තයිරොයිඩ් ග්‍රන්තිය විශාල වීම හා පිලිකා | Thyroid swelling and cancer | goitre | sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 56

  • @eshanisumudu5889
    @eshanisumudu5889 11 месяцев назад +2

    ගොඩක් වටින වැඩසටහනක්

  • @rasanjaleemadhushika1675
    @rasanjaleemadhushika1675 2 года назад +4

    Great work Dr.Melan...!!

    • @HealthGen
      @HealthGen  2 года назад +1

      thanks dr Rasanjalee

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад +1

    ඉතාමත්ම වටිනා මාතෘකාවක්...

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 4 месяца назад

    ගොඩාක් ස්තුතියි doctor දැනුවත් karata 🙏 thanku

  • @inokadilhani9652
    @inokadilhani9652 Год назад

    හරිම පැහැදිලියි.thank you doctor❤❤❤❤

  • @isharasandamali2531
    @isharasandamali2531 11 месяцев назад

    Pehediliwa kiyala denawa thanks obathumatA.

  • @anushapriyadarshani4384
    @anushapriyadarshani4384 Год назад +2

    Thanks doctor..

  • @chandrapeiris2846
    @chandrapeiris2846 Год назад +1

    Thanks so much

  • @maleesha9552
    @maleesha9552 Год назад +2

    Thyroid pilika walara beheth karanakota konde yanawada

  • @nimeshamadushani4814
    @nimeshamadushani4814 2 года назад +3

    thairoid pilika suwakala hekida

  • @nimeshasadamali8215
    @nimeshasadamali8215 4 месяца назад

    Godak watinWa doctor.....

  • @ranjaniran5849
    @ranjaniran5849 Год назад

    Thanks doctors

  • @rukshanhadgie6710
    @rukshanhadgie6710 2 года назад +1

    Meka supiri mchn 👌👌

  • @sksheela1334
    @sksheela1334 Год назад

    Thank you sir

  • @Niroshaprabashini
    @Niroshaprabashini Год назад

    Doctor thairokshin adu vima gana vistarayak karanna

  • @ireshabasnayaka9019
    @ireshabasnayaka9019 2 года назад

    Godak wadagath..🙏

  • @werosh2412
    @werosh2412 Год назад +1

    Jaffna med❤

  • @isharasandamali2531
    @isharasandamali2531 11 месяцев назад

    Doctor mata kalin egata rasnayak denuna den auruddakata witara kalin.passe le ekk check karala balala kiwa le eka hodai kiyl...gestic walata beheth dhunna. eth den den ugura padanakota le suwalpayak pita wenawa....thawa kalante wage deparak heduna.es malanikai wage.niyapothu wala kalu pata iri thiynw.......doctor mata cencer ekkda? Plz r karanna doctor. Godak pin

  • @Ridley-tv5ez
    @Ridley-tv5ez 5 месяцев назад

    Thx "dr

  • @JjJdj-n3o
    @JjJdj-n3o Год назад +1

    Tiroid pilika suva karanna baida

    • @HealthGen
      @HealthGen  10 месяцев назад

      Stage එක මත තීරනය වෙයි

  • @nirodyajayarathna9739
    @nirodyajayarathna9739 2 года назад +4

    වැදගත් වීඩියෝ එකක් 😇

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 6 месяцев назад

    Doctor මගේ දුවගෙ වයස අවුරුදු 24 ක් වෙනවා.එයාට අවුරුදු 10 ඉදලම වගේ බෙල්ල ටිකක් ඉදිරියට නෙරල වගේ මහතයි.මීට අවුරුදු තුනකට කලින් scan කලා.තයිරොයිඩ් ග්‍රන්තියේ ඉදිමුමක් තියෙනව කිවුවා.බෙහෙත් දුන්නෙ නැහැ.ආයෙම අවුරුද්දකින් scan කලා.ඒකෙදි nodule එකක් තියෙනවා කියල needle test එකක් කලා.ඒකත් normal.ඊට අවුරුද්දකට පස්සෙ ආයෙම scan කලා.කලින් තිබුන nodule එක ඒ ප්‍රමානයෙන්ම තවම තියෙනවා කිවුවා.තයිරොක්සින් පෙති දුන්නා මාස දෙකකට බොන්න.ආයෙම මාස හයකින් scan කරගන්න කිවුවා.සමහර විට ඒ අතර nodule එක දියවෙලා යන්න පුලුවන් කියල කිවුවා.එහෙම වෙන්න පුලුවන්ද doctor.අනේ මට ටිකක් පැහැදිලි කරන්න ලුලුවන්ද doctor

  • @MiniMystries
    @MiniMystries Год назад

    Dr.FNAC ekak kochchara kaleta passeda k oni eka parak karata passe

  • @PradeepPrasanna-qr9cm
    @PradeepPrasanna-qr9cm 9 месяцев назад

    Doctor bella depatte wasa gatiti idimila akparak sema nisa kiwa dan gastraitis kiyanwa meka hena prasnayk doctor

  • @JjJdj-n3o
    @JjJdj-n3o 7 месяцев назад

    Doctor mata tairoxcin tiyanna.. bahat bonava hatiya tibba..akata mama bhath biuva .mata ugura hiravanava..ball kana nikana n hira karala vaga..ugura yamak hira vala vaga..sama anava..akata visadumak danna please 🙏

    • @HealthGen
      @HealthGen  7 месяцев назад

      Endoscopy පරීක්ෂාවක් කර ගත යිතුයි

  • @MohamadRiyaz-w6d
    @MohamadRiyaz-w6d Год назад

    Dr scan welin tr4 kiyala kiywe tr4 sure cancer dhaa?

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 Год назад +1

    Godak pahadiliy..mage katahada korona hadunata pasee wenas una.. Habai apahu hari giya.. Dan auruddakata passe mata una hadila asaneepa unama apahu katahada wenas wela.. Ane doctor man katada pennana oni..

  • @JjJdj-n3o
    @JjJdj-n3o 7 месяцев назад

    Ma pilika sathkam ho tiroxcing sathkam rajaya hoshpital valin karanavada doctor

    • @HealthGen
      @HealthGen  7 месяцев назад

      ඔව්ව්

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t Год назад

    Sir chenal karanne koheda

  • @amaliSusangika
    @amaliSusangika Год назад +1

    අනෙ මටත් දෙයක් කන්න බැ වතුර ටිකක් බොන්න බැ උගුරෙන් පහලට යන්නෙ ඇ උගුරෙට අත දාලා වමනෙ දාන්න ඔන නැත්නම් හුස්ම ගන්න බැ මෙක හෙතුව දන්න කෙනෙක් කියන්නකො😢😢😢

  • @indrasreelanka7516
    @indrasreelanka7516 Год назад

    Behet viddaha c vitaming biuwa passehe mama ehen awa denata aurudu 15 wak vitara wenawa ea mokakda docta

  • @apsaraudeni1332
    @apsaraudeni1332 Год назад +1

    Dr එලියට නොපෙනෙන තයිරොක්සීන් ඌණතාවය ගැන පැහැදි කිරිමක් කරන්න පුලුවන්ද

  • @irodil660
    @irodil660 Год назад

    Doctor eka parak tablet eka dalath scan eken passe aye cancer eka thiyenava kiyanava nam. Aye lunu noka month ekak idala mula idan beheth karanna oneda?? Please reply me. 🙏

    • @aamm8305
      @aamm8305 Год назад

      Hodata..pehediliwa..kiyanawa..budusaranai

  • @dpcodingschool
    @dpcodingschool 5 месяцев назад

    🙏🙏❤

  • @indrasreelanka7516
    @indrasreelanka7516 Год назад

    Docta mage denata aurudu 15.kata kaling belle punch getettak matu una hospital gihing pennuwa kiuwa oparesan karanna one kiyala passeh ea getette tibuna serawa lee jeck karala mata behet dunna bonna mash.dekakvitara dawasa gane behetak viddah behet 40ha

  • @sudusudu1173
    @sudusudu1173 Год назад

    Godak hodai

  • @eshanisumudu5889
    @eshanisumudu5889 11 месяцев назад +1

    Doctor මං මේකට ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව
    මගේ බෙල්ලෙ අවුරුදු ගානකට කලින් වතුර බිබිලක් වගේ ආව.තයිරොග්සින් නෝමල්.දැන් ආයෙ මට හිතෙනව operation කරගන්න.එතකොට කතා කරන්න බැරි වෙනවද?
    මට අවුරුදු 28යි.පිළිකා තත්ත්වයක් උනොත් ලංකාවේ ඒක හොද කරන්න පුළුවන් ද?මට කියන්නකො

    • @HealthGen
      @HealthGen  10 месяцев назад

      Obe hithu manapeta o
      Operations karanna baha

    • @HealthGen
      @HealthGen  10 месяцев назад

      FNAC ekak magin haduna gata haki

  • @keshikarajapaksha6589
    @keshikarajapaksha6589 Год назад

    සර් මට කාරුණිකව පිළිතුරක් ලබා දෙන්න. මගේ තයොරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක ඉදමීමක් තියනවා. ඒක අයින් කරන්න කියලා දිනයක් දුන්නා. තව සතියයි තියෙන්නෙ ඔපරේශන් එකට. මට දැන ගන්න ඕනි තයිරොයිඩ් ග්‍රන්ථියේ එක පැත්තක් පමණක් ඉවත් කිරීමේදි රෝගියාගේ කටහඩට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් ද කියලා

    • @HealthGen
      @HealthGen  Год назад

      එහෙම වීමට ඉඩකඩ බොහොම අඩුයි

  • @inokanagahawaththa6300
    @inokanagahawaththa6300 5 месяцев назад

    ඩොක්ට, මගෙ තය්‍රොඉඩ් ඉදිමුමක්නිසා ඔපරේශන් එක කලා හුගකාලෙකට ඉස්සර.දැන් මම අවුරුදු හැටක කාන්තාවක්.මගේ කටහඬ ඔපරේශන් එකෙන් පස්සෙ වෙනස් උනා.මම ගුරුවරියක් වෙලා දුශ්කර හිටි නිසා තය්‍රොක්සීන් ගන්න බැරි උනා ඔඅරේශන් එකෙන් පස්සෙ දැන් මට නොයෙකුත් අමාරුකම් සහ හම වියලීම වගේ ආබාධ ඇතිවෙලා තියනව.මම මොකද කල යුත්තෙ...කරුණා කර පහදා දෙන්න.

  • @Risabina5858
    @Risabina5858 4 месяца назад

    🎉

  • @ranikuwait2379
    @ranikuwait2379 Год назад

    Godk phdili

  • @sumithkumara-w5h
    @sumithkumara-w5h Год назад

    Nom danna

  • @caminikumari6447
    @caminikumari6447 2 года назад +1

    පිලිකා සයිල දෙක තුනක් තිබ්බ කිවුවා.ඒ ගැටිත්තේ

  • @PradeepPrasanna-qr9cm
    @PradeepPrasanna-qr9cm 9 месяцев назад

    Doctor bella depatte wasa gatiti idimila akparak sema nisa kiwa dan gastraitis kiyanwa meka hena prasnayk doctor