උදයංග වීරතුංග යකා නටයි... - අසල් වැසියාගේ නාස්පොල්ල ඉවරෙට ඉවරයි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 55

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 15 дней назад +24

    හිරේ ඉක්ක ඕනෑ එවුන්ට නිදැල්ලේ ඉන්න දුන්නම විදින්න වන දේවල්

  • @BlackMarket-fx
    @BlackMarket-fx 15 дней назад +13

    චමුදිතට කියන්න උදයංගට කියන්න කියලා, පුටින්ට එහෙම කියන්න එපා කියලා...😂

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 15 дней назад +20

    මුන්ට දැන් පිස්සු බලේ තිබුනානම් අසල්වැසියා අතුරුදහන්

  • @roadlens1
    @roadlens1 15 дней назад +15

    දැනුත් මෙහෙම නම් මහින්දලාට බලය තිබුන කාලේ මුන් රැගපු රැගිල්ල කොහොමට තියෙන්න ඇතිද ?

  • @romesh.wijetunge
    @romesh.wijetunge 15 дней назад +16

    මේවා පුටිං දැක්කොත් වස ලැජ්ජාවයි.😂😂😂

  • @sakuntharajith3975
    @sakuntharajith3975 15 дней назад +6

    මුන් ඉස්සර කොහොම ඉන්න ඇතිද. දැන් මුන්ට බලය නැති නිසා නේ මෙවා එලියට එන්නේ.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 15 дней назад +16

    හිරේ ඉන්න ඕන උන් එලියේ ඉද්දි ඔහොම වෙනවා😂

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy 15 дней назад +16

    උදයංගට ළඟදිම ලැබෙනවා

  • @kumaKsmk
    @kumaKsmk 15 дней назад +17

    උදයංගල කොහොමත් මිනීමරැවො

  • @Eldeefff
    @Eldeefff 15 дней назад +12

    Rajapaksa ballo....

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 15 дней назад +6

    උදයංග නෙවෙයි කවුරු කලත් වැරැද්දක් ..ඒත් තව කෙනෙක්ගෙ ඉඩමකට නල හරවන්න පුළුවන්ද

  • @kamalpriyashantha6339
    @kamalpriyashantha6339 15 дней назад +13

    පුටින්ට කිව්වොත් අපි හැමෝම ඉවරයි... අනේ මේක ගොඩින් බේරාගන්න plz😮😮

  • @enlightenedShoebill
    @enlightenedShoebill 15 дней назад +4

    මැරය මරුවා තාම ගොටගේ බලේ පෙන්වනවා. උක්‍රෙන් අනාතයෝ රටට ගෙනත් දම දම.. උන් විසා නැතුව රටේ වියාපාරත් අල්ලන්. කෝ නිතිය

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 15 дней назад +7

    නාකිමයිනා කියන්නේ සාපයක්.

  • @rangaranasinghe1014
    @rangaranasinghe1014 15 дней назад +5

    පවු.ඒ ගෙදර කොල්ලෙක් නෑනෙ.අපිට එහෙම කරානම් උගෙ අවසානය තමා.

  • @dwrs852
    @dwrs852 15 дней назад +5

    ඕන් ඕක තමා පස්නෙ රට හදන්න කයිය ගැහුවට අල්ලපු වැටේ එකා එක්ක පෂ්න ලංකාවේ ඔය ජානේ කොහෙන් ආවද කියල හොයල බලන්න වටිනව

  • @nuwanwickramasinghe4705
    @nuwanwickramasinghe4705 15 дней назад +6

    උදයංග කරපු දේ සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්... ඒත් පේන විදියට මෙයාලත් නිවැරදි නෑ වගේ.....

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 15 дней назад +10

    එයි අන්න මුව video කරන්න එපාලු ..
    හොදම කැල්ල තමයි මු කියනවා මාව video කරන්න කගේ හයිය අරන්ද කියලා අහනවා
    ඔකා ඇතලේම තියන්න

  • @affordbay6700
    @affordbay6700 15 дней назад +1

    ඇතුලේ ඉන්න ඕන උන් එලියෙ හිටියා ම. බලය නැති ව ඔහොම නම් ඉස්සර කොහොම ද.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 14 дней назад

    තොපේ බලය ඉවරයි...රාජපක්ෂලා හිටිය කාලේ නමි ඉවරයි.

  • @Chavini2000
    @Chavini2000 15 дней назад +2

    පුටින්ට call එකක් ගත්තේ නැද්ද දන්නෑ.

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 15 дней назад +3

    This man needed to be punished properly. This is terrible and disgusting.

  • @lolliden3425
    @lolliden3425 14 дней назад +1

    People insanely comment about udayanga. But don't see what other side is trying to do. it's obvious that Injured party provoked udayanga and caught him in camera illegally. This is not ethical.the real problem is not visible to us. We don't know why this situation was raised . We read it through this man,'s statements and footage.

  • @Subo65
    @Subo65 15 дней назад +1

    මහින්ද අයියා කෝ

  • @mahessilva7504
    @mahessilva7504 15 дней назад +4

    Okage dangalili thava tika davasai!

  • @kalanaprabhathkariyasekara9305
    @kalanaprabhathkariyasekara9305 15 дней назад

    dan harinam me wenakota uwa policiyen arrest karana epai. karalada danne neha

  • @kwimporters03442
    @kwimporters03442 15 дней назад

    Kaalakanni ballawa marina ona

  • @isurusrinath9904
    @isurusrinath9904 15 дней назад +2

    Besika putha athadanguwata ganiw

  • @LassanaGreatlife
    @LassanaGreatlife 15 дней назад

    Rajapaksela ekka waliyata yanna epa un minimaruwo!

  • @mahendragunwardana5248
    @mahendragunwardana5248 13 дней назад

    Mu putin ge missile genalla geawl walata prahara ella karranne

  • @combocom485
    @combocom485 15 дней назад

    Kawda me

  • @NavidusalukaNavidusaluka
    @NavidusalukaNavidusaluka 15 дней назад

    Munge dala thawama kapala na nisi daduwam diya uthuy

  • @Sameer-t9e2t
    @Sameer-t9e2t 12 дней назад

    🤣🤣🤣නකියට හොද වැඩේ උදයංගගේ හැටි දන්නේ නැතුව ගේම ඉල්ලන්න ගිහින් 🤣🤣