Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි ❤අපේකම රැක දෙන වැඩිහිටියො 💐💐💐නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා !🙏🙏🙏තෙරුවන් සරණයි ! 🙏🙏🙏
අනේ වාසනාවන් එවැනි දෙමව්පියන් ..❤️❤️❤️අපේ සිරිත් විරිත් සංස්කෘතීන් රකින අපේ වැඩිහිටියෝ රැක ගමු...රබන් කලාව රැක ගමු...අපිත් ගම්වල තාක්ෂණ රැල්ලට හසු නොවු ශෝබන රැල්ලට හසු නොවුනු සුන්දර ගැමි ජීවිතේ ට ආදරෙයි 💐💐💐අපි වගේම..
දෙන්නටම තෙරුවන් සරණයි 74රෙ අමිම තමයි ගොඩක් හොඳ ඔය වයසටමෙහෙම ඉන්න එක තමයි හොඳ හරිම ලස්සනයි
හරි අහිංසක මිනිස්සු සහ ජීවිතය විදින අය තෙරුවන් සරණයි ❤
නියමයි හරිම ලස්සනයි නිදූක් නිරෝගී වේවා
හරීම ලස්සනයි අගෙයි සතුටින්ම ඉන්න ඕන බදුසරණයි තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
අපේ හෙල සිරිත් විරිත්....ආඩම්බරයි අම්මා ❤🤗
හරිම ලස්සනයි අතීතයේ කරපු ජත ක්‍රීඩා අපෙ පැත්තෙන් තිබුණා දැන් ඉතින් අහන්න ආසයි ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා අම්මාට
හරිම.ලස්සනයි.දෙවිපිහිටයි.ඔයාලට
කියන්නෙ මොනවද හිතාගන්න බෑ තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!
ලස්සනයි ඔයාලා දෙන්නාටම බුදු සරනයි
ආදරෙයිඑසතුටටහරිම.ලස්සනයි.දෙව්පිහිටයි.ඔයාලට
ලස්සනයි කලාතුරකින් වට්නවා ගොඩක්
හනෙ හරිම ලස්සනයි බුදු සරණයි ඔක්කොම සතුටින් ඉන්න
❤ ❤ හරිම ලස්සනයි දෙන්නාම. දීගායු වේවා
සුපිරිම සුපිරි හරිම ලස්සනයි මෙවැනි දේ සමාජයට පෙන්වන ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි සැමටම!!!!!!!!
හරිම සතුටුයි මේවාගේ දෙයක් දකින්න ලැබීම ඔබ සැමට තෙරුවන් සරණයි
නියමයි අනුරාධ මහත්තයා ඔයට පින් ❤❤❤😊
පව් අනේ මොනවා වුනත් විනෝදෙන් ඉන්නවා තෙරුවන් සරණයි ඔබලාට. අනුරාධදේවා ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️
ලස්සනයි තෙරුවන් සරනයි
අනුරාධ මහතා ට ගොඩාක් පින් දෙනවා අවුරුදු ගණනක් රබන් පදයක් අද අහන්න ලැබුණේ.පිටරට සිට උඩින් වර petthappu කියන හොඳයි නැවත වාරයක් කරන්නට
හරිම ලස්සනයි වැඩසටහන ❤
අනේ ආසයි මෙහෙම සුන්දර මිනිසුන් ගෙ වගතුග දැනගන්න❤
අනේ හරිම ලස්සනයි කට්ටියම හරිම විනෝදයෙන් ඉදන්නවා හරිම සතුටුයි දකින්නලැබිමත් ස්තූතියි අනුරාධ ස්තුතියි
හරිම ලස්සනයි ❤
හරිම අගෙයි .දිඝාසිරි වේවා සියලු දෙනාටම .👍👍👍👍🇱🇰🇱🇰😍😍😍
අනේ හරිම ලස්සනයි ඔයාලට තෙරැවන් සරණයි.ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා 💐💐💐👑️👑️👑️
බලු යාලුවත් බලනවා මේ මොකද කියලා හරිම අගෙයි අනුරාධ සර් අපි හරියට සතුටු වුණා
හරිම සුන්දර ගමක් ..අනික සුන්දර මිනිස්සු ...සිංහරාජ ගිය දවසක යන්න ....kiyannako පාර ..e සැමට සියලු යහපත වෙවා ...අදත් මරු .කියන කතා නිසා 😂😂😂😂 ඉල redenawa....🙏🌹
මගේ අම්මටත් මාරම විදිහට පද ගහන්න හැම උත්සවයකටම එක්කගෙන යනවා මේ අක්කව දැක්කම මට මගේ අම්මා මතක් උනා මෙයාගේ හැඩ හුරුවම තමයි තියෙන්නේ ඔය වගේ අත්වාරු හොඳට ගහනවාදැන් ඉන්න ළමයින්ට රබං ගහන්න බෑ තෙරුවන් සරණයි
සහෝදරයා, මේවා ඉදිරියට ගෙනයන්න, රක්ෂිත කරන්න.
නියමයිනේ 👍👍👍
අනේ සෝයි කියන්නේ මොකක්ද කියල හිතා ගන්න බෑ හරිම ලස්සනයි හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා තුන්දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝයු ලැබේවා
හරිම ලස්සනයි අනුරාධ මහත්මයා ❤ ❤❤❤❤
බුදුසරණයි අනේ හරි සෝක් නියම වැඩ සටහන 👍
දේවා ඔයා මාර වරඩසටහන් කරන්නෙ බලන්න ඒ අපේ රටේ තවත් ජන කොටසක් මොන දේ උනත් සතුටෙන් සමගියෙන් ඉන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හරිම"ලස්සනයි" ඇත්තටම!ඒ එකමුතුව" රoඟනය"හරිම"ලස්සනයි"
නියමයි ❤ ආදරෙයි ❤නිදුක් නීරෝගී වේවා 🙏💐🙏සතුටම රජවේවා🥳💐🥳 වාසනාවන් 🙏❤⭐❤🙏තෙරුවන් සරණයි 🙏💐🙏
අනෙ ලස්සන යි මං බැලුවෙ බව්ව එයත් එ්ව බලං ඉන්න ව ❤❤❤
නියමයි දෙවි පිහිටයි
බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි. තෙරුවන් සරනයි සතුටින් ඉන්න
Lovely dance! Sweet ladies! Enjoyed watching ❤
නියමයිනේ .කාලෙකින් අතීත සතුටක් ලැබුවා. තෙරුවන් සරණයි මේ ඔක්කොම කට්ටිය ට
❤❤❤❤❤❤
නියමයි ❤️👍🙏
හරි සන්තෝසයි තාත්තත් හරි ශෝක්
ජිවිතය ගෙවියන අවසාන කාලය සතුටින් ඉන්න ඕන අපිත් එහෙමතමයි රබන් ගහනව නටනව ගීත ගායනා කරනව ජීවිතය තියන එකම සතුටඑච්චරයි තෙරැවන් සරනයි❤❤❤
නැව ගිලුනත් බෑන් චූන්❤අනේ හරි අාදරෙයි ඔයාලට.සතුටින් ඉන්න තෙරුවන්සරනයි අමිමේ තාත්තේ.❤❤❤❤❤
අනේ වසානවක් ඡේසු පිහීටයි තුන්දෙනාටම ❤❤❤❤
මාරැ ආනේ🧡🧡❤️
Ane godak lassanaiBudusaranai 3denatama❤❤❤🙏🏻
අනෙ අම්මෙ දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා
හරිම සතුටුයි . ඔයාලට බුදු සරණයි 🙏🙏🙏 තව තවත් හැකියාවන් වර්ධනය වේවා 💗💗💗💗
Godak pin,balanna satuta samagiya ,dakshakama idiripathveemama watinawa rabanpada ahanna labuna satutak, oyalata budusaranai
ඇත්තටම ලස්සනයි බුදු සරණයි දෙන්නාටම
අම්මෝ ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පව් ❤❤❤💞💞මහත්තයෝ ඔයාට ගොඩක් පිං මෙ දේවල් මෙහෙම දැම්ම ට 💞💞💞බුදුසරණයි ජේසු පිහිටයි 🙏
❤❤❤❤❤ගමට ආදරෙයි 🎉🎉🎉
Puduma sathutak kiyanne wachana na puduma sathutakin innhe eyala aththatama godak adarei sathutui niduk nirogi suwaya labewa budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඒ රබන් ගහපූ අමිමා ලස්සනට ඇග තියන් ඉන්නවා. වයසකවුනත්❤❤❤❤
හරිම සතුටුයි.තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
ලස්සනයි .හොදයි . දෙදෙනාටම .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අැස්වහ කටවහක් නමි නැහැ අමිමෙි ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා මටත් හිතෙනවාඔය අපේ ගමට අවුරැදු කලෙට ගේන්නා ගන්න ❤❤😊😊😊
Mona වුණත් සතුටින් ඉන්නවා බුදු saranaii ❤❤
අනේ ගම්බද සිරියාව අහිංසක මිනිස්සුඑ් තාත්තා දැක්කම අපේ තාත්තා මතක් උනා නිදුක් නිරෝගි වේවා මේ සතුට හැමදාම ලැබේවා❤
පවි අනේ.ඔයාලට ගොඩක් පිං.ඒ අය සතුටු කරාට.good
Hrima vinodai harima lassanai.e dennath harima vinodayen davasa gatha karana dennek.Evagema e ththage thiyena honda kama nisa thamai e ayata ehema vinodayen inna puluvan vela thiyenne.E seema denatama thurunuvan saranai.❤❤❤
ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි
ආනේ හරිම ලස්සනට නැටුවා දෙන්නා❤❤❤❤
සුපිරිම වැඩසටහන ❤🎉
God bless you brother Very beautiful and nice thank you so much jesus loves all of you
හරීම ලස්සනයි අනෙ
Lassana wada satahanak nawathath mewani vidiyowa bslaporoththui❤ budusaranai
ජේන් නැද්දා ගුනදාස මාමා මන් නැවතිලා හිටියා කාලයක් හරි හොද දෙපලක් ලස්සන ගමක් කුඩව❤
ලස්සනයි අමිමේ
අනේ සුන්දර මිනිස්සු හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ගමේ සැනසීම කොතරම් ද තෙරුවන් සරණයි !!!
තෙරැවන් සරනයි හැමෝටම ලස්සනයි ස්තුතියි සතුටුයි❤❤❤❤
Ammala dannatama budusaranai davipihitai oyalata 💖💖💖💖👍
හරිම ලස්සනයි මමත් දන්නවා ලස්සනට රබන් ගහන්න
නිදුක් නිරෝගි සුවය ලැබේවා අම්මේ
අනුරාධ මහත්තයාගෙ කියවිල්ල නිසාම බලන්නේ ❤❤❤❤❤❤
ලස්සනයි budusaranay
බුදුසරණයි දෙවියන්ගෙම පිහිටයි
රබන් පද පනහ ලියලා තියා ගන්න වටිනවා. මෙිවා දන්න අය අද නැහැ.
Nidukwewa nirogewewa suwapathwewa budusaranai ammaladannatama 💋💖💖💖💖👍🌷🌷
Budu saranyi amma❤❤❤
තෙරුවන් සරණයි දේන්නාටම
Eththatama mahaththayo ape podi kaleta giya me tika welawata.eththatama watinawa,mehema beluwoth thama den koheda mewa.redi nethi nadagamne balanna thiyenne.godak pin tika welawata hari hitha sathutu kalata.budu saranai mahaththayo.❤❤❤❤
Balanna gamwala ayà kochchara sàthutin geewath wenàwada harina lassanai jeesu pihitài oyalata
Ane.amme.harima.lassanai.agei.anuradha.obatumata me.ammalatat.taruwansaranay jasupihitay
Very beautiful.Thanks yr vlog
Harima lassanai oba tuma Harima agai Harima sahutin balanne siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දෙවි.පිහිටයි❤❤❤❤❤❤❤🎉🎉🎉කුවේට්
Anuradah mahatmaya niyamai meva kohenhoyagannavada harima lassanai obatumage veedio mama nitahrama balanava harimasatutui deergayusaveva mamaitaliye sita❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😅😅😅😅😅
ඉතාම සතුටින් ඉන්න කට්ටික් තෙරුවන් සරනයි හැමෝටම 🙏🙏🙏
Very beautiful programm theruwan saranai
Harima lassana wada stahana.....suwapath wewa...
ලස්සනයි නැටුම❤
Ape අම්මා wage ❤❤❤❤❤❤❤
Shoi ane oyalata budusaranai devipihitai ❤❤
අනා ශෝයි...සතුටින් ඉන්න...
හරිම ලස්සනයි ❤
අපේකම රැක දෙන වැඩිහිටියො 💐💐💐
නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා !🙏🙏🙏
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
අනේ වාසනාවන් එවැනි දෙමව්පියන් ..❤️❤️❤️
අපේ සිරිත් විරිත් සංස්කෘතීන් රකින අපේ වැඩිහිටියෝ රැක ගමු...රබන් කලාව රැක ගමු...
අපිත් ගම්වල තාක්ෂණ රැල්ලට හසු නොවු ශෝබන රැල්ලට හසු නොවුනු සුන්දර ගැමි ජීවිතේ ට ආදරෙයි 💐💐💐
අපි වගේම..
දෙන්නටම තෙරුවන් සරණයි 74රෙ අමිම තමයි ගොඩක් හොඳ ඔය වයසටමෙහෙම ඉන්න එක තමයි හොඳ හරිම ලස්සනයි
හරි අහිංසක මිනිස්සු සහ ජීවිතය විදින අය තෙරුවන් සරණයි ❤
නියමයි හරිම ලස්සනයි නිදූක් නිරෝගී වේවා
හරීම ලස්සනයි අගෙයි සතුටින්ම ඉන්න ඕන බදුසරණයි තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
අපේ හෙල සිරිත් විරිත්....ආඩම්බරයි අම්මා ❤🤗
හරිම ලස්සනයි අතීතයේ කරපු ජත ක්‍රීඩා අපෙ පැත්තෙන් තිබුණා දැන් ඉතින් අහන්න ආසයි ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා අම්මාට
හරිම.ලස්සනයි.දෙවිපිහිටයි.ඔයාලට
කියන්නෙ මොනවද හිතාගන්න බෑ තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!
ලස්සනයි ඔයාලා දෙන්නාටම බුදු සරනයි
ආදරෙයිඑසතුටටහරිම.ලස්සනයි.දෙව්පිහිටයි.ඔයාලට
ලස්සනයි කලාතුරකින් වට්නවා ගොඩක්
හනෙ හරිම ලස්සනයි බුදු සරණයි ඔක්කොම සතුටින් ඉන්න
❤ ❤ හරිම ලස්සනයි දෙන්නාම. දීගායු වේවා
සුපිරිම සුපිරි හරිම ලස්සනයි මෙවැනි දේ සමාජයට පෙන්වන ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි සැමටම!!!!!!!!
හරිම සතුටුයි මේවාගේ දෙයක් දකින්න ලැබීම ඔබ සැමට තෙරුවන් සරණයි
නියමයි අනුරාධ මහත්තයා ඔයට පින් ❤❤❤😊
පව් අනේ මොනවා වුනත් විනෝදෙන් ඉන්නවා තෙරුවන් සරණයි ඔබලාට. අනුරාධදේවා ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️
ලස්සනයි තෙරුවන් සරනයි
අනුරාධ මහතා ට ගොඩාක් පින් දෙනවා අවුරුදු ගණනක් රබන් පදයක් අද අහන්න ලැබුණේ.පිටරට සිට උඩින් වර petthappu කියන හොඳයි නැවත වාරයක් කරන්නට
හරිම ලස්සනයි වැඩසටහන ❤
අනේ ආසයි මෙහෙම සුන්දර මිනිසුන් ගෙ වගතුග දැනගන්න❤
අනේ හරිම ලස්සනයි කට්ටියම හරිම විනෝදයෙන් ඉදන්නවා හරිම සතුටුයි දකින්නලැබිමත් ස්තූතියි අනුරාධ ස්තුතියි
හරිම ලස්සනයි ❤
හරිම අගෙයි .දිඝාසිරි වේවා සියලු දෙනාටම .👍👍👍👍🇱🇰🇱🇰😍😍😍
අනේ හරිම ලස්සනයි ඔයාලට තෙරැවන් සරණයි.ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා 💐💐💐👑️👑️👑️
බලු යාලුවත් බලනවා මේ මොකද කියලා හරිම අගෙයි අනුරාධ සර් අපි හරියට සතුටු වුණා
හරිම සුන්දර ගමක් ..අනික සුන්දර මිනිස්සු ...සිංහරාජ ගිය දවසක යන්න ....kiyannako පාර ..e සැමට සියලු යහපත වෙවා ...අදත් මරු .කියන කතා නිසා 😂😂😂😂 ඉල redenawa....🙏🌹
මගේ අම්මටත් මාරම විදිහට පද ගහන්න හැම උත්සවයකටම එක්කගෙන යනවා මේ අක්කව දැක්කම මට මගේ අම්මා මතක් උනා මෙයාගේ හැඩ හුරුවම තමයි තියෙන්නේ ඔය වගේ අත්වාරු හොඳට ගහනවාදැන් ඉන්න ළමයින්ට රබං ගහන්න බෑ තෙරුවන් සරණයි
සහෝදරයා, මේවා ඉදිරියට ගෙනයන්න, රක්ෂිත කරන්න.
නියමයිනේ 👍👍👍
අනේ සෝයි කියන්නේ මොකක්ද කියල හිතා ගන්න බෑ හරිම ලස්සනයි හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා තුන්දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝයු ලැබේවා
හරිම ලස්සනයි අනුරාධ මහත්මයා ❤ ❤❤❤❤
බුදුසරණයි අනේ හරි සෝක් නියම වැඩ සටහන 👍
දේවා ඔයා මාර වරඩසටහන් කරන්නෙ බලන්න ඒ අපේ රටේ තවත් ජන කොටසක් මොන දේ උනත් සතුටෙන් සමගියෙන් ඉන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හරිම"ලස්සනයි" ඇත්තටම!ඒ එකමුතුව" රoඟනය"හරිම"ලස්සනයි"
නියමයි ❤ ආදරෙයි ❤
නිදුක් නීරෝගී වේවා 🙏💐🙏
සතුටම රජවේවා🥳💐🥳
වාසනාවන් 🙏❤⭐❤🙏
තෙරුවන් සරණයි 🙏💐🙏
අනෙ ලස්සන යි මං බැලුවෙ බව්ව එයත් එ්ව බලං ඉන්න ව ❤❤❤
නියමයි දෙවි පිහිටයි
බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
අනේ හරිම ලස්සනයි. තෙරුවන් සරනයි සතුටින් ඉන්න
Lovely dance! Sweet ladies! Enjoyed watching ❤
නියමයිනේ .කාලෙකින් අතීත සතුටක් ලැබුවා. තෙරුවන් සරණයි මේ ඔක්කොම කට්ටිය ට
❤❤❤❤❤❤
නියමයි ❤️👍🙏
හරි සන්තෝසයි තාත්තත් හරි ශෝක්
ජිවිතය ගෙවියන අවසාන කාලය සතුටින් ඉන්න ඕන අපිත් එහෙමතමයි රබන් ගහනව නටනව ගීත ගායනා කරනව ජීවිතය තියන එකම සතුටඑච්චරයි තෙරැවන් සරනයි❤❤❤
නැව ගිලුනත් බෑන් චූන්❤අනේ හරි අාදරෙයි ඔයාලට.සතුටින් ඉන්න තෙරුවන්සරනයි අමිමේ තාත්තේ.❤❤❤❤❤
අනේ වසානවක් ඡේසු පිහීටයි තුන්දෙනාටම ❤❤❤❤
මාරැ ආනේ🧡🧡❤️
Ane godak lassanai
Budusaranai 3denatama❤❤❤🙏🏻
අනෙ අම්මෙ දිර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා
හරිම සතුටුයි . ඔයාලට බුදු සරණයි 🙏🙏🙏 තව තවත් හැකියාවන් වර්ධනය වේවා 💗💗💗💗
Godak pin,balanna satuta samagiya ,dakshakama idiripathveemama watinawa rabanpada ahanna labuna satutak, oyalata budusaranai
ඇත්තටම ලස්සනයි බුදු සරණයි දෙන්නාටම
අම්මෝ ලස්සන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ පව් ❤❤❤💞💞මහත්තයෝ ඔයාට ගොඩක් පිං මෙ දේවල් මෙහෙම දැම්ම ට 💞💞💞බුදුසරණයි ජේසු පිහිටයි 🙏
❤❤❤❤❤ගමට ආදරෙයි 🎉🎉🎉
Puduma sathutak kiyanne wachana na puduma sathutakin innhe eyala aththatama godak adarei sathutui niduk nirogi suwaya labewa budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඒ රබන් ගහපූ අමිමා ලස්සනට ඇග තියන් ඉන්නවා. වයසකවුනත්❤❤❤❤
හරිම සතුටුයි.තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
ලස්සනයි .හොදයි . දෙදෙනාටම .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අැස්වහ කටවහක් නමි නැහැ අමිමෙි ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා මටත් හිතෙනවාඔය අපේ ගමට අවුරැදු කලෙට ගේන්නා ගන්න ❤❤😊😊😊
Mona වුණත් සතුටින් ඉන්නවා බුදු saranaii ❤❤
අනේ ගම්බද සිරියාව අහිංසක මිනිස්සුඑ් තාත්තා දැක්කම අපේ තාත්තා මතක් උනා නිදුක් නිරෝගි වේවා මේ සතුට හැමදාම ලැබේවා❤
පවි අනේ.ඔයාලට ගොඩක් පිං.ඒ අය සතුටු කරාට.good
Hrima vinodai harima lassanai.e dennath harima vinodayen davasa gatha karana dennek.
Evagema e ththage thiyena honda kama nisa thamai e ayata ehema vinodayen inna puluvan vela thiyenne.
E seema denatama thurunuvan saranai.❤❤❤
ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි
ආනේ හරිම ලස්සනට නැටුවා දෙන්නා❤❤❤❤
සුපිරිම වැඩසටහන ❤🎉
God bless you brother
Very beautiful and nice thank you so much jesus loves all of you