කුඩා පියවරේ නොපෙනෙන බලය - The unseen power of small steps

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 291

  • @dharmamohottala5276
    @dharmamohottala5276 6 месяцев назад +38

    දියමන්ති සදාකාලිකයි..
    " ඔබත් එවන් දූර්ලභ ගනයේ දියමන්තියක්.. "
    අධික පීඩනයට හා
    උෂ්ණත්වයට ලක් වුණු , මිනිරන් " දියමන්ති " බවට පත්වෙන්නාක් මෙන්..
    පුංචි පියවරකින් , ජීවිතයට එකතු කර ගත හැකි ආලෝකය ඔබ අපට පෙන්වා දෙයි ..
    ආදරණීය යාලුවනේ ,
    මේ සුන්දර ගුරුවරයාට ආදර්ශයක් ලෙස
    අපි " නොකැඩෙන දියමන්ති " බවට පත් වෙමු..

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад +64

    මට සර්ගෙන් ගත්ත උපදෙසුත් එක්ක ලංකාවට යන්නෙ ගොඩාක් ශක්තිමත්ව.ඒ ශක්තිය මම තව අව්රුදු දෙකකින් ක්‍රියාවෙන් ඔප්පුකරල පෙන්නනව.sure.thanks sir

    • @poornimajayathilakawickram6556
      @poornimajayathilakawickram6556 3 месяца назад

      කොහොමද ඔයා මෙතුමා ව් සම්බන්ධ කරගත්තෙ.

  • @dilinihiruudani1029
    @dilinihiruudani1029 6 месяцев назад +23

    මම මගේ තාත්තා ට පෙන්නුවම තාත්තා කීවා එයත් ලොකූ වැරැද්දක් හදා ගත්තා කියලා හැමදාම කතාවක් ලියන්න ඕන කියලා හිත හිත හිටියට පටන් ගන්න බැරි වෙන්නේ ඇයි කියලා ඒ වගේම මමත් මගේ විශ්වවිද්‍යාලේ යාලුවෝ හැමෝමත් ඔබතුමාගේ vedio එකක් දානකන් බලන් ඉන්නේ ගොඩාක් නොඉවසිල්ලෙන්

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 6 месяцев назад +8

    මහත්තයෝ...
    ඔයා මේ මාර කතාවක් කියන්නේ...
    මේක පට්ට ම ඇත්ත...
    අපි හැම වෙලාවෙම කරන්නේ...
    තීරණයක් ගන්න එක...
    ඒක මාර පොයින්ට්
    එකක්..

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 6 месяцев назад +14

    රමිඳු රන්දෙනි කියන්නේ Spirit personality type එකක් තියෙන හොඳ මනුස්සයෙක් ❤️

  • @ashenprabath2717
    @ashenprabath2717 25 дней назад

    මම වුර්තීය මලල ක්‍රීඩකයෙක් ඉස්සරහ්හට මම බලාපොරොත්තු වෙන ගෝල් වලට යන්න දිනපතා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරල සර්ගෙ මේ වීඩීයෝ වලින් ලොකු පන්නරයක් මගෙ ක්‍රීඩාව තුලට ගන්නවා...මේ ක්‍රීඩාව තුල දක්ශයෙක් වෙන්න සර්ගෙන් වටින උපදෙස් ගන්නා සර්ගෙන් යම් පුහුනුවක් ලබන්න අවස්තාවක් ලැබෙනවන්ම් වටිනවා...මට මේ දේ කොහොමහරි කරන්න ඕන කියලා හැගීම ආවෙ ෆේස් බුක් එකේ අහම්බෙන් හම්බුන රමින්දු රන්දෙනි සර්ගෙ එක පුංචි වීඩියෝ එකක් දැකලා....ගොඩාක් ස්තූතියි සර් මේ කරන සමාජ සත්කාරෙට..❤️

  • @DilshanWijerathne
    @DilshanWijerathne 6 месяцев назад +30

    RUclips මගින් ලැබෙන මුළු ආදායමම Donate කරන එකම Channel එක💚🙏

  • @thilinimadushika1063
    @thilinimadushika1063 6 месяцев назад +16

    Energy එක අඩුවේගෙන යන කොට ම vedio එකක් දැකීම ම නැවත ආරෝපණයක් ❤ Thank you 💜

  • @achaladezoysa1361
    @achaladezoysa1361 6 месяцев назад +19

    ඒක ඇත්ත .කුඩාම ජල බිංදු වලිනුයි විශාල ගංගා හැදුනේ.ඔබට පින් හදවත් දිරි ගන්වනවාට.❤🙏

  • @Devinda9
    @Devinda9 5 месяцев назад +1

    හැමදාම සර් කතා කරේ මිනිස්සු අඩුවෙන් කතා කරන දේවල් තමා❤

  • @historywithsm1814
    @historywithsm1814 6 месяцев назад +20

    මමත් ජීවිතේ ආධ්‍යාත්මය වගේම හැමපැත්තක් ගැනම ධනාත්මකව යන්න පටන් ගත්ත කෙනෙක් .. කොච්චර සුන්දර ගුරුවරයෙක්ද කියල හිතුනා. ආදරෙයි ❤

  • @walawaycreations3635
    @walawaycreations3635 6 месяцев назад +12

    මේ චැනල් එක නිසා වෙච්ච පරිවර්තනය ඉතාම ඉහලයි. ඔබට බොහොම ස්තූතියි!

  • @selmarakela
    @selmarakela 6 месяцев назад +11

    මගෙ හිත හැමදාම බලකරනවා,මට පොතක් ලියන්න,ඒත් අද වෙනකන් කරල නෑ ,ඔබේ වීඩියෝව මට හොද උත්තේජනයක් ගෙන දුන්නා!

  • @ManjoManjo-w4o
    @ManjoManjo-w4o 2 месяца назад

    මට සර්ගෙ විඩියෝ තුලින් ඉතාම වටිනා දේවල් ජිවිතේට ලැබෙනවා Thank you

  • @pibidenalanka987
    @pibidenalanka987 5 месяцев назад +1

    මෙම උපදෙස් මට ඉතාම වැදගත් වෙනවා. මට සුලු හැකියාවන් බොහෝ තියනවා. මම ඒවා වැඩි දියුණු කර ගැනීමට උනන්දු වුනේ නැහැ.🌷🌷🌷👍

  • @patavipathum-kx3tf
    @patavipathum-kx3tf 3 месяца назад

    මේ video වලින් මනසට ලැබෙන්නෙ පුදුම ශක්තියක් ❤

  • @RasandunWaduge
    @RasandunWaduge 6 месяцев назад +5

    මම එක දිගට දැන් මාසයක් journalin කරා දැන් මට පේනව මම කවුද කියල .පුළුවන් නම් තව දෙවල් ටිකක් journal ගැන කරන්න .ඔබ තුමාට ස්තුතියි මේ කරන මෙහෙයට❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 6 месяцев назад +1

      @RasandunWaduge මමත් journal වැඩේ පටන්ගත්තා

  • @nadira8407
    @nadira8407 6 месяцев назад +11

    බොහොම පින්!විශිෂ්ඨයි🙏🙏🙏

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 6 месяцев назад +6

    "Mawa pramada kala hekiya.namuth mage gamana newethwiya noheka."

  • @dexpo360
    @dexpo360 6 месяцев назад +21

    Hi Ramindu , මම ජීවමාන උදාහරනයක් ඔයගේ මේ video එකට. ඔයා ලග work කරල ගත්ත අන්තිම මාසේ salary එකෙන් මම business එකක් පටන් ගත්තා. අද අපි 43 km range එකක popular brand එක 😊 🙏. ස්ත්තූති උගන්නපු හමදේකටම.

    • @MadukaDhananjaya-h1j
      @MadukaDhananjaya-h1j 2 месяца назад

      Mata me coach ge number eka evanna puluvan da zoom meeting ekak ganna mokada mama rata inne

  • @dilinihiruudani1029
    @dilinihiruudani1029 6 месяцев назад +16

    පුදුමාකාර බලයක් මේ voice එකේ තියෙනවා

  • @Devanga_
    @Devanga_ 6 месяцев назад +3

    බොහොම ස්තූතියි ❤😇

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 6 месяцев назад +8

    Million dollar advice...👌 Thank you so much Mr.Ramindu.🙏

  • @KumariAbyrathne
    @KumariAbyrathne 6 месяцев назад +1

    ඔබ තුමා ට බොහොම ස්තුතිය

  • @KavishkaMuthumina
    @KavishkaMuthumina 2 месяца назад

    ඔබතුමාට ගොඩක් ස්තූති...විශ්වයෙන් අපට ලබා දුන්න හොඳ ආධ්‍යාත්මික ගුරුවරයෙක් තෙරුවන් සරණයි...ඔබ තුමා කවදක හො මට මුණ ගැහේවි.. මං හිතන විදියටම විශ්වය පිළිබඳ යථාර්ථ ගැන හොඳ අවබෝධයක් සිටින සත්පුරුෂ පුද්ගලයෙක් ඔබ.. මා සොයන මාර්ගය ඔබ තුල තිබෙනවා... 'ප්‍රභාස්වර චිත්ත'

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 6 месяцев назад +1

    I just watched this video randomly. This is the best❤.

  • @DarazMyone
    @DarazMyone 4 месяца назад

    තෙරුවන් සරනයි 🙏

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 3 месяца назад

    සතුටුයි .ස්තුති 🎉

  • @ChatulaEwan
    @ChatulaEwan 6 месяцев назад +2

    Consistency!

  • @DdddDddd-c7s
    @DdddDddd-c7s 4 месяца назад

    බොහොම ස්තුතියි සර් ❤

  • @isharaekanayake516
    @isharaekanayake516 4 месяца назад

    ගොඩක් වටින උපදෙස් . ස්තුතියි ! ❤ ගොඩක් පින් 🙏😊

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 6 месяцев назад +1

    බෙහෙවින්ම වැදගත් කරුණක් ඉස්මතු කර ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @Mayumayu-g1p
    @Mayumayu-g1p 6 месяцев назад +4

    ෆෝන් එකේ කතාව නම් හරියටම හරි. නොටිෆිකේෂන් බලන්න ෆෝන් එක අතට ගත්තම ආයෙත් තියන්න පැයක් විතර යනවා. ඉතින් මුළු දවසම ඉවරයි. ආයේ වැඩක් කරන්න කාලයක් ඉතුරු වෙන්නෑ. කොහොමද මේකෙන් අත්මිදෙන්නෙ.

  • @Ruwiwithmini
    @Ruwiwithmini 4 месяца назад +1

    "වීවීම ආරම්භ කරන්න, දිව්‍යමය වශයෙන් හෝ නූල් ලැබේවී"

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 6 месяцев назад +2

    Thank you very much! ❤❤❤❤

  • @wimukthihashan5
    @wimukthihashan5 6 месяцев назад +3

    මට වැරදිච්ච ලොකුම තැනක් දවසක තිබ්බ වටිනාකම මග හැරපු එක

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 14 дней назад

    thank you පුතා

  • @Anjana_k21
    @Anjana_k21 6 месяцев назад +1

    Master 🙇‍♂️

  • @sumedaaravinda-uk6sw
    @sumedaaravinda-uk6sw 5 месяцев назад

    ඔබ තුමා තමයි මේ රටේ නායකයාව වෙන්න ඕන

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 6 месяцев назад +2

    Excellent! Thank you BOSS! (මං BOSS කියල කියන්නේ උපරිම ගෞරවයට සහ මම පුද්ගලිකව තදින්ම ආදර්ශයට ගන්නා පුද්ගලයෙකු නිසා.)

  • @Achira.Senadheera
    @Achira.Senadheera 6 месяцев назад

    ස්තූතියි.....ආදරෙයි...🙏💓👊

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 месяцев назад +4

    හොදින් සැලැසුම් කර කුඩා පියවර වලින් පටන් ගන්නා දේවල් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා . ඒක අත්දුටු සත්‍යයක් 🙏❤

  • @kosalaaberathna3985
    @kosalaaberathna3985 6 месяцев назад +1

    Thnx..sir..

  • @akilasachintha3900
    @akilasachintha3900 6 месяцев назад +1

    Thank you so much 😊

  • @shanakadinusha
    @shanakadinusha 6 месяцев назад +3

    බොහොම ස්තූතියි. රමින්දු අයියා...

  • @comandovishwa
    @comandovishwa 6 месяцев назад

    ඉගන ගෙන තියනවා ගොඩක් දේවල් සර් ගෙන් ඇත්තටම සර් ඔයා වාසනාව ක් අපිට

  • @CLEVERFLINK
    @CLEVERFLINK 6 месяцев назад

    Thanks Ramindu ❤ ජයවේවා 🎉

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju 6 месяцев назад +1

    ගතවු ඊයේදී වත්උදාවෙන හෙටදිනයවත් නොව උදාවන අද දවස තුළ මේ මොහොත තුළ මා විසින් කළ යුතු දේ සිදු කිරීමට වග බලා ගනිමි. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @Mimi-wu2gc
    @Mimi-wu2gc 6 месяцев назад +2

    ප්‍රභාෂ්වර සිත ගැන ගැඹුරින් පැහැදිලි කිරිඉමක් අවශ්‍යයි , කරුණාවෙන් සලකන්න 🙂

  • @VirajJayasinghe-l1j
    @VirajJayasinghe-l1j 6 месяцев назад +1

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට!!!

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 6 месяцев назад

    ස්තූතී රමින්ඳු.. 🌿

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 6 месяцев назад +2

    ගොඩාක් පින් සර්, මමත් පටන්ගත්තා අද ඉඳලා පොඩි පියවරෙ පියවර ඉදිරියටම යන්න

  • @Nuwilya234
    @Nuwilya234 6 месяцев назад +2

    Thanks sir🎉

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 6 месяцев назад

      Useful advice for everyone 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻👑

  • @NilanthiBalasuriya-t7b
    @NilanthiBalasuriya-t7b Месяц назад

    🙏 you are an gold man dearest sir

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 6 месяцев назад

    තෙරැවන්.සරනයි

  • @GdjgdBsvje-wz4pg
    @GdjgdBsvje-wz4pg 6 месяцев назад

    බොහොම වටිනවා සර් වටිනා කාලය අපතේ නොයවා එයින් තමාගේ අරමුනම ඉලක්ක කර ගනිමින් ඉදිරියට යන්න සක්තිය ලබා දුන්නාට ගොඩක්ම පින්. වැඩකට නැති විඩියෝ බලල හිතේ කමිමැලි කම අැති වෙලා මගේ අනාගත අරමුනත් අත හැරලා ඉන්න වෙලාවකයි මෙි විඩියෝ එක බැලුවෙ අැත්තටම මට ඉට පස්සෙ මතක් වුනා මගේ ඉලක්කය වෙනුවෙන් මම බොහේ දේවල් කරල හොද ගමනක් අැවිත් අර වැඩක් නැති දෙයක් වෙනුවෙන් ටික වෙලාවක් ගත කරපු නිසා දවස් ගානක්ම වටිනා කාලය කමිමැලි කමින් ගෙවන්න වෙලා වටිනා කාලය නිකරැනේ ගෙවි ගිහින් එක මාෙහොතක තිරනයකින් පාරවල් දෙකයි තියෙන්නෙ හරි හෝ වැරදි පාර වැරදි පාරෙන් මාව හරි පාරට අායෙත් ගන්න සර්ගෙ මෙි විඩියෝ එක මට upakara කලා ගොඩක් පින් සර්ට දිර්ගායුස වෙිවා බොහෝ දෙනෙකුට යහපත සලසන්න තව තව සක්තිය ලැබේවා තෙරැවන් සරනයි

  • @roshandias4725
    @roshandias4725 6 месяцев назад

    ඔව් ගොඩක් වටිනවා. මම මගේ ව්‍යාපාරය පොඩියට පටන්ගත්තා. පොඩියට පටන්ගත්තාම ඒ ලැබෙන අත්දැකීම් පොඩි නැහැ. ඒ නිසා ව්‍යාපාරය දියුණු වෙන අවස්ථාවේදී ඒ ලබපු අත්දැකීම් ගොඩාක් වැදගත් වේවි.. ❤

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 6 месяцев назад

    දුර්ලභ කතාවක්....❤

  • @sudmudmud357
    @sudmudmud357 6 месяцев назад

    Fantastic video as usual. Couldn’t agree more. Thanks !!! from Australia 🇦🇺

  • @NuwanKumara-y7v
    @NuwanKumara-y7v 6 месяцев назад +1

    Great video ❤❤

  • @IroshaKumudini
    @IroshaKumudini 5 месяцев назад

    Sir ekanam maha eththak, api podideyak patán gaththa ma tika tika loku dura k. Mawenawa.oba thumata pin.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 месяцев назад +6

    ලොකු ලොකු ගාම්භීර ආධ්‍යාත්මික කරුණු අල්ලන් කතා කරන බොහෝ අය සුළු සුළු වටිනා දේවල් තඹේකට වත් ගනන් ගන්නේ නෑ .නමුත් ඒ පොඩි පොඩි දේවල් වත් ඔවුන් ලග නැති බව පේනවා . ❤

  • @sachsach8687
    @sachsach8687 6 месяцев назад +1

    Thank you sir!!!!!!!! You have been my role model & my favorite personality! Thank you very much sir again! This is precious!

  • @HappyClothes-ob7iw
    @HappyClothes-ob7iw 6 месяцев назад +3

    thank you පොඩ්ඩක් පින්

  • @indikashamalee7448
    @indikashamalee7448 6 месяцев назад +1

    Thanks sir

  • @naminda.n2473
    @naminda.n2473 6 месяцев назад +2

    Thank You Caoch ❤❤

  • @manjulakarunarathna
    @manjulakarunarathna 6 месяцев назад

    බොහොම ස්තුතියි ඔබතුමාට වෙනදා වගේම. # meditation ❤

  • @SakunthalaMaduwanthi-c9t
    @SakunthalaMaduwanthi-c9t 6 месяцев назад +2

    ❤❤❤ thank you sir

  • @charlottkandasamy8687
    @charlottkandasamy8687 6 месяцев назад +1

    Great ❤❤❤❤🎉🎉🎉

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 4 месяца назад

    Each word has a massive weight.❤

  • @p.asrangith1570
    @p.asrangith1570 6 месяцев назад

    Jeevithet hamadama hoda deyak ekathukaragannavanam hamogema gaman maga deepthimathva thamuntama penevi.මැරීගෙන යන වනාන්තරයකට ඇදහැලුන මහාවැස්සක්වගෙ.දුකින් වේදනාවෙන් පිපාසිතව ඉන්න අහින්සක සතුන්ට දියදොතක්වගෙ හරිම සැනසීමයි. ස්තුතියි

  • @sandufernando2387
    @sandufernando2387 6 месяцев назад +2

    Thank you 💛🙏

  • @rashmichamathka2836
    @rashmichamathka2836 6 месяцев назад +2

    Thankyou ❤

  • @Naturesopening
    @Naturesopening 5 месяцев назад

    Thank you Ramindu!

  • @hansagunarathna1282
    @hansagunarathna1282 6 месяцев назад

    ස්තූතියි ❤

  • @Xfact77
    @Xfact77 6 месяцев назад +1

    හැමදාම වගේ වටින අදහසක් අරන් ආවට ගොඩක් ස්තුතියි ❤🙏

  • @JeewanaSamaraweera
    @JeewanaSamaraweera 6 месяцев назад +1

    Excellent!

  • @ranilfernando9853
    @ranilfernando9853 6 месяцев назад +1

    👍👍👍👍👍👍💗

  • @chamodirandika6535
    @chamodirandika6535 6 месяцев назад +2

    සර් මම රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ,මම කරපු රැකියාවත් නවත්තලා දැන් ගෙදර,රට යන්න අවශ්‍ය සුදුසකම් ටික හදා ගන්න ගමන් ඉන්නේ .ඒත් මට තේරෙන ආකාරයට මට රට යන එකටත් ලොකු මහන්සියක් ගන්නෑ මම,විසදුමක් දෙන්න සර්😢🙏

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp 6 месяцев назад +1

    ස්තුතියි sir ❤️👍💯 ඉදිරියටමයන් ❤️ජය වේවා ❤️

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 6 месяцев назад

    ජයවේවා❤

  • @sisiyik3889
    @sisiyik3889 6 месяцев назад

    Me sir attama ape pinata pahala u kenek❤

  • @Shaliniwanninayaka
    @Shaliniwanninayaka 6 месяцев назад

    ගොඩාක් වටින දෙයක් .ගොඩාක් ස්තූතියි❤

  • @NilukaMadawaththa
    @NilukaMadawaththa 6 месяцев назад

    Bohoma sthuthi ,bohoma pin obata❤❤❤

  • @wasanthagnanarathna3501
    @wasanthagnanarathna3501 6 месяцев назад +1

    රත්තරන් වටින owadank ස්තුති ❤❤❤❤❤

  • @shilpafernando
    @shilpafernando 6 месяцев назад

    අලුත් වීඩියෝ එකක් ආව ගමන් උදෙන් වැඩට යද්දි අහන්න පුරුදු වෙලා ඉන්නෙ ❤ background music එකත් හොදට ගැලපෙනවා.

  • @harshiw4252
    @harshiw4252 5 месяцев назад

    Brilliant reflections. Thank you for sharing.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 6 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් 🙏

  • @thejawimalaweera4155
    @thejawimalaweera4155 6 месяцев назад +1

    Thank you

  • @PethumRathnayake
    @PethumRathnayake 3 месяца назад

    Sir... Good luck

  • @chathuripriyangika5482
    @chathuripriyangika5482 6 месяцев назад

    බොහොම ස්තූතියි සර්

  • @lifelivefree8952
    @lifelivefree8952 3 месяца назад

    Lokema kadan wetunath mn watenna eee level ekata mind set eka hadagena inne, obatumage lecture mata godak wedagathuna thanks sir

  • @nadunjazz1474
    @nadunjazz1474 6 месяцев назад

    Thank you.. රමින්දු 👍

  • @deepadammika9446
    @deepadammika9446 6 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏🌎❤💛💚✨

  • @suneethaperera1691
    @suneethaperera1691 5 месяцев назад

    Thank you God bless you

  • @thilinanadeeshan6445
    @thilinanadeeshan6445 6 месяцев назад +2

    🎉 superb

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 6 месяцев назад

    හරිම වැදගත් වීඩියෝ එකක්. කෙනෙකුට තමන්ගෙ ජීවිතේ වෙනස් කරගන්න හොඳම සිද්ධාන්තයක්.

  • @praveenasenani4142
    @praveenasenani4142 6 месяцев назад

    ස්තුතියි! ❤

  • @TharushaLakshan-vg7yd
    @TharushaLakshan-vg7yd 6 месяцев назад

    සර් සිතිවිලි සාර්ථකත්වය උදෙසා මෙහෙය වන ආකාරය ගැන විඩියෝ එකක් කරන්න

  • @GIHAN.6968
    @GIHAN.6968 6 месяцев назад +2

    GREAT ...... 🔥🔥🔥