Good episode. For rice I also recommend Suwandal rice. A good carb source packed with other nutrients. Brands like Rankema has the nutrition details on their packages so if you want to be on point with your calorie tracking, that would be a good option.
Mr lucian am so happy about you but I think better you stay with people who bring you untill there ..e tamai machan oya gawa hitapu duppath kollo set eka wate hitiya dan api loku talk deela chicken leg ekai chicken mince meat ganai talk denne uba machan owwa kala neme ne otanata awe ..mamath ubawa podi kale idan danna ekek..adambarai eth ape podi miniha amataka karannepa ban..budusaranai
අදහස්/යොජනා/ප්‍ප්‍ර්ශ්න comment කරන්න👇🏻
මැදින් දාන සින්දු නම් කිසි ගැලපීමක් නෑ, ගැස්සිලා යනවා, එක පාර එනවා, ඒක තමා එකම ඖල, නවිදුගේ vedio එකෙත් එහෙමයි. මැදින් සින්දු දාන්න එපා, එක්කෝ සද්දේ අඩුවෙන්, අඩුවෙලා වැඩි වෙන විදිහට දාන්න
Ai thakkali uyala kanna hodanaththe
අයියෙ මස් ජාති හදන විදිහෙ video එකකුත් දාන්න පුලුවන්ද
sound එක , එකපාරට මැද්දෙන් දාන්න එපා . කන් අඩිය යන්නෙ බ්‍රෝ 😂😂😂
Cooking video 1k denmanam thawath wedagath
මාර නිහතමානි මනුස්සයෙක් මේ මනුස්සයට පුලුවන් ඕන නම් වෙන රටකට ගිහින් හොදට හම්බ කරල ආතල් එකේ ඉන්න ඒත් මෙහෙට වෙලා අපේ රටේ නම ලෝකෙට ගෙනියන ගමන් මේ වගේ නිහතමානි විදිහට හැසිරෙන එක මාර වටිනව ජයෙන් ජයම වේවා
ඇත්ත..😘
❤️🥰
අනිවාර්යයෙන්ම
Kohomada resling gahaganna giyoth 😊
❤❤❤
ජිම් යන්න කලින් වැදගත්ම දෙවල්
1 හොද ජිම් එකක්
2 හොද කොච් කෙනෙක්
3 හොද පාට්නර් කෙනක්
4 මුදල් සහ කාලය
6 කැපකිරිම
7 ආහාර
8 හොද මොලයක්
9 ජිම් යනකොට වටෙ උං කියන කතා අහං ඉන්න පුලුවං කම
10 ආත්ම විස්වාස
ඇගක් හදන්න කාපු කට්ට දන්නෙ දවසක් හරි ජිම් එකට ගිය එකෙක් මිසක් ඉදිකට්ටක් වගෙ ඉන්න උං හරි උරො වගෙ කාලා හරක් වගෙ මහත් වෙච්චි උං.නෙවෙයි. ජිම් එකට යන්න පටන් ගන්නකොට මුලින්ම හිනාවෙන්නෙ ගෙදර අය. පස්සෙ ඔෆිස් එකෙ උං .පස්සෙ යාලුවො. අහන්න එපා කවුරුත් කියන දෙවල් කරගෙන යන්න. තමන් වෙනස් වෙනකොට ගෙදර ශෙප් ඔෆිස් එකෙ උං අඩො කෙට්ටු වෙලා ඇ. යාලුවො ඔයි කොහෙ ජිම් එකටද යන්නෙ ?? වැදගත්ම දෙ ඇග මාසෙන් දෙකෙන් හදන්න බැ එකට ගන්න ඔනි සප්ලිමන්ට් තියනවා හැම එකාම කියන එවා බොන්න එපා google තියනවානෙ හොයලා බලන්න. මෙක බිවොත් මොකො වෙන්නෙ කෙල වෙනවද නැද්ද . ප්‍රොටින් මිල්ක් එකක් ගන්නවද නැත්තං කැමෙන් එකත් කවර් කරනවද ?ක්‍රියෙටින් ගත්තොත් වකුගඩු කෙලවෙයිද ?ඔය ඔකොම google එකෙ තියනවා. එකක් ජිම් යනවානං ඇග හදන්න ඔන්නං සල්ලි චුට්ටක් වියදම් කරන්න වෙනවා. මොකද වෙනදා කන කැම කාලා මෙ වැඩෙ කරන්න බැ . මම කටු ගැන දන්නෙ නැ . හැබැයි කටු ගැහුවා,ප්‍රොටින් ගත්තා, ක්‍රියෙටින් ,ප්‍රි වකවුට්, BCAA එකිමෙකි නොකි එවා ගත්තා කියලා මැටි වලිං හැදුවා වගෙ මසල්ස් බිල්ඩ් වෙලා සික්ස් පැක් ඇවිත් ඔටො ඇග හැදෙන්නෙ නැ එ එ මසල් එකට කරන්න එක්සයිස් තියනවා එක මාරම කැපකිරිමක් ❤
Elh kollek 💪
Well said brother ❤️✌️
100% true bro
@@socialym :D
@@pasindur2862 :D
ඇගේ තරමට මොලේ නැති උන් අතර,, ලූෂන් ඇගට වඩා මොලේ පාවිච්චි කරන මාර නිහතමානී සුපිරි පොරක්...👍👍
දේශීයත්වය අගයන මුල මතක මනුස්සයේක් ❤️
එඩිට් කරන අයියේ, පසුබිම් සංගිතේ එක පාර වැඩි කරන්න එපා බන්, පොඩ්ඩක් ෆේඩ් කරලා දාන්ඩෝ, අනික කතා කරන සද්දෙට වඩා සංගිතේ සද්දේ ගොඩක් වැඩි, දෙකම බැලන්ස් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. 💙💙
එකනම් ඇත්ත👍
එකගයි 👌👌
ow bn redda
music ekata mama bayawuna eka sarayak.. ammo
ow bn sira
ඔය ගත්ත දේවල් හදාගන්න විදිහ ගැනත් වීඩියෝ එකක් ඕනෙ. Cook කරද්දි nutritious නැති වෙන්න පුළුවන් හින්දා
ow eka athatha
විඩියෝ එක නම් මාර වැදගත්❤️
එත් ඔය කෑම ගන්නත් සල්ලි නැති අය ඉන්නවනේ 🙁
please ultra low budget food ගැන video එකක් කරන්න
1.chicken
2.beef
3.greek yoghurt
4.eggs
5.white fish
6.oates
7.coffee
මාර දේවල් ගොඩක් ඉගෙනගත්තා. ආදරෙයි ලූශන් සර්❤💪
Thanks 🙏
@@lushanrathnayake8831 😹😹😹😹😹 තෝ ලූශන්ද
ලොකු දෙයක් ඉගෙන ගත්තා.ස්තුතියි
Sir pissuda bro🤙🥒🥑🍆🍎🍏🤑🥕🍠🥔🥚🥩🥥🍓🍋🥕🍠🥔🍳🌰🥜🥫🧀🍣🍥🍘🍰🍯🧂🎂🧈🎂🥡🥠🍭🍬🧃🧃🍫🥛🍦🍪🍼🍼🍦
ඊලග සැරේ යද්දී මාස්ක් එක හරියට දාගෙන යන්න... මාස්ක් එක හැමලේම අල්ලන්න එපා.මාස්ක් එක අල්ලලා එලවලු අල්ලන්න යන්න එපා.. ඇග හදාගත්තට කොරෝනා හැදෙන් නැතුව තියෙන් නෑ
Sira ❤️
විඩීයෝ එක ගොඩක් වැදගත් මාස්ටර්.. ඔබ තුමාගෙන් ගොඩක් Videos සහ Tips ලබාගන්න අපි බලන් ඉන්නවා❤️💕
හොඳ වැඩක් බොහොම ස්තුතියි school off fitness සහ ලුශන් පුශ්පරාඡ් සහොදරයට 💐
සිංදුව නම් එපා volume වැඩී..
Mic volume වැඩි කරල, music volume අඩු කරානම් හොද ගාන.👍
නියම කෙනාගෙන් හරිම advice 🖤
👊❤️
දයාබර ලූශන් අයියේ.. නහයත් වැහෙන්න හොඳට mask එක දාගන්න. මෙහෙම කියන්නෙ බැරි වෙලාවත් Corona හැඳුනොත් ඒක අපේ රටේ වටිනාම සම්පතකට වෙන ලොකූ අඩුවක්.. ඒක නිසා පුලුවන් තරම් පරස්සමින් ඉන්න.. ❤❤
ඒ කියලා දෙන විදිහ බලන්න..සම්පූර්ණ විස්තරෙ කියලා... කියන දේ කෙලින්මත් කියලා දාලා... අව්‍යාජව රගපෑම් නැතුව සුපිරියටම වැඩේ කරනවා නියමයි සුපිරි ❤❤
මට නම් බිල්ඩ් කරන්න තරම් ලොකු ඇඟක් නෑ. ඒත් මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ස්තුතී
You are welcome!
ගොඩාක් වටිනා උපදෙස් මාලාවක්. ස්තූතියි අයියෙ.
මෙකනම් ගොඩක් වටිනවා
Thank you sir
Godaakk hoda video ekak godak dewal igena gaththa hari asawen video eka balan hitiya iwara wenakanma. Lushan aiyata me lokema dinanna ශක්තිය ලැබෙන්න ඕනි
👊❤️ thankyou
Good episode. For rice I also recommend Suwandal rice. A good carb source packed with other nutrients. Brands like Rankema has the nutrition details on their packages so if you want to be on point with your calorie tracking, that would be a good option.
Thanks for the tips!
Very informative highly recommended!
ලූෂන් අයිය නම් මාර නිහතමානියි....කොටසක් ඉන්නව ඇග හදාගෙන ලොකු කම් පෙන්න....ඒත් ලූෂන් අයිය දැක්ක තැන කථා කරනවා....✌️✌️✌️✌️🙏🙏🙏🙏
දන්නෙ නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගන ගත්තා .ගොඩක් ස්තූතී ලූශන් අයියෙ. ❤
Superb and I really appriciate the video.good luck!
ඔබතුමා දෙවියෙක්
Me ape ratata kirthiyak genapu manussayek.thanks
So much knowledge with this man ❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
ඒක නම් පට්ටම වැදගත් පට්ට ලූශන් අයියා,,ඇන්ඩ් චැනල්❤️
ඔය වචන පට්ටම පරිනතයි 🙂 ආදරෙයි ලූශන් අයියා 👊❤️
👊❤️
Humble champion . Hat off Ayya.
Mee tika okkoma kanawa bro diet ekath ekka super😍
Mr lucian am so happy about you but I think better you stay with people who bring you untill there ..e tamai machan oya gawa hitapu duppath kollo set eka wate hitiya dan api loku talk deela chicken leg ekai chicken mince meat ganai talk denne uba machan owwa kala neme ne otanata awe ..mamath ubawa podi kale idan danna ekek..adambarai eth ape podi miniha amataka karannepa ban..budusaranai
Niyamai aiya oya hodata pahdeli karanawe 👍👌👌👌👌
ලක්ශෙට කොඩිය දාන්ඩ ලගයී 😍😍
AASAI 😍
kama ekatu karala hadaganna puluwn meals gana video ekak danna puluwnda? idea ekak podi
Godak deewal igena gaththa.tnx mr lucion.mr lucion Macaroni diet ekata ganna hodada
Joel ayye ,meal plan ekk hdgnna viedo ekk kranna♥️
Athatama hodhaii video eka. Hodhata useful unaa.🔥👌🏼👌🏼💪🏾
Great video Lucion! Thank you! 😍
Nice bro🏆💪❤superb video
Thankyou Yasitha!
Godaak asaven balapu video ekak godaak deval igena gaththa good job loucion aiya❤👍
❤️❤️
උදේ හා රෑ මීල් ප්ලෑන් එකට අවශ්‍ය ප්‍රතිශත වර්ග ටික කියන්න
Gym gihin wenas wenna hithan inna monath danne nathi api wage girlSalath watina video ekak . Trainer kenek Nikan kynwta wada therum gatta 😅 off season bulky season kiuwa ewanam Therune na 😅
Cant wait for the meal prep video
කලටි, කුරුම්බා, කාල බීල ඇග හදපු අයත් ඉස්සර ලංකාවේ හිටිය....
Mata help ekak dennako aga hadaganna
නිහතමානී අපේ කෙනෙක් 💜️
Music ekak yanna kalin kiyanna music ekak yanna hadanne kiyala. nathnm gassila volume adu karanne
Great work ...keep it up!!
niymai..sound balance krnanm thwth maru. lucionge voice ahnna volume wadi krnw background music yaddi adu karanawa
විඩියො එක නම් සුපිරි ගොඩක් හොදයි වැදගත් ඉට වඩා වැදගත් ගන්න ආහාර වල මිල ගනන් පවසනවනම් විඩියො එක බලන අයට ගොඩක් වැදගත් වටිනම දෙයක් බලන අයට දැන ගන්න නම් අයි විඩියො එකක් කරනකොට මිල ගනන් පවසන්න ගොඩක් වටිනවා බලන අයට දැන ගත යුතුම දෙයක් එක මම හිතනවා සුබ පැතුම් ලුශන් ජයවෙවා! ❤️
Bithara badala kaneka hoda nane
ලෝකේ පුරාම ජනප්‍රිය උන කාගෙන්වත් වචනයක් අහන්නේ නැති කිසිම ලොකුකමක් නැති නිහතමානීම ක්‍රිඩකයෝ දෙන්නා ලූෂන් පුෂ්පරාජ්,ඩිලන්ත මාලගමුව❤
Very nice episode. Thank you Fitness Island and thank you very much Lucion ayya. We love you 💪❤️
Keeels thatawathugoda
Godak tanx aiyh,mehem kaurth kyl dun nh aiyh, nutrition gnn wdhk, jayawewa aiyh, ♥️
අයියෙ ඔය මස් ජාති හදන විදිහෙ video එකකුත් දාන්නකො
Eelaga video eka danawa!
@@SCHOOLOFFITNESSLK thank you ayye 🙏🤜🤛❤️
Are we also getting the meal prep video with Lucion ;)
Very interesting and informative ....didnt skip even a second...as a woman Im so much interest on fitness
Ekanam godak watina video ekak.Chanal eka supiri
Thankyou Buddhika
Ohe kohe keels ekada kiyala Dana ganna puluwan da , oke tiyana foods ape patiwala keels wala na neh
Ex , Greek yogurt
Mask eka nisa samahara ewa tikak apehedili bohoma watinawa me wede. A wagema supiri salli thiyena ayata vitharai oya market walin ganna puluwan
Ayye mama mahatayi enisa chest deke fat eka vadi meka adu karaganne kohonada ayye
Aiya, can you show us a cooked meal plan? or the cooking process. Thank you in advance!
ලූෂන් අයියා කොහේද.අපි එතන 👌👌👌👌
❤️❤️
හලෝ මම ලූශන් පුශ්පරාජ්. රටම දන්න නමක් උනාට තමන්ව හැමෝම දන්නවා කියල පොර මානසිකත්වයක් නැහ. ජය වේවා ලූශන් අයියා❤
25.24 අර කෙල්ල ලූශන් සර් දිහා බලන් හිටපු විදිහ..😊😊
මාත් මාරම කැමති චරිතයක් තමා ..👊👊👊
කවදහරි මෙහෙම shopping කරනවාමයි💯💪
සිරා
Aniwa 💪
දැන් කරහං එහෙම ෂොපිං 🤣
Sirama 😢
ඔක්කොම හොදයි,පට්ට සිරාවටම😍
හැබැයි වෙජිටෙරියන් උන් ගැනත් අවදානය දීලා එකක් ආවොත් විතරක්🤗🤗
මේ world champion ගේ අවදානය පිණිස😍
aniva
kama tika hadanne kohomada kiyala wistharayak danna
Great explain
Patta patta brother where is your gym..
Watu biththreka portin kochchara thiyanawada
watu bittara walata english walin kiyana nama kiuwoth mata kiyanna puluwan protein pramanaya.
Quail Egg - 1.2g protein
Aga adu karaganna ona ayata me gattu carbs thiyena kema kewata kamak nadda
Superb video ❤️💪👏
Thank you so much 😀
Video is the best but adjust the background music transition with the vocal volume.lower the background music volume 🙏🏻😅
Samaposha hodai de kane protein source ekak vidiyate.
ජය වේවා , නියමයි video එක .
Balan hitapu video ekak 🤘🤘
❤️❤️❤️
lucion ayye body eka kapanna {kettu karanna} hoda foods monawada e gana video ekkak ekmanatama danna .mewadwth maru ela .
Meh foods hodai, Quantity's adu karanna
Bulking diet ekaka withrak puluwn nan video ekak karnwada 🖤💪🏼
Me mn workout eka karata paase athdeka digaraganna ba nikan naharayak adila wage dan dawas dekak mekata mokadda karanna puluwan
Aluthend gym giye
@@naveenkumarage1851 oww
Nicely Done Sir , Thank you .
Greek Yougurt nathnam non fat Yougurt da curd suggeste karanne,
Meal eka hadaganna widihat video ekak karanna sir
Super...🎉🎉🎉🎉
Godak karunu denagaththa.thanks sir.bs
Awesome good job
Thank you! Cheers!
Great Advices 💯🔥
Appreciate it!
අය්යේ, ඔය pangaseus කියන white fish fillet එක ගන්නේ පරිස්සමෙන්. ඔය මාළුවෝ හදන්නේ vietnam වගේ රටවල පොඩි කොරටු වල, උන්ට ලෙඩ හැදෙන නිසා ගොඩක් antibiotics ගහනවා. හොයල බලන්න
ruclips.net/video/bjh73ETm7q0/видео.html
You are absolutely correct. This fish can be toxic and bad for the Kidneys.
Energy Drink use karata aulk nadda hoda product mnwada tiyenne
Avacado hamadama kawaama...agaha kettu wenwada
Excellent ..thanks
Good advice
Very important video,,thank you sir 🙏 🙏 🙏 🙏 🤘💪💪💪💪🔥🔥🔥❤
The life of a bodybuilder is not an easy one, it requires a lot of commitment, not something that everyone can do