සමාජ බිය සහ ලාංකීයත්වය - Social Anxiety and being a Sri Lankan

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 353

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  7 месяцев назад +39

    Chapters.
    00:13 - Introduction
    03:37 - සමාජ බිය ශරීරය තුල ඇති වන්නේ කෙසේද?
    04:34 - ශරීරය විසින්ම භය වෙනස් කල හැක.
    05:13 - මගේ පාලනය යටතේ මා තුල තිබෙන දේ කුමක්ද?
    05:29 - තමන්ගේ පාලනයේ නොමැති දේවල් පිළිබදව අධිකව සිත යොමු කිරීමෙන් තමන් අකර්මණ්‍ය වේ!
    06:21 - ජාන මගින් ඇතිවන සමාජ බිය නැතිකරගන්නේ කෙසේද?
    06:28 - Epigenetic (ජාන මගින් එන ගැටළු වලින් මිදීම සදහා තමන්ගේ හැසිරීම වෙනස් කරගැනීම)
    06:54 - 1. අප සිටින පරිසරය වෙනස් කිරීමකට ලක් කිරීම.
    09:37 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම.
    10:04 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස
    14:11 - 2. ශාරීරික වෙනස්කම් සිදු කිරීම. / i. ක්‍රීඩා කිරීම , ii. යෝගා අභ්‍යාස, iii. බර ඉසිලීම.
    16:53 - ජාන ගත වී ඇති යටහත් පහත් මානසිකත්වය නැති කරගන්නේ කෙසේද?
    21:58 - අපට උරුම ශක්තීන් වාසියට හරවා ගැනීම!

    • @SusilaKodithuwakku
      @SusilaKodithuwakku 7 месяцев назад +1

      Nice

    • @SaveenVithanage
      @SaveenVithanage 7 месяцев назад

      සමාජය පිළිකුල් කිරීම සමාජ බිය ද?

    • @Wisdom575
      @Wisdom575 7 месяцев назад

      Sir, I want to arrange with you a business advice session for me. Could you please inform me of the procedure.sir. thank you so much.

    • @chanakahewage2890
      @chanakahewage2890 7 месяцев назад

      Sir mama වවුනියාව නගරයේ mata sirta ටිකක් katha කරන්න ඕනේ

  • @achaladezoysa1361
    @achaladezoysa1361 7 месяцев назад +91

    අම්මෝ අන්තිම ටික.මගේ රටේ හැමෝටම මේ video එක බලන්න ලැබේවා .නියම සිංහයෙක් සිංහ රංචු සොයන වගයි.ආදරෙයි ගොඩක් . තෙරුවන් සරණයි .💐

    • @aruniwickramasinghe2187
      @aruniwickramasinghe2187 7 месяцев назад +2

      ඔබගේ අදහසත් හරිම ලස්සනයි 👌😍💐

    • @gamagesege
      @gamagesege 7 месяцев назад

      Yes it is.🤗

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 7 месяцев назад

      Eka nm venama vibe ekak❤

    • @Supunserasingha-wn8ju
      @Supunserasingha-wn8ju 7 месяцев назад +1

      සිංහයෙකු සේ අවදිවන්නට සිංහයෙක් සේ ක්‍රියා කරන්නට සිංගයක සේ නිර්භීතවන්නට ඔබතුමා කියා දුන් පාඩම හරිම අගෙයි.

    • @Navodyaok
      @Navodyaok 7 месяцев назад +1

      Agree💪

  • @shhazz34
    @shhazz34 7 месяцев назад +54

    රට හැදෙනකල් බලන් ඉන්නෑ... හදන්න උදව් වෙනව 🇱🇰 ❤️

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 7 месяцев назад +28

    නිදාගෙන ඉන්න උනුත් ඇහැරෙනව මේකටනම්. දැන් ඇති අපි ලෝකෙ ලොකු තැන්වලට යන්න ඕන. අපි මේක කරමු! මේක අපේ රට නිකම් සමාන්‍ය මනුස්සෙක් විදියට මැරෙන්න බැහැ. Thank you BOSS!

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j 7 месяцев назад +11

    මමත් සිංහයෙක් කියලා දැනගත්තේ අද.... බොහොමත්ම ස්තුතියි sir.....

  • @ideatv7984
    @ideatv7984 7 месяцев назад +14

    විශ්විය නියෝජිතයෙක් මෙන් උපන්බිමේ කුදගැසුනු කොදු කෙලින් කරන්න වෙහෙසෙන රමිදු අයියා ❤️ගැන ආඩම්බරයි🙏 අපේ 💎නිධන්ගත ජානමය ආධ්‍යාත්මික ශක්තින් අවදිකරන්න ශක්තිය ජවය දෙන ඔබේ ආධ්‍යාත්මික ශක්තින් බලවත්වේවා! සත්‍යාබෝධි බලවත් ජිවිතයකට විශ්විය ආශිර්වාදය ලැබේවා 🏆✌🎖️️🇱🇰 💎🙏❤️

  • @rasadilini6947
    @rasadilini6947 7 месяцев назад +18

    සර්, video එකක් අහනවා කියන්නේ මාර ගැම්මක් එන්නේ. අල්ලලා පොළොවේ ගැහුවත් අයෙ දෙපයින් නැගිටින්න පුළුවන් ශක්තියක්, ගැම්මක් ඇතිවෙන්නේ. Video එකේ අන්තිම ටික නම් current එකක් වැදුන වගේ. ගොඩක් පින් සර්. ❤💪

  • @nishadiranathunga4179
    @nishadiranathunga4179 7 месяцев назад +24

    සර් මම ඇමෙරිකාවේ ආචාර්ය උපාධියක් හදාරන ශිෂ්‍යයාවක්. මේ පරිසරයේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න motivation එකක් හොයන ගමන් හිටියේ. සර්ගේ හැම video එකක්ම අනිවාර්යයෙන්ම බලනවා. ගොඩාක් ස්තූතියි මේ ලබා දෙන දැනුමට. ❤

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 7 месяцев назад +47

    මේ channel එක එක්ක එකතු වෙන පිරිස දවසක රුවන්වැලිමහාසෑයේ මලුවට එකතු වෙලා ආධ්‍යාත්මික bond එකක් හදන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ස්තුතීයී ඔබට 💐🫶

    • @dinethisewmini
      @dinethisewmini 6 месяцев назад +3

      I also wish for day like that 🤗🙏💙

    • @Ceylonwoman
      @Ceylonwoman 5 месяцев назад +2

      අනිවාර්යයෙන්ම කවදා හෝ මේ මිනිසුන් දිනක හමුවේවී කියලා මම විශ්වාස කරනවා.

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 месяца назад +2

      ඇත්තටම ❤❤

    • @DinushaDisanayaka-jx8dp
      @DinushaDisanayaka-jx8dp 3 месяца назад +1

      අනිවා ❤❤❤shakthimath මිනිස්සු ❤

  • @GIHAN.6968
    @GIHAN.6968 7 месяцев назад +10

    ඒ මොරාල් එක ❤... කාලොචිත මාතෘකාවක් .. ජයවේවා... 🇱🇰

  • @Nuwilya234
    @Nuwilya234 7 месяцев назад +21

    Thnk you sir❤
    Rain 🌨️
    Alone🌍
    This vedio ❤
    ජිවිතයේ අමුතුම පැතිකඩකින් අවදි වූයෙමි 💪🇱🇰

    • @akashakash-m4z
      @akashakash-m4z 7 месяцев назад +2

      මාත් එහෙමයි බලන්නෙ.මේ චැනල් එකෙයි,රාමුවෙයි videos මරු වැස්ස වෙලාවට හවසට.

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 7 месяцев назад +20

    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට ඇතර ගොසින් 🍃💚🙏

  • @Sheyaraa
    @Sheyaraa 7 месяцев назад +12

    මේ බලවත් වචන වලට පපුව ගැහුනු විදිහ දන්නේ මම විතරයි...
    Thank you so much Sir
    Let's change our mindset Sir..We can do that and U must help us Sir!
    #Meditation

  • @swarnamalie7826
    @swarnamalie7826 7 месяцев назад +5

    මේ වීඩියෝ එකටනම් කමෙන්ට් එකක් නොදාම බෑ. . හැම ලාංකිකයකුටම මෙම වීඩියෝව නෙත ගැටීවා....ඔබට ස්තූතියි mr. Ramidu.❤

  • @KavinduHasantha27M
    @KavinduHasantha27M 7 месяцев назад +7

    ඔබතුමාට බොහොමත්ම ස්තූතිය, අන්තිමේට මාව මාරම් inspire එකක් අධිෂ්ඨාන ශක්තියක් හිතට අවා ජය වේවා 🇱🇰 ❤, අපි ශක්තිමත් ජාතියක් 💪 ❤️‍🔥.

  • @pubuduavishka5421
    @pubuduavishka5421 7 месяцев назад +3

    ඇත්තටම ජිවිතෙට හොදම යලුවෙක් හන්බුන වගෙ දැනෙන්නෙ.මේ channel එක.❤

  • @savinduthinal2393
    @savinduthinal2393 5 месяцев назад +1

    අපිට අමතක වෙලා තියෙනවා අපි කොච්චර බලවත් ජාතියක්ද කියලා !!!
    මගෙ රට සහ රටේ ජනතාව ගේ අද්‍යාත්මය පොශනය සදහා තියෙන බුදු දහම ඉහලම තලයකට ගෙනියන්න මගේ උපරිම දායකත්වය ලබා දෙනවා ❤

  • @nissankaseneviratne5241
    @nissankaseneviratne5241 2 месяца назад

    මට හිතෙනව මේක තමයි රමින්දු කරපු හොඳම වැඩ සටහන. බොක්කෙන් කරා හදවතට වදින්න. ස්තූතියි. ❤❤❤

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 7 месяцев назад +3

    " ඔය ධජයේ ඉන්නේ සුනඛයෙක් නොව ; හිවලෙක් නොව ; සිංහයෙක් " . කාලීනව කාහටත් ඉතා ප්‍රයෝජනවත් , වැදගත් වීඩියෝවක් . ස්තූතියි , ඔබතුමාණන්හට බොහොමත් ම .

  • @indhumadhurika1784
    @indhumadhurika1784 2 месяца назад

    අනේ සර් ඔබ තුමා මේ රටේ හැමෝටම වාසනාවට පහල උන කෙනෙක්
    කොහොම ස්තුති කලත් මදි..
    ඒ තරම්ම අපිට වටිනවා මේ කියල දෙන දේවල්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @themiyawijayantha745
    @themiyawijayantha745 8 дней назад

    ඔබ නම් නියම සිංහයෙක්.... Proud to be a your follower...

  • @GoOnaJourney
    @GoOnaJourney 7 месяцев назад +10

    රමිදු සර්,
    කියන්නෙ මාරම පොරක්....!
    ලංකාවේ මිනිස්සුන්ට මේ කරන බළපෑම මාරයි,
    මාත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගත්ත දේවල් බොහොමයි....!
    ආදරෙයි සර්....., මෙවන් පුත්තු බිහිකරන අම්මටයි, අප්පච්චිටයි ගොඩක් පිං...,
    තමන් කරන දේවල් වලින් මිනිස්සුගේ ඇගයීමට ලක්වන, මේ වගේ තවත් පිරිසක් බිහිකරන මේ වෑයම සාර්ථකත්වයටම පත්වේවා....! ආදරෙයි හැමෝටම

  • @indikathilakasiri-p4n
    @indikathilakasiri-p4n 7 месяцев назад +4

    අන්තිමටික මාර විදියට ඇගට දැනුනා ගොඩක් පිං සර් ❤❤ හැම කෙනෙකුටම බලන්න වාසනාව ලැබේවා

  • @DeloDehan
    @DeloDehan 7 месяцев назад +3

    ඔබතුමන් ගේ මේ මගපෙන්විම හා ආශ්‍රය මිල කල නොහැකි තරම් වටිනව මට 🙏

  • @isurudilshan6405
    @isurudilshan6405 7 месяцев назад +6

    හැම වචනෙකම ගැබ් වෙලා තියෙනව ලොකු සත්‍යවාදී බවක්.කියන හැම කාරනයක්ම අපේ ලේ වලටම ගිහින් අපිව ඇහැරනව.මගේ ජීවිතේ ගොඩක් productive වෙලා දැන් මං එහෙම කියන්නෙ මගේ දියුණුව මැනල බලල.අනේක වාරයක් ස්තූතියි ඔබට.❤❤❤

  • @nadira8407
    @nadira8407 7 месяцев назад +5

    ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය 🙏🙏🙏යහපතම සැමදා ❤

  • @shashikabandara3561
    @shashikabandara3561 7 месяцев назад +5

    සිතෙන් වැටෙන සමහර අවස්තා වල එක්කො දර්ම දේශනා අහනවා. එක්කො ඔබතුමාගෙ චැනල් එක බලනවා. ඔබතූමාට ගොඩක් පින් මේ වගෙ පීඩනයෙන් ඉන්න ගොඩාක් සිත් වලට වචනෙකින් හරි තම මනුශ්ශය වර්ගයාට උපකාර කිරීම ගැන. තෙරුවන් සරනයි.

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 4 месяца назад

    ටික ටික වෙනස් කරමු මේ හැමදේම.බොහොම ස්තූතියි මහත්මයා🥰

  • @Sithuuuu11
    @Sithuuuu11 7 месяцев назад +1

    මට දැන් තේරෙනවා මගේ ජීවිතේට අත්‍යවශ්‍යම ගුරුවරයා youtube channel එකකිම් හමූවුනා කියලා 🙏

  • @sagaraperera673
    @sagaraperera673 3 месяца назад

    අම්මො අන්තිම ටික ..🔥🔥🔥 සිරාවටම උබ නම් සිංහයෙක්ම තමා ..❤️

  • @Livewithnature985
    @Livewithnature985 7 месяцев назад +1

    අම්මෝ මන් අන්තිම ටික අහනකොට කදුලු අවා, කන ගමන් හිටියෙ හිර උනා , කෙල්ලෙක් උනත් මෙක අහනකොට මාර ගම්මක් අවෙ ❤️🎉❤️ thank you sir , lankaven pita enna kota meva denenava wadi

  • @kasunpramodya5993
    @kasunpramodya5993 7 месяцев назад +5

    ඔබ අපේ සිංහ නායකය අපි අපේ රට හදමු 🙏🏻

  • @dilinimadushika7605
    @dilinimadushika7605 6 месяцев назад

    හැමදාම වගේ youtube එකේ මේ වීඩියෝ බලන මට අද තමයි මගේ ඇගේ රෝමකූප කෙලින් වෙන තරමටම මට දැනුන එකම වීඩියෝ එක... මිල කරන්න බැරි උපදෙස් ලැබෙන්නේ හරි කලාතුරකින්..ජය වේවා..❤🙏

  • @chamod176
    @chamod176 7 месяцев назад +4

    මට දැන් ඉන්නවා බලවත් විශිෂ්ඨ coach කෙනෙක් ❤

  • @dharmamohottala5276
    @dharmamohottala5276 7 месяцев назад +2

    කලකට පසුව සැබෑ සිංහයෙකු දුටිමි ..
    ඔහු නිවට සිංහයන්ට මෙන්ම , පලා ගිය සිංහයන්ටද , අපගේ තේජාන්විත අතීතය සිහිපත් කරවයි..
    බියෙන් තැතිගත් ඕනෑම සිංහයෙකුට .. සිංහ ධේනුවකට සිංහ පැටවකුට , සිංහ රැලට එක්වීමට කාලය එලඹ ඇත..
    නිර්භීත සිංහයන් වීමට එක්වෙමු.. 🥰🥰

  • @vimuwa-1459
    @vimuwa-1459 7 месяцев назад +2

    ඉතාම විශිෂ්ට video එකක් ඔබතුමා විශිෂ්ටයි.❤❤

  • @gayanliyanage1
    @gayanliyanage1 7 месяцев назад +8

    මේ සිංහ දේශය ලෝකේ බලවත් ම රට වෙනවා කියල අනාවැකි කියල තියනවා... ඒ සදහා අද සිංහයන් ගේ පිබිබිදීම නිර්මාණය වනු ඇත. ජය වේවා සර්. ගොඩක් ස්තුතියි.. මගේ රටට දලදා හිමි සරණයි. 🙏🇱🇰

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 месяцев назад +2

    බොහොම ස්තුතියි ඉතාම වැදගත් සමාජයට දෙන පුළුල් විඩියෝ එකක් තරැන පරපුර හැදැරීම අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් තවත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා thanks for you Sir

  • @rprlanka3773
    @rprlanka3773 7 месяцев назад

    හරිම අගෙයි..ඔබතුමා සමාජ වගකීම ගොඩාක් අගයකරනව...තවත් තවත් ශක්තිමත් පෞර්ෂ ගොඩනගන්න.❤❤❤

  • @umesh6819
    @umesh6819 7 месяцев назад +4

    Dear mentor ,බලාපොරොත්තු කඩවිම, හැම තිස්සේම worry විම, unhappy බව අවම කර ගන්න කෙටි උප දෙසක් video වකින් ගෙන එනවානම් සතුටුයි .❤

  • @s.c.m7710
    @s.c.m7710 7 месяцев назад

    අම්මෝ..... 😍😍😍 අන්තිම ටිකකට ඇගෙ රෝමෝද්ගමනය වුනා🥺❤

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 7 месяцев назад +1

    The words I know is not enought to thank and bless you. Uthum Theruwana Saranayi... e hara mata obata kruthavedi vimata kramayak ne...

  • @DarshanaKariyawasam-wm7lp
    @DarshanaKariyawasam-wm7lp 5 месяцев назад

    Mn me වැඩසටහන balala eka try karala baluwa ඇත්තටම eka wada karanawa godak sathutui. Thank you very much sir

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 7 месяцев назад

    බොහොම ස්තුතියි Coach බොහොම වටිනා Video එකක් . ඔබතුමාගේ උත්සාහ ය ටතාම සාර්ථක යි. හැමදාම වගේ හදවතට,ශරිරයට දැනෙනවා . 🙏🙏🙏🙏🙏

  • @chamithennakoon1967
    @chamithennakoon1967 7 месяцев назад

    හැමදාමත් වගේ ජීවිතය දකින්නට,එය විඳින්නට මනස විවර කර දෙන ඔබටත් ඔබේ කණ්ඩායමටත් ස්තූතියි...

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 7 месяцев назад

    මරු.! සරලව එච්චරයි . මේක හැමෝම බලන්න ඕන වීඩියො එකක්❤

  • @UniverseT-c7r
    @UniverseT-c7r 7 месяцев назад

    නියමයි සර්☺️ සර්ගේ වීඩියෝස් මාව ගොඩක් වෙනස් කලා ✨Thank you sir

  • @IndunilPrabhath
    @IndunilPrabhath 7 месяцев назад

    නොමිලේ මේ ලබා දෙන දැනුමට, මග පෙන්වීමට ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏 ගොඩක් පිං❤️

  • @sandufernando2387
    @sandufernando2387 7 месяцев назад

    ඔබතුමාට බොහෝමත් ස්තුතියි ❤ 🙏 යෝග ව්‍යායාම පිලිබදව මුල ඉදන්ම.විඩියෝ කරනවා නම්.ගොඩාක් වටිනවා.ස්තුතියි .

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 7 месяцев назад

    ඔබගේ කැපවීමට හදවතින්ම ගෞරවය ස්තුතිය.❤

  • @kumudukumari7497
    @kumudukumari7497 4 месяца назад

    Obathumata bohoma pin, apiwa dirimath karanawa! 🙏🙏🙏

  • @Liyonua
    @Liyonua Месяц назад

    Excellent speech sir❤❤❤

  • @nadunjazz1474
    @nadunjazz1474 7 месяцев назад

    ස්තුතියි රමින්දු..... අතිවිශිෂ්ටයි..... 🙏🏻

  • @supunmadusanka3465
    @supunmadusanka3465 4 месяца назад

    අනිවාර්යයෙන් මේ රට ගොඩ දානවමයි 💪 තෙරුවන් සරණයි

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 7 месяцев назад +2

    You are the great coach 💎💎💎💎🙏🙏🙏

  • @asiriliyanage8228
    @asiriliyanage8228 3 месяца назад

    I express my deep gratitude for your incredible lecture on self-development. It’s rare to come across someone who not only shares knowledge but also ignites a passion for growth in others.

  • @entertainmentbymark7058
    @entertainmentbymark7058 7 месяцев назад +2

    රමිදුගෙ මුල් කොටසට ආවොත්, මගෙ අදහස රමිදුට වඩා පොරවල් ඉන්නවානෙ එයාලා රමිදුගෙ චරිතය හදන්න ඒ හදන්නෙ. සමහර අයට නොමිලෙ වටිනා යමක් දුන්නාම ඒකෙත් මයිල් ගස් හොයනව.

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 7 месяцев назад

    හිතට මාර ගැම්මක්❤😘ආවෙ.අන්තිම ටික ඇහෙද්දී❤🙏

  • @abhimangalagunawardena7593
    @abhimangalagunawardena7593 7 месяцев назад

    වටිනා මෙන්ම වැදගත් අදහස් ඔබතුමා අපට ලබාදෙනවා ගොඩක් ස්තුතියි 🌻🌿🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 7 месяцев назад +1

    ස්තූතියි , අනේක වාරයක් ඔබ තුමාට 🙏❤️

  • @Kamani1969
    @Kamani1969 7 месяцев назад

    ස්තුතියි ඔබට . ගොඩක් දේ ඔබෙන් ඉගන ගත්ත .

  • @MadushankaDeSilva-w1w
    @MadushankaDeSilva-w1w 7 месяцев назад +1

    Obathuma thawa thawat shakthimath weva🥰😍😘

  • @upendrakumara7634
    @upendrakumara7634 7 месяцев назад

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 месяцев назад +1

    ස්තුතියි !

  • @subashanabandara5760
    @subashanabandara5760 7 месяцев назад

    මේක තමයි මම RUclips එකේ දැකපු වටිනම වීඩියෝ එක.. මම මේ වීඩියෝව සංරක්ෂණය කරල තියාගන්නවා මගේ පුතා ලොකු උනහම එයාටත් පෙන්නන්න..මේ වීඩියෝ බලන බලන දවසක් ගානේ ආත්ම ශක්තිය වැඩිවෙනවා දැනෙනවා.. මම දැන් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා තියෙන්නේ..අපේ රටේ අභිමානයත් අරන්, අපිවත් ඇදගෙන ඉදිරියටම යන ඔබට බෙහෙවින් ස්තුතියි රමිදු!❤️.. තෙරුවණ් සරණයි🙏

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 6 месяцев назад

    Thankyou sir vodeo ekata.godak watinawa🙏🙏🙏🙏

  • @DGayani-g5k
    @DGayani-g5k 7 месяцев назад

    ස්තුතියි ❤

  • @dulakshimadhushikabl984
    @dulakshimadhushikabl984 6 месяцев назад

    චක්‍ර Meditation ගැන වීඩියෝ එකක් කරමු💚💆

  • @rangimanshila8835
    @rangimanshila8835 3 месяца назад

    Thank you sir ❤❤ aye baya kiyana de jeewithe ta enne ne❤

  • @MadhuRodrigo
    @MadhuRodrigo 7 месяцев назад

    Whenever I see your video, you give me goosebumps. Thank you, sir, for reminding us that we can still stand up with dignity as Sri Lankans 🙏

  • @ranjithkumara3189
    @ranjithkumara3189 7 месяцев назад +2

    Superb sir fantastic all the best

  • @Ceylonwoman
    @Ceylonwoman 5 месяцев назад

    End එක ❤

  • @travel_with_imti8998
    @travel_with_imti8998 7 месяцев назад

    Superb Mr.Ramindu 👌

  • @sarathchandrasekara1092
    @sarathchandrasekara1092 7 месяцев назад

    Excellent job. Thank you very much. Lions.....

  • @dulanilasika7578
    @dulanilasika7578 7 месяцев назад

    ඇත්තටම අපි 🇱🇰 සිංහයෝ නේද ...🙏🙏මේ වචන නිදාගෙන ඉන්න සිංහයෝ අව්දිකරනවා 💪

  • @maneeshashehani3408
    @maneeshashehani3408 4 месяца назад

    thank you sir godak, sir karana mehewara kiyanna wachana madi aththatama .godak dewal igena gaththa..

  • @DinethGunarathne
    @DinethGunarathne 7 месяцев назад

    Wow...kiyala kiyanna puluwan ekenma.you made me strong again.👍👍👍Nuwan Gunarathne.

  • @nelukadesilva
    @nelukadesilva 7 месяцев назад

    ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි!

  • @dimathienterprises6801
    @dimathienterprises6801 7 месяцев назад

    Excellent! Respect you.Ramindu you are a LION.

  • @comrade1967
    @comrade1967 7 месяцев назад +2

    vedio eka godak watinawa. meditation genath issarahata kiyala denna puluwanda.

  • @savithisenethya494
    @savithisenethya494 7 месяцев назад +3

    Thank you sir ❤️ 🙏

  • @sandarupersonal8957
    @sandarupersonal8957 7 месяцев назад +2

    Thank you very much for the unmatched service you're doing. I really appreciate your work. Good luck with your future!🦁

  • @nipunnetha9915
    @nipunnetha9915 7 месяцев назад +1

    රමිදු මහත්තයෝ යාලුවෝ කියන්නෙ කවුද අපි යාලුවෝ තෝරගන්න ඕන කොහොමද ගෑනු යාලුවෝ එපදා මේ වගේ දෙයක් ගැන විඩිඔ එකක් ඕන

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 7 месяцев назад +1

    Apita hamakenama hadanna beha. namuth apita puluwan wenas wenna.. eken ape lamai pawa wenas wewi. anagathya hadewi...

  • @nipunmadusanka101
    @nipunmadusanka101 7 месяцев назад

    3:42 Start ❤

  • @PunyaPeiris-f5c
    @PunyaPeiris-f5c 7 месяцев назад

    The our hearts are very strong after these motivation video. Thank you Sir.

  • @kavishan_29
    @kavishan_29 7 месяцев назад +1

    Great motivation video. Double salute Sir..

  • @shashikanimanthi1116
    @shashikanimanthi1116 6 месяцев назад

    Wooow..excellent work ✨proud of you ❤

  • @charulakshika9262
    @charulakshika9262 7 месяцев назад

    🔥🔥🔥🔥මේක නම් විශිෂ්ටයි. මම පාසලක සියලුම උසස් පෙළ දරුවන් හා කටයුතු කරන කෙනෙක්. මේ අභිමානය ඔවුන්ටත් ලබා දෙන්න කැමතියි. ඒ සඳහා ඔබගේ උදව් අවශ්‍යයි. සහයෝගය ලබාදෙන්න.

  • @prabhathudaya7007
    @prabhathudaya7007 7 месяцев назад

    වටිනවා❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад

    හරිම ශක්තිමත් වචන ගොන්නක්. ස්තූතියි සර්

  • @rangamadhushan3258
    @rangamadhushan3258 7 месяцев назад +1

    Top notch boss❤️❤️

  • @Dilanka.V
    @Dilanka.V 7 месяцев назад

    Yey👏👏👏...🥳🥳ජය වේවා !!!...😊🩵

  • @AselaSampath-p8u
    @AselaSampath-p8u 7 месяцев назад

    Unlimited advice and motivation 👍

  • @heshpraveen7641
    @heshpraveen7641 7 месяцев назад +1

    Great value 🎉

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 7 месяцев назад +3

    හරීම ලස්සන අගනා අදහස්. බොහෝම ස්තූති 😍💗💗💗🙏

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 7 месяцев назад

    මේ channel එක කල්‍යාණ මිත්‍රයෙක් ❤❤❤

  • @sachinigunawardhana-s3w
    @sachinigunawardhana-s3w 7 месяцев назад +2

    ammo sir mara vidihata feel una a anthima wachana tika💪

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 7 месяцев назад

    බොගොම ස්තුති ඔබතුමාට ❤💪

  • @Rasthaboy1111
    @Rasthaboy1111 7 месяцев назад

    ගොඩක් ස්තුතී❤️