49:03 That was an extreme bargain which could have ended very badly for you! Never drink untreated water from natural waterways/sources that may contain endoparasites when you are so far removed from civilization. Next time, either boil the it first or take some chlorine/water purification tablets with you. Regardless, I'm happy that it paid off, and I love your adventures. This channel was a lovely find! Best wishes and Godspeed on your adventures.
පාද යාත්‍රාවේ හමු වුන සොදුරුතම සංචාරකයන් දෙදෙනෙක්.. හරිම සතුටක් සොබාදහමට ආදරේ මිනිස්සු සොබාදහමේ මංසලකදී මුන ගැහෙන එක.. හරෝ හරා මිත්‍රයා
අනිවාර්යයෙන්ම අපිටත් ගොඩක් සතුටුයි මොකද නොසිතූ මොහොතක අපි හමුවීම ගැන. ඉතින් ආයෙත් දවසක සොදුරු සංචාරයකින් කවදා හරි හමුවේවි.. ම්ත්‍රයා..
ආයේත් ඔය වගේම ගමනකින් හමුවෙමු.
elaaa
Dinesh bro
ඔයාල දෙන්න හම්බුනාද.. ජය වේවා මාත් කවදරි යූටියුබ් නාලිකාවක් හැදුවොත් ඒකෙ ස්තූතිය යන්නෙ ඔයාල දෙන්නට
මේ වීඩියෝ එක විශේෂයි ඒ මගේ අතීතය මතක් උනා යුද්ධය පැවතුණ කලේ මම සේවය කරේ යSTF.
පාද යාත්‍රාවේ බැතිමතුන්ට වතුරම කොච්චර දුන්නද අපි හැබැයි ඔහොම නිදහසක් තිබ්බේ නෑ අපෙන් වතුර අරන් අපිටම වෙඩි තියලා ගිය දවස් තිබුනා ඔය යාල පුරාවටම අපේ පා සලකුණු දාඩිය ඇති ඒ වගේම ලේ.
ලංකාවෙන් ඈත් වෙලා අද ජීවත් උනාට මැරෙන්න ඕන ඔය පිංබිමේ.( ලංකාවේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න මගේ ජීවිතයේ ලස්සනම තරුණ කාලය , ලේ ,දහඩිය හෙලීම පිලිබඳ ඇත්තේ කියා නිමකිරීමට නොහැකි ආත්ම අභිමානයක් සහ සතුටක්.)
ඇත්තටම ඔයාලා කරපු සේවය හින්දා තමයි අපිට අද මේ පාද යාත්‍රාවේ වගේම ලංකාවේ හැමතැනම ඇවිදින්න පුලුවන් වෙලා තියෙන්නේ එකට ඔායා ඇතුලු හැම රණවිරුවෙකුටම අපේ ගෞරවය පුද කරනවා . මේ සැරේ ඉන්දන ප්‍රශ්න තිබිලත් ජලය ලබා දෙන්න ලොකු වෙහෙසක් හමුදාවේ අය අරන් තිබුනා ඩිසල් ගන්න රෑ එක දෙක වෙනකන් පෝලිම් වල ඉදලා තමයි ඩිසල් ගත්තේ කියලා හමුදාවේ අය අපිත් එක්ක කිව්වා අපිට වතුර නැති වෙලා හිටිය වෙලාවේ එයාලා ලග තිබුන වතුර ඔක්කොම ටික දුන්නා කැපවිම ගැන නම් කියන්න වචන නැහැ නමුත් ලංකාවේ මිනිස්සු ගැනනම් හරි කල කිරිමක් තියෙන්නේ අපේ මිනිස්සු හරි වෙනස් පොඩ් දෙයත් ඇති ඔයාලා කරපු සියල්ල අමතක කරන්න.. ජය වේවා ..තෙරුවන් සරණයි
@@TravelWeekend 🥰🥰🙏😓
Ranawiruwaneni oba kohe sitiyath Apita mehema husma gnimeta obege agana haruna jeevithaya kepa keruwata boho pin wagema jeewiteye yahapathwu pathnade labewa. yodabala Yoda shakthiya lebewa
🙏🙏🙏🙏🙏🙏🙏
Excellent video: Exciting experience. Watching from Norway.. love SL
Thank you so much ❤️❤️🇱🇰🇱🇰🇱🇰
හරො...හරා..හරො..හරා..සාමි..කද සූරිදූ පිහිටයි..
හරෝ. හරා... ආදරෙයි
Dineshge tharam lassana ne video Eka
දිනේශ් අයියගෙ විඩියො එක බලල එකේ තිබුන කමෙන්ට් එකෙන් මේ චැනල් එකටත් ආවේ... ඇත්තටම නියමයි...සුබ පතනවා... බුදු සරණයි ❤️
ගොඩක් ස්තුතියි සහෝ
හරෝ හාරා!!!
හරෝ හරා..
ගොඩක් ලස්සනයි ගොඩක් පින් හරිම ආසාවෙන් බැලුවේ සමහර තැන් බලන කොට බයත් හිතුනා පරිස්සමෙන් යන්න ඔයාල සියලු දෙනාට ම තෙරැවන් සරනයි කදසුරිදු පිහිටයි 🙏🌷🙏🌷🙏
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
හරිම ලස්සනට වීඩියෝව කරලා..තොරතුරු ගොඩක්ම පැහැදිලියි..සුභ පැතුම් ඔයාලට..සංචාරයේ සතුට බෝ වේවා ! ජය!!!💚💚💚
ගොඩක් ස්තුතියි.. ජය වේවා සබ් එකක් දුන්නා..
Very good jayawawa ❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹🇱🇰💯🇱🇰🇱🇰
. ♥️ 😍 😍
සුපිරියටම තියෙනවා , 2 එකත් ඉක්මනින් දාන්න .තෙරැවන් සරනය් ...කදසුරිදු පිහිටය්
Thank you.ikmanata dannam
Harima sundarai ayye good luck to both of you
බොහොම ස්තූතියි 👏👏👏
Niyamai❤❤❤❤ From Italy
Thank you so much ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
දෙවැනි episode එකත් ඉක්මනට දෙන්න අයියා.. ඇත්තටම ගමන් මග සුපිරියටම පැහැදිලියි. එක ගමන් මගේ සොදුරු සංචාරක දෙපල හමුවීම සතුටියි.. දෙපළගේ විඩීඕ දෙකම ඒකට.. ♥♥
ආදරෙයි මල්ලි ... අහම්බෙන් හමුවුනේ .. ඉක්මනටම දෙන්නම්
නියමයි 👍
Video quality is Super 🔥
Thanks ♥️ malli
නියමයි.
Thanks ♥️
Very interesting.Thank you.
You are welcome!
නියමයි❤❤
ස්තුතියි ඹබතුමාට 😍😍😍
Great job
Thank you so much ❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥❤️🔥
නියමයි 😍
ස්තුතියි සහෝ..
wow. ❤❤❤ what an adventure.
Thanks ♥️
next time yamu
@@YasasJayasinghe aniwa 😍
🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 කවදා හෝ දිනෙක මා මේ ගමන යාමට ප්‍රාර්ථනා කරනවා ❤
කතරගම දෙවි පිහිටෙන් මේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා අපිත් පතනවා
@@TravelWeekend 🙏 🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊 ගොඩක් පිං,,,,,😊😊😊🙏🙏🙏🙏🙏🙏💜️ ඔබතුමන්ලා ගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා,,,,,මා ප්‍රාර්ථනා කරනවා,,, කදසුරිදු පිහිට ලැබේවා
ඇත්තටම සොදුරු අත්දැකීමක් ....
ආයෙම යන්න කාලේ ලගයි
අපට මෙවර යන්න බැරි උනා. ඔයාලා ගියා නේද?
🍃❤
Attatama godak hodai aiye
ගොඩක් ස්තුතියි මල්ලි .. ලබන පාරත් යමු..
👍👍👍
❤️❤️❤️
💐🙏
49:03 That was an extreme bargain which could have ended very badly for you! Never drink untreated water from natural waterways/sources that may contain endoparasites when you are so far removed from civilization. Next time, either boil the it first or take some chlorine/water purification tablets with you.
Regardless, I'm happy that it paid off, and I love your adventures. This channel was a lovely find!
Best wishes and Godspeed on your adventures.
We didn't had any alternative for it, so it was the only option
Thank you for enjoying the content
DAP ගෙ රිදිගම Vlog එක බැලුවට පස්සෙයි අයියව අදුන ගත්තේ Travel Weekend එකේ අයියා කියලා.ඊට පස්සෙයි ඔයාගෙ Vlog ඔක්කොම බලන්න ආවේ.ඔයාගේ වීඩියෝස් DAP ට දෙවෙනි නෑ.නියමයි අයියේ. Keep it Up
Math esemai boza❤❤
නියමයි ... නියමයි ... මල්ලි..
ආ... නියමයිනේ ..ගොඩක් ස්තුතියි .... මල්ලි....
👍👍👍
nice ❤❤❤
Thanks 😊
🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏
❤️❤️❤️
Nice
❤️ Thanks
❤️
කැමරා ටිකත් අරගෙන වතුරෙන් යනකොට මගේ නම් පපුව ඩිග් ඩිග් ගැව
ඔව් ඒකනම් ඇත්ත තමයි.. අවදානම් වැඩක් තමයි නමුත් ඒ ට්ක පෙන්නුව නැත්නම් වැඩක් නැහැ.. නේද
@@TravelWeekend පෙන්නන එක හොදයි වටිනවා. Vlog type travel video එකකින් බලාපොරොත්තු වෙන්නේ ඒ අත්දැකීම දෙන එකනේ
දිනේශ් අයියගෙ video එකෙන් පස්සෙ මේක දාලා තියෙනවා දැක්කෙ බලනකොට දිනේශ් අයියත් මේ vlog එකෙ ඉන්නවා❤️
ඔව් එයා මගදි හමුවුනා.. ජය වේවා
ආයෙම යන්න කාලේ ලගයි
අනිවාර්යෙන්ම..
Ayye sampurana gamanta dawsh kiyak yanwada
දින තුනකින් තමයි අපි ආවේ එ වුනට එක මහන්සි වැඩියි ලබන පාර දින හතරෙන් යන්න ඉන්නේ
සිග්නල් තියෙනවා ද ඔහේට?
නැතෝ....
දිනේෂ් ගෙ වීඩියෝ බලලා මා මේකත් බැලුවේ .දිනේෂ් සොදුරු සංචාරකයා.❤🌏🏖️️ඇත්තටම දිනේෂ් ඉන්නවා නෙමේකෙ.
සොදුරු සංචාරකයා දිනේශ්
2023 අපිත් පාද යාත්‍රාවේ යන්න හිතාගෙන ඉන්නවා. යන්න සුදුසු කතරගම පෙරහැරට දවස් කීයකට කලින්, අපි ඔකඳින් පිටත් වෙන්න ඕනෙද ?
ඔකදින් පටන් ගන්න දවසෙම ගියා නමි හොදයි
ඒ...දවස අපි දැන ගන්නේ කොහොමද ?
කුමන වනොද්‍යානයට කතා කරලා දැනගන්න පුළුවන් ජූලී මාසේ බලන්න කතා කරලා
Me dawas wala weda wedi aiye comment danna wela giya
එක තමා මමත් බැලුවේ මොකද කියලා