United States deserve Panama Canal more than anything because they invest a lot of money to build it after French failed. They spend $375 million, which is very big money that time, and use modern engineering to solve big problems like diseases and building challenges. This made Panama Canal very important for world trade, and Jimmy Carter gave it back for free.
If Canada were a state of the United States, the power, economy, resources, and size of the United States would increase greatly, and it would be a curse to the world.
Can I ask a question, no doubt you have an extensive knowledge. Can you name 5 projects that you have used those extensive knowledge of yours? I understand you have knowledge and that's the reason I'm watching this. But, with that said, you don't have any legitimate reason to mock the current government, because you didn't do shit when you had the power. So cut the irony and speak only the facts. Many of us understand irony, I don't want you showing what's what. Always remember, you didn't do shit when you are in the power, and now you can't talk shit about the current government! Thank you
Patali made the CEB profitable without increasing electricity bills at very firat time history in CEB by 2011. He also introduced rooftop solar in 2013 with net metering and launched many innovative projects. During his time at the Megapolis Ministry, he completed numerous initiatives, showcasing his creativity. However, Mahinda often blocked him, fearing that Patali might rise to political leadership. Unfortunately, Patali's marketing efforts have been quite weak.
That's how you are, you hypocrites. (කුහක වෙන්න එපා) Mr. Champika Ranawaka is a talented leader who built every ministry given to him. Recently, the most optimal project in Sri Lanka, even the 🚄 light rail project, was brought to this country by him. If you say something you did by taking power, it's just a false boast
මේ ජාතියේ හොඳම podcast එක. දැනුම් සාගරයක්. හැබැයි පාටලී හරි bias. 1. California කියන්නේ ඇමරිකාවේ තියෙන climate friendly නීති වැඩිම ප්‍රමාණයක් තියෙන ප්‍රාන්තය. ඒගොල්ලෝ forest management කරන්නේ නෑ පරිසරයට අහිතකරයි කියලා. ඒ අනුව කැලේ මැරෙන ගස් ඉවත් කරන්නේ නෑ. නිතර ගිනි ගන්න ඉන්දන ඕනේ තරම් තියෙනවා කැලේ බිම. ජලාශ හදලා ජලය රඳවාගන්නේ නෑ වේලි බඳින එක මාළුන්ට අහිතකර කියලා. ගොඩක් වතුර නිකන් මුදට යනවා. ගොවින්ට වතුර දෙන්නේ නෑ. LA වාගේ නගර වලට ඇති තරම් ජලය නෑ ගිනි නිවන්න. Forest fire ඇති වෙන්නේ climate change හින්දා නොවේ. මේ කාලෙට හැමදාම එන Santa Anna wind හින්දා dry කාලෙට මේවා ඇති වෙනවා. අද වෙලා තියෙන්නේ forest bed එක පිරිලා තියෙන dry wood හින්දා ඉක්මනට ගිනි පැතිරෙනවා. නිවා ගන්න වතුර නෑ. *ක මහලා බඩ විරේක කලා වාගේ. 2. Fact check කරන එක bias කියලා පාටලිම කිව්වා. Bias වෙන්නේ එයාගේ fact check කරන කොට විතරද? Meta එක fact checking අයින් කලාට community notes එකතු කලා. එතකොට ඕනේ කෙනෙකුට ඕනේ post එකකට තමන්ගේ සත දෙක add කරන්න පුළුවන්. එක fact checking වලට වඩා ගොඩක් ප්‍රජා තන්ත්‍රවාදී ක්‍රමයක්. පාටලී මේවා කීවේ නෑ. 3. Whatever it is, this is the best and will never miss a single episode.❤
චම්පික රණවක මැතිතුමා සතු රාජතාන්ත්‍රික දැනුම විශිෂ්ටයි ♥️♥️♥️♥️
@@Coool-lj4wf pak@ ara hapichcha ekata Samaranayak koranda kiyapiya
Wow,,, what a knowledge.❤
පාඨලී ✌✌
Great knowledge......
කැනඩාව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍යයක් නම්, එක්සත් ජනපදයේ බලය, ආර්ථිකය, සම්පත් සහ ප්‍රමාණය විශාල ලෙස වැඩි වන අතර එය ලෝකයට ශාපයක් වනු ඇත.
As usual I respect your GLOBAL POLITICAL KNOWLEDGE Bro ❤️
Feel to love your political global knowledge BRO ❤
නියමයි අදත් Mr.Patali සතියට දෙකක්වත් දෙන්න
Thank you shair your knowledge and your opinions ... 🙏
කලින් ඇමරිකා ගැන පොඩ්කාස්ට් වල තිබ්බ තුවක්කු සංතිය හැදුන ප්‍රස්නෙ උත්තරේ හරියටම ආවේ අද. මේක බලන අය පරන පෝඩ්කාස්ට් ටික බලන්න. ඔක්කොම ලින්ක් වෙන්වා
කන හරහා මෝලයට දැනුම බේදන කතිකාවත ❤❤
😂😂😂😂
මගේ ජීවිතේ දකින ඉතාමත් වැදගත්, වටිනා වැඩසටහනක්. ගොඩක් ඉස්තුති. තව වැඩසටහන් අවශ්‍යය. ❤❤❤
SALUTATIONS ❤
An engineer from NPP Germany 💕
From
Best yT channel to get knowlage about world and politic. All the best. ඊළඟ ජනපති ඔබයි.. චම්පික රණවක මැතිතුමා
😂😂
ජනාධිපති ඕනි නෑ. එළඹෙන පළාත් පාලන මැතිවරණයකට එන්න කියපං.
මහින්දට පුක දීලා රට කාල අන්තිම මොහොතෙ එලියට පැනල දැන් ඌ හැසිරෙන්නෙ මහා දාර්ශනිකයෙක් වගේ 😅
@tharakadoo palayan kuhakaya. Tho amu gobbainee
@@tharakadoo 💯
@tharakadoo ඌ මෙතන වෙනම ගේමක් ගහනවා .ලෝක දේශපාලනය කතා කරන්න ඇවිල්ල හීන්නූලෙ එයාට ප්ලැට්ෆෝර්ම් එකක් ක්‍රියේට් කරගන්නේ
Nice explanation about the history of our country ❤
Best podcast❤❤
Thank you for sharing this information
Excellent
❤❤SUPERB AND WORTHWHILE PROGRAM, THANK YOU SO MUCH CHAMPIKA FOR YOUR EXPERTISE AND THANK YOU VERY MUCH RASIKA FOR YOUR EFFORTS.🤝
Great
බලය හා බලය පොත කාල්‍යක් හොයනවා ඔබතුමාගේ වෙබ්සයිට් එකෙත් නෑ. නැතත පබ්ලිකේෂන් එකක් කරන්න.
මෝඩකම් අඩු උනොත් චන්ද දායකයන්ගේ
.. පාටලී රටේ නායකයා වේවි...❤❤
paka thama ara hapichcha kollata kiyak hari denna kiyapiya
😂😂😂
ඕනෑම රටක තියෙන ප්‍රධාන බලවේග හතර නිවැරදිව දැනගන්න.
අංක 01.
රටක ප්‍රධාන බලවේගය
එම රටේ පොදු මහ ජනතාව වෙනව.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලවේගය මිලියන 22 ක ශ්‍රී ලාංකික පුරවැසියො වෙනව.
සදාතණික ධර්මයට අනුකූලව සෑම රටක්ම එරට ජනතාවට අයිති වෙනව.
------------
අංක 02.
රටක දෙවන බලවේගය එරට ආර්ථිකය අයිති ධනහිමියො වෙනව.
ශ්‍රී ලංකාවේ ධනහිමියො මිලියන තුනකට වැඩියෙන් ඉන්නව.
ඉඩම් ගෙවල් කුලියට බද්දට දීලා තියෙන අය,
ස්ථීර තැම්පතු වලට බැංකු වලින් පොලිය ලැබෙන අය සහ ව්‍යාපාරිකයො ධනහිමියො වෙනව.
ධනහිමියෙක් කියන්නේ අස්වාභාවික චරිතක් වෙනව ඒකට හේතුව ඔවුන් සදාතණික ධර්මයට අනුකූලව ධනයත් අරගෙන උපත ලබන්නේ නැත.
------------------------
අංක 03.
රටක තුන්වන බලවේගය එරට රජයේ සේවකයො වෙනව.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවක සේවිකාවන් මිලියනයකට වඩා ඉන්නව.
--------------
අංක 04.
රටක හතරවන බලවේගය
එරට නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ විධායක පරිපාලන බලය හොදින් හෝ නරකින් තාවකාලිකව අයිති කරගෙන සිටින
දේශපාලන පක්ෂ හෝ පවුල් රංචුවක් වෙනව.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු පිරිස් බලය ජනගහනයට අනුව ලක්ෂයට වඩා අඩු වෙනව.
පපඩම වගේ පිම්බිලා තිබුනට සදාතණික ධර්මයට අනුකූලව, දේශපාලන පක්ෂ සහ පවුල් වලට සොභාවිකව මහා බලයක් සදාතනිකව නැත.
එයාලගෙ ජොබ් එක වෙන්නෙ
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රජය නැමැති උත්තරීතර ආයතනය උපයෝගි කරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව එරට ජනතාවගෙ ජීවත සහ දේපළ ආරක්ෂා කිරීම සහ
සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින් කරමින් ජනතාවට රක්ෂාව ලබා දීම බව හොඳට මතක තියාගන්න.
දේශපාලකයා කියන්නේ අස්වාභාවික චරිතයක් වෙනව.
ඒකට හේතුව
දරුවන් බිහිකිරීම සහ පාලනය කිරීම සම්පූර්ණයෙන්ම කාන්තා පක්ෂය සතු වෙනව.
දගලන අයට සහ වැරදි කරන අයට
මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව,
මෙලොවත් පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක පරලොවත් විදවීමට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දඩුවම් කරන බව, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව
හොඳට මතක තියාගන්න.
මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාටවත් මිනීමරන්නට ලයිසන් ලබා දෙන්නේ නැත.
ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ පරමාධිපත්‍යට ( නිදහසේ ජීවත් වීමේ සොභාවික ආසාවට සහ කැමැත්තට )
මුල් තැන දෙමින් ගරු කරමින්
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න
බුදු සරණයි.
ජේසු පිහිටයි.
From NPP Germany 💕💕💕
උර්සුලා ව මම දැක්කෙ නම් නෑ හුග කාලෙකින් මම හිතන්නේ වැඩ ඇත්ති මොකද උර්සුලා ට දරුවො හත් දෙනෙක් ඉන්නවනෙ 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැකි තරම් කොමෙන්ට්ස් කියවා බැලුවාම,සිංහල ලාංකිකයන් මොනතරම් අඳබාල මනසකින් යුතු පීඩිතයන් බවට පත්වෙලා තියෙනවා ද?...මේ මාතෲකාවට සූදානම් වෙලා,චතුර කථිකත්වය උපයෝගීතාවයෙන්, ලෝක දේශපාලන විග්‍රායක් දෙසනවා...ඒක අවිවාදයෙන්ම සත්‍යයක් ...ඇත්ත ...නමුත් අවු:25ක් පමණ රනිල් රාජපක්ෂ සජිත් දේශපාලන මඩගොහුරුවෙ අමාත්‍ය ධූර දරමින්, ඔය කථිකත්වය,ඔය දැනීම් සම්භාරය උපයෝගී කොටගෙන කල කර්තව්‍යය කුමක්ද ...රට බංකොලොත් වන විටත් අමාත්‍ය වරයෙක්..ඊලඟ ජනාධිපති කියලා කොමෙන්ට්ස් කරන විකෘතික බයියොත් ඉන්න රටක්...නේඒඑ
United States deserve Panama Canal more than anything because they invest a lot of money to build it after French failed. They spend $375 million, which is very big money that time, and use modern engineering to solve big problems like diseases and building challenges. This made Panama Canal very important for world trade, and Jimmy Carter gave it back for free.
ඇමෙරිකාවට අයිස්ලන්තය මිලදීගන්න පුළුවන් ඩොලර් අච්චු ගහල දෙන එක විතරයි තියෙන්නෙ......
අයිස්ලන්තය කියන්නේ ස්වාධීන රටක්
ඇමෙරිකාවේ එක පැත්තක් ගල් වෙලා අනෙක් පැත්ත ගිනි ගන්නවා.
If Canada were a state of the United States, the power, economy, resources, and size of the United States would increase greatly, and it would be a curse to the world.
කැලිෆෝනියාවට වෙච්ච දෙ ඩොනල්ඩ් ට්රම් ට සතුටක් ගෙන දෙවී මොකද කැලිෆෝනියා උන් ඩොනල්ඩ් ට්රම් ට කැමති නෑ තවද ඔය සමලිංගිකයො ඉන්නෙත් ඔය පැත්තේ, හොලිවුඩය දැං බලු වෙලා.
ane ban pataliyo pora talk denna pera taniyen parliment awith pennapan...............
ඕක තමයි උවිඳු කිවිවේ
❤
# ජස්ටින් ටෘඩෝගේ යීල්ලා අස්වීම
රේස්පේක්ට් ..
රසීක අයීයේ ඔයාට ගොඩක් ස්තූතියී දීයවන්නාවේ තීබ්බ ගලක් ගේනල්ලා එක පීහදාලා අඩෝ මේක මැකීකක් කීයලා පීහදාල හීට් කරලා වටීනා කම පේන්නනවට .
❤P c r = රේස්පේක්ට් ඔය දැනුම තේරේන සීංහලේන කීයලා දේනවට.
මීට අවුරුදු 24ක තරුනයේක්
Janapathi ,Agamathi umathu sihina dakina patali nathuwa mekata gennana kawruth nadda ?
Meka yatin thiyenne political project ekak nevai kiyanne kawda ?
මතක විදියට පැනමා පේපර්ස් වල ලංකාවේ දේශපාලකයින්ගේත් නම් තිබුණා.... 🤣
ගාමිණී ලොකුගේ මැතිතුමා කිව්වා දැන් ඉන්න බොලාගෙවත් එළි කරනවා කියලා 😜
Trumpuයි චාමර සම්පතුයි ඩෙහෙන්නම එක වගේ ලයින් එකක ඉන්න සීන් එකක් තියෙන්නෙ😂😂😂😂
බොලා වගේ ඉස්කෝලේ නොගිය අයට එහෙම තේරෙන්න පුළුවන් 😜
උබලා වගේ ගොන්නුන්ට එහෙම වෙන්ඩ ඇති😂
Ranawakage කයිවාරු විතරයි
බොරු 😂😂😂😂😂😂
@@nandithasiriwardena5732
PhD MBBS???
දැන් කවුද තෙල් වලින් හොරා කන්නෙ 😜
මේ කවුද ගෙන්නලා තියෙන්නෙ? වෙන එකෙක් හොයාගන්න බැරි වුනාද? 😂😂
Tikk ahala blpn asa hithei
අදද මේ වැඩසටහන් බලන්නේ😂
තොගේ මහ එකා ගෙනාවනන් හරි. වටිනා පුද්ගලයෙක් අදුන ගන්න බැරි කාලකණ්ණියා
සක්කිලි jeppek නේද උඹ
නෑවිල්ල ඉඳපංකෝ 😜
තමන්ගේ නායකයට නැති දැනුම වෙන කෙනෙක්ට තියෙනව දැක්කහම කුහක.....
Can I ask a question, no doubt you have an extensive knowledge. Can you name 5 projects that you have used those extensive knowledge of yours? I understand you have knowledge and that's the reason I'm watching this. But, with that said, you don't have any legitimate reason to mock the current government, because you didn't do shit when you had the power. So cut the irony and speak only the facts. Many of us understand irony, I don't want you showing what's what.
Always remember, you didn't do shit when you are in the power, and now you can't talk shit about the current government!
Thank you
Patali made the CEB profitable without increasing electricity bills at very firat time history in CEB by 2011. He also introduced rooftop solar in 2013 with net metering and launched many innovative projects. During his time at the Megapolis Ministry, he completed numerous initiatives, showcasing his creativity. However, Mahinda often blocked him, fearing that Patali might rise to political leadership. Unfortunately, Patali's marketing efforts have been quite weak.
That's how you are, you hypocrites. (කුහක වෙන්න එපා)
Mr. Champika Ranawaka is a talented leader who built every ministry given to him. Recently, the most optimal project in Sri Lanka, even the 🚄 light rail project, was brought to this country by him.
If you say something you did by taking power, it's just a false boast
Me yaka karapu deyak naha. Dan loku talk.
තමන්ගෙ නායකයාට නැති දැනුමක් වෙන කෙනෙක්ට තියෙනවා දැක්කහම කුහක කුණුහරප ........