Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපව දැනුවත් කලාට බොහොමත්ම ස්තූතියි වය්ද්‍යතුමනි🙏 මේ කියන සියලු රෝග ලක්ෂණ මට පැවතුනා. දැන් රෝගය යහපත් අතට හැරී තිබේ.
godakk pin oba tumata
Ithamath watina video ekak bohoma sthuthi obathumata
ස්තූතියි. ඔබතුමාට 🙏
මට මෙම රෝගය අව්රැදු 12 සිට තිබෙන බව දැනගත්තා මේකත් පිලිකාවක් වැනි කරැම ලෙඩක් හරිම කම්මැලියි අමතක වීම දැන් දැන් මුළු ඇඟම රිදෙනවා හිරිවැටෙනවා.
OU ANE..MAGET MULU AGAMA HIRI WATENEA.NITARA NIDIMATHAI
Ugure sema gathiyk tynawa bellat rdnna gnnawa....
Ane matath ehema. Meka hoda krnna barida?
Thank you
C🙏🙏🙏
මගේ තෛරී ග්‍රන්ථියේ පිළිකාවක් තියෙනවා කියලා ශල්‍ය කර්ම කරා තයිරොයිඩ් එක පටක වාර්තාවත් ආවේ පිළිකාවක් තියෙනවා කියලා මටවඑණ ප්‍රතිකාර කරේ නෑ දැන් මට දරාගන්න බැහැ අස්ථි වලින් එන වේදනාව පුලුවන් නම් මට විසැඳුමක් දෙන්න
Ikmanata doctor kenekta penanna
Obathuma kiw paridima angata hari thehettui.ewata kochcharanam beheth bonnada.
❤
Roga lakshana monada
Doctor, obathuma hamuwanme keseeda?
Husma ganna apahasu wenawada doctar.
සර් මට කාරුණිකව පිළිතුරක් ලබා දෙන්න. මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක ඉදමීමක් නිසා ඒ පැත්ත අයින් කරන්න දිනයක් දුන්නා. තව සතියකින් ශල්‍යකර්මය කරන්න තියෙන්නෙ. මට දැන ගන්න ඕනි තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් පමණක් ඉවත් කිරීමේදී රෝගියාගෙ කටහඩට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් ද කියලා
Hypothyroidism thiyanakota ළමයි හදන්න පුළුවන් ද.......mge bf මාව දාලා ගියා මට ළමයි හදන්න බෑ කියලා...😢😢😢 ane කවුරු hri kiyannako..
බෙල්ලේ වෙදනාවක් දැනෙනවද
මට දැන ගන්න පුලුවන්ද මට නිතර නිතර කැස්ස හැදෙනවා ගුරුරේ තියෙන්නේ නිකමි ගිලෙනවා වගේ මම ගොඩක් බයයි
Thanks Dokta, Budusarani,
මම 1999 ශල්‍යකර්ම කරා ඉන්න පසු නොකඩවා තයිරොක්සින් පොති පාවිචිචි කරා . පසුව මම මැදපෙරදිග ආවාට පස්සේ එම පෙති පාවිචිචි කරා නමඅත් දැනට වසර 9-10 විතර වෙනවා පෙති බොන්නෙ නැ .දැන් දැන් මගේ උගුරේ කියන්න බැරි තරම් ලෙඩ කණ පැසවනවා , දරුණු විදිහට කැස්ස , කාලෙකට හොදටම හොදයි . මෙි දවස්වල හක්ක දෙපැතේම තුවාල එනවා හොද වෙනවා දැන් රට ඉදි කන්නඩ බැ කාපු ගමන් මුළු කටම තුවාල වෙලා ලේ ගලනවා වෛද්‍ය තුමණි මගේ මෙි අසනිපයට හේතුව මොකද්ද ????
මංනම් හිතන් නෑ ඒක තෛයිරොයිඩ් එකට සම්බන්ධයි කියලා නංගො හැබැයි තෛයිරොක්සින් නවත්වපු එක ඉතාම භහානකයි ඉක්මනට ලේ පරික්ෂාවක් කරගෙන නැවත හිස්බඩ පෙති ගැනීම ආරම්බ කරන්න.
තයිරොක්සි අයින් කරාද
very good explain Doctor. Thank you so much for sharing. 🙏🙏🙏🇱🇰🇱🇰
ඩොක්ට මන් කුවේට් වල ඉන්නේ මට තයිරෝඩ් එකක් තියෙනවා බෙල්ලේ දකුණු පැත්තේ දැනට අවරුදු 16විතර වෙනවා අව්ලක් නෑ ඔපරේෂන් කරන්න ඕනි නෑ කියලා රට එඋවේ දැන් මට අවරුදු 40 වෙනවා මට වෙලාවකට සිතල කරලා වියලි කැස්සක් එනවා තිබුනට වඩ බෙල්ලේ ගෙඩිය චුට්ටක් ලොකුයි මේ ගෙදරින් බෙහෙත් ගේන්න එක්ක යන් නෑ ලංකාවට යනකල් බොන්න බෙහෙත් වර්ග යක් කියන්න ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
අනේ අක්කේ මාත් ඉන්නෙ සවුදිවල. මගෙත් මේ ලගදි ඉදලා බෙල්ලේ ගෙඩියක් වගේ අහුවෙනවා. දකුණුපැත්තේ. ඒ පැත්ත ටිකක් ඉදිමිලත් වගේ. අනේ ඔයා බෙහෙත් කරාද. මොකද ඔයාගෙ තත්වෙ. මටත් බයයි ලංකාවට යනකල්වත් වැඩි නොවී තිනුනොත් හොදයි. මුන් බෙහෙත් අරන් දෙන් නැනේ
මාත් ඉන්නෙ සවුදි මගෙ බෙල්ලෙ ගෙඩි දෙකක් තියෙනවා.ගෙදර අයට කිව්වට එක්කන් යන්නෙ නෑ😢
P
Dr. Nama mokakda
Dr shaitha dassanayake
තයිරොක්සින් වැඩ් වෙන්න හේතුව මොකක්ද Doctor
ගොඩක් පින් ඔබතුමාට.