CHEST MUSCLE එක හදන්න ලුශන් පුශ්පරාජ් ගෙන් WORKOUT එකක්! (BEGINNER CHEST WORKOUT)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 301

  • @SCHOOLOFFITNESSLK
    @SCHOOLOFFITNESSLK  4 года назад +44

    අපි COMMENT කරන 2න් නෙක්ට තැගි 2ක් දෙනවා! (FREE SHAKER) කරන්න තියෙන්නෙ විඩ්යො එකෙන් ඉගෙන ගත්ත දෙයක් COMMENT කරන්න.
    ප්‍රශ්න/ අදහස් / යොජනා Commment කරන්න
    අපි පල්ලහා තියන Comment section එකෙ කතා කරමු
    -
    Shop FI Shakers - store.fitnessisland.lk/produc...

    • @sahananuranga1058
      @sahananuranga1058 4 года назад +1

      oyala karana wade patta.loku danumak ganna puluwan.eeka agaya karanawa.eeth thagi denawa kyl boru wada karanna epa.oyala mita masa ganakata kalin ohoma post ekak dala tibuna thagi denawa kyl.creatine ekakda khd mt mthaka vidiyata.godak aya ekata cmnt dalath tibuna..mn dakkenm na oyla e post ekta cmnt dapu kenkta eeka denawa..eeka nisa e wage dewal karanna epa krnn barinam.oyla karana hoda wadeth eeka nisa katha wenawa..suba pathanawa channel ekata.

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 4 года назад +1

      Pata dewal kyla denwa

    • @shamilbevon1422
      @shamilbevon1422 4 года назад

      aiye oyala karana videos kohomath supiri mama nam meeken egengahtheee hariyatama chest ekata exercise eka karana vidiya,,,,,mehchara dasasak karala thiyenne waradiyta,,,,,anith igenagaththu dee thamao aiye weight karaddi thamange fitness level eka anuwa saha strengh eka anuwa wieght kireeema ,,mama hamada ma oyalage videobalanw sub kr goda kalekata kalin

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  4 года назад +1

      @@sahananuranga1058 Ilage sunday dana video eke api winners lawa announce karanawa :)

    • @shamilbevon1422
      @shamilbevon1422 4 года назад

      apata labeida danne nh ithin balaporoththuwen innwa aiye hamadamath oyaa ekka

  • @kalawaddaa
    @kalawaddaa 4 года назад +49

    වසර 10 කටත් කලින් pullover exercise එක ඕනවට වඩා බර දාල ඕනවට වඩා බිමට පාත් කරලා වැරදියට කරලා, බෙන්ච් ප්‍රෙස් හරකෙක් මෙන් අධික බර දමා shoulder මට්ටමේ සිට වැරදියට කිරීම නිසා shoulder වලට කෙලවගැනීමේ(shoulder impingement, rotator cuff, ligament tear ) අත්දැකීම අදටත් වේදනාවෙන් විඳිමි. එදා අපට මෙවැනි කෝච් ලා සිටියේ නැත. ඔබට ජය

  • @SLPCLK
    @SLPCLK 4 года назад +31

    මම Pullover එක කරනකොට අත් දෙක උඩට උස්සලා තියාගන්නෙ නෑ. ටිකක් නවලා වගේ තියාගත්තෙ.. ඒ වැ‍රැද්ද හදාගත්තා. Thank You Guys !

  • @indikaaponsu6416
    @indikaaponsu6416 4 года назад +45

    ලුෂන් අයියා නිහතමාණී හොද කෙනෙක් ගොඩාක් ස්තුතීයි අයියේ ඔබට.

  • @skshaad9938
    @skshaad9938 2 года назад +3

    1.Pullover
    2.Barbell Incline bench press
    3.Decline machine press
    4.Pec deck fly
    5.Flat barbell bench press

  • @slkoreanlifewithsuga1487
    @slkoreanlifewithsuga1487 4 года назад +3

    මම කොරියන් රටේ ඉන්නෙ ..ඔයා biginer කෙනෙක් ගැන හොඳ අවබෝධයක් තියනවා...හැම දෙයක්ම සරලව කියාදෙනවා..ස්තුති..

  • @shashikaovien1262
    @shashikaovien1262 4 года назад +8

    ගොඩාක් වටින video එකක් වගේම හොදට තෙරුම් කරලා දෙනවා..
    ඉදිරියටත් මේ වගේම video කරන්න
    අපේ රටේ අපේ වීරයෙක්ගේ දැනුම අපිට ඕනේ..
    ඔහුගේ විශ්වාසය අපිට ගොඩාක් වටිනවා
    ජය වේවා ලූශන් අයියා..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  4 года назад +1

      Thankyou Shashika!

    • @shashikaovien1262
      @shashikaovien1262 4 года назад

      @@SCHOOLOFFITNESSLK ජය ❤️ ..

    • @shashikaovien1262
      @shashikaovien1262 4 года назад

      Gem එකේදි නොදෙනුවත් කමින් උන වැරදි කිහිපයක් හදාගන්න හැකි උනා..

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  4 года назад

      @@shashikaovien1262 Digatama apith ekka inna

    • @shashikaovien1262
      @shashikaovien1262 4 года назад

      @@SCHOOLOFFITNESSLK අනිවාර්යයෙන්ම 💪

  • @aziya3648
    @aziya3648 4 года назад +5

    මම දැනට gym එකට ගිහින් මාස5ක් වගේ වෙන්නෙ මේ vedio එක බලද්දි තමයි දැනගත්තෙ මන් Breathing technique එක වැරදියට කල්ලා තින්නේ ඇත්තටම වටින vedio එකක් ❤

  • @කඩලමල්ලි-න7න
    @කඩලමල්ලි-න7න 4 года назад +11

    ආසියාවේ කළු සිංහය apa lushan ❣️❣️❣️❣️

  • @prasangaherath2753
    @prasangaherath2753 4 года назад +5

    Thanks අයියේ ...මං ඉන්නේ ඩුබායි ..මෙහේ ජිම් වල අපිට මොකුත් කියලා දෙන්නේ නෑ ...මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්

  • @madhawaperera6301
    @madhawaperera6301 4 года назад +3

    Squeeze the upper back and pop out the chest. Keep the shoulder down while pressing. Like back double bicep pose position. Don’t lock the elbows on the top. Mind muscle connection.

  • @raviduprasanna6401
    @raviduprasanna6401 4 года назад +3

    ඇත්තටම කියන්න වචන නෑ මාරම වටිනවා, ගොඩක් වෙලාවට ජිම් එකේ කෝච්ලා ඔහේ බේසික් වර්කවුට් දෙනවා ටෙක්නික් බලන්නෙවත් නෑ. කොටින්ම අවුරුදු ගනන් පරන අය පවා ලූශන් අයියා කියල දුන්න බ්‍රීතින් ටෙක්නික් පවා ෆලෝ නොකරන අය ඉන්නවා, මේ වගේ ඇඩ්වයිස් ඇත්තටම ඉන්ටර්නැශනල් ලෙවල් එකේ ගොඩක් රිෆර් කරල හොයාගන්න ඕනෙ දේවල් මෙහෙම නිකන් කියල දුන්නට. ඉස්සරහට නියුට්‍රිශන් රිකවරි ගැනත් ලූශන් අයියගෙන්ම අහගන්න ආසයි 👌

  • @vasanthakumara1974
    @vasanthakumara1974 4 года назад +1

    සුපිරි ඇත්තටම ගොඩාක් වටිනව
    ගොඩක් අය technick ගැන කතකරනව අඩුයි
    අපේ අලුතෙන් එන ගොඩාක් අය ජිම් එන්නෙ උපරිම මාස කීපයයි හේතුව ලොකු බර උස්සන්න ගිහින් injurd වෙලා
    ඔබ කියන දේ ඉතාම පැහැදිලී ගොඩක් වටිනව අලුත් අයට
    මට ගොඩක් වටිනව breath in & breath out
    Thanks
    Good luck
    💪💪💪👌❤️❤️❤️

  • @sanjuperera8506
    @sanjuperera8506 4 года назад +1

    ගොඩාක් වැදගත් වෙන උපදෙස් ටිකක්. ගොඩක් අය ලොකු බරක් දාලා workouts කරන්න බැරි උනාම මානසිකව වැටෙනවා. ඇත්තටම ඒ අයට ලොකු motivation එකක් මේක අනික ලූශන් අයියා කියලා දිපුවා එක්ක බලද්දි ජිම් එකේ බර දාලා සෙල්ලම් කරන ගොඩක් අය සෙල්ලම් කරලා තියෙන්නේ වැරදියට ඒ නිසා ගොඩක් වැදගත් වෙන video එකක්.

  • @chamindamadhurawantha7570
    @chamindamadhurawantha7570 4 года назад +1

    නියමයි ලුශන් අයියා.දිගටම අපි ඔයවගේ workout බලාපොරොත්තු වෙනව

  • @slkoreanlifewithsuga1487
    @slkoreanlifewithsuga1487 4 года назад +2

    ඔයා..සරලව...හරියට .තේරෙන විදියට.කියල දෙනවා..ස්තුති

  • @thimiraruvi5479
    @thimiraruvi5479 4 года назад +5

    ලුශන් අයියා හොදටම කියලා දෙනවා thanks ❤❤

  • @surangadickson5739
    @surangadickson5739 4 года назад +1

    Foreign chanel walin balala ideas gatta apita apema rate hodama chanel ekak..digatama karagena yanna❤️

  • @indikazoysa7
    @indikazoysa7 3 года назад

    Thank you very much Aiye. Godak dewal igena gatta me video eken. Ee wagema oyage nihatamani kamat gdk age krnwa. All the best 💝

  • @mr.uncommon3936
    @mr.uncommon3936 4 года назад +3

    Bench press ගහද්දී තියාගන්න ඕන ඈන්ගල් එක හරියට දැන ගෙන හිටියේ නෑ දැන් හරියටම දැනගත්තා .සුපිරී ලූශන් සර්...❤️❤️❤️💪🏽

  • @777chr
    @777chr 4 года назад +2

    Very well explained . Great Vid guys

  • @Bassthiwa
    @Bassthiwa 4 года назад +1

    Lucion aiyage videos thawa oneeee❤️❤️❤️👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @lakshithanilnuwan8063
    @lakshithanilnuwan8063 4 года назад +1

    අලුත් කෙනෙක්ට ගොඩක් වටිනව

  • @shaangurusighe6334
    @shaangurusighe6334 3 года назад +2

    Atthatama hoda wedak sir...thank you..

  • @salindanawarathna2600
    @salindanawarathna2600 4 года назад

    Wow patta ayye budusarani igenagatha wtinama deyak

  • @udithsandeepa8342
    @udithsandeepa8342 3 года назад

    සුපිරි ලූෂන් අයියා ඔයා හරි නිහතමානී කෙනෙක්

  • @denumatayamak9089
    @denumatayamak9089 4 года назад +3

    Wow superb explanation 🤜🤛 plz explain arm exercises for beginners 🤗 මෙච්චර කල් වැරදි ගොඩක් කරල තියෙනෙ කියල මේ video එකෙන් දැනගත්තෙ thanks school of fitness & Mr. Lucion🤝

  • @rangamadushan9781
    @rangamadushan9781 3 года назад +1

    ස්තුති ලුශන් අයියා ...

  • @lalithpineapple9701
    @lalithpineapple9701 2 года назад +1

    පැහැදිලිව කියලා දෙනවා 👍❤

  • @slringingtones6522
    @slringingtones6522 4 года назад +3

    ඔය කියපු Exercise ටික තමයි කරේ,හැබයි ඔය කියන තරම් හරි විදියට නෙමේ කරේ,හැබැයි දැන්නම් දන්නවා කරන හරි විදිය.Thank sl fitness

  • @Amanullah-wf2ps
    @Amanullah-wf2ps 4 года назад +1

    ayye colombo wala gym ekak open kaloth aniwa join wenawa. good work and I wish you good luck brother!

  • @kenukaasendra9495
    @kenukaasendra9495 2 года назад +2

    Thank you school of fitness 🔥🔥

  • @dusmannalinwad
    @dusmannalinwad 3 года назад +1

    Wow..! This is great..! could you please suggest some exercise for Sholders?

  • @vihangagulawita7315
    @vihangagulawita7315 4 года назад +1

    Good luck! !!

  • @akashnadunmadhuwantha8739
    @akashnadunmadhuwantha8739 4 года назад

    Godak watinawa sir..aththatama godak dewal igena gaththa ada thamai..meka dakke..dakka gaman subscribe kala..asawen karanna technic danagaththa Thanku..sir..jayawewaa..🙏🙏🙏♥️♥️♥️

  • @pizza9908
    @pizza9908 3 года назад +1

    හොඳටම හොඳයි ..පුළුවන්ම් deadlifs කරන්නෙ කොහොමද කියල දෙන්න...thanks...❤️❤️❤️❤️

  • @sithijakeshan6009
    @sithijakeshan6009 4 года назад

    ගොඩක් වටිනවා වීඩියෝ එක..තව වීඩියෝ එකක් දෙන්න ලගදිම.ජයවේවා🙏🙏🙏

  • @Relaxzo777
    @Relaxzo777 4 года назад

    Lushan aiya oya karana me channel eka godaaak hodai hodatama terum karala denawa podi illimak tiyenawa lower back ekata exercise kiyala denna. love handles nati karaganna puluwan ekak. thanks god bless you and wish you a happy new year.

  • @DileepaAlwis
    @DileepaAlwis Год назад +1

    හොඳ මනුස්සයෙක් තමා ඉතින්.❤❤❤

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 4 года назад +2

    පට්ටම පැහැදිලි ලූශන් මස්ටර්.. 👍👍👍

  • @anuradhpathirana9059
    @anuradhpathirana9059 3 года назад +1

    ගොඩාක්ම ස්තුතියි අයියෙ
    තෙරුවන් සරනයි ඔයාට

  • @hashanmadhusanka1499
    @hashanmadhusanka1499 2 года назад +2

    අයියෙ සෙල්ලම් කරාම උස අඩු වෙනවද මම අවුරුදු 3ක් විතර ජිම් එකේ සෙල්ලම් කරන්න පටන් අරන් දැන් 18ක් වෙනව අනේ please උස පොඩ්ඩක් හරි හදා ගන්න විදිහක් කියන්න

  • @sudeshprasanna3121
    @sudeshprasanna3121 4 года назад +1

    Good job aiye...💖💪

  • @chanakaliyanage8250
    @chanakaliyanage8250 4 года назад +2

    Mechchara kaleyak workout karala thiyenne waradiyata breath in out eka dana gaththe ada thank u very much💪👏

  • @Crypto_Trend
    @Crypto_Trend 3 года назад +1

    Super Workout!

  • @natureslanka5349
    @natureslanka5349 3 года назад +1

    ගොඩාාාාක් ස්තුතියි ලූෂන් අයියා ඔයා මේ දේවල් කියලා දෙනවට

  • @Investment_talks
    @Investment_talks 4 года назад +5

    I have been doing some great mistakes upto now...in inhaling, gripping, lifting.....thank you very much school of fitness for the great contend.....i wish if i could train with youll.....from the day that i commented tht the contend quality is low....u people made me sick from the next videos😂❤️....superb....never miss a single video...i take back my statement i did on that video saying "contend quality is getting low"!...hell...great job....all the very best fitness island❤️🔥

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  4 года назад +1

      Thankyou so much! Means alot to us
      We will try our best to give educative content

  • @erandajanaka3790
    @erandajanaka3790 2 года назад +2

    Excellent teaching and sound knowledge 👍. He explains everything related to the topic. Does he work as a coach in this Gym?

  • @supunlakshan342
    @supunlakshan342 4 года назад +1

    පට්ටටම පැහැදිලි කරනව ❤️

  • @udayasampath5492
    @udayasampath5492 4 года назад

    Sir ape meal eka ganne kohomada kiyala kiyanna puluvanda.

  • @kasunoshada341
    @kasunoshada341 4 года назад

    Aththata ma godk watinawa workout review video hamoma danawa eth me wage podi than thami watinne mokada Biginer kenek ta godk watinawa gym Journey eketa me wage podi than allan giyoth thami hoda result ekk ganne puluwan wenne hamoma dana video dkla ohe krnwa itapsse result nha thanqqq Lusion sir and @school of fitness Sri lanka 🇱🇰
    Hamotama kiynwa Chanel ekth ekk ekethu wenne kiyla fitness 💪 life eketa wadagath watinne deyk igenaganne

  • @supunlakshan342
    @supunlakshan342 4 года назад +1

    ටෙක්නික් ටික පැහැදිලිවම කියල දෙනව ලූශන් අයියා ❤️✌️😍

  • @swpharshana1336
    @swpharshana1336 4 года назад

    superb explanations.marama pahadili kisi deyak hanganne nathuwa awashya saiyallama kiyala dunna wage Danenawa..bohoma sthuthie godak watinawa..jaya wewa😍😍😍

  • @sudheeradilhara7698
    @sudheeradilhara7698 4 года назад

    supiri Ayye thwa video danna budu saranai

  • @lakinduthathsara400
    @lakinduthathsara400 4 года назад +1

    පුළුවන් න්ම් biceps workout ekk කරන විදිය දෙන්න ❤

  • @VIMUNCS
    @VIMUNCS 4 года назад

    Great work....asa hithenawa gym ekakata yanna aniwaren

  • @sanjuvlogs2002
    @sanjuvlogs2002 4 года назад +1

    Good video learnd right technics how to wormup,how to grip correctly,how to handle weight thanxs lucion ayya and school of fitness team 💪💪💪💪💪

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  4 года назад +1

      ❤❤

    • @sanjuvlogs2002
      @sanjuvlogs2002 4 года назад

      @@SCHOOLOFFITNESSLK i watched every single video since this channel started good luck fitness island store and school of fitness team💪💪💪💪💪

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 4 года назад +1

    Very good explanation !👍

  • @k.ganeshalingam595
    @k.ganeshalingam595 4 года назад +1

    Superb brother proud of you.. Good Behining..👊👊👊

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 4 года назад +1

    Good explanation 👍 , These days we can go out, can you explain what Kind of Exercises can do in a home,

  • @thedriver5677
    @thedriver5677 4 года назад +1

    Champion 🙌🏿👐🏻🤲

  • @ashanlakshitha16763
    @ashanlakshitha16763 4 года назад

    After the doing hernia operation and moreover, spend 4-5 moths for rest , can doing exercises him ...... please consider about my question.

  • @asanthasanjeewa8792
    @asanthasanjeewa8792 4 года назад +1

    සුපිරි 💪💪❤️❤️

  • @chaturangarathnayaka5292
    @chaturangarathnayaka5292 3 года назад

    Aiya me workouts tika karanna one piliwela mokakda... pull over eken patan aragena bench press ekenda iwara karanna one. Bench press incline press dickline press pull over kiyana piliwelata demmata kamak nedda

  • @CharithaGamage
    @CharithaGamage 4 года назад

    niyama wadak... Dumbell flys ekath chest ekata hodaida?

  • @lalithkumara6985
    @lalithkumara6985 4 года назад +1

    Chest එකට workout කරනකොට middle,upper,lower විදියට පිලිවෙලට කලාට කමක් නැද්ද

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 3 года назад

    Elama instructions tikak...

  • @hasuntharanga547
    @hasuntharanga547 4 года назад

    Mata kiyanna.bigina kenekuta.patan ganna saha awasana exsisas tika dana ganna ona.

  • @danushkawijesinghe2524
    @danushkawijesinghe2524 4 года назад

    Hamadama nihata manei caritaya...lushan aiya...Thanks a lot lushan aiye...Thanks are lots school of fitness..

  • @dilukarathnayaka1622
    @dilukarathnayaka1622 4 года назад +4

    Thanks karanawa Joel aiyata me karana help ekata 💪❤️

  • @Sadeepa_Abeysekara
    @Sadeepa_Abeysekara 3 года назад

    Lankawe thiyena watina Channel ekak 🔥🖤

  • @gymtravelerno1k573
    @gymtravelerno1k573 4 года назад

    Good job keep it up 👌

  • @tharindulakmal561
    @tharindulakmal561 4 года назад

    Terening karaddi hariyatam husma ganna ona kohomada

  • @nilanshashinthab.a.5867
    @nilanshashinthab.a.5867 3 года назад +1

    පට්ටම පැහැදිලි

  • @sameeradevinda
    @sameeradevinda 4 года назад

    Bench press karaddi mage shoulders riduna hethuwa hoyaganna bari una man eka igena gaththa thank you Our Gold Lion and school of fitness.

  • @dilandilan1031
    @dilandilan1031 Год назад

    Ape wardi ex . Niwaradi kara ganna kiyala dipu obata stuti

  • @sahananuranga1058
    @sahananuranga1058 4 года назад +1

    අත තියාගන්න ඉරියව්ව හොදට දැනගත්තා.ස්තුතී ♥.

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 4 года назад

    Lushan ayya kiyala dena widiya hodata therenawa

  • @prabathsampath1268
    @prabathsampath1268 4 года назад +1

    Kochchr proton jathi kvth well 6 knv mm eth mhth wenne nh aga cut weno withri mukkd aul

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz 4 года назад +1

    බොහෝම ස්තුතියි සර්...🙏

  • @niroshanwijethunga1987
    @niroshanwijethunga1987 4 года назад

    Ayya.. Belly fat lokuwatama thiyenawa mata, ewagema spine problem ekak awa. Thyroxine hormone eka low mage. TSH eka mage 32i 😖. Mage me jara mahatha nisa, thyroxine and spine problem asanipe nisa man sahena apahasuthaweta path wela inne. Gym gihilla spend karanna tharam mata salary ekak enne na. Man inne godak kanassallen. Kohomada man mage mahatha adu karagena lassana figure ekak hadaganne 😖😢

  • @kanchanapriyadarshani7457
    @kanchanapriyadarshani7457 4 года назад

    Joint (urahis) ridenawata monawada karanna oni aiye.

  • @lahirusandaruwan3808
    @lahirusandaruwan3808 3 года назад

    Great aiyee

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 года назад +1

    Deadlifting kara wardiyata mecchra dws. Dn hariyatama karana vidiha danagttha. Legs workout dwsta. Asanka ayyage video eka balala thama workout kranna patan ganne😍

  • @janithnishshanka6598
    @janithnishshanka6598 4 года назад

    Sir, equipment nathuwa body build karana hati video eka karannako 🙏🙏

  • @motivationpro9302
    @motivationpro9302 4 года назад

    Techniques follow karala weight Eka follow nokara workouts karanna igenagaththa , evagema dumbbells venuvata barbell Eka use karama technique Eka lesiyen igena ganna puluvn kiyala danagaththa lucion bro

  • @rangasrilal4922
    @rangasrilal4922 4 года назад

    Lushan aiye..chest workout sathiyakata ki parak karanna oneda. Rest eka ganne kohomada chest workout walata.

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 4 года назад +1

    නියමයි ලූශා🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kingvallavan5789
    @kingvallavan5789 4 года назад +1

    Deadlifts eka harita ganna purudu une oyalage videos bala tamai thankyou 😍

  • @isurangajayashan416
    @isurangajayashan416 4 года назад

    as a beginner chest eka bedena kotas tika , bench exercise eka vary wenakota wedena diffrent muscles walta , control krna widya grip eka and right technique, we have warm up before the workout done using light weight, and breathing technique too i understood mn hemdama vedios. blnawa mew apatta wtinawa apita brother , techniques walin injury adu wenawa i assure these techniques are very useful not only to a beginner thank you ❤️

  • @aviyt309
    @aviyt309 4 года назад +1

    Me Jym eka koheda tiyenne🤔🤔

  • @shihanmalinga1143
    @shihanmalinga1143 4 года назад

    Me kiyana dewal patta vidiyata watinawa sir super

  • @Tharusha05
    @Tharusha05 3 года назад +1

    Mine hero...♥😈

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 4 года назад

    Bala bala hitiya video ekak supiri hodad

  • @mithungangster1425
    @mithungangster1425 3 года назад

    Adarai ලූෂන් අයියේ ❤️🔥

  • @avishkaravidu7098
    @avishkaravidu7098 4 года назад +1

    Me gym eka koheda thiyenne

  • @chandrikagrand2235
    @chandrikagrand2235 4 года назад

    Mama gedara thamai sellam karnne vidiyo bala bala ..niyamatama theruna kiylA dunna eka

  • @sachintharushawanigasinghe7619
    @sachintharushawanigasinghe7619 4 года назад +1

    Inc bench press eka bar eka land karana one tana hariyatama kiyanna aiya elaga videe ekadi ape godak trainers la waradi potion eka kiyala denna.

  • @buddhikeprasanne6679
    @buddhikeprasanne6679 4 года назад

    poduwe thiyena thawa prasnayak thama beginner,Intermediate,advance kiyana stage iwara karanna monawada thiyena sudusukam saha kochchara kaalayak train karanna oonada kiyana eka.me ganath video ekak thibunoth wadagath wei me gana unandu ayata

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 4 года назад +3

    Ammoo, lusion ayyagenma igena gnna pin krla tiyenna one🖤