Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපට අවශ්‍යම තොරතුරු නිරවුල්ව පැහැදිලි කර දීම අගය කරමි.ස්තූතියි !
ස්තුතියි මහත්මයාණෙනි. අවුරුදු 20 ක් විතර ඉඳන් මං උදේ හිස්බඩ නොවරදවා බෙහෙත් නම් බිව්වා. ඒත් අද ඔබතුමාගෙන් බොහෝ වටිනා උපදෙස් ගොඩක් දැනගත්තේ.අපිත් චැනල් ගාස්තු ගෙව ගෙවා පෙති ගෙනත් ගිලිනවා. අහන දේකට උත්තරයක් මිස කිසි දවසක දැනුවත් කිරීමක් නම් නෑ. ඔබතුමා ට තෙරුවන් සරණයි. 🙏
සහතික ඇත්ත. ඔබ කියන කතාව 100% ක්ම නිවැරදියි.
Tairodesin wadi kenekda oya
Wadi kenekda oya
ඔබතුමාගේ වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් අද වැඩසටහනත් එසේමයි ජය වේවා
ස්තුතියි උදේටනගිටලා පෙත්ත බිවුවා මිසක් මේ කිසිවක් දැනන්හිටියේනෑ ඔබතුමාට ගොඩක් පින්
ඔක්කොම තුමාට ගොඩක් ස්තුතියි, මෙම උපදෙස් කවදාවත් ලබා දී නැහැ, පෙති ගිලිනවා විතරයි අවු 10 පුරාවට
මාර විදියට වටිනා පැහැදිලි කිරීමක් මේ Sir කලා, හරිම වටිනවා Sir නියමයි ඔබට පින්.
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්.මමත් ඒ බෙහෙත බොනවා. හිස්බඩ බොන නමුත් කොපමණ වෙලා ආහාර ගැනීමට ඉන්න ඕනෙද පිළිබඳව ගැටලුවක් පැවතුනා.එය විසඳුනා.නැවතත් ස්තුතිය පුද කරනවා.
නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි 🎉🎉🎉
හොද පැහැදිලි කිරිමක් ස්තූති ඔබතූමාට,,,
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි !ඔබ තුමාට.
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට..
හරිම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට තෙරුවන් සරණයි .
ස්තූතියි හදවතින්ම ඔබ තුමාට තෙරුවන් සරණයි
Thank you so much doctor God bless you
ගොඩක් වටිනවා thank you doctor 🌹
වටිනා අදහස් සමුදායක් ඉදිරිපත් කර ඔබතුමාට බොහොම ස්තුති 😊
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබතුමාට ❤❤❤
Thank you very much .excellent program ..
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනවා ගොඩක් පින්
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ තුමාට බොහෝම පින් බුදුසරණයි
Thank you. Super explanation! 👍
Very useful video. Thank you so much.
Valuable video Thank you doctor
මහත්තයා මමත්.තයිලොක්සින්.බොන.කෙනෙක්.පැය.භාගයකට.පසු.කිරි.තේ.එක.බොන්නෙ.එක.අද.ඉදලාබොන්නෙ.නැහැ මේහෙම.තෙරැමි කරදෙනවාට.තුති බුදුසරනයි දෙවිපිහිටයි
Godak sthuthi dhanuvath kalata. Godak deval danagaththa. Oba thuma nirogi veva...
Good doctar thank you budu saranai
Good morning good massage Jesus Christ bless u Evanjelist paul karunakaran trincomale srilanka
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
මබතුමාගේ මේ පැහැදිලි කිර්‍රිම නම් බොහොම වටිනව .මමත් මේ වෙනකොට අවුරුදු 21ක් පමණ තිස්සේ බෙහෙත් බොනවා ,ඔපරේෂන් කිරීමෙන්.පසු..නමුත් නැවත පරීක්ෂාවක් නම් කලේ නෑ.නැවත පරීක්ෂාවක් කළ යුතුයි නේද...🙏
අවුරුදු 16ක ඉඳන් තයිරොක්සියින් ගන්නවා..ඔය කියන විදියටම තමයි මන් පාවිච්චි කරන්නේ... ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තව නොදන්නා ගොඩාක් දේවල් වලින් දැනුවත් කළාට
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි අප දැනුවත් කලාට 🙏👍
ගොඩක් ස්තුතියි ඔබට sir...🙏🙏🙏
සරලයි” පැහැදිලියි” ස්තූතියි!!!
Good explanation 👍Budusaranai🙏❤️
හොද දැනුවත් කිරීමක්... 🙏
Thanks so much Doctors 🙏
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,මම T4 1/3 ක් පාවිච්චි කරනවා වසර 10 ක් පමණ . බොහෝ වැදගත් තොරතුරු රාශියක් පැහැදිලි ලෙස දැනුවත් කලා 🙏
මෙයා පෝෂණවේදීයෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ.එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර බලන්න
We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?@suneethasenevirathna5518
@@diliniperera9016🤗
@@suneethasenevirathna5518😂❤❤❤❤❤
DOCTOR kewata mukuth presnayak nh ,gawurawaneeya sewayak, oya heenamaneta path wenna epa @@suneethasenevirathna5518
Thank you Doctor, Theruvansaranai!
Thaks so much docter
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්ත්වයක්ද ඒසදහා කුමක් කල යුතුද
Excellent , and kind respects
Thank you doctor!
Godak pin doctor.
Thank you very much doctor.
Thanks you very much your kind information for the person s who are taking thyroxin
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක්.
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝවක්
Harima වැදගත් පැහැදිලි කිරීමක්
🙏තෙරැවන් සරනයි ගොඩක් වටිනා විඩියෝ අපවෙිත ගෙනඑනවට🙏
බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනිපැහැදිලි කරාට
බොහෝමත්ම පින් 🙏
Thanks Doktar.godakma waagath watina vidiyowakin danuwath kirima
ස්තුතියි සර් ❤❤
Thanks doctor .godak pin .apita me dewal kiyala dunnata
Obata godak pin❤❤❤❤
Dr can tell me what are the food for thyroxin thank you 🙏
Thank you very much dr❤Mage ammatath husbundge ammatath thiyei Danuwath karata godaak pin dr❤
Thank,s doctar.
Thank you doctor ❤❤
තෙරුවන් සරනයි වෛද්‍ය තුමනි මමත් 50mg බොනවා තයිරොක්සින් වලට ගොඩාක් දේ දැන ගත්තා ගෝවා කුලයට අයත් එලවලු වර්ග ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Adi thyrhoida thawa ganath kiyanna pl❤
Thanks you sar🥰🥰🥰
Thank you doctor obatumata bohoma pin🙏
Hoda awabodayak labagaththa godak pin oba thumata
Thanks ❤
Thanks Doctor ❤❤❤
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි නොදන්නා කරුණු ගොඩකින් මම දැනුවත් උනා
මෙයා පෝෂණවේදී කෙනෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ .එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන තනතුර හොදින් බලන්න .
ඉතින් මොකද කවුරු උනත් ඇත්ත කියල දෙනවනම්
නොදන්න දේ ගොඩක් දැන ගත්තා ..🙏
ඩොක්ටස් ලා රෝගියාට ලෙඩේ ගැන හරි දැනුවත් කිරීමක් කරන්නෙ නෑ හරි කනගාටු දායක හේතුවක්
Thanks you doctar
Theruwan saranai oba thumata denuwath karata
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි
ස්තුතියි ඔබතුමාට .මමත් දැන් මාස 4ක ඉදලා තයිරොක්සින් පෙති බොනවා.50mg..මම ගොඩක් කෙට්ටු යි වගේම බෙල්ලේ පොඩි ඉදිම්මක් තියෙනවා ..පෙති දිගටම ගද්දි මේ දේවල් හරි යනවද ..
7
Thanks doctor
Thank u Dr pahadili kirimata
ස්තුතියි ඔබ තුමන්ට..මම ශල්‍යකර්ම ය කරා.මාසයයි.හඩ ටිකක් වෙන ස්,කතා කරන්න හොඳ නැද්ද ..මම කතා කර නවා වැඩි ද මන්දා ..
බොහොම ස්තුතිය .
ස්තූතියි ඩොක්ටර්
ගොඩක් ස්තුතිය
Dr.mama awu3 k withara beheth biwuwa.mge babata den aw 4i.eya lebenakam beheth biuwa....den lagdi chec krama mta thairocsing nehe.....digtama beheth bonna awshya ne kiuwa.dr.....eth prashnayk weida kiyalbayta masa 3kin chec krla blnwa....ehema beheth nobi inna puluwnda dr
niyamai
Thensx ඔබ තුමාට ❤️
Thank you ❤️ doctor tea ekka biuwata kamak neda
ස්තුතියි ඩොක්ට යහපතක්ම වෙීවා
හොදට අහන්න බලන්න මෙයා එයාව හදුන්වා දෙනහැටි.සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර.මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.පෝෂණවේදී යෙක්.
Cholestarol pethi bonnath method ekak thiyeda Dr
ඩොක්ට මම තයිරොක්සින් ඔපරේසන් කරා දැන් මුලු ජිවිත කාලයෙම බෙත් බොන්න ඔනද..? ඒ බෙත් බොන්නේ ඩොක්ට කිව්වා වගේ හිස් බඩට හැමදාම බොනවා .. එ ගැන විස්තරයක් කියන්න කො.....🙏🙏
❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
Thanks
Shuuhi_sir_👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
බොහොම..ස්තුතියි..මමත්..තයිරොසින්..පෙති..ලබා..ගන්නා..කෙනෙක්
බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමන්ට ❤
Thnqq doctor
Good
ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි, බොහෝම කලකට පෙර මාගේ තෛරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණ යෙන්ම ඉවත් කලා ඉන් පසු මම ජීවත් වනතුරාම තෛයිරොක්සින් බෙහෙත් පාවිච්චි කළ යුතුද?
තේ කහට බොන්නත් හොද නැද්ද ඩොක්ටර්❤❤❤
🙏🙏❤❤❤❤
තයිරොක්සින් වැඩි එක මට තිබුනේ අවුරුදු 31 ඔපරේශන් කලේ තයිරොක්සින් පමණක් මට දුන්නෙ අවුරුදු කීපයකින් මට අස්ති අමාරු හැදුනා කැල්සියම් අඩු නිසා දැන් මට හොදටම අමාරුයි මුලදි පැහැදිලිකරදීම හේතුවෙන් අද මම ලෙඩෙක් ඉනා
Doctor. Hamadama paya bagayakata passe ude tea eka bonava. Pasuwa payakata pasuwa ude aharaya gannawa. Kamak Nedda.
තයිරොක්සීන් බාහිරච ගන්න අයට ජීවිතය තිබෙන තුරාම මෙම පෙති ගන්න අවශ්‍යද? දිගටම ගැනීමේදි වකුගඩු වලට බලපෑමක් වෙනචාද?ස්තුතියි වෛද්‍ය තුමනි..🙏
අපට අවශ්‍යම තොරතුරු නිරවුල්ව පැහැදිලි කර දීම අගය කරමි.ස්තූතියි !
ස්තුතියි මහත්මයාණෙනි. අවුරුදු 20 ක් විතර ඉඳන් මං උදේ හිස්බඩ නොවරදවා බෙහෙත් නම් බිව්වා. ඒත් අද ඔබතුමාගෙන් බොහෝ වටිනා උපදෙස් ගොඩක් දැනගත්තේ.අපිත් චැනල් ගාස්තු ගෙව ගෙවා පෙති ගෙනත් ගිලිනවා. අහන දේකට උත්තරයක් මිස කිසි දවසක දැනුවත් කිරීමක් නම් නෑ. ඔබතුමා ට තෙරුවන් සරණයි. 🙏
සහතික ඇත්ත.
ඔබ කියන කතාව 100% ක්ම නිවැරදියි.
Tairodesin wadi kenekda oya
Wadi kenekda oya
ඔබතුමාගේ වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් අද වැඩසටහනත් එසේමයි ජය වේවා
ස්තුතියි උදේටනගිටලා පෙත්ත බිවුවා මිසක් මේ කිසිවක් දැනන්හිටියේනෑ ඔබතුමාට ගොඩක් පින්
ඔක්කොම තුමාට ගොඩක් ස්තුතියි, මෙම උපදෙස් කවදාවත් ලබා දී නැහැ, පෙති ගිලිනවා විතරයි අවු 10 පුරාවට
මාර විදියට වටිනා පැහැදිලි කිරීමක් මේ Sir කලා, හරිම වටිනවා Sir නියමයි ඔබට පින්.
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර්.
මමත් ඒ බෙහෙත බොනවා. හිස්බඩ බොන නමුත් කොපමණ වෙලා ආහාර ගැනීමට ඉන්න ඕනෙද පිළිබඳව ගැටලුවක් පැවතුනා.
එය විසඳුනා.
නැවතත් ස්තුතිය පුද කරනවා.
නොදන්නා දේ ගොඩක් දැන ගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි 🎉🎉🎉
හොද පැහැදිලි කිරිමක් ස්තූති ඔබතූමාට,,,
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි !ඔබ තුමාට.
බොහොම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට..
හරිම වැදගත් වැඩ සටහනක් .ඔබ තුමාට තෙරුවන් සරණයි .
ස්තූතියි හදවතින්ම ඔබ තුමාට තෙරුවන් සරණයි
Thank you so much doctor
God bless you
ගොඩක් වටිනවා thank you doctor 🌹
වටිනා අදහස් සමුදායක් ඉදිරිපත් කර ඔබතුමාට බොහොම ස්තුති 😊
ගොඩාක් වටිනවා ස්තුතිය ඔබතුමාට ❤❤❤
Thank you very much .excellent program ..
ඔබතුමාගෙ වීඩියෝ ඉතාමත් වටිනවා ගොඩක් පින්
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි ඔබ තුමාට බොහෝම පින් බුදුසරණයි
Thank you. Super explanation! 👍
Very useful video. Thank you so much.
Valuable video Thank you doctor
මහත්තයා මමත්.තයිලොක්සින්.බොන.කෙනෙක්.පැය.භාගයකට.පසු.කිරි.තේ.එක.බොන්නෙ.එක.අද.ඉදලාබොන්නෙ.නැහැ මේහෙම.තෙරැමි කරදෙනවාට.තුති බුදුසරනයි දෙවිපිහිටයි
Godak sthuthi dhanuvath kalata. Godak deval danagaththa. Oba thuma nirogi veva...
Good doctar thank you budu saranai
Good morning good massage Jesus Christ bless u Evanjelist paul karunakaran trincomale srilanka
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
මබතුමාගේ මේ පැහැදිලි කිර්‍රිම නම් බොහොම වටිනව .මමත් මේ වෙනකොට අවුරුදු 21ක් පමණ තිස්සේ බෙහෙත් බොනවා ,ඔපරේෂන් කිරීමෙන්.පසු..නමුත් නැවත පරීක්ෂාවක් නම් කලේ නෑ.නැවත පරීක්ෂාවක් කළ යුතුයි නේද...🙏
අවුරුදු 16ක ඉඳන් තයිරොක්සියින් ගන්නවා..ඔය කියන විදියටම තමයි මන් පාවිච්චි කරන්නේ... ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තව නොදන්නා ගොඩාක් දේවල් වලින් දැනුවත් කළාට
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි අප දැනුවත් කලාට 🙏👍
ගොඩක් ස්තුතියි ඔබට sir...🙏🙏🙏
සරලයි” පැහැදිලියි” ස්තූතියි!!!
Good explanation 👍Budusaranai🙏❤️
හොද දැනුවත් කිරීමක්... 🙏
Thanks so much Doctors 🙏
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,මම T4 1/3 ක් පාවිච්චි කරනවා වසර 10 ක් පමණ . බොහෝ වැදගත් තොරතුරු රාශියක් පැහැදිලි ලෙස දැනුවත් කලා 🙏
මෙයා පෝෂණවේදීයෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ.එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර බලන්න
We saw what doctors did! At least be happy this gentleman has learned about his job! Stop underestimating people! Are you a doctor in the first place?@suneethasenevirathna5518
@@diliniperera9016🤗
@@suneethasenevirathna5518😂❤❤❤❤❤
DOCTOR kewata mukuth presnayak nh ,gawurawaneeya sewayak, oya heenamaneta path wenna epa @@suneethasenevirathna5518
Thank you Doctor, Theruvansaranai!
Thaks so much docter
මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කල හැකි තත්ත්වයක්ද ඒසදහා කුමක් කල යුතුද
Excellent , and kind respects
Thank you doctor!
Godak pin doctor.
Thank you very much doctor.
Thanks you very much your kind information for the person s who are taking thyroxin
ස්තූතියි වටිනා පැහැදිලි කිරීමක්.
ඩොක්ටර් ඔබට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝවක්
Harima වැදගත් පැහැදිලි කිරීමක්
🙏තෙරැවන් සරනයි ගොඩක් වටිනා විඩියෝ අපවෙිත ගෙනඑනවට🙏
බෙහෙවින් ස්තුතියි වෛද්‍යතුමනිපැහැදිලි කරාට
බොහෝමත්ම පින් 🙏
Thanks Doktar.godakma waagath watina vidiyowakin danuwath kirima
ස්තුතියි සර් ❤❤
Thanks doctor .godak pin .apita me dewal kiyala dunnata
Obata godak pin❤❤❤❤
Dr can tell me what are the food for thyroxin thank you 🙏
Thank you very much dr❤
Mage ammatath husbundge ammatath thiyei
Danuwath karata godaak pin dr❤
Thank,s doctar.
Thank you doctor ❤❤
තෙරුවන් සරනයි වෛද්‍ය තුමනි මමත් 50mg බොනවා තයිරොක්සින් වලට ගොඩාක් දේ දැන ගත්තා ගෝවා කුලයට අයත් එලවලු වර්ග ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Adi thyrhoida thawa ganath kiyanna pl❤
Thanks you sar🥰🥰🥰
Thank you doctor obatumata bohoma pin🙏
Hoda awabodayak labagaththa godak pin oba thumata
Thanks ❤
Thanks Doctor ❤❤❤
බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි නොදන්නා කරුණු ගොඩකින් මම දැනුවත් උනා
මෙයා පෝෂණවේදී කෙනෙක් .ඩොක්ටර් කෙනෙක් නෙවේ .එයා එයාව හදුන්වා දීම සහ තිරයේ සදහන් වෙන තනතුර හොදින් බලන්න .
ඉතින් මොකද කවුරු උනත් ඇත්ත කියල දෙනවනම්
නොදන්න දේ ගොඩක් දැන ගත්තා ..🙏
ඩොක්ටස් ලා රෝගියාට ලෙඩේ ගැන හරි දැනුවත් කිරීමක් කරන්නෙ නෑ හරි කනගාටු දායක හේතුවක්
Thanks you doctar
Theruwan saranai oba thumata denuwath karata
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි
ස්තුතියි ඔබතුමාට .මමත් දැන් මාස 4ක ඉදලා තයිරොක්සින් පෙති බොනවා.50mg..මම ගොඩක් කෙට්ටු යි වගේම බෙල්ලේ පොඩි ඉදිම්මක් තියෙනවා ..පෙති දිගටම ගද්දි මේ දේවල් හරි යනවද ..
7
Thanks doctor
Thank u Dr pahadili kirimata
ස්තුතියි ඔබ තුමන්ට..මම ශල්‍යකර්ම ය කරා.මාසයයි.හඩ ටිකක් වෙන ස්,කතා කරන්න හොඳ නැද්ද ..මම කතා කර නවා වැඩි ද මන්දා ..
බොහොම ස්තුතිය .
ස්තූතියි ඩොක්ටර්
ගොඩක් ස්තුතිය
Dr.mama awu3 k withara beheth biwuwa.mge babata den aw 4i.eya lebenakam beheth biuwa....den lagdi chec krama mta thairocsing nehe.....digtama beheth bonna awshya ne kiuwa.dr.....eth prashnayk weida kiyalbayta masa 3kin chec krla blnwa....ehema beheth nobi inna puluwnda dr
niyamai
Thensx ඔබ තුමාට ❤️
Thank you ❤️ doctor tea ekka biuwata kamak neda
ස්තුතියි ඩොක්ට යහපතක්ම වෙීවා
හොදට අහන්න බලන්න මෙයා එයාව හදුන්වා දෙනහැටි.සහ තිරයේ සදහන් වෙන එයාගෙ තනතුර.මෙයා ඩොක්ටර් කෙනෙක් නෙවේ.පෝෂණවේදී යෙක්.
Cholestarol pethi bonnath method ekak thiyeda Dr
ඩොක්ට මම තයිරොක්සින් ඔපරේසන් කරා දැන් මුලු ජිවිත කාලයෙම බෙත් බොන්න ඔනද..?
ඒ බෙත් බොන්නේ ඩොක්ට කිව්වා වගේ හිස් බඩට හැමදාම බොනවා .. එ ගැන විස්තරයක් කියන්න කො.....🙏🙏
❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
Thanks
Shuuhi_sir_👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
බොහොම..ස්තුතියි..මමත්..තයිරොසින්..පෙති..ලබා..ගන්නා..කෙනෙක්
බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමන්ට ❤
Thnqq doctor
Good
ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි, බොහෝම කලකට පෙර මාගේ තෛරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණ යෙන්ම ඉවත් කලා ඉන් පසු මම ජීවත් වනතුරාම තෛයිරොක්සින් බෙහෙත් පාවිච්චි කළ යුතුද?
තේ කහට බොන්නත් හොද නැද්ද ඩොක්ටර්❤❤❤
🙏🙏❤❤❤❤
තයිරොක්සින් වැඩි එක මට තිබුනේ අවුරුදු 31 ඔපරේශන් කලේ තයිරොක්සින් පමණක් මට දුන්නෙ අවුරුදු කීපයකින් මට අස්ති අමාරු හැදුනා කැල්සියම් අඩු නිසා දැන් මට හොදටම අමාරුයි මුලදි පැහැදිලිකරදීම හේතුවෙන් අද මම ලෙඩෙක් ඉනා
Doctor. Hamadama paya bagayakata passe ude tea eka bonava. Pasuwa payakata pasuwa ude aharaya gannawa. Kamak Nedda.
තයිරොක්සීන් බාහිරච ගන්න අයට ජීවිතය තිබෙන තුරාම මෙම පෙති ගන්න අවශ්‍යද?
දිගටම ගැනීමේදි වකුගඩු වලට බලපෑමක් වෙනචාද?ස්තුතියි වෛද්‍ය තුමනි..🙏