We as a Nation totally ha e confidence on president and NPP see in a six months how this is going to turn around, please remember we gave the mandate for years not for 2 months.
@@looklikeTV1986 ada dawasatama eka welakwath kala nh thawama,,iye hawasa bodimata yaddi hal kilo 1k aran ynna kadawal 4kta gya,,hutthigeputhala ekek hal kilo ekak wikunne nh,,,iye noka salli ithuru kragatthe ada wdata ynnai,ada knnai, dn adath wathurai,office eken dena tea ekai bila adth idala,,try krnawa hal kilo ekk aran ynna...
Kamak na me prashna thawakalikai me prashna haduwe npp ek Nowi pohottuwe uno eke oya balu paksha DEKA peramuna karagena Apu kalakanni hadapu prashna but API janathawa widihata balagena innawa aniwaryenma npp Eka me prashna wisadanawa
Hey Girl, things doesn’t work in practice as per the book. Market economy requires supervision and some regulation to ensure players play by the rules. In Sri Lanka, rice market leading suppliers are corrupted and play in collusion. I think the govt is fair and playing intelligently 💪
I think NPP and President did the best. If NPP tried to show the power these same people would have reacted differently. They would have said this government is against the business people. So this will be like the story two men and donkey if you know what’s the story. 😂😂😂😂😂😂😂😂
කොහොමත් මේ ආණ්ඩුවට ලබන කන්නය වෙනකල් ඉන්න වෙනවා... ජනතාව විදියට අපිටත් මෙයට ඉවසා බලන් ඉන්න වෙනවා.... මොකද හරි පැහැදිලි දේවල් අපේ සාමාන්‍ය දැනීමට පේන්න තියෙනවා ........
අපරාදේ මේ මාධ්‍යවේදීන් ටිකට ආණ්ඩුව කරන්න දෙන්න තිබ්බේ. කරන හැටි බලන්න.
කලින් අණ්ඩුව විවෙචනය කරනකෝ මේ මාධ්‍යවේදීන්ගේ ගුණ ගයපූ උන් දැන් අණ්ඩුව ඉද්දී ඒ ප්‍රශ්න ටිකම අහානකොට මාධ්‍යවේදීන්ට බනිනවා 😂😅
@@SanjeewaMadhusanka-q3iEkt tmi wahalkama kiynne 😂
@@SanjeewaMadhusanka-q3i munt mole na. thman chande dun ewnge waraddk dakinna thern na.
ඔමායව දැම්ම නම් හරි පාරිභෝගික අධිකාරියෙ ලොක්කි කරල 😂😂😂
මං බලාගෙන හිටියේ. හාල් මෝල් හිමියෝ හාල් වෙලද පලට දාන්නෙත් නැත්තම්, රටින් හාල් ගෙන්නන්නත් එපාලු නම්. ආණ්ඩුව යටතේ හාල් තොගත් නැතිනම් මොකක්ද කරන්නේ කියෙලා සුනිල් වටගල විසින් ඔමායාගෙන් ප්‍රශ්නයක් අහනකම්. කෝ ඇහුවේ නෑනේ දෙන උත්තරේ බලාගන්න. එකම ප්‍රශ්නේ වචන වෙනස් කරලා ලොකු දෙයක් වගේ අහන්න පුලුවන් උනාට වෙන එවුන් කරපු කරුම ගෙවන්න උනාම තියෙන අමාරුව තෙරෙන්න ඒ තත්වෙට එන්න ඔනේ.
මගේ වැඩේ විකුණන එකමයි කියෙලා එකෙක් ඇවිල්ල කරපු හැටි මතක ඇතිනේ. Business එකක් උනත් කඩාවැටිම නවත්තන්න තමන් අකමැති තීරණ උනත් ගන්න වෙනවා.
මේ ගෑනි දෙන්නේ නෑනේ
ප්‍රශ්ණය කතා කරලා විසදුමක්
දෙන්න මේ ගැනිටනම් පිස්සු
මාධ්යවේදික කියන ක්‍රමයට කරන්න නෙවෙයි ආණ්ඩුවක් පත්වෙලා තියෙන්නේ
නිවොදිකාව බොරුවට නහිනවා රගනවා
මේ ඔමායාට කියන එක තේරුම් ගන්න බැරි තරම් මෝඩද????😂😂😂😂 නැත්නම් තියෙන අමන කමද???🤮🤮🤮 සුනිල් වටගල මෙච්චර කියද්දී නොතේරෙනව වගේ ඒකම අහනව…
ඔමායාට බැලූ බැල්මට මානසික රෝගයකින් පෙළෙනවා 😂😂 මළකඩ ඉවත් කරගන්න 😂 යථාර්ථය අවබෝධ වේවි
මේ ඔමායට පිස්සු
මාලිමාවවට ජය
වටවල මහත්මයා: අමායට කතා කරන්න දීල, බලාගෙන ඉන්න.
අමායා: ඔයා ප්‍රශ්නේ අහල, පිළිතුරක් දෙනකම් බලාගෙන ඉන්න, මොකද එතුමා ඇවිත් ඉන්නේ අපිට පිළිතුරු දෙන්න. ඔබේ ප්‍රශ්නෙට ඔහු විසින් දෙන පිළිතුර ජනතාවට වැදගත්! පැහැදිලි ද? අන්න ඒ නිසා, ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට යමු.
මුගෙන් අදිකරන,නිති ප්‍රශ්නයක් අහපල්ලා මුගෙන් හාල් ගැන අහනවා 😂😂😂😂😂😂
ඊලගට මේ නිවේදකයන්ට රට පාලනය කරන්න දෙන්න ඕන .කියවිල්ල නවතියි එතකොට 😅
මාධ්‍යවේදීන් ඉන්නෙ ප්‍රශ්න අහන්න තමයි වහලො
ඔමායා හරි. පාලන මිල ඉවත් කරලා ඒ අතරට පිට රට ඵ්වා අඩු මුදලට දාන්න සුලුවනිනේ. හාල් මෝල් කාරයෝ ඔයිට වඩා වෙන විදියකට හිතන්නේ.
හාල් අඹ කොහොමද සසදන්නෙ..ඔමායටත් ඔලුවෙ තියෙන්නෙ වෙන තරහක් වගේ..😂
අර්බුද නැති කාලේ හාල් මිල වැඩිකරා ..මෝල් වලට ලාබයක් දුන්නා.
මාලිමා දායක සභාවේ දරැණු උදහසට මොලයක් නැති සිරස ලක්වීමට නියමිත බව දැනී ජංගි සුරංගයා ඇදයටට රින්ගා සෑගවී ඇති බව දන්වනු කැමැත්තෙමි.😅😅😅😅
කෝ සිරස "සුරංගි"... 😂😂😂😂😂
ඌට සතොසෙන් ලාබෙට මලය නාඩු කාල ලූස් මෝෂන්.😅😅😅 ජංගිය අදිනකොටම යනවා😅😅😅
මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න. බලයේ ඉන්න දෙසපලුවෝ පගාව, දූෂණය, මිනී මැරුම් වැනි දේවල් නවත්තල තියෙනවා. ඒ අතින් මේ ආණ්ඩුව තාමත් හොඳයි
හරි පැහැදිලියි.
Omaya you are a great.
අනේ මන්ද මේ මාධ්‍යයට එල්ලෙන්න දේවල් හොයන හැටි
ඔමායා ඔබට පිස්සු ද. උත්තර දෙන්න ඉඩ දෙන්න
අපි ආණ්ඩුව පත්කළේ අවුරුදු 76 ක දූෂණය නවත්තන්න. හාල් අල්ලගෙන නටනවා
where is the Professor Suranga Sir 🙈
සදාචාර විරෝධී කථානායකවරයා සිය ධුරය අත්හිටුවන තුරු නීතිය, සාමය හෝ යුක්තිය ගැන කතා කිරීමට අනුර කුමාරට හෝ රජයේ කිසිදු නියෝජිතයෙකුට සදාචාරාත්මක හෝ සදාචාරාත්මක අයිතියක් නැත.
We as a Nation totally ha e confidence on president and NPP see in a six months how this is going to turn around, please remember we gave the mandate for years not for 2 months.
ඔමායාගේ මෝල තමයි මෝල❤❤❤❤
සිරස කඩේ යනවා ආන්ඩුවට 😢😢
ගෙදර ගෙනියන්නෙ හල් කිලේ 2යි ලු සල්ලි නැති නිසා. ඒත් ගාන වැඩි උනාට කමක් නැතිලුනෙ 😅
සුරංග මෙ අයත් අර ඉස්සර අය වගෙම තප්පුලනවා ඔයා කොහෙද අහන්න අර වගෙ පර්ස්නයක් දෙකක් ඇවිල්ලා 😂😂😂😂😂
Being loud does not make you look intelligent.
ඔමයට පිස්සු නැහැ , ආන්ඩුව ගේනවා වගේ ප්‍රශ්න කරන්න එපැයි
අනෙ ඔයාලාට තියෙන්නෙ දෙෂපාලන ප්‍රශ්න 😂
කල වැද්දො කලබල වෙලා.. කියන්න ඕන ආයෙ කනේ අඟිලි ගහගන්න
අයියෝ npp
අනික් කන්නෙ උයිට වැඩියි බලන්න
මුං ඊලගට කියනවා ගංවතුර කියලා
තිබුණු ආණ්ඩු ගැන කියන්න එපා ඒකට තමා oyagoll ගෙනාවේ
Apooooo umayaaaaa
186ට තිබ්ඹ හාල් මාසෙන් 230කලා ,රට Anurata
186t tbbe nm nh mathaka kaleka....😂😂😂anthimata 180t hal gtthe 2022 sep.
@
බත් ටිකකුත් කන්න ලැබේවා
@@looklikeTV1986 ada dawasatama eka welakwath kala nh thawama,,iye hawasa bodimata yaddi hal kilo 1k aran ynna kadawal 4kta gya,,hutthigeputhala ekek hal kilo ekak wikunne nh,,,iye noka salli ithuru kragatthe ada wdata ynnai,ada knnai, dn adath wathurai,office eken dena tea ekai bila adth idala,,try krnawa hal kilo ekk aran ynna...
lankawe business karayo business ethics dnne nh,,, kalakanni,,,minissu paw
Me taram bankoloth කරපු රටක me මිනිස්සු ඇවිල්ලා me prassne me විදිහට විසැඳුමක් දුන්නා madida.
අඹ ගබඩා කර තබා ගන්න
ලංකාවෙ හාල් නැත්තං මෝල් කාරයො ලගත් නැත්තං මොකද්ද ආන්ඩුව කරන්න ඕනෙ..දන්න ඔස්තාර් කෙනෙක් දීපල්ලකො උත්තර යක්..😂😂😂😂
ඔමායගේ කාට හර හාල් මෝලක් තියනවද දන් නැහැ
❤ NPP must be introduced strict rules to control rice mafia.
සුරංග 😅😅
ජොප්පොන්ට දෙයක් කියලා දෙන්න බෑ ඔමායා
ඇත්තටම ඔමායා ට පිස්සු ද?
උමායා සියල්ල දත්
Dan mall wataluwata passe hal awe වෙළඳ පොළට .
අනේ උමායො
පිට රටින් ගෙන්වන්නෙ නැතිව හාල් ගරන්න ද කියන්න ද කියන්නෙ
සුරංග කො ඔයා
මුගෙන් අහන්න ඕන කවුද හිරේ දාන්නෙ කියලා
Kanna 2 deela balamu Lalkantheta
මේකිගෙ මොලේ අවුල් ද කොහෙද
Kamak na me prashna thawakalikai me prashna haduwe npp ek Nowi pohottuwe uno eke oya balu paksha DEKA peramuna karagena Apu kalakanni hadapu prashna but API janathawa widihata balagena innawa aniwaryenma npp Eka me prashna wisadanawa
Hal genawe nattan ahanawa ko kanna hal . Genapuwama ai genawe ahanawa😅
අනුර කුමාර කන්නේ බොන්නේ ඩඩ්ලි සිරිසේනගෙන් නේ..
munge kayya vithri. wada na 😂
Tom pacha
කො මෙ සුරංග
Ara suranga kiana manasika pissa den mokada kianne😁
Indian hal wataka ewathe karanna 150 danna
Pahugia anduwa karapu dewal tamai
Hey Girl, things doesn’t work in practice as per the book. Market economy requires supervision and some regulation to ensure players play by the rules. In Sri Lanka, rice market leading suppliers are corrupted and play in collusion. I think the govt is fair and playing intelligently 💪
This women just does not give him time to explain … talks too much
Wade karanna Amaru na.nawa panathak genawanam nispadanaya thoga raskirima bedaharima sambandawa nawath e panatha thunen dekakinma ahosi karanna widiye sellan iwarai
Yako meke welalennenethiwa indapalla elanga kanne wenakan Meka npp ekata karanna deela media wala unuth poddak kathakaranna deepallako koiwelaweth gala kadagaththa wasso wessiyo wage kadan paninne
Yes මායා ඔයා අපිව නියෝජනය කරලා ඔයිට වඩා බුද්ධිමත් ප්‍රශ්න ඇහුව නම් හරි.. දෙකේ පන්තියේ ළමයි වගේ ප්‍රශ්න අහන්න එපා 😂
I think NPP and President did the best. If NPP tried to show the power these same people would have reacted differently. They would have said this government is against the business people. So this will be like the story two men and donkey if you know what’s the story. 😂😂😂😂😂😂😂😂
රෙද්දෙ රෙවිලා ඉන්නෙ එක පෑන් පාරයි උන්ට හාල් වැඩි කරලා දුන්නා