රට රකින්න යනකොට මම සම්පූර්ණ මනුෂ්‍යයෙක් || Reporter Dambulla || Kumara Ihalagedara

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 132

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 4 часа назад +26

    අපි අද බය නැතුව ගමනක් බිමනක් යන්නෙ මෙයාලගෙ ජීවිත කැප කළ නිසා.එයාලට පහසුකම් දෙන්න.

  • @donadayani6321
    @donadayani6321 3 часа назад +16

    මේ අභීත පුද්ගලයාට සාධාරණයක් ඉෂ්ට වේවා
    🙏🏻🙏🏻🙏🏻

  • @lalithakumari4132
    @lalithakumari4132 3 часа назад +15

    අනුර මහත්තයාගේ අවධානයට මෙය යොමු වේවා !!! ජනතාවගේ දුක දන්නා ජනාධිපති තුමා මොහුට උදව් කරන්න...

  • @AaAa-jm4jo
    @AaAa-jm4jo Час назад +3

    ජනාධිපති තුමනි අපිට බයක් නැතුව ජීවත් වෙන්න රටක් හදපු මේ විරුවා ඇතුළු සියලු ආබාධිත රණවිරුවන්ට සාදාරනයක් කරන්න 🙏🙏🙏

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 3 часа назад +27

    ජනාධිපති තුමනි මේ අය ගේ ප්‍රශ්න ය ඔබ තුමා ගේ නෙත ගැ ටේ වා

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 3 часа назад +10

    කොච්චරනම් මිනිස්සු ඉන්නවද අපි දන්න පෙන්ෂන් එකක් එක්ක සම්පූර්ණ පඩියකුත් සමඟ අාබාධිත වැටුපක් සමඟ මාසෙට රු; ලකෂයකට වැඩි පඩි ගන්න අය. එහෙම රටක මේ තරම් අාබාධිත අසරණ රණවිරුවෙකුට මෙහෙම වෙන එක හරිම අසාධාරණයි. අපේ ජනාධිපතිතුමාට මෙය දැන ගන්න ලැබී ඔබට යහපතක්ම වේවා 🙏ස්තූතියි ඔබතුමාටත් පිං මේ දේවල් රටට දැන ගන්න දැකගන්න සලසනවාට

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 4 часа назад +22

    රිපෝටර් දබුල්ල මගින් මේඅයට හොදදෙයක් කරාවි ❤❤❤❤❤

  • @danugunarathna4359
    @danugunarathna4359 2 часа назад +3

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් මේ සහෝදරයාට සාදාරනයක් ලැබේවා.

  • @SugathKarunarathna-f2p
    @SugathKarunarathna-f2p 4 часа назад +22

    අහිංසක සෙබළ සොයුරෙක් පුලුවක් හැම පිං ඇති උණුවන හදවත් අය උදවි කරන්න ගොඩක් පිං බුදුසරණයි ❤❤❤

    • @siriyawathipg5827
      @siriyawathipg5827 3 часа назад +2

      හැමෝගෙන්ම, උදව් උපකාර ලැබේවා..රටවෙනුවෙන් කැපවෙන ඔබතුමාට තෙරුවන් සරණයි...

    • @fatimarafiq4963
      @fatimarafiq4963 Час назад

      Aneka anduwa monada kare hora kewa

    • @fatimarafiq4963
      @fatimarafiq4963 Час назад

      nura janadipatitumani me asarana minisunta phita wewa

  • @TharinduPrabath-n7s
    @TharinduPrabath-n7s 4 часа назад +19

    කන්න නැතත් හුස්ම ගන්න රටක් ඉතුරැ වුනේ රණ විරැවන් නිසයි.පාලකයිනි පුටු රත් කිරීම ගැන සතුටුයී.තව මෙවැනි අසරණ වුන විරැවන් ඇති.දැන්වත් සොයා බැලුවොත් නරකද??????????😢😢😢😢😢

  • @REerandiMadusha
    @REerandiMadusha 3 часа назад +14

    ඇයි එහෙම කරේ දෙයියනේ. මොනවරදක් උනාත් එ මනුස්සයා අසම්පුර්ණ උනේ අපි නිසා 😢

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 4 часа назад +26

    පුදුම අසරණ මනුස්සයෙක් ඔබ තුමාගේ පැමිණීම එයාට රටක් වටිනවා pau❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 Час назад +1

    Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් හැමෝගෙම උදව් ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @IranganiUwagedona
    @IranganiUwagedona Час назад +2

    අනුරසහෝදරයාව ඔබ මුන ගැසෙන්න ඔබට උදවු කරාවි අනිවාර්යයෙන්

  • @liyanagerandiishara9157
    @liyanagerandiishara9157 Час назад +2

    ඉක්මනින් උදව් උපකාර ලැබේවා 🙏🙏

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 4 часа назад +16

    අද අපි හොඳට ඉන්නවනම් මෙයාලා නිසා තමයි අපි හොඳට ඉන්නේ හරිම දුකයි අනේ අපේ රටේ ඉන්න කට්ටිය මෙයාට අපි උදව් කරමු පව් ජනාධිපතිතුමනි මොහුට සාධාරණ ඉෂ්ට කරන්න.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 часа назад +25

    දෙවියනේ අපි වෙනුවෙන් රට රැකපු අය මෙහෙම වෙන්න බැහැ දෙවියනේ තෙරුවන් සරණයි අපේ කුමාර මහත්තයෝ ඔයා අපේ රටේ වාසනාවට පහළ උන කෙනෙක්,❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 3 часа назад +7

    තෙරැවන් සරණයි සොදරයා ඉක්මනින් සහනයක් හිමිවේවා

  • @ÀdAdd-b3m
    @ÀdAdd-b3m 3 часа назад +5

    දෙයියනේ අපි වෙනුවෙන් රට rakapu wiruwanta මෙහෙම උනේ ayi පව් දෙයියනේ මට හිතෙනව රිපෝට් dabullata මේ අහිංසකයන්ට සාධාරණයක් karayi කියලා ගොඩක් පින්

  • @HewapathiranageMahesh
    @HewapathiranageMahesh 3 часа назад +8

    අද වෙනකොට මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්නවා...හැබැයි අද වෙනකොටත් අපි ශ්‍රී ලාංකිකයෝ විඳීහට නිදහසේ ජීවත් වෙන්නේ එදා යුද්දෙන් ජීවිත කැප කරපු මේ වගේ රණවිරුවන් නිසා....උදවු කරන්න පුළුවන් කෙනෙකු ඉන්නවා නම් මේ රටක් වටින රණවිරුවාට උදවු කරන්න කියලා ඉල්ලා සිටිනවා...😢😢

  • @bosalem3727
    @bosalem3727 Час назад +1

    කාට මොනව කියන්නද මට තේරෙන්නෙ නෑ.ඒවට හිටපු බලු නිලදාරි වග කියයුතුයි ඔබට ස්වබාව දර්මය හොඳින් උදව් කරාවී බුදුසරණයි මල්ලි

  • @dushansapumal4408
    @dushansapumal4408 Час назад +3

    අපි උදවු කරමු..අපිට පුලුවන් විදියට ..

  • @REerandiMadusha
    @REerandiMadusha 3 часа назад +13

    කෝ මේ රටේ දෙශපාලකයෝ කාලකණ්නී උන් සැප විදිනවා මොහු දුක්විදිනවා

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m 3 часа назад +6

    පුලුවන් හැමෝම උදවු කරමු බුදු සරනයි

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v Час назад +1

    ඇත්තටම අපි දන් නමා නමස්කාර කරන්න ඕනි රත්තරන් මල්ලි ඔය බයවෙන්ඩ එපා කුමාර මහතා ආවා කියන්නෙ ඔයාලාට පිහිට වෙනවා එය සත්තයි බුදු සරණයි ❤❤❤❤

  • @sandayageethani2372
    @sandayageethani2372 3 часа назад +7

    ඔබට වෙලා ඇති අසාධාරණය වර්තමාන ජනාධිපති තුමාට කිවිවොත් සාධාරණයක් ඉටු වෙයි.කොහොම උනත් Reporter දඹුල්ල ආවා කියන්නෙ දෙවි කෙනෙක් වැඩියා හා සමානයි .

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 2 часа назад +4

    රිපෝට දබුල්ල කුමාර මල්ලි අවා කියන්නේ. ඔයාලගේ හොදටමයි. අනිවාර්යෙන් ඔයාලට උදව්වක් ලැබෙයි. 👍🙏🙏.

  • @renukaattanayake6440
    @renukaattanayake6440 3 часа назад +8

    පව් සාධාරණයක් කල යුතුමයි

  • @chandanakumar4603
    @chandanakumar4603 2 часа назад +2

    කුමාර මහත්මය ඕන් හදමු ගේ.කස්ටිය එකතු වෙමු.

  • @SamarathungaRajapaksha-x8u
    @SamarathungaRajapaksha-x8u 3 часа назад +9

    මල්ලි මමත් ඔබවගේ අබධිතයෙක් ඔබ රැකියාවෙන් අයින්කෙර දා ඉදලා අවස්‍ය් මුදල් ඉල්ලන්න අති ගරු ජනධිපති තුමන් හමුවෙන්න යන්න සියල්ලම අග ඉදලා මුලදක්ව කියලා ඔබ ජැය ගන්න ඔබට සතස්‍ය් ලැබෙවා

  • @SamSung-r4l
    @SamSung-r4l Час назад +1

    ජනාධිපති තිබේ තුමටකියනකෙමෙකබලලාපිහිටවෙන්න❤

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 2 часа назад +1

    මල්ලි ඔයා බයවෙන්න එපා, ඔයාට උදව් කරන්න ගොඩක් පින් ඇත්තෝ ඉන්නවා, රමණි වීරරත්න, ශාමලී මහත්මිය, චින්තක මහත්මයා, මණතුංග මහතා තව ගොඩක් කට්ටිය ඉන්නවා ඔයාට පිහිටවෙයි බුදුසරණයි 🙏🙏

  • @DammikaBalasuriya-cl1ih
    @DammikaBalasuriya-cl1ih 4 часа назад +6

    ❤❤අනේ ජනාධීපති තුමනි ඉක්මන් කරලා පිහිට වෙන්න පවු අසරනයි ඇයි මේ

  • @amkchandrika987
    @amkchandrika987 3 часа назад +7

    ජනාදිපති තුමාගේ ඇස ගැටේවා😢😢😢😢😢

  • @chandradk8578
    @chandradk8578 8 минут назад

    ඉක්මනින්ම උදවි උපකාර ලැබෙවා බුදුසරණයි

  • @dantidanti1017
    @dantidanti1017 27 минут назад +1

    ඹුදු සරනයි

  • @REerandiMadusha
    @REerandiMadusha 3 часа назад +9

    සාධරණයක් වෙන්න ඔනේ. ආධාර ඉල්ලන්න ඔන කෙනෙක් නෙවෙයි ඔයා රජෙක් වගේ උන්න ඔන කෙනෙක්

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 4 часа назад +13

    ව් මේ මිනිසුන්ට පින්දුවෙන්න නේද අපි අදරටේ බයනැතුව ජිවත්වෙන්නේ උදව්වක්කරන්න පුලුවන්නම් මේඅයට ගෙයක් හදලදෙන්න පින්අයිතිවෙයි

  • @manojkumara4232
    @manojkumara4232 9 минут назад

    අපි උදවු කරමු මේ රනව්‍ රු පවුලට 🙏🙏🙏

  • @chandanakumar4603
    @chandanakumar4603 2 часа назад +1

    ජනාදිපති තුමනී ආන්ඩුවේ වගකීමක් ඕන්

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 часа назад +1

    හැකි ekmanata oyata උදව් උපකාර ලැබේවා 😢😢😢😢 අනේ eduna පුතා daiyanee paw Rata Rajek කුමට da

  • @sriyanipunchi1069
    @sriyanipunchi1069 12 минут назад

    අනිවාරයෙන්ම ❤ලැබුනා

  • @kumuduperera8351
    @kumuduperera8351 4 часа назад +5

    අනේ අපේ ජිවිත සුරක්ෂිත කරන්න ගිහිං වෙච්චි දේ.පවු.

  • @ChathuraJayathissa-u3n
    @ChathuraJayathissa-u3n 4 часа назад +4

    යාලුවා ඔයා යන්න මානව හිමිකම් එකට ඔයාට ඔය පුුරස්නෙට විසදුමක් හම්බ වෙයි

  • @kwkw7563
    @kwkw7563 2 часа назад +1

    පව් මේ යා කියන්නේ අැත්ත වෙන්න අැ අනේ පිං අැත්තො මේ පව්ලට පිහිහිට වෙත්තවා දෙවිපිහිටයි

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 3 часа назад +3

    මේවා දකිනකොට ඇත්තටම මොකක්ද හිතන්නේ හමුදා නිලධාරීන් ගැන

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 2 часа назад +2

    හිරු දෙරණ ඒ චැනල් වලට මේ වගේ අසරනයො පේන්නෙ නෑ 😮😮😮

  • @SamSung-r4l
    @SamSung-r4l Час назад +2

    අනෙමෙහෙමරටකදඅපිඡිවන්නේරෙටවිරැඅයියාකෙනෙක්පවු ❤😂

  • @shndrhal7402
    @shndrhal7402 2 часа назад +2

    යුද්ධය ඉවර කරපු මේ අසරණ මනුස්සයන්ට සහනයක් නැද්දමොනතරම් පවුදඅවුරුදු කීයක්ද කිසිකෙනෙකුගෙ ඇහැ ගැටුණේ නැද්ද අනේ දෙයියනේ

  • @bosalem3727
    @bosalem3727 2 часа назад +1

    අනේ සෙබලා නුබට සාධාරණය ඉටුවේවා

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 минуты назад

    Siyalu pahsukam Danny janathipathithumani🙏🙏🙏🇱🇰

  • @GsggsgHd
    @GsggsgHd 2 часа назад

    Ane danapathi hemogenma udaw lebewa budusaranai🙏🙏🙏

  • @shamaliherath6742
    @shamaliherath6742 36 минут назад +1

    අනේ ai මෙහෙම අසාදාරණ විදිහට යුද හමුදාවෙන් ain කරේ .. පුළුවන් කෙනෙක් පිහිට වෙන්න

  • @sohandananjaya-k5x
    @sohandananjaya-k5x 2 часа назад +1

    මවත් ඔය වගේ තමා මෙඩිකල් බෝඩ් එකෙන් අයින් කරේ 2011

  • @AjithWanniarachchi-v3t
    @AjithWanniarachchi-v3t Час назад +1

    ඔය වෙගෙ කාලකණ්නි නිලධාරීන් ඉන්නවා Army Eakee මමත් Army Eakee Hitiya kalakanni නිලධාරින් නිසා එපාම උනා ඔය වෙගේ කාලකණ්නි නිලධාරීන්ට හෙන ගහනවා

  • @kumriekumrie8928
    @kumriekumrie8928 24 минуты назад +1

    ගරැ ජනාධිපති තුමනි අත පය හතර තියේනඵවුන්ට අත් වැසුම දේනවා රා අරක්කු බොන්න මේහේම අය බලලා දේන්න පින් සිද්ද වෙනවා උව පරන ගමේ පවුලේ හතර දෙනෙක් ද ඉන්නේ ඵ හතර දේනාටම අත් වැසුම මේ වගේ අසරණ මිනිස්සු බලලා දේන්න

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 часа назад +1

    Oya adanna epa apitath adenawa oyata kiri uthuranawa wage hariyanna one kumara malli awa kiyanne deviyek wage oyata pihita wenawa eka shuwar ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanasampath109
    @darshanasampath109 2 часа назад +3

    ගෙත් ඉක්මනටහදලා දෙන්න

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o 3 часа назад +2

    ඇයි අනෙ ඒහෙම කරන්නෙ අපෙ රණ විරැවන්ට 😢

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj 7 минут назад

    ඇයි මෙහෙම මෙයාට කරලා තියෙන්නේ මන් දන්න අය ඉන්නවා අපේ ගමේ ආබාධිත කියලා හැබැයි හොදට අත පය තියෙන රජයෙන් පඩි ගෙවන😢😢😢😢

  • @ChannaSudath
    @ChannaSudath 4 часа назад

    Ranaviruwekge kadulu😢API oyalata nayagathi sir🙏

  • @manishadeu6412
    @manishadeu6412 2 часа назад +1

    Oyala baya wenna epa ripota d kumara malli awa kiyanne bs

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 8 минут назад

    ජනදිපති තුමනි මෙයාට සාදරනයක් කරන්න මෙ විඩියෝ එක ජනදිපති තුමාට දකින්න සලස්සන්න

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 часа назад

    Masekata mudalak laba denna janapathi thumani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 2 часа назад

    kaala kanni prabu waru rata kaala ahinsaka sebalunta duka kumara mathageth udaw karana ayatath pin

  • @SagarikaKumara
    @SagarikaKumara 2 часа назад

    Virodara ranaviruwekta udau katana uda tumata godak pin

  • @YapaSa-y6b
    @YapaSa-y6b 4 часа назад

    Obatumage paminima watinawa godak asaranai sadaranayak labawa

  • @kanti7069
    @kanti7069 3 часа назад +1

    Ane ethen mehchara kepakerem karala th ai mehema duk vedenne me asarana yata sadaranayak etu wenna one puthe oya denwath uthsaha karanna prathepalayak lebei😢kumara sir obathumata bohoma pen dergau lebewa

  • @VathsalaRajaoaksha
    @VathsalaRajaoaksha Час назад

    ape kadulu pihidapu me abinsaka minisata adanna denna epa ❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 4 часа назад +7

    පව් දෙවියනෙ රට විරුවෙක් නෙද මේ

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 3 часа назад

    Ane kumara malli me ape rana viruwo meyalata thamai pihita wenna one pawu ane 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @somasirlanka1557
    @somasirlanka1557 3 часа назад

    ❤❤❤mamath.udawe.karanawa

  • @KusmaJyawrbna
    @KusmaJyawrbna 2 часа назад +1

    🙏🙏🙏

  • @anuruddhalakshan-bh3wz
    @anuruddhalakshan-bh3wz 3 часа назад +1

    ❤❤❤

  • @chandani9203
    @chandani9203 4 часа назад +1

    Adin passe. Oyata. Sadaranayak Wei. Malli. Mata denna Neha aeth. Pulwan. Aya. Godak. Innawa. Aeyala. Udaw karai. Aniwaryenma. Theruwan saranai

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 минут назад

    Samantha pahsukamakma Danny🙏🙏🙏

  • @NilukaHerath-e6r
    @NilukaHerath-e6r 4 часа назад +1

    Paw ane 😢😢😢😢😢

  • @samudrasemini5653
    @samudrasemini5653 Час назад

    Dawiyo wadiya baya wanna apa aiya

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 3 часа назад +1

    ආබාධිත අයට පඩිය දෙනවා නේද

  • @ShamaliPriyanka-u7s
    @ShamaliPriyanka-u7s Час назад

    Ai me wage asadarankan karanne visesha salkili labenna oni hamuda niladarinta

  • @YapaSa-y6b
    @YapaSa-y6b 4 часа назад +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @MendesMends
    @MendesMends 3 часа назад +1

    Paw ahinsaka pawlak ..udaw karamu

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 2 часа назад

    rata wiruwokiyala rata inna ayage posath lamaita poth ganna 10000k denwa rajayen.eth me thamai niyama rata wiruwo...ai mewa nethiyta penen naththe.paw meyala nisai api nidahase husmakwath gnne...janadipathi thumani me mahathata sadaranayak itu karanna...plzzzz...

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 3 часа назад

    Aie deviyane me ranviruwata abatidemanwa dene natt api wenuwan jivitta aeta mash danduna😢 me ranvruwa diha balne nate rate ciyaluma wagkiwa yutua aytana me ranviruwa desabalna meyala nisai ad api hamoma satutin enane garua jandipati tmani obage awdanya yomuwewa 🙏🙏🙏

  • @niroshakumari9936
    @niroshakumari9936 Час назад

    Paw. Any

  • @sajeewaniprasadi8150
    @sajeewaniprasadi8150 3 часа назад

    Apiwaath ape ratath araksa karapu me ranaviru sohouranta ai me baladarin adanna denne ape rata nagittawala ada me kollo asarana wela pau deweiyane ane kauru Hari pihitak wenna gewath hadaganna

  • @Kawishkadilshan2009
    @Kawishkadilshan2009 4 часа назад +1

    😢😢😢😢😢💔

  • @DilanSampath-rc9ei
    @DilanSampath-rc9ei 4 часа назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 часа назад +1

    Oyata wagema tamai mage akkage daruwo dennata karet a dennama uddeta gihin abadeta una niwadu pita edde maruna ekama rajayakinwat tama kisima sadaranayak une ne a dennatat

  • @REerandiMadusha
    @REerandiMadusha 4 часа назад

    Anee daiyne. 😢

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 2 часа назад

    😮

  • @chithrakanthi703
    @chithrakanthi703 4 часа назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 часа назад +1

    Dan enna janadepati danuwat karanna oba rata wenuwen le ata mas dan depu kenek ai mehema karanne

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 Час назад

    ♥️♥️♥️♥️♥️♥️♥️😭😭😭😭😭😭

  • @samudrasemini5653
    @samudrasemini5653 2 часа назад

    Da

  • @SamarakoonSamarakoon-ki9cb
    @SamarakoonSamarakoon-ki9cb 4 часа назад

    Mahaththaya.mewa.rajaya.damuwath.keranna

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 3 часа назад

    Ane oya cutie duwata ieskole yanna rajayan rupeyal 6000 dha illum karanne keyanna kumara mahttayo poddak danuwath karanne oya ammawa

  • @dadkumara
    @dadkumara 3 часа назад

    yaluvane meka puluvn tHram shear karala viral karamu apitata udu karanna salli nathath kuru Hari dakivi

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l 3 часа назад

    Paw deviyane ape jivita bera ganna gihin hamadema nati karan duk vidinawa

  • @anuruddhalakshan-bh3wz
    @anuruddhalakshan-bh3wz 2 часа назад

    ❤😢😢😢😢😢😢😢😢😢😢