Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සම්බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් මේ ලෝකයේ පවතිවා...අනේ් මේ පිංවන්ත සාමණේර හිමිවරු ලෝකෙටම වාසනාවක්❤️🙏ඔබතුමාට පිං මේ දේවල් අපිට මෙහෙම හරි දැකගන්න පුළුවන් උනාට.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පොඩි හාමුදුරුවනේ🙏🙏
මේ සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම සහ දහම පිළිබදව ඇති දැනුම ගැන ඉතා පැහැදීමක් ඇතිවිය. කෙලෙස් මරැවන්ට හසුනොවේවා....!! ඔබ වහන්සේලාට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා....!!
🙏🙏🙏🙏
පරිසරයට ආදරය කරන.බුදු දහම ගැන මනා අවබෝධයක් ඇති ඒ සාමනේර යන් වහන්සේ ලාට බුදු සසුන ආරක්ෂා කරගෙන බොහෝ කල් ශාසනය සුරැකීමට ශක්තිය ලැබේවා...
මම දැක්කමයි මේ වගේ බුද්ධිමත් පොඩි හාමුදුරැවරැ 🙏🙏🙏අද කාලේ ලොකු හාමුදුරැවරැ එක්ක කතාකලත් අහන්න වෙන්නේ වෙන වල්පල් දේශපාලනය වගේ ඒවා
අනේ ආදර්ශමත් බුද්ධ පුතුන් සියලු දැනුමින්ම පෝෂිතයි ඉගෙනුම ලබා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා වෙන්නට වරම් ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏සැබෑම බුදු පුතුන් තමයි මේ ..අර්ථයෙන් ධර්මයෙන් බුද්ධියෙන් සමන්විත ..බාල වයසේ උනත් හොදින් ධර්මය පිළිබඳව දැනුම පරිසරය පිළිබදව තියන අවබෝධය ..🙏🙏🙏මොන තරම් වටිනවද සග රුවන කියන්නේ මෙවන් බුදු පුතුන්ටයි....බුදුරජාණන් වහන්සේත් උතුම් බුද්ධත්වය ට පැමිණියේ සොබාදහමත් සමගයි..මේ පින්වත් බුදු පුතුන්ටත් ඒ උත්තම ගමන් මගේ යාමට හැකි වේවා..🙏🙏🙏🙏🙏මේ සුන්දර ස්ථානය පෙන්නු මහතාට හදපිරි ස්තුතිය 💐💐
හොඳ දැනුවත් තියෙන උගත් බුද්ධිමත්.පරිසරයට ආදරය කරන.සාමණේරයන් වහන්සේලා.අපේ බුදු දහම රැකගන්න ඔබවහන්සේලාට තව තව ශක්තිය ධෛරය ලැබේවා! ඔබවහන්සේලාට.🙏🙏🙏
පොඩි ස්වාමීන් වහන්සේලා ගේ දැනුම අවබෝධය සහ සමාජ සම්බන්ධතා විශිෂ්ට යි. බොහොම ස්තුතියි ඔබට.
අපට දුන්න ඒ මහා දැනුම් සම්භාරයට කෙසේ නම් පින් අනුමෝදන් කරන්නද?,ඒබුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට විශ්වයේ ශක්තියට ආරක්ෂාව ලැබේවා.මේ උතුම් පැහැදිලි කිරීම ඉදිරිපත් කල ඔබතුමාට ද එසේම වේවා....❤
ඔබ තුමාට බොහොම පින් මෙවැනි ස්තාන පිලිබද දැනුම ලබා දීම ගැනදීර්ඝායුෂ!!!!
අනුරාධමහත්මයා ට බොහොම පින් මෙිවගේ වැදගත් ස්ථාන අපට පෙන්නුම් කලාට ඒ වගේම පොඩි හාමුදුරුවන් වහන්සේලාට ත් බෙහෙවින්ම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️
අනේ සාදු. සාදු. සාදු සාදු. සාදු. සාදු සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම ඔබවහන්සේලාට උතුම් නිවනවහ වහාඅවබෝධ වේවා
අනුරාධ මහත්මයා, ඔබට ස්තූතියි මෙවැනි අසිරිමත් ස්ථානනැරඹීමට අවස්ථා සලසා දීම පිළිබඳව. 💐🙏
තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට, ගහකොළ,බෙහෙත් පැලෑටි ගැන, දහම් අවබෝධය ගැන , රටේ නීතිරීති හැමදෙයක් ගැන මනා අවබෝධයක් තියෙන්නෙ ලොකුස්වාමීන්වහන්සේලා පහදලා දෙන එකත් ඉතාම වටිනා දෙයක් , අනුරාධටත් ගොඩක් පිං ....සාධු සාධු සාධු 🙏🙏🙏🙏😊
මෙවැනි සාමනේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගෙන් සම්බුද්ධ ශාසනය දිනෙන් දින දියුණු වේවා !!
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සාදු සාදු සාදු.බොහොම වැදගත් පාරිසරික දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා.රටේ අනාගත භික්ෂූ පරපුර...වටිනව
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම ආඩම්බරයි අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දුටු විට එය වචනයකින් කියන්නෙම කරන්න බෑ බුද්ධ ශාසනයේ රකින අප මා අමාමෑණි තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
තවමත් අපේ පින් බිමේ බුද්ධ පුත්‍රයානන් වහන්සේලා වැඩ ඉන්න ව ඇත්තටම සතුටුයි .තෙරුවන් සරනයි .ගොඩාක් පින් සිදුවේවා.
බුදු සරණයි ලෝකයට මේදේවල් පෙන්නුවාට අනුරාධ මහත් මෙයාටත් පින්🙏🙏🙏🙏🙏
ඒ පොඩිනමගේ දැණුමනම් අපමණයි..ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනය බබලවන්න වසානව ලැබේවා
හරිම බුද්ධිමත් podi හාමුදුරුවෝ ටිකක් මේ කාලේ දකින්න ලැබෙන ekath සතුටක් පරිසරය gana ලොකු දැනුමක් තියනවා
සියලු හාමුදුරුවෝ සැමට බුදුන් සරණ වේවා
ඉතුරු ටිකත් තිබුණ නම් තමයි හොඳ ,ස්තූතියි .පොඩි උන්නාන්සේලා ගැනත් හරිම ආඩම්බරයි .....
පොඩි හාමුදුරුවන්ගේ දැනුම 👍🏿
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා
මේ බුද්ධ ශාසනයෙ තවත් මේ බුද්ධිමත් පරිසරයට ආදරය කරන පිංවන්ත භික්ෂු ශාසනයක් පවතිනව නේද❤️🙏 කියල ජීවත් වෙන්න ආස හිතෙනව බුදුහාමුදුරුවනේ🙏🙏
උතුම් සමිබුද්ධ සාසනය තව චිරාත් කාලයක් බබලවමින් පවතිවතින්නට සතුටු වන්නට හැකි පිංවන්ත සාමනේර ස්වාමින්වහන්සේලාගේ දැනුම සංවර බව ගහකොල සතාසිපාවට කරුනාව සියල්ල මානාකොට පසක්වෙනව.එ් පිංවන්ත පායුගලයන් නිර්වාන සුවයම අවබෝධකරා මේ සියලු මහපොලවේ වෙනස්කමි අවබෝදය ලබමින් ගමන්කරන්නා සේම සසරගමනේ අවබෝධතුලින් නිරිවාන සුවයම අවබෝධ වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
දැනට ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්නාවු ස්වාමින්වහන්සේලා අනුගමනය නොකර බුද්ධ ශාසනය රැකගන්නට ඔබවහන්සේලාට ඔය දක්ෂතාවයම හේතුවේවා...🙏
ලොකු දැනුමක් ඇති පොඩි හාමුදුරුවරු, උගත් දැනුමෙන් පිරි ලොකු හාමුදුරු නමකගේ ගෝලයින් වියයුථුඉ 🙏👌🙏👌🙏👌0
තෙරුවන් සරණයි හරිම ලස්සනයි බුදුසරණයි සරණයි ඔබ තුමාට
අපෙ ස්වාමීන් වහන්සේලා ට බුදුසරණයි !!!
Menna niyama budda puththrayoo.Mage namaskaraya wewa..punchi samanera swamin wahanselata...Mama katholikayek.. budu saranai..jesu pihitai..
ස්තූතිය පුද කරනවා .❤
කොතරම් පිංවත්ද බලන්න බුදු හිමියන් මගේහි යෑම..තෙරුවන් සරනයි...පොඩි හාමුදුරුවන්ට..
That novice monk is very clever. Happy to see him.
Pin🙏vanta. පොඩි. සදුලට. තෙරුවන්. සරණයි 🙏🙏🙏
Nirmala bududahama me podiwahanselata mathu anagathye hitha suwa pinisa deshana kara arksha karaganinata hethu wasana wewa!!!!🙏🏽🙏🏽🙏🏽
වයසට වඩා මුහුකුරා ගිය පොඩි හිමිවරු...බුදුසසුනෙහි අනාගතය....
අනාගතය සුරක්ෂිත වෙනවා කියලා පේනවා ඇත්තටම සමහර හාමුදුරුවෝ sasanaya විනාස කරන කොට ma podi හාමුදුරුවෝ sasanaya සුරක්ෂිත කරනවා
තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු
බුද්ධ මග යන බුද්ධ පුතුන් ,❤❤❤
සාදු සාදු දැකීමම පිනිකි මෙම යථිවර පරපුර දැකීම මහත් පිනකි... මේ දැකීම ලබා දුන්න මහත්මයට සහ අපේ හමුදුරුවන්ලාටත් ගොඩක් පින්.
Mama kala thiyenawa wammal ape taththage amma mage achchi vitata kanawa wammal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සම්බුදු තිලෝනා සරණයි ඔබ සැමට 🎉🎉🎉
මේ තැනට අපි පූජාව තිබ්බ ඉස්සර ආවහම දානයට.නායක හාමුදුරුවන් භාවනා කරන විට ගල පුපුරල පහලට වැටුණ. ඵ්ත් නායක සවාමීන්වහන්සේට ගල්පතුරකින් වත් අනතුරක්වත් උනේ නැහැ.
පොඩි හාමුදුරුවන් ආරක්ෂා කරගනිමු විනාශ වෙන්න නොදී
Ape pode hamuduruwan wahansalata budusaranai taruwan saranai
තෙරුවන් සරණයි❤❤❤❤
පොඩි ස්වාමින්වහන්සේලාට තුනුරුවනේ සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ලාට උතුම් සිරිසද්දර්මය මුන ගැසේවා. ❤❤❤
Budusarany oyalata jayawewa ❤❤❤❤
Sadu...bohma.pin...parissamann❤
ගොඩක්.පන.ඔබවාහාන්සෙලාට🙏🙏☝
Brother program very nice Wish all the best
Oba wahanselata Budusaranai
apa hamudurwaan wahansalata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🙏🙏🙏🙏 watina katawak apa hamudurwana
පොඩි හාමුදුරුවන් තිදෙනාටම නිදුක් නීරෝගීව අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට ලැබේවා!!!❤
Oba vahansela jathiye pinata ipaduna rathnayan mesasane paharana saththu siurudaran inna kale mathu buduvanta pin me desahaye sinhala jathiye mura devathawo raka gamy api ape ikama daruwase dirghausawewa
බුදු සරණයි ❤
Godamk pin mewage than penwanawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතිරි දෙදහස් හාරසිය ගනනබුද්ධ සාසනයේ පූජා බූම් ආරක්ෂා කරගන්න ඕන .ඊට පස්සේ ඕනෑ දෙයක් කරගත්තාට අපිට කමක් නැහැ . කොහොම ත් විනාශ වෙනවා නෙ.
බුදු සරණයි
නිරුවත් දෙපා satha සිව් පාවා පිළිබඳ තැකීමක් නැහැ නමුත් දැනුම සංවර බව පින්වත් බව කතා විලාසය. නිවන ම සාක්ෂාත් වේවා.
බුදුසරණයි
පොඩි හාමුදුරුවන් වහන්සේ ලා ගේ දැනුම නම් ඉතා ම ඉහළ යි
හැංගිල තියෙන කම් මේ පරිසරය රැකිල තියෙයි..හෝටල් වලින් මේවා රැක ගන්න ඕනෙ .
විශිෂ්ඨයි 🙏
Video thunama poddkwath yawannna natiwa bluwa anuradha mahattya....harima lassnaiii.....mama mage gedra ayatat yauwa video tika.....budu saraniii hamotama...
ඉතාම වැදගත් වැඩසටහනක් අනේ පිංසිද්ද වෙිවා
තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉 යහපතකම වේවා 🎉🎉🎉 හොඳ වැඩසටහනක් 🎉🎉🎉
සාමනේර හමුදුරුවනේ.වල් ගම්බිරිස් නෙමෙයි.තිප්පිලි වැල් සිංහල බෙහෙතක්.තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏
අනේ එක සාමනේර නමක් හොඳ ට දන්නවා අනේ ඒ අයට ඉදිරිය සුභම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thawa thawa buddiya warada naya vi podi hamuduru waru ratata daya ta sewaya karan na budhiya chanaya thawa thawa adewa sadu sadu sadu
සාදු. සාදු. කවුරැ හරි මේ. කොහෙද කියන්න
Mewa dakinakota ape budun lankawe ipadun na kiyana ayata pinewa Meka budun ge rata sadu sadu
ආසිර්වාද වේවා
🙏🙏🙏🙏💐💐💐
සෝමාවතියේ කාලයක් ජීවත් වූ අම්බලන්ගොඩ පට බැදිමුල්ල ඉන්න කැමිලස් වනිගසූරිය මහත්තයවත් හමු වෙලා වැඩ සටහන ක් කරන්න
As deka pin kala
🙏kawada ho Dawasaka Dharmadhara. Winayadhara lokayata Dharma Deshana karana uthum Bikshun wahansela weemata weerya shakthiya.praghghawa lebewa!Manasa sansunkarana Adhyathmaya ta hitha yomukaranna hithena wedasatahamak!!
Godakma pin. Nodakapu nodanna godak than godak dewal pilibadawa danuwath kara pennuwata. Hugak danumak athi podi swamin wahansela harima asai theruwan saranai
පොඩිහාමුදුරුවො සේරෙපු මේ වගෙ යද්දි දදැම්මොත් ආරක්ෂෑවයි
Oyaaa Dan kalawatama ringala!? Good!! Ara kalin Kara vage ,polata gihin,karapu dewal Dan naddda? Fish market ,Pol market ,vegitabal market, gihin pennnanako oya karapu dewal ayeth ,Moko oyaaa kiwwwane ayeth enawa kiyala😢😢😢😢😢😂
Lal kanth kiyanawa satttu Marianna kiyala!🤭Dan kooo oyage secret of neachre programe1 sathwa hinsava venuwen🤭🤭🤭🤭
ඔය නකල්ස් වල සුදු හාමුදුරුවරු ඇවිත් භාවනා කරනව,සොබාදහම එක්ක ඉන්නව කිව්වට අන්න උන් තමයි ජාන හොරු,අපේ උන්ව සිවුරක් දාගත්තනම් අන්දන්න පලුවන් දොහොත් මුදුන් දීල වැඳ වැටෙන්නෙ කියල උන් දන්නව,රජයත් සාමාන්‍ය මනුස්සයෙක්ට යන්න නොදෙන අධි රක්ෂිත වලට විදේශ පල් හොරුන්ට ඕන හැටිය කරක්ගහන්න ඉඩ දෙනව....☝️☝️ඔන්න ඇත්ත
අර නකල්ස් වනයේ හිටපු සුදු ජාතික චීවරධාරී සෙට් එකකට මම ඔය ගැන පැහැදිලි කරා කියලා සමහර එවුන් මට බැනලා වැලලෙන්න හැදුවා 😅😅😅
@малинкидом අපේ එවුන්ට මමත් කිව්වම මාව රිපෝට් කලා fb වල අම්බානට..මී හරක්ට තේරුම් යනටකාට වෙන්න ඕන දේ වෙලා ඉවරයි..අපේ උන් දන්නෙ සිවුරක් පටලල තියනවනම් ගහකට ගලකට උනත් කමක් නෑ පුක උඩට තියල වඳින්න විතරයි මිත්‍රයා..
@nelukachandranath7183 උන්දන්න බෞද්ධ දර්ශනය මේ රටේ මී හරක් අන්දන්න පුළුවන් එකම ඇඳුම සිවුර ඒක ඇතුලේ මීනී මරුවෙක් හිටියත් මුන් වඳිනවා ඒක තමයි ඉතින් ඇත්ත සහෝ.....
ඒක නම් ඇත්ත තමයි.අපේ රටේ උන් තේරුම් ගන්නෙ යමක් උනාට පස්සෙ..
@@малинкидом හරියටම හරි..පේන්නැත්ද අද දේශපාලනය කරන,විහාර වතුපිටි දේවාල ලාබ වෙනුවෙන් මරාගන්න උන්නාන්සෙලා දැක්කමත්.උන් වඳින්න ඕන හරිනම් අපිට.
Me video eka tawa dikkaranna tibune
දිය ගම්මිරිස්
Bohoma.pin.oba.thumata.methan.video.ekakin.hari.apita.balanna.dalassanawata.harima.lassanai.budu.saranai❤
❤❤❤🎉🎉🎉
🙏🙏🙏🙏❤❤❤
❤❤❤❤
👍
🌹🌹🌹🙏🙏🙏
Niyamai godak lassanai budu saranai
දුසිල්වත් මහනුන් අතර මේ කුඩා හාමුදුරුවෝ ශාසනයට දායාදයක් පරිසර දැනුම පුදුම සහගතයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
sadu.sadu
🌹🌹🌹🌹🌹
මේ සම්බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් මේ ලෝකයේ පවතිවා...අනේ් මේ පිංවන්ත සාමණේර හිමිවරු ලෝකෙටම වාසනාවක්❤️🙏ඔබතුමාට පිං මේ දේවල් අපිට මෙහෙම හරි දැකගන්න පුළුවන් උනාට.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පොඩි හාමුදුරුවනේ🙏🙏
මේ සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම සහ දහම පිළිබදව ඇති දැනුම ගැන ඉතා පැහැදීමක් ඇතිවිය. කෙලෙස් මරැවන්ට හසුනොවේවා....!! ඔබ වහන්සේලාට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා....!!
🙏🙏🙏🙏
පරිසරයට ආදරය කරන.බුදු දහම ගැන මනා අවබෝධයක් ඇති ඒ සාමනේර යන් වහන්සේ ලාට බුදු සසුන ආරක්ෂා කරගෙන බොහෝ කල් ශාසනය සුරැකීමට ශක්තිය ලැබේවා...
මම දැක්කමයි මේ වගේ බුද්ධිමත් පොඩි හාමුදුරැවරැ 🙏🙏🙏
අද කාලේ ලොකු හාමුදුරැවරැ එක්ක කතාකලත් අහන්න වෙන්නේ වෙන වල්පල් දේශපාලනය වගේ ඒවා
අනේ ආදර්ශමත් බුද්ධ පුතුන් සියලු දැනුමින්ම පෝෂිතයි ඉගෙනුම ලබා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේලා වෙන්නට වරම් ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සැබෑම බුදු පුතුන් තමයි මේ ..අර්ථයෙන් ධර්මයෙන් බුද්ධියෙන් සමන්විත ..බාල වයසේ උනත් හොදින් ධර්මය පිළිබඳව දැනුම පරිසරය පිළිබදව තියන අවබෝධය ..🙏🙏🙏
මොන තරම් වටිනවද සග රුවන කියන්නේ මෙවන් බුදු පුතුන්ටයි....බුදුරජාණන් වහන්සේත් උතුම් බුද්ධත්වය ට පැමිණියේ සොබාදහමත් සමගයි..මේ පින්වත් බුදු පුතුන්ටත් ඒ උත්තම ගමන් මගේ යාමට හැකි වේවා..🙏🙏🙏🙏🙏
මේ සුන්දර ස්ථානය පෙන්නු මහතාට හදපිරි ස්තුතිය 💐💐
හොඳ දැනුවත් තියෙන උගත් බුද්ධිමත්.පරිසරයට ආදරය කරන.සාමණේරයන් වහන්සේලා.
අපේ බුදු දහම රැකගන්න ඔබවහන්සේලාට තව තව ශක්තිය ධෛරය ලැබේවා! ඔබවහන්සේලාට.🙏🙏🙏
පොඩි ස්වාමීන් වහන්සේලා ගේ දැනුම අවබෝධය සහ සමාජ සම්බන්ධතා විශිෂ්ට යි. බොහොම ස්තුතියි ඔබට.
අපට දුන්න ඒ මහා දැනුම් සම්භාරයට කෙසේ නම් පින් අනුමෝදන් කරන්නද?,ඒබුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට විශ්වයේ ශක්තියට ආරක්ෂාව ලැබේවා.මේ උතුම් පැහැදිලි කිරීම ඉදිරිපත් කල ඔබතුමාට ද එසේම වේවා....❤
ඔබ තුමාට බොහොම පින් මෙවැනි ස්තාන පිලිබද දැනුම ලබා දීම ගැන
දීර්ඝායුෂ!!!!
අනුරාධමහත්මයා ට බොහොම පින් මෙිවගේ වැදගත් ස්ථාන අපට පෙන්නුම් කලාට ඒ වගේම පොඩි හාමුදුරුවන් වහන්සේලාට ත් බෙහෙවින්ම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏🏵️🏵️🏵️
අනේ සාදු. සාදු. සාදු සාදු. සාදු. සාදු සාමණේරයන් වහන්සේලාගේ පරිසරය පිළිබද දැනුම ඔබවහන්සේලාට උතුම් නිවනවහ වහාඅවබෝධ වේවා
අනුරාධ මහත්මයා, ඔබට ස්තූතියි මෙවැනි අසිරිමත් ස්ථානනැරඹීමට අවස්ථා සලසා දීම පිළිබඳව. 💐🙏
තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමීන්වහන්සේලාට, ගහකොළ,බෙහෙත් පැලෑටි ගැන, දහම් අවබෝධය ගැන , රටේ නීතිරීති හැමදෙයක් ගැන මනා අවබෝධයක් තියෙන්නෙ ලොකුස්වාමීන්වහන්සේලා පහදලා දෙන එකත් ඉතාම වටිනා දෙයක් , අනුරාධටත් ගොඩක් පිං ....සාධු සාධු සාධු 🙏🙏🙏🙏😊
මෙවැනි සාමනේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගෙන් සම්බුද්ධ ශාසනය දිනෙන් දින දියුණු වේවා !!
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සාදු සාදු සාදු.බොහොම වැදගත් පාරිසරික දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා.රටේ අනාගත භික්ෂූ පරපුර...වටිනව
සාදු සාදු සාදු 🙏🙏🙏 හරිම ආඩම්බරයි අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා දුටු විට එය වචනයකින් කියන්නෙම කරන්න බෑ බුද්ධ ශාසනයේ රකින අප මා අමාමෑණි තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 නමෝ බුද්ධාය ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
තවමත් අපේ පින් බිමේ බුද්ධ පුත්‍රයානන් වහන්සේලා වැඩ ඉන්න ව ඇත්තටම සතුටුයි .තෙරුවන් සරනයි .ගොඩාක් පින් සිදුවේවා.
බුදු සරණයි ලෝකයට මේදේවල් පෙන්නුවාට අනුරාධ මහත් මෙයාටත් පින්🙏🙏🙏🙏🙏
ඒ පොඩිනමගේ දැණුමනම් අපමණයි..ඔබ වහන්සේට මේ සම්බුද්ධ ශාසනය බබලවන්න වසානව ලැබේවා
හරිම බුද්ධිමත් podi හාමුදුරුවෝ ටිකක්
මේ කාලේ දකින්න ලැබෙන ekath සතුටක්
පරිසරය gana ලොකු දැනුමක් තියනවා
සියලු හාමුදුරුවෝ සැමට බුදුන් සරණ වේවා
ඉතුරු ටිකත් තිබුණ නම් තමයි හොඳ ,ස්තූතියි .පොඩි උන්නාන්සේලා ගැනත් හරිම ආඩම්බරයි .....
පොඩි හාමුදුරුවන්ගේ දැනුම 👍🏿
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ලා ට මාගේ නමස්කාරය වේවා
මේ බුද්ධ ශාසනයෙ තවත් මේ බුද්ධිමත් පරිසරයට ආදරය කරන පිංවන්ත භික්ෂු ශාසනයක් පවතිනව නේද❤️🙏 කියල ජීවත් වෙන්න ආස හිතෙනව බුදුහාමුදුරුවනේ🙏🙏
උතුම් සමිබුද්ධ සාසනය තව චිරාත් කාලයක් බබලවමින් පවතිවතින්නට සතුටු වන්නට හැකි පිංවන්ත සාමනේර ස්වාමින්වහන්සේලාගේ දැනුම සංවර බව ගහකොල සතාසිපාවට කරුනාව සියල්ල මානාකොට පසක්වෙනව.එ් පිංවන්ත පායුගලයන් නිර්වාන සුවයම අවබෝධකරා මේ සියලු මහපොලවේ වෙනස්කමි අවබෝදය ලබමින් ගමන්කරන්නා සේම සසරගමනේ අවබෝධතුලින් නිරිවාන සුවයම අවබෝධ වේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
දැනට ප්‍රසිද්ධ මාධ්‍යයේ ඉන්නාවු ස්වාමින්වහන්සේලා අනුගමනය නොකර බුද්ධ ශාසනය රැකගන්නට ඔබවහන්සේලාට ඔය දක්ෂතාවයම හේතුවේවා...🙏
ලොකු දැනුමක් ඇති පොඩි හාමුදුරුවරු, උගත් දැනුමෙන් පිරි ලොකු හාමුදුරු නමකගේ ගෝලයින් වියයුථුඉ 🙏👌🙏👌🙏👌0
තෙරුවන් සරණයි හරිම ලස්සනයි බුදුසරණයි සරණයි ඔබ තුමාට
අපෙ ස්වාමීන් වහන්සේලා ට බුදුසරණයි !!!
Menna niyama budda puththrayoo.
Mage namaskaraya wewa..punchi samanera swamin wahanselata...
Mama katholikayek.. budu saranai..jesu pihitai..
ස්තූතිය පුද කරනවා .❤
කොතරම් පිංවත්ද බලන්න බුදු හිමියන් මගේහි යෑම..තෙරුවන් සරනයි...පොඩි හාමුදුරුවන්ට..
That novice monk is very clever. Happy to see him.
Pin🙏vanta. පොඩි. සදුලට. තෙරුවන්. සරණයි 🙏🙏🙏
Nirmala bududahama me podiwahanselata mathu anagathye hitha suwa pinisa deshana kara arksha karaganinata hethu wasana wewa!!!!🙏🏽🙏🏽🙏🏽
වයසට වඩා මුහුකුරා ගිය පොඩි හිමිවරු...බුදුසසුනෙහි අනාගතය....
අනාගතය සුරක්ෂිත වෙනවා
කියලා පේනවා ඇත්තටම
සමහර හාමුදුරුවෝ sasanaya විනාස කරන කොට ma podi හාමුදුරුවෝ sasanaya සුරක්ෂිත කරනවා
තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු
බුද්ධ මග යන බුද්ධ පුතුන් ,❤❤❤
සාදු සාදු දැකීමම පිනිකි මෙම යථිවර පරපුර දැකීම මහත් පිනකි... මේ දැකීම ලබා දුන්න මහත්මයට සහ අපේ හමුදුරුවන්ලාටත් ගොඩක් පින්.
Mama kala thiyenawa wammal ape taththage amma mage achchi vitata kanawa wammal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සම්බුදු තිලෝනා සරණයි ඔබ සැමට 🎉🎉🎉
මේ තැනට අපි පූජාව තිබ්බ ඉස්සර ආවහම දානයට.
නායක හාමුදුරුවන් භාවනා කරන විට ගල පුපුරල පහලට වැටුණ. ඵ්ත් නායක සවාමීන්වහන්සේට ගල්පතුරකින් වත් අනතුරක්වත් උනේ නැහැ.
පොඩි හාමුදුරුවන් ආරක්ෂා කරගනිමු විනාශ වෙන්න නොදී
Ape pode hamuduruwan wahansalata budusaranai taruwan saranai
තෙරුවන් සරණයි❤❤❤❤
පොඩි ස්වාමින්වහන්සේලාට තුනුරුවනේ සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ලාට උතුම් සිරිසද්දර්මය මුන ගැසේවා. ❤❤❤
Budusarany oyalata jayawewa ❤❤❤❤
Sadu...bohma.pin...parissamann❤
ගොඩක්.පන.ඔබවාහාන්සෙලාට🙏🙏☝
Brother program very nice
Wish all the best
Oba wahanselata Budusaranai
apa hamudurwaan wahansalata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🙏🙏🙏🙏 watina katawak apa hamudurwana
පොඩි හාමුදුරුවන් තිදෙනාටම නිදුක් නීරෝගීව අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට ලැබේවා!!!❤
Oba vahansela jathiye pinata ipaduna rathnayan mesasane paharana saththu siurudaran inna kale mathu buduvanta pin me desahaye sinhala jathiye mura devathawo raka gamy api ape ikama daruwase dirghausawewa
බුදු සරණයි ❤
Godamk pin mewage than penwanawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතිරි දෙදහස් හාරසිය ගනන
බුද්ධ සාසනයේ පූජා බූම්
ආරක්ෂා කරගන්න ඕන .
ඊට පස්සේ ඕනෑ දෙයක්
කරගත්තාට අපිට කමක් නැහැ . කොහොම ත් විනාශ
වෙනවා නෙ.
බුදු සරණයි
නිරුවත් දෙපා satha සිව් පාවා පිළිබඳ තැකීමක් නැහැ නමුත් දැනුම සංවර බව පින්වත් බව කතා විලාසය. නිවන ම සාක්ෂාත් වේවා.
බුදුසරණයි
පොඩි හාමුදුරුවන් වහන්සේ ලා ගේ දැනුම නම් ඉතා ම ඉහළ යි
හැංගිල තියෙන කම් මේ පරිසරය රැකිල තියෙයි..හෝටල් වලින් මේවා රැක ගන්න ඕනෙ .
විශිෂ්ඨයි 🙏
Video thunama poddkwath yawannna natiwa bluwa anuradha mahattya....harima lassnaiii.....mama mage gedra ayatat yauwa video tika.....budu saraniii hamotama...
ඉතාම වැදගත් වැඩසටහනක් අනේ පිංසිද්ද වෙිවා
තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉 යහපතකම වේවා 🎉🎉🎉 හොඳ වැඩසටහනක් 🎉🎉🎉
සාමනේර හමුදුරුවනේ.වල් ගම්බිරිස් නෙමෙයි.තිප්පිලි වැල් සිංහල බෙහෙතක්.තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏
අනේ එක සාමනේර නමක් හොඳ ට දන්නවා අනේ ඒ අයට ඉදිරිය සුභම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thawa thawa buddiya warada naya vi podi hamuduru waru ratata daya ta sewaya karan na budhiya chanaya thawa thawa adewa sadu sadu sadu
සාදු. සාදු. කවුරැ හරි මේ. කොහෙද කියන්න
Mewa dakinakota ape budun lankawe ipadun na kiyana ayata pinewa Meka budun ge rata sadu sadu
ආසිර්වාද වේවා
🙏🙏🙏🙏💐💐💐
සෝමාවතියේ කාලයක් ජීවත් වූ අම්බලන්ගොඩ පට බැදිමුල්ල ඉන්න කැමිලස් වනිගසූරිය මහත්තයවත් හමු වෙලා වැඩ සටහන ක් කරන්න
As deka pin kala
🙏kawada ho Dawasaka Dharmadhara. Winayadhara lokayata Dharma Deshana karana uthum Bikshun wahansela weemata weerya shakthiya.praghghawa lebewa!
Manasa sansunkarana Adhyathmaya ta hitha yomukaranna hithena wedasatahamak!!