Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව | Foot Pilgrimage

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 2,1 тыс.

  • @DineshAPathum
    @DineshAPathum  Год назад +301

    මේ වීඩියෝවේදී කියූ පරිදි සහ පාර්ථනා කල පරිදි අපි පිළිකා රෝහලට ගියා 350000ක බෙහෙත් ද්‍රවය රැගෙන. ඉන් සතියකට පසු තැඹිලි 1000ක් රැගෙන. ඔබ සැමටත් බෙහෙවින්ම ස්තූති ලයික් එකකින් කම්න්ට් එකකින් ලබාදෙන සහයෝගයට සහ ආශිර්වාදයට. - දිනේෂ්.

    • @BeautifulSoul17
      @BeautifulSoul17 Год назад +9

      සියළු සිත්.. සියළු රෝගීන් සුවපත් වේවා..🥹🙏❤️ ඔයාගේ කැපවීම.. ඔයාගේ මනුස්සකම.. විස්තර කරන්න වචන නෑ දිනේෂ් අයියා .. තවත් මෙවන් දෑ කිරීමට ශක්තිය ලැබේවා. .. බුදු සරණයි. ..🙏❤️

    • @taroisl
      @taroisl Год назад +8

      අපේක්ෂා රෝහලේ අහිංසක ජීවිත වලට සරණක් වූ ඔබ සැමට ගොඩක් පින්🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +20

      @@taroisl සමහර දේවල් කරන්න සල්ලිම විතරක් තිබිලා බෑ.. මම හිතන්නේ හොද මිනිස්සු ගොඩකගේ පාර්ථනාවක් තමා අපි ඉශ්ට කරේ. ඒ ගරුත්වය ඔබ සියලු දෙනාටම හිමී. සොබාදහමට සහ උදව්වක් අවැසි මිනිස්සුන්ට හැකි උදව්වක් කරමින් හෙමින් යමු අපේ සංචාරය සුපුරුදු පරිදි. බෙහෙවින්ම ස්තූති

    • @BeautifulSoul17
      @BeautifulSoul17 Год назад +2

      @@DineshAPathum ඒක ඇත්ත. සල්ලිවලට එහා ගිය මනුස්සකමත් තියෙන්න ඕනේ හැමදේම සාර්ථක වෙන්න... 🥺🙏❤️

    • @dilkinisansala2830
      @dilkinisansala2830 Год назад +3

      ❤️❤️❤️

  • @nirashawimalasena4213
    @nirashawimalasena4213 2 года назад +328

    කොච්චර අමාරැ උනත් එ අමාරැව වහගෙන ලස්සනට හිනාවෙන ඔයාට ඔයාගේ කකුල් වලට ගියපු හැමොටම කතරගම දෙවියන්ගෙම පිහිටයි අයියෙ.. ඔයා මෙ කරන්නේ ලොකුම ලොකු පින්වැඩක් අයියේ❤️❤️❤️🙏🙏

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 2 года назад +1

      ruclips.net/video/1qfu5Il_jyc/видео.html

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 года назад +32

      දිනේෂ් kiyane srilanka army coomado eke හිටපු සුපිරි චරිතයක් eyata oya gasa gala uda awidinawa kiyane කජු kanawa wage වැඩක්

    • @kasunchamara1720
      @kasunchamara1720 2 года назад +2

      Super aiya 😍😍❤️❤️❤️🙏🙏🙏

    • @kavinduhimansha1186
      @kavinduhimansha1186 2 года назад +3

      @@irashchinthaka5457 ඇත්තටමද

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 года назад +3

      @@kavinduhimansha1186 yes

  • @wnt6596
    @wnt6596 2 года назад +133

    සංචාරකයෙක් වෙන්න පිං නැති මාහට. නුබ එක්ක යන ඩිජිටල් සංචරයට නුබට පිං දිනා. නුබගේ කකුල් 2, යොදබල යෝද ශක්තිය ලැබේවා, දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +22

      බෙහෙවින්ම ස්තූති . මම පාර්ථනා කරනවා දිනෙක මේ සොබාදහම අතර ඇවිද යන්නට ලැබේවා කියා මා මෙන්ම ඔබටත්.. සුන්දර පාර්ථනාවට සහ ආශිර්වාදයට බෙහෙවින්ම පිං

    • @tikiribandaragunathilake3306
      @tikiribandaragunathilake3306 2 года назад

      Very good comments 👌 👍

  • @RK_SHEVIN28
    @RK_SHEVIN28 2 года назад +78

    ලංකාව හොල්ලන චරිතයක් වෙනව වෙනව වෙනවමයි…..෴ ජය❤️🔥

    • @lahiruudayanga7044
      @lahiruudayanga7044 2 года назад +5

      Aniwarayenma ehema wennama ona Dinesh aiye....❤️💪

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +13

      බෙහෙවින්ම ස්තූති . අපි උත්සහ කරමු අපේ ලස්සන රට මුලු ලෝකයක් හොල්ලන තරමට ප්‍රසිද්ධ කරන්න

    • @ashankodikara984
      @ashankodikara984 Год назад +5

      @@DineshAPathum අන්න ඒ සිතුවිල්ල නම් මාර වටිනවා. ඔබගේ සිහිනය එලෙසම ඉටුවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.🤟💪👍❤ ඔබට ජය !!!

    • @KaliniHettithantha
      @KaliniHettithantha 4 месяца назад

      ❤putha Obatath padayaththrave sama bakthimathuntamath,shakthiya dairyaya Neerogee suvaya samagin,devashirrvadayen kisidu hinsavak Peedavak noma weva!!! Lankavasee lokavasee samatama deviyange pihita Arakshava noaduva labeva!!!Apage Apala upaddrsva duru wee samayayen sathutin jeevathveemata sudusuma wathavaranayak sakaseva!!!!!❤❤🎉🎉

  • @mylife8344
    @mylife8344 2 года назад +53

    පිලිකා රෝගයෙන් පෙලන සියලුදෙනාම ඉක්මනින් සුව පත් වේවා!!!

  • @roshankumara6760
    @roshankumara6760 2 года назад +111

    යමි දිනක මෙි කරන කැප කිරිමට සමිමානයකට පාත්‍ර ⁣විය යුතු සංචාරකයා...ඔබට ජය දිනේෂ් අයියා..

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +27

      මා ලබන සොදුරුතම සම්මානය නම්... ඔයාලා මේ දෙන අගය කිරීම් සහ ආශිර්වාදයයි. ඉන් එහා කුමන සම්මානයක් ලැබුනත් ඔබේ හදවතට දැනෙන අවංක හැගීමේ අකුරු පද තරම් වටිනාකමක් නොදැනෙනු ඇත මට අපට

    • @pamududinujaya5728
      @pamududinujaya5728 2 года назад +4

      Aniwarenma sahodaraya

    • @manishaasangi6683
      @manishaasangi6683 2 года назад +6

      @@DineshAPathum නිරහංකාර සොඳුරු මිනිසා DAP ❤🇱🇰💚

    • @senkadagala5634
      @senkadagala5634 2 года назад +2

      අනිවාර්‍යෙන්

  • @nimeshkaushalya4983
    @nimeshkaushalya4983 2 года назад +150

    අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේවා ❤️✨️ මගේ ප්‍රාර්තනාවද එයම විය.
    ❤️ හදවතේ සංචාරකයා. DAP❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +25

      ගොඩාක් පිං.. මේ පාර්ථනාව එක්කම හිතේ ලොකු අදහසක් තියෙනවා පිළිකා රෝහල වෙනුවෙන් යම් දෙයක් කරන්න. දෙවියන්ගේ පිහිටෙන් ඔබ සැමගේ ආශිර්වාදයෙන් ඒ දේ සඵල කරගැනීමට ලැබේවායි විශ්වාස කරමි

    • @gayanigamage2439
      @gayanigamage2439 2 года назад +4

      @@DineshAPathum 🙏🙏🙏🙏

    • @Masha1127..
      @Masha1127.. Год назад +1

      ​@@DineshAPathum ❤🙏 pin aiye

    • @firstfirst7132
      @firstfirst7132 3 месяца назад

      Oba tumalagae pa daka yooda Bala saktheya labaewa 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 года назад +173

    1:30 15000 සෙනගක් එක්ක පාදයාත්‍රාවෙ ආරම්භය.
    11:49 සැකිලි කුලා
    16:29 පුංචි කැබිලිත්ත
    26:00 හරෝ හරා
    30:49 ලිං තුනේ නවාතැන
    36:53 3දවස ආරම්භය
    48:13 මැණික් ගග මැද ගිනිමැලෙ
    54:14 ලෙඩ වෙල ඉන්න හස්තියට ඉක්මන් සුව පතමු
    58:45 කොටි අඩිය
    01:02:02 තෙමි තෙමි තාර පාරකට
    01:04:36 තුනුරුවන්ගෙ පිහිටෙන් අයියගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා
    01:07:00 මගුලැතු වාසනා ..
    ස්තූති අපිව මේ ගමන එක්ක ගියාට #DAP #ලොකු පීරිස්

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +19

      බෙහෙවින්ම ස්තූති

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 2 года назад +5

      @@DineshAPathum 🥰🥰

    • @sankha8670
      @sankha8670 2 года назад +11

      @@DineshAPathum 15000 ක සෙනගක් ?! අනිවාරෙන්ම ඊළඟ පාද යාත්‍රාවට මම යනවා

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 2 года назад +1

      Aliya maruna

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 2 года назад +3

      @@sameerakarunarathna1569 අයියො. නිවන් සුව පතමු

  • @manjithabinod4686
    @manjithabinod4686 2 года назад +52

    පාද යාත්‍රාව වගේම භාෂාව හැසිරවීමත් විශිෂ්ඨයි ❤️

  • @thushanjanaka7682
    @thushanjanaka7682 Год назад +4

    පිලිකා රෝගීන් සියළුම දෙනා සුවත් වේවා. කවදා හරි දවසක යනවා පාද යාත්‍රාවේ. සිරිපාදේ යනකොට කරුණාවයි. පාද යාත්‍රාවේ දී හරෝ හරා 🙏🙏🙏

  • @kavindusudiptha7905
    @kavindusudiptha7905 4 месяца назад +3

    අපි දැකල නැති තැන් අපිට ලස්සනට විග්‍රහකරල පෙන්නපු මනුස්සය..♥🍃

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 года назад +94

    බොහොමත්ම පිං නුඹට සහෝදරයා පාද යාත්‍රාවේ සුවිශේෂත්වය මෙලෙස හැමෝටම ගෙනහැර පෑවට හරෝ හරා 🙏❤️🌿
    ආයු වර්ණ සැප බල ප්‍රඥා දීර්ඝායුෂ ලැබේවා ❤️🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +7

      බොහොමත්ම ස්තූති සහෝදරයා.. අපි ලගදීම හමුවෙමු

    • @travelwithnalaka9563
      @travelwithnalaka9563 2 года назад +5

      @@DineshAPathum අනිවාර්යෙන්ම සහෝදරයා ජැක්සන් ඇන්තනී මහත්මයාට පසුව ස්වභාදහම වඩාත් අප හදවත් තුලට කිඳා බැස්සුවේ නුඹයි💚🌿

  • @kulasekara5679
    @kulasekara5679 2 года назад +47

    සුන්දරත්වය දුශ්කරයි...
    ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා🙏

  • @nelimanikumari9590
    @nelimanikumari9590 2 года назад +2

    dinesh මල්ලි ඔයාට ගොඩාක් පින්ඒ වගේමඔයාගේ එකම ප්‍රාර්ථනා ව ඒ අයුරින්මඉෂ්ඨ සිද්ධ වෙන්න ඕනා ඔයාට බුදු සරණයිඔයාගේ දෙමව්පියන්ටත්බුදු සරණයි

  • @ashenudara1835
    @ashenudara1835 Год назад +2

    තෙරුවන් සරණයි අයියේ උබට ❤💨🙏🌍💎

  • @yeshyomal7490
    @yeshyomal7490 2 года назад +83

    බලන්න කලින්ම කියන්න හිතුන පලමු අද්දැකීම..මෙහෙම VLOG එකක් මම දැකලත් නෑ..ලොකු අයියා ස්තූති 🖤🚶

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +15

      ගොඩාක් ස්තූති මල්ලි.. අපේ රටේ සංස්කෘතිය, ආගමික පසුබිම සහ වත් පිලිවෙත් පිළිබඳ තොරතුරු කැටි කොට ඇති සොබාදහමේ සුන්දරත්වය සොයා ගිය ගමනක් මල්ලි මේක. ඉතිං බලන්න විදින්න මේ වීඩියෝ එක. ඊට පස්සෙ උත්සහ කරන්න දවසක ඔයාම ගිහින් මේ අත්දැකීම විදින්න

    • @yeshyomal7490
      @yeshyomal7490 2 года назад +3

      @@DineshAPathum හුම්...ඇත්තටම අපි විදිනව ඒ VIDEOස්...ස්තූති ආයෙත් ..
      මන්ද යත් යෙශ් ආසම දේ TRAVELING ....(ITS MEAN නිදහස මිනිස්සු නැති තැන් වල..මානසික සුවය) හුරු කරේ ඔයා 🖤

    • @nilanisenarathna322
      @nilanisenarathna322 2 года назад +6

      Mn dakapu palamu pada yathtarawa oyata godak ස්තුතියි me wage dewal genawata.bs

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      @@nilanisenarathna322 ❤️🇱🇰🌿👏

  • @Gihanhapuhetti
    @Gihanhapuhetti 2 года назад +37

    When Dinesh Ayya Said...,
    "මට පාද යාත්‍රාවේ වගේම සතුටක් තමයි තියෙන්නෙ මේන් මේ මනුස්සව එකතු කරගත්ත එකට මේ ගමනට..."
    I Felt It.❤🌼

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +11

      ඔව් ඇත්තටම .. මේ වගේ ගමනකට උස්සගෙන හරි යයි කියල විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව කියන්නෙ හිතට හරි හයියක්.. ගොඩාක් ස්තූති

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 2 года назад +6

    අන්තිමට කතරගම පුදබිමට ඇවිල්ල අයියා කරපු ප්‍රාර්තනාව , පිලිකා රෝගයෙන් පෙලන සියලු දෙනාටම ඉක්මන් සුව අත් වේව...

  • @samaniddagodage2575
    @samaniddagodage2575 Год назад +2

    Katharagamadevihamuduruwo oba nithisurakiwa obathivisistai

  • @indranirajapaksha930
    @indranirajapaksha930 Год назад +2

    Ithamath hoda vedio ekak.
    Hoda pahedilikireemak.
    Obe prarthanawa ituwewa.

  • @reshankrismantha
    @reshankrismantha 4 месяца назад +5

    අප්ලොස් කරලා අවුරුද්දකට පස්සේ බැලුවේ vlog එක ලස්සනට හිතට කා වදින්න කරලා මමත් පාද යාත්‍රාවේ ගමන් කරා හා සමාන හැගිමක් දැනුනා මේ අවුරුද්දේ යාමට බැරි උනාත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන් මම යනව ❤

  • @sameevlogs5795
    @sameevlogs5795 2 года назад +54

    කියන්න වචන නෑ අයියේ ඒ තරමටම ලස්සනයි.❤️ඔයාගේ ඒ ප්‍රාර්තනාව එලෙසින්ම ඉශ්ට වේවා🙏🏻🙏🏻🙏🏻

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 Год назад +8

    ඔය සන්සුන් , නිහතමානී , ආදරණීයකම හැමදාම තියාගන්න පුතේ . බුදු සරණයි..

  • @dharshanalokuge339
    @dharshanalokuge339 4 месяца назад +1

    බො⁣⁣හෝම ස්තුතියි දිනේෂ් ඇතුළු කණ්ඩායමට. මනසට මසැසට රසවත් සහ හරවත් සංචාරයක් ගෙන ආවාට. ඔබ සැමට තව බොහෝ සංචාරයන් කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබෙිවා!

  • @lionelweerasinghe450
    @lionelweerasinghe450 4 месяца назад +2

    දිනේශ් ,ලොකු පීරිස් , නිසා අපි ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ,එවරසට් ,මහාරාෂ්ට වල අසිරිය දකිනවා ඔයාට ගොඩක් පින්,ජයවේවා

  • @didulasenevirathna5253
    @didulasenevirathna5253 2 года назад +8

    කතරගම ට ඇවිල්ල කරපු ප්‍රාර්ථනාව....😥 කවදා කොතැනක හරි හම්බ වෙලා වචන දෙක තුනක් කතා කරන්නම වටින මනුස්සයෙක් ❤

  • @damithkumara1946
    @damithkumara1946 2 года назад +35

    මේ වන්දනාව ගැන අහල තිබුනට හරියටම දැන ගත්තෙ අද, මෙච්චර සoවිධානාත්මකයි කියල දැනන් හිටියෙ නෑ.. මුලු රටටම කතරගම දෙවි පිහිටයි.

  • @prageethrasintha9304
    @prageethrasintha9304 2 года назад +8

    දිනෙශ් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ සොබාදහම එක්ක මෙච්චර සමීපව ඒ අත්දැකීම ගේනවා කියන්නෙ එක වෙනම දෙයක් මොකද ජාත්‍යන්තර මාධ්‍ය වලින් මේ වගෙ දේවල් ගේන්නෙ අධි තාක්ෂණය යොදාගෙන ඒත් ඒ දේ ඔයා අපිට මේ පුන්චි කැමරාවකින් ගේනවා ඒක මාරම දෙයක් !!

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +4

      ගොඩාක් ස්තූති . හැකි අයුරින් මගේ පුංචි රට මට තියෙන පුංචි උපකරණ උපයෝගී කරගෙන සොබාදහමට ආදරේ හැමෝටමත් මුලු ලෝකයටමත් අරගෙන යන්න උත්සහ කරණවා

    • @navindunavindu8205
      @navindunavindu8205 2 месяца назад

      Dina dina adareyi manika samma sambudu saranayi davi pihitayi adareyi suwapath wewa samma sambudu saranayi good bless you and your family ❤️❤️❤️

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Год назад

    හරිම අමාරු ගමනක් අහන් ඉන්න අපට හරීම සැහැල්ලු කරල අගය වැඩි කරල අපටත් යන්න හිතට ආසාවක් ඇතිවෙන විදියට ඔබගේ ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ඨයි.
    අපේ කටටත් කෙල උනනව සියබලා කන විදියට.කොහොම උනත් මම කැමතිම දේ තමයි ඔබගේ ඉදිරිපත් කිරීමේදි අමාරු අපහසු දේ සරල කරල ඉදිරිපත් කරන ආකාරයට. තෙරුවන් සරණයි ඔබ ඇතුලු සියලු දෙනාටම.🙏🏼🙏🏼🙏🏼

  • @tharangaperera9977
    @tharangaperera9977 Год назад +2

    ඇත්තටම very creative andQualty vedio එකක් සමග ඔබ ගෙන ආ සියලුම ප්‍රිර්තනාවන ඉෂ්ඨසිද්ධ වේවා.....

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 2 года назад +28

    ජිවිතය පරිසරය ස්වභාවධර්මය අත්විදින්න..කතරගම දෙවි අනුහසින් පාදයාත්‍රා නඩයේ සියළු දෙනාටම කතරගම දෙවි පිහිටයි...!

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      ගොඩාක් ස්තූති

  • @udeshkularathna8281
    @udeshkularathna8281 2 года назад +11

    මෙවන් වන්දනා ගමනක් අපව රැගෙන ගිය ඔබට නිරෝගී සම්පත්තිය,දීර්ඝායුශ ලැබේවා ....!

  • @nayanafashion5228
    @nayanafashion5228 2 года назад +16

    වාසනාවන්ත සංචාරකයෙක්..අපිටත් ඒ වාසනව ලබා දුන්නට ගොඩක් පින්.. ඒ වගේම අයියගේ ප්‍රාර්ථනය ඉශ්ට වේවා

  • @indrairangani8788
    @indrairangani8788 4 месяца назад +2

    මේ වන්දනාගමන හරියටම දැන ගත්තා.ඔබට පින්.මේ ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා . පාද යාත්‍රාවේ පැමිනි සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @isuruchathuranga7395
    @isuruchathuranga7395 Год назад +1

    Budusaranai siyalu denatama. Siyalu denama niduk wethawa. Neerogi wethawa, suwapath wethwa.

  • @Craftsarefu
    @Craftsarefu Год назад +6

    ප්‍රාර්ථනාව ඉතාමත් අනර්ගයි ලෝක වාසි සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා. සහ ඔබ ඇතුළු ඔබ සමග පාද යාත්‍රා කල සැමටම තුරුනුවන් සරණයි 🙏

  • @kosithadilantha2365
    @kosithadilantha2365 2 года назад +11

    පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️

  • @chandra1296
    @chandra1296 Год назад +3

    ඔයාලා සියලුම දෙනාට කතරගම දෙවිඳුගේ පිහිටයි sadu sadu sadu 🙏🙏🙏🙏🙏👏👏

  • @ironrins
    @ironrins Год назад +1

    ගොඩක් පිං අයියට

  • @ravanking9865
    @ravanking9865 2 года назад +1

    සුපිරි වෙනදා වගේම. 🙏

  • @neoload_7795
    @neoload_7795 2 года назад +3

    මම ඉන්නේ වාකරේ.හැම අවුරුද්දකම යාපනේ පැත්තේ ඉඳලා බැතිමත්තු මේ ගමන යනවා දැකලා දැකලා මට පුදුම කුතුහලයක් තිබුනේ මේ ගැන අයියා.සමහර අය මාස දෙකකට විතර කලින්ලු යාපනෙන් පිටත් වෙන්නේ.... මාත් කවදාහරි යන්න හිතන් ඉන්න දවසක්... ඔයාට ගොඩක් පින් අයියන්ඩි දවසක් යන්නම ඕන ගමනක් 🥰🥰🥰

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 года назад +10

    නියමයි සහෝ...... මමත් ආබාධිත කෙනෙක්. අසාවෙන් නැරඹුව..... මා වැනි සියලුම රෝගීන් සුවපත් වේවා .... 🙏🙏🙏

  • @sadatharu8643
    @sadatharu8643 Год назад +4

    සුන්දර ගමනක් .දැක්කම ආස හිතෙනවා ..සියලුම දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙිවා 🙏🙏🙏

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 4 месяца назад +1

    දිනේෂ් මහත්තයෝ ඔබ තුමාලට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏🙏🙏🙏

  • @LIFE-STUDIO-020
    @LIFE-STUDIO-020 Год назад +1

    Aiyage vedyo valin MN asama Eka me me vedyo eke parisarayata hari asai ♥️♥️♥️♥️

  • @sahanprabodha9457
    @sahanprabodha9457 2 года назад +14

    ඒ මහන්සියට මාගේ ප්‍රණාමය 🙏🌏💚

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      බෙහෙවින්ම ස්තූති

  • @chandiweera1693
    @chandiweera1693 2 года назад +7

    අපේ රටේ තිබෙන සුන්දරත්වය මුලු ලොකේටම පෙන්වීමට ඔබ දරන උත්සාහයට මවු බිමෙන් ඈත ජීවත් වන අපි හැමදෙනාටම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හරෝ හරා!

  • @senabro8470
    @senabro8470 2 года назад +5

    මචන් අපි කෑම්පීන් කරා දවස් දෙකක් කුඹූක්කන් ඔය ගල්අමූණ කියන හරියේ ඒක පට්ටම අත්දැකීමක්,හැබැයි පාදයාත්‍රා කියන දේ මොකක්ද කියලා හරියටම දැනගත්තේ උඹගේ මේ video එකෙන්,උඹට ජයවේවා!!

  • @sasinisehasna9413
    @sasinisehasna9413 2 года назад +1

    පාද යාත්‍රාව නොගියත් ගියා වගේ හැඟීමක් ආවා...ඇත්තමයි...පාද යාත්‍රාව ගැන් අහල තිබ්බට ඒකෙදි මොකද වෙන්නෙ කියල දැනන් හිටියෙ නෑ..පලවෙනි වතාවට මේ ගැන දැනගත්තෙ...කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි.....❤️

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 2 года назад +1

    විඩියො එක ඔක්නම බැලුවා ගොඩක් පින් පැහැදිලිව කියාදිම තමයි වටින්නේ හරි අසයි මෙි වගේ ගමනක් යන්න පින් තියේන්න ඔනා එකටත් කුඩා කබැලිත්තට ගොඩක් ඇවිදින් තියනවා පානම වැවෙි වෙිහර කියල පන්සලක් තියේනවා අපි එ පනිසලේ ලොකු වැඩ කොටසක් කරා නවතැන් ගන්න හොදම තැනක්

  • @GaminiSamaratunga-um8xg
    @GaminiSamaratunga-um8xg Год назад +4

    ඔබගේ ප්‍රතනාවන් ඉස්ත වේවා ❤️

  • @smadusanka4785
    @smadusanka4785 2 года назад +15

    ඉවර වෙනකම්ම ආසාවෙන් බැලුවා... ලොකු පීරිස් නිහඩ සවිය 😍

    • @eranda8682
      @eranda8682 Год назад

      Kohomada pada yatrawa yanna

  • @dr.ajithkumara4105
    @dr.ajithkumara4105 2 года назад +10

    Dinesh Asiri Pathum ඔබගේ කැපකිරීම අනභිබවණීයයි.
    වන අරණක දොඩමලු වෙනතුරු 🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +3

      අනිවාර්යයෙන්ම doctor .. බොහොමත්ම ස්තූති මා වෙනුවෙන් අපි වෙනුවෙන් කරපු හැම උපකාරයකටම

  • @rupparuppa4256
    @rupparuppa4256 Год назад

    Oyala සියලුම දෙනාට කතරගම diviyange පිහිට ලැබේවා

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 Год назад +1

    පාදයාතාවක් බැලුවමයි නුඹලාට ගොඩාක් පිං ,විදෙස්ගතව දුක් විදින අපිට නුඹේ වැඩසටහන හිතට පුදුම සතුටක් ඇත්තමයි ,නුඹේ ප්‍රාර්ථනා සියල්ල ඉටුවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි,රිප්ලයි කොමන්ට් එකක් පුළුවන් නම් විතරක් දාහං මල්ලියා එතකොට පට්ට හරී,ලොකු පීරිස් නියම සගයෙක් ,👍

  • @lahirudushmantha3056
    @lahirudushmantha3056 2 года назад +8

    ආසම ගමනාන්තයක් ආසම දෙන්නෙක් එක්ක බුදුසරණයි දිනේෂ් අයියා හා ලොකු පීරිස් අයියාට 🥺❤️

  • @loadmusic1261
    @loadmusic1261 2 года назад +7

    කවදත් කරපු විඩියෝ රැල්ලට කරන කෙනෙක් නෙමෙයි වෙනස්ම අත්දැකිමක් ලබා දුන්නට , තැන්කිව් අයියේ , ⁣කතරගම දෙවි පිහිටයි ❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      බොහෝම ස්තූති මල්ලි... කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි

  • @kalegana
    @kalegana 2 года назад +44

    ටොප් බඩු මචන්,, සුපිරියටම තියනව. මේ වීඩියෝ තව අවුරුදු 20ක් 30ක් ගියාම මාරම වටින කමක් තියෙවි බලන අයට.. බොහොම ඉස්තුතියි..

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +6

      ඒක නම් ඇත්තටම .. මටත් ඒ වටිනාකම දැනේවි ගොඩාක්. බෙහෙවින්ම ස්තූති

    • @himalikumari9991
      @himalikumari9991 2 года назад

      Superb visthara danaganna telephone number aka denna

  • @madushanka2475
    @madushanka2475 Год назад +1

    Lassanm padayathrawa obai sahodarya apiwa regen giye oyata budusarani 🙏

  • @Deshan-16x
    @Deshan-16x 2 года назад +1

    බුදු සරනයි අයියා

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 2 года назад +6

    ඇත්තටම අයියේ මාරයි..ගමන පින්වන්තයි..මම "හොන්දම"කියල කියන්නෙ නෑ.මොක්ද කෙනාගෙන් කෙනාට ඒක සාපේක්ෂ නිසා..මම මෙහෙම කියන්නම්..දැනට ලන්කාවෙ මම "ආසම" යූටියුබර් ඔයා❤️❤️🙏🏽

  • @haza2147
    @haza2147 2 года назад +9

    පාද යාත්‍රාව කියන වචනේ අහලා තිබුනට අයියගේ video එක බැලුවට පස්සේ තමයි හරියටම දැනගත්තේ ඒ මොකක්ද කියලා 💯❤🍃... නොගියත් ගියා වගේ දැනුනේ. Video එක ඒ තරම් ලස්සනයි සහ මාරම වටිනවා💙💚 ඒක වෙනස්ම අත්දැකීමක්.🙏 මටත් ඒ ආසාව ඇතිවුනා කතරගම පාද යාත්‍රාවට සහභාගි වෙන්න. ඇත්තටම තවත් මේ වගේ video කරන්න සුබ පතනවා🙏💯... ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏

  • @chanimdawijethunga2639
    @chanimdawijethunga2639 Год назад +2

    දිනේෂ් ඇතුළු සියලු දෙනාටම කතරගම දෙවි පිහිටයි ... 🙏🙏🙏

  • @Slcarrompool
    @Slcarrompool 2 года назад +1

    බුදු සරණයි අයියේ දිගටම vedio දාන්න ශක්තිය ලැබෙන්න ඕන🙏

  • @MayuraBandara-ew5bw
    @MayuraBandara-ew5bw 4 месяца назад +1

    ගමන් වෙහෙස නිවාලන කදිමයි නුඹේ බස❤

  • @charithasalinga448
    @charithasalinga448 2 года назад +3

    අපිත් ගියා ජිවිතේ විදින්න ඕන සුන්දර අත්දැකීමක් ...❤❤❤

  • @maheshkumara6667
    @maheshkumara6667 2 года назад +3

    ඩීනෙශ් අයියා ... පුන්චී දේකට පවා ලොකූ වටිනාකමක් දෙන නිහතමානී ගවේශකයා . ඒ වගේම යන්නට කලින් ඒ සන්චාරය ගැන දැනුමින් සූදානම්ව .. අපිට ලොකූ පනිවිඩයක් ඒ වගෙම ලස්සන දෙවල් දුශ්කර අදීයරයන් මැද වට්නාකමක් ලබා දෙන් ඔබට නිහඩ ලොකු පිරිස් අයියාට දලදා හමුදුරුවන්ගෙ පිහියයී ... තව පියවරයන් තබන්නට ඔබලාට විජය ශ්‍රී ජය ශ්‍රීබෝ සමිදූ පිහිටයී ... පිලිකා රෝගින් සුව වෙවා .. ජය වේවා ...

  • @Jmul-2002
    @Jmul-2002 2 года назад +6

    අකුරක් නෑර ඔයාගෙ සටහන් කියෙව්වා අයියේ....💪💪💪💪

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 года назад +1

    Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗 congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎉

  • @sadram4084
    @sadram4084 5 месяцев назад +1

    පළවෙනි වතාවට මේ පාදයාත්‍රාව බැලුවෙ ඒ ඔයාල නිසා හරි ඕනෑකමින් බැලුව ගොඩාක් පිං 🙏🙏🙏🫶🫶

  • @roshangunaratne325
    @roshangunaratne325 2 года назад +6

    එවැනි උතුම් ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ම ඉශ්ඨ වේවා !🙏🙏🙏 ඔබ සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි !

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 года назад +5

    හරිම ලස්සනයි පුතා .මේ වගේ video එකක් කවදත් බලලා නැහැ .මේ video එක දානකම් බලාගෙන හිටියේ .ඔබ සියලු දෙදෙනාගේම සියලු පැතුම් ඉටුවේවා.මේ තරම් දුශ්කර ගමනක් ලස්සනට හිනාවෙලා යන එක ගැන හරිම සතුටුයි .තෙරුවන් සරනයි හැමෝටම .🙏🙏🙏💚💚💚💚

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      බෙහෙවින්ම ස්තූති ඔබ තුමාට..! මේ වචන මට ආශිර්වාදයක්

    • @hasithawejesundara4164
      @hasithawejesundara4164 2 года назад +1

      @@DineshAPathum 🙏💚

  • @Damiya-q5t
    @Damiya-q5t 2 года назад +4

    අනේ අයියෙ ගොඩක් පින් අපිට මේව පෙන්නනවට කවදාවත් දැකල නෑ බොහොම ස්තූතියි අයියට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 Год назад +1

    Budusaranai . Budusaranai Budusaranai

  • @gnccreations277
    @gnccreations277 Год назад +1

    ඒ සියලු පාර්ථනා ඒ අධිශ්ඨාන ශක්තිය තුලින් ම සපලවේවා

  • @nadunavishka392
    @nadunavishka392 2 года назад +10

    අයියා දවසක ජැක්සන් ඇන්තනි වගේ පුද්ගලයෙක් වෙනවා වගේ දනෙන්වා, ❤ සුභ පැතුම් ගමනට ❤️

  • @shanakadilipshanakadilip7452
    @shanakadilipshanakadilip7452 2 года назад +7

    කියන්න වචන නැ දිනෙශ් අයියෙ ඔයාටයි ඔයාගෙ team එකටයි තව තවත් මෙ වගෙ ගමනාන්තයන් වලට අපිව ගෙනියන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ,බුදුසරණයි🙏🙏

  • @d.sandeep8909
    @d.sandeep8909 2 года назад +7

    Thanks අයියේ♥️🔥 .අපිට මේවා ලං කරනවාට.ඔයාගේ හිතේ තියාගෙන ගිය ඒ ලස්සන අහින්සක පැතුම ඉෂ්ට වේවා .♥️

  • @kdgimhank
    @kdgimhank Год назад +1

    සහන් මල්ලි ලොකු පිරිසුයි ඔනිම දරුනු ගමනකට ඔට්ටු නියම සගයෝ දෙන්නෙක් ආදරෙයි 3 දෙනාටම❤️🥹

  • @bhanukavishwa7210
    @bhanukavishwa7210 2 года назад +1

    හැමදාම ලස්සන තැනවලට අපිවත් රැගෙන යන අයියට ගොඩක් පිං යන්න බැරි උනත් මේ video බලද්දි අපිත් ඔයත් එක්ක යනව වගේ අයියෙ මරැකොච්චර අමාරැඋනත් ඒ අමාරැකම් නොපෙන්නා ඔයත් ඔයාගෙ කන්ඩායමත් මේ කරනවැඩේ අගයනව අයියෙ හැමදාම..බුදුසරණයි දෙවිපිහිටයි..😍😍😍

  • @hasithamiraj930
    @hasithamiraj930 2 года назад +3

    අත්දැකීම් බෙදා ගන්නවට බොහොම ස්තූතියි දිනේශ් අයිය❤️

  • @krishanrasanka7371
    @krishanrasanka7371 2 года назад +18

    මේ මොහොතේදීත් උතුම් ප්‍රාර්ථනාවන්
    කරපින්නාගත් උතුම් මිනිසුන් මේ ලොව
    සැරිසරමින් පාද යාත්‍රාවේ යෙදෙමින් සිටී
    ගැටලුව ඔවුන් වෙස්වලාගෙන සිටීමයි..
    දිනේෂ් ආසිරි පැතුම්
    ❤❤❤
    ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      නිසැකයෙන්ම.. බෙහෙවින්ම ස්තූති ❤️👏

  • @wenukachandana3419
    @wenukachandana3419 2 года назад +5

    ලංකාවාසී ලෝකවාසී සියලුම පිළිකා රෝගීන්ගේ පිළිකා සුව වේවා.. ❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      ගොඩාක් පිං පාර්ථනාවට අත්වැල ඇල්ලුවට

  • @gamingdarsha2
    @gamingdarsha2 2 года назад +2

    ඔයාගෙ හැම විඩියො එකක් බලනවා පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanayeshan7916
    @shanayeshan7916 4 месяца назад +1

    මේවා වයිරල් වෙන්න ඕනෙ වීඩීයෝ.. පුදුම ආසාවකින් බැලුවෙ අයියේ.. ඔයාටත් ඔයාගෙ ටීම් එකටත් කඳ සුරිඳු පිහිටයි... ලෝකවාසී සියලු පිලිකා රෝගීන් නීරෝගී වේවා.. සුවපත් වේවා 🙏🙏🙏

  • @dulanjanasandaruwan814
    @dulanjanasandaruwan814 2 года назад +5

    ගොඩක් ලස්සනයි අයියේ....මට ඔයාගෙ චැනල් එක සෙට් උනේ අවාරේ සිරිපා වනදනාව වීඩියො එකෙන්...එදා ඉදන් ඔයා විඩියෝ එකක් දානකන් ඉන්නෙ...බොහොම පින් මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට..

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +2

      බොහොමත්ම ස්තූති මල්ලි... ❤️🌿🇱🇰

  • @isurudilshan7152
    @isurudilshan7152 2 года назад +3

    අවසාන ප්‍රාර්ථනය සියලු ලෝවාසීන්ගේම ප්‍රාර්ථනාවක් වේවා 🙏💚

  • @teraofficial
    @teraofficial 2 года назад +8

    ඔබ විදපු ඒ ස්වභාව සෞන්දර්ය අපිත් එලෙසින්ම වින්දා ගොඩක් පින් අපිට හීන වෙලා තියෙන මෙවැනි දෑ හැගීම දැනීම සමග අපට ලබා දෙනවට බුදුසරනයි ☸️🛐❤️

  • @gihanchanaka4945
    @gihanchanaka4945 2 года назад +1

    සියලු parthana esta වේවා ayye ආදරෙයි 💓💓💓💓💓💓💓💓

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 года назад +1

    අඩුම තව පැයක්වත් මෙ විඩියො එක තිබුනනම් කියලා හිතුන වාර අනන්තය් 😌 කට් කරන්නෙ නැතුව මුලු ගමනම රෙකෝඩ් කරලා දැම්මත් මමනම් බලනවා 😌😌

  • @shorts8519
    @shorts8519 2 года назад +4

    මෙය බලපු මට දැනුනා පුතේ මමත් ඔයාල සමග ගියා වගේ මෙවැනි දේ අපට දැක ගැනිමට සලස්සු ඔබලට පිං කතරගම දෙවි පිහිටයි පුතේ

  • @chamalgayan6967
    @chamalgayan6967 2 года назад +9

    Dinesh අයියගේ ප්‍රාර්ථනාව මුලු මහත් ලෝක වාසි සියලුම මිනිසුන්ගේ ප්‍රාර්ථනාවක් වී සියලු දෙනා සුවපත් වෙත්වා...!!!

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      බොහෝමයක් පිං

  • @gayanchamikara8615
    @gayanchamikara8615 2 года назад +3

    ආසම traveler 😍 සුපිරි මාත් අය්යත් එක්කම පාද යාක්‍රාවේ ගියා වගේ දැනුනා අවසන් ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ද වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි ජයෙන් ජයම වේවා.

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 2 года назад +1

    පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 2 года назад +1

    ඵක හුස්මට බැලුවා. මේ අත්දැකීම ලබා දුන්නාට පිං !

  • @Sarala_Peiris
    @Sarala_Peiris 2 года назад +3

    තමන් ලබන අත්දැකීම් ලෝබකමක් නැතුව සහෘදයන්ටත් බෙදල දෙන්න හැමදාම උත්සහ දරන ඔබට අපේ ප්‍රණාමය 🙏

  • @manushaakalankavlogs
    @manushaakalankavlogs 2 года назад +37

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා🙂 හැමදාමත් ආදරෙයි💚🌱🍃

    • @DineshAPathum
      @DineshAPathum  2 года назад +1

      බෙහෙවින්ම ස්තූති

  • @TharakaB.Herath-gv4sm
    @TharakaB.Herath-gv4sm Год назад +4

    May the lord subramanya swami be with you all the time. You're a blessed one brother. Theruwan saranai

  • @slpcpodda5277
    @slpcpodda5277 2 года назад +2

    අයියේ සුපිරි අයියේ ජයවේවා.................................

  • @Ruwan-p5g
    @Ruwan-p5g Год назад +1

    ඇත්තටම වීඩියෝ එක පට්ට මලේ.
    වැඩේ ලස්සනටම කරලා තියෙනවා. ඔයා හැම පොඩි විස්තරයක්ම අපිට ලබා දෙනවා. ඒ වගේම භාෂා හැසිරවීම ඉතාමත්ම විශිෂ්ටයි.කාට උනත් ගමන යන්න හිතෙන් ද ගමනේ තියෙන සංවේදනය හොඳටම ලබා දෙනවා. ඉදිරියටත් සංචාර බෙදාගන්න .
    තොප්පිකරු ගෙන් සුභ පැතුම්❤