මෙන්න ඡන්දෙට කලින් අරක්කු බලපත්‍ර ගත්තු ලිස්ට් එක සභාවට

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 319

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 9 часов назад +75

    හරිම සතුටුයි අප පැතූ පාර්ලිමේන්තුව දැකීමට ලැබීම ගැන. මේ උත්තරීතර පාර්ලිමේන්තුව කිලිටි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙමු. මින් ඉදිරියට දේසපාලනය කළ හැක්කේ සිස්ට සම්පන්න, බුද්දිමත් ,උගතුන්ට පමණි. වෙනස හොදටම ජනතාවට තේරෙනවා. දැන් මිනිස්සු බුද්දිමත්. සෙවිල්ලෙන් සිටින්නෙ.

  • @mTEC85
    @mTEC85 8 часов назад +73

    මෙන්න නියම සභානායක සුපිරි පොයින්ට් එකට කතාව 👍❤️🎉

  • @Aikumar-j6q
    @Aikumar-j6q 8 часов назад +95

    පාර්ලිමේන්තුව තුල පවතින කතා විවාද.දැන් බලන්න අහන්න ආසයි.වැදගත් දේවල් හා වැදගත් කතා දැන් යන්නේ.තමන් සියල්ලම දන්නවා කියා පෙන්වන්න කොහොම හරි අඩු මනාප වලින් ආපු විපක්ෂයෙ සමහරුන් දගලනවා.උන් නැත්නම් පාර්ලිමේන්තුව දැන් උත්තරීතර බව රකිනවා..❤❤❤

    • @suramyalanka3893
      @suramyalanka3893 6 часов назад +5

      ඒක නම් සහතික ඇත්ත

    • @mhewage
      @mhewage 6 часов назад +5

      දැන් ටෙලි ඩ්‍රාමා බලන්නත් ආසා නැ හරිම සතුටින් මේ දවස් වල අපි දියවන්නාව දෙසට නෙත් යොමු වෙලා තියෙන්නේ මාලිමා රජයට ජයවේවා ❤🧭❤️🧭❤️🧭

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 6 часов назад +3

      ඒ උනාට තව අයට ඕන කලින් ක්‍රමයමයි

    • @MYKSamarathunga
      @MYKSamarathunga 5 часов назад +3

      ඔව් යකෝ

    • @MYKSamarathunga
      @MYKSamarathunga 5 часов назад

      ​@mhewaඔව්

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 9 часов назад +140

    ඉතාමත් සතුටුයි යලිත් ශ්‍රී ලංකාව ශිෂ්ඨාචාර පාර්ලිමෙන්තුවක් බවට පරිවර්ථනය වෙමින් පවතිනව,ලක් දිවට හා සියළුජන කොටස් එකතුව සාමුහිකව සතුටින් සිටිනට හැකි රටක් හදමු👏👏👏💐💕ආදරෙයි💕

    • @malinim152
      @malinim152 8 часов назад +4

      Vinaya garuka hesirena NPP....AKD ...oba semata ma hadawathin ma suba pethum...... ahinsaka minisunge hadawatha therum gat oba semata UTHUM DALADHA SAMIDU PIHITEN AARAKSHAWA LEBEWAAA.....

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 8 часов назад

      විපක්ශයේ හරකුන් ටික නම් එහෙම නැහැ නේද

    • @nelirathnayake9453
      @nelirathnayake9453 8 часов назад +3

      ලක්මව තුරුලේ සැනසිල්ලේ සුව ව්දින්න මග සැලසීමට මාලිමාව ට ජන්දය දුන් සැමට උත්තමාචාරය.

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 3 часа назад

      මොන්ටිසෝරි ලමයිනේ..තාම 😅

    • @nilanthimeegoda9981
      @nilanthimeegoda9981 3 часа назад

      Bar දුන්න පර්මිට්එ කාද?

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 7 часов назад +40

    අම්මා තාත්තා හොදයි නම් දරුවෝ හරි 🌹🌹දැන් ලංකාවේ යමක් සිදු වන බව පේනවා ❤️ජයවේවා ❤️රට දිවුණු කරන්න සක්තිය ධර්ය ලැබේවා 🎉🎉🎉

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 9 часов назад +105

    දැන් තමයි හරි පාර්ලිමේන්තු දැක්කේ ❤❤❤❤👌👊💯👍👏👏👏👏🙏🙏🙏

  • @nalakakatupitiya3283
    @nalakakatupitiya3283 8 часов назад +52

    ඉතාමත් සතුටුයි ආයිමත් සිස්ඨ පාර්ලිමේන්තුවක් දැක්ක

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 5 часов назад +9

    ඇත්තටම හරිම ආඩම්බරයකි .මේ විදිහට ම ඉදිරියට යමු.වැදගත් පාර්ලිමේන්තු වක් හදමු.අපේ ඉදිරි පරම්පරාවට ආදර්ශයක් දෙමු.

  • @IndraIllesinghe-zr1vw
    @IndraIllesinghe-zr1vw 8 часов назад +41

    බිමල් රත්නායක මැතිඳුනි විශිෂ්ට යි ඔබේ කතාව..! ❤

  • @bp7064
    @bp7064 8 часов назад +61

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

    • @ajithrajapakse6732
      @ajithrajapakse6732 7 часов назад

      Onna buruwek

    • @ashan2000
      @ashan2000 6 часов назад

      ​@@ajithrajapakse6732 උබ තමා බූරුවා 😂. අපි කරන්නේ ආණ්ඩුවේ වැරදි තියේනම් ඒවා හදන එක මිසක්.පරණ තක්කඩි පරයෝ ආයේ ගේන්න නෙමේ.. තොපි කරන්නේ ඒක. මොකද උබලා තඩි බූරුවෝ නිසා 😹

  • @sujathacreations5179
    @sujathacreations5179 7 часов назад +33

    අපි ගහපු කතිරය ගැන සතුටු වෙනවා අපි යවපු සිස්ට සම්පන්න මිනිස්සු හැසිරෙන විදිහ ගැන හරින සතුටුයි

  • @wasantha-br3cb
    @wasantha-br3cb 9 часов назад +68

    වී වගාව දියුණු කලෙ නෑ. අරක්කු වගාව දියුණු කිරීම.

  • @KasunFernando-69
    @KasunFernando-69 9 часов назад +50

    දැන් තමයී ලමෙක්ට හරි ගිහින් දෙයක් එගෙන ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේන්❤

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x 9 часов назад +29

    ඉතාම සතුටුයි..

  • @thusithakodagod9233
    @thusithakodagod9233 9 часов назад +45

    මැරෙන්න කලිං ළුක දැක්කා ළුහෙනම්......❤

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 7 часов назад +16

    නියමයි system change කියන්නේ මේක තමයි.මෙතනින් විනය පටන් ගමු .ජාතික ජන බලවේගයට ජයවේවා ..❤️

  • @WilsonRanasinghe-c5h
    @WilsonRanasinghe-c5h 8 часов назад +27

    පාඒලිමෙින්තුවෙි කතා අහන්න ආසාව ඇතිවෙනවා ජයවෙිවා මාලිමාවට

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 8 часов назад +18

    බ්මල්...මහාතා අපෙ .සහායොගය දෙන්න ..ලස්සන ..කතාවක් අපෙ අනුර ජනාධිපති සහොදරයා වගෙ.

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama9949 8 часов назад +41

    හරි ම ලස්සනයි . දීපු චන්දය ගැන සතුටුයි .

  • @matildaranjani3946
    @matildaranjani3946 8 часов назад +21

    හරිම සතුටින් ඉන්නවා .මොකද ලස්සනයි පාර්ලිමේන්තු ව ..ජාතික ජන බල වේගය ට බොහොමයක් ස්තුතිවන්ත වනවා .❤🇱🇰🙏💪

  • @anonymousplayer1540
    @anonymousplayer1540 3 часа назад +2

    සහතික ඇත්ත ඔබලට ආණ්ඩුව කරදෙන යාමට දෛරිය ශක්තිය ලබාදෙන මහජනතාව ඔබ සමඟ

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 часов назад +27

    ජයවේවා❤❤❤❤❤❤

  • @Apa-boy-official
    @Apa-boy-official 9 часов назад +24

    සුපිරි.......

  • @sameerasampath15
    @sameerasampath15 6 часов назад +9

    ඒ උනාට අනුර නැතුව පාර්ලිමේන්තුව පාලුයි වගේ....

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 7 часов назад +11

    හරිම ලස්සනයි. පාර්ලිමේන්තුව. ඉස්සර් හිටපු නරියො වගෙ හු නැහැ. සන්තෝෂයි.

  • @suramyalanka3893
    @suramyalanka3893 6 часов назад +4

    මාලිමාවෙ මන්ත්‍රී වරු කතා කරන විලාසය නමි හරිම සූපිරි අනිත් පක්ෂ වල එවූන් යක්ෂයන් වාගෙ ආරූඩ වෙලා කතා කරන්නේ අහගෙන ඉන්නත් අප්පිරියයි මාලිමාවට ජයෙන් ජයම වේවා ජයෙන් ජයම වේවා ❤❤❤

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 9 часов назад +39

    නම් ටික ප්‍රසිද්ධ කරන්න

  • @menakafernando4060
    @menakafernando4060 6 часов назад +6

    මේවගෙන් බේරෙන්න තමයි..හාල් පොල් ගගා කෑ ගහන්නෙ..පොල්250/=ගිය කාලවල් තිබුන..ඒව අමතක වෙලා..🤮

  • @chandaniperera9117
    @chandaniperera9117 8 часов назад +29

    නියමයි , යමු ඉදිරියට , හදමු ලස්සන රටක් !

  • @ChandraJayanthi
    @ChandraJayanthi 9 часов назад +36

    කවදාවත් එයාලට නම් චන්ද ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම එම පක්ෂ ජකතාවට එපා වෙලා

  • @sahelamanupriyakodithuwakk6799
    @sahelamanupriyakodithuwakk6799 6 часов назад +4

    නියමයි ❤ මේක තමයි අවුරුදු 20 විතර හැම කට්ටක්ම කාලා ඉවසගෙන අපි හදපු අපේ බලය❤❤❤❤❤❤❤❤

  • @suramyalanka3893
    @suramyalanka3893 6 часов назад +3

    දැන්වීම් පාර්ලිමේන්තු සාකච්ඡා අහන්නත් ආසයි

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 6 часов назад +3

    මම අද තමයි සම්පූර්ණ පාර්ලිමේන්තු සභා වාරයක් බැලුවේ.හරිම ලස්සන යි.ආසයි බලන්න ...

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 8 часов назад +11

    ජය වේවා ❤👍❤️👍

  • @mediniliyanage6166
    @mediniliyanage6166 6 часов назад +3

    වැදගත් හරවත් පාර්ලිමේන්තුවක්. ❤️💐

  • @sriyanikh3964
    @sriyanikh3964 6 часов назад +3

    හරිම වැදගත් විදිහට කතා කරනව

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 6 часов назад +7

    ඕව් උගත් බුද්දිමත් දැනුමෙන් පොහොසත් මිනිස්සු ඉන්නකොට ඒ ස්ථාන ලස්සනයි. පිළිවෙලයි. පිරිසිදුයි. දැන් අපි පාර්ලිමේන්තු සැසි වාර බලන්න කැමති.

  • @indrajithupul6395
    @indrajithupul6395 9 часов назад +27

    කොටි නගිටල කියල බෙරිහන් දෙන්නෙ මේ ආතල් වලට කෙලවෙන නිසා.මාලිමාවට ජය මන්කොල්ලාකාරයන්ගෙන් රට බේරාගත්තට.👍

  • @kevinx2951
    @kevinx2951 9 часов назад +45

    කොහොමද කජු සීයගෙ වැඩ😂

  • @nayanapeiris5487
    @nayanapeiris5487 6 часов назад +3

    බුද්ධිමතුන් හා මෝඩයින් අතර ඇති පරතරය ඔබතුමන්ලා ලෝකයටම පෙන්නුවා. ජීවිතේටම එක දිගටම පාර්ලිමේන්තු කතා අහපු පලමු වතාව.ස්තුතියි මාලිමාවට.💐💐💐

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 8 часов назад +21

    අරක්කු හොරු බලා ගනිල්ලා මයිනා රනිල් සීයා ප්‍රසිද්දියේ ඕවා කියයිද ඒ මාලිමාවෙ පිරිසිදු බව ජයවේවා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 6 часов назад +7

    Respect! ගරු ඇමති තුමා❤
    ජන වරමක් නොමැතිව, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු ගාතක සාටක Rajapaksa සහ මන්ද බුද්ධික චන්ද වලින් පාර්ලිමේන්තුවට රිංග ගත් පල පුරුදු දුෂිතයනි! මාලිමාවෙන් ඉගෙන ගනිල්ලා දේශපාලනය.

  • @werawera3237
    @werawera3237 6 часов назад +2

    ජයවේවැ

  • @wmj2257373
    @wmj2257373 8 часов назад +10

    නියමයි ❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 9 часов назад +15

    මෙන්න PARLIAMENT

  • @mavirowi2230
    @mavirowi2230 7 часов назад +4

    සුපිරි අදහස් දැක්වීමක්, සහෝදරයා ඔබ‍ට අපේ ප්‍රණාමය ❤

  • @Kkkk-ej7bh
    @Kkkk-ej7bh 8 часов назад +30

    ඇත්තටම මාලිමාව සහෝදරයෝ සියලු දෙනාම හරීම නිහතමානී

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 7 часов назад +6

    නියමයි .ජනතාව .දැනුවත් කලාට

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 5 часов назад +3

    නියමයි දැන් බලගන්න කෙරේන විදිහ ජයවෙිවා මාලිමාවට ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤

  • @MerianWikramasingha
    @MerianWikramasingha 9 часов назад +23

    CONGRATULATIONS ❤ SABANAYAKA MR BIMAL .❤

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 8 часов назад +12

    ඇත්තටම අහන්න හිතෙන 🧭 කතා.ජය රටට 🇱🇰

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 8 часов назад +12

    very good

  • @nandaherath4851
    @nandaherath4851 7 часов назад +4

    දැන් පාර්ලිමේන්තුවේවිවාද අහන්න ආසයි❤❤❤❤❤

  • @sewwandisuraweera-fv9kr
    @sewwandisuraweera-fv9kr 8 часов назад +48

    ජොන්ස්ටන් ඔය පාර්ලිමේන්තුවේ හිටියා නම් අද මොන තරම් නැදිච්ච විදියට කෑගගහ හැසිරේයිද 😂😂😂මකබැවිලා ගියා 😂😂😂😂

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 8 часов назад +5

      ඇයි සනත් නිශාන්ත පාහරයා..

    • @ThisaraWeerashinghe-ll7vr
      @ThisaraWeerashinghe-ll7vr 8 часов назад +9

      උබලට කුට්ටියාව අමතක උනා නේ..😂

    • @YohanYohan-r3z
      @YohanYohan-r3z 7 часов назад +5

      ඇයි බං මිරිස් කුඩු😂😂😂

    • @athuladissanayake2262
      @athuladissanayake2262 7 часов назад +5

      ඇයි නැව් හොරා කළුතර

    • @athuladissanayake2262
      @athuladissanayake2262 7 часов назад +4

      ඇයි නාවලපිටිය හොරා

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 7 часов назад +6

    Dan. Malima Parlimant very Nice.. Very.. Pleasant. We wish Malima Government All the best good luck.. Api Rata Diunukaragamu WE All Srilankans.. Malimava Hora Boru Naa... Mali.. Jaya.. Hadunethi Amathituman Excellent Budusaranai🌹🙏 🇱🇰

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 часов назад +19

    Great ❤❤

  • @CyrilFernendo
    @CyrilFernendo 9 часов назад +27

    මොනව කීවත් ජනතාව npp රජය සමගම යි

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 7 часов назад +11

    ඇත්තටම ගරුකරණවා බිමල් රත්නායක මැතිතුමාට.

  • @AmaraRathnayake-b5b
    @AmaraRathnayake-b5b 8 часов назад +13

    කතා කළ හැමදෙනාම L Board නොවේ කියල හැමදෙනාම අවබෝධ කරගන්න ඇති.

  • @Champa-k2i
    @Champa-k2i 6 часов назад +3

    හරිම නිහතමානීව හැම මන්ත්‍රී කෙනෙක්ම උත්තරිත බව ආරක්ෂා කරනව නේද දැන් හරිම ආසාවෙන් මේ විවාද නරබනවා

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 4 часа назад +1

    බලාගෙන ඉන්න ආසයි සියලුම මන්ත්‍රී වරු ඇමති වරු රාජකාරි කටයුතු ඉස්සර නිදිමතයොආපුහාම පාර්ලිමේන්තු වට එක්කො නිදි නැතිනම් තෙජස්පිට ඉන්නෙ නිකන් දෙවිවරු වාගෙ

  • @anojajayawardana2181
    @anojajayawardana2181 8 часов назад +11

    The parliament that we expected. ❤❤❤❤💐💐💐💐💐💐🙏

  • @vishakavishaka5965
    @vishakavishaka5965 9 часов назад +36

    ජොලි සියගෙ.පුලුවන් .ශිු ලංකාව

    • @DewCh
      @DewCh 9 часов назад +1

      😂😂😂😂

    • @Hewages.m973
      @Hewages.m973 9 часов назад +1

      😂

    • @samithajay9761
      @samithajay9761 8 часов назад +1

      Pol nalu arakku wawala hodata.😃😃😃😃😃

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 7 часов назад +10

    බිමල් රත්නායකගේ පාර්ලිමේන්තුවේ හැසිරීම 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 7 часов назад +3

    Excellent ....

  • @bp7064
    @bp7064 8 часов назад +11

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @ChanadaniDipa
    @ChanadaniDipa 7 часов назад +9

    ❤❤❤ජය වෙවා මාලිමා ආන්ඩුවට

  • @SenakaJayakodi-yf3mn
    @SenakaJayakodi-yf3mn 8 часов назад +10

    පුනරුදයේ අඬහැරය ❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 7 часов назад +3

    ,ඉස්තුති යි වෙනස කියන්නේ ⁣ ම්‍කෙ තමයි ජය වෙවා සැලසුම් ක්‍රියාත්මක කරමු ජේසු පිහිටයි ⛪⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @mdrlakmal
    @mdrlakmal 9 часов назад +16

    රෙද්දෙ රෙවෙන්නම දුන්නා.

  • @ManojNisal-uf6yh
    @ManojNisal-uf6yh 7 часов назад +5

    අම්මෝ

  • @Kkkk-ej7bh
    @Kkkk-ej7bh 8 часов назад +15

    විපක්ෂේ උන්ගේ පපුව හොද නැ

    • @Shiromi947
      @Shiromi947 7 часов назад +1

      විපක්ෂ පැත්තෙන් ඇහෙන්නෙ කෑ කෝ ගහනවා විතරයි.

  • @AnomaSeneviratne
    @AnomaSeneviratne 8 часов назад +7

    Congratulation 👍👍👍👍
    To the new parliament of Sri Lanka.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️♥️👍👍👍👋👋👋

  • @sumithpubudu8073
    @sumithpubudu8073 6 часов назад +2

    😊😊400 තෙල් ගැහුවත් කමක් නෑ හරියට රට දියුණු කරනවා නම් 😊😊

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 7 часов назад +7

    රනිල් ...

    පුලුවන් ..
    පුලුවන්
    පුලුවන්
    මොනවාද ..??
    බාර් ලයිසන්
    ඔන්න
    පලපුරුදු අය 😂😂😂

  • @vishakavishaka5965
    @vishakavishaka5965 9 часов назад +20

    වී.වගාව වෙනුවට පෝෂණය කරපුවා

  • @DineshSadaruwan-eg3gg
    @DineshSadaruwan-eg3gg 8 часов назад +4

    ඔබගේ කතාව ඉතාම අගය කරමි පැරදුන මිනිස්සුන්ට ගරහල වැඩක් නැහැ ඔතන ඉන්නෙ මහින්දලගෙ රනිල්ලගෙ ලණු කාපු මිනිස්සු එයාල අතර අත අරින්ඩ බැරි සබදතාවයක් තියනව කියල තේරෙනව හැබැයි මේ අය රටේ මිනිස්සුන්ට වැඩ්ය ආදරේ එයාලගෙ නඩේ බේරගන්ඩ කියල පේනව

  • @Damitha-st6ft
    @Damitha-st6ft 9 часов назад +11

    Thank you NPP for bringing the quality political culture to Sri Lanka parliament after 76 years ❤

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 8 часов назад +3

    Minister Bimal you are like a great principal to conduct the parliament in politely manner.Appreciated and we wish to continue this credibility efforts with the combination of opposition members as well.They also should understand any arguments aligned with the parliament ,standing orders,code of conduct, ethics,decency and other guidelines etc. All members should refrain from misbehaving action. If breached of conduct speaker has to take prompt action irrespective of their party from the beginning.

  • @priyanthiwaidyaratne7047
    @priyanthiwaidyaratne7047 7 часов назад +4

    Superb Mr. Bimal👍🙏🙏🙏👏

  • @BertramKad-r6q
    @BertramKad-r6q 4 часа назад +2

    May God bless all NPP Strong Parliamentarians❤❤❤❤❤❤❤

  • @tahuraakter7487
    @tahuraakter7487 8 часов назад +5

    Good❤

  • @sharmanihanwella4096
    @sharmanihanwella4096 8 часов назад +3

    Excellent.

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 8 часов назад +6

    🙏🙏🙏🙏🙏GREAT GREAT WE LOVE TO garu janadipatpi thumani & NEW parlimant mathithumanta .❤❤❤❤❤🙏🙏🙏 budusaranai .

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 9 часов назад +13

    Great nppers

  • @punyajayasinghe402
    @punyajayasinghe402 6 часов назад +1

    දැන් තමයි පාර්ලිමේන්තු විවාද බලන්නේ

  • @chandrayaddehige8704
    @chandrayaddehige8704 8 часов назад +10

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @WimalaKumarihami-r7p
    @WimalaKumarihami-r7p 7 часов назад +10

    බිමල් රත්නායක harima වැදගත් ඒ වගේම තමා සමන්මලී මිස් හරිම ආදර්ශයක් ❤❤❤❤මාලිමාවට ✌

  • @shehankaushalya3966
    @shehankaushalya3966 7 часов назад +1

    පරමාදර්ශී ආණ්ඩුවක් 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @chamindawickramage2702
    @chamindawickramage2702 6 часов назад +1

    ❤❤❤❤❤❤❤adarei bokkenma❤❤❤❤❤❤❤

  • @SameshaPathirana
    @SameshaPathirana 9 часов назад +11

    ❤🎉🎉🎉❤❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 9 часов назад +28

    ආදිවාසී නියොජනය කරන්න තිබුනා නම් තවත් ලස්සන යි...❤

    • @NadeeshanMadhushanka
      @NadeeshanMadhushanka 9 часов назад +5

      Ubata illanna thibbe chande😅

    • @lakshiperera6041
      @lakshiperera6041 9 часов назад

      @thusithakodago ඒක නම් සහතික ඇත්ත....

    • @harsaudara5276
      @harsaudara5276 9 часов назад

      Aththak

    • @nimaliperera9457
      @nimaliperera9457 7 часов назад +1

      ඇයි... වසන්ත මුදලිගේ ඉල්ලුවේ 😢😢😢

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 9 часов назад +5

    Love both of you🎉🎉🎉🎉

  • @AshokaPriyani68
    @AshokaPriyani68 9 часов назад +7

    ❤ ❤ ❤

  • @NadeekaDissanayake-x7v
    @NadeekaDissanayake-x7v 6 часов назад +1

    Mepamana kalak thibune parliament ekak nemei ada thibune ❤jayawewa npp

  • @vishakavishaka5965
    @vishakavishaka5965 9 часов назад +20

    මෙිවා වහාම නතරකරන්න

    • @mangalabalalla5909
      @mangalabalalla5909 7 часов назад

      Monawada Nathan karanne

    • @vishakavishaka5965
      @vishakavishaka5965 6 часов назад +1

      @mangalabalalla5909 ජන්දේ ගුන්ඩුවලට.දිපු බාර්

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 9 часов назад +2

    Congratulations Bimal. Very well deciplined parliament now.. Not painful to eyes and ears... Wish Bimal, all the best to be able to participate in the team to make SL a brilliant country in the world with a colorful nation..❤😊

  • @pradeepperera7776
    @pradeepperera7776 9 часов назад +3

    Great, people’s government ❤❤❤❤❤❤❤

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 9 часов назад +7

    💯💯💯💯💯💯❤️

  • @manelchandrika2081
    @manelchandrika2081 8 часов назад +4

    ඉතාම හොදයි......විපක්ෂය විනය ඇතිව වැඩක්ලොත් හොද....කැපී පෙනෙන්න වැඩ කරන්න..ඕනි නෑ...මාලිමාවේ විනය අපි අගය කරනවා..❤❤❤❤