Godak hodai💪 Oba kiyana hamadeyama piliganna amarui mamath coach kenek more than 40y Man tikak explained karannam crunches (abs workout) mokakda othana thiyena prasne oya dannawane no pain no gain poddak neck lower back eaka ridunata kamak nha gradually increase the reps.first day eake kaloth neck pain eanawa eaka ganan ganna narakai..abs wala upper kotasa crunch eaken Work wenawa starting reps ten to twenty ok then after increasing the reps Thawa thiyenawa explain karanna wena welawaka Jayawewa luzan💪
Crnches fucked me my back by nw.Lower back feels so sore for a month now. I was wondering and thinking crunch was the problem which caused my back sore.u were 100% proved my doudt. Thanks a lot for sharing such valuble informations Lucion අයියා❤️.I wish i''ve seen this one month ago.😥
Wade hodai..❤ ubala hamba kara ganin kisi aulak na.. namuth lankawe kollo tika hadanna,puluwan nam seminar ekak wage thiyala work out,meal plan ekak kiyala diyan.. nathnam body type 3ta ewa hada ganna widiya hari kiyapan.. (oya ara aiya me aiya hama aiyagenma katha karala work out plan ekak meal plan ekak ahuwama 25000 30000i kiyanava.. ehema salli wiyadam karanna nathi mase padiya 30000 ganna kollo inne wadipura.. un ganath tikak hithapan.. ubala videoth wadipura balanne un.. mokada unta salli karayanta wage wiyadam karanna bari nisa..)
Sciatic nerve eka injured aya ta honda lower back exersice thiyenawa da? And abdominal exercises sciatica valata balapanawa da? And belly eka witharak vadiyen enne ai anik parts mahath wenne nathuwa ? mewa nathi karanne kohomada.
අදහස්/යොජනා/ප්‍රශ්න සියලු දෙ පල්ලෙහා කතා කරමු / චැනල් එකට Subscribe කරල , Video එක LIKE කරල, මෙක අපිට දිගටම කරගෙන යන්න උදව් කරන්න
Arm size eka wdikrgnna tips tikk thiyna video ekk genna puluwnd
Wrong workout eka wagema right workout ekath video ekakinma demmnam wede hoda nathda 😊
Aiya beiginer kenekta aiya kiyana excersice vala names therum ganna be evage nam danne nethi nisa,plz podi example pic ekak side ekem dana gaman vedio eka karanam thavath..aiya plz apita loku udavvak
මට තාම වයස අවුරුදු 15යි ඒත් මටත් මගෙ ඇග හදා ගන්න ආසයි මං වගෙ කෙනෙක්ට හරියන excise ටිකයි diet plan එකයි ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද සර් ලොකු උදව්වක් සර්
අය්යේ මම ගෙදර ඉදන් සෙල්ලම් කරන්නේ සිමෙන්ති දාලා එක ඩම්බල් එකක් හදාගෙන. ඩම්බල් දෙකක් හැදුවෙ නැත්තේ බර අසමාන වෙන නිසා. සල්ලි ටිකක් හම්බුනාම ඩම්බල් 2 ලොන්ග් බර් එකයි 30kg වගේ ගන්න ඉන්නෙ. මං වගේ තව අය ඇති. පුලුවන් නම් කියලා දෙන්න ඒ ටික පාවිච්චි කරලා කොහොමද body එක build කරන්නේ කියලා
ලුෂන් අය්යා, ඊලගට තියන Arnold Classic Bodybuilding Competition එක අනිවාර්යෙන් දිනනවා, ඇග තවත් හැඩ වෙලා, අපි හැමෝම ලුෂන් sir ට 1st place ලැබෙන්න කියලා wish කරනවා 🇱🇰💖
Ha
අයියෙ කෙල්ලෙක් මුන බලන්නෙ නැ අපි වෙනුවෙන් කරන සේවයට ඔබට බොහොම ස්තුතියි...💪😎✌
ගොඩක් වටිනව❤️❤️❤️ . ඒ වගේම හොද මදි කියල පෙන්නල තියෙන රූපරාමු වගේ, ඒ වෙනුවට කරන්න පුළුවන් අනිත් ව්‍යායාම වලත් පොඩි පොඩි රූපරාමු ටිකකුත් දැම්මනම් තවත් හොදයි. මොකද ජිම් එකට නිතර දෙවේලෙ යන කෙනෙක්ට එ වචන හුරු උනාට, ගෙදර ව්‍යායාම කරන කෙනෙක් දන්නෙ නැතුව ඇති. අනිත් එක රූපරාමුවක් දැකල තිබුනහම ටග්ගාල ඔළුවට එනව මේ විදිහට වැරදී, මේ විදිහට හරී කියල.
Thankyou IDea ekata
ilaga para dannang
ලූෂන් අයියා, අනිත් exercise වලත් වීඩියෝ එක පැත්තකින් දැම්මා නන් අපි වගේ ආධුනිකයන්ට ලේසියි. Thank you for these videos 👍
මගේ ආසම body building Chanel ඒක. මේ Chanel ඒක නිසා මම ගොඩක් motivated වුණා. Thnk u so much ඔයගොල්ලන් කරන මේ උදව්වට.
ආදරෙයි ලුෂන් අයියා!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියා නියමයි .අපි නොදැනුවත්ව කරනවා.මෙහෙම කියාදෙන්න කෙනෙක් නැ . වැරදියට කරලා ඇගේ ඉන්ජරිස් එනේ .මටත් ඔහොම ඉන්ජරිස් නිතරම එනවා. ඔයා අයියා කියාදුන්න එක පිනක් මේ ක්‍රිඩාවට අසකරන් ගොඩක් කොල්ලො ඉන්නවා . තෙරුවන් සරණයි 🙏🙏🙏 💓💓💓
Sri lanka's no.1 bodybuilding motivator..👑respect brother.
Video එක නියමයි❤️, කරන්න ඕන exercises ටික කියනකොට ඒවගෙ photos ටිකකුත් දැම්මනම් නියමයි❤️
Ek nam atta
Ow ekanam aththa ❤️🙏
Very important 👏
I'm suffering from injuries bcz of these exercises...
ඇත්තටම මේ video මාර වටිනවා ගොඩක් ම ඉතිං මං ඉගෙන ගත්තේ මේකෙන් තමයි මාත් කරලා තියෙනවා මේ වැරදි ඉතිං මං ඒටික හදාගන්නවා thank u ලුෂන් aiye ගොඩක් ම ❤❤❤👍👍👍👍
අපෙ රටේ සම්පතක් ඔයා අය්යෙ .රටෙ මිනිස්සු ඩන්නෙ නැහැ වට්නාකම.ස්තුතියි ඔබට මෙ කරන සෙවයට.
I did behind neck press and I got injured. it’s true. I could not workout for more than two weeks because of neck pain. Nice video brother ❤️🙏
අයියෙ අවුරුදු 7කට කලින් pull over එක ගහන්න ගිහින් බෙල්ලට පහලින් දකුනු පැත්තෙ ඉන්ජරි එකක් උනා , ඒක අඩු වෙලා සෙල්ලම් කරා දිගටම,දැන් අවුරුදු 2කට කලින් ක්‍රිකට් ගහද්දි අය එතනම ඉන්ජරි එක උනා, දැන් ඒක අඩු වෙන් නෑනෙ, මට පුලුවන් නම් මේක අඩු කර ගන්න කෙනෙක් contact කරල දෙන්නකො🙏මාර වේදනාවක් බෙල්ල ඔලුව කැක්කුමයි😓
තවත් වටිනවා අයියේ පැහැදිලි කරන ගමන් මොකක් ද කරන්න හොද ව්‍යායාම ඉරියව් ටික කරන්න හොද නැති ඉරියව් ටික මොකක්ද කියන ඒක පැහැදිලි කලා නම් මේක බලන තවත් අය හරි විදිහටම තේරුම් ගන්නවා අයියේ අපි ගොඩක්ම අපේ කොල්ලෝ සේට් ඒකට මේක පට්ටම වැදගත් වේයි කියලා මම හිතනවා අයියේ ආදරේයි අපේ කලු සිංහයාට ජය ශ්‍රී සිංහ සිංහලේට ජය
හැමෝම එක්කම ගොඩයමු..Good Luck..❤️🙏
මාත් abs වලට crunch කරන එක නැවැත්තුවා...පොඩ්ඩක් කොන්ෆ්හෙ අමාරුවක් එන්න ගත්තා ..එක අද තමා දැනුවත් උනේ හොදටම ❤
Malli crunch kala kiyala lower back eaka pain wenne nha
Oya nawakayek nam pain eanawa
Mathaka thiya ganna
No pain no gain 💪
බඩ අඩු කරන්න exercise වීඩියෝ එකක් දාන්නකෝ අයියේ ❤️🙏🙏🙏
First comment ❤️❤️❤️❤️ mama ගොඩක් ආස කරන bodybuilding චැනල් එක ❤️🌹🌹ඔයාලා කියන දෙන දේවල් ගොඩක් වටිනවා❤️🌹🌹
❤️❤️
@@SCHOOLOFFITNESSLK mata carnivor mass 15 lbs bucket eka ganna ona eka stock eke thiyanawada 🤔
@@anuhassandeepa6399 hi 👍👍👍
ලoකාවේ බොඩි බිල්ඩර් යූටියුබ් චැනල් වල වීවුස් ඇත්තෙම නෑ...ඒත් මේ චැනල් ඒක මාර වීවුස් තියෙනවා...❤️
මට තාම වයස අවුරුදු 15යි ඒත් මටත් මගෙ ඇග හදා ගන්න ආසයි මං වගෙ කෙනෙක්ට හරියන excise ටිකයි diet plan එකයි ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද සර් ලොකු උදව්වක් සර්
කොහෙද අයියේ අර dumbbell resistance band workout routine එක.
Sorry brothers meh tikey shoot karanna tikak amaru una
puluwan ikmanata dennang
Its okay.
අයියා කියපු ටික හරියටම හරි මාත් මේක බලන්න කලින් හිතුවේ ඇයි මේ exercise කරන්නේ කියලා මේ ටික කරපු ගමන් pain එක විතරයි වෙන්නෙ
ඇත්තටම වටිනා විඩියො එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ස්තුතියි.
Lt f tnx btr... God bless u😍😍
ඉන්ග්‍රීසියෙන් කියන් යන නම් එකක් වත් තේරුණේ නෑ. 😕😕
අයියේ මේ විඩියෝ එක පට්ට... එත් මෙක බලද්දි පරක්කු වැඩි 😢 පුලුවන් නම් මෙවා කරලා කෙලවන් ඉන්න අයට... එතනින් ගොඩ එන්න පුලුවන් විදියේ විඩියෝ එකක් දාන්නකෝ ප්ලිස් 😔
ගොඩාක් වැදගත් කරුණු ටිකක් පැහැදිලි කරේ ගොඩාක් ස්තුති සර්
හොද video එකක්.ගොඩක් අය Lat pull down back එක කරනවා.දන්නේ නැතුව.
Abs exercise කරද්දි cramp වෙනවා abs. කරන්නම බෑ. මේකට විසදුමක් නැද්ද. දන්න කෙනෙක් ඉන්නවද? Help.....
Thankiu lushan aiye me dewal pahadili karata api godak waradiyatay kale dnuy danagaththe thankiuwe aiye
ගොඩක් අය මේ දේවල් කියලා දුන්නෑ.අයියට ගොඩක් ස්තූතූතී 🙂
Behind The Neck Press Exercise එක , ඉක්මනින් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන් එකක් නෙමෙයි ද ?
Godak hodai💪
Oba kiyana hamadeyama piliganna amarui mamath coach kenek more than 40y
Man tikak explained karannam crunches (abs workout) mokakda othana thiyena prasne oya dannawane no pain no gain poddak neck lower back eaka ridunata kamak nha gradually increase the reps.first day eake kaloth neck pain eanawa eaka ganan ganna narakai..abs wala upper kotasa crunch eaken Work wenawa starting reps ten to twenty ok then after increasing the reps
Thawa thiyenawa explain karanna wena welawaka
Jayawewa luzan💪
Correct and alternative exercises must be demonstrated for d easy reference.
ඕවා කරලා shoulder joints ඉවරයි worng coach 😥 දැන් bench press සෙල්ලම් කරන්නෙත් ගොඩක් අමාරුවෙන්.. plz help
Please also do more videos related to work out of women .. like abs , buttocks, hip dip work outs
Sure! We will
මටත් injuries ඇවිල්ල තියෙනවා....තව Chin up එක ගහලා Front press ගැහුවම Shoulder pain, neck pain ඇවිල්ල තියෙනවා...මේවට solution තියෙනවා ද
ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම
Barbell jump squat
Viking press ?
Barbell side bend
Barbell weighted Good morning
Atlas stone
ඇත්ත අයියේ මගෙ එක අතක් රිදෙනවා ..මම ඒත් බැලුවා ඇයි කියලා
හිතා ගන්න බැරිව හිටියේ..මම පලවෙනියට දාල තියෙන එක කරනවා ..ඒක තමයි
නියමයි ජයවෙවා 💖💖💖 බුදුසරණයි
first view and coment✌️
Thankyouu!
Dannathi deyak kiyala dunnata sthuthiy mulinma jathi anthareta geniyannone ape sanskruthiya
Crnches fucked me my back by nw.Lower back feels so sore for a month now. I was wondering and thinking crunch was the problem which caused my back sore.u were 100% proved my doudt. Thanks a lot for sharing such valuble informations Lucion අයියා❤️.I wish i''ve seen this one month ago.😥
Cardio , stretchings wage ewa ganath wadipura videos tikak dannako. Thank you school of fitness 🔥
වැරදි දෙකක් හදාගත්තා ❤
ගොඩක් ස්තුති අයියේ ❤️
නියමයි අයියෙ..ගොඩක් වටිනවා
ගොඩාක් වටිනවා.SUPER👍
නොදන්න දේවල් වැරදි ගොඩක් ඉගෙනගත්තා
Thank you, Lucion aiya, very important guidelines..
Can you pls upload a video about
Best techniques for Different Body parts
ලුශන් අයියෙ jym වල තියන බඩු වලට මොනාද කියන්නෙ එකින් එක පුළුවන් නම් කියන්නකො විඩියො එකක් දාන්ඩකො පුළුවන් නම්
Gd Advoice Lucian sir meka godak wedagath thx👍👍👍👍
Wade hodai..❤ ubala hamba kara ganin kisi aulak na.. namuth lankawe kollo tika hadanna,puluwan nam seminar ekak wage thiyala work out,meal plan ekak kiyala diyan.. nathnam body type 3ta ewa hada ganna widiya hari kiyapan.. (oya ara aiya me aiya hama aiyagenma katha karala work out plan ekak meal plan ekak ahuwama 25000 30000i kiyanava.. ehema salli wiyadam karanna nathi mase padiya 30000 ganna kollo inne wadipura.. un ganath tikak hithapan.. ubala videoth wadipura balanne un.. mokada unta salli karayanta wage wiyadam karanna bari nisa..)
Lucion ayya❤️❤️🏋️🏋️🏋️
Thanks for all of these advices 👍👍👍
Gidak hoda video ekak.me deval karala injuries avama eva recover karaganne kohomada.neck pain ekak tiyenava godak
Maru maru niyama video aka
thankyouu
ස්තූතියි ලූෂන් අයියෙ..!
Aiye mget low back pain ekk tynw godak kal idn.abs exercises wlin tama godk wedi une. kochra beth krt wedak na aiyee😔😥
Luicion ser mama masa 6vithara denta shadule ekak karanawa eka kakulaka danahisa poddak ridenawa ewata ganta Hoda monawada samanyen kiyanawada loku udauwak ser
Clear explanation
පට්ට වටිනවා වීඩියෝ එකනම් ❤️
thanks....aiya danuwat karata..
අයියෙ ඕවා කියනකොට ෆොටෝ ටිකකුත් දෑම්මානම් වටිනවා ❣️
Really useful . Worth watching and clearly understood .thank you very much for your information .
thankyouu!
True upright rowing eka thama worst ma eka mageth shoulders ridenva oka krne na mn 😑💯
වටිනවා❤️
hariytma hri... behind the neck eken thamai mage shoulder eka palaweniytm injurd une... thanx
nice lesson from the Hulk Sri Lanka....
Tnx sir. Bada adu karaganima saha mahata adu karaganna supliment saha workout gana tikak kiyanwada. Tc good luck sir.. ♥️
Always alltime anyway
@school of fitness 💪❤️
සුපිරී
Supper supporting advice
Thank you for this vedio...very important....sir..❤️❤🙏🙏
සුපිරි aiye
Video එක නියමයි❤️,
Good message God bless you.
Thank you so much advice aiye ❤️
godak wadagath dayak.thanks aiya
thanks for your information
Niyamai aiyaa
Love this great man.
Watinakama kotiyai danna hemotama share krnna ona aniwrn
Learnt a lot thanks 👍👍👍🙏bro🙏
Niyamai supiri.thank you.
musale gain sedule ekka video ekak karannako
Thank you souch sir god bless
Very important advice,, thank you very much...💪💪
Lucian pushparaj kynne ape eke Sampathak ape raten cricket nathi wena welawe bodybuilding thamai lankawata keerthi namayak dnne Lucian Ayya superb ayye mama ayya wa thamai follow krnne 💪🏻❤️❤️❤️
Superb aiya. 👍☝️💪👌❤
Sciatic nerve eka injured aya ta honda lower back exersice thiyenawa da? And abdominal exercises sciatica valata balapanawa da? And belly eka witharak vadiyen enne ai anik parts mahath wenne nathuwa ? mewa nathi karanne kohomada.
Thank you so much brother ❤
පට්ට thanks ❤👍🏻
Superb thanks for your advice
100% නිවරදි ❤️
supiriiiiiiii video aka
Suplemente gana video ekk krtnko💪👍
ekenma most important things tikak kiyla dunne. black lion physic eka looking good ahhh. Arnold classic ginnkma nh wage lucion ayya