Samaharak vita api baya vena de yatharthayanam api ekata muna dena eken palak ne. Mokada api koi tharam treat karath realitya apita hina venava api as vahagena kan vahagena face karoth eken sahanayak labei. Ape venas kamak tiyenam api samajen kon venava. Ekkenek dennek nemei api yana hamathanama ape venas kamath apith ekka yanava. Mekata tiyena behetha samanathmathava hama skolekama hama kenektama kiyala dena eka
Doctor mama awurudu 23k thisse meka nisa duk widinawa.jiwithe pawa nathi kara ganna hithuna wara godai.mata anith ayata wage minissuth ekka katha karala inna ba.hamoma kiyanne hina wenneth na katha karanneth na kiyala godak than walin kon wenwa.eka mama hithala karana deyk newe.mama mekata mokkda karanna ona
Doctor man prathikara gaththa thamath adu na. thamath mava Kon vela vage denenava . wadak karanna giyath karganna therumak na aulwenva.job kipayak kala
මගේ පුංචි අම්මා ගෙයින් එලියට බහින්න කැමති නෑ. මිනිස්සුන් එක්ක කතා කරන්න අකමැති. ගේ ඇතුලෙම ඉන්නවා කම්මැලි ෆෝන් එක බලනවා පමනයි අවුරුදු 53 වයස. කේන්ති යනවා කියවනවා ආර්ඨවහරනයට ලග නිසාද ඩොක්ටර් . ස්තුතියි 🙏 පැහැදිලි කරන්න ජය වේවා 🙏 ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
අනේ මටත්.ඒත් මට හිතෙන්නෙ මාව මොන්ගලෙක් බිදිහට දකිනව කියලා.මම තනියම යන්නෙ අල්ලපු ගෙදරට විතරයි.මම saloon එකට යන්නත් බයයි.මේවා ගෙදර අය පිලිගන්නෙ නැහ.
කියල දෙන්න උත්සහ කරන්න
@@HealthGen 😪 හා...thank you
මටත් එහෙනම් බන්
@@mahelaherarh1032 අයියෝ ම ල්ම class යන්නෙත් නැහැ මේක නිසා.........අනෙ මන්ද මග වෙල තියෙන දෙයක්........
Math ohomamay 🥺🥺 ane manda ay kiyl
ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
අනේ ඩොක්ටර් මට මේ ලෙඩේ තියනවා..මන් ගොඩක් දුක් විදිනවා.මාත් ආසයි ලස්සනට ජීවිතේ ගත කරන්න .ගෙදරට වෙලා ඉද්දි තාවකාලික සැනසීමක් තියනවා.social event එක්කට යන දවසක් ලං උනාම දවස් පහ හයක ඉදන් භයක් දැනෙනවා..
අනේ මමත් ඔය දුකම විදිනවා..
මටත් 😢
බුදු සරනයි ❤
බෙහෙත් ගන්න හරියට බෙහෙත් කරාම මාස 6කින් වගේ සම්පූර්නව සුව වෙන්න පුලුවන්🙏
@@Nishadi_Ashabeheth witharada
මට මගෙ යාලුවො 100ක් හරි ඉස්සරහට යන්න පුලුවන් ඒත් අදුරන්නෙ නැති 10ක් ඉස්සරහට ගිහින්වත් මට ඉන්න බෑ මාව වෙව්වලනවා
මම සංගීතය කරන්නෙ.මම ඉස්කෝලෙ රැස්වීම් වල සිංදු කියන්න මයික් එක ගන්නකොටම පපුව හයියෙන් ගැහෙන්න අරං කටහඬත් වෙව්ලනවා......
මට මේක හරිම වදයක් ......
Propanol kiyala tablets thiyanawa. Eka hodai
මටත්
මම ඔය ලෙඩේ නිසා ගොඩක් දුක් විදිනව docter ලංකාවේ ප්‍රසිද්දම doctereslaගෙන් ප්‍රතිකාර ගත්තා මට ගොඩක් වියදම් උනා ඒත් කිසිම වෙනසක් උනේ නෑ
Matath meka 2013 indala thiyanava...
Doctors la monavari tablets monawari dunnada...?
Aye gihin kiwe nadda
සතියට බෙහෙත් කරල් සීයකට වැඩ්ය බොන්න තියෙනව ඒ මදිවට පාමසියෙනුත් ගන්න ලියල දෙනව මට මාස දෙකට හතලිස් දාහක් ගියා මගෙ ලග බිල් තියෙනව තාම මාස හයක් බොන්න වෙඉ කිව්ව මාස හයක් යද්දි ලක්ශ එකයි විස්සක් යනව වගේම වකුගඩු දෙකත් ඉවරයි
ප්‍රසිද්ද ඩොක්ටස්ලා tv වැඩසටහන්වලට ඇවිත් කියන බයිල නෑ බේහෙත් ගන්න ගියහම ලෙඩ්ඩු මරාගෙන කන්න බලන් ඉන්නෙ මාස හයක් බීලත් හොද උනේ නැත්තම් තව බොන්න කියයි
රජයෙ මනෝ වෛද්‍ය අයෙකුගෙන් බෙහෙත් ගන්න.
ලැජ්ජ වෙන්න එපා.
කොලබ මානසික රෝහලෙන් හොදට පරික්ෂා කරල බෙහෙත් දෙනවා.
එතන තමයි හොදම තැන.
එයාල හරි හොදයි.
පුද්ගලීකත්වය ආරක්ෂා කරනවා.
බෙහෙත් නොමිලෙ ලබා දෙනවා.
එතන හොදයි.
Samaharak vita api baya vena de yatharthayanam api ekata muna dena eken palak ne. Mokada api koi tharam treat karath realitya apita hina venava api as vahagena kan vahagena face karoth eken sahanayak labei. Ape venas kamak tiyenam api samajen kon venava. Ekkenek dennek nemei api yana hamathanama ape venas kamath apith ekka yanava. Mekata tiyena behetha samanathmathava hama skolekama hama kenektama kiyala dena eka
මට අවුරුදු 29යි. දැන් ලොකුවටම තියෙනව මට මේක. ටවුන් එකකටවත් යන්න බෑ. ගෙදරින් පිට පිරිසක් ඉන්න තැනකට ගිය ගමන් තොල කට වේලිලා දාඩිය දාල මූනට බය ගතියක් එනව. ගෙදරින් යනකොට තිබුන ලස්සන සම්පූර්නෙන් නැති වෙලා ස්වරූපෙ වෙනස් වෙනව. අනේ මන්ද මොනා කරන්නද කියල ආදරේ කරා පස් දෙනෙකුට විතර ඒ හැමෝමත් දාල ගියා මේ නිසා මාව
Psychiatrist කෙනෙක් හමු වෙන්න.. Psychotherapy වලින් රෝගය සුව කර ගත හැකියි
අසුබ බාවනාව කරන්න .කරන දෙයට සිහිය තියාගන්න .
@@sampathranasinghe9422අසුබ බාවනාව කරන්නෙ ශරීරය ගැන ආශාව නැති කරන එකනෙ නේ
සමාජෙන් අසාධාරණයක් තියෙනවා නම් දැන් සමාඡේට පාඩමක් උගන්වන්න කාලේ හරී.😢
😢
මටත් එපා වෙලා තියෙන්නේ, මට බයයි මිනිස්සු මට හිනාවවේවි,එක එක කතා කියයි කියලා. මම මොකද කරන්නේ මට නම් පිස්සු වගේ 😢😢😢
Mata oyaava sambanda karaganna barida😔
@@Maheenrandim ඔයා කොහේද
Mtath ehemai 😪
අනේ මමත් මේ බය නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ doctor. ලගදී job interw එකකදී කතාවක් කරන්න ඕනෙ. නැත්තම් ඒ අවස්තාවත් නැතිවෙනවා. 😔
රජයේ රෝහල් වල මානසික ප්‍රතිකාර අංශයට නොයා ඉන්න තරමට හොඳයි..උඩින් පල්ලෙන් බලන්නේ..කිසිම තැකීමක් කරන් නෑ...
අනේ මන්ද යාලුවා.. ප්‍රයිවට් ඒවට යන්න තරම් සල්ලිත් නෑ.. හැම පැත්තෙන්ම අපිමයි අසරණ වෙන්නෙ.🥹
Eyala karanne private ayata yomu kirimalu
මටත් ඕක ටිකක් තියෙනවා ...මම දැන් තනිවම පොඩි බිස්නස් එකක් කරනවා..මට තියෙන්නේ ඒ වගේ තැනකටම ගියාම පොඩ්ඩක් දාඩිය දානවා. එතකොට යම්කිසි අපහසුතාවයක් එනවා..මම ඒක තේරුම් ගෙන ඉන්නවා ..දැන් මේ youtube චැනල් එකත් මම කරන්නේ
Matah meka thiyenwa,, samajeta ynwa ehema awlk na yaluvoth ekkath innwa,, eth e aya athre Kon vela vage matama denenwa,, mn diha pissek vge konayakin balnne,, mn kiyna vachna awlda harida kiyalth hithenwa,, mata Hina venawa vage denenwa ,, godak aya mata pissu kiyala thiyenwa hesirena vidihata aththtma,, mata hariyakata vachna hasuruvannath ba.. mata pissu kiyla matah hithenooo... Plez mata udaw krnna
😢😢😢 E Pain eka Matath thiyanava Saho
මම අවුරුදු 20 තිස්සේ බෙහෙත් ගන්නවා ඔය කාරනා වලට එත් කිසිම අඩුවක් නැ දැන් මට depression තත්වය තියෙන්නේ වැඩි හරියක් බය නිසා මගෙ කිසිම දෙයක් කරගැනීමට අපාසුයි.මට මෙය සුව කර ගැමට හැකියාවක් තියෙද .
Help mcn
ඔයාට ඔය බය නැති උනොත්, ඔයා කෙලින් කතා කරන්න ගත්තොත් වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද?
Oyata CBT kalee nadda
@@danuuwakishta696 මොකක්ද cbt
අපෝ පුලුවන් .ඉස්සරම තියෙන්න ඔනි හොද අාත්ම විෂ්වාසයක්❤
Doctor meka danaganna ahanne mt blood dakiddi , api hithamuko surgery ekak karana video ekak dakkath kalantheta enawane , le gaddi unath ehemai eeka nathi kara ganna widihak nadda.mn nikan ahuwe
ane mtath thiyenwa mn gedarim eliyata yannewath na scl / clz withari yanne clz yannth asa na wadiya gdk minissu ekka iddi papuwa brai wge danenawa wamane ynna enwa wge bus wlnm dan ynnma ba hrima amarui
Ane doctor mage lagama knkta mage hamadeema wage inna kenaata mehema thiyenwa eyawa kohoma hari mta hoda kara ganna oni doctor. Eya beheth bonna kamathith naa. Doctorwa hambawena eka nam godak lesiy apita. Please help.
මටත් ඕක තියනවා පිරිසක් ඉදිරියේ කතා කරන්න බයක් ඇති වෙනවා.
මිනිස්සු ගොඩක් වට කරගෙන ඉද්දි ලියන කියන වැඩ කරද්දි අත වෙව්ලනවා ඒ වැඩේ කරගන්න බෑ ඒක හංගගෙන ඉන්නෙ මම බොහොම අමාරුවෙන්. මට මේක ඇති වෙලා දැන්. මේක හොද කරගන්න ක්‍රමයක් මට කියලා දෙන්න ඩොක්ටර් ප්ලීස්.🥺
හොද කර ගන්න පුලුවන් ඔක මහ ලොකු ලෙඩක් නෙමෙයි .මානසික වෙෙද්‍ය වරයෙක් හම්බෙන්න. බය සාපේක්ෂයි ඔයා වැඩිය හිතන්න එපා ❤
මමත් පොඩි කාලේ ඉදන් සමාජයට ගියාම හරි බයයි මට හිතෙන්නේ මට පිස්සු කියලා ඔලුව කැරකෙන්න ගන්නවා සමාජයට ගියාම
Matah bn samaharak kiynw muta pissu vage kiylath
Mtath 😪
Matath ehemai😢😢
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Doctor mama awurudu 23k thisse meka nisa duk widinawa.jiwithe pawa nathi kara ganna hithuna wara godai.mata anith ayata wage minissuth ekka katha karala inna ba.hamoma kiyanne hina wenneth na katha karanneth na kiyala godak than walin kon wenwa.eka mama hithala karana deyk newe.mama mekata mokkda karanna ona
Anee matath ehemai. 😢
Oyta dn hodaid
@@musicwithsd5394 😔
Arachnophobia ගැන වීඩියෝ එකක් ඔනෙ මං හුගක් අපහසුතාවෙට පත් වෙන දෙයක් 😓 මට ඒක නැති කරගන්න ඔනේ
Docter mt schoole yanna bayayi . mn yaluvoth ekka katha karanna mt bayayi kata gada
gahai kiyala 🙄🥺
නන්ගා යාලුවො එක්ක කතා කරන්නෙ නැතුව ඉන්ඉනන එපා.අම්මිලාට කියලා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න පැටියො❤.ඔක හිතන්න ඔනි ලෙඩක් නෙමෙයි
Confidence hada ganna video ekak gennako❤️
Thank you so much.
Ane meka nati karagnn vdiyak kynnko. Dn cll ekkwat answer krnn bayai. Gedrin eliyata ynnema na.clz gyema na cut krl gedr ennw. Antimat al fail. Gedrin kuwt pilignne na. Counciler kenek hambenn one unat taniyama ynn bayai ekatat.
යන්න
@@sachi1653 බෙහෙත් තියනවා ගන්න කොහොම හරි හිත හයිය කරන් යන්න මටත් තියනවා දන් ටිකක් හොදයි 😔😊
Thunuruwan Saranai
මට මේක ටිකක් තියෙනවා.. ඔය තරම් ගොඩාක්ම නෑ..
CBT therapy eken honda karanna puluwanda?
මටත් ඔක ලොකුවටම තියේ ගෙදර අයට තෙරෙන්නැ එත්
ලැජ්ජාව කියල හිතන්නේ
matath
Mta oyava sambanda karaganna barida😔
@@QweRty-bl2zyතේරැම් කරලා දෙන්න.විෂ්වාසවන්තම යාලුවෙක් ඉන්නවනම්එයාව දැනුවත් කරන්න.හොදම දේ තමයි මානසික වෙෙද්‍ය වරයෙක් හම්බෙන්න.ඔක මහලොකුවට හිතන්න ඔනි ලෙඩක් නෙමෙයි.සතුටින් ඉන්න❤
Doctor man prathikara gaththa thamath adu na. thamath mava
Kon vela vage denenava . wadak karanna giyath karganna therumak na aulwenva.job kipayak kala
සමහර වෙලාවට එක පාරම සුව නොවෙන්න පුලුවන්. දිගටම ප්‍රතිකාර ලබා ගන්න ගමන් අදාල වෛද්‍ය වරයා දිගටම හමු වෙන්න
Mata huru nethi manussayo ekka katha karanna bayai adu gane genu kenek ekkawath
🤔🤔🤔
🤔🤔🤔
සම්හර විට අදික ලැජ්ජා සහගත බය නිසත් වෙන්න පුලුවන්. ඔයාටම හිතල වෙනස් වෙන්න් පුලුවන්. උත්සාහ කරල වෙන අයට් එක්ක කතා කරන්න
@@HealthGen baya thiyenne
@@HealthGen මටත් එහෙමයි...😓😓එපාවෙලා තියෙන්නෙ..
මට interview එකකට call එකක් ආවත් answer කරන්න හිතෙන්නෑ 😑 තත්වෙ දරුණු වෙලාවත්ද? 😕
Ane math godak cl cut karnwa
Mata dan 24 k .job akakata yn na .mata interview walata cl awata .mata byai answer karnna
Rajaye hospital wala free counsaling thiynw .. ekakata sambanda wenn .. matath oya prahnaya thiynw .. mth sambanda wenn inne ..
Rajaye hospital wala free counsaling thiynw .. ekakata sambanda wenn .. matath oya prahnaya thiynw .. mth sambanda wenn inne ..
@@home_ceylon thanq 💕
මට එපා වෙලා ඉන්නෙ.මය තැනකට ගිහින්ම්ගේ පූස්නයක්වත් කතා කරන්න බෑ මුලු ඇගම වෙවුලනව ඔලුවත් එක්ක හැහෙනවා.මට එපා වෙලා ඉන්නෙ
matath thiyenava .dan panthi yanneth na.kohoma eka hadaganna haduvath harigiye na
mata katavath call ekakvath ganna ba
@Kavindu Nirmal hadamu
Mamath ennada group ekata?😢
සර් extrovert යාලුවොන්ව ආශ්‍රය කරාම ඒ අය වගේ extrovet වෙන්න පුලුවන්ද
තමන් විසින්ම තමයි වෙනස් වෙන්න ඕනෙ
You can be an introvert but still be great
Thank you for this video... mata me hama lakshanayak ma thiyanaww...mn monada karanna one☹
Gedra ayta kiwe nadda
@@HealthGen naha
රජයෙ හොද වෛද්‍ය වරයෙක් හමු වෙන්න.
බෙහෙත් තියෙනවා.
බුදු සරණයි
@@kadawathasaddhaseela647 ඔයා බෙහෙත් ගන්නවද
Matath mekama tiyenawa😔😥😢😭
Mm ow bn matath🥺
Okata beheth nadda
Me Doctor ගේ නම හරි සම්බන්ධ කරගන්න විදියක් කියන්න ප්ලීස්
👌💫
❤️
🤩🤩
මටත් තිබ්බා මට දැන් නිට්ටාවටම සුවයි ලොකු සින් එකේ හිටපන් එතකොට හරි 😂😂
😂
Seen eke innwai kiyl ub adahas karnne mokkd machan
@@kaviya763 අනිත් එවුන් care කරන්න එපා...උබ තමයි වැඩ්ඩා වගේ ඉඳපං...
@@channamadhushan2756සිරා හරියයිද වැඩෙ
@@THE.FUTURE25-s ow hariyanava 😌
Doctor කෙනෙක් හම්බ නොවී මේක හරි ගස්සගන්න ක්‍රම නැද්ද?
පුළුවන්.
තත්වය වැඩි නම් රජයේ වෛද්‍ය වරයෙක් හමු වෙන්න.
මානසිකව වැටෙන්න එපා.
බුදු සරණයි
මමත් මේ ලෙඩේට බේත් ගන්නව දැන් අවු 5 බේත් බොනව ටිකක් සනීපයි මට මගෙ රිපෝට් ටිකත් අරන් ඔබ තුමව හමුවෙන්න පුලුවන්ද
@@kadawathasaddhaseela647 koheda hoda
අපෝ පුලුවන් ඔයාඔය විසින්ම ඔයා ගැන විෂ්වාසයක් ගොඩ නගා ගන්න❤
මට මේකිදි දරා ගන්න බැරි තරම් ඔලුව රදය ඇති වෙනවා
Pissu hadila kiyala hithenawa welawakata marennama hithenawa 😰😰
මෝහනය මගින් නැති කරන්න පුලුවන්ද
මට මුනට මුන බලගෙන් කතා කරන්න බෑ.එකත් මේකෙ රොග ලක්ශනයක් ද?
Matath
Me welaweta matath hiseradeya wediwenewa
රජයෙ මනෝ වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගන්න.
හුව කර ගන්න පුළුවන්.
මානසිකව වැටෙන්න එපා.
බුදු සරණයි
මේකට ප්‍රතිකාර නොගෙන හිටියොත් මොකද වෙන්නෙ? ඒකෙන් මොන වගේ ප්‍රතිඵල ඇති වෙයිද
ඔයාට ලොකුවට බලපාන්නැත්නම් ගැටලුවක් නෑ..
මට මේ දේ ලොකුවටම තියනව ගොඩක් අසරන වෙලා ඉන්නෙ පුලුවන් නන් උදව් කරන්න
උදව් ලබා ගන්න
Mt thiynwa lokuwtma
🤩🤩
❤️
මටත් තියෙනවා 🥺 කව් රු හරි උදව් කරන්න 🥺
ඔක එච්චර ලොකු ලෙඩක් නෙමෙයිය හොදද.ඉස්ඉසසර වෙලා ඔයා හොද අාත්ම විෂ්වාසෙකින් ඉන්න ඔනි ඔයා ගැන හොදද.❤සරල දෙයක් ඔක
@@TharinsaPansiluni-k5rඔව් නේද
@@athveediya82 ඔව් ☺
Matath mea tiyanwa ayiye,😓
👍👍👍👍👍
👍👍
Doctor kiyapu deval ඔක්කොම mata තියනවා
සමහර ඒවා මටත් තියෙනවා. මේ වගේ අය එකතු වෙලා ගෲප් එකක් හදන්න පුළුවන් නම් හොඳයි. තමන් ව තේරුම් ගන්න පුළුවන් අය අතර අදහස් හුවමාරු කරගන්න පුලුවන්. යහලුවන් වෙන්න පුළුවන්.සමහර ක්රම තියෙනවා අපිම හොයාගත්තු.තනියම එලියට යන්න බය උනාට තව කෙනෙක් එක්ක පුළුවන් .පුරුදු උනාට පස්සේ යන්න පුළුවන්.
@@QweRty-bl2zy ow එක ඇත්ත කවුරු hari එක්ක යද්දී එහෙම na
@@QweRty-bl2zy ehema group ekk thiyd
@@QweRty-bl2zyහදල නැද්ද එකක්
ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකු පිලිබඳ ඇතිවන fobia එකකුත් තියෙනව නේද......
@Nirmal Perera හරිනෙ
@@Nirmal_55 mg 1k dmm bn
@@Maybe_Another_Life yci ub nm😪✋
@@Maybe_Another_Lifeඅඩෝ වෙන නම්බර් 1ක් බන් දැන් තියෙන්නෙ.නම්බර් දෙන්න😢
@@Maybe_Another_Life aluth num 1 thiyenne num serm nthi una oi😩
Matath tynv 🥺
Dan moko thathwe oyage??
Tiyenwa
🤝🤝💉🏥👏
👍👍
Ane knew
Matath tiyanawa dokta beheth gaththa adu wune na .mokada karanne dokta
Meka beheth walin hondakaranna puluwanda?
ou
මොකද මම මෙකට කරන්නේ
මානසික වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබ ගන්න
ඔයාට මේ ලෙඩේ තියනම් ඔයාගෙන් මේ ප්‍රශ්නෙ අහලා හොදට උත්තර කල්පනා කරන්න.
මට මේ දේ නැතිවෙලා මම කෙලින් කතා කරලා බය නැතිව හිටියොත් මට වෙන්න පුලුවන් නරකම දේ මොකද්ද?
බය එන්න හේතුව හොයාගන්න.
Doctor කෙනෙක් හම්බ නොවී මේක හරි ගස්සගන්න ක්‍රම නැද්ද?
lokuwata prashnayak nethnam , thaman wisinma therum aragena inna.. Ethkota getalwak na..
Matath tiyanawa beheth gaththata adu ne
Help