දානෙට කලින් ගෙඩිය ගහන්නේ | මුලින් බෙදන්නේ පොඩි හාමුදුරුවන්ට | වළඳලා පාත්තරේ පෙන්නන්න ඕනා

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 72

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 7 часов назад +6

    වීඩියෝ කරන මහත්තයා සෙරෙප්පු දෙක ගලවන් ගියා නම් ෂෝක්...
    ඉතා වටිනාම වැඩසටහනක් තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 5 часов назад +4

    මේවගේ අවස්තාවක් පෙන්නුවාට ගොඩක් පින් ඔබ තුමාට.මාත් සම්බන්ධ වෙලා ඉන්නෙ සේනා සනයකට දානෙ දෙන්න විජිතපුර කිට්ටුව .හරිම පැහැදුණ මේ පින්කම දැකල .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 7 часов назад +6

    මෙන්න මෙවා තමයි නියම ආරන්‍යය. සාදු සාදු

  • @නිල්මහේ
    @නිල්මහේ 2 часа назад +2

    🙏🙏🙏🙏මමත් දැක්ක මයි වෙන ත් ආගමික අයත් ඇවිත් ඉනවා ආරාන්ය සේනාසන හරිම පිලිවෙල පරිසර ය ලස්සන 🙏🙏🙏🙏

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 6 часов назад +6

    මහානායක හාමුදුරුවන්ගේ අදහස් ඉතාමත්ම කාලෝචිතයි, ආහාර අපතේ නොයවා පරිසර දූෂණය වලක්වන ක්‍රමය කල දේශනය ඉතාමත්ම උචිතයි. බුද්ධ ධර්මය රැකගත යුතුය එමෙන්ම ජාති, ආගම්, කුල ,වර්න බේදයෙන් බිඳී සියලුම ජාතීන් එකාමෙන් එකතුවී ශ්‍රී ලංකාව ස්වර්ණ භූමියක් කලයුතුය. එයයි " සංහිදියාව "

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад

    මේ හාමුදුරුවෝ කියන දෙය හරිම අර්ථවත් දෙයක් දියුණු කරන්න නෙමෙයි රැකගන්නයි ඕන

  • @irosharanasinghe1676
    @irosharanasinghe1676 9 часов назад +13

    අපිත් දාන දෙකක් දෙනවා මදුනාගල ආරන්‍ය සේනාසනය කරබගල සේනාසනය ටයි මට මෙම දානය දැක්කාම සැදැහ සිතින් සතුටක් දැන්වූවා,,🙏🏼🙏🏼🙏🏼🌹🙏🙏🙏

  • @WikumRanabahu-j6r
    @WikumRanabahu-j6r 2 часа назад +2

    සාදු සාදු සාදු බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 10 часов назад +5

    🎉🎉🎉❤සාදු!සාධු!!සාධු!!!
    බොහොම වටින ඉදිරිපත් කිරීමක්.
    ....තෙරුවන් සරණයි!!!...

  • @nirosharohini9387
    @nirosharohini9387 7 часов назад +3

    ඉතාමත් වටිනව..අනුමෝදන් වෙමි..සසර මග කෙටි වෙවා..තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Upeksha-q6p
    @Upeksha-q6p 8 часов назад +5

    🙏🙏🙏🙏🙏🙏සිත පැහැදුනා බොහෝ.ඔබට බොහෝ ස්තූතියි මේ අවස්ථාව පෙන්වූවට.ලොකු ස්වාමින් වහන්සේ හරිම විශ්වකර්ම ගල්කුලුනකින් වතුර නලයක් හදලා තියෙනවා නේද.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 часов назад +4

    අපූරු පිං කමක්.. හරිම වටිනවා.

  • @mcsanath5959
    @mcsanath5959 5 часов назад +2

    දේවා දුරකථන අංක ලබා දිම ගැන සතුටුයි හැකි ඉක්මනින් දානමය කටයුත්තක් කිරිමට බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @Linda-kx7sb
    @Linda-kx7sb 9 часов назад +5

    ඉතාමත් වටිනා video වක් ඇස් දෙකට කදුලු ආව ජාති ආගම් භේදයක් නැතුව පන්සල පල්ලිය කෝවිල එකට එකතු වෙිවා 🙏🙏🙏🙏මෙි video එක අපවෙත ගෙන ඒම ගැන ඹබට ගොඩාක් පින් තෙරැවන් සරණයි 🌻🌻🏵️🏵️

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 10 часов назад +9

    දුටු සැණින් පහදන
    ගතියක් පෙනේ කැටිවුණ
    බැඳි කෙලෙස් පහවන
    අයුරු සැකසී තිබේ සෙනසුන

  • @PamicoHomes
    @PamicoHomes 11 часов назад +2

    🙏🙏🙏 හරිම පිළිවෙළක් ආදර්ශමත් සෙනසුනක්...💎

  • @nilentir9599
    @nilentir9599 11 часов назад +2

    Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu

  • @jaliyaat321
    @jaliyaat321 2 часа назад +2

    බෞද්ධයෙක් වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ .......

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 2 часа назад +1

    තෙරුවන් සරණයි...

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 5 часов назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mtmmahir4511
    @mtmmahir4511 Час назад

    හාරිම.වටින.විඩියෙවාක්.❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 11 часов назад +2

    🙏🙏🙏 සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏අනුරාධ මහතා ඇතුළු කන්ඩායමට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏

  • @SozanaTg
    @SozanaTg 7 часов назад +1

    Uthum maha sanga rathnayata maga namaskaraya wawa theruvansaranai deergau wawa apa hamuduruvan wahansalata

  • @answerthedamnquestion1604
    @answerthedamnquestion1604 7 часов назад +1

    proud to be exmuslim and learning about buddhist

  • @manjulakarunaratne1102
    @manjulakarunaratne1102 3 часа назад +2

    සංහිඳියාව නම් හොඳයි, ඒත් බුද්ධිමත්ව.

  • @lankacool9116
    @lankacool9116 6 часов назад +5

    අපි සියලු ආගම් වලට ගරු කරමින් ගිු ලාංකිකයන් ලෙස පන්සල පල්ලිය කෝවිල වෙත යන සියලු දෙනාම ⁣එකතුවි ලස්සන රටක් හදමු සැමට දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤

  • @nishwithdilani
    @nishwithdilani 11 часов назад +7

    මම ලඟදි පිරිවෙනක දානයකට සහබාගි උනා. ඉරිදා දවසක් නිසා හාමුදුරුවන් 10නමක් කියල කිවුවා. පුළුවන් උපරිමයෙන් ලෑස්ති වෙලා දානය රැගෙන පන්සලට ගියාම හාමුදුරුවරු තුන් නමක් පමණයි පන්සලේ හිටියේ. දානේ තියල යන්න කිවුවා. ඇත්තටම හිතට පොඩි අපැහැදීමක් ඇති උනා ඒ හාමුදුරුවෝ ගැන.මොකද තුන් නමක් විතරක් ඉද්දි 10නමකට දානේ දැනුම් දීම ගැන. වෙනසක් වෙන්න පුළුවන් හදිසි කාරණා නිසා. ඒත් මෙච්චර සන්නිවේදන පහසුකම් තියෙන කාලේ ඒ වෙනස් වීම දැනුම් දුන්නනම් කොච්චර වටිනවද?
    මේ දානය සිදු වෙන අයුරු දැකලා ඉතාමත්ම සිත් පැහැදීමක් ඇති උනා. ඔබට ගොඩක් පින්.

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 10 часов назад +1

      තුන්නමට විතරක් දානේ තියලා ඉතුරු ටික වෙන කාටහරී දන් දෙන්න තිබ්බේ

    • @somawgk4778
      @somawgk4778 9 часов назад +1

      මටත් වෙලා තීනව එ්ම

    • @kasunmaheshan432
      @kasunmaheshan432 9 часов назад +6

      යමක් දුන්නනම් දෙන්න කිසිදු අදහසක් ඒ පිළිබඳව නො තියාගෙන. සඟනට දෙන දනෙ පිරිස වැදගත් නෑ. ඔයා එක්නමකට දුන්නත් ඒක සියල්ල තුන්කල් වැඩහිටි සංඝයාට දුන්න දානයක් වෙනව. හිත අපහැදෙනව කියන්නෙ ම ඔයා ඔයා කළ දේ ගැන අවබෝධයක් නැති බව ප්‍රකට කිරීමක්

    • @madumadu9290
      @madumadu9290 8 часов назад +4

      Dun de gana sithinen walakinna

    • @nishwithdilani
      @nishwithdilani Час назад

      @@kasunmaheshan432 මම රහත් වෙලා නැහැ. අනික මම අන්ධ භක්තිකයෙකුත් නෙමෙයි. හාමුදුරුවරුත් දැන ගන්න ඕන මිනිස්සුන්ගේ බැරි පුළුවන් කම් ගැන. තුන් දෙනෙක් ඉන්න තැනකට 10 දෙනෙක් කියනවනම් එතන ප්‍රශ්නයක් තියෙනවා.

  • @NamalKamala
    @NamalKamala 2 часа назад +1

    Malli ❤❤❤❤

  • @KelumSarath-s2b
    @KelumSarath-s2b 11 часов назад +3

    කඩමුදුන අරන්නය🙏

  • @samananura4465
    @samananura4465 8 часов назад +1

    Anuraada mahathtaya oya gaantare ayin karala lee kotekin hadapu gaantaarayak puujaakaranna oyata godak pin rim eka goshaa kaari wadi ne

  • @santhakommala6783
    @santhakommala6783 11 часов назад +1

    අද පලමුවෙන් ම කමෙන්ටුව උත්තම පූජාව ප්‍රචාරය වෙනුවෙනි .

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 часа назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilokanandatheroPadiyatha-g8q
    @ThilokanandatheroPadiyatha-g8q 56 минут назад

    පාත්‍රය අල්ලන් වඩින අයුරු කියා දෙන්න ඕන වගේම විනය පිටකයේ නම් ඇත්තේ අග්‍ර ආසනය පිණඩපාතය පැන් ආදිය ථේරාසනේ සිට පිලිවෙලට වියයුතුයැයි සදහන් වේ.

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 5 часов назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanukinehansa-zc4xp
    @sanukinehansa-zc4xp 8 часов назад +3

    Palliye wada satahanath hamotama balaganna danna puluwannam loku deyak

  • @somawgk4778
    @somawgk4778 9 часов назад +1

    මේ බෙදන ගෑනු එ්කේ තීන දේ පේන්න ඕන 😢😢😢

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 48 минут назад

    ❤❤❤❤❤❤❤❤

  • @greshank3695
    @greshank3695 51 минуту назад

    🌼🌼🌺🌺🌼🌼🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 7 часов назад +2

    Bohoma pin malli.Hithaniwena, Senasena, wedasatahana.🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐💐💐
    Ts.🙏

  • @theshalideumini6373
    @theshalideumini6373 10 часов назад +1

    Godak hoda weda satahanak

  • @CharithMadushanka-pj2ez
    @CharithMadushanka-pj2ez 10 часов назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 9 часов назад +1

    🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 9 часов назад +1

    🙏🙏🙏🙏

  • @chamidakumar5910
    @chamidakumar5910 10 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangabandara6307
    @rangabandara6307 3 часа назад

    🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @anulananayakkara7222
    @anulananayakkara7222 9 часов назад +1

    💐💐💐💐💐

  • @rmhunupitiya9414
    @rmhunupitiya9414 11 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 10 часов назад +1

    🙏

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 10 часов назад +1

    කොහේ ආරණ්‍ය සේනාසනයද..කියල දාල නෑ...

  • @sanitasanita7662
    @sanitasanita7662 8 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 8 часов назад +1

    Lankawa kireyemma ethirewaa qatar sita

  • @මුතුවරුසා
    @මුතුවරුසා Час назад

    මුස්ලිම්වරුන් කීවත් ඒ අයත් මේ ජාතියෙන් වෙන්ව ආගමක් ඇදහීමක් කරන්නේ.....

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 часа назад +1

    දානය වලදන්නේ අවේලාවේ නේද..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Час назад

      na

    • @flowerorchidMy-it4ir
      @flowerorchidMy-it4ir Час назад

      හොදට බලන්න දනය බේදිම් කටයුතු කරන වේලාව ඔරලෝසුව බිත්තියේ..වැඩ කරන්නේ නැ නම් කියන්න එපා .13:50 බෙදලා ඉවරවෙනකොට අවරට යනවා.

  • @ramyaabeysinghe8111
    @ramyaabeysinghe8111 7 часов назад

    මේ කොහෙද කියල දැනගන්න ඕන

  • @udaraperera2646
    @udaraperera2646 10 часов назад

    කොහේද තැන විස්තරයක් නැත

  • @acecoach623
    @acecoach623 Час назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 6 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 10 часов назад +2

    🙏

  • @AccAcc-v5j
    @AccAcc-v5j 9 часов назад +1

    🙏🙏🙏

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 2 часа назад +1

    🙏🙏🙏