සිරීපාදෙට වෙච්චි දේම වෙයි කියලා බයයි | මඩකලපුවෙ ඉඳන් පයින් එන්නේ | යාපනේ අයට මාසයක් යනවා

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 107

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 4 месяца назад +4

    👍👌❤️
    දමිළ බැතිමතාගේ අදහස් බොහෝ වටී

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 месяца назад +3

    මේ වටිනා තීර්ථ යාත්‍රාව ජොලි ගමනක් නොවේවා 🙏. කොහොමද ඒ අපේ දෙමළ සහෝදරයා විසින් කියන ලද අදහස් ටික හිතට ගත්තා නම් එකම ඇති. අපේ බොහෝ සිංහල අයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ මිනිසුන් ගෙන්. මේ තීර්ථ ගමනක් කියලා හොඳින් හිතට ගන්න ඕන. සියලු දෙනාට දෙවි පිහිටයි 🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 4 месяца назад +3

    ඇත්තමයි පුතා මම අද තමයි මෙහෙම දැක්කෙ ඔයාගෙ වීඩියෝ එකෙන්..ගොඩාක් ම ස්තුතියි මෙහෙම දේවල් පෙන්නනවට.. යෝධබල , යෝධ ශක්තිය ලැබේවා 🙏
    නීරෝගී, දීර්ගායු ලැබේවා🌷🙏❤️👍…

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 месяца назад +5

    සියලුම දෙනාට කද සුරිය පිහිටයි 🙏 අනුරාධ මහත්මයාට නිදුක් නිරොගි කම ලැබේවා 🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 4 месяца назад +4

    සියලු දෙනාටම theruwan saranai කතරගම දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 4 месяца назад +1

    සියලුම අයට බුදුසරණයි❤❤ 1:27

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 4 месяца назад +1

    Anurada mahathmaya me bathimathun ekkama padayathtrawe yanawa harima apurui oba thumatath katharagama deviyange pihita arakshawa labenawa

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 4 месяца назад +1

    සියලුම අයට බුදු සරණයි 1:27

  • @icgwd9788
    @icgwd9788 4 месяца назад +6

    හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු ❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад +14

    මට විතරද මතක් වුනෙ නන්දිකඩාල් මානුසීය මෙහෙයුම😢

    • @DineshRoshan1982
      @DineshRoshan1982 4 месяца назад

      Don't think bad for them bro...ape sinhalayata wediya tamil people's Good...

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 4 месяца назад +1

    සියලුම අයට බුදු සරණයි

  • @indujayathilake5528
    @indujayathilake5528 4 месяца назад

    Mr. Anuradhapura dewa you are doing excellent and very insperable job.❤❤❤🎉🎉🎉❤❤

  • @shiranifernando3266
    @shiranifernando3266 4 месяца назад +2

    ආසයි මොවදකින්න කදසුරිදුනි සියලුදේනම ඹබඩබාරයි

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 4 месяца назад

    ඉතාම වැදගත් වටිනා හැගගුම්බර අවසානයක් නැති කතන්දරයක්. ඔයාට පිං සොයුර

  • @PiyumalPerera
    @PiyumalPerera 4 месяца назад

    ශ්‍රී ස්කන්ද දෙවින්දු පිහිටයි..

  • @WìmalaSooriya-g4b
    @WìmalaSooriya-g4b 4 месяца назад +2

    ඔබ තුමාට සියලු දෙවි පිහිටයි 🙏🙏🙏

    • @GunapalaHewage-xk2
      @GunapalaHewage-xk2 4 месяца назад +1

      ස්තුතියි ඔබ ගන්නා උත්සාහයට.🎉🎉🎉🎉

  • @gdkarunarathne5303
    @gdkarunarathne5303 4 месяца назад +1

    සියලුම අයට බුදු සරණයි❤❤

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 4 месяца назад +1

    Anuradha thanks very much God bless you. ❤🇬🇧⚘

  • @indi15
    @indi15 4 месяца назад

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට

  • @sampathsampath1456
    @sampathsampath1456 4 месяца назад

    ඇත්තටම ලස්සනයි ❤ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @priyanthiivon4699
    @priyanthiivon4699 4 месяца назад +1

    Obatumata th ජය වේවා jesu පිහිටයි

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 4 месяца назад

    යාපනේ තියෙනවා ගම්වල ලස්සන නාට්‍ය වැඩසටහන් ආං ඒවා සමාජගත කරන්නකො,අපි ඉස්සර එහෙ ඉන්නකොට ඇහෙනවා ආරක්ශක වලල්ලට එහායින් අපිට යන්නබෑ ....දැං ඉතිං ඒවාසමාජ ගත කරන්න කාලේ

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 4 месяца назад

    LASSANA Video Tnx Anurada. Siyalu Denatamea Kadea SuriduPihita I...!! ❤

  • @nuwankumara8294
    @nuwankumara8294 4 месяца назад

    අනුරාධ මහත්තයා ඔය මිනිස්සුන්ගෙ හදවත් හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 месяца назад +16

    මට හිතෙන්නේ අපේ සිංහල අයට වඩා ලොකු භක්තියකින් දෙම ළ අය යන්නෙ කියල. දැන් නං ගොඩක් සිංහල අයට යනව. ගොඩක් ඉස්සර මං මේ ගැන පත්තරෙත් කියවල තියෙනවා.යාපනයෙ ඉදල එන දමිල අය ගැන.මෙහෙම වීඩියෝවකින් බලන්න සැලසුමට ගොඩක් පින්

    • @inrajithasanka8086
      @inrajithasanka8086 4 месяца назад +2

      හිතන්න දෙයක් නෑ. කතරගම දෙයියො වදින්නේ දෙමළ මිනිස්සු තමයි. බුද්දාගමේ අය ට දෙවියන් අදහන්න ඕන නෑ. සිංහල අයට දෙමළ සම්භවයක් තියෙන නිසා තමයි දෙවියන් අදහන්නෙ.මුස්ලිම්, දෙමළ මිනිසුන් තමන්ගේ ආගම හරියට අදහනව. ඒකයි ඒ මිනිස්සු එකමුතු

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 4 месяца назад

      Ithin unge demala deviyo ne ban😅😅

    • @RenukaTelikada
      @RenukaTelikada 4 месяца назад

      3​@@inrajithasanka8086

  • @sunetrakumari4784
    @sunetrakumari4784 4 месяца назад +1

    Balanna aiye ape ayata wada harima karunikai anit kena gena hitanawa kataragama devi pihitai hemotama .

  • @Janakanamalbandara
    @Janakanamalbandara 4 месяца назад

    උතුම් කතරගම දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranuranu529
    @ranuranu529 4 месяца назад

    Attatama meewage dawasak allala lankawata aenna one kadaragama oerahara patan ganna issella mat asai mehema padagamanin yanna oba tumata godak pin mewan deevideasapita dakaganna salassanawata siyalu denatamakataragama deiyange pihitai 🙏🙏🙏🙏💕💕💕💕👍👍👍

  • @tharangasampath4063
    @tharangasampath4063 4 месяца назад +1

    Drone එකකුත් පාවිච්චි කරානම් ලස්සන දර්ශන ටිකක් බලන්න තිබ්බා.

  • @viduruvans
    @viduruvans 4 месяца назад +5

    අර තාත්‍තා ලස්සන කතාවක් කිව්වා. දන්සල ට අවශය කට්ටියට විතරක්

  • @AndrasGraant
    @AndrasGraant 4 месяца назад +2

    ඉන්දියාවෙ මේව සුලබව දකින්ඩ තියනව.

  • @prasannafashion9720
    @prasannafashion9720 4 месяца назад

    අර තාත්තා කියපු කතාව සම්පූර්ණ ඇත්ත😢😢😢 සිරිපාදෙ ගමනත් දැං විනොදේට යන්නෙ ගොඩක් අය 😢 යන හැමොටම කතරගම දෙවි පිහිටයි ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 месяца назад +1

    ඇත්තටම කවදාවත් සියසින් නොදුටු දසුන් ❤❤❤❤

  • @mcsanath5959
    @mcsanath5959 4 месяца назад +6

    බාල මහලු හැමගේම එකම අරමුන කතරගම දෙවියන් බැහැ දැකිම පමණි ලංකාවේ මෙහෙම දෙයක් තවමත් තියෙන එක ගැන පුදුම සතුටක් වගේම අපේ දේවට යෝධ ශක්තිය ලැබේවා අපිට මේවා දැකිමට සැලැස්විම ගැන.

  • @vijayansingaraj2411
    @vijayansingaraj2411 4 месяца назад +2

    From Germany Vijayan
    Your welcome cannel

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 4 месяца назад +1

    Oba thumata sthuthy

  • @padminisamrweera
    @padminisamrweera 4 месяца назад

    කද සුරිදු පිහිටයි 🙏🙏🙏🙏සැමටම

  • @DilanPasindu-z3z
    @DilanPasindu-z3z 4 месяца назад +1

    Budusarani anura aiye

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 4 месяца назад +3

    නියම කතාව තමයි ඒ ⁣අර තාත්තා කිව්වෙ.ශ්‍රී පාදෙට කරපු විනාසෙ ඔතෙන්ටත් කරන්ඩ එපා

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 4 месяца назад

    සියලු දෙනාටම කද සුරිදු පිහිටයි 🙏🙏🙏

  • @surajnayanajith4577
    @surajnayanajith4577 4 месяца назад

    Siyaluma denata theruwan saranai devi pihitai 🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 4 месяца назад

    සිංහල දම්ල ම්නිසුන් ජාතිබේදයකින් තොරව එකට ඉන්න කොට මට හරිම සතුටුයි

  • @NiranjanDarmappriya
    @NiranjanDarmappriya 4 месяца назад

    Super Aiye ❤❤❤

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 4 месяца назад

    Mulma dawase idalama baluwa. Dennam mamath yanawa wage thamai denenne.❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад +1

    අනේහ් පරිසරයට කරදර වෙයිද මල පහ මුත්‍රා😢😢😢 පව් ඉති😢❤❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 4 месяца назад

    බුදු සරනයි දෙවි පිහිටයි❤

  • @jayam1429
    @jayam1429 4 месяца назад +3

    අනේ හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා !
    විශ්වාසය කියන්නේ මහා බලසම්පන්න එකක් ...

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 4 месяца назад +2

    සිංහල කටිටීය නෙවෙයි මෙික හිතට අරන් යන්නෙ දමිල අය එදා ඉදල මෙි දක්වා යුද්ධ කාලෙ ඉදල එනව අපි එ දවස්වල හමුදාවෙ ඉන්න කොටත් යාපනේ අය එනව

  • @samananura4465
    @samananura4465 4 месяца назад +1

    Anurada mahathtaya galgamuwe as pen nathi Aliya atha marilalu galgamuwa kadhuruwawe Aliya inne

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 4 месяца назад +1

    Niyamai

  • @priyamp9981
    @priyamp9981 4 месяца назад

    Oba thuma mahagu upakara yak karanawa thawath kiyanna deyak thibei vishesh deyak oba thuma kottawata kittuwa inne mage nama priyanthi perera .Dan inne doha QATAR . Mage nangi nathiwela hama wasarak paasa 138 kottawa pitakotuwa bus kihipayak nomile daawanaya yedenawa .isuru asanka 138 kottawa pitakotuwa .2024.07.30 .Mage nangige nama priyangika perera .obathumata pin prcharaya karanna oba thumage chanal eke pin thakaa karana kaaryak nisa .oba thumata godak pin

  • @DonHandapangoda
    @DonHandapangoda 4 месяца назад

    අනේ ඇත්තටම ඔබතුමාට පින් සිද්ධ වෙනවා මේ වගේ දේවල් පෙන්නනවට නමුත් මම ලාංකීය විදිහට බයයි.අපේ අලුත් පරම්පරාව මේක දැනගෙන මේකත් විනාශ කරයි කියලා...අයිස් ගහලා කුඩු ගහලා ගංජා ගහලා සොම්බි වගේ ඕකත් යයි කියල. පේනවනේ කැබිලිත්තේ ..සිරිපාදේ .මොකද ඕක දැකපු ගමන් .එක එක yotube ලා සල්ලි හම්බ කරන්න .මේ ගමන උලුප්පල පෙන්නයි ..ඊට පස්සේ සයිලන්සර් හයි කරපු බයිකුයි .රෝදපන්නව ජීපුයි .එයි ඕක තරණය කරන්න .එතනින් එහා මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්නේ ..ඔබතුමාගේ රාජකාරිය හොඳයි නමුත් මම නම් දකින්නේ මේක ප්‍රසිද්ධ කරන්නේ නැති එක ඊට වඩා හොඳයි..අනේ මුකුත් හිතන්න එපා..මට දැන් අවුරුදු 38ක් .පොඩි කාලෙ ඉඳන් ඔබතුමාගේ කටහඬට ආසා කරන්නේ.ජය වේවා බුදු සරණයි...ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙමි..

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq 4 месяца назад +1

    මුල්ම කමේන්ට් එක මගෙන්,ඔබ තුමාගෙ හැම වැඩසටහනක්ම හරිම ලස්සනයි ❤❤❤ඔබ තුමාට හා අනෙකුත් සියලුම දෙනාට බුදු සරණයි, කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 4 месяца назад +4

    මුන්ට පිස්සු 😎 කරන්ඩ දේවල් නැතුව කාලේ කන නූගත් මිනිස්සු .😎

  • @DissanayakeJayasakara
    @DissanayakeJayasakara 4 месяца назад +1

    Tanks

  • @DissanayakeJayasakara
    @DissanayakeJayasakara 4 месяца назад +1

    Msma rusiyawe. Army ake danatha. Tuwal wala hospital ake inne. Obage wadasatahne god

    • @PriyangaSudarshani-f1l
      @PriyangaSudarshani-f1l 4 месяца назад

      ඉක්මන් සුවය ලැබේවා විරුවාණෙනි.උතුම් දළදා සමිදු පිහිටයි

  • @samanpriyantha7527
    @samanpriyantha7527 4 месяца назад

    Atthami niyamai

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад

    මේ සේරම එකම අැදුං අම්මා මේ අැදුම් විලාස ❤

  • @RoxwOfficial
    @RoxwOfficial 4 месяца назад

    අපි දවසේම මේ ටික තමයි බලන්නේ

  • @shami7678
    @shami7678 4 месяца назад +2

  • @chandralk-di2tr
    @chandralk-di2tr 4 месяца назад

    Katharagama.deviyange.puhitai

  • @MadushankaDisanayaka-kz2eo
    @MadushankaDisanayaka-kz2eo 4 месяца назад

    Thanks ❤

  • @greenworld9422
    @greenworld9422 4 месяца назад +1

    ayya kiyala katha kala nam hodai neda thatha kiyanavata vada

    • @secretsofnatureSL
      @secretsofnatureSL  4 месяца назад

      තාත්තා වචනය කොයිතරම් ගරුසාරද

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад

    කතරගම ඉඩ තියේද අනුරාද😮😮😮

  • @araliyadewliya6120
    @araliyadewliya6120 4 месяца назад +2

    රටක් දියුණු කරන්න පුලුවන් ද
    මේ වගේ හරක් ඉද්දි.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 месяца назад

      Un කොහොමත් hama දෙකින්ම දියුණු වෙලා
      සිංහල un තමා නාස්ති වෙලා තියෙන්නේ
      රටවල වල ගියත් දෙමළ මිනිස්සු essrahata ඇවිත්
      Ape un kulalkagannwa😂

  • @kumarasingha4194
    @kumarasingha4194 4 месяца назад

    Niyami

  • @sandiyaperise413
    @sandiyaperise413 4 месяца назад

    දෙමල මිනිසුන් ගේ දෙවිවරුන් මාර ජොලි

  • @samirusathyajith1130
    @samirusathyajith1130 4 месяца назад +3

    ඇත්තටම සිරිපාදේ ආදම්ගේ පාදය උනා . සින්හල බැතිමත්තු කිසිම සද්දයක් නැ .හැබැයි මුස්ලිම් තැනක් ඔහොම සින්හල නමක් දැම්මනම් කොහොමද .

    • @MuyauAnum
      @MuyauAnum 4 месяца назад

      ඕකුන් තමයි සිරීපාදය උර ගාල උර ගාල ලෙවකාලා ගෙවිල තියෙන්නෙ.ඒ නිසාලු දැන් සිරීපාදය වහල තියෙන්නෙ.

    • @dharmasiriwijayasinhaachar9509
      @dharmasiriwijayasinhaachar9509 4 месяца назад +1

      ​@@MuyauAnum මෙයා කියන්නෙ ඉස්සර සිංහල මිනිස්සු ශ්‍රී පාදස්තානය වඳි න්න ගියෙ බොහොම ශ්‍රද්ධා වෙන් නමුත් දැන් මනුස්සයො ශ්‍රීපාදේ යන්නේ විනෝදෙට, *" ඒවගේම මෙයාලත් ඉස්සර පාද යාත්‍රාව ආවේ බොහොම දේව භක්තිය කින් නමුත් දැන් කාලේ පාද යාත්‍රාවයන්නේ විනෝදයට වගේ කියලා සිරිපාදේට වුනා වගෙ කියන්නෙ ඒකයි, බලන්නකෝ මුළු කතාවම අහල,

    • @MuyauAnum
      @MuyauAnum 4 месяца назад

      @@dharmasiriwijayasinhaachar9509 දැං ඉතිං ඩයස්පෝරාවෙන් ඕගනයිස් කරන පාදයාත්‍රා තියෙන්නත් පුළුවන් නේ,තව ටික කාලයක් යනකොට කියයි ඕක අපේ ආදම් අපට බාප්පා වෙනව කියල 😅

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 4 месяца назад

    ❤️❤️🇱🇰🇱🇰😍😍😍🙏👍.අනුරාධ මහත්තයා අන්න ගල්ගමුවේ චන්ඩී යන්නම ගිහින් 😢.❤️🐘😍

  • @nihalpalitha5068
    @nihalpalitha5068 4 месяца назад +1

    Apa un giyanam ballo giya wagai

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 4 месяца назад

    කොටුවෙන් නැගල කතරගම bus එකේ යන්නෙත් ගොඩක් අමාරුවෙන් api😢

  • @udayaranjithabeyrathne8429
    @udayaranjithabeyrathne8429 4 месяца назад

    යන අය සමඟ සම්බන්ධ වෙන්න දූරකතන නොම්මරයක් දෙන්න පුළුවන්ද

  • @samikaekanayake6051
    @samikaekanayake6051 4 месяца назад

    👍😍🙏

  • @LalithSadamal
    @LalithSadamal 4 месяца назад

    Nandi kadal Gena kiyanawa samahara modayo eka wenama ekak Meka wenama ekak Meka pin karannayana gamanak ona kenektha terenawa udda katha mewatha adalama na .😂

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 месяца назад +1

    පොඩි ලමයි කොහොමද වැව්වලට බැහැලා යන්නේ

  • @acecoach623
    @acecoach623 4 месяца назад

    💐💐💐💐

  • @somawgk4778
    @somawgk4778 4 месяца назад

    ❤❤❤❤

  • @sujeewasilva655
    @sujeewasilva655 4 месяца назад

    👍🙏❤️👍🙏❤️👍🙏❤️👍👌👌👌👌👌👌👌👌👌

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 4 месяца назад

    හැමෝම එකම පාට ඇදුම් අදින්නෙ ඇයි කියල අහන්නකෝ

  • @ranuranu529
    @ranuranu529 4 месяца назад

    Sinhala danne nati aya godak inne

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 месяца назад

    🎉🎉🎉🎉🎉❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @saranganayanajith5359
    @saranganayanajith5359 4 месяца назад

    Gamananthaya katharagama kiyalath kiyaunada manda 😅

  • @damithmadu1907
    @damithmadu1907 4 месяца назад +2

    දෙමල අය ගැන සම්පූර්ණ පැහෑදීමක් ඇතිඋනා

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 4 месяца назад

    Uba demala eganaganin ban😢

  • @stuntclub8943
    @stuntclub8943 4 месяца назад

    දෙමල මිනිස්සු තමා බැතියෙන් යන්නෙ ජොලියට යන්නෙ සිංහල අය තමා ඕකත් විනාස වෙයිද මන්ද