හයිපර්තයිරොඩිසම් රෝග තත්වය නිසා සිදුවන තරබාරුකම පාලනය කරගන්නෙ කොහොමද? | How to manage Hypothyrodism

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 304

  • @lalithabeatrice6472
    @lalithabeatrice6472 10 месяцев назад +9

    ඇත්තටම වසර පහක් තිස්සේ මේ රෝගයෙන් පෙලෙන වා වුවත් බෙහෙත් බොනවා ඒත් ලෙඩේ ගැන දන්නේ ඔබ තුමාගේ මේ වැඩ සටහන තුලිනි.ඔබට යහපතක්ම වේවා

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад

      🙏🏿❤️

  • @janakirathnayake3825
    @janakirathnayake3825 11 месяцев назад +74

    අවුරැදු 15 තිස්සේ තයිරොක්සින් වලට අදාල වෛද්‍යවරැන්ගෙන් පුතිකාර ගත්තත් කවදාවත් මෙහෙම දැනුමක් ලැබුනේ නැ මුදල් වියදමි උනා විතරයි ඔබතුමා ඉදිරිපත් කරපු වැඩ සටහන් ඉතාමත් ඵලදායි දැනුමි න් පිරැනු ඒවා අනේක වාරයක් පින්

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +4

      🙏🏿❤️

    • @n.rathnayake5577
      @n.rathnayake5577 10 месяцев назад +2

      ඒක නම් ඇත්ත මම ඔපරේෂන් කරලත් ඉන්නේ ඒත් කියලා දුන්නේ නෑ මින් ඉදිරියට කොහොමද පරිස්සම් වෙන්නේ කන්නේ බොන්නේ කොහොමද කියලවත්.දැන් අවුරුදු 20ක් තිස්සෙ බේත් බොනවා. ඔබතුමාට පිං මේ කාලේතුල මේ රෝගය ගැන හොදටම ඉගෙන ගත්තෙ ඔබෙන් . පිං ඔබතුමාට..🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 10 месяцев назад +1

      ❤❤❤❤❤❤තෙරූවන් සරණයී ඩොක්ටර්

    • @NadeekaSajeewani-wl8jq
      @NadeekaSajeewani-wl8jq 10 месяцев назад +2

      ඇත්තමයි මමත් අද තමයි හරියටම දැනගත්තේ අවුරුදු 16 විතර බෙහෙත් ගන්නවා

    • @PriyanthiGurulugoda-h2q
      @PriyanthiGurulugoda-h2q 8 месяцев назад

      😂​@@malajayasinghe7372

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 10 месяцев назад +5

    ගොඩක් වැදගත් වැඩසටහන් අවුරුදු 5තිස්සෙ බෙහෙත් බොනවා .ඒත් ඔබ තුමන් මෙන් කිසිම ඩොක්ට කෙනෙක් මේතරම් පැහැදිලි කිරිමක් කරලා නැ.කෑමට ගත යුතු නැති ආහාර මොනවද කියලා පැහැදිලි කලේ නැ.ස්තුතියි ඔබ තුමන්ට

  • @Saniaiya
    @Saniaiya 11 месяцев назад +16

    දන්න සිංහලෙන් නොදන්න සියලුම දේ දැන ගත්තා. ඔබට ගොඩක්ම පින්❤❤🎉🎉

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @kumarichamoth8359
    @kumarichamoth8359 11 месяцев назад +11

    මටත් දැන් අවුරුදු 20 වැඩ් මේ තයිරොක්සින් හැදිලා.මම මේ අවුරුදු ගානටම දෙපාරයි ලේ බලලා තියෙන්නේ මම රට ඉන්නේ මෙහේදී බෙහෙත් බොනවා තයිරොක්සින් වලට ඉස්සර නම් ඇග කලු වෙලා අවලස්සන වුනා දැනුත් බෙහෙත් නොබී හිට් යොත් එහෙම වෙනවා එත් මම හොද නැ කියන කැම කන්නේ නැ .වැඩ් ව්ස්තර දැන ගන්න ලැබුනට ගොඩාක් ඉස්තුතියි.

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 11 месяцев назад +13

    ගොඩක් වටිනවා ඔබ තුමා මේ කරන මෙහෙය ඉතාමත්ම අගේ කරනවා. මටත් මං වගේම මේ රෝගයෙන් පෙලෙන ගොඩක් දෙනෙක්ට ඔබ තුමා මේ කරන පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. බොහොම ස්තූති ඔබට

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

  • @chathuraniwellikala.
    @chathuraniwellikala. 11 месяцев назад +3

    හරිම වටිනවා ඔබතුමාගෙ දැනුවත් කිරීම . කම්මැලි කමක් නැතුව අහගෙන ඉන්න පුළුවන්. සෞඛ්‍ය ගැන මං දරපු බොහොම දුර්මත ඔබතුමාගෙ විඩියො බලලා නිවැරිදි කරගත් වාර අපමනයි . සාමාන්‍ය පවුල් සංස්ථාවක ගෘහනියක් විදියට පවුලේ සෞඛ්‍ය ගැන නිවැරිදි අවබෝධයකින් කටයුතු කිරීමට ඔබේ විඩියෝ මට බොහො උපකාරී වුනා .( සෙමින් වුවත් සාර්ථක ලෙස මා බරද අඩුකරගෙනයනවා. චූට්ටං බටිච්චත් ඉඳලා හිටලා හරි පෙන්නනවානම් හරි සතුටුයි.😂😂😂) බොහොම ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤🌹🌹🌹👍👍👍👍

  • @wgranjani8053
    @wgranjani8053 9 месяцев назад +5

    අහම්බෙන් දැක්කේ මටත් ගොඩක් වටිනවා මේ වැඩසටහන බොහොමයක් ස්තුතියි ඩොක්ට තේරුවන් සරණයි

    • @NurseHesh
      @NurseHesh  9 месяцев назад

      🙏🏿❤️

  • @bro_style
    @bro_style 10 месяцев назад +8

    Thyroid glad ඉවත් කරපු කෙනක් කන්න ඕනේ මොනවද? කොහොමද diet කරන්න ඕනේ?
    මොනවද කන්න හොද නැත්තේ?
    කොහොමද exercise කරන්න ඕනේ ?
    Video එකක් කරනවානම් හොදයි.
    ලොකු මානසික පිඩනයකින් ඉන්නේ.
    පින් 🙏

  • @Nima9977
    @Nima9977 6 месяцев назад +2

    අනේකවාරයක් බොහෝමත්ම පින් ඔබතුමාට 🙏❤️

  • @premilafernando7984
    @premilafernando7984 11 месяцев назад +4

    ඔබතුමා නිවැරදිව පැහැදිලි කරනව මටත් තියෙනව මේ රෝගයthanks God bless u

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @dilpafernando8195
    @dilpafernando8195 11 месяцев назад +3

    බොහොම ස්තුතියි සර්, මම කුඩා කාලෙ ඉඳලම බෙහෙත් ගත්ත කෙනෙක් ඔය ලෙඩේට. සමහර වෙලාවට අඩු වෙනව ආයෙම වැඩි වෙනව .බෙහෙත් නිතරම අඩු ,වැඩි කරනව. දැන් මට වයස 51 වෙනව ඉතාලියෙ ඉන්නෙ දැන් මගෙ තයිරොක්සින් හරිම ලෙවල් එකට තියෙනව බෙහෙත් දිගටම ගන්නව 50 සහ 75 .විටමින් D අඩු නිසා ඒකත් ගන්නව. ඔබගෙ සියලුම වැඩ සටහන් මම බලනව මට 16/ 8 කරන්න බැහැ මෙහෙ වැඩත් එක්ක . ඒත් මම උපරිම පැය 13 වගේ fasting ඉන්නව
    වෙල් 3 විතරයී ගන්නෙ මගෙ උස 153, මගෙ දැන් බර 54 kg මේ තත්ත්වයට එන්න මන් සෑහෙන්න කැප කිරීම් කලා .සීනි පාවිච්චි කලේම නෑ . හැබැයි කෙසෙල් කෑල්ලක් වගේ කෑව .මන් ගොඩක්ම කලේ කැලරි ප්‍රමාණය අනුව කෑම ගත්ත එක. ඔබතුමා මේ කරන සත්කාරය ඉතාම උසස් ඔබට නිදුක්, නිරෝගීව සිටීමට වාසනාව ලැබේවා ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      තව පරිස්සම් වුනොත් තවත් හොඳයි 🙏🏿❤️

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 6 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට නිදුක් නීරොගි සුවය ලැබේවා 🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 11 месяцев назад +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 11 месяцев назад +5

    වටිනාම දෙයක් ඒක නම්.ඔබට බොහොම ස්තුතියි ඒ ගැන යමක් පැහැදිලි කළොත්

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      🙏🏿❤️

  • @anushasurangi3612
    @anushasurangi3612 11 месяцев назад +1

    ගොඩක් දැනුවත් උනා 🙏 ස්තුතිවන්ත වෙනවා ඔබට කුමන අහාරද අපි ගන්න ඔනෙ කොහොමද කරන්න ඔනෙ හිස්බඩ බෙහෙත් පෙත්ත බොන්න වෙනවානෙ කොහොමත් එතකොට fasting time එක ඉවර වෙනකොට කැමට ගන්න ඔනෙ දෙවල් වගේ දෙවල් ගැනත් දැනුවත් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙව් ඔබතුමාගෙ උපදෙස් ගොඩක් වට්නවා අපිට ගොඩක් පින් ස්තුති❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      ඊළඟ වැඩසටහනින් මේ ගැන කතා කරනව

    • @MalaniSri-q1l
      @MalaniSri-q1l 11 месяцев назад

      Ane. Dr mage ducat kiyanwa bada danwa konde yanwa ekatat beta kiyañnko

    • @anushasurangi3612
      @anushasurangi3612 10 месяцев назад

      ​@@NurseHeshස්තුතිය

    • @SirimaliWeerapparuma-nm6pg
      @SirimaliWeerapparuma-nm6pg 8 месяцев назад

      ඔබතුමාට ගොඩක් පින් ❤❤❤❤

  • @chamilatharangani301
    @chamilatharangani301 2 месяца назад +2

    තෛයිරොක්සීන් අඩු රෝගින්ට මේ කියන්නෙ...හිස් බඩ බෙහත් පෙත්ත බොන්න.පැයකට පස්සෙ කන්න..ගෝවා ,රාබු කන්න එපා, සෙයොමිට්, ස්ටෝබරි, ඔට්ස් කන්න එපා කහට බොන්න එපා, ඇගට සීතල දේවල් කන්න බොන්න..

  • @jayanthishamali9776
    @jayanthishamali9776 11 месяцев назад +8

    මහත්තයා මට ගොඩක් සිතල,නිදිමත,කම්මැලිකම,තියෙනවා, ,එහෙත් ඇග මහත්වෙන්නෙ නැ දවසින් දවස කෙට්ටු වෙනවා.ජිව්තෙම එපා වෙලා තියෙන්නේ,තයිරොයිඩ් ඔපරෙෂන් එකත් කලා, ඇග මහත් වෙන්න බෙහෙතක් කියන්නකෝ මහත්තයෝ.🙏🙏🙏

  • @madukumari9174
    @madukumari9174 8 месяцев назад +1

    අනිවාර්යයෙන්ම මට අද තමයි හරියටම පැහැදිලි උනේ ඔබට ගොඩක් පින්,සර් දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @dilanislg62
    @dilanislg62 11 месяцев назад

    ඩොක්ටර් ඔබ තුමා කියපු රෝග ලක්ශන මටත් තියෙනවා ,,මමත් තයිරොක්ශින් අඩු නිසා L Thyrox 75 mg කියලා කියන Tabletten එක බොනවා ..හැමදාම හිස් බඩට ,,,,අනේ මන්දා ,,කොන්ඩේ යනවා ,,කකුල් රිදෙනවා ,,හැබැයි හොදට කන්න පුළුවන් ..මහත්වීමක් නැහැ ,,හැබැයි බඩ ටිකක් තියෙනවා ...සමහරක් විට දරුවෝ 3 සීසර් කරලා ගත්ත නිසාද දන්නේ නැහැ ..ලංකාවට ආවම සීතලක් දැනෙන්නේ නැහැ ..හැබැයි මේ winter එකට හරිම සීතලයි ,,ගොඩක් දේවල් දැන ගත්තා ,,බෝහෝම ස්තුති ඔබ තුමාට 🙏🙏 තෙරුවන් සරණයි

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @geeganage6328
    @geeganage6328 11 месяцев назад

    ගොඩක් pin ඔබ තුමාට budu saranai 🙏🙏🙏

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 10 месяцев назад

    Thank you so much! Very informative

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o 11 месяцев назад +1

    හරිම වැදගත්කමක් ඇති වැඩසටහනක්

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @deepthivitharana7212
    @deepthivitharana7212 11 месяцев назад +1

    You are professional nurse hesh.🎉🎉🎉

  • @arunishanthi3008
    @arunishanthi3008 11 месяцев назад +4

    බොහොම ස්තුති ඔබට ❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 11 месяцев назад +1

    ඔබතුමාට. ස්තූතියි. ඉතාම වැදගත්. දැනුවත් කිරීම ක්.හැමෝම. දැනුවත්. වන්න

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @dmpjayathillakajayathillak7785
    @dmpjayathillakajayathillak7785 6 месяцев назад

    Very good explaining thanks ❤

  • @AoaeshaLink-t6e
    @AoaeshaLink-t6e 11 месяцев назад

    බොහොම ස්තූතියි වැදගත් දෙයක් ඉගෙන ගත්තා

  • @chathushaniwijerathne1126
    @chathushaniwijerathne1126 9 месяцев назад

    බොහොම ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  9 месяцев назад

      🙏🏿❤️

  • @sithaginimnaya
    @sithaginimnaya 11 месяцев назад +1

    බොහොම පිං ඔබ තුමන්ට....
    හරිම වටින දැනුවත් කිරීමක් ......

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      🙏🏿❤️

  • @BuddhiJayalanka
    @BuddhiJayalanka 22 дня назад

    Thairoi vedi vima tiyana kenakta ganna oni kema noganna oni kema gena vediyo ekak oni sir..

  • @jeewaninisha6257
    @jeewaninisha6257 11 месяцев назад +2

    ගොඩක් ස්තුතියි ❤

  • @LakshikaSujeewani-rd3vk
    @LakshikaSujeewani-rd3vk 5 месяцев назад

    Oba thumagen නොදන්නා godak dey dana gaththa. Godak pin.

  • @shiranithakshila5596
    @shiranithakshila5596 10 месяцев назад

    Godak pin. 🙏denuwath kalata

  • @joshua8418
    @joshua8418 11 месяцев назад +1

    Thank you

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 10 месяцев назад

    Aip diet recipes dannawa puluwanda docter

  • @kkdkoralage2790
    @kkdkoralage2790 10 месяцев назад

    බොහොම ස්තූතියි මහත්තයා

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 10 месяцев назад

    Thanks dokter

  • @wasanaboxing
    @wasanaboxing 11 месяцев назад +1

    Good morning වෛද්‍ය තුමනි
    Thank for sharing good job ❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      ❤️🙏🏿

  • @nimalbandara4653
    @nimalbandara4653 6 месяцев назад

    Thank u sir godak watinawa wadasatahanak ❤❤

  • @ureshad.3538
    @ureshad.3538 11 месяцев назад +1

    Thanks for the great program and very well explained. I also have all of these symptoms nd taking thyroxine. Thanks alot and is there any way I can contact you. That would be great. 🙏

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      0712560075 👍

  • @p.asrangith1570
    @p.asrangith1570 11 месяцев назад +1

    Thanks sir

  • @udarithilakarathna
    @udarithilakarathna 10 месяцев назад

    Doctor thairoid asadanayak kiyanne mokakda. E gana video ekak karannako. Godak pin.

  • @champarichard3531
    @champarichard3531 11 месяцев назад

    Thanks for brother Thanks so much

  • @ChampaSamarathunge
    @ChampaSamarathunge 2 месяца назад

    Thanks

  • @champarichard3531
    @champarichard3531 11 месяцев назад

    Thanks so much 1🎉

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 10 месяцев назад

    තෙරුවන් සරණයි සර්

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 11 месяцев назад +1

    Thank you mr hesh 😊

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @dineshikadarmasena7398
    @dineshikadarmasena7398 7 месяцев назад

    Thank you very much sir🙏🏻🙏🏻🙏🏻

    • @NurseHesh
      @NurseHesh  7 месяцев назад

      🙏🏿❤️

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 3 месяца назад

    Good

  • @ChampikaMahagamage
    @ChampikaMahagamage 6 месяцев назад

    ස්තුතියි ඔබතුමාට

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 11 месяцев назад

    Hi, your vedios are very useful and informative. Can you tell what type of food I can consume? Thank you

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      Next video 👍

  • @anomaperera6691
    @anomaperera6691 10 месяцев назад

    Godak sthuthi sir

  • @gangabandara2388
    @gangabandara2388 7 месяцев назад

    Godak pin obata.niduk nirogi wewa..

    • @NurseHesh
      @NurseHesh  7 месяцев назад

      👍❤️🙏🏿

  • @thanujaathukorala9233
    @thanujaathukorala9233 11 месяцев назад

    Nodanna deyak Ahagaytha godak pin

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 11 месяцев назад +12

    මටත් තියෙනවා .ඒත් කෑම පාලනය සහ ව්‍යායාම් එක්ක මං 80 kg මට්ටමේ සෑහෙන කාළයක් තියාගෙන ඉන්නවා .අඩු වෙන්නෙම නැ.අවුරුදු 50 වෙන ලෙඩ මොකුත් නැ තාම .මං උත්සහ කරන්නෙ මේක කොහොම හරි 65 kg මට්ටමට ගන්න....💪💪💪💪💪

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      💪🏿❤️

    • @sithaginimnaya
      @sithaginimnaya 11 месяцев назад +2

      තයිරොයිඩ් හෝමෝන ටෙස්ට් එකට ලොකු වියදමක් යනවද ඩියර් ...... අනේ මට ඒ ගැන කියනවද..... මටත් මේ රෝග ලක්ෂන තියෙනව.....

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад +1

      Loku ganak yanne ne

    • @thamaradamayanthi5727
      @thamaradamayanthi5727 10 месяцев назад

      2900 gana chek kara ganna​@@sithaginimnaya

    • @Twinkle_beauty
      @Twinkle_beauty 10 месяцев назад

      Me symtoms serama tyawa😢 podi kalayak athule 12kg wadi una kochchara dewal.kalath adu wennaha

  • @MarieJayasingha-pe5iq
    @MarieJayasingha-pe5iq 10 месяцев назад

    Godak pin obatumata

  • @AruniPrabha-t4g
    @AruniPrabha-t4g 11 месяцев назад

    ඔබතූමාගේ වැඩසටහන් පැහැදිලි .නොදන්නා ගොසක් දේවල් දැනගන්නව ..බොහොම ස්තූතී.ග්‍රන්තිය අයින් කරාම කොමද ආහාර ගන්න ඕන විදිය ..මාත් ගොඩක් මහත් වෙනවා මගේඑ වයස 36

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @SandyaPerera-t7l
    @SandyaPerera-t7l 6 дней назад

    මහත්තයා මටත් මේ වායු ගෙඩියකට තියෙනවා ඇවිල්ලා ඩොක්ටර්ලා කියන දේවල් මට තේරෙන්නේ නෑ. මහත්තයට පුළුවන්නම් මට මේ සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නමගේ රිපෝර්ට් ඔබතුමාට එවන්නම් එවන්නම් ඒක බලලා මට කන්න හොඳ කෑම හරි මං කරන්න ඕන මොකක්ද කියලා මට පැහැදිලිව කියලා දෙන්න මහත්තයා ඔබතුමාට පින් සිද්ධ වෙන්නේ

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 11 месяцев назад

    Pithtashaya saha tayroyd.ayin karaku kenekuta me dewal tiyenawada tayroyd ayin kapuwama sini wadi wna dan sini kolesstrol peshar tiyenawa 🎉🎉

  • @ayeshasadali2223
    @ayeshasadali2223 11 месяцев назад

    Really Important ❤

  • @gangaperera7419
    @gangaperera7419 11 месяцев назад

    Vatina karunu gidak danagattha.thank you

  • @thilinimadurangi274
    @thilinimadurangi274 3 месяца назад +2

    තයිරොක්සින් අඩු වීම කවදාවත් නිට්ටාවට හොද කරන්න බැයිද

  • @vasanafernand0m14
    @vasanafernand0m14 11 месяцев назад

    Thanks me wadasatahanata

  • @SalihaAnas-g2m
    @SalihaAnas-g2m 11 месяцев назад

    Very important video ❤🎉

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @indikadilhani4931
    @indikadilhani4931 11 месяцев назад

    Thanks very much 🎉

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @rihinibandara7815
    @rihinibandara7815 9 месяцев назад

    Thanks doctor ❤

  • @achalafernando5277
    @achalafernando5277 11 месяцев назад

    Thankyou soo much sir 🙏

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @BhmSilva
    @BhmSilva 11 месяцев назад

    ස්තුති යි

  • @samanthiaparna2320
    @samanthiaparna2320 7 месяцев назад

    පින් ඔබට

  • @NilukaPriyadharshani-pj5ce
    @NilukaPriyadharshani-pj5ce 11 месяцев назад

    Thank you ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @MgsMeragolla
    @MgsMeragolla 6 месяцев назад

    Thank you sir

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @ChampaKapila
    @ChampaKapila 9 месяцев назад

    මගේ තයිරොයිඩි ග්‍රන්ථිය හැකිලිඇතිබව ස්කෑන් පරික්ෂණ යෙන් දැන ගැනීමට ලැබුනා.දිනපතා Mg 150 ගැනීමට අවශ්‍ය බව වෛද්‍යවරයකු කිවා. මට උපදෙසක් දෙන්න.

  • @ChudhithaLakmali
    @ChudhithaLakmali Месяц назад

    Mage ugere gedi thiyanawa oparet nokara kanna deyak nedda .

  • @shyamaranawake2342
    @shyamaranawake2342 7 месяцев назад +3

    මමත් අවුරුදු 20ක් පමණ කාලයක සිට,බෙහෙත් බොනවා ,මගෙ ඔපරේශන් එකෙන් පස්සේ දිගටම බෙහෙත් බොන්න කියලා මට උපදෙස් ලැබුනා.හිස්බඩ මං තයිරොක්සින් හෝමෝනය දිනපතාම බොනවා ...ඉන්පසුව මං ආපසු පරීක්ෂා කලෙත් නෑ.ඒක ප්‍රශ්නයක් නැද්ද ..පහදාදෙන්න.......ස්තූති

  • @shabeshabe2683
    @shabeshabe2683 10 месяцев назад

    අවුරුදු 9ක් තිස්සෙ බෙහෙත් බොනවා,, 125mg මට හිතා ගන්නත් බැහැ මහත් වෙනවා😒😒😒

  • @anushasurangi3612
    @anushasurangi3612 11 месяцев назад

    Thankyou thankyou ගොඩක් pin ඔබතුමාට

  • @danumadushani4902
    @danumadushani4902 11 месяцев назад

    Thank you so much

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @samithperera5893
    @samithperera5893 11 месяцев назад +3

    තයිරොයිඩ් ගෙඩියක් තියෙන කෙනෙක් ඒක අනිවාර්යයෙන් සැත්කමකින් අයින් කල යුතුමද...?

  • @nishanthimendis4317
    @nishanthimendis4317 2 месяца назад

    මමත් thyroxine gannawa අවුරුදු 6 witara. Mageth බර වැඩි වෙනවා. මොනව කරත් බර අඩුවෙන්න නෑ

  • @tharu2966
    @tharu2966 11 месяцев назад +1

    obathumata amathaka una dewal mathak kalanam hondai kiyala hithuna, cabbage family vegies, soya, radish, mustard seed or oil, cassava (maiyokka), saw, avocado (aligata pera) lichi, palm oil, mewage dewal kohethma Hypothyrodism thiyena kenek kanna honda ne, mama aurudu 20k Hypothyrodism pida winda hinda hondinma eka dannawa, e wagema parissam wenawa

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      Avacado oya list eken ain wenna one

    • @tharu2966
      @tharu2966 11 месяцев назад

      @@NurseHesh , ehenam mama hoyala balanna one ai avacado kapu dawasata mata wenas amaruwak danenne kiyala - Thanks

  • @sudeeramedagedara3131
    @sudeeramedagedara3131 11 месяцев назад +3

    ස්තුතියි ඔබට.ගොඩක් දැනුවත් වුනා.ගෝවා,රටකජු කන්න හොඳ නෑ කියලා කියනවා.ඒ ගැන පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?

    • @Mayumayu-g1p
      @Mayumayu-g1p 7 месяцев назад

      රටකජු කන්නත් හොඳ නැද්ද

  • @subashinijayamali9894
    @subashinijayamali9894 2 месяца назад

    Aiyo mona ledakda appa meka..epa venava..exice ekalath vadak na..😢

  • @pavanikekulandara
    @pavanikekulandara 11 месяцев назад

    බොහොම ස්තූතියි 😊😊😊

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @ashikanilushi7568
    @ashikanilushi7568 11 месяцев назад

    Thank you sir ..Mata godak watina wadasatahanak

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

    • @SewminiKavindya-q7j
      @SewminiKavindya-q7j 6 месяцев назад +1

      ​@@NurseHeshතයිරොයිඩ් ග්‍රන්ථිය වැඩ කරන්නෙ නැත්තන් සර්

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 11 месяцев назад

    මටත් තයෙනවා මගේ බර 64 ක්‌ දැනට පාලනය කරගෙන 62 කට‍ වඩා අඩු වෙන්නෙම නැහැ ගොඩක් ස්තුතියි සර් අපිව දැනුත් කරනවට බුදුසරණයි

  • @rominafernando1525
    @rominafernando1525 11 месяцев назад

    Godak sthuthi❤

    • @NurseHesh
      @NurseHesh  11 месяцев назад

      🙏🏿❤️

  • @hansamalijayarathna573
    @hansamalijayarathna573 5 месяцев назад +2

    මේ බෙහෙත් වලට තවත් කෙට්ටු වෙනවද?මම 50mg gann

  • @AshokaHk-b1h
    @AshokaHk-b1h 4 месяца назад

    TSH wedi agayak aragena T4 samanya gananaka thibboth Mona thathwekada e leda inne doctor

  • @kwkw1983
    @kwkw1983 11 месяцев назад

    මම ඔපරේෂන් කරලා ඉන්නේ .ඒ විස්තර ටිකක් කතා කරනවනන් හොදයි ❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 11 месяцев назад

    Godak hoda ❤❤❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 месяцев назад

    Attenma kavadavat me vage
    Pahadili kirimak ahala na stutiy
    Godak sir

  • @SonaliNirasha
    @SonaliNirasha 11 месяцев назад +1

    math baluwa thyiroid profile eka ea normal papuwe mahansiya tynawa ema wenn ai

  • @SiriyawathiSiriyawathi-o4v
    @SiriyawathiSiriyawathi-o4v 7 месяцев назад

    Matath thairoksin thiyenawa mawa godak mahath wenawa mata kettuwenna kiyala denna

  • @sampathudayakumara1182
    @sampathudayakumara1182 10 месяцев назад

    Mulu thairoksin grantheyama ain karama ganna hoda ahara monada

  • @sumedhajayarathna4055
    @sumedhajayarathna4055 6 месяцев назад

    ඔබතුමා මුණ ගැසී ප්‍රතිකාර ගන්න පුලුවන්ද,

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 11 месяцев назад

    Matath thibuna *lunuwathuren* rata hemadama ugura sodanawa;

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 месяцев назад

    අනේ mr.hesh ඒ සම්බන්ධ හොද doctor kenek kiyanna.ikmanin....plz....🙏

  • @SankaDilshan-c3p
    @SankaDilshan-c3p 6 месяцев назад

    මගෙ 2020 පිත්තාසය අයින් කලා 2020 ඉදල තයිරොක්සින් mg 75 බොනවා

  • @PakyaHappy
    @PakyaHappy Месяц назад

    තයිරොයිඩ් ග්‍රන්තිය ඊවත් කල අය කොහොමද මෙක පාලනය කරන්නෙ