රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය SUDAA TRAVEL

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 376

  • @thusithanavarathne551
    @thusithanavarathne551 6 месяцев назад +59

    කපටිකමක් ගෑවිලාවත් නැති අහිංසක නිර්ව්‍යාජ මිනිස්සු. බුදු සරණයි.🙏

    • @jcbelectronics3266
      @jcbelectronics3266 6 месяцев назад +3

      😅😅😅 සතියක් ගමේ නතරවෙලා බලන්න...

  • @dnnbuddy
    @dnnbuddy 6 месяцев назад +102

    අච්චි අම්මා සුන්දර රන් කඳක්.🎉🎉 දැක්කත් හිත පිරෙනවා.🎉🎉

    • @srilanka5819
      @srilanka5819 6 месяцев назад +2

      එතුමියට දීර්ඝායුෂ ලැබෙිවා !

    • @samearaa8434
      @samearaa8434 6 месяцев назад +2

      අම්මේ කවිය ඇහැව්වා විතරයි බඩ පිරුනාමි කොහෙද ඔය ගම තියෙන්නේ අයියේ❤❤❤❤ ටීවී නැත්තං telephone නැත්තං දික්කසාදයක් අවශ්‍යත් නෑ ලස්සන චාම් ඉස්සර කාලේ විදියට ඉන්න පුළුවන්නේ ඒගොල්ලොන්ට වෙනසක් නෑනේ අපි තමයි හැම දෙයක්ම වෙනස් කරගෙන තියෙන්නේ ජනාධිපතිට බනින්නෙත් නෑ අගමැතිට බනින්නෙත් නෑ ඇමතිගොල්ලන්ට බනින්නෙත් නෑ. ඔයා කිව්ව වගේ අපේ රටේම ඉන්නේ මී හරක් පාලිත මහත්තයා හිටියනම් කඩයක් හදලා තියෙනවා

    • @samearaa8434
      @samearaa8434 6 месяцев назад +3

      අනේ අර බල්ලා පව් අනේ මයික් එක අල්ලන්නකෝ

  • @himayakumarage2266
    @himayakumarage2266 6 месяцев назад +112

    රෑපවාහිනී නැත්නම් දික්කසාද නැතුව ඇති තමයි.

    • @NelumLanka
      @NelumLanka 6 месяцев назад +15

      පෝන් නැත්තං දික්කසාද කොහොමටත් නෑ

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 6 месяцев назад +2

      💯​@@NelumLanka

    • @GH-os2sm
      @GH-os2sm 6 месяцев назад +4

      ඒක ඇත්ත

    • @samearaa8434
      @samearaa8434 6 месяцев назад +4

      ඔයාගේ කටට සීනි ටිකක් දාන්න ඕනේ

    • @NelumLanka
      @NelumLanka 6 месяцев назад

      @@samearaa8434 මී පැණි

  • @shaniidesilva453
    @shaniidesilva453 6 месяцев назад +112

    කොලබ රටේ ඉන්න මොකුත් නොතේරෙන අපේ බත් කන හරක්ට🐄 🐄 වඩා ඒ කතා කරපු අත්තම්මා දැනුවත්...හරිම ආඩම්බරයක් 🤗❤️🙏

  • @prajath100
    @prajath100 6 месяцев назад +66

    මේ වගේ සුන්දරත්වක් ඇති ගම්මානයක සිට්න මිනිසුන් කොතරම් අවංකද. කිසිම කුහක කම් නැති සුන්දර වපිටාවක් ඇති සුන්දර මිනිසුන් සිටින ලස්සන ගමක්.

  • @nuvaramanike
    @nuvaramanike 6 месяцев назад +11

    මාණික්‍යාවත මතක් වුණා ... අනේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ ගම්මානයට ගිහිල්ලා විනාශ කරන්න එපා. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් තමයි ගොඩක් හොඳ..🌷🙏🙏 එය ආච්චිගෙ කතාව අහලා මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම ඒ මිනිස්සු හරිම අව්‍යාජ මිනිස්සු.. තෙරුවන් සරණයි..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 месяцев назад +20

    සොඳුරු නිසංසල නිදහස් ගමිමානයක්.
    යහපත් සූහදශීලි සූපිරි
    හදවත් ඇති අහිංසක හොඳ
    අහිංසක මිනිස්සු.👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ජයෙන්ම ජයවේවා!!!

  • @nimaliperera974
    @nimaliperera974 6 месяцев назад +58

    සිරිලක ගම්මාන පිලිබඳ සන්නිවේදන හැකියාව ට අනේක වාරයක් තුති . සුදා අයියේ ඒ තොරතුරු පිලිබඳ අප ලබා ගත් දැනුවත් භාවයටත් බොහෝමත්ම ස්තූතියී .🙏

  • @nimmiherath899
    @nimmiherath899 6 месяцев назад +21

    සොබාදහම මැව් සුන්දර ගම්මානයකි සුන්දර හදවත් ඇති මිනිසුනේ නුඹලාගේ මරණ අති, සුන්දර ❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 6 месяцев назад +12

    සුද්ද ඒ ටික අපූරුවට තිබුණ . ඔබට, ඒ සොඳුරු මිනිස්සුන්ට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏

  • @PriyadarshanaR
    @PriyadarshanaR 6 месяцев назад +10

    නියම වැජසටහනක් ආච්චිගේ ජන කවි ස්වභාවික ගැමි ඔරිජිනල් ටෝන් එකක්. මෙව්වා හරිම දුර්ලභයි. ❤ දැන් අපිට ඇහෙන්නේ ස්වර සප්තකයට( eastern western ) හදපුවා. නමුත් ජනගී තියෙන්නේ වෙන මම ස්කේල් එකක ඒක අපිට ආවේනිකයි. මේකනම් හරිම වටිනවා ජයවේවා.

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 6 месяцев назад +31

    මේ අම්මා හරිම සුන්දරයි

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 6 месяцев назад +29

    කහට ටිකක් බොනව ඉස්කෝතුවක් එක්ක කොච්චර ලස්සන වචනද ? දරුවො දහදෙනෙකුගෙ මවක් පිං කදක් ❤️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 6 месяцев назад +52

    සුන්දර ගම්මානයක් මටත් පොඩි කාලේ මතක් උනා ඉස්සර අපේ ගම් උනත් කැලේ වැවිලා සුන්දර අතීතයක් තිබ්බා දැන් කාලකන්නි හොර හැත්තක් රට විනාශ කරා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 месяцев назад +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾💯🫣😭😫😩🫣😭

  • @Asanka468
    @Asanka468 6 месяцев назад +20

    රන් දෙයියා.... අපි මේක කලින් බැලුවා නෙ..ආය පාර යමු සුදා අයියා 🙏❤️

  • @chanduwiki9674
    @chanduwiki9674 6 месяцев назад +27

    සුන්දර ගම්මානයක් ❤️

  • @Sam77429
    @Sam77429 6 месяцев назад +14

    ලස්සන ජීවිතයක්.ලබන ආත්මයත් ලස්සනමයි.

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 6 месяцев назад +22

    මාරම ආසවක් ඇති උනා අප්පා මේ ගම දැකලා..

  • @darkforest248
    @darkforest248 5 месяцев назад +3

    කොළඹ ජීවිතවලට වඩා සීතල වතුර ටිකක් නාගෙන සරලව නිරෝගීව ජීවත්වෙන මේ මිනිස්සුන්ගෙ ජීවිත හරි පොහොසත්.❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 6 месяцев назад +11

    මෙි වැඩටහන සුදා අයියා හුගක් කාලෙකට කලින් කරපු වැඩසටනක් ,නැවත ප්‍රචාරයක්..
    කොහොම උනත් ස්තුතියි.🙏

  • @chamiyt355
    @chamiyt355 6 месяцев назад +4

    අනේ ආච්චි නියමයි .අපේ ආයුසත් අරන් ආච්චි තව කලක් ජිවත් වේවා 🙏🙏🙏

  • @samantennakoon3739
    @samantennakoon3739 6 месяцев назад +7

    සුදා මල්ලී නියම වටිනා වැඩක් මේක වටිනවා ස්තුතියි ඔබට!

  • @sall8582
    @sall8582 6 месяцев назад +8

    මටත් ආසයි එහෙම ගමක ජීවත් වෙන්න ...❤❤❤🎉🎉🎉🎉

  • @mweerasinhga
    @mweerasinhga 6 месяцев назад +4

    අත්තම්මේ දීර්ගායු ලැබේවා
    බලන්න ඇත්ත ඇති හැටියේ
    වචන පිට කරනවා 🙏🏾

  • @fathimasihana614
    @fathimasihana614 6 месяцев назад +6

    නිර්ව්‍යාජ මිනිස්සු...ආසාවෙන් බැලුවා.කොයිතරම් ලෙන්ගතුකමක් තිබුනද ඒ අත්තම්මෙ කතාවෙ...දෙවියන්ගෙ පිහිටයි.ඒ ජීවිතවලට....

  • @Indikasarathwansha
    @Indikasarathwansha 6 месяцев назад +2

    බැහැවින් ස්තුතියි සුදා අයියා ලස්සන ලස්සනම ගම්මානයක් අපිට ඔයාව පෙන්නුවාට බොහොම ස්තූතියි ❤❤

  • @PathmaMahananama
    @PathmaMahananama 6 месяцев назад +15

    සුදෝ ඕපදූප හොයනවට වඩා මේක නම් හරි ලස්සනයි.. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න..

    • @asankawarnakumara7859
      @asankawarnakumara7859 6 месяцев назад

      මේක කලින් කරපු එකක්. හොර චැනල් එකක් මේක

    • @samanthisenarath3127
      @samanthisenarath3127 5 месяцев назад

      Ane sudu pata mama h sundara gam manayata kamati kenek mage piyah sundara gamaka upan kenek

    • @samanthisenarath3127
      @samanthisenarath3127 5 месяцев назад

      Oba may wage weediyo karnna desapalan dewal karnna apa may weediyo walel labana sahuta kiya nima karnna ba thanks

    • @samanthisenarath3127
      @samanthisenarath3127 5 месяцев назад

      Kata wah baninna apa

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 месяцев назад +10

    පුදුම ලස්සනයි අපිට ගොඩාක් ආසයි දකින විට 🎉❤

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 6 месяцев назад +2

    සුන්දර ගම්මානයක් .....ආසා හිතෙනවා යන්න ......සුදත්ත ගේ වීඩියෝ වලින් ලස්සනම වීඩියෝ එක .

  • @dubaidubai2946
    @dubaidubai2946 6 месяцев назад +3

    Oya lassane gamate vikara purudu nokara hitiya wagama lassanate charithe parissam karan inna demu

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 месяцев назад +7

    අද ගිහින් තියෙන්නෙ හොදම තැනකට thank you ❤❤❤

  • @nalindapremalal6044
    @nalindapremalal6044 6 месяцев назад +2

    ස්තූති සුදා අයියේ මේ අසත්පුරුශ සමාජයේ අපි දැන් දකින්නෙ මනුශ්‍යත්වය තියෙන මිනිස්සු බොහොම අතලොස්සයි ,,,ඒ අතින් මේ මිනිස්සු දැක්කම හිත පිරෙනවා ❤❤

  • @sandraperera6126
    @sandraperera6126 6 месяцев назад

    අචච් අම්මාගෙ කවියනම් හරිම ලස්සනයි දිර්ඝ අයුෂ ලැබෙවා සුවපත් වෙතවා බුදු සරනයි 🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 6 месяцев назад +2

    Gam.වැසි .සියලු දෙන tama budusaranai deergau wewa .hita.හොඳ මිනිස්සු inna .ගමක් jaya wewa oba සැමටම

  • @peumikasudasinghe6791
    @peumikasudasinghe6791 5 месяцев назад +1

    හරිම ආසයි දැක්කම, නියම සුන්දර ගමක්

  • @indraamarani3518
    @indraamarani3518 6 месяцев назад +3

    හරි අපූරුයි සුන්දරයි සුන්දරයි අපේ නෑදෑයෝ

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 5 месяцев назад

    අම්මෝ කොළඹ මිනිසුන්ට වැඩිය ගොඩක් සතුටින් ඉන්නවා අපේ මේහෙ ඉන්නෙ අමුණුනුස්සයෝ හරිම පිං වන්ත මිනිසු තෙරැවන් සරණයි හැමොටම 🙏🙏🙏❤️❤️❤️

  • @tariqjhan4082
    @tariqjhan4082 6 месяцев назад +2

    Aachchi ammage kathawa ahala kadulu piruna nodeema ass dekata hithi kahatak nehe wairayak tharahak kopayak irisiyawak nethi loke sundarama geheniya a aachchi amma thawath bohokal nirogiwa santhosayen jiwath wenna onai mage amma budu saranai suda niyama wedak 👍

  • @RamiRami-e3u
    @RamiRami-e3u 6 месяцев назад +7

    කවිය ලස්සන යි බුදු සරනයි

  • @khantikhanti2884
    @khantikhanti2884 6 месяцев назад +3

    දැන් ඉන්න අය ඔය කවි දන්නෙත් නෑ හරිම පින් වන්ත ගමක් පින් වන්ත මිනිස්සු ❤❤❤❤

  • @lahiruroosh72
    @lahiruroosh72 6 месяцев назад +14

    ❤️ ඒ අව්වායාජ හදවත් ❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 месяцев назад +4

    ලස්සන ගම්මානයක්❤❤❤
    ටීචර් අම්මා ටෙළිනාට්‍යයේ music එක..❤❤❤

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 6 месяцев назад +4

    සුදා අයියා ඔය විදියට ගම ගැන කියන කොට මටත් ඇත්තටම අසා හිතෙනවා ඒ ගමට ගිහින් ඡිවත් වෙන්න ❤❤❤😂😂😂🎉🎉🎉😮😮😮❤❤❤

  • @anojaudayangani5909
    @anojaudayangani5909 6 месяцев назад +9

    Suda අයියා ඔයාට ගොඩක් ආදරය .good

  • @udagearachchi8650
    @udagearachchi8650 5 месяцев назад

    සුදා අරුම පුදුම නෙමෙයි...මේක තමයි සුන්දර ජීවිතය 😊❤

  • @NadeeraLakmaliThennakoon
    @NadeeraLakmaliThennakoon 6 месяцев назад +1

    අනේ❤❤❤..මෙහෙම වීඩියෝ තවත් ඔන..හරිම සනිප හිතට හරි රහ දැකිමක්❤

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara9011 6 месяцев назад +11

    දික්කසාද තියා කසාදත් නෑ සුදා මේ ගම්වල... කසාද කියලා දුන්නෙ පෘතුග්‍රීසිකාරයනෙ. ඔය ගම්වොලට අත තියන්න පරංගින්ට පුළුවන් වුණේ නැහැ. ඒ කඳුවලින් ඒ ගම් වටවෙලා රැකිලයි තිබ්බෙ. අදටත් එහෙමයි. රාවණා අරක මේකා නෙමෙයි මේ තමයි ලංකාවේ උන්නු සුපිරි සිංහලයො.

  • @sisirakumara7998
    @sisirakumara7998 6 месяцев назад +1

    මට හිතෙන්නේ කන්න නැතිව හිටියත් මේ ජි්විත ලස්සනයි .පියකරැයි.අපිටත් මුල් කාලය මතක් උනා .

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 6 месяцев назад

    හරිම ආදරණීය ලෙන්ගතු හැඟීමක් දැනෙනවා සුදා ඔබ ගැන අපේ මව්බිම තුළම ජීවත්වෙන මෙහෙම සංවර ශීලාචාර ආදර්ශමත් දිවිපෙවතක් ගත කරන ආදරණීය මිනිසුන් වෙසෙන අපි කාටවත් ඇස නොගැටුණු ගම්මානයක් වෙත අපිව ගෙන ගියාට🙏 ඔබ කරපු හොඳම වැඩසටහන තමයි මේ මගෙත් ඇස් ඇරුණා තව බොහෝ දෙනකුගේ ඇස් ඇරෙයි මෙය දැකලා❤ ඉදිරියේදී පත්වන නව රජයක් යටතේ මෙන්න පටන් ගන්නවනම් සංවර්ධනය කරන්න පළමු ගම්මානය මෙයයි👍 ඔබට බොහොමත්ම ස්තූතියි සුදා 💕🙏💕

  • @priyangikabaddegamagamage
    @priyangikabaddegamagamage 6 месяцев назад +1

    අනෙ හරිම අසායි දැක්කම බුදු සරනයි හැමොටම 🙏🙏🙏❤️

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 5 месяцев назад +1

    බුදුන්ගේ සාරනයි අමිමා දිර්ගඅයුෂා ලැබේවා 👏❤💐👏

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 6 месяцев назад +24

    සුදා ආපහු මේ ගමට යන්ඩ. අර ආච්චි කන්ඩ ආස දේවල් ටිකකුත් අරගෙන. එයා දැන් ඉන්නවද දන්නෙ නැහැ හැබැයි.

  • @ChamindaPushpakumara-nn1jp
    @ChamindaPushpakumara-nn1jp 5 месяцев назад +1

    Harima nihathamani minissu. Budusaranai

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 6 месяцев назад +3

    දුකයි ගොඩක්. දුක් විදින ජීවිත. සැපක් කියලා දෙයක් විදලා නැති මිනිස්සු 😓😓

  • @priyantharanuka1073
    @priyantharanuka1073 6 месяцев назад +4

    අනේ...අමිමට දිර්ඝායුෂ වෙිවා

  • @indumathisilva6645
    @indumathisilva6645 6 месяцев назад +1

    අම්මාට budusaranai deergau wewa
    මිනිස්සු ne.මෙවැනි .දුප්පත් මිනිස්සු nta.උදව් karana

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 6 месяцев назад

    Very genuine, the son didn't disturb her talking, very respectful

  • @PriyadarshanaR
    @PriyadarshanaR 6 месяцев назад +4

    ඒ ආච්චිගේ ප්‍රාර්ථනයනම් අවංකයි අය්යේකිව්වවගේමපඋඹට හරියනවා.

  • @ලක්ෂිතගමගේ
    @ලක්ෂිතගමගේ 5 месяцев назад +1

    බුදු සරණයි හැමොටම සුදා 👌

  • @sriyanaruna3116
    @sriyanaruna3116 6 месяцев назад

    අනේ හරිම ආදරනිය මිනිස්සු අවංක කම හැම වචනයක තියනව

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 месяцев назад +1

    Godak asarana ayata udw karana mahathwaru innawane .ane kuru hari me program eka balawath me asarana minisunta udw karanna sith pahala wewa.. theruwan saranai

  • @සංජීවගුණවර්ධන
    @සංජීවගුණවර්ධන 6 месяцев назад +10

    මේ ගමේ ඉස්කෝලේට සෝලා සිස්ටම් හයිකරන්න 2007 මමත් ගියා දවස් 4 ක්‌ හිටියා හ‍රිම සුන්දර ගම්මනයක් ඉන්න මිනිස්සුත් හ‍රිම හොදයි.. ඒ දවස්වල නම් පන්සලක්‌ තිබුණා ඉස්කෝලේ ළගම ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියත් අපි යද්දී හිටියේ නැ..

  • @someshdarshana8928
    @someshdarshana8928 6 месяцев назад +2

    Maru.ආච්චි අම්මාගේ❤❤❤කවිය

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan9030 6 месяцев назад +1

    Anee ae gammane monatharam lassananada.perana kale vidihatama thama thiyenawa.lassanai

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 6 месяцев назад +4

    සුදා පුතා ට පිං....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 месяцев назад +29

    අනේ වාසනාවක් මන් කියන්නේ සරල ජිවිතේ ඇත්තටම හොදයි දුප්පත් උනත් කොයි තරම් සොඳුරුද

    • @FIGHTER..768
      @FIGHTER..768 6 месяцев назад +1

      දුප්පත් නැහැ පොහොසත් ඒ අය..සල්ලි කොල වලින් දුප්පත් පෝසත් කම මනින්න බැහැ

  • @sumithnandana2684
    @sumithnandana2684 6 месяцев назад +1

    Achchige kathawanam harima laksanai harima sundara gammanayak ❤❤❤

  • @PiuJayarathna
    @PiuJayarathna 5 месяцев назад

    අනේ හරිම සුන්දරයි❤

  • @isurugunawardahana8962
    @isurugunawardahana8962 6 месяцев назад +1

    ඒක පට්ට සහෝදරයා ...❤

  • @kumarikuwait2359
    @kumarikuwait2359 5 месяцев назад

    රත්තරන් අම්මෙක් දීර්ග ආයුෂ අමිමේ තෙරුවන් සරනයි❤❤❤❤❤❤❤

  • @sumith.sandanayaka
    @sumith.sandanayaka 6 месяцев назад +5

    දැනට අවුරුදු ගානකට කලින් තිබ්බ ලස්සන දැන් මෙහෙ නෑ.

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk 6 месяцев назад +1

    ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට ❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 6 месяцев назад

    ප්‍රශ්න නැතුව සුන්දර ව ජීවිතය ගෙවන මිනිසුන් ආදරෙයි ඔබලාට ❤❤

  • @nalinattanayake2165
    @nalinattanayake2165 6 месяцев назад +3

    මේක exposé කරලා. Meemure වගේ trip ගිහිල්ලා. Kapalla මේ මිනිස්සුත්. තමන්ගේ බඩගෝස්තර ය වෙනුවෙන්

  • @prabathwarnakulasuriya5307
    @prabathwarnakulasuriya5307 6 месяцев назад +2

    Niyama gamak sauda maru❤❤❤

  • @randolphgraro6505
    @randolphgraro6505 6 месяцев назад

    පව් දෙය්යනේ, මොන තරං පිංවන්ත අහිංසක දයාබර කරුනාවන්ත මිනිස්සුද මේ රටේ ඉන්නේ. සුදා ඹබට පිං ❤🎉

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Mewa thamai Appa hoda jivitha me minissun thamai kawada Hari ethuru wenna soba dahamata aadare minissu. Deviyo rakinawa meyalawa ...dirga aysa budusaranai...🙏🙏🙏🙏❤️❤❤

  • @lankacool9116
    @lankacool9116 6 месяцев назад +1

    අපි නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා ..❤❤❤❤❤

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga7907 6 месяцев назад +9

    මිමුරෙ විඩීයෝ තව ඔනෙ

  • @chamiyt355
    @chamiyt355 6 месяцев назад

    බඩගින්නේ හිටියත් ඒ වාගේ පරිසරයක උපදින්න පිනක් කියලා මට හිතෙන්නේ.පත්තිනි මෑනියනීයන්ගේ පිහිටෙන් මේ සියලුම දෙනාට කිසිම ලෙඩක් දුකක් අසනීපයක් නොවේවා 🙏කෑම බීම අඩුවක් නොවේවා .🙏වන සතුන්ගෙන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏බුදු සරණයි සියලුම දෙනාට 🙏❤❤❤❤❤

  • @SusanthaDissanayake-xi4iz
    @SusanthaDissanayake-xi4iz 6 месяцев назад +1

    Super program. It's a very nice village

  • @saranathvimukthi5404
    @saranathvimukthi5404 6 месяцев назад +1

    2016 di me gamata giya, e dawas wala thawath dushkarai, habai harima sundarai, minissuth harima hodai

  • @pavithrahansani922
    @pavithrahansani922 6 месяцев назад +5

    මොනවා උනත් පින් කරපු මිනිස්සු

  • @AnuraBasnayaka-qu8lm
    @AnuraBasnayaka-qu8lm 6 месяцев назад +3

    අඩෙ සුදා අයියා අපේ සියගෙ ගම බොලන්

  • @askban9318
    @askban9318 6 месяцев назад +1

    It is very fortunate to see this village.

  • @kanti7069
    @kanti7069 6 месяцев назад +1

    Sudattha mahatthay ta bohoma esthuti jaya wewa

  • @savish6921
    @savish6921 5 месяцев назад

    ඇත්තට මේ වගේ ගම් ගොඩක් මේ පුංචි රටේ තියෙනවා...මම අත්දැකීමෙන් දන්නවා... @sudaatravels අයියේ ඇත්තට ස්තුතිය 🙏 මේ වගෙ දෙයක් Video කරලා පෙන්නුවට ❤

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 6 месяцев назад +2

    Respect බ්‍රදර් 👍👍👍

  • @Don-ll1ch
    @Don-ll1ch 5 месяцев назад

    අපේ ආත්තම්ම වගේමයි කතාව,❤❤❤

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад +3

    නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ගමක්.. පින්වත් මිනිසුන් ඉන්නවා. කතරගම දෙවියන් වදින්න අර මහා කැලෑව අස්සේ මඩේ එරීගෙන වාහන තල්ලු කරගෙන යන්න පුළුවන් වගේ අනේ මේ ගම්මානයේ පින්වත් දරැවන් ට දෙමාපියන්ට ලස්සන ඇඳුම් සෙල්ලම් බඩු කෑම වර්ග අරන් ගිහින් දෙන්න පුළුවන් නේද.. වාහනයක් යන්න පුළුවන් ද ගමට

  • @anandajayawikrama5407
    @anandajayawikrama5407 6 месяцев назад +1

    ඇත්තෙන්ම සුන්දර යි ඔබ තුමා

  • @pearlweththasinghe1860
    @pearlweththasinghe1860 6 месяцев назад +2

    This is the best video that i enjoyed very much. I love it.

  • @amedhadilrukshi9865
    @amedhadilrukshi9865 6 месяцев назад +1

    Thank you,great program.B.s.

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад +7

    පෝන් සහ රෑප වාහිනී නැති නිසා දික්කසාද නැහැ..

  • @ayesh.3308
    @ayesh.3308 6 месяцев назад +4

    කොළඹින් ගියා කියන්නේ ඒ ගමත් විනාශයි. 😢
    සරලව ජීවත් වෙන ඒ අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 6 месяцев назад +4

    සුදා මල්ලී ඒ කිරි අම්මට බන ටිකක් අහන්න රේඩියෝ එකක් ලොකුම පිනක්.

    • @MangaManga-f3d
      @MangaManga-f3d 6 месяцев назад

      අදකාලෙ තියෙන්නෙකියන්නෙ බුදුබන නෙවි හාමුදුරැවරැ edit කරපුව එව අහනවට වඩා හොදා ඔ දන්න ටික අැති

  • @gehansamethuli7515
    @gehansamethuli7515 6 месяцев назад

    සුදා,,,,ඔයාගෙ හැම වැඩසටහනක්ම බලල තියෙනව. ආසාවෙන් ආදරෙන් බලපු හොදම එක මේක,,,,ඇස්වලට කදුලු එනව. අපේ රට අවුරුදු 30න් විතර පස්සට යනවනම් කොච්චර හොදද

  • @pavithrahansani922
    @pavithrahansani922 6 месяцев назад +3

    ඔය තමයි ජීවිතේ විදින මිනිසුන්

  • @Sanjaya-x6n
    @Sanjaya-x6n 6 месяцев назад +1

    Wonderful
    too many things = too much problems
    Live with Nature
    B happy
    Birthday then Death
    No matter Who 🎉
    Jayawewa ❤

  • @mweerasinhga
    @mweerasinhga 6 месяцев назад +1

    වාසනාවන් වාසනාවන් වාසනාවන්
    🙏🏾🙏🏾🙏🏾♥️♥️♥️
    දීර්ගායු වේවා ඔයාලා හැමෝටම
    මේ වීඩියෝ එක බලලා
    මේ අහිංසක මනුස්සයන්ට
    ඔවුන්ගේ අහිංසක කම නැතිකරන්න එපා
    රටේ අර ලොකු ලොකු ඇත්තෝ