තඩි බඩ ගානට අඩු කරමු|Hit Abs workout part 2|Flat Belly Sinhala|Srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 206

  • @nandamanel2584
    @nandamanel2584 Месяц назад +4

    මම ඔයාගෙ videos දැක්කෙ දවස් හතරකට විතර කලින් එදා ඉදලා මම ඔයා ඒවගෙ කියල දෙන විදිහට හැමදාම උදේට නැගිටල කරනව ඇත්තටම ඔයාට බොහොම පින් ⁣ඉදිරියේදි මගේ ප්‍රතිඵලත් මම ඔයාට කියන්නම් 💖❤💖❤💐

  • @menakamadushani4211
    @menakamadushani4211 6 месяцев назад +34

    නංගා මැණික මගේ 60kg තිබ්බ ගිය අවුරුද්දේ...😢 අපොයි මන් උස නැති නිසා හරි කැතයි.. බඩක් තිබ්බ චුට්ටක්...මන් ඔයාගේ exercise වීඩියෝ බලන් ගෙදර කළා..ඒ එක්ක කස කසා ඇට beuwa.. සීනි , පිටි කෑම අඩු කළා..බත් අඩුවෙන් කෑවා...දැන් මන් 46ක් ලඟදී සුවනාරි සායනය ක් තිබ්බ එකේදි උස , බර, bmi, බැලුවා මගේ bmi එක තමයි හරි ගාණට තිබ්බේ නංගෝ..අනේ මට මාර සතුටු හිතුනා එදා..❤ දැන් මම exercise කරන්නේ නෑ ඒත් ආයේ කරන්න ඕන් කෙට්ටු වෙන්න නෙමේ මේ ගාණට දිගට ම maintain කරන්න..❤ මෙහෙම ඉද්දී ඇගට සැහැල්ලුයි මාර නංගෝ වයසක් පේන්නේ ත් නැහැ නේ..😅 ඔයත් දැන් තමයි හරිම ලස්සන නංගෝ හරි ගාණට..හැමදාම මෙහෙම ලස්සනට ඉන්න..නිරෝගීව සතුටින් ඉන්න..❤ ඔයා මේ ගෙන් වීඩියෝස් මාර වටිනවා ඇග ගැන හිතන කෙනෙක්ට...ලස්සනට ඉන්න නිරෝගීව ඉන්න ආස උවමනාව තියෙන කෙනෙක්ට..ඔයාට ගොඩක් පින් නංගා..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏😘🤗❤️

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад +4

      අක්කි......ගොඩක් කාලෙකින්.කොහොමද ඔයාට? හොදින් පරිස්සමෙන් ඉන්නවා නේද?
      බොහොම ස්තූති මේ ආදරනීය වචන වලට...වගේම මට හරිම සතුටුයි මං වගේම ඔයාලත් නීරෝගිව ලස්සනට ඉන්නවට🙏❤️🥰දිගටම පවත්වාගන යන්න අක්කි.ආදරෙයි ඔයාලට ගොඩක්....පරිස්සමෙන් ඉන්න අක්කි.බුදුසරණයි ජේසු පිහිටයි ❤️🙏🥰

    • @menakamadushani4211
      @menakamadushani4211 6 месяцев назад +1

      @@gorgeouslady7389 අනේ ආදරෙයි මැණික..😘 ඔව් ගොඩක් හොඳින් ඉන්නො නංගෝ..පරෙස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා ත්..බුදු සරණයි..🙏❤️😘

    • @niroshamain9314
      @niroshamain9314 4 дня назад +1

      ආරෝග්‍ය පරමං ධනං
      ඒ ධනය නිර්ලෝභීව දෙන ඔයාට පිං

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 дня назад

      @niroshamain9314 aneeee adareiiiiii 🥰

  • @TharinduMadusanka-mj7mr
    @TharinduMadusanka-mj7mr 16 дней назад +4

    දැන් මාස එකහමාරක් තිස්සේ මම බර අඩු කරගෙන ආවා.82 ඉඳලා72 වෙනකම් අඩු කරගත්තා.මගේ ඇඟේ තිබුණු ෆැට් එකත් ගොඩාක් දුරට අයින් වෙලා.ඒත් දැන් සති දෙකක් තුනක් ඉඳලා.බර අඩුවීමක් වෙන්නේ නෑනේ.

    • @TharinduMadusanka-mj7mr
      @TharinduMadusanka-mj7mr 14 дней назад +1

      මගෙ බඩ අගල් 46 තිබේ .දැන්40.මාස එකහමාරක් විතර වෙනවා ඩයට් එක පටන් අරගෙන.🥰🥰

    • @gorgeouslady7389
      @gorgeouslady7389  14 дней назад +1

      Bara balanna yanna epa nithwrama ethakta epa wenwa .bara gana nohitha anwshya ahara thel piti seeni walin walakila workout tika krnna

    • @gorgeouslady7389
      @gorgeouslady7389  14 дней назад +1

      ❤️❤️❤️❤️

  • @ThinithiWadithya-tl9gu
    @ThinithiWadithya-tl9gu 6 месяцев назад +9

    Thanks akke mage wayasa- 20 බර තියෙනවා 62 ක්. A/l exam වලට මහන්සි උන නිසා ඇග ටිකක් මහත් වෙලා .මම දැන් අක්කගෙ video බලලා සතියක් විතර කරනවා කෑම පාලනය කරන ගමන්.අත්තටම ඇගට මාරම සැහල්ල්වක් දැනෙනවා දැන් thanks ❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Thnk u nnga❤️❤️keep going 🏋️‍♂️🏋️‍♂️🏋️‍♂️

    • @anuweerasiri7458
      @anuweerasiri7458 3 месяца назад

      11❤qn

  • @KanchanaEdirisingha-b1r
    @KanchanaEdirisingha-b1r Месяц назад +3

    ඔයාට ගොඩක් ස්තුතියි නංගා මටත් බඩ විතරයි ලොකු..ඇග ගානකට තියෙන්නේ..මම උත්සහ කරන්නම් අද ඉදන්.

  • @DhanushikaSewwandiIddagodage
    @DhanushikaSewwandiIddagodage 2 дня назад +1

    Akkee math onna patan gaththa oyge total body workout eka mage 16hours thamai dite plan eka eka prashnayak nedda akke dawasatama eka welak wage kanne tikak ita passe hawasata the ekk bono sini aduwenma dala reta kanneth nethi tharam eka prashnayak neddaa oyge siyalu weda sarkatha wewa❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  День назад

      Thnk u nnaga ...hamdma workout karnna seeni noda rata idi gediyak ganna balanna

  • @madhuyt4634
    @madhuyt4634 19 дней назад +2

    යුරේකා....හොයාගත්තා...🥰

    • @gorgeouslady7389
      @gorgeouslady7389  19 дней назад

      Yeeeeyyyy ❤️❤️🥂🥂🥂💐💐💐💐

  • @raniwimalawathi6854
    @raniwimalawathi6854 5 месяцев назад +2

    නංගා චූටි මැණික කෝ ඇත්තමයි පුතේ ඔයාගේ වැඩපිළිවෙළ නං නියමයි ඔන්න ඉතින් මමත් කමෙන්ට් එකක් දැම්මා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      @@raniwimalawathi6854 බොහොම ස්තූති නැන්දේ ❤️❤️❤️❤️😘😘😘😘😘🫶🫶🫶🫶🙏🙏🙏

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 5 месяцев назад +3

    අනෙ නන්ගා මම 80 kg ඉන්නවා .ඔයා කියලා දෙන වියායාමවත් කරන්න අමාරුයි.ඒත් අමාරුවෙන් කරනවා.❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      @@sriyanganidisanayaka9906 ඔව් දිගටම කරන්න.ඔයා නිරෝගිනම් ව්‍යායාම කරන්න ..තෙල් පිටි සීනි කෑම නැවත්තන්න අක්කෙ

  • @akenyastory
    @akenyastory 6 месяцев назад +4

    Dr man giya aurudde kama palanaya katala anga adukara mata danahis kakkuma awith age bara nisa 69 _ 53 adu kara gaththa workout kare na godakma fruit,egg, vegetables kawe sini piti thel sampurnama nathra kara...... Hair eka hodatama giya ....dn mn ayeth mahath wela perethakamata kala 😢😢mn kamathi oyawa follow karala ayeth anga hadaganha me excersize karana time ekek thiyenawada .....hari eka yanawatath vitamin ekak kiyannako

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      @@akenyastory hair ekatanam vitamins dnne na dr.italy wala bioscalin kiyala ekaka gaththa mama mita aurudu thunakata hatharakata kalin...me workout krnna dr..

  • @nadeeshadil-w6l
    @nadeeshadil-w6l 13 дней назад +1

    Ane math patan gaththa.godak hodai nangi.chia sedd bonna one udeda nanngi budu saranai

  • @shiromanithamel
    @shiromanithamel 6 месяцев назад +3

    ගොඩාක් ස්තුතියි නංගියා.. 💜

  • @kavithgimhan3075
    @kavithgimhan3075 14 дней назад +2

    Akki mage bara 70kg man usai.mage bara wadi wela thiyenne mata eka adu karaganna oni. oyage videos walin mulinma karanna oni mona video ekada.kiyanna plz

  • @maduliyanage
    @maduliyanage 6 месяцев назад +1

    ගොඩක් වටිනවා වීඩීයෝ එක❤❤❤

  • @lasanthisilva3699
    @lasanthisilva3699 Месяц назад +2

    Thank you 🙏🏻, mata hoda results labuna

  • @SachiniMaduraga
    @SachiniMaduraga 5 месяцев назад +2

    අක්කේ මුලින්ම මං ඔයාට ස්තූතියි කරනවා.මොකද මං ගොඩාක් ඇග අඩු කරන්න එක එක විඩියෝ බලලා workouts කරලත් බැලුවා දවස් 2 එපාවෙනවා .ඔයාගේ විඩියෝ මැජික් එකක් ,ප්‍රාතිහාරයක් වගේ. මං දවස් 8 වෙනවා කරන්න පටන් අරන් එපාවෙන්නෙවත් නෑ.කියලා දෙනවත් හරිම පැදිලී. පලවෙනි දවස් තුනේ පොඩි ඇගට අමාරූ කමක් ආවා( මස් පිඩු වල) ඒක ඇගට හොදට දැනිලා නිසාද අක්කී ? අක්කි උත්තරයක් එවන්න 🌹💐💗👍

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад +1

      @@SachiniMaduraga මුල් දවස් වල ඇගේ fat එකත් එක්ක....ඇගේ තියන බර ප්‍රමාණය අනුව නිකන්ම තිබුන ඇග ක්‍රියාකාරකම් දැනෙන්න වෙකොට රිදෙන්න ගන්නවා....ඇගට හොදට වදින්න ව්‍යායාම කරනවා කියන්නෙ ඇග රිදෙන එකම නෙවෙයි...ඒ ගැන නොහිතා ව්‍යායාම කරන්න ඔයාඅ පුළුවන් උපරිම නිවැරදිව....බොහොම ස්තූති නංගි🫶❤️ආදරනීය කමෙන්ට් එකට❤️🙏

    • @NuwanthikaMadushani-hk2xs
      @NuwanthikaMadushani-hk2xs 5 месяцев назад

      ​@@gorgeouslady73898

  • @dilankaweerasinghe9747
    @dilankaweerasinghe9747 5 месяцев назад +2

    akke c section eken 6 months walin passe me workout krnna puluwan neda

  • @thilanabesekara1758
    @thilanabesekara1758 Месяц назад +1

    Nangi oyage workout tika godak hodai. Mama dawas 4 kala. Wenasak thiyenawa. Mage wadath ekka mama pandara 4 nagitala thama workout tika karanne. Ekata kamak nadda. Oyata jesu pehetai.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Месяц назад

      Kmkna akke pahsu welwaka krnna.thnk u sooo much ❤️❤️❤️

  • @PriyankaShiromala
    @PriyankaShiromala Месяц назад +1

    Nangi man 68 hitiya bara dan 60kg.masa 2kin adu una bara bada thawa poddak thiyenewa palaweni video eke tika witharayi man kare.digatama karannada e toka

  • @සේපාලිකා
    @සේපාලිකා 5 месяцев назад +3

    ගොඩන්.ස්තුනියි.දුව.මම.කුවෙිටි.ඉන්නේ.වෙලවන්.ලැබුනගමන්.කරනවා.කැම.අඩුකර.හැමදෙම.කියලා.දෙනවට.පිං.මමන්.එකනිරනයට.යනවා.බුදු.සරනයි.ඔයගේ.පුංචි.පවුලට.ජේසු.පිහිටයි

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      බුදුසරණයි අක්කෙ..ඔයාටත් ජේසු පිහිටයි 🙏❤️පරිස්සමෙන් ඉන්න.කෙට්ටු වෙලා කමෙන්ට් එකක් දාන්නකො❤️❤️😘😘😘

  • @NiroshaHarshani-py6ro
    @NiroshaHarshani-py6ro 28 дней назад +1

    රැට කරාට කමක් නැද්ද නගො උදෙට වෙලාවක් නෑ එකයි බඩ තමයි අඩූ කරගන්න ඹනි පිලිතුරක් ලබාදෙන්න

  • @umayaumaya2237
    @umayaumaya2237 6 месяцев назад +1

    Budu saranai nangi.❤❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      බුදුසරණයි අක්කි🙏❤️

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi Месяц назад +2

    Math asai ega adukaraganna.eth mage konde kekkumakthiyana nisa karanna amarui.kekkuma wediwenawa.

  • @InokaSewwandi-b5v
    @InokaSewwandi-b5v Месяц назад +1

    Ane manika adai man oyage vidiyo balanne ane mage thadi badak tiyenne plzz udau karanna

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Месяц назад

      Hit abs workout ...slim waist..total body workout ekka thel piti seeni nwaththanna

  • @madhushikaswarnamali6116
    @madhushikaswarnamali6116 2 месяца назад +1

    Akke man oyage bada adu karana palaweni vidio eka karanna patan gannawa. Et ekkama mekat karanna oneda. Mage bada witarai adu karaganna one

    • @gorgeouslady7389
      @gorgeouslady7389  2 месяца назад

      Total body woekout eke awasane abs okkoma thynwa e tika krnna nanga

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika 6 месяцев назад

    😍❤🎉 very good akki... ❤😘😊

  • @manelpriyangika2396
    @manelpriyangika2396 6 месяцев назад +2

    Awrudu 25n passe hight eka wedi karaganna berida akki. Hight eka wedi karaganna puluwan exercise, vitamin warga monawada kiyannako

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Eka dnne na.height eka wadi karaganna puluwan kiyala mehe instructor kiwwa .....eata workout thynwlu.u tube search karala balanna dr

  • @SachiniMaduraga
    @SachiniMaduraga 5 месяцев назад +3

    අක්කිගේ විඩියෝ එකක්ත් එක්කම පටන් අරන් ඉවර කරාම දවසට ඇතිද අක්කි?
    මම කෑමත් ඔයා කිවුව විදිහට පාලනය කරනවා යෝගට් කප් එකකින් එකක් තමා රෑට කන්නේ .මට පොඩි උත්තරයක් දෙන්න අක්කි.මොකද මම වෙලාවකට ඇරබික් පොඩ්ඩකුත් කරනවා

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 6 месяцев назад +1

    Ane akki mahath weddi as yata kalu wena eka,skin colour eka dark wena eka wage ehema dewal wenwada?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      @@chathuniprasadi9996 ow

    • @chathuniprasadi9996
      @chathuniprasadi9996 6 месяцев назад

      @@gorgeouslady7389 mata ehema wela thiyenne akki. Man upathin yellow colour skin ekak thiyenne . Ehema mukuth use karalath na me wenakan. Dan me mahath wenna gaththam thamai e prshna awe. Man danatath oya kiyapu hamadema follow karNawa . Kettu weddi e prshna nathi weida akki

  • @hasanthakumara5967
    @hasanthakumara5967 6 месяцев назад +1

    Thank you dr.math meka karanawa.dawasakata payak withara
    Excercise karanna hoda nadda.?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Kisima aulk naaa....bohoma ස්තුති ❤️❤️🫶

    • @pushpadesilva6550
      @pushpadesilva6550 6 месяцев назад

      Your workouts are very effective.thankyou lady.

    • @hasanthakumara5967
      @hasanthakumara5967 6 месяцев назад

      ​@@gorgeouslady7389godak sthuthi dr

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 5 месяцев назад +1

    Akki oyaa italy wala neda inne. Aneee puluwan nam mata kiyannakoo straight hair ekkata ganna hoda shampoo ekk. Natural straight hair ekak. Hadapu ekak newei
    Aya danaganna oni dove uv protection hair serum eka ohe thiyanawada kiyala? Eka naththam hair eka awue yaddi protect karaana ganna puluwan monahari product ekak italy wala thiyeda akki???

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      @@yaminimaltharuka9052 italy wala gdkk products thynwa dr.hair ekata....ehema na dr natural straight hair ekata galapena loreal,garnier ,pantene brnd ekn ganna

  • @Madumadu-zb6ml
    @Madumadu-zb6ml 2 месяца назад +1

    Mageth chuttak bada awith thiyenne eth mt me eka viyayamayakwath karanna vidiyak na.😢 anathurakin mage kodu naratiye madin kadil tiyena nisa kambidala Dala thiyenne.bada adu karagannath oni eth karannath ba😢

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 5 месяцев назад

    Akke weight loss routine eka karaddi job ekak karana kenekta time eke hadaganne kohomada. Hawasata exercise kalata kamak nadda?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      Kmkna.eka oyage wadath ekka schedule karaganna dr

  • @gamagegamage8185
    @gamagegamage8185 5 месяцев назад +2

    Thanks නංගී ඔයාට බුදු saranayi

  • @supipakumari4810
    @supipakumari4810 6 месяцев назад +2

    Mama gym yana kenek. Mama gedaradi badata oyage videos balala dan karanawa. Ina depaththath me exercise walin adu wenawada? Thanks godak mehema video danawata.❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Ina depasata wenama kiyala dila thynwa dr....meka thynne badata

  • @gamagegamage8185
    @gamagegamage8185 5 месяцев назад +1

    Oya nisa man wenas una විදිය mata ඔයාට pennanna oni mata mara සතුටක් තියෙන්නේ

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад +1

      අනේ මට මේ වචනත් ඇති.ඔයාලා නිරෝගිව සතුටින් ඉන්නවනම්.ඒ හොදටම ඇති.මට whtsapp ekata photos dnnako balana
      +393470714628

  • @lalanisuvinitha8707
    @lalanisuvinitha8707 3 месяца назад +1

    කෑම පාලනය කරන්න කියලා දෙන්න පුළුවන් ද නංගි

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 месяца назад

      මං ඒ ගැන වීඩියෝ කරලා තියෙනවා අක්කෙ

  • @NimeshaPerera-l6t
    @NimeshaPerera-l6t 5 месяцев назад +1

    Work outs 1 and 2 dekma ekapara kalata kamak nadda

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      Kmkna

    • @NimeshaPerera-l6t
      @NimeshaPerera-l6t 5 месяцев назад

      @@gorgeouslady7389 man dan dawas dekay oyage video eka balala work out karanna patan aran. Man dan 69kg. Pregnancy eka nisa bara wadi una. Me dawas dekata mata hitiyata wada agata sahalluwak danenawa. Man godak kama kapu kenek nisa eka parama kama godak adu karanna amaruy. Ehema unoth mata result nathi weyda

  • @gunasekaravlogs1210
    @gunasekaravlogs1210 6 месяцев назад

    Budu saranai nagi ❤❤❤

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      බුදුසරණයි ...🫶ජේසු පිහිටයි

  • @gangasenarathyapage9403
    @gangasenarathyapage9403 Месяц назад +1

    Ane nangi mage bada godak tynawa me tika karama adu kara ganna puluwan weaida

    • @gorgeouslady7389
      @gorgeouslady7389  Месяц назад

      Hit abs dla thynw akke e tika krnna hamdmaa
      අනිවාර්යයෙන් thel piti seenj nwaththanna

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 4 дня назад +1

    මගෙ ඉනෙන් උඩ මහතයි ඒකට ව කවුට් තියෙනවද

    • @gorgeouslady7389
      @gorgeouslady7389  День назад

      Ow.pite mahatha.inadepasa slim waist saha pite mahatha adu karaganna mama dala thyna workout tika karanna

  • @SuranganiJayathilaka
    @SuranganiJayathilaka 5 месяцев назад +2

    Thanks nangi..

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 5 месяцев назад +1

    Thank you nanga❤❤

  • @NisansalaDilhani-i7f
    @NisansalaDilhani-i7f 6 месяцев назад +2

    Mage aga nm godak kettui. Ath bada nm godak wadi. Hamoma ahanne pregnatda kiyala. Mata manasika wadayak mage bada. Matah udau karannako. Mage bada adu wenna.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Ekta me exercise kranna dr

    • @NisansalaDilhani-i7f
      @NisansalaDilhani-i7f 6 месяцев назад

      Hari dr.. man krannm kalin video eke dapu exercise kara mn ath wenasak ne. Dawase mona welawatada karanna ona . Thank you 💕

  • @ChamaliShashikala-c4i
    @ChamaliShashikala-c4i 2 месяца назад +1

    Nangi menika mama baba lebunata passe bada ellenawa meken bada aduwe ineda petiyo

  • @Dilrukshi-d4o
    @Dilrukshi-d4o 5 месяцев назад +1

    Akki mn danata karanne mekai meke part 1 ina depaththata ekai vanadium 35 ekai a athida
    Oneyomory nathuva

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      Kmkna.

    • @Dilrukshi-d4o
      @Dilrukshi-d4o 5 месяцев назад

      @@gorgeouslady7389 mata patalenne ara totel body wokaut kiyala dala thiyenne part 1 eka part 2 thiyenne abs ekka ethskota a video eke thiyenneth meke part 1 ekei mekai da kiyala me dekath thiyenavada ekatama

  • @nayomiprsadhi460
    @nayomiprsadhi460 6 месяцев назад

    Ane akkiyo kakul wl mhthi kalawa adu krgnni exercise kynnko full body workouts wlin adu krgnn puluwnda

  • @hansikahiruni1977
    @hansikahiruni1977 Месяц назад +1

    Kalin dapu part 1 ekai part 2 ekai dekma eka digta klta kamk nda .akke

  • @elina96735
    @elina96735 6 месяцев назад

    mata hodama result lebunu chenal eka...kalin dapu full body workout tika karana gaman mekath apahu wenama karanna onada akke ?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад +1

      Bohoma sthuthi nanga..ow mekath karanna hit abs part 01 ekkama

  • @Sehansi
    @Sehansi 4 месяца назад +1

    එකම තැන බර වෙනස් නොවී නතර වෙන්නේ ඇයි ..අක්කි please කරන්න දෙයක් කියන්න

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 месяца назад +2

      Nangi bara gana hitanna epa.....oya digtama workout saha kama palanaya karan yanna.අනිවාර්යයෙන් thel piti seeni nwaththanna

    • @Sehansi
      @Sehansi 4 месяца назад

      @@gorgeouslady7389 Hari akki.ehma karnnm ehma unama epa wela ynwa hamdema 😞😞mn workout krnwa .dwsata Oates 50g knwa eccry.. green tea bonwa hebye idala hitala cream crackers 3k wage Nescafé ekak bonwa..ane akki Eth 5 kg adu Una 14 days ita passenm ehmamy bara

  • @ChampaRajapakse
    @ChampaRajapakse 6 месяцев назад

    Thank you. 💙💙

  • @sujaniseram3924
    @sujaniseram3924 Месяц назад +1

    One welaweke puluwande

  • @dilshanikarunaraththne8866
    @dilshanikarunaraththne8866 6 месяцев назад +1

    Akki mage ath papuwa godak mahathai mata ekata excercise kiyannako

  • @IshaniThrilanka
    @IshaniThrilanka 5 месяцев назад +2

    අනේ අද තමයි විඩියෝ එක දැක්කේ. මගේ
    බර 78k ක් මත් අද ඉදන් කරනවා

    • @gorgeouslady7389
      @gorgeouslady7389  4 месяца назад

      බොහොම ස්තූති ❤️🙏

  • @nddilu5901
    @nddilu5901 5 месяцев назад +2

    පපුව අඩු කර ගන්න exercise ටිකක් කියලා දෙන්නකෝ.

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад +2

      හරි ...කියලා දෙන්නම්

  • @Doll12316
    @Doll12316 4 месяца назад +1

    හැමතැනම තියෙන්නෙ weight loss weight loss නෙ ..මට ඕනිවුනේ බඩ අඩුකරගන්න විතරයි ..ඇග තියෙනව ගානට..මෙකෙන් අඩුවෙන්නෙ බඩ විතරයි නේද 🤠

  • @Doll12316
    @Doll12316 4 месяца назад +1

    Butt and hips , breast improve කරන vedio එකකුත් දැම්මානම් 🥹❤️හී

  • @TharushiKaushalya-l9z
    @TharushiKaushalya-l9z 5 месяцев назад

    Thanks akke ❤

  • @තුහීතුහිනි
    @තුහීතුහිනි 5 месяцев назад +2

    මන් එක්සයිස් කරනවා අක්කේ දැනට. ඇග නම් සැහැල්ලුයි කියලා දැනෙනවා. කෑමත් පාලනය කරනවා. පටන් අරගෙන සතියයි තව ම. ඔයාගේ මේ එක්සයිස් ටික නම් අල්ල ගන්නකම් අමාරු වෙයි කියලා හිතෙනවා. ඒත් පුළුවන් වෙයි කරන්න. මේ බඩට එක්සයිස් ටිකයි ඉන දෙපසට කරන ටිකයි කරද්දී එකෙන් අත් කකුල් එහෙම ත් කෙට්ටු වෙනවා නේද... ඒ එක්ක ම පපුවත් අඩු වෙයි ද... මන් අද ඉදන් කරනවා. ප්‍රතිපල ත් අනිවාර්යෙන් කියන්නම් අක්කේ. මට මේකට කමෙන්ට් එකක් දානවද...

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад +1

      Ow nangi.අනිවාර්යයෙන් me kiyala thyna dewal oya e wdytama karanwanam oyata අනිවාර්යයෙන් prathipalath thynws

  • @Ishuwithinarya
    @Ishuwithinarya Месяц назад

    Thank you akki🫶🏻🫶🏻🫶🏻🫶🏻

  • @KokilaThanga
    @KokilaThanga 4 месяца назад +1

    Thank you so much

  • @PriyankaShiromala
    @PriyankaShiromala 3 месяца назад +1

    Nangi man palawei video eke ewa tika witgarayi karanne e athida

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 месяца назад

      Full body workout ekama karanna akke.slim waist abs karannath puluwan nam hodai gdkk

  • @ammuthubanda489
    @ammuthubanda489 5 месяцев назад +1

    Mama uqeeta badata karana viyaayAm karanawaa . hawasata mulu Agatama karana viyaayAm tika karanawaa . pratipalath chutta chutta thiyanawaa . mage pitupasa tikak lokui mata hoqa viyaayam tikak oonee . ane nango ikmanimma qennakoo balan innawaa hoqee . aaqarei ❤️ satutin inna .

  • @dilupamagunawardhana1043
    @dilupamagunawardhana1043 Месяц назад +1

    Kochchara dwas krnn one da

  • @TharangaAnurudhdhika
    @TharangaAnurudhdhika Месяц назад +2

    Bada witharak nemeida adu wenne.agama adu wenawada

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 5 месяцев назад +1

    Nanga mage kg 59 mage poddak wadi badai ena depasai thamai

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      Akke ekata slkmwaist,hit abs part 01,par 02 daily karanna

  • @shekiclara1988
    @shekiclara1988 6 месяцев назад +1

    Part 1 link එක ඕනෙ

  • @wasanthirathnayaka560
    @wasanthirathnayaka560 6 месяцев назад +1

    Butt work out tikak kiyla dennako akki...

  • @thilankadilshan
    @thilankadilshan 6 месяцев назад +1

    Thanks naanga

  • @nelkagamage5801
    @nelkagamage5801 6 месяцев назад

    හැමදාම බැලුව කෝ කියලා video,

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад +1

      ඔන්න එහෙනම් අද ඉදලා කරන්න අක්කි❤️❤️🫶

  • @m-P_study
    @m-P_study 5 месяцев назад +1

    Akki mama danata 45 minutes cardio ekai wanyo morie ekai karanwa .thawa 45 minutes awidinawa .ehema karata kamak nadda akki?nathnm too much wageda

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад +1

      Kmkna ....too much wnne kettu wela iddi over gyth.kettu wenkkna oya gdkk hodai.good job

    • @m-P_study
      @m-P_study 5 месяцев назад

      @@gorgeouslady7389 Thank you akki reply Kalata

  • @Sampath-q3y5t
    @Sampath-q3y5t 6 месяцев назад

    Manika mage badai ukulai thamai godak dolanne.enna ennama wadi misak adu nha.dan masayak thisse puluwan widiyata oyage ina adu karana excuse ekai badata thiyena excuse ekai karanawa.eth thawama wenasak naha patto..mage yati bada godak ellawatenawa..ane plz mata kiyanna mokada mama karanne kiyala

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Oya kama palanaya karanwada? Thel piti seeni kana eka nawathtalada thynne?
      Akke oya kiyana widiyata inadepasa lokuwata thynwanam masekin aduwenne na neda...tika kalayak iwaseemm karanna one.anith de thamai oyage etharam lokuwata ina thynwnam eyata sapekshwa agath mahatha athi.eka nisa eka witharak newei tital bodyworkout ekath karanna akke

    • @Sampath-q3y5t
      @Sampath-q3y5t 6 месяцев назад +1

      @@gorgeouslady7389 kama palanaya karanawa manika bara thiyenawa 82 k.mage aga kiyala gidak mahatha thiyenne manika ath 2i, ukulai ,badai witharai manika.bada ella watenawa.e tika adu unoth mata e athi.mama usai tikak.adumak adinna baha kapila penawa badai ukulai.hari kathai..🥺

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад +1

      @@Sampath-q3y5t akki nonawathwa digatama karagana yanna....masekinnam loku sharirayaknm adu wwenne tikak kalyanwa.khmahri allagana karagana yamu❤️❤️❤️❤️

    • @Sampath-q3y5t
      @Sampath-q3y5t 6 месяцев назад +1

      @@gorgeouslady7389 oyata thank nago..❤️❤️

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 3 месяца назад +1

    ඔයාගේ පැක් නැනේ කෙට්ටු උනාට ඔකට පැක් එන්නැද්ද?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 месяца назад

      @@prasaddilshanth1016 ඔව් නේත🫣🫣🫣🥱🥱🥱කෙට්ටු වුනා විතරයි හැබැයි...පැක් එකක් හදන්න ගියේ නැහැ .....මේ හොදටම ඇති මට 🥱🥱😌😌😌

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 3 месяца назад

      @@gorgeouslady7389 හැබැයි අමාරුනම් නෑ ලේසියි නේ බඩත් ඉක්මනට බහි වගේ මගේ මුලු ෆැට් එකම කොහොමත් 7%8% වගේ තමයි

  • @Lakshanmadusanka-o5y
    @Lakshanmadusanka-o5y 5 месяцев назад +1

    👍👍👍👍❤

  • @omanOman-sf8kq
    @omanOman-sf8kq Месяц назад +1

    Filmora

  • @gunasekaravlogs1210
    @gunasekaravlogs1210 6 месяцев назад

    Meka karana gaman anith akath karats kamak nadda budu saranai ❤❤❤

  • @sugandithilakarathna7428
    @sugandithilakarathna7428 4 месяца назад +1

    😍🥰

  • @SachiniMaduraga
    @SachiniMaduraga 5 месяцев назад

    අක්කී දන්නැති නිසා අහන්නේ අපිට Oats තුන් වේලටම එක එක විදිහට කෑවට අවුලක් නැද්ද?

  • @thilakaratnathilakaratna6307
    @thilakaratnathilakaratna6307 3 месяца назад +2

    Hi 🌹

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 3 месяца назад +1

    10පැක් ගන්න පුලුවන්ද?

    • @gorgeouslady7389
      @gorgeouslady7389  3 месяца назад

      @@prasaddilshanth1016 oya aran balanna.apitath kiyanna

  • @Deepakumuduni-e3p
    @Deepakumuduni-e3p 6 месяцев назад +1

    😊😊

  • @SanduniImasha-h5v
    @SanduniImasha-h5v 4 месяца назад +1

    Me exercise mulin patan ganna kenekta kalin vido eke vdyta kochchra kalayak krnna onda

  • @kddms6280
    @kddms6280 5 месяцев назад +1

    බොරු දේවල් nethuwa ඔයා තමයි eththatama හරිම දේ කියන්නේ

  • @chenubabyart5453
    @chenubabyart5453 6 месяцев назад

    ❤❤❤

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 6 месяцев назад

    Tnx

  • @chathuchathu1657
    @chathuchathu1657 6 месяцев назад +2

    මේක කරන ගමන් අනිත් එකත් කරාට කමක් නැද්ද අක්කෙ ❤❤❤❤❤

  • @thilakaratnathilakaratna6307
    @thilakaratnathilakaratna6307 3 месяца назад +2

    🩳👍

  • @dinushadinusha1482
    @dinushadinusha1482 6 месяцев назад +1

    ආයෙ නම් මහත් වෙන්න හිතන්නවත් එපා🥰😊

    • @gorgeouslady7389
      @gorgeouslady7389  6 месяцев назад

      Apooooo na naaga.man hitapu wdyatama awa nanga...aithnm mahath wenna htnnewath na pattoo

  • @thilimasaduni1827
    @thilimasaduni1827 6 месяцев назад

    Naga baln setaya

  • @MallikaManike-up7nd
    @MallikaManike-up7nd 14 дней назад +2

    Thanks nango

  • @dilankaweerasinghe9747
    @dilankaweerasinghe9747 5 месяцев назад +1

    akke c section eken 6 months walin passe me workout krnna puluwan neda

  • @menakamadavi6903
    @menakamadavi6903 5 месяцев назад +1

  • @SuranganiJayathilaka
    @SuranganiJayathilaka 4 месяца назад +1

    ❤❤❤❤

  • @dilankaweerasinghe9747
    @dilankaweerasinghe9747 5 месяцев назад +1

    akke c section eken 6 months walin passe me workout krnna puluwan neda

    • @gorgeouslady7389
      @gorgeouslady7389  5 месяцев назад

      Eka oyage drgen ahala karnwanam hodai drlg

  • @thilanabesekara1758
    @thilanabesekara1758 8 дней назад +1