Dethanagala | දෙතනගල මුදුනට | ලංකාවේ උසම දිය ඇල්ලට ඉහලින් ඇති දුශ්කර කදු මුදුනක් සොයා

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @DineshAPathum
    @DineshAPathum  2 года назад +148

    බබරකන්ද සහ යකාගේ පඩිපෙළ මාර්ගයේ හමුවන සියලුම ගම්මානයන් වල පාහේ ජීවත් වන සොදුරු ගැමියන්ගේත් අප හැකි පමනින් සත්කාර කල පාසල් විදුහල්පති තුමාගේත් හැදින්වීම යටතේ මෙම කදු මුදුන් දෙක දෙතනගල යැයි කීමට අපටද සිදු විය. මක්නිසාද යත් තමන්ගෙ නිජ භූමියේ කදු වැටිය නම් කර තිබෙන නාමය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැති නිසාවෙනි. තවද ගම්වාසීන් ගේ මතයට ඔබ්බෙන් කටයුතු කිරීමට අපට කිසිදු අවශ්‍යතාවයක් නොමැති නිසාවෙනි. මෙය සිතියමේ කියවීමෙන් තොර ව ජනවහරට සහ ගැමි නාමයට ඉඩ දුන් මානුශීය ක්‍රියාවකි. දිනේෂ්.

    • @Anu_____MIUSIK
      @Anu_____MIUSIK 2 года назад +3

      Sirawatama ❤️

    • @darshanaathauda9959
      @darshanaathauda9959 2 года назад +2

      Asai oya ekka travel karanna eka parak ayya 😔😔😔

    • @diliHK685
      @diliHK685 Год назад +2

      Please give to say something loku preris

  • @mansaranna
    @mansaranna 2 года назад +283

    තවත් සුන්දර ගමනාන්තයක් 🇱🇰 නියමයි සහෝදරයා 💙🌿

  • @playome305
    @playome305 2 года назад +41

    ගමනේ නිහඩ වීරයා (ලොකු පිරිස්) ඔබට මගේ හද පිරි ප්‍රණාමය💪💪🏽

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 года назад +225

    වෙනදා වගේම බලන් ඉන්න හරි ආසයි ජය වේවා දිනේෂ් අයියේ ❤💙🌿

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 2 года назад +5

      බොහොම ස්තුති මල්ලී ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +15

      ගොඩාක් ස්තූති මල්ලි

    • @duleeppriyalalofficial6400
      @duleeppriyalalofficial6400 2 года назад +1

      බොක්ක ඔයා කොහෙවත් ගියේ නැද්ද ලගදි

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 2 года назад

      Hy hitha Hoda kolla

    • @kdgimhank
      @kdgimhank Год назад +1

      අඩේ අසම දෙන්නා ඔයාලා දෙන්නා සොලෝ ගේ video එකක් බලද්දි මම දිනෙශ් අයියව මතක් කරලා කමේන්ට් එකක් දැන්මා❤😊

  • @bobiyaproductions6350
    @bobiyaproductions6350 2 года назад +80

    මම ආසම " ආයුබෝවන් මම දිනේශ්" අන්න ඒ කෑල්ල හරිම ලස්සනයි.. තවත් ඒ කොටසට කමති අය ඇති.❤️👍

    • @kdgimhank
      @kdgimhank Год назад +1

      ඇයි තව එකක් තියනවා .. " පෙනවා නේද. " ❤ මේ වගේ විශේශ වචන සෙට් එකක් තියනවා එයාටම ආවේනික වෙච්ච❤

  • @vimukthipriyadarshana19
    @vimukthipriyadarshana19 Год назад +1

    දිනේශ් අයියගේ විඩියෝ චැනල් එක කවදම හරි ලොකේ හොදම චැනල් එක වෙනවමයි..

  • @madumalnishan784
    @madumalnishan784 2 года назад +48

    වැලි වංගුවේ හිටපු කලු සුදු ඇදපු සෙට් එක හොයාගන්න කමෙන්ට් කියවපු අහිංසක මම 🦍

  • @pubudulk8375
    @pubudulk8375 2 года назад +1

    Travel නම් Dinesh A Pethum තමයි.ජයවේවා අයියා.🍂❤️

  • @DIARYOFNIMWISH
    @DIARYOFNIMWISH 2 года назад +5

    ලොකු පීරිස් නැතිනම් දිනේස් නෑ දිනේස් නැතිනම් ලොකු පීරිස් නෑ 👉🌏💯 ලෝකෙට වටින මිනිස්සු යූ ටියුබ් දෙවෙනි කමෙන්ට් එක

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 года назад +8

    උඹ රටට සම්පතක් දිනේෂ්.. ජය වේවා තෙරුවන් සරණයි...

  • @podiakila2741
    @podiakila2741 2 года назад +230

    දිනේශ් කියන්නෙ ලංකාවෙ Travel Video කරන අය අතරින් හොඳම සන්නාමය 😎♥️🔥 ජය වේවා අයියේ...! විභාගෙ ඉවර වෙච්ච ගමන් full video එක බලනව 😁♥️

    • @naveenmadushan5211
      @naveenmadushan5211 2 года назад +11

      Ymko විභාගය kiyal ne demma blm me mn wge 😏🧘

    • @heshanbandara7803
      @heshanbandara7803 2 года назад +7

      Math 🌝

    • @podiakila2741
      @podiakila2741 2 года назад +8

      @@naveenmadushan5211 🥲💔 අඩෝ ෆේල් වෙයිද බන්ග්

    • @ashithadilshan8725
      @ashithadilshan8725 2 года назад +6

      @@naveenmadushan5211 mth 🤣🤭🤭

    • @podiakila2741
      @podiakila2741 2 года назад +3

      @@ashithadilshan8725 😹✋

  • @sanjeewaperera.5112
    @sanjeewaperera.5112 2 года назад +44

    දිනේෂ් ඉතා හොද මාර්ගෝපදේශකයෙක්... සහ කදු පන්ති ගැන මනා අවබෝධයක් තියෙන ස්භාවධර්මයට ආදරය කරන හොද ගවේශකයෙක්... ලොකු පීරිස් නිහඩ චරිතයක් උනාට ඉතා හොද වැඩ්ඩේක්.. ජය වේවා..! දෙන්නටම..🏕️❤️👍

  • @beny.fernando
    @beny.fernando 2 года назад +9

    නිවැරදි කිරීමක් කරන්න ඕනා දිනේශ් සහෝදරයා..
    අපි පහුගිය දෙසැම්බරයේ ගිය සුපිරිම ගමනාන්තයක් ඒත් මෙතන දෙතනගල නෙමෙයි බලතුඩුව හා ගොම්මොල්ලිය කදුමුදුන්.. දෙතනගල බලන්ගොඩ පිහිටා ඇති බලන්ගොඩ town එකට පෙනෙන කදුමුදුන් දෙක..
    respect !! ජය!! 💚

  • @sandunkulathunge6880
    @sandunkulathunge6880 2 года назад +24

    ලොකු ලොකු ප්‍රොඩක්ශන් ටීම් නැති නමුත් tv programme එකකට වඩා quality ඇති සොදුරු සොබාදම් සංචාරකයා.. දිනේශ් බ්‍රදර්.. thnaks for this exellent work ❤️

  • @kethakigangadari8527
    @kethakigangadari8527 2 года назад +22

    නෙත අදහනු බැරි සිරියා..
    හිත වඩවයි පිරියා...
    කුමක්.කියන්නද කුමක්.ලියන්නද..
    බලා උනිමි නෙතු නොපියා...
    චිරං ජීවතූ දිනේශ් සහෝදරයා

  • @Blastergang851
    @Blastergang851 2 года назад +6

    අලුත් එකක් නැති හින්ද මේකම 13 සැරයක් බලන මම😁💛

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 2 года назад +8

    අර ඉස්කෝලේ ටිකටනම් ඇහැට කදුලක් ආවා ❤️☸️ තෙරුවන් සරණයි අයියට 🙏

  • @ushanumayanga6711
    @ushanumayanga6711 2 года назад +18

    ආදර සම්බන්ධයක් නිසා බින්දුවටම වැටිලා ඉන්න මට ඔයාගෙ සංචාරයන් පුදුම මානසික සුවයක් අයියේ.. ජයවේවා.. ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕන..❤✨️ බුදුසරණයි

  • @ajanthakumari3947
    @ajanthakumari3947 2 года назад +4

    මේ program එක තමයි අහඹු ලෙස මට මුලින්ම හමුවන්නේ.හරම ලස්සන යි.ඊටපස්සෙ ඒ වගේම ලස්සන programs ගොඩාක් බැලුවා ඒ ඔස්සේ ගිහින්.හරිම ලස්සනයි.ඔයාල ගොඩාක් ආදර්ශමත්.තවත් බොහෝ දුර යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
    තෙරුවන් සරණයි !

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 2 года назад +1

    සුපිරී අදත් 😍😍🇯🇵🇱🇰❤️

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya3872 2 года назад +14

    ට්‍රැවල් කියන දේ හරියටම ඉගෙන ගත්තේ දිනේෂ් අයියගෙන්💙💙 ජය වේවා!!

  • @ghostdiaries-f5b
    @ghostdiaries-f5b Месяц назад +1

    Dinesh aiya Enakan Eka digata video balanava pissuvak Jaya Veva aiye ❤🎉

  • @prageeththeekshanarajapaks501
    @prageeththeekshanarajapaks501 2 года назад +7

    ආයූබෝවන් මම Dinesh♥️💯එතැනින් පටන්ගෙන වීඩියෝ එකක් අවසාන තෙක් ඒ කටහඬ background සවුන්ඩ් එක කියන්න වචනෑ♥️💯 ඒ තරම් සුපිරි♥️💯සැබෑ අත්දැකීමක් හා සමානයි♥️💯හැමදාම කියනවා වගේ මේකත් සුපිරිtraveling වීඩියෝ එකක් වෙයි කියලාහිතනවා♥️💯 වීඩියෝ එක බලන්නත් කලින් තමා comment කරේ♥️💯ශ්‍රී ලංකාවේ traveling king ♥️💯දිනේෂ් ඒ පැතුම්♥️💯ස්තුතියි♥️💯 අයියේ මේ වගේ video බලන්න expiriance එකක් ගන්න උදව් කරනවට♥️💯ඔයාටත් වාගේ crew එකටත්♥️💯සුභ අනාගතයක් වේවා♥️💯අනාගතයේදී මෙවැනි videosදැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා♥️💯 දළදා සමිඳු පිහිටයි♥️💯

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 2 года назад +1

    widiyoeka මුළුමනින්ම බැලුවා .හරිම ලස්සනයි .පාසැලේ ළමුන්ට උපකාර කිරීමගැන ඔබතුමාට මගේ ගොව්රවය . දීනේශ් පුලුවන්නම් ඔබලාගේ චාරිකාවන් අලලා පොතක් නිකුත කරන්න .හරිම වටිනවා .

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 года назад +6

    ලස්සන කොල්ලෙක් ලංකවෙ අංක එක දිනෙශ් පැතුම් අසිරි ජය වෙවා

  • @-wedikawa
    @-wedikawa 2 года назад +93

    ආඩම්බරයි මේ වාගේ පුතෙක් ආපේ ආදරණීය මව් රටට දායද කර ඒ උතුම් ගැහැනියට ( ස්තුතියි ) 💚☦️☸️ කදු අතර දුවන්න තරම් ශක්තියක් ලැබේවා 💚 🇱🇰 සැමවිටම පරිසරය සුරකින්න 🌎 ජයවේවා 💫

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +15

      ගොඩාක් ස්තූති මගේ සහෝදරයා ❤️

    • @-wedikawa
      @-wedikawa 2 года назад +2

      @@DineshAPathum 💚

    • @travelwithudeshi
      @travelwithudeshi 2 года назад +1

      🌹

    • @washanu1848
      @washanu1848 2 года назад

      @@DineshAPathum පැහැදිලි නෑ විඩියෝ එක....හොද කැමරාවක් ගන්න...

    • @jees261
      @jees261 2 года назад +3

      @@washanu1848 යකෝ go pro and insta pro වලින් record කරන්නෙ..කොලිටි නෑ ලබ්බ තමා😂💔

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 года назад +4

    Dinesh කියන්නේ brand එකක් වෙලා ඉවරයි ....❤️🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 года назад +1

    මම දැකපු භායානකම දැන් අත් විදපු කොල්ලො සෙට් එකක් ජය වෙවා

  • @kalanidissanayaka6908
    @kalanidissanayaka6908 2 года назад +5

    Drug එහෙකට addict උනා වගේ තමා.....පිස්සුවක්👍👍👍 thank you DAP❤️💚

  • @SanuwaraNimnath
    @SanuwaraNimnath 5 месяцев назад +1

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍂🫀❤️

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 2 года назад +3

    මනරම් මගේ මවුබිම,,අපට යා නොහැකි ඒ අසිරිමත් දර්ශන පෙන්වා හිත නිවනවාට ඔබ ඇතුලු පිරිසට පිං.. මම විදේශයක සිට,

  • @thimiradilshan5600
    @thimiradilshan5600 2 года назад +2

    දැකපු නිහතමානී Travel ❤️❤️දිනේශ් අයියා ❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 2 года назад +3

    මීළඟට ගඟදිගේ වැඩසටහනක් කරන්න ඉන්නෙ ඔයා තමයි ඉතින් 👌🙏

  • @lasithawijesooriya8479
    @lasithawijesooriya8479 2 года назад +1

    ඒකනම් මරු ඇග හිරිවැටෙනවා
    පරිස්සමෙන් හැමදාම

  • @koreantravelchutta5661
    @koreantravelchutta5661 2 года назад +4

    මේ වගේ මිනිස්සු මේ පිංබිමේ තව තවත් පහළවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏❤️ ජායෙන් ජයම වේවා බුදුසරණයි

  • @avidayaman1125
    @avidayaman1125 2 года назад +6

    ඒ සුන්දරත්වයེ 🍃🇱🇰 දිනේස් අයියා 🤍 නිහඩ වීරයා ලොකු පීරිස් 🙏❤

  • @behappyalways9091
    @behappyalways9091 2 года назад +30

    සපුමල් කුමාරයා හිනා වෙද්දි වහිනවා 🤩💛 වාසනාවන්ත තවත් ගමනාන්තයක් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 💚🌈👌👌👌

  • @tishanathukorala2518
    @tishanathukorala2518 Год назад +1

    🙂අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න මම , පලවෙනි පාර ගියපු සුන්දර ගමනාන්තය තමයි වන්ගෙඩි ගලින් උඩ දෙතනගල හෙවත් බල තුඩුව , අපි බලතුඩුව කන්ද උඩම ටෙන්ට් කරා. මේ අත්දැකීම මේ විදියටම ගත්තා. ඒකට ස්තූති වන්ත වෙන්න ඕනෙත් දිනේශ් අයියටම තමා මොකද අයියගෙ වීඩියෝස් බලල තමා ගෙදරින් අවසර දුන්නෙ.ස්තූති අයියෙ.
    ඒ අත්දැකීම මාරයි. 💚🍃💪

  • @nalaka246
    @nalaka246 2 года назад +3

    අපේ ගම් පලාත.නියමයි බ්‍රෝ.මෙහෙම ලස්සනට දැක්කමයි.😍😍😍😍😍

    • @shen7167
      @shen7167 2 года назад

      ඇත්ත ඔයාල ගොඩක් පිං කාරයි සහෝදරයා❤️

  • @chamikarukshan5077
    @chamikarukshan5077 2 года назад +2

    කියන විස්තර වලට තමා ගොඩක්ම අස....ලොකු පීරිස්ව මතක් කලා කියන්න..ජය ❤️🔥

  • @jananianupama7426
    @jananianupama7426 2 года назад +18

    වීඩීයෝ එනකන් බලන් ඉදලා ඇස් දෙකත් රිදෙනවා...♥️♥️♥️

  • @Wansliu
    @Wansliu 2 года назад +63

    දෙපාරක් ගුඩ්මොනින් කියන ලන්කාවෙ සුපිරිම ටැවලර්
    දිනෙෂ් අයියා තමයි !!
    💛💛💛🍃🍃

  • @imeshcharuka7389
    @imeshcharuka7389 2 года назад +4

    Dinesh අයියා විඩියො එකක් දාපුවම පුදුම සතුටක්...... ඒ තරම් බලන්න ආසයි 🥰🥰😍😍😍😍😍😍

  • @udithakdesh922
    @udithakdesh922 2 года назад +2

    Best traveler in srilanka 🇱🇰

  • @echostepslk
    @echostepslk 2 года назад +3

    ගෙදර ඇවිල්ලා ෆ්‍රී උන ගමන් RUclips open කරපු ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක්.. වෙන මොන කතාද වෙන වැඩ ඔක්කොම නවත්තලා වීඩියෝ එක බලනවා..ඔයා නිසා අපිත් ලංකාවේ සුන්දරත්වය තිරයකින් ලබනවා.. ස්තූතී අයියා 💕🌼

  • @Kavish781
    @Kavish781 7 месяцев назад +1

    නම් ටික කියනකම් බලන් හිටපු මම...😢❤❤❤

  • @sasindavlog6177
    @sasindavlog6177 2 года назад +4

    ඒකත් පට්ටම ලස්සනයි. මේකනං බලන්න ටිකක් පරක්කු උනා. ඒත් බැලුවා. ⁣මම ලගකදි අම්පාරේ ආවා ඒද්දි නුවරගල දැක්කා. එතකොටම ඔයාව මතක් උනා 🖤👣

  • @user-nn3kj9gk1y
    @user-nn3kj9gk1y 2 года назад +4

    6:48 ඒකනම් සිරාම ලස්සනයි 😌❤️💪

  • @d.gworld1139
    @d.gworld1139 2 года назад +12

    අදත් ආවා නේ සංචාරකයා සුපිරි ස්පොට් එකකට 👌✌️

  • @Ravi_trail
    @Ravi_trail 2 года назад +3

    සුන්දර හිතකට දැනුන පුංචි බලාපොරොත්තු හරි සුන්දරයි. ඒ පුංචි දරුවන්ට ඒක මහ මෙරක් නියම වැඩක් කලේ ❤️

  • @wasanthagamage4649
    @wasanthagamage4649 2 года назад +4

    ඔයාගෙ vedio එක බලද්දි හිත භාවනාවක් වගෙ වෙනවා..මල්ලි ගෙ කතා විලාසය හිත ඇදගැනීමට සමත් වෙනවා.ආදරෙයි හැමදාමත්,ජයවේවා ..!
    තෙරුවන්සරණයි !💐❤❤

  • @chamodadilakshi9403
    @chamodadilakshi9403 2 месяца назад

    ඔයාට තියෙන්නෙ ඔයාටම ආවේණික ඉරිපත් කිරීමක් අයියා.ඒනිසා වෙන්න ඇති මේ තරම් ඔයාගේ වීඩියෝ වලට මිනිස්සු කැමති. සුබ වේවා අයියා.ඔයා මේ රටට සම්පතක් 💚

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 года назад +13

    මල්ලිගේ video එකක් ආව කියන්නෙම හිත නිවන භාවනාවක්. උපන් බිමෙන් ඈතක ඉන්න අපට සිත සුවපත් කරන වන්දනාවක්. තෙරැවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 года назад +2

    ඒ ගමනත් කියන්න බැරි තරම් සුන්දර යි
    ළමයින් ට බඩු දුන්න එක හරිම වටිනාකමක්
    ඔයාල හැම ටම තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ලැබේ වා!

  • @dumindusampath5992
    @dumindusampath5992 2 года назад +3

    සුපිරියි thanks ඔයාලට 🙏❤️මග බලන් ඉන්නෙ අලුත් ගමනාන්තයක් දකින්න ජයවේවා team එකට❤️❤️❤️❤️

  • @bagi6479
    @bagi6479 2 года назад +2

    නියමයි.ලස්සනයි විිඩියෝ එක ඔයාට තෙරැවන් සරණයි

  • @dineshekanayaka9716
    @dineshekanayaka9716 2 года назад +34

    මේක නම් දැන් පිස්සුවක්😍ස්තූතියි සහොදරයා අපේ රටේ සුන්දරත්වය ලොකේටම පේන්නනවට ❤❤බුදු සරණයි 🙏🙏

    • @deshithamadushan6481
      @deshithamadushan6481 2 года назад +3

      Travel කරන හැමෝටම ලොකු ආදර්ශයක් ... ජය වේවා දිනේෂ් අයියෙ ! බුදු සරණයි ! 🍃👣❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 года назад

    ස්භාවධර්මයේ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර දිනේෂ් මහත්මා ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
    හරිම අපූරුයි ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මේ ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි !
    ස්භාවධර්මයේ ලක් මෑණියනි රැක දේවා මෙවැනි උතුම් සත්පුරුෂ මනුස්සකම ඔබතුමාට තෙරුවන් සරණයි ! 🙏

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 года назад +3

    දිනේෂ් අයියා කියන්නේ වෙනම Brand එකක් ලංකාවේ....... 🇱🇰❤️

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 месяца назад

    හරිම අසාවෙන් බලනවා අයියේ අපේ රටේ සුන්දරත්වය ❤❤🎉

  • @hikingfirst
    @hikingfirst 2 года назад +8

    ගමේ ඇවිත්නෙ කතා කරන්න එපැයැ දිනේශ් අයියෙ සෙට් වෙනවනෙ එහෙනම් සුපිරි අයියෙ ජයම වේවා සුබම වේවා ❤️❤️

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 года назад +1

    ඔයාගෙ videos හරිම ලස්සනයි පුතා .👍🌹

  • @neetharanjani1692
    @neetharanjani1692 2 года назад +3

    දිරිය ශක්තිය නුබට හැම ව්ට 🌷💙සොදුරු සිත්තම් ගොනු කරන්න ට 🌷💙 සැමට තෙරුවන් සරණයි 🌷💙

  • @Chandralatha-gd3fg
    @Chandralatha-gd3fg 5 месяцев назад

    පුතා මම ලගදි ඉදල ඔයාගෙ රූපරචනා බලන්නෙ.හරිම සුන්දරයි ඔබේ අදහස් ඔබට සියලු දෙවිපිහිටයි

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 2 года назад +4

    ලංකාවේ ඉන්න නිහතමානීම traveler කෙනෙක් තමා 🥺❤️ video එක කොචර දිග උනත් හැමදාම තප්පරයක් වත් skip නොකර අනිවා බලනවා thanks අයියා..

  • @erangaprashad1397
    @erangaprashad1397 2 года назад +2

    දරුණු ඇබ්බැහියක් මේක..❤❤

  • @pasinduanjana9925
    @pasinduanjana9925 2 года назад +10

    DAP 👊 තවත් මේ වගේ අපේ රටේ දේ ලස්සනට අපිට ඉදිරිපත් කරන්න අයියාට ශක්ති ලැබේවා .ඔයාට ජය දිනේශ් අයියේ 🙏😍

  • @hashankavinda5975
    @hashankavinda5975 2 года назад

    Super super super super super සහෝදරයා
    ජය වේවා
    👊👊👊👊👊👊👊👊👊

  • @chamodinethmini9582
    @chamodinethmini9582 2 года назад +3

    මන් නම් exam අස්සෙම බැලුවා ආසාව වැඩිකමට මාරම ලස්සනයි අයියේ video එක ... ඔයාලා පොඩි ලමයින්ට උදව් කරලා කරපු වැඩෙත් මරු අයියේ💓💓💓

  • @kaylaethage2343
    @kaylaethage2343 2 года назад +2

    ගොඩාක් පිං ඔබ තුමාට මෙවැනි උතුම් සත්කාර ඉතා කටුක වුවද එය නොසලකා මේ පුංචි මල් කැකුලු වලට දැක්වූවාට ❤️. ඔබ ඉතා දක්ශ සැරිසරන්නෙක්. ඔබට ජය වේවා. බුදු සරණයි දිනේශ් 🇱🇰❤️

  • @Abiyaproduction
    @Abiyaproduction 2 года назад +15

    ඔයා ගැන කියන්න වචන නෑ දිනේෂ් අයියෙ පට්ටයි... ඒ ලමයින්ගේ පුංචි හිත් වලට ගොඩක් සතුටු හිතුනා ඇති ඔයාලා නිසා. ජය වේවා..!!!

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 года назад +2

    සුපිරියක් දිනේෂ්. Aiya 🤩🤩🤩

  • @Dula123
    @Dula123 2 года назад +6

    Bigfan ලොකුපීරිස්💪🖤

  • @tharindudilshan7530
    @tharindudilshan7530 2 года назад +1

    මන් දැකපු ලස්ස්නම ඉර උදාව බලපු තැන.🌸🌠😎

  • @chemlichathuranga5544
    @chemlichathuranga5544 2 года назад +6

    ඇත්තෙන්ම අපි ගියා වගේ feeling එකක් අපිට දැනුන ඔයාගේ videos මරු ඇත්තෙන්ම අපේ රට පාරාදීසයක් මේ ගහකොලට අපි හැමෝම ආදරේ කරමු මේ ලස්සන මෙලෙසම පවතින්න එවිටයි..,

  • @donaldonal5580
    @donaldonal5580 2 года назад +1

    නිහතමානී වීරයෙක් ඔබ තුමා...........

  • @neharathalagune901
    @neharathalagune901 2 года назад +17

    ආයුබෝවන් මම දිනේෂ්.... ඒ වචන ටික...හරිම සුන්දරයි....අදත් ලස්සනයි video එක....පරිස්සමට හැමදේම..ගොඩක් වටින traveler කෙනෙක්....දීර්ඝායුශ...අපි යමු ඉස්සරහට...❤️❤️❤️❤️‍🔥

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +1

    මේ විඩියොවෙන් ගොඩක් දේවල් දැක බලා ඉගෙන ගත්තා පුතා ඔබ විනිත සන්වර නිහතමානී හැමොටම ආදර්ශයක් දෙන කෙනෙක් ජැක්සන් මයාගෙ කලුගග දිගෙ මතක් වෙනවා තෙරුවන් සරනයි පුතා තබන තබන අඩිය සතරවරම් දෙවියන් සතර දිසාවෙන් ආරක්ශා කරත්වා

  • @storiesofchathu97
    @storiesofchathu97 2 года назад +3

    දැකපු හොඳම ශ්‍රීලංකන් ට්‍රැවලර්❤️ ආදරෙයි දිනේශ් අයියා😘

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 года назад +2

    මම දිනෙශ් කියන ගමන් සිනාමුසු ඔබ ඇත්තටම සොබාදහමෙ සොදුරු මිනිසෙක් සැමදා ජය ඔබ සැමටම සොයුර.

  • @dushankumarage5822
    @dushankumarage5822 2 года назад +3

    නින්දට කලින් හැමදාම hike එකක් යන්වා මචං උබත් එක්ක... ජය වේවා ✌ .....

  • @shamenihalagamage1062
    @shamenihalagamage1062 2 года назад +2

    නිහතමානී ඔබේ කතාව හිතට ගෙනෙන්නේ සැනසිල්ලක් ..කරුනාවන්ත ඔබේ හදවත ඔබේ ශක්තියම වේවා ...ඔබට ජය.....!!!!

  • @dinindutharana4027
    @dinindutharana4027 2 года назад +4

    ලංකාවේ ඉන්න traveler ල අතරින් ඉන්න සුන්දරම මනුස්සයා තමයි දිනේෂ් අයියා ජය වේවා අයියේ 🖤🍃

  • @ashanmalinda3858
    @ashanmalinda3858 2 года назад +1

    ලස්සන ගමනක්....සුපිරි ...අයිය..

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 года назад +4

    First like and comment එනකන් බලන් ඉන්නේ hemadama හොඳම තැනදී හම්බුනා. Exam stress nethi කර gnn. සුපිරි. Blnn kalin කියන්නේ කියන්න දෙයක් නෑ ft😍🍃❤️

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 года назад +2

    වැඩ අස්සෙ පට්ට කට්ටක් දුන්නෙ බලන්න වෙලාවක් සෙට් උනේ නෑ සෙට් උනත් එක දිගට බලන්න ආසාව නිසා රෑ 11.45 ඉදන් බලනවා ජය වේවා DAP 💫❤️

  • @locationtwo
    @locationtwo 2 года назад +6

    අපි ඒත් බැලුව ඇයි මේ සද්දයක් නැත්තෙ කියල. හරිම ලස්සනයි අයියේ අදත් ❤️ ඔය වචන වලට ට්‍රැවල් එක ගොඩාක් ෆීල් වෙනව. මාරම ලස්සනයි ❤️⛰️🔥

  • @mu7511
    @mu7511 2 года назад +1

    මම බැලුවා මේ හැම තැනම ඇයි රවුමට පෙන්නේ කියල🙈
    අලුත් කැමරාවක් 😃
    ලස්සනයි ♥️💯❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 года назад +14

    සුපිරියක් අදත් 🥰
    අපි නිවාඩු දවසට ඔයාගෙ,.solo hiker ගෙ වීඩියොස් දාගෙන බලනව ආසවෙන්, ලෝකෙ කොහෙද ඉන්නෙ කියල අදාල නෑ,.ලන්කාවෙ ලස්සන අසමසමයි 🙏🏻🙏🏻🌸🌸

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 года назад

      Hi 🌿❤💙

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 года назад +1

      @@Ceylonsolohiker Oh Hello 👋😍😍 ඔයා අද වීඩියො එකක් දානව නේද

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 2 года назад

      @@CanadaSLVlogs ඔව් ඔව් 6.30 💙🌿❤

  • @priyanibalathunga883
    @priyanibalathunga883 2 года назад

    පින්වන්ත හදවතක් ඇති වාසනාවන්ත මනුෂ්‍යයෙක් ඔබනම්,

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +4

    පළමුවෙන්ම දිනේෂ් කවුරු කවුරුත් සහභාගි කරගෙන කරන්නාවූ සෑම මනුසත් ක්‍රියාවන්ටම හෘදයාංගම ස්තූතිය...තවත් ලස්සන ගමනාන්තයක සුන්දර තොරතුරු සමඟින් පුළුවන් අයගේ තරණයටත්, වීඩියෝ නැරඹීමෙන් ලබන පරිසර වින්දනයන් තුලින් ලබාදෙන පාඩම්වල අගයත් මෙතෙකැයි කියා නිමකළ නොහැකි කාරණාවක්....ඔයාලා සැමදෙනාගේම ප්‍රයත්නයන්ට ප්‍රණාමය ....🙏🌄🌼🌿❤️

  • @ciaomachan1759
    @ciaomachan1759 2 года назад +1

    නියමයි මල්ලි .. ඔයාට ජයෙන් ජය...

  • @tissatissa9902
    @tissatissa9902 2 года назад +3

    තුන්දෙනාගේ ඔබලාගේ උත්සාහය ඉතාමත් අගය කලයුතුයි අපේ රටේ ලස්සන කදු වනපෙතේ සුන්දරත්වය අපිට හදුන්වා පෙන්වා ලංකාවේ තවත් කදූ පෙන්වන්න සියලුම දෙවියන්ගේ පිහිටෙන් ප්‍රවේශමෙන් ගිහින් එන්න බුදු සරනයි ....

  • @kushanravindu5418
    @kushanravindu5418 2 года назад +2

    නිහතමානී සංචාරකයා ආදරෙයි එකෙන්ම..😍🤟

  • @Paramisripal1993
    @Paramisripal1993 2 года назад +8

    What a spectacular atmosphere 😍…
    I see a small Jackson Anthoney in this adventurous hosting..
    Excellent

  • @tiktokland1859
    @tiktokland1859 2 года назад +1

    ඔය පිනම ඇති..❤️❤️ බුදුසරණයි........

  • @kavishkadilshan2001
    @kavishkadilshan2001 2 года назад +24

    දිනේශ් අයියගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා මම ලන්කාවේ බලලා තියන travel vlogs වලින් ලස්සනම vlogs ඔයාගේ කවූරැ ආවත් දිනේශ් අයියට ගහන්න කෙනෙක් නැහැ sri lankan travel king

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 2 года назад

    හරිම වටිනවා ඔබ ආදර්ශයක් මේ රටට මම ඔක්කොම බලනවා හරිම අසාවෙන්

  • @SecretTraveller
    @SecretTraveller 2 года назад +4

    හැමදාමත් 99 පාරේ බලන් යද්දි හිතනවා,යනවමයි කියලා 😌
    නියමයි අයියා ♥️🙏

  • @nddiary
    @nddiary 2 года назад +2

    මේකනම් පිස්සුවක් වෙලා දැන්🍃 ඇබ්බැහියක්♥️