Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කව්රුත් කතා කරන්නෙ නැති උනට ශ්‍රීපාදස්තානය කරුනා කරන්න පුලුවන් වෙන්න ප්‍රදාන මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ශ්‍රීලන්කා හමුදාවෙන් දරන වෙහෙස ඇත්තටම ගොඩක් පින් 🙏 ❤
Yes
හිස මුදුනින්ම පිළිගන්නවා...
🙏☸️
@@DineshAPathum aiya oyage number ekak nedda contact krgnna oya giya route eka gana Dana gnna kohomada yanne kotaninda patan ganne saha kohoma parawal hoyagnne kiyala aware karuna karanna inne
❤❤❤🙏🙏🙏🙏❤❤❤❤
කොච්චර ගියත් තව තවත් යන්න හිතෙන තැනක් ශ්‍රී පාදය...🙏 සුමන සමන් දෙවිපිහිටයි රැකදේවා ...
Aka aththa
Present කරන විදිහ හරිම ලස්සනයි ❤️❤️ චුට්ටක් වත් skip නොකර බැලුවා . ජය වේවා
බෙහෙවින්ම ස්තූති
ඒක ඇත්ත මාරම කොලිටීස් තිබ්බ ප්‍රසට්ටින් වල ජය
Me too present eka nm superb 🤩❤️
එකගයි..👍👍
අයියගේ හිනාව 100%අයියගෙ කතාව 100%අයියගෙ fitness 100%Channel එකේ වටිනාකම 200%දිගටම කරගෙන යන්න අයියේ. නියමයි. ජයවේවා...🙏
ගොඩාක් ස්තූති ❤️
1000% yes❤️
ඒක නම් සහතික ඇත්ත... කතාවට 200%ක් දෙනවා මං නම්.. ආස හිතෙන voice එකක්...
💐😇
Math hrima ආසයි eyage voice එකට
සොබාදහම අතින් පොහොසත්ම රට ශ්‍රී ලංකාව👌 ආදරේයි මේ පුන්‍ය භූමිය තුළ නැවත ඉපදෙන්නට වාසනාව ලැබේවා 🙏🥺😘🇱🇰
ඒක නම් ඇත්තටම
ඔයාලගෙ vlogs ගොඩක්ම සන්සුන්..හේතුව තමා ස්වභාවික පරිසරයේ ශබ්ද හොඳට ඇහෙන්න දීල edit කරන එක..අපිත් ඔයාල එක්කල ආව වගෙ..මාරම මාරයී...❤️🥰✌️
බෙහෙවින්ම ස්තූති ... ගොඩාක් උත්සහ කරනවා අපි සොබාදහමෙන් අපිට ලැබෙන දේ නොඅඩුව බෙදා හදා ගන්න
@@DineshAPathum හරි ලස්සන ගමනක්
@@udeniwilloraarachchi1050 ගොඩාක් ස්තූති
@@DineshAPathum වූ ක්
මරේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය ලග
මම ලංකාවෙ දැකපු ලස්සනම travel video එක... ඉතා සංවරව,පැහැදිලිව, ලොකු කම් නැතුව කරන vlog එකක්. මේ වගේ video ටිකක් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් ගියා නම් අද රටේ ඉන්න තරුණයන්ට ඉතා වටිනා ආදර්ශයක් වෙනවා.. නියමයි Dinesh , සුභ පැතුම්.!
ගොඩාක් ස්තූති ... සමාවෙන්න ප්‍රමාද උනාට
උබ පට්ට matured තරුණයෙක් බන් ❤️ උබලා වගෙ උන් තමා රටට ඕනෙ
ගොඩාක් ස්තූති
මාත් ජීවිතේ පළවෙනි පාරට ශ්‍රීපාදස්ථානය කරුණා කරේ ඔයාලා එක්කමේ වීඩියෝ එකෙන්.හරිම ආසාවෙන් බලන් හිටියා තප්පරයක්වත් මගහරින්නේ නැතුව.ගොඩක් පින්.🙏
දෙවෙනි පාරටත් අද අවාරේ සිරිපා කරුණකලා.පරිසරයේ නිහඬ බව සහ සුන්දරත්වය හරිම අපූරුයි .තව තවත් මෙවන් සුන්දර තැන්වල යන්න පුතා ඔයාට ශක්තිය ලැබේවා !💚💚💚🌹🌹🌹
අමනාපයක් නෑ ඉතින් තනියෙන් කෑවා කියලා..😁 Anyway,මේ වගේ set එකක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් පිනක්.. ඒ පරිසරය මාරම ලස්සනයි.. මං ආසම climate එක.. 🌱 අපිත් ගියා වගේ තමයි දැනුනේ ඒ තරම් සුපිරි Vlog එක.. අවාරේ සිරිපා කරුණා කරන එක වෙනස්ම අත්දැකීමක්.. ගොඩක් මිනිස්සු අවාරේ ගිහින් පරිසරය විනාශ කරලා එනවා.. මේ Video එක හැමෝටම ආදර්ශයක්..💙
උබත් තනියම් කැලෙක හිටියා නෙද
මේ පාර දෙන්නම සමානයි.. කැලේ ගිහින් bbq දාලා තනියම කෑවෙ.. ❤️🤣 Thanks මල්ලි.. RUclips එකේ දැක්ක නිහතමානීම කොල්ලෙක් 😇🌿❤️
@@bhagyasampath8670 🤣🤣🤣
උඹ තනියම කැලේ රිංගුවේ..😜
ඒ කතාව අව්‍යාජයි ♥️ ආදරණීයයි... මං බලපු ලස්සනම travel vlog වලින් එකක් වෙනවා නොඅනුමානයි... ♥️
අපිවත් එක්කන් ගියපු සිරිපා කරුණාවක් හා සමානයි. ජය වේවා කට්ටියටම. 💙
@@DineshAPathum ko ara mamage kathava....
Niyamayi 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඔයාගෙ අම්මා තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා.. ලෝකෙටම වටින පුතෙක් එයා හදලා තියෙනවා .. ❤
බලපු ලස්සනම වීඩියෝ එකක්..අහම්බෙන් චැනල් එක දැක්කෙ....දැන් ඉතින් ඔක්කොම වීඩියෝ ටික බලනවා.....ඉදිරියටත් මේ වගේ ලස්සන සාර්තක වැඩකරන්න පුලුවන් වේවා....ඔබට ජය...බුදුසරනයි ♥️✨️
හරිම ලස්සනයි අයියේ .ඇස් දෙකට දකින්න නැති වුනත් ඇස් දෙකට දැක්කා වගේ හිතට දැනෙනවා.අප්‍රමාණ පිං අයියේ ඔයාටත් ඔයාගේ නඩේටත්.තෙරුවන් සරණයි ඔය හැමොටම 🙏😍☺️🙏
ගොඩක් ස්තූති නංගි... සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ..! බුදු සරණයි..!
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සන යි වැඩ සටහන මේ වගේ තව ලස්සන වැඩ සටහන් කරන්න මල්ලි
ගොඩාක් වටින ආශිර්වාදයක් 👏❤️ ගොඩාක් ස්තූති
ලෝබ නමක් නැතූව කියන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි කථා කරන විලාසය මාරම විදියට හිත් ඇදගන්නවා තප්පරයක් වත් මිස් නොකර බලනවා ඊළග වීඩියෝ වත් හොදින් කරන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි❤️❤️❤️❤️ ජය වේවා
ගොඩාක් ස්තූති ... නිහතමානී ආඩම්බරයක් එන්නෙ මේ comment කියවද්දි... ගොඩාක් ස්තූති...🌿👏❤️
Eka aththa
මාස 7කින් මතකය අලුත් උනා.... සඳගලතැන්නෙන් සිරිපා කරුණා. සමන් දෙවි පිහිටයි !
සාදූ සාදු සාදු ..සමන් දෙයිහාමුදුව්න්ගෙම පිහිටයි ...ඔයාලා හැමෝටම 🙏🙏🙏
අහම්බෙන් හම්බුන වටින චැනල් එකක් ❤️🔥❤️🔥❤️🔥 ජයවේවා
True
ගොඩක් ස්තූති දෙන්නටම... සතුටුයි මෙහෙම අහන්න ලැබීමත් ❤️🥺
Matath me vedio eka ahamben hambune athtmai api siripa karuna kala ha samanai❤️
සිරාවටම
Hm
ජීවිතය විඳිනවා කියන්නේ ඕක තමයි සහෝදරයා ඔබට ජය ✌✌✌
ඔයා එක්ක අපිත් අවාරේ සිරිපා කරුණා කරා අයියා...ජය 🖤
ඇත්තටම හරි සතුටුයි මල්ලි... සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය 2 වන වතාවටත් වන්දනා මාන කර ගත්තා. වගේ හැගීමක් මට දැනුනා. සාදු සාදු සාදු..... සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා...වන්දනීය, පුජනීය අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මාගෙ නමස්කාරය වේවා.....!!!!!!!
සාදු සාදු සාදු .....නැවත වරක් සිතින් කරුණා කළෙමු..සුමන සමන් දෙව් රැකවරණයි..
දිනේෂ්., ඔයා තරුණයන්ට ආදර්ශයක්. අපේ ආශිර්වාදය...! Unlike කරපු මහත්තයෝ ඊර්ෂ්‍යාව අතහරින්න... මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ මොකද මේ මනුස්සයා පාර හොයාගන්නෙ තනියම නිසා.
Nice advice brother ❤️
❤❤❤kohomat kuhakayo innawa anith Aya karana Dee agayanda taramwath manusyatwayak nati ewn... Unlike karapu ewn ane Manda. Jayawewa Dinesh brother lokkaand team. Jesu pihitai 🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇸🇦🇱🇰
සේරම බැලුවා.මං අවුරුද්දට වතාවක් හරි යන්න හිතන් හිටියේ.මට යන්න බැරි උනා මේ තත්වය නිසා අවුරුදු දෙකක්ම..අද මේක බැලුවාම ශ්‍රී පාදස්ථානය වන්දනා කරා හා සමාන උනා..බොහොම පින් අයියේ😍
ගොඩාක් ස්තූති.. මීලග වතාවේ වන්දනාමාන කරගන්න ලැබේවා කියල පාර්ථනා කරනවා....
අවාරේ යන්න ආසවෙන්ම ඉන්නවා. මුල ඉදන් අගටම බැලුවා. ඒ තරම් සුපිරි 😍
Suport ekak demu kollanta 😊
නියන ගමනක්.. ගොඩාක් ස්තූති
Thank you so much
Monawada geniyanna oni aware yankota
@@chamararajapaksha8204 කෝඩු විදිහට නම් යන්නෙ, කෝඩුකාරයන්ට අදාල වත් පිළිවෙත් ටික කරන්න ඕන දේවල් ටික අරන් යන්න.., කෝඩු උනත් නැතත් වැස්සකට මුහුන දෙන්න අවශ්‍ය ද්‍රවය, සීතලට අවශ්‍ය ඇදුම් පැලදුම්, විදුලි පන්දම්, ආහාර, බෙහෙත්, සියල්ල රැගෙන යා යුතුයි
සිත පැහැරගත් වටිනා සංචාරක සටහනක්. තරුණ වියේ පසුවන ඔයාලා හැමෝගෙම ගමනෙ තුල පවතින සංයමය ගැන හිසනවා ආචාර කරනවා. සම්ප්‍රදායික සිරිත් විරිත්, ආගමානුකූල චාරිත්‍ර සහ දිය යුතු ස්ථානීය ගෞරවය නිසි ලෙස දෙමින් කාය වාක් සංවරයෙන් කෙරෙන මේ සංචාරයන් හද බැඳන්නවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
ලස්සනයි අපිත් සිරිපා කරුනාකරා ඔයාලට පින් බුදුසරණය් පුතා ලට
කූඩාරම් ගහන විදිහ රෑවෙන සිදුවීම් ටිකක් තව වැඩිපුර දැම්මනම් මරු...❤️❤️
Hmdanatama sman daviyanga phtai
මේ විඩියෝ එක මම දහ වතාවක් විතර බැලුවා අනේ මන්දා පිස්සු වගේ මටනම්.
යූටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුන හිතට වැදුන ලස්සන චැනල් එකක් ❤තව ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා..🙏 බුදු සරණයි හැමොටම💖 ආදරෙයි ❤
Elam සුපිරි සුපිරි api asawen baluwa elm brola
හොද හදවතක හොද වැඩක්.. නිහතමානි සහෝදරයෙක්...බුදුසරණයි
ඔහොම කොල්ලෝ ටිකක් එකතුකරන් අවාරේ යන්නත් උබලට ලොකු පිනක් තියෙන්න ඕනේ බන්..අපිට පෙන්නන්න කැම් එක අල්ලා ගන්න මහන්සියට ගොඩක් පින් බන්..
කියන්න දෙයක් නෑ වීඩියෝ එක සුපිරි අනික අයියේ මාර නිහතමානී ඒවගේම වචන පාවිච්චිය හරි පරෙස්සම් ඔහොම දිගටම කරමු අයියේ ජයවේවා බුදු සරනයි ♥️
බෙහෙවින්ම ස්තූති ... උත්සහ කරනවා රකින්න හැම දෙයක්ම... ❤️🌿👏
Oba APE Ratata Adambarayak.. wWsanawantha maniyakuge Rattharan Puthek oba.. Good Luck.. obe Edri hama programme ahekatama..
සාදු .........සාදු ..................සාදු ...........................
Video eka ada set une Machan ela digatama karanna.....❤
ලස්සනයි. ගමන ලස්සන නිමාවක් එල. ඒ නිමාවට මම ආදරෙ තවත් ගවෙෂනකරන්න චිත්ත වීරිය. යෝදබල යෝදෂක්තිය ලැබේවා . හැදු වැඩු දෙමා පියටගුරුවරුන් ට දහාම කියාදුන්න අපෙ හාමුදුරුවන් වහන්සේලා ටද . සුමන සමන් දෙවියන්ටද පිංන් සිද්ධ වෙවා.
බෙහෙවින්ම ස්තූති .... 👏❤️🌿
හරිම සුන්දරයි.ස්තූති අපවත් ඔබලත් සමග අවාරේ සිරිපා කරුනාවට එක්ක ගියාට.බුදුසරණයි .
කොච්චර දුෂ්කර වුනත් ඒ ගමන අපටත් දැකගන්න අවස්තාව උදා කලාට හුඟක් ස්තූතීයි❤️සුමන සමන් දෙවි පිහිටයි 🙏(මාත් යන්න ආසයි කූඩැල්ලන්ට බයයි😪)
Balapu Hondama Travel eka , jayawewa, Budusaranai Brother
Lassani aiya.asawen rasawinda.budusarani .
මහන්සි වෙන්නෙ නැතුව ඇවිදින්න පුලුවන් නහයෙන් විතරක් හුස්ම ගත්තොත් අයියෙ කටින් හුස්ම ගන්න එපා එතකොට ජලවාශ්ප ගොඩක් පිටවෙනවා ඒ හින්දා මහන්සිය වැඩියෙන් දැනෙනවා 🖤
thanks for advice
බෙහෙවින්ම ස්තූති උපදෙසට... පාන්දර ඉදන් ගමනේ නිසා නහයෙන් හුස්ම ගන්න බැරි තරමටම නහය හිර වෙලා.. 😃
@@DineshAPathum ayye oyage contact number ekk ewnnk plzzz
බලපු නැති videos හැමදාම බලන්න පුරුද්දක් වෙලා.. ඇබ්බැහි වෙලා 🥺 ආදරණීයයි කථාකරන විදිහ.. හිතට සැනසීමක් ... ලොකු සතුටක්.. ඒ වගේම මගේ මුනට හිනාවක් ගේනවා හැමදාම... හදවතේ සංචාරකයා ❤️🥰🙏
කියන්න වචන නෑ.. සුපිරි චැනල් එකක්... 😍😍😍😍😍😍 අහම්බෙන් දැක්කේ 🤩
Ha ha ithin
ඔක්කොම වීඩියෝ බලන ගමන්. ඊයෙ තමා දැක්කෙ. හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනව. දිගටම කරන් යන්න.
Patta lassanai thanks oyala hamotama marama feeling ekak
කමාන්ඩෝ ගේම් එකක් වගේ♥️♥️
ඉරිසියාවේ බෑ එච්චරයි ❤ බුදුසරණයි
පිංවන්ත කොල්ලො හතර දෙනෙක් ❤💪😎
වීඩියෝ එක නම් super .අපිත් ගියා වගේ දැනුනේ. නියමයි 👍👍
අහම්බෙන් දැකපු සුපිරිම චැනල් එක ♥️♥️♥️🙏 බුදු සරණයි ♥️
බුදු සරණයි ! අයියා ලස්සන video එකක්. ජය වේවා....! සුමන සමන් දෙවි පිහිටයි ! 🤍🙏🏻
කවද හරි ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක්.සමන් දෙවි පිහිටයි!
ඇත්තටම මාර හැගියමක් දැනුනෙ ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන .. මේ රට මාර රටක්. එකෙ තියන සුන්දර තැන් අපිට බලන්න යන්න බැරි වෙන එක මාර දුකක්.එත් මෙහෙම විඩියො කරලා දාන එක ලොකු පිනක් .ජය වේවා ❤❤❤🙏
Loke uthum rata lankawa brooooo
🙏 ආයුබෝවන් ! ඔබ සැමට උතුම් සුමනසමන් දෙවි පිහිටයි ! 🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
Ada tami beluwe ane..harima lassani godak asa hetenwa...budu saranai oyla hemotama
එක තප්පරයක්වත් මිස් කරන්නෙ නැතුව ආසාවෙන් බලපු video එකක්.ඒ කතාකරන විදියනම් ෆට්ට❤.ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා❤ ජය වේවා🙏🙏
අහම්බෙන් දැක්කෙ අයියේ . සුපිරිම සුපිරි ...❤️ ජයවේවා ...
හරිම ආස හිතුනා සිරිපා කරුනා කරන්න ලැබෙන්න මේ පාරත්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ලැබෙන්න ඕනී හැමෝටම
godak kalekin ahamben dekapu lassana videowak.. wish u oll the best.. mulaidala antima wenakam beluwa.. the best..
තෙරුවන් සරණයි.සුමනසමන් දෙවිපිහිටයි.
Calm and peaceful. nicely done. regards from Switzerland. Stay safe.
සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම
අහම්බෙන් දැක්කා .හරිම ලස්සනයි .පිටරට ඉන්න අපි අපෙ රටේ සුන්දරත්වය me විදිහට දැක්කම හරිම ආසයි ඔය පුතාලා හතර දෙනා හරියට වින්දා සිරිපා ගමන අපි දැක්කා .ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි .
ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි...!
හරිම ලස්සනයි . සුභ පතනවා හැමදාම ඔබලාට. ජය වේවා
ලස්සන, පිංවන්ත ගමනක්, සිරිපාදේ කරුණා කලා වගේ දැනුනා
ගොඩාක් ස්තූති නංගි
සංවරය පුුජනිිය බව විශ්වාසය ඉතා මැනවින් අගය කරමි ඔබ සැමට සුමන සමන් දෙවි රැකවරනයි
අපි සතියකට වඩා පේ වෙලා තමයි යන්නෙ... ගොඩාක් ස්තූති
බුදුසරණයි 🙏🙏🙏ඔක්කොම ලට
අයියෙ සුපිරි....ආය කිඅයල වැඩක් නෑ...Volgs සේරම වගේ බැලුව පහරක්.....
ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ඔබටත් ඔබගෙ කන්ඩායමටත් තෙරුවන් සරනයි!!!!!!
කියන්න දෙයක් නෑ මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ එක විතරක් හොදටෝම ඇති ❤️😍 ජය වේවා ඒ ෆීලින්ග් එක විස්තර කරන්න වචන නෑ බලපු ලස්සනම ව්ලොග් එක 👌💯
මාස 5කට පස්සෙ ආයෙත් බැලුව වීඩියෝ එක එතරම් ලස්සනයි අවාරෙ සිරිපා කරුණාව සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි ❤️
Thank you so much “Travel Partner” ❤️👏
Aiye ape Gameth tiyanawa tenak yannako niyamai kagalle
උඩ මළුවට කරුණා කරන තැනදී ඇස් දෙකට කදුළු අවා. හොදයි හැමෝම මේවගේ උනොත් අපේ රට ගොඩක් ලස්සන වේවි. අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි. 🙏🙏🙏සුමන සමන් දෙවි පිහිටයි නැවත වරක් මේ විදිහට යන්න වසනා ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
ඇත්තටම මන් දැකපු සුපිරිම වීඩියෝ එකක්...එඩිට් එක nature එකට මුල් තැන දීලා කරලා තියනවා
සුපිරි සුපිරි නියමයි කියන්න දෙයක්නැ එ තරම්ම ලස්සනයි චුටි දුකක් තියෙනව ඒ අවාරේනිසා මලුව ඇතුලට යන්න බැරිවෙච්ච එක ගැනයි
කටවත් කරදරයක් නැතිව පරිසරය ජිවිතය විදිනවා කියන්නේ මේකට තමා ...අපිත් ඔයාල එක්කම අවාරේ සිරිපා කරුණා කලා වගේ හැඟීමක් දැනෙන්නේ 🙏🌿❤️👍
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීමත්.. ගොඩාක් ස්තූති
Voice එක පට්ට... video එක සුපිරි... පැහැදිලි කරන එක හොදටම තියනවා කිසි කලබලයක් නෑ.. දිගටම video දාන්න
ඇස් පිං කරා මෙහෙම හරි ආවරේ සිරිපා කරුණාවේ ලස්සන දකින්න 🥺❤
Parsmin siyluma dantama budu sarnai goodk parsma wanna 👌👌👌🌷
Superb machan. Good luck. Digatama karan yanna. Sup eka dennam.
සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.හාස්කම් පිරුණු සිරීපාද අඩවියේ අවාරයට යන එක හැමෝටම කරන්න බෑ. කැබිලිත්ත වගේ තමයි.ස්තූතී මේ විඩියෝ එකට.Background music video editing everything perfect. Mind blowing. Keep it up boys . 🙏
මේ වගේ වීඩියෝ එකක් දකින්න පින් කරන්න ඕන. මේ වගේ තැනකට යන්න හැමෝටම බෑ ඒ යන්න බැරි අයටත් දකින්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට දිනේශ් අයියේ ඔයාට පින්🙏.නිදහසේ ඉන්න වෙලාවක handfree එක ගහගෙන මන් මේ වීඩියෝ එක බලන 10 වෙනි වතාව. මේ සුන්දර පරිසරයත් එක්කම රැදෙන්න ඔයාට හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්. ජයෙන් ජයම වේවා අයියේ❤️
ගොඩාක් ස්තූති මල්ලි..බුදු සරණයි
අයියාගේ විඩියෝ වලින් ආසම එකක් තමා මෙක ❤❤ තව තවත් අපිට ලංකාවේ සුන්දරත්වය පෙන්නන්න ලැබේවා... ජය වේවා අයියේ ඒවාගේම අයියාගේ යාළුවන්ටත් ❤❤❤ මගේ ජිවිතේට දැකපු නිහතමානීවම සංචාරකයා ❤️❤️
මට මේ චැනල් එක ඊයේ සෙට් උනේ 🙂, දැන් ඊයේ ඉදන් පිස්සුවෙන් වගේ මේ ඔක්කොම vlogs බලාගෙන යන ගමන් 😁. explain කරන විදිය, කතාබහ එහෙම මාරම සන්සුන් අහගෙන ඉන්න ආස හිතෙනවා, අනිත් දේ තමයි ස්වභාවික සුන්දරත්වය පෙන්නන විදිය වීඩියෝ එකේ එක තත්පරයක් skip කරන්න හිතෙන් නෑ 🙂❤️
අයියේ මම එක පාරක් වත් තාම ශ්‍රී පාදස්තානය වැද පුදා ගන්න ගිහින් නෑ ඒත් අයියාගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ අයියලා එක්කම මමත් ඒ ගමන ගියා වගේ අයියේ ගොඩාක් ස්තූතී මේ වගේ දෙයක් බලන්න සැලැස්සුවාට ගොඩාක් පිං 🙏❤️බුදු සරනයි අයියේ යන හැමතැනකම පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏❤️
සොබාදහමට ආදරේ මිනිස්සු ආදරෙයි පැලෙන්න තව එකක් කරමු ♥♥♥
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම.. මේ comment කියවද්දි පුදුමාකාර හැගීමක් එන්නෙ..👏🥺❤️
සිරිපා කරුණා කරන ගොඩක් Videos මම බලලා තියෙනවා.එ්ත් මේ Video එක ගොඩක් විශේෂයි.කියන්න වචන නෑ.එ් තරමට සුපිරි.👌❤❤
පින් තනියෙන් බලලා එන්නැතුව අපිටත් ඒ ලස්සන පෙන්නන්න මහන්සි වෙනවට 🙏❤️👣
හරිම ලස්සනට විඩියෝ එක කරලා
Godk hodai oyalage video ek marama lassanai .... oyalata godak පිං meveni sundara dasunak pennu wata . Aththatama mm dekala thibbe ne awarae සිරිපා karunawa . ජය වේවා . ඔයාලට සමන් සුරිදු දෙවිපිහිටයි... ! 🙏🙏🙏
20.29 එතන දකිද්දි ඇස් වලට එන හැගීම කියාගන්නා බෑ... ඇස් පින් කරන්න ඕනේ ඒ තරම් ජීවිතේ යන්න ආසම කරන ගමනක් ශ්‍රී පා කරුණාව ❤️
ඇත්තටම ... පුදුම වාසනාවන්ත ගමනක්..!
අපේ තරුණකාලේ මතක් උනා....all the best all of you ....
මේ වීඩියෝ එක බැලුවම හිතට පුදුමාකාර නිදහසක් දැනෙනවා... 🙏 කියා නිමකරන්න බැරි තරම් සතුටක් ❤🙏🙏🙏🙏
අයියේ මේක මම බලන්නේ 7 වෙනි වතාවට..මාර ආසයි ...අලුත් වීඩියෝ දාන ගමන් බලන් ඉන්න අයගෙන් මමත් එක්කෙනෙක්..මරු...පුලුවන්නම් කුරුණෑගල දොලුකන්දෙත් නයිට් එකක් ගහන වීඩියෝ එකක් ඕනා
Godak lassanai wadenam...aluthma athdakeemak... super...
කව්රුත් කතා කරන්නෙ නැති උනට ශ්‍රීපාදස්තානය කරුනා කරන්න පුලුවන් වෙන්න ප්‍රදාන මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න ශ්‍රීලන්කා හමුදාවෙන් දරන වෙහෙස ඇත්තටම ගොඩක් පින් 🙏 ❤
Yes
හිස මුදුනින්ම පිළිගන්නවා...
🙏☸️
@@DineshAPathum aiya oyage number ekak nedda contact krgnna oya giya route eka gana Dana gnna kohomada yanne kotaninda patan ganne saha kohoma parawal hoyagnne kiyala aware karuna karanna inne
❤❤❤🙏🙏🙏🙏❤❤❤❤
කොච්චර ගියත් තව තවත් යන්න හිතෙන තැනක් ශ්‍රී පාදය...🙏 සුමන සමන් දෙවිපිහිටයි රැකදේවා ...
Aka aththa
Present කරන විදිහ හරිම ලස්සනයි ❤️❤️ චුට්ටක් වත් skip නොකර බැලුවා . ජය වේවා
බෙහෙවින්ම ස්තූති
ඒක ඇත්ත මාරම කොලිටීස් තිබ්බ ප්‍රසට්ටින් වල ජය
Me too present eka nm superb 🤩❤️
එකගයි..👍👍
අයියගේ හිනාව 100%
අයියගෙ කතාව 100%
අයියගෙ fitness 100%
Channel එකේ වටිනාකම 200%
දිගටම කරගෙන යන්න අයියේ. නියමයි. ජයවේවා...🙏
ගොඩාක් ස්තූති ❤️
1000% yes❤️
ඒක නම් සහතික ඇත්ත... කතාවට 200%ක් දෙනවා මං නම්.. ආස හිතෙන voice එකක්...
💐😇
Math hrima ආසයි eyage voice එකට
සොබාදහම අතින් පොහොසත්ම රට ශ්‍රී ලංකාව👌 ආදරේයි මේ පුන්‍ය භූමිය තුළ නැවත ඉපදෙන්නට වාසනාව ලැබේවා 🙏🥺😘🇱🇰
ඒක නම් ඇත්තටම
ඔයාලගෙ vlogs ගොඩක්ම සන්සුන්..හේතුව තමා ස්වභාවික පරිසරයේ ශබ්ද හොඳට ඇහෙන්න දීල edit කරන එක..අපිත් ඔයාල එක්කල ආව වගෙ..මාරම මාරයී...❤️🥰✌️
බෙහෙවින්ම ස්තූති ... ගොඩාක් උත්සහ කරනවා අපි සොබාදහමෙන් අපිට ලැබෙන දේ නොඅඩුව බෙදා හදා ගන්න
@@DineshAPathum හරි ලස්සන ගමනක්
@@udeniwilloraarachchi1050 ගොඩාක් ස්තූති
@@DineshAPathum වූ ක්
මරේ තියෙන්නේ මාඋස්සාකැලේ ජලාසය ලග
මම ලංකාවෙ දැකපු ලස්සනම travel video එක... ඉතා සංවරව,පැහැදිලිව, ලොකු කම් නැතුව කරන vlog එකක්. මේ වගේ video ටිකක් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වලත් ගියා නම් අද රටේ ඉන්න තරුණයන්ට ඉතා වටිනා ආදර්ශයක් වෙනවා.. නියමයි Dinesh , සුභ පැතුම්.!
ගොඩාක් ස්තූති ... සමාවෙන්න ප්‍රමාද උනාට
උබ පට්ට matured තරුණයෙක් බන් ❤️ උබලා වගෙ උන් තමා රටට ඕනෙ
ගොඩාක් ස්තූති
මාත් ජීවිතේ පළවෙනි පාරට ශ්‍රීපාදස්ථානය කරුණා කරේ ඔයාලා එක්ක
මේ වීඩියෝ එකෙන්.හරිම ආසාවෙන් බලන් හිටියා තප්පරයක්වත් මගහරින්නේ නැතුව.ගොඩක් පින්.🙏
දෙවෙනි පාරටත් අද අවාරේ සිරිපා කරුණකලා.පරිසරයේ නිහඬ බව සහ සුන්දරත්වය හරිම අපූරුයි .තව තවත් මෙවන් සුන්දර තැන්වල යන්න පුතා ඔයාට ශක්තිය ලැබේවා !💚💚💚🌹🌹🌹
අමනාපයක් නෑ ඉතින් තනියෙන් කෑවා කියලා..😁 Anyway,
මේ වගේ set එකක් එක්ක මේ වගේ ගමනක් යන්න ලැබීමත් පිනක්.. ඒ පරිසරය මාරම ලස්සනයි.. මං ආසම climate එක.. 🌱 අපිත් ගියා වගේ තමයි දැනුනේ ඒ තරම් සුපිරි Vlog එක.. අවාරේ සිරිපා කරුණා කරන එක වෙනස්ම අත්දැකීමක්.. ගොඩක් මිනිස්සු අවාරේ ගිහින් පරිසරය විනාශ කරලා එනවා.. මේ Video එක හැමෝටම ආදර්ශයක්..💙
උබත් තනියම් කැලෙක හිටියා නෙද
මේ පාර දෙන්නම සමානයි.. කැලේ ගිහින් bbq දාලා තනියම කෑවෙ.. ❤️🤣 Thanks මල්ලි.. RUclips එකේ දැක්ක නිහතමානීම කොල්ලෙක් 😇🌿❤️
@@bhagyasampath8670 🤣🤣🤣
උඹ තනියම කැලේ රිංගුවේ..😜
ඒ කතාව අව්‍යාජයි ♥️ ආදරණීයයි... මං බලපු ලස්සනම travel vlog වලින් එකක් වෙනවා නොඅනුමානයි... ♥️
අපිවත් එක්කන් ගියපු සිරිපා කරුණාවක් හා සමානයි. ජය වේවා කට්ටියටම. 💙
ගොඩාක් ස්තූති
@@DineshAPathum ko ara mamage kathava....
Niyamayi 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
ඔයාගෙ අම්මා තමයි මේ ලෝකේ වාසනාවන්තම අම්මා.. ලෝකෙටම වටින පුතෙක් එයා හදලා තියෙනවා .. ❤
බලපු ලස්සනම වීඩියෝ එකක්..අහම්බෙන් චැනල් එක දැක්කෙ....දැන් ඉතින් ඔක්කොම වීඩියෝ ටික බලනවා.....ඉදිරියටත් මේ වගේ ලස්සන සාර්තක වැඩකරන්න පුලුවන් වේවා....ඔබට ජය...බුදුසරනයි ♥️✨️
හරිම ලස්සනයි අයියේ .ඇස් දෙකට දකින්න නැති වුනත් ඇස් දෙකට දැක්කා වගේ හිතට දැනෙනවා.අප්‍රමාණ පිං අයියේ ඔයාටත් ඔයාගේ නඩේටත්.තෙරුවන් සරණයි ඔය හැමොටම 🙏😍☺️🙏
ගොඩක් ස්තූති නංගි... සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි ..! බුදු සරණයි..!
සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිටයි රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජය සිරිමා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලස්සන යි වැඩ සටහන මේ වගේ තව ලස්සන වැඩ සටහන් කරන්න මල්ලි
ගොඩාක් වටින ආශිර්වාදයක් 👏❤️ ගොඩාක් ස්තූති
ලෝබ නමක් නැතූව කියන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ නම් සුපිරි කථා කරන විලාසය මාරම විදියට හිත් ඇදගන්නවා තප්පරයක් වත් මිස් නොකර බලනවා ඊළග වීඩියෝ වත් හොදින් කරන්න බුදු සරණයි සියලු දෙවි රැකවරණයි❤️❤️❤️❤️ ජය වේවා
ගොඩාක් ස්තූති ... නිහතමානී ආඩම්බරයක් එන්නෙ මේ comment කියවද්දි... ගොඩාක් ස්තූති...🌿👏❤️
Eka aththa
මාස 7කින් මතකය අලුත් උනා.... සඳගලතැන්නෙන් සිරිපා කරුණා. සමන් දෙවි පිහිටයි !
සාදූ සාදු සාදු ..සමන් දෙයිහාමුදුව්න්ගෙම පිහිටයි ...ඔයාලා හැමෝටම 🙏🙏🙏
අහම්බෙන් හම්බුන වටින චැනල් එකක් ❤️🔥❤️🔥❤️🔥 ජයවේවා
True
ගොඩක් ස්තූති දෙන්නටම... සතුටුයි මෙහෙම අහන්න ලැබීමත් ❤️🥺
Matath me vedio eka ahamben hambune athtmai api siripa karuna kala ha samanai❤️
සිරාවටම
Hm
ජීවිතය විඳිනවා කියන්නේ ඕක තමයි සහෝදරයා ඔබට ජය ✌✌✌
බෙහෙවින්ම ස්තූති
ඔයා එක්ක අපිත් අවාරේ සිරිපා කරුණා කරා අයියා...
ජය 🖤
ඇත්තටම හරි සතුටුයි මල්ලි... සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. ශ්‍රී පාදස්ථානය 2 වන වතාවටත් වන්දනා මාන කර ගත්තා. වගේ හැගීමක් මට දැනුනා. සාදු සාදු සාදු..... සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා...වන්දනීය, පුජනීය අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මාගෙ නමස්කාරය වේවා.....!!!!!!!
සාදු සාදු සාදු .....
නැවත වරක් සිතින් කරුණා කළෙමු..
සුමන සමන් දෙව් රැකවරණයි..
දිනේෂ්., ඔයා තරුණයන්ට ආදර්ශයක්. අපේ ආශිර්වාදය...! Unlike කරපු මහත්තයෝ ඊර්ෂ්‍යාව අතහරින්න... මේ මනුස්සයට ඊර්ෂ්‍යා කරල වැඩක් නෑ මොකද මේ මනුස්සයා පාර හොයාගන්නෙ තනියම නිසා.
ගොඩාක් ස්තූති
Nice advice brother ❤️
❤❤❤kohomat kuhakayo innawa anith Aya karana Dee agayanda taramwath manusyatwayak nati ewn... Unlike karapu ewn ane Manda. Jayawewa Dinesh brother lokkaand team. Jesu pihitai 🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇸🇦🇱🇰
සේරම බැලුවා.මං අවුරුද්දට වතාවක් හරි යන්න හිතන් හිටියේ.මට යන්න බැරි උනා මේ තත්වය නිසා අවුරුදු දෙකක්ම..අද මේක බැලුවාම ශ්‍රී පාදස්ථානය වන්දනා කරා හා සමාන උනා..බොහොම පින් අයියේ😍
ගොඩාක් ස්තූති.. මීලග වතාවේ වන්දනාමාන කරගන්න ලැබේවා කියල පාර්ථනා කරනවා....
අවාරේ යන්න ආසවෙන්ම ඉන්නවා. මුල ඉදන් අගටම බැලුවා. ඒ තරම් සුපිරි 😍
Suport ekak demu kollanta 😊
නියන ගමනක්.. ගොඩාක් ස්තූති
Thank you so much
Monawada geniyanna oni aware yankota
@@chamararajapaksha8204 කෝඩු විදිහට නම් යන්නෙ, කෝඩු
කාරයන්ට අදාල වත් පිළිවෙත් ටික කරන්න ඕන දේවල් ටික අරන් යන්න.., කෝඩු උනත් නැතත් වැස්සකට මුහුන දෙන්න අවශ්‍ය ද්‍රවය, සීතලට අවශ්‍ය ඇදුම් පැලදුම්, විදුලි පන්දම්, ආහාර, බෙහෙත්, සියල්ල රැගෙන යා යුතුයි
සිත පැහැරගත් වටිනා සංචාරක සටහනක්. තරුණ වියේ පසුවන ඔයාලා හැමෝගෙම ගමනෙ තුල පවතින සංයමය ගැන හිසනවා ආචාර කරනවා. සම්ප්‍රදායික සිරිත් විරිත්, ආගමානුකූල චාරිත්‍ර සහ දිය යුතු ස්ථානීය ගෞරවය නිසි ලෙස දෙමින් කාය වාක් සංවරයෙන් කෙරෙන මේ සංචාරයන් හද බැඳන්නවා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
ලස්සනයි අපිත් සිරිපා කරුනාකරා ඔයාලට පින් බුදුසරණය් පුතා ලට
කූඩාරම් ගහන විදිහ රෑවෙන සිදුවීම් ටිකක් තව වැඩිපුර දැම්මනම් මරු...❤️❤️
Hmdanatama sman daviyanga phtai
මේ විඩියෝ එක මම දහ වතාවක් විතර බැලුවා අනේ මන්දා පිස්සු වගේ මටනම්.
යූටියුබ් එකෙන් අහම්බෙන් හම්බවුන හිතට වැදුන ලස්සන චැනල් එකක් ❤
තව ඉස්සරහටත් මේ වගේම වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා..🙏
බුදු සරණයි හැමොටම💖
ආදරෙයි ❤
Elam සුපිරි සුපිරි api asawen baluwa elm brola
හොද හදවතක හොද වැඩක්.. නිහතමානි සහෝදරයෙක්...බුදුසරණයි
ඔහොම කොල්ලෝ ටිකක් එකතුකරන් අවාරේ යන්නත් උබලට ලොකු පිනක් තියෙන්න ඕනේ බන්..අපිට පෙන්නන්න කැම් එක අල්ලා ගන්න මහන්සියට ගොඩක් පින් බන්..
කියන්න දෙයක් නෑ වීඩියෝ එක සුපිරි අනික අයියේ මාර නිහතමානී ඒවගේම වචන පාවිච්චිය හරි පරෙස්සම් ඔහොම දිගටම කරමු අයියේ ජයවේවා බුදු සරනයි ♥️
බෙහෙවින්ම ස්තූති ... උත්සහ කරනවා රකින්න හැම දෙයක්ම... ❤️🌿👏
Oba APE Ratata Adambarayak.. wWsanawantha maniyakuge Rattharan Puthek oba.. Good Luck.. obe Edri hama programme ahekatama..
සාදු .........සාදු ..................සාදු ...........................
Video eka ada set une Machan ela digatama karanna.....❤
ලස්සනයි. ගමන ලස්සන නිමාවක් එල. ඒ නිමාවට මම ආදරෙ තවත් ගවෙෂන
කරන්න චිත්ත වීරිය. යෝදබල යෝද
ෂක්තිය ලැබේවා . හැදු වැඩු දෙමා පියට
ගුරුවරුන් ට දහාම කියාදුන්න අපෙ
හාමුදුරුවන් වහන්සේලා ටද . සුමන සමන් දෙවියන්ටද පිංන් සිද්ධ වෙවා.
බෙහෙවින්ම ස්තූති .... 👏❤️🌿
හරිම සුන්දරයි.ස්තූති අපවත් ඔබලත් සමග අවාරේ සිරිපා කරුනාවට එක්ක ගියාට.බුදුසරණයි .
කොච්චර දුෂ්කර වුනත් ඒ ගමන අපටත් දැකගන්න අවස්තාව උදා කලාට හුඟක් ස්තූතීයි❤️සුමන සමන් දෙවි පිහිටයි 🙏(මාත් යන්න ආසයි කූඩැල්ලන්ට බයයි😪)
Balapu Hondama Travel eka , jayawewa, Budusaranai Brother
Lassani aiya.asawen rasawinda.budusarani .
මහන්සි වෙන්නෙ නැතුව ඇවිදින්න පුලුවන් නහයෙන් විතරක් හුස්ම ගත්තොත් අයියෙ කටින් හුස්ම ගන්න එපා එතකොට ජලවාශ්ප ගොඩක් පිටවෙනවා ඒ හින්දා මහන්සිය වැඩියෙන් දැනෙනවා 🖤
thanks for advice
බෙහෙවින්ම ස්තූති උපදෙසට... පාන්දර ඉදන් ගමනේ නිසා නහයෙන් හුස්ම ගන්න බැරි තරමටම නහය හිර වෙලා.. 😃
@@DineshAPathum ayye oyage contact number ekk ewnnk plzzz
බලපු නැති videos හැමදාම බලන්න පුරුද්දක් වෙලා.. ඇබ්බැහි වෙලා 🥺 ආදරණීයයි කථාකරන විදිහ.. හිතට සැනසීමක් ... ලොකු සතුටක්.. ඒ වගේම මගේ මුනට හිනාවක් ගේනවා හැමදාම... හදවතේ සංචාරකයා ❤️🥰🙏
කියන්න වචන නෑ.. සුපිරි චැනල් එකක්... 😍😍😍😍😍😍 අහම්බෙන් දැක්කේ 🤩
Ha ha ithin
ඔක්කොම වීඩියෝ බලන ගමන්. ඊයෙ තමා දැක්කෙ. හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනව. දිගටම කරන් යන්න.
Patta lassanai thanks oyala hamotama marama feeling ekak
කමාන්ඩෝ ගේම් එකක් වගේ♥️♥️
ඉරිසියාවේ බෑ එච්චරයි ❤ බුදුසරණයි
පිංවන්ත කොල්ලො හතර දෙනෙක් ❤💪😎
ගොඩාක් ස්තූති
වීඩියෝ එක නම් super .අපිත් ගියා වගේ දැනුනේ. නියමයි 👍👍
අහම්බෙන් දැකපු සුපිරිම චැනල් එක ♥️♥️♥️🙏 බුදු සරණයි ♥️
බුදු සරණයි ! අයියා ලස්සන video එකක්. ජය වේවා....! සුමන සමන් දෙවි පිහිටයි ! 🤍🙏🏻
කවද හරි ආසාවෙන් යන්න බලන් ඉන්න ගමනක්.සමන් දෙවි පිහිටයි!
ඇත්තටම මාර හැගියමක් දැනුනෙ ශ්‍රී ලංකාවෙ ඉපදුන එක ගැන .. මේ රට මාර රටක්. එකෙ තියන සුන්දර තැන් අපිට බලන්න යන්න බැරි වෙන එක මාර දුකක්.එත් මෙහෙම විඩියො කරලා දාන එක ලොකු පිනක් .ජය වේවා ❤❤❤🙏
Loke uthum rata lankawa brooooo
🙏 ආයුබෝවන් !
ඔබ සැමට උතුම් සුමනසමන් දෙවි පිහිටයි ! 🙏
උතුම් තෙරුවන් සරණයි ! 🙏
Ada tami beluwe ane..harima lassani godak asa hetenwa...budu saranai oyla hemotama
එක තප්පරයක්වත් මිස් කරන්නෙ නැතුව ආසාවෙන් බලපු video එකක්.ඒ කතාකරන විදියනම් ෆට්ට❤.ඉස්සරහටත් මේ වගේ videos බලාපොරොත්තු වෙනවා❤ ජය වේවා🙏🙏
අහම්බෙන් දැක්කෙ අයියේ . සුපිරිම සුපිරි ...❤️ ජයවේවා ...
හරිම ආස හිතුනා සිරිපා කරුනා කරන්න ලැබෙන්න මේ පාරත්. සුමන සමන් දෙවිදුන්ගේ පිහිට ලැබෙන්න ඕනී හැමෝටම
godak kalekin ahamben dekapu lassana videowak.. wish u oll the best.. mulaidala antima wenakam beluwa.. the best..
තෙරුවන් සරණයි.සුමනසමන් දෙවිපිහිටයි.
Calm and peaceful. nicely done. regards from Switzerland. Stay safe.
සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම
අහම්බෙන් දැක්කා .හරිම ලස්සනයි .පිටරට ඉන්න අපි අපෙ රටේ සුන්දරත්වය me විදිහට දැක්කම හරිම ආසයි ඔය පුතාලා හතර දෙනා හරියට වින්දා සිරිපා ගමන අපි දැක්කා .ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා සියලුම දෙනාට බුදු සරණයි .
ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූති .... තෙරුවන් සරණයි...!
හරිම ලස්සනයි . සුභ පතනවා හැමදාම ඔබලාට. ජය වේවා
බෙහෙවින්ම ස්තූති
ලස්සන, පිංවන්ත ගමනක්, සිරිපාදේ කරුණා කලා වගේ දැනුනා
ගොඩාක් ස්තූති නංගි
සංවරය පුුජනිිය බව විශ්වාසය ඉතා මැනවින් අගය කරමි ඔබ සැමට සුමන සමන් දෙවි රැකවරනයි
අපි සතියකට වඩා පේ වෙලා තමයි යන්නෙ... ගොඩාක් ස්තූති
බුදුසරණයි 🙏🙏🙏ඔක්කොම ලට
අයියෙ සුපිරි....ආය කිඅයල වැඩක් නෑ...Volgs සේරම වගේ බැලුව පහරක්.....
ඔබතුමා හරිම නිහතමානි කෙනෙක් ඔබටත් ඔබගෙ කන්ඩායමටත් තෙරුවන් සරනයි!!!!!!
කියන්න දෙයක් නෑ මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ එක විතරක් හොදටෝම ඇති ❤️😍 ජය වේවා ඒ ෆීලින්ග් එක විස්තර කරන්න වචන නෑ බලපු ලස්සනම ව්ලොග් එක 👌💯
මාස 5කට පස්සෙ ආයෙත් බැලුව වීඩියෝ එක එතරම් ලස්සනයි අවාරෙ සිරිපා කරුණාව සුමන සමන් දෙවි හාමුදුරුවෝන්ගෙ පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏❤️❤️❤️
හරිම ලස්සනයි ❤️
Thank you so much “Travel Partner” ❤️👏
Aiye ape Gameth tiyanawa tenak yannako niyamai kagalle
උඩ මළුවට කරුණා කරන තැනදී ඇස් දෙකට කදුළු අවා. හොදයි හැමෝම මේවගේ උනොත් අපේ රට ගොඩක් ලස්සන වේවි. අසාවෙන් බැලුවේ ගොඩක් ස්තුතියි. 🙏🙏🙏සුමන සමන් දෙවි පිහිටයි නැවත වරක් මේ විදිහට යන්න වසනා ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
ඇත්තටම මන් දැකපු සුපිරිම වීඩියෝ එකක්...එඩිට් එක nature එකට මුල් තැන දීලා කරලා තියනවා
සුපිරි සුපිරි නියමයි කියන්න දෙයක්නැ එ තරම්ම ලස්සනයි චුටි දුකක් තියෙනව ඒ අවාරේනිසා මලුව ඇතුලට යන්න බැරිවෙච්ච එක ගැනයි
කටවත් කරදරයක් නැතිව පරිසරය ජිවිතය විදිනවා කියන්නේ මේකට තමා ...අපිත් ඔයාල එක්කම අවාරේ සිරිපා කරුණා කලා වගේ හැඟීමක් දැනෙන්නේ 🙏🌿❤️👍
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීමත්.. ගොඩාක් ස්තූති
Voice එක පට්ට... video එක සුපිරි... පැහැදිලි කරන එක හොදටම තියනවා කිසි කලබලයක් නෑ.. දිගටම video දාන්න
ගොඩාක් ස්තූති
ඇස් පිං කරා මෙහෙම හරි ආවරේ සිරිපා කරුණාවේ ලස්සන දකින්න 🥺❤
Parsmin siyluma dantama budu sarnai goodk parsma wanna 👌👌👌🌷
Superb machan. Good luck. Digatama karan yanna. Sup eka dennam.
සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.
හාස්කම් පිරුණු සිරීපාද අඩවියේ අවාරයට යන එක හැමෝටම කරන්න බෑ. කැබිලිත්ත වගේ තමයි.
ස්තූතී මේ විඩියෝ එකට.
Background music video editing everything perfect. Mind blowing. Keep it up boys . 🙏
මේ වගේ වීඩියෝ එකක් දකින්න පින් කරන්න ඕන. මේ වගේ තැනකට යන්න හැමෝටම බෑ ඒ යන්න බැරි අයටත් දකින්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් දුන්නට දිනේශ් අයියේ ඔයාට පින්🙏.නිදහසේ ඉන්න වෙලාවක handfree එක ගහගෙන මන් මේ වීඩියෝ එක බලන 10 වෙනි වතාව. මේ සුන්දර පරිසරයත් එක්කම රැදෙන්න ඔයාට හැකි වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්. ජයෙන් ජයම වේවා අයියේ❤️
ගොඩාක් ස්තූති මල්ලි..බුදු සරණයි
අයියාගේ විඩියෝ වලින් ආසම එකක් තමා මෙක ❤❤ තව තවත් අපිට ලංකාවේ සුන්දරත්වය පෙන්නන්න ලැබේවා... ජය වේවා අයියේ ඒවාගේම අයියාගේ යාළුවන්ටත් ❤❤❤ මගේ ජිවිතේට දැකපු නිහතමානීවම සංචාරකයා ❤️❤️
මට මේ චැනල් එක ඊයේ සෙට් උනේ 🙂, දැන් ඊයේ ඉදන් පිස්සුවෙන් වගේ මේ ඔක්කොම vlogs බලාගෙන යන ගමන් 😁. explain කරන විදිය, කතාබහ එහෙම මාරම සන්සුන් අහගෙන ඉන්න ආස හිතෙනවා, අනිත් දේ තමයි ස්වභාවික සුන්දරත්වය පෙන්නන විදිය වීඩියෝ එකේ එක තත්පරයක් skip කරන්න හිතෙන් නෑ 🙂❤️
අයියේ මම එක පාරක් වත් තාම ශ්‍රී පාදස්තානය වැද පුදා ගන්න ගිහින් නෑ ඒත් අයියාගෙ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ අයියලා එක්කම මමත් ඒ ගමන ගියා වගේ අයියේ ගොඩාක් ස්තූතී මේ වගේ දෙයක් බලන්න සැලැස්සුවාට ගොඩාක් පිං 🙏❤️බුදු සරනයි අයියේ යන හැමතැනකම පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා 🙏❤️
සොබාදහමට ආදරේ මිනිස්සු ආදරෙයි පැලෙන්න තව එකක් කරමු ♥♥♥
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම.. මේ comment කියවද්දි පුදුමාකාර හැගීමක් එන්නෙ..👏🥺❤️
සිරිපා කරුණා කරන ගොඩක් Videos මම බලලා තියෙනවා.එ්ත් මේ Video එක ගොඩක් විශේෂයි.කියන්න වචන නෑ.එ් තරමට සුපිරි.👌❤❤
බෙහෙවින්ම ස්තූති
පින් තනියෙන් බලලා එන්නැතුව අපිටත් ඒ ලස්සන පෙන්නන්න මහන්සි වෙනවට 🙏❤️👣
හරිම ලස්සනට විඩියෝ එක කරලා
Godk hodai oyalage video ek marama lassanai .... oyalata godak පිං meveni sundara dasunak pennu wata . Aththatama mm dekala thibbe ne awarae සිරිපා karunawa . ජය වේවා . ඔයාලට සමන් සුරිදු දෙවිපිහිටයි... ! 🙏🙏🙏
20.29 එතන දකිද්දි ඇස් වලට එන හැගීම කියාගන්නා බෑ... ඇස් පින් කරන්න ඕනේ ඒ තරම් ජීවිතේ යන්න ආසම කරන ගමනක් ශ්‍රී පා කරුණාව ❤️
ඇත්තටම ... පුදුම වාසනාවන්ත ගමනක්..!
අපේ තරුණකාලේ මතක් උනා....all the best all of you ....
මේ වීඩියෝ එක බැලුවම හිතට පුදුමාකාර නිදහසක් දැනෙනවා... 🙏
කියා නිමකරන්න බැරි තරම් සතුටක් ❤🙏🙏🙏🙏