mun ta tikak raganna eda deela tiyenna wedi dawasak na ranawala mahathmaya siyalla ta ma uthtara dei eda ta munta minissu elawa elawa gahanawa duwanna para eda madi wei
Champika is absolutely correct. It is not necessary to hold a doctoral degree to serve as Speaker of Parliament. However, in this case, the individual misled voters by presenting himself as a doctor, which is fundamentally an issue of honesty. As Champika noted, the public did not elect this government to address trivial concerns like coconut prices; they voted based on a belief in the party’s integrity and commitment to reducing corruption. If the new government fails to take action, its credibility will be severely undermined. Ultimately, this is about holding leaders accountable for the kind of public deception that has been seen all too often in the past.☹☹☹
අනුර කුමාර සහෝදරයා කරුනාකර කතානායක බොරු කරලා තියෙනවා නම් වහාම ඉවත් කරන්න.පරක්කු වෙලා කලාට වැඩක් නෑ.ඔබට මාලිමාවට චන්දය දුන් අපගේ ව්ශ්වාසය රකින්න කටයුතු කරන්න.
අනිවාර්යයෙන්ම අශෝක රන්වල ඉවත් කල යුතුය.
නාමල්,සජිත්,අධ්‍යාපන සුදුසුකම 😢
සුදු ඇදගත් පට්ට හොරෙක් , දැන් රේද්දේ රෙවිල. මු පුතනෝ ගේ පස්සේ ගිය , උ මුට අරිය . උබේ වැඩක් බලා ගනීන් හොර තක් කඩිය 🤣
ෆාටලීගෙ සද්දෙ😂😂
ඉස්සෙල්ලාම රෝද පුටුවේ ඉන්න ලමයට සාදාරනයක් කරලා හිටු,කාගේවත් උපාදිය හොයන්න කලින්
😂😂😂😂
උම්බෑ ..උම්බෑ
ඇඳන් යට හිටපු උන් එලියට ඇවිල්ලා ....
😂😂😂
කතා කරන කෙනාගෙ වග තුග සුදු
ඇද ගෙන කලු ඇවිදින් .
මාලිම බයියන්ට රිදිලා.දූකයි, දුකයි දූකයි😂
agree with you
මූගෙ තක්කඩිකම් ගැන අපි දන්නෙ නැද්ද
Ou aaa.muth amu hora
අයියෝ මාලිමාවේ වහල්ලු හොඳටම රැවටිලා.මාලි මාව නිවන් සුව.
එතකොට නාමලය සහ උගේ මලයගෙ උපාධිය
ඈ බං පාඨලී
😂😂😂
අනුර ගල් අගුරු ගැන පරීක්ශනයක් ඕනෑ...ඉක්මනින් රෝද පුට්වේ ඉන්න කොල්ලටත් සාදාරනයක්
😂
හරියට හරි
ඔයා කරන චෝදනාව ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න පුළුවන් ඇතිනෙ.
😂😂😂
හප්පලා driver ව අල්ලපු එකා බයිලා කියන්න එනවා
මෙයා මොකද එලීයට බැහැල 😂😂😂කථානයක නීසා චුන් වෙලා මරු බෝ පැලේ 😂😂😂😂😂.
😂😂😂😂
තමන්ගෙ වාහනය ට යට කරපු රෝද පුටුවෙ දුක් විඳින කොල්ල ගැන හෙව්වොත් නරකද අනුන්ගෙරෙදි හෝදන්නෙ නැතුව .පුදුම අමාරුවක්නෙ තියෙන්නේ .
Kathanayak kiyana batalu hama porawapu woorkaya gana hodata hoyanna oona
එතකොට රන් වලයාගෙ හොරකම හරි යනවා ද?
Driver නේ බන් වහනේ හිටියේ
කාලකණ්ණියෙක් මූ
@@sw3757වැරදි නම් වැරදි. හැබැයි මේ වගේ කාලකණ්නි කියන ඒවා පිළිගන්න තරම් අපි ගොන් ද
යාන්තමට මෙයාලට ඡන්දයේන් පැරද; මියනොගිය බවට පෙන්වයී!
අනේ චම්පික දෙකොනෙන් හිනා යනව අහද්දි.ඕව කිව්වට අයෙ උඹලට බලයට එන්න බෑ.
😂😂😂😂
එහෙනම් බන් නාමල්ගේ උපාධිය හොයපන්😢
ඒක ඇත්ත එකක්.
@@Umifox😂
Atta ekk boru krla gatta
@@Umifox😅😅😅😅😅
Kawru wardda karath wardi nadda 😅 slaves 😁🤭😂
නාමල්ට උපාධියක් තියෙනවා ,ජෙප්පො බහුතරයක් නූගත්😅😅😅😅😅
අර කලින් පාර්ලිමේන්තුවේ හිටපු උන්ගෙත් පැටිකිරිය හොයපල්ල ඒවගේම ඒ වෙනුවෙන් කැස්ගහන උන්ගෙත් පැටිකිරිය හොයපල්ල
උම්බෑ ..උම්බෑ
පාඨළී ඇතුලු හැමෝම මිනිස්සුන්ගේ අවධානය දිනාගන්න උත්සාහ කරනවා මොකද එයාලාට දැන් කරකියා ගන්න දෙයක් නැති නිසා...
agree with you dear
100%👌🏻
😂😂😂
Wahallek neda 💩. Justifying any BS of masters , that's the sign of a slave
මට හැඟෙන්නේ පිස්සෙක් කතා කරයි කියන හැඟීමක්
අනිවාර්යයෙන්ම
එහෙනමි ඩයනා හොර පාස්පොටිඑක උසාවියෙන් ඔප්පු වෙලත් ඡනතා වරප්‍රසාද දිලා තියාගන හිටියා අවුරැදු ගානක් වරප්‍රසාද ගත්තා එවට ඉස්සර වෙලා කතා කරවපල්ලා 😢
පලපුරුදු කට්ටිය 76ක් තිස්සේ හදපු සමාජයේ කෙනෙක් තමයි සපුමල්...
පලපුරුදු අය හොරු නිසා තමයි
රට බංකොලොත් උනේ ...
මේවත් බොරුද.
චම්පික රණවක තමා සුදනා.
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
සුදු ඇදගත් පට්ට හොරෙක් , දැන් රේද්දේ රෙවිල. මු පුතනෝ ගේ පස්සේ ගිය , උ මුට අරිය . උබේ වැඩක් බලා ගනීන් හොර තක් කඩිය 🤣
මුං කුනුගොඩට වැටිල ඉවරයි. පාඨලීලට කවදාවත් ආයෙ ඉස්සරහට එන්න බෑ
මේ නත්තලට කාබනිකසිලින්ඩර්බයියොන්‍ට රන්වල බයිට් 😂😂😂
සිස්ටයි තමයි ගලඅගුරු ගැන කොහොමද අර වාහනයට යටකරපු කොල්ල ගැන බලාගනින්පාටලී ගොන් වාහේ උබට ආසදගොන් පාඨ්ලියේ කතානායක ගෙදර යනවනම්
2:50 yako API harima pirisidui awankai kiyalane aawe thawath hodana apa ban
ළමයා යට කලාට අවුරුදු දහයක්වත් හිරේ දාන්න ඕනෑ
පොඩ්ඩක් ඉන්න තාම විසඳුමක් නැහැ බොරුවට දගලන්න එපා ඔයාලට කවදාවත් මේ රට පාලනය කරන්න ඕන අයකත්වයට පත්වෙන්නන බෑ හැමදාම කියව කියවා ඉන්න පුළුවන් කට්ටියක් ඉන්නවා ඔයා සහ ඔයාගේ ගෝලයා රසික අමුතු ගේමක් පටන් අරන් තියෙන විත්තිය මට තේරෙනවා හරි දෙයක් කරමු හැබැයි මේක වැරදි නම් වැරදි තමයි එතනදි එයා අයින් වෙන්න ඕනේ බලමු ඉස්සරහට ගන්න තීරණ ඒවා වලින් ලකුණු වැඩි කරගන්න ඕගොල්ලො උත්සාහ කරන්න එපාඔයාලට කොහොමත් මේ ශ්‍රී ලංකාවේ රජ වෙන්න හම්බවෙන්නේ නැහැ
වෙන පක්ෂයක එකෙක් ... මෙහෙම කලා නම්.. මෙලහකටත් කථානායක නෙරපන්න ජේප්පෝ විස්වාස භංගයක් ගෙනල්ලා...🤣🤣🤣
අනේ පාටලී නිකං කියවන්නේ නැතුව spa එකකට ගිහිල්ලා massage එකක් දා ගනින් උඹය ඇගේ අමාරුවක් තියෙනවනම්. මේ ආචාර්ය උපාධිය නැති එක නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නෙ
agree with you
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
අපි.චන්දේ දුන්නේ උබලගේ උපදෙස් ගන්න නෙමෙයි
😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂
වෙන පක්ෂයක එකෙක් ... මෙහෙම කලා නම්.. මෙලහකටත් කථානායක නෙරපන්න ජේප්පෝ විස්වාස භංගයක් ගෙනල්ලා...🤣🤣🤣
එහෙනම් උඹලා ඉස්සර විපක්ෂයේ ඉන්නැද්දි හැමෝටම උපදෙස් දුන්නේ ඇයි.
Visala කරදරයක් una ne මේක
නුබ ආයෙමත් ඇවිදින්
කවුරැත් කතා කරන්නැ නාමල් උපාදිය ගත්ත විදිහ 🥴
හරිනම් ඔබලට ඒවා කතාකරන්න අයිතියක් නෑ.ඔබල කවුද.
😂😂😂😂😂😂😂😂😂, බලය තිබෙද්දී කොරපු දේ අපි නොදන්නවාඈ !!
😂😂😂😂
, ගුරු වරියක් ට හිරිහැර කරපු
අයද ඔබතුමා ට වටින්නෙ.
😮😮😮😮😮
අපොයි ඔවි... ඔය වගේම අර වාහන අනතුර ගැනත් අවංකවම කතා කළා නමි තමයි හොද... !
මු මේ පැරදිලා පැරදිලා එල්ලෙන්ඩ පක්ෂෙකුත් නැතුව හාන්චි පයිස් ගහල ඉන්න අද බාලයෙක් මුන් තමා රට කාපු හැත්ත මුට ටොපික් එකක් අහුවෙලා බන දෙසනවා
Pala Pala atta ahapiya
රාජගිරියේ කොල්ලා ඇක්සිජන් උන මොහොතේ ලැජ්ජ නැද්දමගහැරලා පැනලා ගොස්වෙනත් පුද්ගලයෙකු යොදවලාකටයුතු කළා නේද කෝ ඔබේ එදා ඔබේ කශේරුකාවta මොකද උනේ .ලොකු කතා කියමින් රට වටේ ගියත් ජනතාව පිළිගත්තද.අaයි ඕගොල්ලන්ට බලය ලැබෙන්නේ නෑ.දූෂිතයෝත් එක්ක ආතල් අරගෙන බන්ධනාගත වෙන්න සූදානම් වෙන්න.
අපිනම් දන්නවා හොරු කවුද කියන්න ගල් අගුරු හොරා ඉතින් උබට දැන්ද මතක උනේ 😂😂😂😂😂
ආන්ඩුව තියෙන්නේ මාලිමාව ට. හොරු ගගා ඉන්නේ නැතිව අල්ලන්න. නැත්තම් එය අවුරුදු 5න් පසු අහොසී වෙනවා
මන්ත්‍රීවරු රාජ්‍ය සෙවක ගණයට නොවැටේ.
අර ගල් අගුරු කේස් එක ගැන විස්තර ටිකක් කියන්න 😅
😂
😂😂😂😂😂😂👍🏻
යකෝ, අද මුන්ගෙ කීවෙනි වැඩසටහනද මේ? උඹලට ගේන්න ඕන එකා ඔය ගෙනල්ලා තියෙන්නෙ , නේද?
අර තරුණය යට කර බොරු කියපු එකේ නඩුවට මොකද උනේ. ඇත්තටම නොදන්න නිසා අහන්නෙ.
මෙම පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවකු(matchine operator)මිස යාන්ත්‍රික/රසායනික ඉන්ජිනේරුවකු( chemical/ mechanical engineer) නොවේ. ඔහුගේ එකම සුදුසුකම වෘත්තීය සමිති නායකයෙක් ලෙස තෙල් සැපයුම අඩපණ කිරීම පමනයි.
මර්වින් සිල්වා අාචර්යවරයෙක් උනෙ එ කාලෙ එකත් හොයපල්ලා..නාමල් ගෙ සිට මහින්දගෙ එවත් හොයා පියවු..
මෙන්න මුන්ට oxygen හම්බ වෙලා
මොකෙක්ද මේ.
කුක්කො එලියට ඇවිත් 😂😂😂😂
පාඨලී හප්පපු ලමයට මොකද උනේ 😂
රසිකල දැගලුවෙ මේකව උඩ දාන්න තමයි 😆😆. අපිත් බලන් ඉන්නව මේකට මොකද වෙන්නෙ කියල.
රටම බලන් ඉන්නවා ඔයාලට මොකද වෙන්නේ කියලා. විපක්ෂයේ ඉන්නැද්දී කියපු දේවල් කරන්න.
රට විනාශ කරලා උපාදියක් අල්ලගෙන දගලනවා..😂😂😂
කථා නායකයා බැරි වෙලාවත් ආචාර්යය උපාදිය ඉදිරිපත් කලොත් නම් මුන්ගේ රෙදි ඉල්ලේ
💔💔💔
mun ta tikak raganna eda deela tiyenna wedi dawasak na ranawala mahathmaya siyalla ta ma uthtara dei eda ta munta minissu elawa elawa gahanawa duwanna para eda madi wei
කතානායක ඉල්ලා අස්වෙලා පක්ෂය ඛෙරගත යුතුයි.
ඔයා කොකා කෝලා බෝතලයක් ගහලා ආතල් එකක් ගන්න. පරදින්න බයේ චන්දේවත් ඉල්ලුවේ නෑ මූ.
අපෝ මෙහෙම ලොක්කෝ ටිකක්
තව ගොඩක් කතා කරන්න ඔයා කොතනද ඉන්නේ කියලා ඔයාම තේරුම් ගන්න ඔයා හිතන්නෙ ඔයා බ්‍රයිඩ් අමුතුම පොරක් කියලා ඔයාගේ ගෝලයා රසික හිතන්නෙත් එහෙමයි ඔයාලගේ අමුතු ගේමක් තියෙනවා උඹල දැංගුවට වැඩක්නෑ
වෙන පක්ෂයක එකෙක් ... මෙහෙම කලා නම්.. මෙලහකටත් කථානායක නෙරපන්න ජේප්පෝ විස්වාස භංගයක් ගෙනල්ලා...🤣🤣🤣
රෙද්දේ රෙවිලා උන්නත් බලන්න පඩයක් වත් නොගිය විදියට කතා කරන අපූරුව..ලස්සනයි නේද...මේ වගේ දේවල බලන්න පුලුවන් ඉතින් asian mirror කියන පාටලිගේ ගූ කන චැනල් එකෙන් විතරයි කියලා හැමෝම දන්නවා නොව..ඩින්ගක් ඉන්ටකෝ ( අටපට්ටමේ විදිගට කියල බලන්න)
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
ඇඬිලා ඉන්නෙ .
ඉතින් කියවනවා 😂
මම මාලිමාවට චන්දය දුන් කෙනෙක් එහෙත් චම්පිකගේ කතාවට සම්පූර්ණයෙන් එකගයි
මමත් එකඟයි. රංවලයගෙ නිශ්ශබ්දතාවය සහ පක්ශය ඇතුලෙන් කිසිම පියවරක් නොගැනීම ගැන මටත් කලකිරීමක් තියෙන්නෙ.
Asian mirror = Patali 💀
මාධ්‍යවේදීන්ගේ කාලය කාදවනවා. ඔහේගේ වැඩක් බලාගෙන ඉන්න කථානායක සපුමල් මහතා. එයාගේ වැඩේ බලාගනීවි. අර බයිසිකලේ accident කරපු. කොල්ලට මොකද කරේ ඔහු තාමත් විඳවනවා නේද ඔබතුමා වන්දියක්වත් ගෙව්වද එව්වා බලාගෙන ගෙදරට වෙලා හිටියනම් තමා හොඳ.
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
කියන එකාගේ වැරදි හොයන්නැතුව ජෙපි වහල් ලුනේ තොපේ එකා හරිද කියලා බලපියව්ව 😢
පරාජිතයන්ගෙ වියරු හිනාව.. අනේ පලයන් බන් යන්න
ගම්පහ චන්දය ඉල්ලුවා කියලා කියන්නේ කොහොමද ජාතික ලෙස්තුවෙන් එන කෙනෙකුට 😂😊
පාට පාට ලී ගෙදරට වෙල ඉන්නකො.😂😂😂
රට ඉන්න අපි පාඨලී ගැන හෙදට දන්නව මාධ්‍ය ඇවිත බොරුවට දඟලන්න ඵපා මුන් රට අවංකවම ආදර නැ.
Please stay home 😂😂😂😂😂
ටිං ටිං සජියගෙ උපාදියත් දාපං බලන්න😂😂😂😂😂
අම්මෝ මෙයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙ අපිට ඕව ප්‍රශ්න නෙමෙයි හොරු එලෙව්ව එකම මදෑ කතානායකගෙ ප්‍රශ්නෙ රටේ ආර්ථිකයට ප්‍රශ්නයක් නෙමේ.ඒක ඒ පක්ෂයෙන් විසඳාගනීවි
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
ඈ නරියෙ තොට එල්ලෙන්න වැලක් ඇත්තෙම නැද්ද ඇයි තොගෙ නඩුව ගැනත් කියපං
හපොයි හපොයි අපි හිතුවෙ මාලුමා වහල්ලු ඔයිට වැඩිය ශිශ්ටයි කියලනෙ.. කේන්ති ගන්න එපා සහෝදරය.. තව තව දේවල් එලිවෙයි ඔහොම යනකොට.
දැන් මාධ්‍ය සාකච්ඡාව තියලා ඉස්සර වෙලා අපට පෙන්නපන් ඩයනගෙ නාමලයගෙ හපන්කම😢😢සක්කිලි හැත්ත.මෙ රඡය තමයි මෙතුවක් කල් බිහිවුන හොදම රඡය .ආපහු විවාදයක් නැ.කට හොදලා කියන්න පුලුවන්😂😢
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
කුහක කම .හොරු thakkadi කුලප්පු වෙලා .
හපොයි හපොයි අපි හිතුවෙ මාලුමා වහල්ලු ඔයිට වැඩිය ශිශ්ටයි කියලනෙ.. කේන්ති ගන්න එපා සහෝදරය.. තව තව දේවල් එලිවෙයි ඔහොම යනකොට.
කතානායක ව්ශාල බොරුවක්
කිව්වේ ඉල්ලා අස්විය යුතුයි
මේ වගේ තක්කඩියන් ඉවත් කල යුතුයි .මාලිමාව කිව්වේ අවංක මිනිස්සු අපිත් මාලිමාවට චන්දේ දුන්නේ අපේ මිනිස්සු අවංකයි අපි එන්පීපී නෙවෙයි ජෙවිපි විස්වාසය නැතිකරගතහොත් ඒක පිරිහිමීට හේතුව ක්
මාලිමාවේ සායම යනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂තමාට නැති සුදුසුකම් පෙන්වීම ශිෂ්ඨකමද.
ඒකට වඩා හරි වටිනවා අර කොල්ලය සාධාරණය ඉටු කරන්න ඒකට ජනපති මොනව කරන්නද?ඔච්චර කෑ ගහන්නේ අනිත් අය මොනව කරන්නද?
Champika is absolutely correct. It is not necessary to hold a doctoral degree to serve as Speaker of Parliament. However, in this case, the individual misled voters by presenting himself as a doctor, which is fundamentally an issue of honesty. As Champika noted, the public did not elect this government to address trivial concerns like coconut prices; they voted based on a belief in the party’s integrity and commitment to reducing corruption.
If the new government fails to take action, its credibility will be severely undermined. Ultimately, this is about holding leaders accountable for the kind of public deception that has been seen all too often in the past.☹☹☹
මම නම් අහල තියෙන විදියට ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙ ආචාර්ය වරයෙක්… මේ මතු වෙන්නෙ කුහක කමයි
agree with u
මාලිමා බයියන් ට ඇහෙන්නෙ එහෙම තමයි 😂
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
ඒක වැරදී. හැබැයි ඔයා කවුද 😂.හිරේ ඉන්න ඔනේ එකෙක් නේද 😂
ඒකට කමක් නෑ ගෙදරට වෙලා පාඩුවේ හිටපන් යකඩ මොනිහෝ 😂
වාහනේට ළමයෙක් කප්පලයෙන් නෑ ඒ ඒ නඩුව යට ගහගෙන හියලියට ඇවිල්ලා
මම 94 සිට ජ.වි.පෙට ඡන්දෙ දුන්න කෙනෙක්.මේක වංචාවක් නම් ඉතාමත් වැරදි වැඩන් කරල තියෙන්නෙ.
ඔයා ඇරියස් පියවා ගත්තා, ඔයාට ජීවිත කාලයේදී ඇමති වෙන්න බැහැ.
කොල්ලෙක්ගේ ලස්සන ජිවිතයක් විනාශ උන්නා වගේ මතකයි. ඇක්සිඩන්ට් එකකින් ඒ ඔයා නේද පැනලා ගියේ. ඒ කොල්ලා ගැන වද වෙන්න. මෙවා ගැන නෙවෙයි
දැන් පාටලී අගවිනිසුරුවෙලා.චන්දෙ
ඉල්ලල ඉවරයි.43 සේනාඅංකයත්
ලගට ගන්න. ජයසිරි ජයසේකරවත්
ලගටම ගන්න.
😂😂😂ඕගොල්ල පරාදයිනේ. ඒ නිසා ඕගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් තව අවුරුදු පහකින් ඕවා කියන්න මේ ආණ්ඩුව වට්ටන්න ඔයාට තියා ජගතෙකුට බෑ මතක තියාගන්න ඕගොල්ලන්ගේ කතා වලට අහු වෙන මිනිස්සර හිටියාදැන් ඒ මිනිස්සුන්ගේ අං ගලවලා තියෙන්නේඅපිට ඕනේ හොරෙක් නොවෙන තක්කඩියක් නොවෙන ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඒ මනුස්සයා අපිටත්්‍රේෂ්ඨයි
මේ ඉන්නෙත් නො 1 ජාතිවාදියෙක් දැං මුගේ ලොකුම ප්‍රශ්නේ ..... කතානායකගේ උපාධිය😂😂😂😂😂😂😂😂😉😉😜
ඌව අවුරුදු හතක් හිරේ නම් තොපිව ජීවිතාන්තය දක්වා හිරේ දාන්නම ඕන.
කිසිම පරක්කුවක් නෑ. උබල වගේ ඉක්මන් නෑ.
තොපි හරිම ඉක්මන් පරාජයේ වියරුව හින්ද😢😢😢
හපොයි හපොයි අපි හිතුවෙ මාලුමා වහල්ලු ඔයිට වැඩිය ශිශ්ටයි කියලනෙ.. කේන්ති ගන්න එපා සහෝදරය.. තව තව දේවල් එලිවෙයි ඔහොම යනකොට.
Hari sathutun inne 🤣
අරූ කැම්රි වැඩේ කලේ, ඒත් මූ බලහං නාමලත් සුද්ද කරනව😑😏
කුලප්පු වෙලා අශිෂ්ටයි තමා
කට වහගෙන ගෙදර ඉන්න
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
ඕගොල්ලෝ චාමර සම්පත් ගැන කතා කරා නේද?
සිරි ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක තිබුණු අධ්‍යාපන සුදුසුකම් තුන් වැනි ශ්‍රේණිය සමත්.. ඔහුගේ දැණුම Dr.Ivor Jennis පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිටි vc. දැන සිටිය
මොනව උනත් අපි මාලුමාමමට කිය කිය පහුගිය කාළෙ යූ ටියුබ් කොමෙන්ටු පුරෝපු ජෙපිවහල්ලු සෙට් එක දන් ජෙප්පො තැන තැන අසූචි කරපු ගිය ඒව හෝදන වැඩේට බැහැල. කනගාටු වෙන්න එපා බං. බොලාට තව වැඩි කලක් ඕක කරන්න මේ රටේ මිනිස්සු ඉඩ තියන්නෙ නෑ.
මුන් තමයි රට කාපු උන් 😁😁😁
කතානායකට කලින් තෝ හිරේ යා යුතුයි 😊😊😊
චාරමගේ කතාවටනම් එකගයි රංවල එලවන්න ඕනී
හොර සහතික හැදුවනම් ඒක සෑහෙන්න ලොකු වංචාවක්.
අඩේ... ජාතිවාදියෝ....
ගෙදරට වෙලා වැඩක් බලාගනින්.... අන්තිමට සජියට හේත්තුවෙන්න ගිහිල්ලා කෙලව ගත්තා...දැන් බයිලා ගහන්න එනවා....
habai ehema kiyala kathanayakage prashnen galawenna baha
මේ බොරුද කියන්නේ
ඔන් මාළු මාවේ එවුන් දැන් ෆයර්
විපක්ශෙ මේක කරේ තියාගන්න කලින් රංවල බුවාව ගහල පන්නපන් කියල භාරත කට කැඩෙනකල් කිව්ව. හැබැයි තාමත් පක්ශෙ සද්දයක් නෑ. මේවා එලිපිට කිව්වා කියල පාටලී හොද එකා වෙන්නෙ නෑ. හැබැයි රංවලයට තව දුරටත් දේශපාලනයක් කරන්න ඉඩ දෙන්න බෑ 🤟
මිනිස්සු රවට්‍ටලනෙ මේ තියෙන්නෙ..😂😂
අපි මාර උගත්තු කියල
පරාජයේ වේදනාව කෑගැහිල්ලෙන් දැනෙනව 😂😂
හපොයි හපොයි අපි හිතුවෙ මාලුමා වහල්ලු ඔයිට වැඩිය ශිශ්ටයි කියලනෙ.. කේන්ති ගන්න එපා සහෝදරය.. තව තව දේවල් එලිවෙයි ඔහොම යනකොට.
මෙයාගේ පැටිකිරිය හැමෝම දන්නවා.
හරි හරි මොකක් හරි වරදක් එතන වෙලා තියනව නම් ජනාධිපති ඒක බලාගනී
වාහන අනතුරු
ගෙදර යවපු එවුන්ගේ vice දැන් මොනවටද, කවුද ඔවට ඇහුන්කන් දෙන්නේ.
Ponna පාඨලී tho අපිව අන්දන්න එන්න epa tho Happapu කොල්ලට සාධාරණය etu karpeya Balla
මෙන්න ...හන්ස පීකුදු...🤣🤣