රටම කතාකළ ගොවි ජනතාවට බලපාන වන සතුන්ගේ ගැටලුවට අද තීරණයක් ගනී | Lal kantha

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 43

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Час назад +35

    නියම ප්‍රායෝගික ඇමති තුමා !ඔබතුමා නිදුක් නීරෝව දිගුකල් යෙහෙන් ජීවත් වේවා !මහජනතාව ට හොඳ යි

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 Час назад +35

    කොළඹ තරු හොටෙල් වලින් කාල කෑගසන වැදිරියන් ටික අල්ලල යාලකැලේට දාන්න ඕන

    • @ceylonmusicchannel1069
      @ceylonmusicchannel1069 Час назад

      සිරාම කතාව

    • @udanigunarathne6693
      @udanigunarathne6693 13 минут назад

      kaale kohomath me menakot rilaw naa… rilawa kalaawen wanda una sathek vidihatai salakanne… e nisa apahu rilaw tika kalaawat introduce karann puluanm hondai, habai ita kalin kalaa tika aluthen athi karala inna wei…

  • @nuwandananjaya530
    @nuwandananjaya530 29 минут назад +2

    නියමයි

  • @irahada5961
    @irahada5961 Час назад +21

    රිලව් ගෙන් කරදර තියෙන හැම ගමකටම සාදාරනක් වෙයි කියලා හිතනවා .

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 24 минуты назад +3

    ඉතාමත් ප්‍රායෝගිකයි. එක එක ප්‍රදේශයන්ට හානිකරන සතුන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පලාතින් පලාතට වෙනස් හෙයින් ඉතා හොඳයි.

  • @SunilPgamage
    @SunilPgamage Час назад +13

    අර අජන්තා වැදිරිය වදුරන් රංචුවක් එක්ක කූඩුවකට දාමු මුලින්ම 😂😂😂

  • @thebikerkiki
    @thebikerkiki Час назад +9

    අඹතනේනෙන් පටන්ගෙන අටේ කනුවට එනකං පාරත් ඇළත් අතර තියන සියළුම ඉදිකිරීම් ඉවත් කරලා පාර පලල් කරලා ඇළ ගොඩදාලා නැවත සකස් කලයුතු තැන් කොන්ක්‍රීට් බැමිදාලා සකස් කරන්ට.පාලම් 42 තියනවා.ගොඩක් ඒවා නීතියට පටහැනිව ඉදිකරපුවා.

  • @dinushanuwan2239
    @dinushanuwan2239 23 минуты назад

    ජයවෙිවා සහොදරයා ❤❤❤

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Час назад +3

    ජයවේවා❤❤❤

  • @janakaanuruddha666
    @janakaanuruddha666 Час назад +4

    අප ඉඩම් විශාල නොවේ..වසර ගානකින් අප ගස්ලබු/ පොල් පැල සිටවා හා ගොඩියක් කාල නෑ! අකමැත්කි වුවද; කඩේ ඉදවු ඵලය කැමට ගේනනේ...මොනතරම් ආවරන/රැකවල් යෙදුවත් පලක් නෑ!!!

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka Час назад +8

    ගල් රෝලෙන් පාර තලන විට ගෙම්බො කැරපොත්තො නොසලකා හරින්න ප්‍රදාන කාර්ය පාර තැලීම හිටපු නායකයෙක් කීවා වගේ මතකයි😂

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Час назад +12

    N p p ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 52 минуты назад +3

    ආන්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර ජනතාවට පුළුවන් අලින්ගේ ප්‍රශ්නයට මායිම්වල පැඟිරි සහ කටු සහිත පළතුරු වගා කිරීම ආරම්භ කරන්න. මම අසා තිබෙන විදිහට එය අප අතීතයේ අනුගමනය කල ක්‍රමයක්. අත්හදා බලන්න!

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 минут назад

      Ithaama prayogika wadak… attatam viduli watawal danawat wada eala akamathi gas warga maim wala waga karana eka godak prayogika wadak…

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c Час назад +10

    Ane lal sahodaraya මොණරාගල දිස්ත්‍රික්කයේ ali rila ගැටලුව baratama තියෙනවා

  • @topmax2999
    @topmax2999 Час назад +2

    විසදුම සරත් වීරසේකරට අනුව රිලවන්ට වද කොත්තු දීමයි.😂

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q Час назад +4

    Very good initiative first steps is Dr

  • @sisirajanith
    @sisirajanith 57 минут назад +2

    අලින්ටනමි යකඩෆ්ලින් වැට හදනවානමි හොදයි වියදම වැඩි නමුත් වොකයේ රටවල්වලි එ වෙනුවෙන් අදාර ලබා ගන්න පුලුවන් විදුලිය අවශ්ය්‍ය වසර නැහැ වසර 500ක් විතර පවතිනව ..

  • @rakithaperera3501
    @rakithaperera3501 6 минут назад

    ELA ELA

  • @අඩ්ඩෙ-ඞ3ච
    @අඩ්ඩෙ-ඞ3ච 2 часа назад +3

    🐒😂😅 අපිටත් හරියට විසන්දුම ඔනෙ😅

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 22 минуты назад

    වර්ෂා කාලයන් වෙනස්වී ඇති බැවින් එයද විමසා බැලීම සුදුසුයි.

  • @SudathAttygalla
    @SudathAttygalla Час назад +1

    මට වෙලාවකට හිතෙනවා මේ රටටම පිස්සුද කියලා හැම කෙනෙක්ම මොනවා හරි ජොයින්ට් එකක් කරකවමින් සිටින්නේ වැරදි වැටහීම් ගන්න එපා ජොයින්ට් කියන්නේ

  • @niluherath-z6h
    @niluherath-z6h Час назад +3

    👍

  • @arisena-t2i
    @arisena-t2i 7 минут назад

    කෙදිරගාන විදියෙන් ම පේනවා ඔය වැඩේ අසාර්ථකයි කියලා.ඔයිට වැඩිය හොඳයි වනසතුන් එක්ක සාම සාකච්ඡා පවත්වනවා කීවනම්.

  • @thusithabandara7694
    @thusithabandara7694 21 минуту назад

    අති විශිෂ්ට තීරණයක්

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Час назад +1

    ඒ ඒ පලාත්වල සත්ව හානි තිබෙන , මාළිමාවෙ කොට්ටාශ සභා මූලිකත්වයෙන් මේ ප්‍රශ්නය විසදාගන්න පුලුවන් මන් හිතන්නේ

  • @Anywhereplatforms
    @Anywhereplatforms Час назад

  • @sagarabamunusinghe6842
    @sagarabamunusinghe6842 33 минуты назад +1

    ඇයි කෑගල්ල

  • @baccaratalex
    @baccaratalex Час назад

    ඔච්චර පුපේ අමාරුව තියන අය කියපල්ලකෝ ඕනිතරම් රිලව් අල්ලලා දෙන්නම් ගොහින් ගෙදර තියාගන ඇතිකරපල්ලා පුපේ අමාරුව හොද වෙනකම්

    • @rukmalherath8633
      @rukmalherath8633 Час назад +1

      Oya kagahana unge gewal paththata allala gihin danna one Rakata. Ude nagitiddi okilata tharu penna

  • @kiiorigin3544
    @kiiorigin3544 Час назад +1

    ඒ කියන්නේ තාම එකකටවත් ක්රියාවේ පවතින විසඳුමක් නෑ. ඔය සල්ලී හම්බු නොවෙච්ච එකම කොච්චරනන් කල්ද දැං?

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 40 минут назад

      ක්රියාවේ පවතින විසඳුම් ජොලි සීයලා රාජපක්ෂලා කරන්න එපැයි... හොරාකන්න දැන ගත්තට මේවට විසඳුම් ඒ අය ලඟ නෑ...😂😂😂

  • @SunethraGamage-w1x
    @SunethraGamage-w1x 48 минут назад

    Ane.loku.deyak..kiyaganna.kenek.nathuwa.apith.hitiye.malimawata.chande.deela.dinapu.nisa.dannam.loku.sanaseemak..malimawata.jayawewa

  • @smgsethunga3068
    @smgsethunga3068 Час назад

    Lal,,,,,❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌💜️💜️💜️💜️💜️💜️

  • @shamsmueen3373
    @shamsmueen3373 11 минут назад

    Hello... Meka Dhitta Dhamma Vedaniya Karmaya... Nevaida...???

  • @VijithaVimali
    @VijithaVimali Час назад

    Wauripl denna

  • @athaulla64
    @athaulla64 Час назад

    Ubata pissu uththoo😂

    • @sandunlanka1007
      @sandunlanka1007 23 минуты назад

      තාත්තා රිලවෙක්ද ඔච්චර අමාරු

  • @HiranthaDilshan-v5m
    @HiranthaDilshan-v5m Час назад

    Maha nuwara witharak neme. Meke mulu rtma thiyna problem ekak

  • @janakabandara881
    @janakabandara881 30 минут назад

    ජයවේවා ❤