Pita rata thakshanaya yoda ganna Paul sanvidananam karanava gadaratama avith pasugiya andu Sattu viyaptha vila lankave vana satunta tama Enna wenna Akkanatuta dannakuta biya novi govipalaval raka ganima vadagath Pradana ahara boga nispadanaya All the best sir 👍
මෙන්න ඇමතිවරු❤❤❤. හරිම පැහැදිලිව , බුද්ධිමත් ව දීර්ඝකාලීනව ක්‍රමානුකූලව වැඩ කරන .ජයවේවා මාලිමාවට ❤️🇱🇰🇱🇰
වැඩ වෙනවා... බොහොම සන්තෝසයි..❤❤
❤❤❤❤❤❤❤❤❤
Lal kantha ඇමති තුමනි ඔබ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව අපි දන්නවා
ලාල්කාන්ත ඔබගෙ සත්තු කතාව200% නිවැරදියි
ලාල් සහෝදරය ගත්ත තීරණ නම්
යහපත්. ප්‍රශ්නයට මුහුණ දුන් කට්ටියක් ඉන්නව කොළඹත් . එයාලගෙ කටින්ම පිටවුනා එයාල
චන්දය දන් අය නොවෙයි කියල.
කෙසේ වුවත් මේ ආණ්ඩුවට ලයට පත්වූ පසු මුහුණ දීමට සිදුවී තිබෙන
පුශ්ණ වලට ජනාධිපති සහNPP එක
දක්වන ඉවසිලිමත් කම ගැන ඉතාමත් ප්‍රශනිසනීයයි. NPP රජයට
සියළුදේ විසඳාගෙන ඉදිරියට ජනතාව යහපත්ලෙස කිට්ටු කර ගෙන පොසත්ත් රටක් නිර්මාණය
කරන්න හැකිනේවා❤❤❤
සහෝදරයා ඔයා වෑඩක් පටන්ගන්න ඒ වෑඩේ අත්හරින්න එපා සහෝදරයා අපි ඉන්නවා ඔයා සමග ⭐⭐⭐
අනිවාර්යයෙන් ඕනම දේකට බලංගොඩ අපේ ගොවිජනතාවත් එනව ඔබතුමා ට නීතිය ක්‍රියාත්මක කරන්න මොකෙක් හරි දැගළුවොත් රිලව් අල්ලල ගිනිහින් දානව ඔව්වන්ගෙ ගෙවල් වලට
කෙලින් වැඩ.කෙලින් කතාව
බොහොම ස්තූතියි..
මම බාස්නාහිර උනත් අගය කරන්න කැමතියි ඔබගෙ පළාතේ ප්‍රශ්න වලට මැදිහත් වීම සම්බන්ධව ,අනෙක් අයත් ලාල් සහෝදරයාව ආදර්ශයට ගත්ත නම් හොඳයි.
බස්නාහිර පලාතෙ වතුශේත්‍රවල කම්කරුවන්ගෙ කෑමටික රිලව් කාල හරිම කරදරයක්.
මේ ප්‍රශ්ණ යේදී වැඩියෙන් ක.බල උනේ එන්ජීයෝ සංවිධානවලින් යැපෙන රිලවියන් සහ රිලව් තමා.
Oba Hari 😮😮😅😅😅
😂😂😂😂👍👍👍
කුනු අජන්තා තමයි
එන්ජීඕ නඩේ කෑගහපු නිසා තමයි මරණ එක තාවකාලිකව හරි නැවතුනේ. නැත්නම් මරණවම තමා.
අර අලි හැප්පිලා හිටියා උන් බලන්නවත් ගියාද. හරක් මස් මාලු කුකුල් මැරුවට කමක් නැ..අලි මස් කනවා කිවිවනම් උන් දගලන්නෙ නැ
අපේ චන්දය ගැන ආඩම්බරයි
සහෝදරයා ,ලාල්කාන්ත ඇමතිතුමා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 316951 ,ලබා ගත්තා ලබන පාර දෙගුණයක් කරමු.මම ගලගෙදර. ඇමතිතුමා ඉදිරියට ගත් අඩිය පස්සට ගන්න එපා. අපිට මේ රිලා ප්‍රශ්නය විසඳල දෙන්න.
පට්ට ආණ්ඩුව ❤❤❤
නිදාගෙන හිටපු පරිසරවේදීන්, එහෙ
ර උනා..
ඉතාම වැදගත් කතාවක්...
ලාල් ඇමැති තුමා ජනතාව වෙනුවෙන් ගන්න ඕනම තීරණයකට අපි කැමතියි..
අපි මේක හරි විදියට වෙනස් කරමු ලාල් සහෝදරයා.
ඔව්..
අපට එය කරන්න පුලුවන්
මේවා එක දවසින් දෙකෙන් ඇති වූ ප්‍රශ්න නොවන බව කවුරුත් දන්නවා මීට අදාල බලධාරීන් නිසි ලෙස ක්‍රියා නොකිරී මත් බලපානවා නමුත් මේ ආකාරයට සාකච්චා කර යෝජනා අදහස් විමසා නිලධාරීන් සහ ජනතාව සම්බන්ධ කරගෙන නිසි පියවර ගන්න ඇමති වරුන්ක්‍රියා කිරීම ගැන අගේ කරමු
ඔබ තුමා ඇතුළු සියලුදෙනාටම ජයෙන් ජයම වේවා
නියමයි ❤️❤️
ඔබ තුමාට තෙරුවන් සරනය් ඔය පර මැත්ත බොඩි උස්සක් දගලන්ට තමා හැඩවෙලා ඉන්නේ හරක් උාරො මොනරු තාරාවො හාවො මරනඑක පවි නැද්ද එතකොට බුද්ධාගම පෙන්නේ නැද්ද
හරියට ඇහුවොත් තේරෙයි ❤❤
සහෝදරයා ඔයා හරි ⭐⭐⭐
200%500 ක් ඔය නිවරදි යි මොකද පොල් පල100ක් විතර ඉත්තෑවන් පලේපිටින්මකාල
වන සතුන්ට මොනවා හරි කරන්න ගොවි ජනතාව බෙරා ගන්න කොළඹ වට්ටිම්මාලා කැහැගහනවා උන්ට කරදරයක් නැහැනේ
කෑළෑවල පයිනස් .තේක්ක හා වෙනත් ශාක වෙනුවට කොස් .පොල්.දෙල් .පළතුරු යන සතුන්ට ආහාර වශයෙන් ගත හැකි ගස් සිටුවීමෙන් කෙටි කාලීන හා දිගු කාලීනව සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය.
ඔබේ අදහස හරියටම හරි.
උතුම් අදහසක්
පාර්ලිමේන්තු ආවේ නැති කාලේ සිට අපි ට ඔබ තුමා අමතක වෙලා නැහැ .ඇමැති තුමනි ඔබ තුමා පමනයි .මේ සම්බන්ධ ව කතා කලේ අනිත් එවුන් ඒකාලෙ සැප ගත්තා විතර යි.
තිරිසන්නු ආරක්ශා කරල මිනිස්සු බඩගින්නෙ මරල හරියන්නේ ඇමති සහෝදරයගෙ කතාව ට එකගයි.ඉගෙනීමෙ සහතික නෙවේ අපි බලන්න ඕන මේ අය කොපමන ජනතාව වෙනුවෙ න් වැඩ ජරනවද කියන එක.
Amathi thumani Oya Rilavu චීන සත්තු වත්ත ta yavamu
..Aaka....බලාගන්න Ara kaagahana Nonala yawamu.Me api keepadenekuge Adahasa..
මොනව උනත් කටක් ඇරියේ මෙයා පමණි මේ ප්‍රශ්නයට .. ඔබට තුති.. හොදේ... මොකා කෘෂි ඇමති උනත් ඇමති කමේ සැප වින්දා පමණි..
👍
මහනුවර පමනක් නොවෙි ඇමතිතුමනි මාතර අපිත් පුදුමාකාර කරදරයකට පත්වෙලා ඉන්නෙ රිලවි සහ දඩුලේන්නු නිසා
මාතර නම් කතරගම දේවාලෙ රිලව් ටික ගෙනත් දැම්ම.
ලංකාව ටම ප්‍රශ්නයක් මේක නම්
😂😂😂 මිනිසුන්ට රිලවා ටික අල්ලලා මඩොල්දූව වගේ දූපත් වලට ගිහින් දාන්න අවසර දුන්නානම් ඉවරයි සත්තු දූපත්වලට දාන්න අවසරේ පමණයි රජයෙන් දියයුත්තේ මිනිස්සු වැඩේ කරයි උද්ඝෝෂණ කරන එවුන්ටත් හුරතලේට හදාගන්න දෙමු නේ❤❤❤❤❤❤❤
Eka Atta. Nattam oya bord Kali ellan Inna unta mass 3k Kal dela prasneta visadum denna kiyamu. Nattam rajaya ganna visadumata ida denna kiyamu.
සහ සතුන් නොමරා විකල්ප විසඳුම් තියෙනවා........අපහසු කාර්යයන් උනාට ගොවි ජනතාව සම්බන්ධ කරගෙන ව්සදුමි සොයන්න පුළුවන්........අපේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා........
කලින් හිටපු උන්ගෙන් ප්‍රශ්න අහන්නෙත් බයෙන් 🤣
ඇහුවත් උන්ට උත්තර ත් නෑ 😂😂😮
😂
ලාල් අයියා හරි
ලාල් සහෝදරයා අපි සත්තු ටිකට ස්ථීර විසදුමක් හොයමු
රැඩිකල් පොරක් කෙලින් වැඩ ❤
වැඩ කරන අයට අභියෝග විවේචන උද්ඝෝෂණ ඒම සාමාන්‍ය දෙයක්.ඒ සියලුම දේවල් තුළින් ලැබෙන අත්දැකීම්වලින් මුවහත් වී දක්ෂයා සාර්ථකත්වයට යාම කිසිවකුට නතර කළ නොහැක.
මහනුවර විතරක් නෙවෙයි පොලොන්නරුවේත් රිලා,වදුරු ප්‍රශ්නය තියෙනවා
ඇමතිතුමා ,අපිට ගිණි අවි ලබා දෙන්න මාස හතරෙන් රිලා ප්‍රශ්නය විසඳලා දෙන්නම්.
රාජ්‍ය විරොදින්ට කතාවෙ කෑල්ලක් අල්ලගෙ රජය අපහසු තාවයට පත්කිරිම තමයි උන්ගෙ උවමනාව.
ජයවේවා සහෝදරයා
ලාල් කාන්ත ජනතාව සමග සිටි නායකයෙක්
Obathuma ekka api👍 innava rila karadareta visadumak laba denna chineta hari patavala danna kolaba vatti ammalagan vadakna 🤩🤩
ස්තුතියි..❤❤
බහුවිධ මර්ධන උපක්‍රම යොදන්න ඕන.ක්‍රමය අදාල නෑ රිලව් මර්ධනය වෙන්න ඕන.
මිනිස් වෙසින් ඉන්න රිලව්, රිලවියන් හා ඇත්ත රිලව් මර්දනය කල යුතුය. මාලීමාවට ජයවේවා
Aniwaryenma Un Thama Me Ratata Vinasaya Kara Geniyanne .😮😮 😮
රිලව් එක්කො මරල අඩු කරපල්ල නැත්තන් පිට රට පටොපල්ල සත්ව කරුණාව තියෙන උන් එක්කම පටොපල්ල 😂😂😂
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Your language is very poor. So sad.
@@chandrawathierathnayake8000 so wht the problem. He says the true. 😂 someone crying there because he(you) cant against that 😂
❤ Your Great Go Ahead 👍👍👍
Lal Sahodaraya Niyamai.Apata Hari sathutui.Parisaraya kaput parisara wedeenta.homben yanna demu. .Hadissi Naha Janathawata.Hemin wada karanne. Budusaranai Anduwata.🙏🙏🙏
❤❤❤❤excellent
Hariyata hari me prasnen bata kana aya thama මේකට දායක kara ganna oone 👍👍
API oba samagai ...... Jaya
නුවර අපි ඇමතිවරයා සමගයි
Very informative ❤
Great .❤❤
අපේ රටේ වනාන්තර වලින් කොපමන pramanayak මිනිසුන් විසින් අල්ලාගෙන තිබෙනවද මේ අදුරදර්සන වැඩ දේසපාලකයින් කල නිසා මිනිස්සුත්දුකට පත් වුනා සතුන්නුත් දුකට පත් වුනා
We with u lalkantha ❤
Great ❤
Me danuth rilawek awilla ape pol gahe gedi bila giya 😢😢 ape paththe wenada mehema rilaw hitiye ne 😢😢
😡😡😡😡😡Ane Pau
Good ❤
ඇත්තටම කනගාටුයි. මහනුවර නගරයේ පදිකවේදිකාවක් නොමැතිකම. සමහර අවස්ථාවල පදිකවේදිකාවේ ගමන් ගන්නා ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වනවා පමණක් නොව ජීවිත අවධානමක් ඇති විය හැකිය. ඉතාමත් පටු පාරවල්. පිළිමතලාව සිට මහනුවර දෙසට ඇති මාර්ගය. මේ පිළිබඳව රජයෙන් යම්කිසි පියවරක් ගන්නේනම් ඉතාමත් හොඳ යි.
අර අජන්තා කියන හැලි වැදිරිගේ ගෙදරට රිලවු 200 ක් විතර ගිහින් දෙන්න කන්න බොන්න දීලා ආදරෙන් බලා ගන්න කියලා 😅😅ලාල් කාන්ත ඇමති තුමා ❤️💐
ඔන්න පරිසර සංවිධාන අය බලන්න
❤❤❤❤❤❤❤❤❤❤❤👍🌹
Good ,Thanks for all.
රිලවුන් වදුරන් අපනයනය කරමු
සල්ලි කීයක් හරි අත ටට දීලා හොරුන්ගෙ පක්ශ මේ රජය පෙර්‍රලන්න ගන්න්න උත්සාහයට අපි ඉඩ දෙන්නෙ නෑ
පරිසරයට හානිකර සියලුම සතුන් සිමා සහිත කරන්න.
නියම චරිතය ලාල් කාන්ත
Jayaweva npp ❤❤❤❤❤
මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර දෙනවනම් ගොඩක් හොදයි
ආය ඉතිං මොන කතාද...❤❤❤
MULU RATA PURAMA SATHTHU KARADARA MAYATA PALANAYAK ON ❤❤❤
Lal sahdara amathi thumata jayawewa ❤
ඔව් මතුගම අපිටත් රිලව් කරදරේ මගේ ගෙදර දැනට මිට අවු 20 ට කලින් පෝල් වික්කා දැන් කරන්නවත් පෝල් නැහෑ මේකට ඉක්මන් පියවර ගන්න ලාල් කාන්ත සහෝදරයා
Good good
Oba samgi brooo
🙏🙏🙏❤️✌️🇱🇰
වටේ යන්නැතුව කෙලින් විසදුමක් දෙන්න...
ජනවාරි 1 වෙනකම්කැමති අයට මර්දනය කරගන්න දෙන්න..
මිනිස්සු නිකම් ඉන්නේ na ban
Un වහ තියනවා
ඒවා එළියට enna නැත්තේ හැමෝටම කරදරයක් වෙලා නිසා
අලි අවුරුද්ද ta 4000 marenawa
ඒක එළියට එන්නේ වුව උස්සගෙන ගිහිල්ලා වල දාන්න බැරි නිසා
කුන්ඩසාලෙ සතොස හාල් පොල් ඒ මිලට තිබුනා
Galle may rela prasnaya uggrai galle tach may විසඳුම් ඕනෑ
You are right 🎉
Ape obasamege hodabayak thyanawa
සහෝදරයා අපි ඔබ සමග..මාලිමාවට ජය❤❤❤
පාරිභෝගික අධිකාරිය ගාල්ලෙ හැම තැනටමත් සම්බන්ධ කරන්න
Bohoma istutie lal sahodarsya, mahanuwara pradesaye satun gen ati karadaraya saha AKURANA gena gath thiranaya gena. Ithama sadaranai.
Mahaweli polgolle wadipura jalaya tibenam akuranin hingulwalata yatin gommunnawa bawumen jala magak wanni hatpattuwata harawanna. Gommunnawa bawume KANDALAMATA samana "Sancharaka wiyaprutiyak", ramaniya darshanayak gommunnawa SUMMIT eken atha.
Pita rata thakshanaya yoda ganna
Paul sanvidananam karanava gadaratama avith pasugiya andu
Sattu viyaptha vila lankave vana satunta tama Enna wenna
Akkanatuta dannakuta biya novi govipalaval raka ganima vadagath
Pradana ahara boga nispadanaya
All the best sir 👍
අපෙ රටෙ වෙලෙන්දො නරක් වුනු එලවලු පලතුරු කොයි තරම් කුනු ලොරියට දානවද ඒවගේම තවත් ආහාර මේවා අර පරන තහඩු වගෙ එකතු කරලා වනයකට ගිහින් දාලා සත්තු එහෙට පුරුදු කලොත් හොන්දයි වන්දිකරනයත් අවස්‍යයි වන්ජීවි එකත් එකතු කර ගන්න වන සන්‍රක්සන් එකත් ගන්න ඔය මිනිස්සුන්ගෙන් වැඩ ගන්න නිකන්ම ඉන්නෙ කුන්ඩසාලෙ බීජ එකෙත් නිකන්ම ඉන්නෙ බොහො දුරට පොල් ගහක් හිටවලා නැ කැලෙ එමට ඒකම සත්තු ගහනය ඌරො ඉත්තෑවො සින්චන කෑල්ලෙ ඉන්නවා
Obage Adahasata Garukarami 🙏 Hariyata Hari
ඕක ප්‍රායෝගික නෑ. ගහනය වැඩි වෙද්දි කොහොමත් උන් අතර ආහාර තරගය වැඩි වෙනවා. එතකොට උබ කියන විදියට දෙන කෑම වැඩි කරන්නා වෙනවා හැමදාම.
රිලවි ගැන ඔයා මොනවද දන්නෙ කුනු ගොඩ වල තිනෙ එක ගෙඩියක් කන්නෙ නැහැ ඒගෙඩියක වතුර ගෑවිල තිබ්නත් වරැවක් අත්දෙක පිහ දමනව ලොකු ගෙඩි කඩනව හපනව දානව හැම ගෙඩියම හප හප දානව ඔය කියන විසදුමි කරකව නමි උන්ට රිලවි කියන නම කියන්නෙ නැහැ උන් සැරයි හිතුවක්කාරයි
අපේ රටේ හැම දෙයක්ම ව්සදන්න හදන්නේ වැඩ වර්ජන වලින් එක වැරදි ක්‍රමයක් ඉස්සලාම ඒ විෂය බාර නිලධාරීන් සමඟ සකච්චා කිරීම තමයි වැදගත්
ලාල්කාන්ත මහතාට.ජය
Fullest support to you lalkantha
thanks lal
🎉
Rilaviyanta dan mona welada 😅😂😅 pare kagahuwe
කෙටි කාලයකින මිනිස්සුන්ගේ ප්‍රශ්නේ කතා කරන එකත් සතුටුයි
Oba Thuma kiyapu deya therumganna bari minissuta uththara denna kalaya nasthikranna apa oyata monatharam wada thuyanawa karanna.❤❤
👍👍👍👍👍👍 ලාල්කාන්ත සහෝදරයා
😢😢😢😢😢😢😢😢😢
පරිසර වේදීන්ගේ අවධානයටයි... කෝ.. ඔයාලා.
වන අලි පොඩි පැටවුන් පූජනීය ස්ථානවලට ලබාදීමේේ වැඩපිළිවෙළක් හැදුවොත් හරිම හොඳයි පෙරහර කිරීම සඳහා හීලෑ අලියතුන්ගේ දැඩි හිඟයක් ගරු ජනාධිපතිතුමාගේ සහ ගරු ඇමැතිතුමාගේ අවධානය යොමු වේවා
රිලවු නම් පලවා හරින්න බැහැ වෙඩි තියන්නෙ නැතිව.වෙඩි තිවුවම රංචුව ප්‍රදේසෙ අතහැරල කැලේටයනව.
හරි ..කරන්න ..ඕනෙ
Lalkantha sahodaramethethumata seyalu weda sarthaka wa karagena yamata sakteya dereya Lebew jayama wewa
අනුරාධපුරයේ මහ විලච්චියේ අපෙ අම්මත් අඬඅඬා ඉන්නෙ .අලින්ගෙන් සහ රිලවුන්ගෙන් පොල් ගස්වලට සිදුවන හානි නිසාඅනේ මොනවා සරි කරලා මේ ගොවි බිම් ආරක්ෂා කරලා දෙන්න.
අනුරාධපුර bahulawa waduru uwadura
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤