අහුවෙන්න නම් එපා! - ගේම් කාරයන්ට අහුවෙන අයට, දමිතා අනතුරු අඟවයි

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 386

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 2 года назад +63

    නිර්පාර්ශික අරගලයට ජයෙන් ජයටම පත් වේවා .සියලු දෙනාටම තෙරුවන් සරණයි . සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ඔබ සියලු දෙනාටම .

  • @shamalipra7234
    @shamalipra7234 2 года назад +35

    අරගලයේ දරුවනි ඔබේ එකමුතුකමට කල නොහැක්කක් නැත .හැමදාමත් වගෙ බෙදීමකින් තොරව එකමුතු ව ඉන්න දුවේ පුතේ ..අපේ රටේ අනාගතය රකින පරම්පරාවට ජය පතනවා

  • @malaniperera6537
    @malaniperera6537 2 года назад +16

    රාජපක්ෂ හෙ⁣ාරු රකින.. සියල්ලම අපි හෙලා.දකිනවා අරගලයට ජයවෙිවා

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 года назад +22

    දමිතා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් සියලු දෙනාටම ස්තුතියි! මව් බිම විනාස කරන ජාවාරම් කාර හොර පාලකයින් එලවා දැමීමේ අරගලයට ජයවේවා 🤛🇱🇰

  • @sajeewasampath4326
    @sajeewasampath4326 2 года назад +34

    හරි කතාව අපි අරගලය සමගයි .පරිසමෙන් දමිතා

  • @shaniperera1877
    @shaniperera1877 2 года назад +9

    අනිවාර්යයෙන් අපි අරගලය එක්ක ,, අරගලයට ජය වේවා ,🇱🇰🇱🇰🙏

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 года назад +48

    ඔයා එක්ක අපිත් ඉන්නවා.. දමිතා❤️ අපේ පැතුමත් එයයි.. තුරුණ දරුවෝ ජීවිත පුජාවෙන් ජයග්‍රාහණය කරන ලද නිරායුධ . ආදරයේ අරගලයේ නාමයෙන්.. හෙට දිනයේ මේ ලංකාදීපයේ ජනතාවගේ සියළු පැතුම් ඉටු කරන ජනපති කෙනෙක් පත් වේවා.... 🙏🙏🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 года назад +34

    දමිතා අරගලයට ජය වේවා

  • @hameedhameed2186
    @hameedhameed2186 2 года назад +22

    රනිල් ඩලස්, සජිත් ඩීල් කාරයෝ 👍🏽👍🏽

    • @m.hranjith2061
      @m.hranjith2061 2 года назад

      Heta mewelawata pahanak paththu karamuda?praarthanawak lesin.

    • @ventnarada5896
      @ventnarada5896 2 года назад

      අනුර කුමාර නියම ඩීල් කාරයෙක්

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 года назад +38

    දමිතා මහත්මිය අැතුලු අරගලයේ සියලුම දෙනාට ජයවෙිවා

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 года назад +19

    කව්ද,දැන් ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් ජනපති වෙන්න ඔ්නි,,,,,අනුර ජනපති,වෙන්න,ඡන්දෙ,දෙන්න,කියල,අැයි,ඔයාලට කියන්න බැරි,?

    • @amanawanjali3134
      @amanawanjali3134 2 года назад +3

      Ekane..dan enna inne elowatat melowatat nathi dalasui sajithui da..redde aragale mokatada un enawanam..anurata denda kiyala kiyanawakoo damitho

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 года назад +24

    මෙවරත් අරගලයට ජය ලැබෙනවාමයි ජේසු පිහිටයි 🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 2 года назад +18

    කපටි නරියා රනිල් වික්‍රමසිංහ එලවන්න ජයවේවා

  • @jayaweera4752
    @jayaweera4752 2 года назад +6

    ඇයි අනුරට සහය දෙන්න කියලා කියන්න බැරි,ඔයාගෙත් තියෙන්නෙ වෙනම අජෙන්ඩා එකක් බව නමිි දැන් හොදටම පැහැදිලියි ,තෙවැනි බලවෙිිගයක් ගොඩනගන්න එක පැත්තකට එන්න බලන්න,

  • @yjrespect1076
    @yjrespect1076 2 года назад +6

    හැම එකාටම බැන බැන ඉන්නැතුව කාවද ජනාධිපති කරන්න ඔනි අගමැති කරන්න ඔනි කියලා නම් කිව්වානම් ඉවරයිනි . 🤣👈

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 года назад +36

    දමී අපේ ගැම්ම ආදරෙයි අරගලයට ජයවේවා 🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏

    • @prasadvlog6754
      @prasadvlog6754 2 года назад

      පුක ලෙවකාපන් 😀😀

  • @ayeshsachinta8219
    @ayeshsachinta8219 2 года назад +16

    ඔයාලත් ගිහින් සාකච්ඡා කරපු උන් ඉදිරිපත් කරපු කෙනා අපි දැක්කනේ අද ඔයාලගෙත් බොරුවනේ තියෙන්නේ දැන්🖕🖕

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 года назад +16

    Very good speech. Aragalayata jayaweewa.

  • @calistafernando1713
    @calistafernando1713 2 года назад +13

    අද ජනතාව පාරට පැමිණ ඇත්තේ පාට පක්ෂ ආගම් බේද නැතිව බව මතක තබා ගනිව් පාතාල යෝ මිනීමරුවන් ජාවාරම් කාරයෝ කුහක මධ්‍ය කරණය තොපි සේරම එලවන වාමයි ජනතාව ඉතාමත් ඉවසීමෙන් සිටිය හ නමුත් ඒ ඉවසීම අවසන් ය

  • @dragansong7012
    @dragansong7012 2 года назад +10

    ජය වේවා නිර්පාක්සික අරගලයට

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 года назад +13

    ආපහු ලබන මාසේ එනවලු එයා ආපහු ලබන මාසේ ඇවිල්ලා එයාට ජී එල් පීරිස් ගෝඨා රාජපක්ෂ ආපහු ලංකාවට එනවා එල් පීරිස් මට ඔක්කොම පහසුකම් දෙනවා ඒ ගැන හොයලා බලන්න මහජනතාවගේ දේපල නෑ දෙන්න හදන්නේ පීරිස් ඔක්කොම මෙහෙ පහසුකම් දෙනවලු ආරක්ෂාව ගෙවල් දොරවල් supuru භෝගී වාහන කොහේ තියෙන බලය ද දන්නෑ g l peris මේ ඉවත දාලා තියෙන ජනාධිපති කෙනෙක් ආපහු නැවත ලබා ගන්න හදන්නේ හදන්න පක්ෂව රාජපක්ෂව නැවත අරගෙන යට කොහේවත් නැති බලය දෙන්න හදනවා ඇයි දන්නෙ

  • @amkchandrika987
    @amkchandrika987 2 года назад +2

    දමිතා දගලනවා වැඩිබැල්ලි ඩලස් මොකටද ගේන්නේ ඔකටද තොපි දැගලුවේ මහින්දගේ යාලුවෝ jvpයට ජයවේවා

  • @airanganifathima8267
    @airanganifathima8267 2 года назад +8

    තරැන අරගලයට ජයවෙිවා රනිල් බටලන්ද මිනිමරැවෙක් කියලා අමතක කරන්න එපා .තරැන ළමයි පරිසමෙන් ඉන්න

  • @Ruwina2022
    @Ruwina2022 2 года назад +29

    Damitha, as a lady we appreciate your courage. We pray for your safety and Health. Go ahead. We will win. When there’s a will there’s a way too. ♥️👍

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 года назад +1

    Thank you Damitha, we all with you.♥️🌻🌻🌻

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 года назад +4

    ඔයාගේ අදහස් වලට අනුව රාජපක්ෂලා ට විරුද්ධ වෙන්නේ අනූර විතරයි නේද.ඩලස් රාජපක්ෂ ලා ට විරුද්ධ වෙනවාද මොකක්ද සහතිකය . එහෙම නම් අනුරට සහාය දෙන්න කියා නොකියන්නේ ඇයි

  • @maheshfreedom3840
    @maheshfreedom3840 2 года назад +6

    ඔයා leasing ඇරියස් එක ගෙවලා .. ආතල් එකෙ ..ජංගි අරගලය විකුණනවා නෙද

  • @gangagamage673
    @gangagamage673 2 года назад +2

    ජයවේවා ජයවේවා ජයවේවා ඔබලා හැමෝටම ♥️♥️♥️බුදුසරණයි ජය නියතයි 🙏🙏අපි මේ රට කන පිට ගහමු 😘😘

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 года назад +5

    අරගලයේ දරුවෝ නමක් යෝජනා කර ඉදිරිපත් කරන්න. හොරු රැකගන්න අපේක්ෂකයෝ දාලා ආයේ උන් පන්නන්න අරගල කරන්නද සූදානම. පසුතැවිලි නොවී නමක් යෝජනා කර යවන්න.

  • @indikanandika2693
    @indikanandika2693 2 года назад +1

    අනුර එනකල් අපි ඩොලර් එවන්න නෑ අරගලයට ජයවේවා අරගලයට ජයවේවා අරගලයට ජයවේවා

  • @thilakaneunhalla5054
    @thilakaneunhalla5054 2 года назад +20

    ජයවේවා

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 года назад +6

    Thank you Damitha representing our nation who love progressive country and stop corrupt political Rajapksha’s Ranil .
    Theses is our nation voice !!
    Ranil has no plan other than corrupt regime come in to power.
    Our struggle is unarm struggle for people!
    We will continue our voice for the nation!
    Thank you!

  • @senavirathnabandara1959
    @senavirathnabandara1959 2 года назад +2

    අපි දැන් ඔයා නං කවුද කියලා දන්නවා අනිත් අය ගැනත් දන්නවා අන්තිමට සජිත් ජාතික ජන බලවේගය අපිට ඉතුරු කරල කෝණ නැටුමක් නටා ගන්න

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 2 года назад +4

    ඉතින් ඇයි ඔයාට ඕන කෙනා කියන්නේ නැත්තේ.

  • @manikabahrain4678
    @manikabahrain4678 2 года назад +2

    අපේ අය අරගලය කරෙ හොද අය පාර්ලිමේන්තුවට ගේන්න දැන් වෙලාව හරි ඔයාලා දැන් ජනාධිපති වරයා කවුද කියලා දැන් කියන්න හොදම.වෙලාව
    දැන් කියන්න

  • @සිරිල්
    @සිරිල් 2 года назад

    හරියටම කිවූවා.....බැංකු හොරා පන්නමු .....අරගලයට ජය වේවා .....💪💪💪💪

  • @m.a.sriyanimallikarachchi7528
    @m.a.sriyanimallikarachchi7528 2 года назад +10

    ජයවෙිවා අරගලයට

  • @chandranijayasingha7718
    @chandranijayasingha7718 2 года назад +9

    හැමදාමත් අනුන්ගේ රෙදි හෝද හෝද ඉඳලා වැඩක් නෑනෙ හොරු කිය කිය ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න ජනාධිපති කෙනෙක්...මෙන්න මේ කෙනාව ඕන කියලා....මොකද අපි හැමදාම අරගලය පැත්තෙ තමා ඉන්නේ....මේක මෙහෙම ඇදගෙන යනවා කියන්නේ අහිංසක ජනතාවට ම තමා ප්‍රශ්න ගේන්නේ

    • @gangakumarage3747
      @gangakumarage3747 2 года назад

      ව්‍යවස්ථාව මගින් ඉඩ සැලසෙන්නේ හොද උනත්, නැති උනත් කථානායක. පවුද්ගලිකවම සියලුම රාජපක්ෂලා සහ ගෝත්‍රික වහලා වන රනිල් ජනතාව ප්‍රතික්ෂේප කළා. එදා ජනතාවට පොරොන්දු උනා ජනාධිපති අගමැති ධූරයෙන් පමණක් නොව පවුද්ගලික වම උන්ගේ ජඩ දේශපාළනය අරගෙන ඉවත්ව යන බව. සැබෑ අරගලය තිබුණෙ තියෙන්නෙත් රාජපක්ෂලා ,වගේම රනිල් රාජපක්ෂ ගෙදර යවා. රටට ගැලපෙන සිස්ටම් එකක් නිර්මාණය කිරීමට.

    • @chandranijayasingha7718
      @chandranijayasingha7718 2 года назад

      @@gangakumarage3747 👍👍👍👍👍

  • @sivarajahkandiah6557
    @sivarajahkandiah6557 2 года назад +13

    ARAGALAYATA JAYAWEWA
    WE PRAY FOR THE BLESSINGS OF GOD SHIVA GANAPATHY AND MURUGAN TO HELP THE NEW GENERATION AND DEFEAT MR.RANIL .DEŔÙWAN SARANAI BUDHÙ SARANAI THANKS. AUM SHANTHI AUM SHANTHI THANKS. SAMMAA SAMBUTHU SARANAI THANKS

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 года назад +9

    💪❤️ අරගලයට ජය වේවා ❤️💪

  • @maashamaasha8395
    @maashamaasha8395 2 года назад +1

    ගෝල්ෆේස් එක අවට ඉන්න කුඩ්ඩෝ යැපෙන්නෙත් දැන් අරගලයෙන්. දමිතා කියන ඕනම දේකට එනවා..

    • @dammiwsk8631
      @dammiwsk8631 2 года назад

      Dametha kiyanneth rata genetheyanna hawulwuna kalakanne geneyek

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 года назад +1

    අරගලයට ජය නියතයි 💪 💪 💪!!

  • @ajanthamadhupani9794
    @ajanthamadhupani9794 2 года назад +6


    ඔයාල කරනනෙත් බොරුවනේ රටෙි සාමාන්‍ය මිනිස්සු බිල්ලට දිලා තව පොඩ්ඩෙන් රටම ලේ විලක් ගොඨා ⁣රනිල්ට වඩා රට ජාතියට ආදරේ නිසා නිහඬව අයින් වුනා ඔයාල වගේ සාමාන්‍ය මිනිහා තරුණ ලමයි බිල්ලට දුන් නැහැ ලැජ්ජ වෙන්න අරගලය මුවාවෙන් දේශපාලන වාසි ලබා ගන්නවට බලන්න පුළුවන් නම් එදා ආපු ලක්ෂ 10 අදත් ගෙන්න ගත්ත පුළුවන්ද කියලා ගෝඨාභය මාස 2න් කරන්න පුළුවන් කියපු දේවල් ටිකෙන් ටික කෙරිගෙන යන හැටි⁣ පේනවා නේද IMF තව පස්සට දාන් කැතිව ඔය කරන රඟපැමක් කරන් පැත්තකට වෙලා ඉන්න

    • @sadunkumara6070
      @sadunkumara6070 2 года назад +3

      ගෝල්ෆේස් එකේ මාස 3ක් පින් බත් ගිලපු උන් තමයි රටට හොඳටම කෙලියේ.යකෝ ඕකුන් අරගෙන ගිහින් රටේ පුරන් වෙච්ච කුඹුරු ටික අස්වැද්දුවා නම් මේ වෙද්දි පිටරට පටවන්නත් හාල් තියෙනවා.ගෝඨා නිසා මුන් බේරුනා.වෙන එකෙක් ජනාදිපති වෙලා හිටියානම් ගෝල්ෆේස් එක මිනී අලු ගොඩක් වෙලා මෙලහට.කෝ දැන් ඕකේ රඟාපු දුලීකා.මොකද උනේ?මේ දමිතා කියන එකී මේ දවස් වල හම්බකර ගන්න මාර්ගයක් අරගලයෙන් හදාගත්තට අහින්සක මිනිස්සු ඕවා දන්නේ නෑ.

    • @amanawanjali3134
      @amanawanjali3134 2 года назад

      Redde aragale ratama kewaa..dan enna inna unta wada gota කොච්චර hodai da

    • @stephenboyka4454
      @stephenboyka4454 2 года назад

      දැං කොහොමත් ගෑස් තෙල් එවන්න ඕනි තමයි නැත්තන් මිනිස්සු කරපු අරගලේ වගේ නෙමේ ආයි පාරට බැස්සොත්, 5 පාරක් අගමැති වෙලා මෙලෝ ලබ්බක් කරගන්න බැරි එකා මේ පාර රට ගොඩ දායි කියල හිතන් ඉන්න මිනිස්සු කියන්න දෙයක් නැ පට්ට මෝඩයි ! ගෝට එදා ගියේ රටට ජාතියකට ආදරේකට නෙමේ මරන බය දැනුනු නිසා, නැත්තන් තමන්ට රට ගොඩ දාන්න බැ කියල පිලි අරන් මීට හුඟකාලෙකට කලින් විධායක ජනපති කමින් අයින් වෙන්න තිබ්බ උට , එහෙනම් රටට මෙච්චර දෙයක් වෙන් නැ අර්බුදය මෙච්චර දරුනු වෙන්නෙත් නැ. දැං ඉතින් අන්තිම ට පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අනුර ගැන හරි අලුතින් එන කවුරු හරි තමයි, ඒත් අලුතින් කෙනෙක් ආවොත් මේ තියෙන විදිහට රට ගොඩ දාගන්න අමාරුයි කලින් පාර්ලිමේන්තුවේ හිටිය කෙනෙක් විදියට අනුර ගැන විතරයි බලාපොරොත්තුවක් තියෙන්නෙ, රට ස්ථාවර මට්ටමක තිබ්බනං අලුත් නායකයෙක් තමා සුදුසු...

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 года назад +2

    කවුද ජනාධිපති වෙන්න ඕනි කෙලින්ම කියන්න

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 года назад +11

    ස්තුතියි මැතිණියනි අපි ඔබ සමගයි

  • @next7435
    @next7435 2 года назад +3

    ඔයා ළගදීම පොලීමකට එකතු වෙනවා,,ඒකාන්තයි

  • @priyanika3629
    @priyanika3629 5 месяцев назад

    හා හා රාජපක්ෂ කාලකන්නි මාලිමාවට ගා ගන්න එපා ..හැමෝටම චන්දේ දුන්නා මාලිමාවට දීලා බලන්න...මෙයාලා අරගලයක් චොර කලා ..

  • @jayanthinanayakkara3851
    @jayanthinanayakkara3851 2 года назад +11

    මේ ගැනි කැගහන ඒවාට හොදින් සල්ලි උපයනවා

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 года назад +3

    සජිත් වගේ කාලකන්නියෙක් මේ රටේ තවත් නැත ඌ ජනපති සටනට ගියෙත් නෑ සරත් ෆොන්සේකා මහතාට එම අවස්ථාව දුන්නෙත් නෑ හොදට දැනගතයුතු දෙයක් ඇත සජිත් කරන්නේ රනිල්ගේ ඩීල් එකක්

    • @shanakaekanayake1484
      @shanakaekanayake1484 2 года назад +2

      aththa ban..sajith wesige puthek.

    • @kusumperera296
      @kusumperera296 2 года назад +1

      රනිල්ට ලමයි හම්බෙලා... ඒකනෙ මේ ඉස්සර බැනපු මිනිස්සුන්ට ආයේ හොඳ වෙලා තියෙන්නේ 🤣🤣🤣

  • @gaminibebila7226
    @gaminibebila7226 2 года назад +1

    නිර්පාක්සික ජන අරගලයට ජයවේවා ඔබ සැමට බුදු

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 2 года назад +11

    ඔය නලුනිලියො ට්කයි හාමුදුරුවරු යි ට්යුශන් මාස්ටර් ලා තමයි ගිරිය පුප්පගෙන කෑ ගහලා රට රකින විරුවා කියලා උඩදාගෙන කෑ ගහගෙන ගෝඨාභය රජ කලේ .ඒත් ලැජ්ජ නැතුව ඒ සෙට් එකම ආයෙත් කෑ ගහනවා . ආයෙත් මිනිස්සු අමාරු වෙ දාන්න හදනවා.👹️

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 2 года назад

    අරගලයට ජය වේවා 🙏 බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ..☸️✝️☪️🕉️...

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 года назад +13

    අනෙ පලයන් වෙසා ගැනි...වෙසක්ම් කරල දැන් එනවා රට හදන්න ..

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 года назад +2

    බැන, බැන, තුමා ....කියනවා

  • @Subo65
    @Subo65 2 года назад +3

    ජනතාව පාරෙ මැරුණත් 225 කැමති කෙනා පත් වෙනවා

    • @rojiroji4055
      @rojiroji4055 2 года назад

      මහා ජනතාව මහා පාෙර් තව මැරැනත් මුන්ට තිෙයන්ෙන් මහා පුටුවට ෙගනියන්න

  • @samadhipathirana670
    @samadhipathirana670 2 года назад +1

    අරගලය ට ජයවේවා ජයවේවා

  • @jayanthajayasinghe2501
    @jayanthajayasinghe2501 2 года назад +4

    තොපි නැටුවෙ එහනෙමි රනිල් ගේන්න

  • @prasadvlog6754
    @prasadvlog6754 2 года назад +2

    වාහනේ ලීසිං ඇරියස් එක ගෙවාගත්තා නේ 😀😀

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 года назад

    ජයවේවා අරගලයට ❤️🙏

  • @indrajith23
    @indrajith23 2 года назад

    😂මොනවා නැතත් ඔයාලනම් හොදට ඊළග රාජපක්ෂ අදීරයටත් අහුවෙලා තියෙනවා😂😂😂 ඩග්ලස් ලොක්කා ආවත් එකයි රනිල් ලොක්කා ආවත් එකයි😂😂💔

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 года назад +1

    ආදරයේ අරගලයට ජයවේවා!!! 🇱🇰🇱🇰🇱🇰💪💪💪❤️❤️❤️

    • @seeta164
      @seeta164 2 года назад

      Anura kumara janapatekama danna🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘⚘petarata ape

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 2 года назад

    අරගලය ta ජයවේවා 🙏🙏🙏

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 года назад +1

    මල්ලිව අතින් අල්ලගෙන ඇවිත් බලය අරගෙන එයාට උවමනා විදිහට නඩු ශබ්ද හැමදෙම නිදහස් කරගෙන මෙම රට ගොඨා ලවා මෙම හැම දෙයක්ම කෙරෙව්වෙ මහින්ද මහින්ද දැන් සද්ද නෑ එයාත් මෙම ආණ්ඩුව සියලූම දෙනාත් එක සමානව මෙම වැරදි වලට වන්දි ගෙවන්න ඕන

  • @swarnalathadep8472
    @swarnalathadep8472 2 года назад

    ඔබ සැමට ජයවේවා රාජපක්ෂ හොරුන්ව නැවත ගේන්න දෙන්න එපා

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 года назад

    Ow, Me janadhipathi Rahas Chande pitupasa Rajapakshala innawa, Ekama Naki Hampada Hora Deshapaluwo Tikama Kerakenawa, Aragalaye Sitina Siyaluma Sohoyura Sohoyuriyanta Anantha Buduguna balaye pihita Labewa 🙏 Siyalu Deviyange Ashirwadaya, Arakshawa Labewa 🙏 Janathawa Aragalaya Samagai, Jana Balaya Shakthimath💪💪🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 года назад +2

    සත්‍ය ග්‍රහණය නොව සත්‍ය ක්‍රියාව ලෙස නම්කර විශ්වයට සුදු කිරණ නිකුත් නිකුත් කරන්න.

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie Год назад

    කලාව පවා දෙන ගැහැනියක්
    බල බල උන්නු ටෙලිනාට්‍ය බලන්නෑ අපේ ගමේ හාමුදුරුවෝ
    ලමයි 03 යි මුට ව්දින්නෑ දමිතාද
    එසේමයි .

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 2 года назад +3

    සජිත් ප්‍රේමදාසවත් ඵලවලා දමන්න

  • @mangalikapadmakanthi5861
    @mangalikapadmakanthi5861 2 года назад

    Oba athulu aragalaye siyalu daruwanta theruwan saranai. Aragalayata Jaya Wewa!👍👍👍👍❤👏👏👏🙏

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 2 года назад +4

    ජයවේවා අරගලයට

  • @helansriani6283
    @helansriani6283 2 года назад

    Jayawewa 👍👍👍👍👍👍

  • @නොදුටුමොක්පුර

    අනේ පලයං දමිතා යන්න . උබලගෙ අනුර බලේට ගේත් JVP අරගලයට අපි රැවටෙන්නෙ නෑ තවත් . රාජපක්ෂ ලා ගියා. දැන් මේ මිනිස්සු න්ගෙ ප්‍රශ්න විසදන්න දීපන් කාටහරි .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      උන් අනුර ගේන්න කියන්නෙ නෑ. බොරු කියන්න එපා. අරගලය පක්ෂයක එකක් නෙවෙයි .ඒක උඹලට හිතාගන්න වත් බෑ .ඒත් අපි කියනවා අනුර ආවොත් විතරයි හොරු අල්ලන්නෙ .

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 года назад

      මේකෙ හොඳයි කුඹුරේ හා අඬ දමිත වේසි

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 года назад

      කාර් එකේලීසින් එක කවර් කරලා දේශපාලුවෝදැන් ඉතින් දමිත් අරිද්ද කර තියාගෙන කතා කරනවාඑයාගෙ බඩගෝස්තරය රැකගන්නබලන්ඩකො දමිතා ඔයාට වෙන වැඩ

    • @cookingshortvideo9557
      @cookingshortvideo9557 2 года назад

      දුලිකා මාරපන ඔය වගේ කතා කරාමොකද උනේ එයා තේරුම් ගත්තා පැත්තකට වුණාඑයා හරි කෙලින් වැඩහැබැයි දමිතාඑයාගේ කාර් එකේලීසින් කවර් කරනවාairg අරගලයේ ඒකයිඅරගෙන මුවාවෙන්කට්ටිය ගෙන් සල්ලි ගරනවාඔන්න දමිත් අපත් වෙලා ඉන්නේ ජනතාව අතරේ ඒ විදියටයි

    • @s.a5614
      @s.a5614 2 года назад

      විරුද්ධ කරු ජනපති.😂😂😂

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 года назад

    ආපහු අරගලය කරන්න වෙනවා මීට වඩා තුන් ගුණයක් ශක්තිමත්ව යන්න වෙනවා. පොහොට්ටුවේ හොරු රාජපක්ෂ පිල්ලූ.

  • @asokabandara1061
    @asokabandara1061 2 года назад +9

    ආදරයේ💕අරගලය👫💐🇱🇰💐👫

  • @PrasadSirikumara-kk3sv
    @PrasadSirikumara-kk3sv Год назад

    තඩි ගොනෙක් කතා කරයි. අරගලයෙන් හම්බු කරගත් එවුවෝ. කාලකන්නි සක්කිලි බැල්ලී සහ හොර නැඩය. මේකිට මොන දේශපාලනයක්ද පිට කොටුවට ගිහිල්ලා යට විකුණගන ඩොලර් හම්බ කර ගනිල්ලා. දැන් අරගලයක් නෑ. දැන් මාලිමාවක් තියෙන්නේ. තොපි හොරා කාපුවත් හොයනවා.

  • @niluwisidagama958
    @niluwisidagama958 2 года назад +1

    Thilaka Randeni FACE BOOK MSG !!!!!!!!!
    අරගලකරුවනි වහා ගෙදර පලයව්. ගිනිකෙළි දර්ශන ඉදිරියට. තොපට එළියට එන්න කියා මා ඉල්ලුවේ 2019 ඔක්.29වෙනිදා. තොපට රට වෙනුවෙන් එළියට බහින්න බැරි උනා නේද එදා? දැන් කාපියව්. ඇමරිකාවත් එයි රටට. තොපි මල් මාලා දාලා පිළිගන්න යයිද එදාට?
    හත් දෙයියනේ මේක මගේ රට. එන අවුරුද්ද ඉවර වුණාම ආයිත් එක්කෝ ගෝඨා ගේනවා නැතිනම් ධර්මාශෝක රජුව ගේනවා. හැබැයි ප්‍රීතිය භුක්ති විඳින්ට රටේ ජනගහනයෙන් කී දෙනෙක් ඉතුරුවෙයි?

  • @sudanthawijayasiriwardena1230
    @sudanthawijayasiriwardena1230 2 года назад +7

    jayaweva jayaweva jayaweva jayaweva jayaweva

  • @tonyhassan4894
    @tonyhassan4894 2 года назад

    Well. Speach. Keep it up

  • @vishwakamma9142
    @vishwakamma9142 2 года назад

    රාජපක්ෂලාට දස වැඩ කරන්න 2/3 බලය දුන්නේ ඔය 225 නම් ඔතන ඉන්නවාඅපක්ෂපාති කෙනෙක්.බොරුවක්නේ එතකොට.මොකද අනුරත් එකටමනෙ හිටියෙ

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 2 года назад +4

    දමිතා පාර්ලිමේන්තුව ලඟට එමුදමෙයා තමයි දැන් රටේ ජනාධිපති දමිතා

  • @wmnwmn1161
    @wmnwmn1161 2 года назад

    Jayawewa .බුදුසරණයි

  • @malikaa7749
    @malikaa7749 2 года назад

    අපි අපේ රටේ ඉන්න ඔයාලට සුභ දවසක් වේවා

  • @chamindaathukorala2603
    @chamindaathukorala2603 2 года назад

    මෙයාට කෝටි කීයක් හම්බ උනාද කියලත්බලපල්ලකො 🤣😂🤣😂🤣

  • @nuwanpriyankara1413
    @nuwanpriyankara1413 2 года назад +10

    තොපි සාපයක් මේ රටට

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 2 года назад +6

    දමිතා ඔයා අරගෙන එයට ඇවිල්ල යම්කිසි වැඩක් කර ගත්තාකාර් එකේ ලීසින් එක කවර කරගත්තා නේදමුළු මහත් සමාජයම දන්නවා ඔයා කෑගහන්න ඔයාගේ බඩගෝස්තරේට කියලයිජනතාව වෙනුවෙන් නෙවෙයි ඕනම තැනක කියයිදමිතා ඔයත් බෑ ගෙදර යන්නයටි කුමන්ත්‍රණ හැමදේම දන්නවාකෑගහන හැමෝටම ගෙවනවාමේ ජනතාව මෝඩ නෑඔයා මිනිස්සු පාවිච්චි කරනවා ඔයාට සල්ලි හම්බ වෙනවා අපි දන්නවා

    • @thusharauduwake2219
      @thusharauduwake2219 2 года назад +2

      හරියට හරි අපේ මිනිස්සු පාඩු වෙන්න වැඩ කරගන්නෙ නෑ කලා කාරයො දේශපාලනයට ආවෙත් අනිත් අරගලයට සම්බන්ධ අයත් අරගලය මුවාවෙන් කරනදේ බුද්ධිමත් අය දැන්නවා මහින්ද රනිල් ගෝඨා හොරු කියන අපේ රාජ්‍ය ආයතනක පුන්චිම තනතුර දරණ කෙනාත් පාගාවටයි වැඩ එහෙව් අපේ රටේ හොරු හොයන එකයි අමාරු අපි ආකල්පමය වශයෙන් දියුනු වන තුරුම හොරු ඉදී අපි හැමෝම පුලුවන් හැටියට වෙනස් වෙමු රටට අවංකව ආදරය කරමු ලෝකෙට එකක් එලියට තව එකක් නැතුව අපි අපිට අවංක වෙමු.පරාර්ථකාමී වෙමු අදහන ආගමක් ඇසුරෙන් ජීවිතය ගෙන යමු එවිට අරගල අවශ්‍ය නොවනු ඇත

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 2 года назад

      Meya me salli walata giriya puppagena kagahanawa nili kama vikyna vikuna athdakeem nathi tharauna aya lankaragena oya gobba kath ahagenna inna me mulu lankawema inne gobbayo kiyalahithiwada meyage mayam walata rawatenne na hamoma

  • @malikaa7749
    @malikaa7749 2 года назад

    සුභ දවසක් වේවා අපි කවුරුත් දන්නා සිද්ධාන්තයක් නොව අප රටේ මිනිස්සු හුගක් වෙනස් වෙනවා

  • @kumarasilva7157
    @kumarasilva7157 2 года назад

    රනල් ජනපති උනොත් කපුට අගමැති වේ.....

  • @kantyy6399
    @kantyy6399 2 года назад +3

    මේ දමිතා මිස් ඔයාට වෙන වැඩ නැද්ද මේ දැන් හොදටම ඇතී මේ කියවිල්ල දැන් වත් නතර කරන්න පින්සිද්ද වේයි

  • @පිටරටඅපි-ඤ5භ
    @පිටරටඅපි-ඤ5භ 2 года назад +6

    උබලට යන්න අපාය හදාගන්න සිංහල බෞද්ධ රට කනවට කෝ අනිත් නිලිය හැංගිලද දුලිකා

  • @roshandharmapala1783
    @roshandharmapala1783 2 года назад

    කෝ අපේ දුලීකා මාරපන සහොදරිය???

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 2 года назад +1

    ලබිබ තමයි.හෙට හොද සිස්ටම් එකක් හදයි.බලාගෙන ඉන්න. හූ.....හූ....

  • @sanjayanarandeniya2375
    @sanjayanarandeniya2375 2 года назад

    Aragalayata jaya wewa 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @sanathsrinayaka794
    @sanathsrinayaka794 2 года назад

    දමිතා අක්කා කියන්න ජනාධිපති කවුද කියලා

  • @mohamedrajshiney8551
    @mohamedrajshiney8551 2 года назад +5

    ආයේත් හොරු 225 එකතූ වෙලා බයීයෝ ගොයීයෝ ටොයීයෝ ඔක්කෝම ඇවිල්ලා එලවපල්ලා කපුටාස් Two JONSTON & BASIL

  • @asokadiaslewangama1897
    @asokadiaslewangama1897 2 года назад

    දමිතා ඕගොල්ලෝ මෙච්චර කල් දැඟලුවේ ඩලස් අලහප්පෙරුම ජනාධිපති කරන්ඩද

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 года назад

    ආදරෙයි දමිතා අක්කා ❤️🙏🌹

  • @lakkanalakkana4987
    @lakkanalakkana4987 2 года назад

    Aragalayata jaya wewa 👍👍👍🙏🙏🙏💪💪💪

  • @keerthperera3459
    @keerthperera3459 2 года назад

    Jayawawa ❤️

  • @arunafonseka5881
    @arunafonseka5881 2 года назад +4

    මේ ඔක්කොටම ඉස්සෙල්ල පැහැදිලි කරනවද පුන පුනා කියන හොරකම් මොනවාද කියල.2015 දිත් ඔය නොපෙනෙන නොදැක්ක හොරකම් ගැන කියල බලය අරන් කරපු වැඩත් කවුරුත් දැක්ක.ඔයාල හැමදාම අරගල කර කර ඉන්නෙ නැතුව රටට ,ජනතාවට වැඩක් ඇති දෙයක් කරන්න බලන්න එතකොට රට හදන්න ශක්තියක් වෙයි.

  • @gayanprasanna2597
    @gayanprasanna2597 2 года назад

    Jayawewa