I want to extend my heartfelt gratitude to Mr. Ramindu for the valuable strategies shared in this video about overcoming anxiety. I have struggled with social anxiety, especially in interviews and presentations. After following the techniques he explained, I have made significant progress. Last week, I faced an interview confidently and performed well.Also, guidance on maintaining high vibrations in life has been truly transformative. Watching his video has been a great remedy for my anxiety. Thank you so much for making a positive impact on my journey!❤🙏
@@manujatheekshanaCovid nisa online jobs kare dn mukuth na skills hada gatteth na dn epa wela inne eliye job ekak karanna ba wewlanawa danna kiyana deyakwath karanna baha
Views ganna hadana thawath positiv thinking channel ekak kiyala hithuwe.... but this channel is best channe i have ever seen....old the best #meditation
Great stuff as always. You nailed some points straight to the point. Another reason I personally experience and has observed is kids from an abusive or dysfunctional families. Such kids reluctant to try new things or speak up due to having low self esteem. Best wishes from Australia 🇦🇺
Chapters:
00:31 - Introduction
00:52 - සමාජය තුලදී කතා කිරීමට ඇති බිය
01:03 - යම්කිසි දෙයක් කිරීමට ඇති බිය
02:49 - සමාජ බියට මුලාරම්භය
03:10 - දෙමව්පියන් විසින් ළමුන් හදාවඩා ඇති ආකාරය
06:48 - 'භය' ජානගත වී ළමුන්ට බලපා ඇති ආකාරය
08:34 - Parental Olfactory
15:01 - තමන්ගේ භය තිබෙන සිද්ධිය කුමක්ද?
15:18 - කුමක් සම්බන්ධව ද මට භය තිබෙන්නේ?
15:25 - මෙම භය විසින් මට මොනවද කරන්න පුළුවන්?
17:19 - තමන් අද සිටින තැනට පැමිණීමට කොතරම් දුකක් විද තිබෙනවද?
(Remember Your Pains)
18:17 - භය පහත් කර සිතන්න. Look down on fear.
🙏🙏🙏
👍👍👍
කාගෙන්හරි තමන්ට කරදරයක් වෙයි කියල භයක් තියනවනම්.........ඒකට කරන්න පුලුවන් විශේෂ දෙයක් තියනවද සර්
# Meditation
සර් මගෙ දුවට අවුරුදු20යි එයාට සමජය තේරුම් ගන්න අමාරුයි ගොඩක් රැවටෙනව එය මම කොහේවත් තනියම්ස් යවන් නෑ මට බයයි එයා ගැන එය හරිම ලස්සනයි ඒනිසාඅට තව්ත් බයයි සර්ව මුන ගස් වන්න හැකිද ස්තුති පිලිතුරක් බලා ඔරිත්තුවෙන් සිටිමි
මමත් සමහර වෙලාවට මීටින්ස්වල ප්‍රසන්ටේෂන් කරනවා. ඩිරෙක්ටර් බෝඩ් එකට වගේ ප්‍රසන්ට් කරන වෙලාවට බයක්මද කියන්න දන්නෙ නෑ ඒත් ටිකක් මම කලබලයි. මම මීටින් එකට කලින් පොඩි වෙලාවක් තනියම ඉඳගෙන අද දවස ඉවර වෙලා හවස ගෙදර ඉන්නව වගේ හිතින් මවාගෙන බලනවා. හවස හරිම සතුටින් ඉන්නවමයි මට පේන්නෙ. මම පුරුද්දෙන් වගේ ඒක කරනවා. හැබැයි හිතේ කලබල ගතිය, අපහසුගතිය නැති වෙනවා. එහෙම කරපු හැම ප්‍රසන්ටේෂන් එකක්ම මේ වෙනකල් සාර්ථකයි .
Meditation සම්බන්ධව කතා කරන්න වෙනම වීඩියෝ මාලාවකින් ඒක ගොඩාක් වටිනවා ❤
ඔබ මේ දේවල් සිංහල භාශාවෙන් සහ විශේෂයෙන්ම අපේ රටේ context එකට අනුව මේ කරන මග පෙන්වීම වෙනුවෙන් මගේ ප්‍රණාමය රමිඳු! 🙏
මම සෑහෙන්න හෙව්ව මාතෘකාවක්
මේ කතාව සෑහෙන්න සමාජගත විය යුතුයි මේකෙන් මිදෙන්න සමාජයක් විදිහට ඉදිරියට යන්න
මමත් කලුවරට බයයි.ඒත් හිතුවම කලුවරට බය හොල්මන් ආවම පේන්නෙ නැති නිසයි කියලා තේරුණා.ඒකෙන්ම බය නැතිවුනා.දැන් lord of the ring එකේ ඇරගොන් "මං බය නෑ මැරිච්ච වුන්ට"කියාගෙන ගියා වගෙ මමත් "මං බය නෑ දවල්ට බය වුන්ට"කියලා ගැම්මෙන් යනවා.
හැදින්වීම අඩු කරලා උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම වැඩි කලානම් බොහොම වටිනවා.
සුද්දා අපි ගැන තබා තිබෙන ආකල්පය ගැන දැනුවත් කලාට ස්තූතියි. ඒක අති විශිෂ්ට දැනුවත් කිරීමක්..
මන් සෙනග පිරිලා ඉන්න හැම තැනකටම බයයි...බස්වල යන්න,මලගෙවල් මගුල්ගෙවල්,පාටි වගේ සෙනග ඉන්න කිසිම තැනකට යන්න බයයි..ඒක මට පුදුම වදයක්...එහෙම තැනකට යන්න වෙනවා කියලා හිතුනම මාව වෙව්ලනවා,දාඩිය දානවා,කකුල් පැටලෙනවා...වයිද්‍යවරයෙක් හමුවෙන්න ඕන කියලා හිතාගෙන හිටියේ...
ඔය තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඔයාට පුලුවන් නිතරම සතුටින් ඉන්න
මටත් 😥
මිනිස්සු කියන ජාතිය ගනන් ගන්න එපා උන් එච්චර චරිත නෙවෙයි 👍
මටත් ඔය ප්‍රශ්න තියෙනවා
Ae matath eka thiye
ඔබතුමාගේ වචන ජීවිතේ බොහෝ අර්ථවත් කරනවා.
#meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
මටත් ඔය ප්‍රශ්න ඔක්කොම වගේ තිබ්බ මන්නන් ඒකට කරේ ඒ එකක්වත් ගනන්ගන් නැතුව ඉන්න එක. මටනන් ඒ වැඩේ 💯 සාර්ථකයි..
ඔය ගති ලක්ෂණ සේරම මට තිබුනා ...
මම දැන් කිසිම දේකට වත්
කුමන සිද්දියකට වත් කාටවත් බය නෑ...පොඩ්ඩක්වත්...
මට පුළුවන්නම් පුළුවන්
බැරිනම් බෑ...
එච්චරයි...
මම සාර්ථකයි
👌
Khmd hri giye
මම ගුරුවරයෙක් ,විදුහල්පති කෙනෙක් . නිවැරදි ලෙස ක්‍රියාත්මක වන රටක පාසැල් පද්ධතිය හරහා විය යුතු දේයි ඔබ මේ තනිව කරන්නෙ.
ඔබ තුමා උස්සා කරන්න පසලට මේ දැනුම දේන්න.....🙏
ඔබතුමාගෙ මෙම vedio එක තවදුරටත් පැහැදිලි කරමින් තවත් විස්තර කරන්න.
ලොකේට වටින අදහස් තව තවත් ඔබතුමාටගේ සිතට පහල වෙිවා...
😃🙏
මම මොකක් හරි කරන්න හදන කොට ඒකෙ වැරැද්දක් මයි පේන්නෙ. නීත්‍යානුකූ ධාර්මික ව්‍යාපාරය ක් පටන් ගන්න ගියත් ඒකෙන් වෙන සේවාවට වඩා නරක පැත්තක්මයි පේන්නෙ. ඒ නිසා ගොඩාක් වැඩ එක තැන හිරවෙලා. ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
එු් භාවනාව පැහැදිලි කර දෙන්න ඔබ තුමාට පින් තෙරුවන් සරණයි 🙏❤
මමත් පුංචි කාලේදී මරණනුස්සති භාවනාව කරපු කෙනෙක්. නමුත් හොද guidance එකක් නැති නිසා ඒක එහෙම ම නතර උනා. ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒක guide කරන්න පුළුවන් නම්. මීට කලින් කරපු video එකක මැරෙන බව දැනගෙන ඉන්න කියන කොටස නැවත අවුරුදු 30 ගණනකට ඉහත ඒ පරණ පුරුද්ද වෙත මාව යොමු කලා. ඔබේ guidance ගෞරවයෙන් යුක්තව බලාපොරොත්තු වෙනවා.
That is a good programme
marananussathiya / anithya bavanava vage eva paviddanta hoda bavana
ජීවත් වෙලා නිකන් මැරිලා යන්න බැ sir
ලෝකෙට මොනම හරි දෙයක් කරන්න ඕනේ ඉපදුන එකේ කියලා හිතුනා මේ වීඩියෝ එක බලලා 🥰❤️🥰අම්මෝ ඔයානම් දෙවියෙක් sir 🙏🙏🌼
ඇත්තටම ගොඩාක් වටිනවා රමිඳු තවත් විස්තර කරන්න පුළුවන් නම් ඔයා මේක තනියම කරන්න කවුරු කතා කළත් වැඩක් නැහැ හදවතට දැනෙන්නේ නැහැ ඒ අතින් ඔයා great ❤ ජය වෙිවා #meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
මාත් ගෙදර ඉන්නේ , කිසිම අදායම් මාර්ගයක් නැතුව , අවුරුදු 6ක් , අම්මා එක්ක තමයි හැමතැනම යන්නෙ, අම්මා මාත් එක්කම ගමන් බිමන් ගිහිල්ලා , අවුරුදු 28 ක් වෙලත් මට තනියම කොහෙවත් යන්න බයයි, සාමාජේ ඉදිරියට යන්න මට බයක් දැනෙනවා , මගේ වටේ ඉන්න අය නිසත් මං මානසකිව වැටෙනවා , අම්මා නැතුව හුස්මක් වත් ගන්න බැරි තත්වෙකට මං වැටිලා ඉන්නේ , මං හැමදේකටම තනියේන් මුන දෙන්න බයයි,
Math dear matth den 28 k oya widihamai... Salli nethi kamata hithe haiyen ynawa job ekkta eth hriynne ne ayeth denenwa Ara widihtma
@@hansikawijepala639 මාත් එහෙමයි, ඔයාට ජොබ් එකක් වත් තියේනවා , ඒ ගැන සතුටුයි , මට එහෙමවත් ආදයම් මාර්ගයක් නැ , ඒත් මං මගේම දෙකින් ඉස්සරහාට යන්න තමයි උත්සාහ කරන්නේ 🪴🌻🌻🌻🌻🌻💐🌺🌺🌺🌺
DP education Coding school එකකට සම්බන්ධ වෙන්න.. 10 වසරේ වගේ ලමය් ලක්ෂ 1.5 විතර උපයනව මාසෙට.. ඔයත් DP Cording School එකකට Join වෙන්න. ඔයාලගෙ පැත්තෙත් ඇති ඒ අයගෙ Coding School එකක්.. 100% free
Plz math ekka katha karanna puluvanda oyata
Dont worry@@hansikawijepala639
අපගේ වැඩ අව්ල් කරන මැර පිරිස් වලට දැක්වියයුතු පතිචාරය ගැන වීඩියෝ එකක් කරන්න.
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤❤❤තවත් මේ වගේ වීඩියෝවක් දැනගතයුතුම දේ සමග ගේන්න ❤❤
කට්ටිය ඉන්න තැන්වල සමහර වෙලාවට මට කතාකරගන්න බැරි වෙනවා වචන එළියට එන්නෙම නැති තරම්😢
Mtth oy prshnem thiynw😣
Matath sahoo
මටත් තියනවා
Matath
matath
ගොඩක් ස්තුතියි වැඩසටහන ලස්සනයි හොඳට පැහැදිලි කරලා දුන්නට
Thank you සර් මම හැම වෙලේම කල්පනා කරනවා සර් කියපු හැම දෙයක්ම ඇත්ත ඒක මගේ ජීවිතයත් එක්ක ගලපනකොට මමත් උසස් පෙල කරන්නේ මොකද ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට් අපි ගොඩක් අභියෝග වලින් ආපු ජාතියල් ❤
🇱🇰
#meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
ස්තූතියි ඔබට, ජීවිතය කොහොම උනත් එය ලජ්ජාවෙ බයේ සංකලනයකුත් වෙනවා. මේක ගොඩක් අය නොහිතන පැත්තක්. අතැමුන්ගෙ බොහෝ වැඩ හැඩ වෙන්නත, ඒවා වෙන්නත්් ලැජ්ජාව බය තිබිය යුතු වෙනවා.
උදාහරණයක් තමයි සමාජයේ යම් කර්‍ර්‍යයන් මට බැහැ කියන විටත් හැගෙන විටත් ලැජ්ජාව හේතුව්න් ඒ දේ කිරීමත් පෙළඹීමත් සිදු වෙනවා.
මෙහි බයානක ලැජ්ජ සහගත දේ තමයි ගොඩාක් සිදුවීම් ලජ්ජා සහගත දේවල් වීමයි.
අනේ සර් මේ අවුරුද්දෙ AL කරන්න ඉන්න කෙනකුට මේ මාස හය තුළ වැඩ කරන්න ඕන විදිය පිළිබඳ වීඩියෝ එකක් කරමුකෝ...please sir... 🙏🙏🙏
youtube nawaththtala phone ain karala padam karapan
@@recommended2oi oi 😂
ෆේල් වගේ හිතනවනම් මුලින්ම s තුනකට ට්‍රයි කරහන්.ලොකුවට A3වල් කරන්න යන්න එපා.එතකොට ඒකට ඕන පාඩම් ටික මතක් වෙද්දි මොන වැඩක් වෙන්නෑ.වැඩ ගොඩ වෙද්දි ඔය කාලෙදි මොනවත් කරන්න හිතෙන්නෑ.s3 ශුවර්නම් c3කට පලයන්.පස්සේ 2nd එකේ ඒ විදියට වැඩ කරහන්
@@slwwe3927thank u
ඔයා mentally down නම් පුළුවන් කියල දැඩි අදිෂ්ඨානයක් හිතට ගන්න, ඊට පස්සෙ exam වලට පාඩම් කරන්න ඕන විදිහ ගැන කරල තියෙන video බලන්න, bio අපි channel එකේ එහෙම දාල තියෙනව.
ගොඩක් ස්තූතියි. ඔබතුමා මම නොදැකපු පැත්තක් පෙන්වා දෙනවා🙏
ජිවිතය ජිවයක් දුන් නුඹට බොහොමත් ස්තුති 🙏
I want to extend my heartfelt gratitude to Mr. Ramindu for the valuable strategies shared in this video about overcoming anxiety. I have struggled with social anxiety, especially in interviews and presentations. After following the techniques he explained, I have made significant progress.
Last week, I faced an interview confidently and performed well.Also, guidance on maintaining high vibrations in life has been truly transformative. Watching his video has been a great remedy for my anxiety. Thank you so much for making a positive impact on my journey!❤🙏
ඉතාම වටින වීඩියෝ එකක් තව ඉස්සරහට පැහැදිලි කරන්න තවත් විඩියෝ එකකින් Sir Thanks for you
අහම්බෙන් මේ වීඩියෝව හම්බ වුනේ, ඉතාම ප්‍රශංසනියයි ඔබතුමාගේ කතාව. තෙරුවන් සරණයි !
Sir, comfort zone එකෙන් මිදෙන්නේ කොහොමද ? මේ ගැන පැහැදිලි කිරීමකුත් එක්ක video එකක් කරනවනම් වටිනවා .. ❤
😊😊ද්
#meditation
Eka watinawa
Ow💔
Mage prashnayata pahadiliwama pilithurak labuna kiyala mata nm danune sir 🙏ane godak watina video ekak baya kiyana sithuwilla nisa jeewithe godak dewal appassta yanna thibunu awasthawa me video eken maga haruna aluth jeewithayak labuna wage prabodayak danuna🥰🙏
බොහොම ස්තුතියි Coach #meditation
Thank you so much
හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට පිරිසක් ඉස්සරහ ඉන්න අමාරුයි .. පිරිසක් එක්ක වැඩ කරන්න අමාරුයි .යාලුවොත් හරිම අඩුයි. තැනකට ගියහම කොන් වෙනව..මේක මට ලොකු ප්‍රශ්නයක්
Matath ehemai. Mata yluwek ktha krth uththra denna theren na. Hrima moda wiidiyta nogalapena uttrayk denw. Mt psse therenw ai ehm kiwwe kiyl.
දීර්ඝ කාලයක් සෙවූ ඉගැන්වීමක්. ඉතාම පැහැදිලියි. ප්‍රාෙයා්ගිකයි. ස්තූතියි. #meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
මට මේ video එක යාලුවෙක් share කරේ.
මගේ ජීවිතෙත් මේ ගැන ලොකු කතාවක් තියෙනවා.
වගේම ගොඩක් දුරට විනාශවෙලත් තියෙනවා.
වයස 32ක් ඒත් තවම විවාහයකට යාමට අපහසු තත්ත්වයක් තියෙනවා.දැනට යෝජනා 3කට ගොස් ඒ තුනෙන්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.
වසර 14 කට වඩා ඖෂධ ලබාගන්නවා දැනට.
මොකක්ද අයියෙ හරියටම ඔයාගෙ ප්‍රශ්නෙ?
@@විමානප්රේතයා social forbia
මරණ සතිය වඩනහැටි හරියට කියලදෙන වීඩියෝ එක්කුත් දාන්න සර්❤
මේකනම් සුපිරි වටින වීඩියෝ එකක්. අහම්බෙන් දැක්කෙ. ❤❤❤❤👍💪
Sir ධර්මය මූලික කර ගැනීම ගැන ඇත්තටම සතුටුයි... 🙏🙏🙏
මට පොඩි කාලෙ තිබ්බෙ නෑ අවුරුදු 19න් පස්සෙ ගෙදරටම වෙල ඉදියේ දැන් 25ක් වෙනව මට දැන් වැඩක් කරන්න බෑ අත පය වෙව්ලනව සමාජෙට යන්න බෑ වැඩක් කරන්න යද්දි නෙගටිව් මයින්ඩ් ඇවිල්ල කරන වැඩේ කරන්න බෑ අත්වෙව්ලනවා බය වෙනවා දන්න දෙයක් වත් කරන්න බෑ..ක්‍රීඩාවක් කරද්දි උනත් බය නිසා හරියට කරන්න බෑ මේ හේතුව නිසා ජීවිතෙත් එපා වෙනව වෙලාවකට මේ වීඩියෝ එක මන් බලන ගමන් දැන්..සර් මන් මේවට මොකද කරන්න ඕන ප්‍රතිකාර ගන්න වෙයිද?පුලුවන්නම් රිප්ල් යි එකක් දෙන්නකො සර් පින්😢🙏
prathikara thiye rajaye manowayidya sayanayata ynna
19 idn 25 wenkn gedr mk🙂
Matath
මටත් තියෙ 😢
@@manujatheekshanaCovid nisa online jobs kare dn mukuth na skills hada gatteth na dn epa wela inne eliye job ekak karanna ba wewlanawa danna kiyana deyakwath karanna baha
මට මේ විඩීයෝ එකට දාන්න ඕනේ comment එක මොන වගේ විදියට දාන්න ඕනෙද කියලා හිතාගන්න බෑ.ඒතරමට මේ වීඩීයෝ එක මට ලොකූ.ශක්තියක් උනා❤
Dan 5min, 3min ads awath amaruwen hari innawa skip nokara...
Sirtath godak pin apiwath me wage deyakat ekathu karagattata...!
Thank you for sharing❤. Every word is really important and its help me to change my life in positive way.
#medidation #marananussathi #kapalabathi
කියපු දේවල් කරලම බලනවා..
Thankyou Ramindu❤
#meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
හරිම වැදගත් Video එකක් හැම කෙනෙක්ටම!❤️ තෙරුවන් සරණයි Mr. Ramindu!!
#meditation
වටින විඩියෝ එකක් thank you sir. #meditation
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සම්බන්ධව නොඇසූ නොදන්නා බොහෝ දේ දැනගන්නට හැකිවුණා අපේ සිත විශාල පරාසයකට මුදාහරින්න පුළුවන් බව මම දන්නවා නමුත් සිත මුදා හරින ඒ පරාසය කොයිතරම් නිවැරදිදයි මට අනුමාන කළ නොහැකියි උදාහරණයකට සිත නිවහනක් නම් එයට ද්වාරයන් විශාල ප්‍රමාණයක් ඇත එයින් ඇතුලට ඇතුල්වන පිටවන සිතුවිලි ප්‍රමාණය වැඩි නිසා නිවැරදි දේවල් වෙන්කර ගන්න බොහෝ අපහසුයි උදාහරණයකට සිතුවිලි එන්නේ දහයක් නම් එයින් දෙකක් පමණක් නිවැරදියි අනිත් අටම මුවා කලාකාරී කරනවා තව දෙයක් මා විශේෂයෙන් කිව යුතුය මෙවැනි වටිනා වීඩියෝ නැරඹන අයගේ අදහස් උදහස් ඉතාම ධනාත්මකයි ඒ කියන්නේ නිවැරදි මාවත් සොයන අය අපි අතරේ බොහොමයක් ඉන්න බව සතුටට කරුණක් ඔබතුමා නිවැරදි මාවතක් කරා මිනිසුන් ගෙනයාමට දරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ මේ විග්‍රහයන් මට දැනෙන්නේ නිසරු පොලවක සිටවූ පැලයකට පොහොර බඳුය නිසරු පැලය මිනිසාය පොහොර ඔබේ දැනුම් සම්භාරයයි නැවතත් ස්තූතිවන්ත වෙන අතර ඔබතුමාට තෙරුවන් සරණයි
A great piece of advice. Thanks for sharing this. #meditation
ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් Thank you තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර් ❤️🙏
#Meditation බොහොම ස්තුතියි සර් ❤🙏❤
මේ වගේ වටිනා අදහස් අපිට කියලා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🪴
Sir ge adahas godak watinwa..thank u 🙏❤️
ගොඩක් හොද වැඩසටහනක් සර් නැවතත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න
ගොඩක් අගය කරනවා බොහොම ස්තුතියි සහෝදරයා! #භාවනාව
ruclips.net/video/SMepIXLl8aI/видео.html
ගොඩක් ස්තූති යි ඔබට❤ #භාවනාව
ස්තුතියි ඔබට.මරණ අනුස්සති ය ගැනත් program එකක් කරන්න
ඇත්තටම මට මේකත් එක්ක තව දෙයක් තියෙනවා.කිසිම අත්වැඩක් කරගන්න බෑ අතවෙව්ලනවා😓අඩුතරමෙ ගැටයක්වත් ගහගන්න බෑ වෙව්ලනවා😔
මටත් 💔
Ane ow. Mt hodt puluwn unth mt hitenw mt me podi wadeth aul wela lajja wenna wei kiyl. Bya nisama eka wenw
මට ගොඩක් කල් කල්පනා කරපු දේකට උත්තර හම්බවුනා... Thanks for you valuable advice 🤗🤗🤗🤗... You have very powerful energy in your voice 😍❤ its very special
ස්තුතියි 💐#meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
Excellent Video Thank you Sir.
👍👍👍pls continue this
මේකෙන් තව Video එකක් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
Thank u sir.#mediton
ගොඩාක් සතුටුයි.. මගෙ මතේම මගේ සිතුවිලි වලට සමාන කෙනෙක් මුණ ගැසීම❤️ ජයවේවා.
#meditation
ගොඩක් වැදගත් වටින vedio එකක් සර්.❤
Godak watinawa #meditation
මම කලුවරට බය නෑ හොල්මන් වලට බයත් නෑ මම ඒවගේ දේවල් වලට කැමතියි ඒත් මම සමාජයට පුදුමාකාර බයයි මම පන්සලකට උනත් යන්නෙ නෑ සෙනග වැඩිනම් එතන මට සැනසීමක් නෑ. අනික මම කතා කරන්න බයයි අත්‍යාවශ්‍ය දෙයක් කියන්න ඕන උනාම ගොඩාක් හිතනව මම ඒ මනුස්සයට බය නෑ ඒත් මම බයවෙනවා.සෙනග වැඩි ඕනෙම තැනකට මම යන්න බයයි අනික බස් එකක කොහෙ හරි අත්‍යාවශ්‍ය ගමනක් යන්න ගියත් මට යාලුවෙක් ඕන නැත්නම් මට ඒ ගමන යන්න බෑ මිනිස්සු මම දිහා බලනව කියලයි මට හිතෙන්නෙ. මම හරි අපහසුවෙන් ඉන්නෙ දන්නෙ නැති මිනිස්සු ඉන්න තැන් වල. ඒක නම් මට පුදුම වදයක්. ඒත් මම අසාමාන්‍ය විදියට සමාජයෙන් ඈත් වෙලා නෑ මම එදිනෙදා වැඩ කරනකොට සමාජයත් එක්ක ඉන්නෙ එක එක විවිධ අය එක්ක කතා බහ කරල ඉන්නවා ඒත් හරි ඉක්මනටම හිත රිදෙනවා මට හරියට අවස්ථාවට අනුව මාව මෙහෙයවන්න බෑ බය නිසා කෝල් එකක් ගන්න ගියාම ගොඩක් හිතනව අනික සමහර දේවල් කට්ටිය ඉන්න තැන කරන්න මම බයයි කවුරු හරි බලන් හිටියොත් වෙව්ලනවා වගේ.ජොබ් එකේදි උනත් අත්‍යවශ්‍ය දෙයක් ඉහල කෙනෙක්ට උනත් කියාගන්න බෑ. මම හිතින්මේ දේ සාමාන්‍ය කරගෙන බැලන්ස් එකේ ගේම ගැහුවට මට තේරෙනවා මේක ලොකු ප්‍රශ්නයක් කියල ඇත්තටම 😔
බයවෙන්න එපා බන් හිත ශක්තිමත් කරගනින්.
You and me same
Me😢😢😢
මටත් තියෙනවා ටිකක්
හිත ශක්තිමත් කරගන්න
භාවනව පුරුද්දක් විදිහට උදේ හවස කරන්න..
One of the best videos I've ever watched regarding this title.. Thank you Mr. Randeni sir 🙏❤️
#Meditaion
Thank you so much for the video:)
#Meditation
ලංකාවේ දැකපු සුපිරිම යූටියබ් චැනල් එක ramindu randeni
මට වයස 17 යි පොඩි කාලේ ඉදලම තිබුණා මට ලඟකදි අදුර ගත්තේ මට තිබ්බ ගැටලුවට හම්බ උන ලොකුම වැළඳ ගැනීම ඇතත්ටම අපේ පරන් පරාවට වටින සම්පත් ජය සර් ❤
Supiri video ekak ❤🎉
ඇත්තටම සමාජයේ වැඩියෙන්ම පවතින තත්ත්වයක්
Thank you very much 💕
#meditation
ruclips.net/video/SMepIXLl8aI/видео.html
මම කෙට්ටු කෙනෙක් ඒ වගේම මගේ ඇස් යට කළු වෙලා..මේක මගේ මනසට සෑහෙන්න බලපාලා තියෙන්නෙ සර්..මොකද පාසල් යන කාලෙ නම් මම හරි ලස්සනයි.නමුත් දවසක් මං කොන්ඩෙ බැඳලා කැතයි කියලා කෙනෙක් මට විහිළු කළා.එදා ඉඳලා ටික ටික මම කෙට්ටු වුණා.කැත වුණා.ඒක මගෙ මනසට ගොඩක් බලපෑවා.දැන් අවුරුදු 23ක් වෙනවා ඒ සිදුවීමට.තවමත් ඒක මගේ මනසෙ වැඩ කරනවා.මේ වගේ දේ කින් මිදෙන්නෙ කොහොමද කියලා මට දැනගන්න ඕන සර්.මේ වීඩියෝ එක එකට පොඩි උදව්වක් වුණා.ඒත් මට මේකෙන් මිදෙන්න මොකක්ද කරන්න ඕන කියන එකට උපදෙස් ටිකක් ඕන කියලා මං හිතනවා සර්...
#meditaion
සර් දිගටම විඩියෝ දෙන්න තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ඉතාමත්ම වටිනා video එකක්. ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. මේ මාතෘකාවට අදාල තවත් videos දාන්න පුළුවන්නම් ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතියි...
You are doing something a great exercise to rise up our nation back. Thank you and Keep going ahead.🙏 #meditation
හොද අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි....!
ගොඩක් කෙනෙක් ගාව තියෙන ඒත් ගැබුරට study නොකරන topic ekak.සෑහෙන වැදගත් ..ස්තූතිය 🙏
ඉතාම හොදම හොද වැඩසටහනක්. ඔබට බොහොම පිං පුතේ.👌👌👌
ස්තූතියි🙏🏼🩷
Every single word came from you is 100% true. Thankyou❤
මගේ ආසම Motivational Channel එක ලන්කාවේ ... දවසක මගේ coach කරගන්නවා ❤😍😊🤗
සර් මටනම් ලංකාවේ මිනිස්සු එක්ක කතා කරන්න මොකක්ද වගේ නමුත් විදේශීකයන් එක්ක අවුලක් නැ මට ඉංග්‍රිසි බැහැ නමුත් මට පුලුවන් පුලුවන් විදිහට මම ඔවුන් එක්ක කතා කරපු අවස්ථා තියේනවා❤❤❤
මනසේ බලය ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ sir
Mama vevlanava monava karanna giyath vena kauru hri issaraha...dan thaniyema iddith ehema venava...epa vela thiyenne hamadema vage...hangila inna thamai try karanne 😢
Great valuable & very useful video Thank U so much Dear 🙏🤩💪👍👌
මරනානුස්තතිය ගැන වීඩියෝ එකත් කරන්න.❤👍
Views ganna hadana thawath positiv thinking channel ekak kiyala hithuwe.... but this channel is best channe i have ever seen....old the best
#meditation
පෙර පිනකට සර්ගෙ වීඩියෝ එක බැලුවෙ...👍
ගොඩක් වැදගත් මාතෘකාවක් ❤❤❤
Very good topic
You are doing excellent job brother...... God bless you
Bohoma sthuthi Mr. Ranindu
#meditation
Great stuff as always. You nailed some points straight to the point. Another reason I personally experience and has observed is kids from an abusive or dysfunctional families. Such kids reluctant to try new things or speak up due to having low self esteem.
Best wishes from Australia 🇦🇺
mt pirimi kenek kelin hari kom hari balanwa kiyal danunam sahenn kalabal wenw baya wenwa godak sthuthi ❤