදගත්

  • @kalyanisilva2942
    @kalyanisilva2942 9 месяцев назад +2

    Mama dawasata desarayak insulin gannawa ehema kenek kohomada bara adu karaganne kiyala video ekak karanawa nam obata godak pin 🎉

  • @zaimzaim7095
    @zaimzaim7095 11 месяцев назад

    🙏❤️pahadili කරන ආකාරය athi විශිෂ්ට sthiuthi🔥🔥🔥👍

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @MusicwithNishuu
    @MusicwithNishuu 10 месяцев назад +6

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට 🙏🙏🙏

  • @studio-rl8kr
    @studio-rl8kr 11 месяцев назад +1

    මම විශ්ව විද්‍යල ශිශ්‍යයෙක්. මම කෑම ගන්නෙ කැන්ටීම් වලින්. IR කර්න්න පුළුවන් උනාට keto ඩයට් නම් කරන්න බෑ. මට fat burning අවශ්‍ය උනත් ඒක කරගන්න බෑ 😢

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      What to do study well and stay away junk food and stop add sugars it will heal to lose weight and do some sports

  • @gangaperera7419
    @gangaperera7419 11 месяцев назад +1

    Saralawa karunu padili kalata thank you.prashna thibunu than kipayakma pahadili una ada vedio eken.

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 11 месяцев назад +11

    ගොඩාක් වටින දැනුවත් කිරීමක් ❤️👍

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      💪🏿❤️

  • @prabaththilina1965
    @prabaththilina1965 10 месяцев назад +1

    සුපිරියක් ඔයාගෙ කතාව ❤️

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад

      🙏🏿❤️

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 11 месяцев назад +4

    අත් මහත් වෙනවට සහ මහත අතක් අඩු කර්ගන්න විදිය කියන්න..මගේ shuger මට්ටම 74යි..අඩුයි නේද mr.

    • @sandunithennakoon9990
      @sandunithennakoon9990 10 месяцев назад

      මගෙත් අත් දෙක ගොඩක් මහතයි 😢

  • @shiromikumari2126
    @shiromikumari2126 11 месяцев назад +2

    Hesh stevia sugar ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 4 месяца назад

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @anugunawardhane4115
    @anugunawardhane4115 11 месяцев назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ස්තූතියි ❤💐

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @cpeiris6373
    @cpeiris6373 5 дней назад

    Gastric haduna mata උදේ වෙල නොකා හිටපු එකට

  • @chandramanel5809
    @chandramanel5809 9 месяцев назад +1

    Doctorta mama සිසේරියන් karapu amma kenek.mama godak mhata nha.e unata mage bada tikak idiriyata nera awit tiyenawa
    Eka adu kara ganne khomada kiyala kiyala denna doctor.babata awrudu 2i masa 8i.kiri bonawa

  • @sonalipanapitiyasss635
    @sonalipanapitiyasss635 11 месяцев назад +2

    Thank you. It is very informative. Is it better to eat only eggs after 18 hour fasting period? I mean for my lunch.

  • @xrtgwe1860
    @xrtgwe1860 11 месяцев назад +1

    godak sthuthi oba thumata apiw me vidihat danuwath karanawata ❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @viduradias4646
    @viduradias4646 11 месяцев назад +1

    Thank you!! Godak dewal igena gatha

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @amandaekanayake5155
    @amandaekanayake5155 10 месяцев назад +10

    මම මාස 5කට කලින් 76 kg හිටියා දැන් 68 kg❤ මාත් මෙහෙම ඩයටි කරන්නේ

    • @Sanu-e4b
      @Sanu-e4b 2 месяца назад

      Kohomd kre

  • @ReldaFrancisca
    @ReldaFrancisca Месяц назад

    මෙදය කාබොහයිඩින් පොටකින් අඩංගු ආහර ටිකක් කියන්න සර්🎉🎉

  • @SithusaraLokuge
    @SithusaraLokuge 9 месяцев назад +6

    උදේ ආහාර නොගෙන කිරි එක බිව්වට කමක් නැද්ද සර්. දැනුවත් කිරිම ගැන හරිම පැහැදිලියි . ස්තුතියි ස්තුතියි ස්තුතියි ....

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      👍❤️

    • @vidyanganicooray8542
      @vidyanganicooray8542 3 месяца назад

      කිරි තේ එකක් බීලා 11 විතර පලවෙනි වේල ගත්තට කමක් නැද්ද..?

    • @SL_POLITICS_REMIX_HUB
      @SL_POLITICS_REMIX_HUB Месяц назад

      ​@@vidyanganicooray8542mn hituwe 11 weni wela kiyala 😂😂😂

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 7 месяцев назад

    Thank s danuwath kalatA mage barA 74.600 ta thibila kakul amaru awa danpoddak kama palanayen 70 k bara

  • @rubikscolla
    @rubikscolla 11 месяцев назад +1

    Watana video ekak adath. Mata oba thumage video baluwata passe mage waist eka 4 inches vithara adu karaganna puluwan una. Thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @NiluMaheshi
    @NiluMaheshi 11 месяцев назад +2

    Theruvan saranai oba thumata

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @rosidilhani6266
    @rosidilhani6266 8 месяцев назад

    Oba thuman nisa wegayen minisun suwapath wela sathutin nirogiwa dirgayusa vidimin jiwath wenawa.ane oba thumage sathuta ape suwaya bawa api dannawa.ane deviyane me uthum doctor apita reka denna..deviyangen illanne e tika pamanay

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 11 месяцев назад +2

    16/8 කිරීමයි 14/10 කිරීමෙන් දෙකෙන්ම එකම result එකද එන්නේ. ලොකු වෙනසක් තිබේද. කරුණාකර උත්තර යක් දෙන්න. ස්තුතියි ඔබ‍ට.

  • @S_han1210
    @S_han1210 11 месяцев назад +7

    මම පිටරටක ඉගෙනගන්න කෙනෙක්. මාස ගාණක් උපාධියේ වැඩ එක්ක ක්ෂණික කෑමයි Energy Drinks විතරක් බීලා මහත් වෙලා.. බඩ ආවා. මම වසරකට සැරයක් Full Medical Checkup කරන නිසා ඒකෙදි ඩොක්ටර් කීවා Mild Fatty Liver ඇවිල්ලා කෙට්ටු වෙන්න කියලා. හරියටම උදේ කෑම වේල අතැරලා ඔයා කියන විදියටම රෑට ඉක්මණින් කාලා... පැය 16-18ක් Fasting කළා. ඇත්තටම බඩ බැස්සා. හැබැයි මම ව්‍යායාමනම් කරන්නේ නෑ. දවසේම ඉන්නේ පුටුවේ.

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      Me tika 10 min karanna eka exercises eka 30 sec 15 sec rest ruclips.net/video/aaRSv8jrt1A/видео.htmlsi=TxMsKjINHpYI2U3B

    • @S_han1210
      @S_han1210 11 месяцев назад

      @@NurseHesh Thank you. 😍😍

    • @sanjiwanisanjiwani7638
      @sanjiwanisanjiwani7638 11 месяцев назад

      Udeta kannema nedda dr

  • @chrishanthisilva4845
    @chrishanthisilva4845 9 месяцев назад +1

    Sanju putha maru oyage me wade nam niyamai,super ❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️thank you nande

  • @MariyanPrasadini
    @MariyanPrasadini 10 месяцев назад +1

    ගර්භාෂි අයින් කරපුවහම මහත් වෙනවදමම එන්න එන්න මහත් වෙනවා වැඩිය එක්සයිස් කරත් කෙට්ටු වෙන්නේ නෑනේ

  • @amaniperera9775
    @amaniperera9775 9 месяцев назад +2

    මම රෑ කෑම එක ගන්නේ හවස 5.30ට.විතර ඊට පස්සෙ පැයකින් විතර excersis කරලා පැය 2 කින් වගෙ නින්දට යනවා. එතකොට මගෙ මේද දහනයක් වෙනවද doctor?

  • @geethanisj
    @geethanisj 11 месяцев назад +1

    Thank you Mr. Heshan. 👍

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 11 месяцев назад +2

    Thank you so much sir 🙏🙏🙏🙏

  • @madugunasingha5360
    @madugunasingha5360 3 месяца назад

    Godak stutei ape දැනුවත් karata 🙏🙏🙏

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 10 месяцев назад +3

    බොහෝම .ස්තුතිය . bohoma harawath vedio ekak

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 9 месяцев назад

    Mata Sini tiyenawa man Mona wage dayat ekada Karanna ONA MN beheth bonawa satiyata dawasak badata beheth widinawa udeta MN persh Kiri bonne MN pita rataka inne upadesak kiyanna estitiy 🎉🎉

  • @vimukthishehan9115
    @vimukthishehan9115 11 месяцев назад +85

    මම බත් හැදි 4 ක් එක වේලකට කාපු කෙනෙක්,මම ඒක හැදි 2කට බැස්සුවා , දැන් මාස 2ක් විතර , කලින් බර 74 ඒත් දැන් 69යි

    • @NurseHesh
      @NurseHesh  9 месяцев назад +2

      Good දැන් කොහොමද ?

    • @vimukthishehan9115
      @vimukthishehan9115 8 месяцев назад +6

      දැන් 66යි

    • @positivethoughts9404
      @positivethoughts9404 7 месяцев назад +2

      මේස හැදිද

    • @vimukthishehan9115
      @vimukthishehan9115 7 месяцев назад

      @@positivethoughts9404 නෑ, පොල් කටුහැදි

    • @IndraniManike-ux1jb
      @IndraniManike-ux1jb 7 месяцев назад +2

      මම රෑට විතරක් කාලා දවසම ක්ලාස් ගිහින් 75 ඉදන් 63 ට අඩු කරා

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 11 месяцев назад +1

    සතුටුයි සහෝදරයා❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @PushpaMudalige-ro2kp
    @PushpaMudalige-ro2kp 2 месяца назад

    Mata nianda yanne ñeta mama nidi peti gathhat nidi Mata avata tikai nianda yanne tika tika monavada kalauthe pin❤

  • @damithripasinghe3654
    @damithripasinghe3654 8 месяцев назад +1

    Jeewath wena hama minihekutama 08.00pm ninda practical ne,,,Mama keto karala 113kg 82kg bassuwa dan main Tain Karan yanda amarui

  • @ManoriMadubashini
    @ManoriMadubashini 2 месяца назад +1

    අනේ මමත් කනවා කනවා බඩගින්නක් නැ හැබැයි කන්න හිතෙනවා.එ්කට බෙහෙතක් නැද්ද.

  • @DumeeDumee
    @DumeeDumee 6 месяцев назад

    ගොඩක් හොද දැනුවත් කිරිමක් ස්තූතියි ඔබ තුමාට❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 3 месяца назад

    සර් මම කැම පාලනය හොදින් කරනවාා .හැමදාම බර75 ම තමයි. ඇගෙ පෙනුම කෙටිටුයි
    ..බරම තමා ඔය ගානම. තියෙනවා .මට වයස 52ක් .සිනි නැ. තයිරොක්සින් 75 ගන්වා .කොලේස්....Attowa 10 න් ගන්නවා .විසදුමක්

  • @indukalini9697
    @indukalini9697 11 месяцев назад +3

    Sri ..mama නෙල්ලි කනවා දිනකට 5.6wage kamak නැද්ද

  • @GeethaJayashnghe-db8be
    @GeethaJayashnghe-db8be 10 месяцев назад +1

    Man mahathtai namutt kema aduwen gatta gaman sinei hodatamaaduwenawaa dadiyak dalaa aega godak weulana waa sinei hema welema aduwen pawatinne wayasa 52 i godak bada ginei dannenwaa mata ea aeie sir

  • @VirajPerera-vb2gh
    @VirajPerera-vb2gh 7 месяцев назад +1

    Very productive tutorial. Thanks

  • @channaholidays7198
    @channaholidays7198 5 месяцев назад +1

    Thank you Nurse Hesh ❤

  • @Yohndilshan
    @Yohndilshan 11 месяцев назад

    Nurse mahath venne vadi pura bath kavothda naththan curryda 🤔🤔🤔🤔

  • @shanikaperera4555
    @shanikaperera4555 Месяц назад

    මමත් උදේ වේල අතෑරල ඉන්නෙ.දවල් ආහාරය ගන්නෙ දවල් 1.30ට විතර.බඩගින්නක් දැනෙන්නෙත් නෑ.ඒක දැන් හුරු වෙලා.කට්ටිය බය කරනවනෙ උදේට නොකෑවොත් ගෑස්ට්‍රික් හැදෙනව කියල.ඒත් එහෙම ප්‍රශ්නයක් නෑ හොඳට වතුර නම් බොනව.
    බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීම හරි ම වැදගත්

  • @indulanka7524
    @indulanka7524 8 месяцев назад +2

    What can I eat and drink during fasting period. Is it ok to drink Almond milk?

    • @jayasiriranathunga5813
      @jayasiriranathunga5813 Месяц назад

      You can't drink milk. You can drink coffee with tasting small piece of full fat butter not margerine or sugar or any other sweets.

    • @SL_POLITICS_REMIX_HUB
      @SL_POLITICS_REMIX_HUB Месяц назад

      ​@@jayasiriranathunga5813milk is not the same as almond milk

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 10 месяцев назад +2

    Best explanation ❤

  • @thimiramahesh7633
    @thimiramahesh7633 2 месяца назад

    Godak hoda pehedili kirimak.obata budu saranai ❤❤

  • @chathumadushani414
    @chathumadushani414 8 месяцев назад +1

    It's so clear, thanks 🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 10 месяцев назад +1

    ස්තුතියි බුදුසරණයි෴ ,,,

  • @renusha6164
    @renusha6164 19 дней назад

    හොද මේදය විදියට අපිට මොනවද ගන්න පුලුවන් සර්

  • @KasunMadawalk
    @KasunMadawalk 11 месяцев назад +1

    උත්තර හම්බුනා. හැබැයි තව ප්‍රශ්න 2 දෙකක් තියනවා,
    1. මම වැඩ කරන්නේ රෑට. ඒ නිසා මට රෑට නිදාගන්න බෑ.
    2. මට තයිරොශ්‍රින් තියනවා.
    (මම රෑට බත් කනවා, උදේට නිදාගන්නවා. මම අය ඇහැරෙන්නේ හවස. මම ලංකාවේ නෙවේ ඉන්නේ.
    මේ ටිකටත් විසදුම් දෙන්න පුලුවංනම් ගොඩක් වටිනවා.

    • @thusharasumudini1231
      @thusharasumudini1231 11 месяцев назад +1

      මටත් me gena දැනගන්නට one ,plz

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      Mekata උත්තරය තමයි මේ වැඩසටහන පුරාම පැහැදිලි කරල තියෙන්නේ රෑට බත් කන්න එපා වෙන මොනාහරි දෙයක් කන්න මස්/ මාලු/ චීස් /බටර් / එලවලු සැලඩ් එකක් රෑට නිදාගන්න බැරි එක කමක් නෑ උදේට හොඳට කට කපල ගහන්න 10 වෙනකම් මුකුත් කන්නෙපා

    • @ravishaniweerahandi8776
      @ravishaniweerahandi8776 10 месяцев назад

      😊​@@NurseHesh

  • @jagj5452
    @jagj5452 11 месяцев назад +2

    විශිෂ්ඨ වැඩසටහනක්. බොහොමත්ම ස්තුතියි. ප්‍රශ්ණයක් තිබෙනවා මහත්මයා. දැන් උදෑසන 10ට එක කෑම වේලකුයි හවස 6ට එක කෑම වේලකුයි ගත්තාම, දිනපතා ව්‍යායාම කරන්නෙකුට ඒ සඳහා සුදුසුම වෙලාව මොකක්ද? ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +3

      අවසාන කෑම වේලට පැයකට කලින් workout කරල අන්තිම වේල ගන්න

    • @jagj5452
      @jagj5452 11 месяцев назад

      බොහොම ස්තුතියි මහත්මයා @@NurseHesh

    • @samarasiri4679
      @samarasiri4679 10 месяцев назад

      උදේට රජෙක් වගේ කන්න කියලයි ඉස්සර කිව්වේ.ඒ අනුව පාන්දරම අපි ලොකු බත් පිඟානක් කාලා ලෙඩ වෙලා ඉන්නේ.ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීමට ස්තුතියි.

  • @isharapaththinidurage6940
    @isharapaththinidurage6940 Месяц назад

    අපි රට ඉන්න නිසා හමදාම වැඩ ඉවරවෙන්නෙ ටිකක් රෑ වෙලා.. ඉතින් රෑට කද්දී 10-11 වෙනවා ..අපිට බැරි වේවිද මෙ ක්‍රමය. ❤❤

  • @PriyanthiPerera-en6io
    @PriyanthiPerera-en6io 8 месяцев назад +1

    Mata diabitic palanaya karala thiyenne eth godak kettui. mahath wenna kramayak kiyanna .ganna one aharamonawada

  • @WaruniChathurika-i9c
    @WaruniChathurika-i9c 3 месяца назад

    kettu weddi issellama muhuna thamai kettu wenne ethakota lassana nathi wenawa😪

  • @dananjanirathnayake5059
    @dananjanirathnayake5059 10 месяцев назад +1

    ethakota breakfast ekata kalin exercise kaloth eka wasi dayaka da wena welawaka karanawata wada

  • @chathupadilshan2093
    @chathupadilshan2093 10 месяцев назад

    Sir.kiyanna godak santhosai..mama pitarata inne.mage bara 97kg thibbaa...aga mahtha thibbe na.mama kama kana aka adu kara.pramanaya tikak adu kara.a wagema dawasata 3l wathura biwwa.a wagema dawasata wel dekak kawe.dawal saha raa..masa 1.5k athulatha mage bara 89kg wela....❤

  • @Colorado.1979
    @Colorado.1979 11 месяцев назад

    හැබැයි carbs adu karanna definitely puluwan

  • @SadeekaRoshani-tx8dq
    @SadeekaRoshani-tx8dq 11 месяцев назад +2

    සර්,මම ප්‍රෙශර් එකට බෙහෙත් බොනවා.උදේ ආහාර නොගෙන බෙහෙත් බිව්වට කමක් නැද්ද

  • @notymathiya8233
    @notymathiya8233 11 месяцев назад +1

    Glutathione genath video akak oni,ushna ayata hoda vidihath oni 😢

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 9 месяцев назад +1

    Godak wadagath thank you Dr🙏🙏♥️♥️

    • @NurseHesh
      @NurseHesh  9 месяцев назад

      🙏🏿❤️

  • @senarathndsss5323
    @senarathndsss5323 2 месяца назад

    සර් මම පිටරට රැකියාවක් කරන කෙනෙක්. උදේට බිත්තර දෙකක් ඔම්ලට් දාගෙන, සීනි නොදා කිරි එකක් බොනවා. දවල්ට බත් අඩුවෙන් , චිකන්, පරිප්පු , සලාදයක් එක්ක දවල් ආහාරය ගන්නවා. ව්‍යායාම කරනවා. දවල් ආහාරයෙන් පසු ෆාස්ටින් පසුදින උදෑසන වනතෙක්. උදෑසන ආහාරය අත්හරින්න අපහසුයි. පටන් අරගෙන මාසයක් වැනි කාලයක් වුනත් සාර්ථක ප්‍රතිඵල තියෙනවා සර්. ලංකාවට ආවම ආහාර වේල වෙනසක් කරලා බලනවා. තවත් ප්‍රතිඵල හොද වෙයිද කියලා.
    මේ වැඩසටහන් හරිම වැදගත්.තවත් අපිව මෙවැනි දේ වලින් දැනුවත් කරන්න සර්. ස්තුතියි ඔබට.