දුමින්ද ගැන හදිසියේම විශේෂ තීරණයක් ගනී මෙන්න දැන් ලැබුණු පුවතක් බන්ධනාගාරයෙන් විශේෂ දැනුම්දීමක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @WikramapalaWiyanage-bz6yb
    @WikramapalaWiyanage-bz6yb 15 дней назад +91

    අතිශයින්ම සතුටුයි ජයවේවා ඔහොම යං

  • @sunildayananda5174
    @sunildayananda5174 15 дней назад +118

    දුමින්ද ට සපෝට් කරපු බන්ධනාගාර නිලධාරින් ටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි .

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 15 дней назад +77

    හොද වැඩේ කාලකන්නියට දැන් උණ හොද ඇති

  • @topsecret9364
    @topsecret9364 15 дней назад +138

    අනිවාර්යයෙන් රෝහලේ ඉන්න දීපු උන් ගැන පරීක්ෂණ තියන්න ඕනි..

    • @gayanNushanga
      @gayanNushanga 14 дней назад

      Aniwa

    • @nilushaperera310
      @nilushaperera310 14 дней назад

      @@topsecret9364 දැන් ඉතිං උදේ ඉදන් අර පත්තර කියන එකාගේ කටට නිවනක් නැතිවෙයි.. රේනෝගේ කුලිකාරයෝ

  • @nalakanalaka3650
    @nalakanalaka3650 15 дней назад +76

    එල්ලුම්ගස් ගිය අනිත් සිරකරුවන් විදියටම දාන්න ඕනි

  • @UserKGFJohnson
    @UserKGFJohnson 15 дней назад +79

    ව්ශේෂයෙන් බන්ධනාගාර මාධ්‍ය තොත්ත බාබා ගැනත් ,ඔය රෝහලේ වෛද්‍යවරුන් ගැනත් සොයා බලන්න . ඔවුන් මුදලට ව්කිණෙනවා .

    • @gunarathnagm5546
      @gunarathnagm5546 14 дней назад

      රාජපක්ෂ චෞර වලල්ල විසින් මුලු රාජ්‍ය තන්ත්‍රයම අල්ලසට,දූෂණයට ලක් කර ඇත.බන්ධනාගාරයද එම ගොදුරට ලක් වී ඇත.ක්ලීන් ශ්‍රී ලංකා යටතේ මෙම ආයතනය මුලුමනින්ම පිරිසිදු කලයුතුව ඇති ප්‍රමුඛතම ස්ථානයකි

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 15 дней назад +145

    මේකාට රෝහල නිර්දේශකළ වෛද්‍යවරයා සිරගත කළයුතුව ඇත.

    • @Lakeylove
      @Lakeylove 15 дней назад

      සල්ලිවලට පුකත් ඉබින උන් බන් ලංකාවෙ දොස්තරලා

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 15 дней назад +11

      100% agreed

    • @anushafernando6709
      @anushafernando6709 10 дней назад

      අනිවාර්යයෙන් 100%ounta udu kala ayawa sira gatha kala uthui 👍

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 6 дней назад

      නිසැකවම

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 дней назад +83

    නියමයි ජනාධිපතිතුමා. ❤❤ කැකුළු හාල් එපා. අපි සතුටින්. ❤❤🙏🙏

  • @PuujaSamanmali
    @PuujaSamanmali 15 дней назад +27

    ඔබතුමාට ස්තූතියි මේවා තොරතුරු රැගෙන එනවාට

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 15 дней назад +50

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාටත් ,මාලිමාව රජයක් පත්කිරීමට ජනතාව පාවිච්චි කල ඡන්දයට ඔබතුමා ඇතුලුව මාලිමා රජය යුතුකමක් ඉටු කලා කියලා දැනුනා....පුදුම සතුටක්

  • @anulaanula3887
    @anulaanula3887 15 дней назад +50

    තියන් හිටපු අයට පියවර ගන්න
    මාලිමාව ආණ්ඩුවට ජයෙන් ජයවේවා. ♥️

    • @sunasilan6260
      @sunasilan6260 15 дней назад +2

      වරදක්.කලානම්.නියම.දඩුවම.දය.යුතුමයි.ආයෙ.කෙනෙකු.වරදවල්.නොකරන්න.

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 15 дней назад +30

    ගත්ත හොදම තිරනයක්. නීතිය හැමදෙනාටම පොදු විය යුතුයි.

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 15 дней назад +81

    හෙමින් හැබැයි නියමෙට වැඩේ යනවා
    ඉවසන් ඉමු

    • @Tharu..690
      @Tharu..690 14 дней назад

      කන්න නැති වුනාට කමක් නෑ.වෛර කර කර හිටියම හරිද.

  • @animal.10-u5k
    @animal.10-u5k 15 дней назад +42

    ඒක හුදයි බරපතල වැඩ සහිත්ව හිරේට දාන්න

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 15 дней назад +28

    මුලු රටේම දරුවන්ට කුඩු පොවලා හොර ලෙඩ වාර්ථා දුන්න දොස්තරල ටික දාන්න හිරගෙදර ඉදලම ලෙඩුන්ට බෙහෙත් දෙන්න පඩි දෙන්න ඕන නැහා😂අපි දෙන උපදෙස් අරගෙන මේ රජය ඉදිරියට යන්න.❤❤❤🎉🎉🎉

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 15 дней назад +29

    නියම තීරණයක්❤

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 15 дней назад +28

    ඔය ටික කරගන්න රේනෝකාරයා සෑහෙන්න දැගලුවා ඔන්න අනුර සුමට ක්‍රමයෙන් hard ක්‍රමයට මාරුවුනා

  • @westenmatch1928
    @westenmatch1928 15 дней назад +41

    නියමයි සදා හිරේ තියන්න ඕන..පුලුවන්නං ඕකගෙ අය්යවත් දාන්න වටිනවා

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 15 дней назад +30

    නීතිය ක්‍රියාත්මකයි කෙදිරිගාන්න එපා.

  • @lalkumarasiri924
    @lalkumarasiri924 15 дней назад +34

    හොර දොස්තරයා ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුමයි

  • @srineethagamage6821
    @srineethagamage6821 15 дней назад +52

    අපරාධ කරුවන්ට බන්ධනාගාර රෝහල නිර්දේශ කරන වෛද්‍යවරන් පිලිබඳ ඉක්මනින් සොයා බැලිය යුතුයි මෙවැනි වෛද්‍යවරැන් සහ රාජ්‍ය නිලධාරීන් පිලිබඳ දැඩි තීන්දු ගත යුතුයි

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 15 дней назад +47

    හිරු චැනල් එක බොරු නිවුස් දෙන නිසා ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවා

  • @rockSLK
    @rockSLK 15 дней назад +20

    අසනීප හැදෙන හැමෝම රෝහල්න්ගත කරන්න ඕනේ නෑ
    අවශ්‍ය අය විතරයිනෙ ඇඩ්මිට් කරන්නෙ ඕනෙ
    ඒක දුමින්දටත් ආදාලයි අනෙක්න්සිරකරුවන්ටත් අදාලයි
    අනිවාර්‍යයෙන් මේහෙම මෙයාට ඉජ්නනිඩ දුන් අය ගැන හොයල එයාලටත් දඩුවම් කරන්න ඕනේ ආයේ ඔය විදිහට වෙන කෙනෙකුටවත් නොකරන්න

  • @Lakeylove
    @Lakeylove 15 дней назад +31

    හිරු දැගලුවොත් එල්ලුම් ගහත් ක්‍රියාත්මක වේවි.😂

  • @wtanura
    @wtanura 15 дней назад +20

    දුමින්දට රෝහල නිර්දේශ කරපු ජරා දොස්තරලා එළි කරන්න

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 15 дней назад +25

    මෙවන් අයට රෝග ඇති බවට මුදලට අසත්‍ය වෛද්‍ය වාර්ථාවන් ලබා දුන් සියලු වෛද්‍යවරයන්ගේ රාජකාරිය අත් හිටුවන්න ඕන.ඒකත් ක්ලීන් ශ්‍රී ලංකා වලම කොටසක්

  • @Chandraalnkara
    @Chandraalnkara 15 дней назад +14

    ස්තුතියි. ඹබ.දෙපලට.❤❤ස්තුතියි

  • @kaveenviduranga5039
    @kaveenviduranga5039 15 дней назад +22

    හිරු එක තව මඩ ව්‍යාපාරය වැඩි කරයි දැන් ආණ්ඩුවට විරුද්දව

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 15 дней назад +13

    නියමයි .නීතිය කාටත් පොදුවිය යුතුයි.👍👍👍👍

  • @k.dsriyani6154
    @k.dsriyani6154 15 дней назад +9

    අපි ඔහොම යමු.

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 15 дней назад +18

    Excellent decision ❤❤❤❤❤

  • @Malith-o7c
    @Malith-o7c 15 дней назад +25

    හිරු තව ටිකක් හාපන් ල, එතකොට වැඩේ හුගක් ලේසියි. යවමු දුමියව බුස්සටම 😂😂

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 15 дней назад +12

    මාලිමාවට ජයවේවා

  • @nadiya4792
    @nadiya4792 14 дней назад +2

    මේක නම් සුපිරිම නිවුස් ඒකක්... නීතිය තරාතිරම නොබලා හරියට ගෙනියනවනම් රජයට උම්මා... ❤❤❤

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 15 дней назад +18

    සල්ලි තියන එකාට බන්ධනාගාරය සුරපුරයක් ඕවා මාධ්‍ය සංදර්ශන

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 15 дней назад +25

    AKD ❤❤ Npp ❤❤

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 15 дней назад +12

    Niyami niyami niyami ජයවේවා

  • @Char-p3u
    @Char-p3u 15 дней назад +9

    බරපතල වැඩ සහිත හිරයේ තිබිය යුතුයි

  • @Samangamini-w5i
    @Samangamini-w5i 15 дней назад +5

    නියමයි

  • @lakmalifernando1259
    @lakmalifernando1259 15 дней назад +11

    Super

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 15 дней назад +13

    ඕකට වැඩියෙන්ම දුක් වෙන්නේ හිරුනිකර්

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 14 дней назад +2

    නියමයි , මුංට උපරීම දඩුවමි දෙන්න ඔනේ .

  • @mahindapsm
    @mahindapsm 15 дней назад +14

    Malimawata jayawewa ❤❤❤❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 15 дней назад +5

    දුමින්ද කවුද අපිට වැදගත් නෑ. හැබැයි හිරගෙදර හැමෝටම එකනීතියක් වෙන්න ඕන.

  • @priyanthajayakody2647
    @priyanthajayakody2647 15 дней назад +12

    Jayawewa. Take actions against Prison officials who provided facilities to Duminda

  • @Chandraalnkara
    @Chandraalnkara 15 дней назад +14

    හොද.වැඩෙී.ගූ.හිරැ ට.

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 15 дней назад +5

    නීතිය කාටත් පොදු විය යුතුමයි.

  • @forwardlog
    @forwardlog 15 дней назад +11

    Very good 👍 🎉

  • @jaleelahamed3791
    @jaleelahamed3791 15 дней назад +3

    Good job

  • @thakshisenani3075
    @thakshisenani3075 15 дней назад +3

    Niyamai Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 14 дней назад +1

    වියයුතු දේ වෙමින් පවතී. පක්ශග්‍රාහීව කටයුතු කල සියල්ලන්ටම සිර දඩුවම්දිය යුතුයි .

  • @jayanthijaya1136
    @jayanthijaya1136 15 дней назад +6

    රටේ නීතිය කාටත් පොදුයි,

  • @SamanVinay
    @SamanVinay 15 дней назад +4

    Good❤news

  • @WijiWardana
    @WijiWardana 7 дней назад

    හරිම සතුටුයි දැන් තමා නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ මුලීමා රජයට අපේ ප්‍රනාමය

  • @prabakumari3701
    @prabakumari3701 15 дней назад +7

    Api iwasanawa ape janadipathi thumani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohankotelawala7080
    @rohankotelawala7080 15 дней назад +5

    Super super super ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl 15 дней назад +6

    බන්ධනාගාර රෝහල අහිමි කරලා එයාට බන්ධනාගාරයේ සුපිරි පහසුකම් කාමර bathroom දේවිද කියලා දන්නේ නැහැ

  • @KaruKapuge-j8i
    @KaruKapuge-j8i 15 дней назад +9

    මම හිතුවේ සමාව ලැබිලා කියලා

  • @WlKithsiri
    @WlKithsiri 14 дней назад +1

    මාලි මාණ්ඩුවට ජයම ජයම ජයම වේවා.❤❤❤

  • @Relaxed_1.0
    @Relaxed_1.0 15 дней назад +7

    දැං හිරු මේ නිව්ස් එක ගහනවද😵‍💫

  • @ranakodi6468
    @ranakodi6468 15 дней назад +3

    මරණ දඩුවම අත්සන් කලානං ඉවරයි වැඩේ

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l 9 дней назад

    Excellent thank you janadipatitumani 🙏

  • @docafilex1129
    @docafilex1129 14 дней назад

    Good decision... 👍👍👍💯💯💯🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 12 дней назад

    ශ්‍රමදානයේ කොටසක් ..👍💪

  • @chandanafernando6477
    @chandanafernando6477 15 дней назад +7

    ,✨එකනෙ මෙක කලින්ම දැනගෙන තමයි හිරු එක මෙච්චර බොරු දදා නැටූවෙ. පාර්ලිමේන්තුවෙ චාමර නැටූව✨

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 14 дней назад

    අගෙයි ඵක. රටක්. ඵක. නීතියක්
    දුප්පතාටත්. පෝසතාටත්. ඵක නීතියක්. ජයවේවා.

  • @jayanthaperera7194
    @jayanthaperera7194 14 дней назад +1

    ඔකට.පහසුකම් ලබා දුන්නට එම නිලධාරීන්ට දඩුවම් දෙන්න ඔන

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 14 дней назад +3

    දුමින්ද සිල්වා මිනීමරලා හිරේ ගියේ රෙනෝ හිරු දාගෙන මුලු රටම විනාස කරනවා කවදා ගෙවන්නද ඔය පාපය

  • @kumarinahalla3516
    @kumarinahalla3516 14 дней назад

    සැමට එක නිතියක් , සැමට එක පහසුකම් . නිතියට ,රජයට ජයවෙිවා . 👍👍👍🌹🌹🌹

  • @vipulavip6094
    @vipulavip6094 15 дней назад +11

    රෙනොත් අත්අඩංගුවට ගන්න ඕන පාගව දෙනවාට

  • @rachelperaud1945
    @rachelperaud1945 14 дней назад +3

    රෙනෝ ඉල්ලන් පරිප්පු කෑව නේද?? ඕක වැල් පරිප්පුවක් රෙනෝ.

  • @kalumprabath5757
    @kalumprabath5757 14 дней назад

    නිතිය සියළු දෙනා ටම සමාන විය යූතූයි

  • @emilero1273
    @emilero1273 15 дней назад +3

    අඩෝ එහෙම කරන්න එපා අනුරයෝ හිරු එකේ උන්ට ඉස්සරහට මුලු දවසම job එක කරන්න වෙයි. ගෙදර යන්න වෙන්නේ නැත 😅😅😅

  • @KaruKaru-z7g
    @KaruKaru-z7g 15 дней назад +7

    බන්ධනාගාර රෝහලේන ප්‍රධාන වෛද්‍යවරයා ගයනි ඇය පත් වුණේ කොහොමද ඇය මොනවටද දක්ෂ වෛද්‍යවරියක් හැටියට මට මතකයි පසු වෛද්‍යවරියක් විදියට තමයි ප්‍රසිද්ධය නම් බන්ධනා කර රෝහලට එබ්ලට් ටික කලකින් ඇයනම් බන්ධනා කර රෝහලට එබ්ලට් ටික කලකින් ඇය ප්‍රධාන වෛද්‍යවරිය වෙනවා. ඔෆිස් එකක් හම්බෙනවා කාර්ය මණ්ඩලයක් ඇය විසින් සෑහෙන්න වැඩ කටයුත් ගොඩක් කරල තියෙනව දුමින්ද සිල්ලට කලබල වැටේ ඥානසාරට එකින් එකේ දේශපාල බලපෑම් මත බන්ධනාකාරයට ඇවිල්ලා ඇවිල්ලා, බන්ධනාගාර රෝහලට ගියපු අයට නුග්‍රහය ලැබිලා තියෙනවා මෙතුමියගෙන් ඒ වගේම මෙතුමගේ එයාට තමයි වෛද්‍යවරු සේවය කරන්නේ මෙතුමිය යම් දෙයක් කිව්වොත් වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා ඒ දේ කරන්න වටින ලබා හොඳ කතාවක්ෙනවාආණ්ඩුවට් ගහන එක නෙමෙයි දැන් ඔය බන්ධනාගාර රෝහලේ ඉන්නරුන්ගෙන් ද්‍යවරු ට්‍රේවය කරන්න ඕන ගයනි කියන ප්‍රධාන වෛද්‍යවරියක් කියන ආකාරයට තමයි භාරව තියෙන්නේ. ඇය කියන්නේ මොනවද ඒ දේ තමයි වෙන්නේසක මිනිහෙක් ආවත් දවස් දෙකක්වත් තියාගන්නේ නැහැ ටිකට් කපලා යවනවා කියන්නේ ඒකට එන්නේ ගොඩක් කුඩුවලට ඇබ්බැහි වෙලා දහය පහළොව විස්ස 30ක් ගහපු මිනිස්සු මිනිස්සු. එම ස්ථානයක් බලාගෙන එනවා. බන්ධනාගාර රෝහලට එන්නේ එකේ වාට්ටුවට මොනවද කියන්නේ කොච්චර කල් කුඩු බිව්වදඅවුරුදු 30ක්මුනක් තියෙනවා අමාරු! ඇඟපත ඇඟට පණ නෑ කලන්තේ හැදෙනවා කැරකැවිලා නැතුව බඩ බඩ ගියාම මම දැන් බන්ධනාගාර ඇතුලේ ඉන්න බෑ ආවේ එහෙම තමයි කියන්නේ කවුද රෝගියා කියනව ඔහුගේ තියන තත්වෙක් වෛද්‍යවරයාට වෛද්‍යවරයට කිව්වා මම වෛද්‍යවරයට තමයි කියන්නේ කියන්නේ. කුඩු ගහලා මෙයාව කුඩු ගහලා මමත් ඔය එකේ වාට්ටුවේ යම් වරදකට බන්ධනාගාර ගත වෙලා වෙලා.මම වරද නිවැරදි වෙනකන්

  • @dhammikadhammika1929
    @dhammikadhammika1929 15 дней назад +6

    👍

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 14 дней назад +2

    ඔවුන්.බොරැකරන්නෙ.උන්ටහරියට.දඩුවන්.දෙන්න.නිතිය.හරියට.කරන්න.අපි.ජන්දය.දුන්නෙ.එකටයි.හරිය❤❤❤

  • @SmartAmithPro
    @SmartAmithPro 14 дней назад +3

    හිරු එක ඉල්ලන් කයි.... තව බොරු ගහන්න ගහන්න, දුමියගෙ පුකත් නැතිවේ වගේ...

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 15 дней назад +4

    ❤️❤️👍👍👍

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 15 дней назад +3

    Nithiya hemotma eka haa samana wena ektnm sathutui❤

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 11 дней назад

    ඇත්තටම හොඳයි මොකද මුන් කරපු අපරාධ නිසා මුන්ට හරියටම නිතිය කරන්නම ඔනැ පව් කාර කම නිසා ඇත්තටම ඔව් සහොදර වරුනේ ඔය හොර දොස්තරලා හොරුන්ට කත් ඇදපු උන්ට සුභාහා දහම පල දෙන්නම ඔනැ බුදු සරණයි මාලිමා රජයට හරියට නිතිය කරන්න

  • @neelkantha2898
    @neelkantha2898 15 дней назад +3

    හෙට හිරුනිකා අනුර.... අනුර... බැහැපන් එලියට කියයිද දන්නෙ නැහැ .

  • @MultiCom-q4x
    @MultiCom-q4x 14 дней назад +2

    හිරු දැන් පුම්කේ අමාරුව හොදයිනේ 😂 ඔකනේ කර ගන්න ඔනේ උනේ ඉල්ලන් කෑවා 😂

  • @prasannaperera9681
    @prasannaperera9681 15 дней назад +3

    👍👍👍

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 14 дней назад

    ❤❤Npp

  • @indikachaminda1499
    @indikachaminda1499 14 дней назад

    Iatama hoda vadak...❤❤❤❤

  • @zameek100
    @zameek100 14 дней назад

    Very Good Conversation,

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 14 дней назад +1

    සැප අරහං -දුක වරහන්
    දැන් රේනෝ- උබ උකහං 😂

  • @chameeradayananda9082
    @chameeradayananda9082 14 дней назад

    එකයි දෙකයි දෙකට වඩා දුකයි.අපි තමයි අපේ රෝගයට පිළියම් කර ගන්නේ ....මෙතන සිට..සල්ලිත් නෑ බන් අතේ....😅😆රට වෙනුවෙන් ❤❤❤

  • @craja190
    @craja190 14 дней назад

    අති විශිෂ්ටයි

  • @vidurajayaweera
    @vidurajayaweera 15 дней назад +14

    දැන් නම් කුඩු රේන සිල්වාට රට බේරගන්න ලොකු අරගලයක් කරන්න වෙනවා . ගෙවල් වලට ගිහිල්ල mic එක දික් කරලා අහන්නේ වෙනවා ගෙදර මියෝ ඉන්නවද ? මියෝ කන්න නයි එනවද ? toilet ගියේ නැද්ද ආණ්ඩුව උදේට toilet යන්න මතක් කලේ නැද්ද ? කුඩු හිග නේද ? එකෙන් ඔයාගේ ලොකු පුතාට කුඩු sick එක නේද මේක ආණ්ඩුවේ වැරැද්දක් නේද ? රටේ තියන නීති විරෝදී කර්මාන්ත වැහුවම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ ? ඕව කියලද ආණ්ඩුව ගත්තේ . මේ ආණ්ඩුව පන්නන ඕනේ නේද රේන ලොකු අඩව්වක් අල්ලයි එක්කෝ තෝ එක්කෝ අපි දැන් බලමු පරය තොට වෙන්නේ මොකක්ද කියල

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 14 дней назад

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු, ඒ වෙනුවෙන් ජනතා හඬ අවදි කලයුතුයි ඒ වගේම බන්ධනාගාර රෝහලේ දූෂිත වෛද්‍යවරු සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි .

  • @eskinnalin9684
    @eskinnalin9684 15 дней назад +1

    ❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 15 дней назад +4

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂❤❤

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 9 дней назад

    Good

  • @sisiramalan5382
    @sisiramalan5382 15 дней назад +2

    ❤😂 well done 😂❤

  • @karuapp6083
    @karuapp6083 12 дней назад +1

    ඇයි ඔබ දුමින්ද සිල්වා යාපනයේ හිරගෙට මාරු කරන්න බැරි? අනෙක වැලිකඩ ඉන්න සියල්ල මාරුකළ යුතුයි. 1. සියළුම සෞඛ්‍ය නිලධාරීන්, පොලිස්,බ.නිලධාරින්....සේවකයන්, සමහර සිරකරුවන්...

  • @HasiniIndivari
    @HasiniIndivari 11 дней назад

    පුවත,නිය්මය්

  • @shameezkhan3437
    @shameezkhan3437 14 дней назад

    Good ❤

  • @chilli5651
    @chilli5651 15 дней назад +6

    Ape akd hemin yamu

  • @surensoysa8672
    @surensoysa8672 14 дней назад +1

    ඔය භන්දනාගාරයෙ සියලු දොස්තරයොන්ගෙ වත්කම්, දේපල විමර්ශනය කරල සැක නම් නඩුපවරල දඩුවම් දෙන්න.