Meet My NEW GIRLFRIND for 24 Hours!! හරි යන්න හරි වරදින්න හරි කොරියන් කෙල්ලෙක්ට ට්‍රයි කරලම බලමු

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 1,7 тыс.

  • @randunukumara7885
    @randunukumara7885 2 года назад +110

    මොන උනත් open කතා කරන කෙල්ලෙක්... එක මරු හොදේ...✌️🔥🤍

  • @d.ndreamz3425
    @d.ndreamz3425 2 года назад +510

    ජීවිතේ විඳින මිනිස්සු දැක්කාම ඇත්තටම සතුටක් ආසාවක් දැනෙනවා 💜️

    • @olivercook8097
      @olivercook8097 Год назад +2

      අනේ පකෝ

    • @d.ndreamz3425
      @d.ndreamz3425 Год назад +1

      @@olivercook8097 ඇයි මොකෝ 😅

    • @olivercook8097
      @olivercook8097 Год назад +2

      ගණිකාවෙ එක්ක රවුල් ගහන එකද හුත්තො විඳිල්ල.

    • @d.ndreamz3425
      @d.ndreamz3425 Год назад +3

      @@olivercook8097 ඔයා කියන දේවල් නම් මම දන්නේ නෑ මම කිව්වේ මේ කෙනා පිටරට ඉදන් විඳින ජීවිතය ගැන අපේ රටේ මිනිස්සුන්ට ඕක හීනයක් 😊

    • @kaveeshsandeepa
      @kaveeshsandeepa Год назад

      ​@@d.ndreamz3425oya hari❤️

  • @poornimaamaradiwakara4507
    @poornimaamaradiwakara4507 2 года назад +175

    අනේ එයා හරිම කියුට්.. ❤️❤️ ඒ වගේම ඒ වගේ පීස් කල්චර් එකක ජීවත් වෙන්න ආසයි.. වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා.. 😍😍😍

  • @nishankamanojindrarathne1444
    @nishankamanojindrarathne1444 2 года назад +151

    වෙන රටවල් වල කල්චර් එකත් එක්ක හැදුනහම ඒ වචන භාවිතයේ ඇක්ශන් වල තියන නිදහස අපේ ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට නෑ. හරිම ප්‍රියමනාපයි අපේ රටේ මිනිස්සුන්ට වඩා.

    • @dimuthulakmal2708
      @dimuthulakmal2708 2 года назад +4

      me lankwe kellek...konde colour karla inne....

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 2 года назад +221

    එයා කතා කරන විදිහ මරු අනේ...❤❤ඔච්චර කල් කොරියාවෙ ඉඳලත් ඔය විදිහට සිංහල කතා කරනව කියන එකම ලොකු දෙයක්...🥰🥰
    ඒ වගේම ඒගොල්ලො ජීවිතේ , නිදහස මේ හැමදේම උපරිමෙන්ම විඳිනවා කියන එක තේරෙනවා මේ පොඩි වෙලාවක video clip එකෙන්ම....ලංකාවේ කවදා එහෙම...............................දන්නෙ නෑ.....🥺🥺

    • @nirmaltharindu5741
      @nirmaltharindu5741 2 года назад +5

      මොකද්ද බන් නිදහස🤣🤣

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 Год назад

      😁😄😃😀😁😄😃😀💝💘💋💋💟💕💞💓💓👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿👧🏻👦🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

    • @Lazy570
      @Lazy570 Год назад

      @nirmaltharindu5741 Apoo me ara salli nathi higanna neda??💩💩😂

    • @thedevileater
      @thedevileater 9 месяцев назад

      Srilanka is the most free country you guys just have to work for it…

  • @සිංහෙලයා
    @සිංහෙලයා 2 года назад +238

    අනේ කොහොමද මේ trakout කෙල්ල හොයාගත්තේ හරිම ශෝක් අනේ නියමයි 😁😁😁

  • @thamashakavindi1556
    @thamashakavindi1556 2 года назад +2209

    මේ girl ගේ කතා කරන විදියට ආස මම විතරද 🥺💗

  • @aecha9450
    @aecha9450 2 года назад +141

    කවුරුහරි කෙනෙක් ඇත්ත කතාකරද්දී, වෙන රටකට ගිහින් දියුණු වෙද්දී අපේ උන්ව නලියනවා...ඒ තරම් කාලකන්නී රටක් මේක...හොදට ඉගෙනගෙන වෙන රටකට ගියේ නැත්තම් මේ ගොම ගුහාවෙම තමා ඉන්න වෙන්නේ..😥
    හැමෝම මහන්සි වෙන්න....මේ රටින් ගොඩයන්න...මේක් හදන්න කලින් අපි හැදිලා ඉන්න ඕනේ ❤️

  • @gayanhettige9932
    @gayanhettige9932 2 года назад +680

    මෙන්න කෙල්ලෝ. ❤ ඒකට අපේ ලංකාවේ ඉන්න කෙල්ලෝ.😂
    මේ අයේශ්මා කෙල්ලනම් කිසිම ලොකුකමක් නැති (බොරු ෂෝ නැති) අවංකව කෙලින් සත්‍ය කතා කරන වගේම හොද සමාජ දැනුමක් තියෙන දක්ෂ,උගත්,ඉතාමත් සුරූපි කෙනෙක් මෙන්ම හැමෝමත් එක්ක මිත්‍රශීලිව කටයුතු කරන කෙනනෙක් බවනම් මේ විඩියෝව තුලින් අවිවාධයෙන්ම අපට කිව හැක. ❤️👍

    • @saumya4820
      @saumya4820 2 года назад +19

      අනිවාර්යයෙන් ඔයාගෙ කතාව හරි...මමත් ගැහැනියක් නමුත් ආඩම්බර නැහැ..හැමෝටම එහෙම වෙන්න බෑ..බොරු ලොකුකමයි බොරු ශෝ එකයි සමහරුන්ගෙ ඔලුවල පිරිල

    • @deshanranasinghe.6798
      @deshanranasinghe.6798 2 года назад +3

      😂

    • @saumya4820
      @saumya4820 2 года назад

      @@deshanranasinghe.6798 මොකද යකෝ 😁😁

    • @indikawijayasinghe504
      @indikawijayasinghe504 2 года назад +2

      aneee Gonoooooooo.................

    • @deshanranasinghe.6798
      @deshanranasinghe.6798 2 года назад +2

      @@saumya4820 😂

  • @Nirosudu
    @Nirosudu 2 года назад +124

    අනේ එයා හරිම ශෝයි❤ මොනවා උනත් එයා ඇත්තම කීවා ලංකාව ගැන😢 ඇත්තටම කිසිම ආරක්ෂාවක් නෑ අපේ රටේ කෙල්ලන්ට😢 හරිම දුකයි අත පය දිග හැරලා නිදහසේ ඇවිදින්න වත් නෑ😢 ගිහින් කරදරයක් උනොත් කිසිම නීතියකුත් නෑ😢 ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් පොඩි කාලේ ඉදලම ඔය වගේ රටක නිදහසේ ඉන්න පුලුවන් එක ගැන❤ අපේ රටත් කවදා මේ වගේ වෙයිද දන්නෙ නෑ😢 මෙච්චර වාසනාවන්ත රටක් අපේ ලංකාව ඒ උනාට දැන් හැම දේම විනාශ කරලා😢

    • @groundzero5708
      @groundzero5708 2 года назад

      jvp ekata chande denna ,ethakota hari yaii ammage redda😊

    • @groundzero5708
      @groundzero5708 2 года назад

      srilankawe is the most safest country for women in south asia

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 2 года назад

      ඇත්තටම කාලෙකට පස්සෙ හොඳ ගෑණු ළමයෙක් දැක්කා සතුටුයි . ඇත්තටම ලංකාවට ඔය තත්ත්වයට එන්න තව අවුරුදු 1000 ක් වත් යයි
      බැරි වෙලා හරි අපි පොඩ්ඩක් ගෙදර යන්න රෑ වුණත් පර දිගේ බලන් ඉන්න රස්තියාදු කර්‍යන්ට උත්තර දීලා ඉවරයක් නැහැ . අපිට නැති ප්‍රශ්න උන්ට

  • @koreannetwork
    @koreannetwork 2 года назад +541

    New consept..🔥❤
    ලංකාවේ ඉදලා කොරියාව ගැන ආසාවෙන් හොයන විශේෂයෙන් නංගිලාට ගොඩක් වටිනවා.. නියමයි..🔥❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +21

      අනිවාර්යයෙන් චතුව..😍😍👑

  • @shehanmenukaofficial
    @shehanmenukaofficial 2 года назад +63

    ඒ අක්කගෙ හිනාව මරු ජෝක් කරලා ආතල් එකේ ඉන්නවා ❤️

  • @Music-wu7nm
    @Music-wu7nm 2 года назад +378

    සුදු වෙන්නෙ කොහොමද අහපුවහම ක්‍රීම් ගාන්නලු🤣 ශෝයි එයා🥺❤️‍🩹

    • @groundzero5708
      @groundzero5708 2 года назад +8

      tamage upan hamata lajja wenna epaaa

  • @appleid4703
    @appleid4703 2 года назад +13

    අම්මො අපේ රටේ කෙල්ලෙක්ට එන්න කියන්න ඔනේ ඔහොම විඩියෝ එකක් කරන්න අඩි 20 ක් විතර උඩින් යයි එහෙනම් ... ඒකට මේ කෙල්ල බොරු පොස් ලොකුකම් මොනවත් නැ කෙලින් කතා කරන කෙල්ලෙක් ❤️

  • @sdvlog69
    @sdvlog69 2 года назад +496

    නියමෙට සිංහල කතා කරනවා. ඇත්ත කතාව ලංකාවේ ගෑනු ළමයෙකුට පාරේ බැහැල යන්න බැහැ. ඇත්තටම අපි බලද්දී තාම වනචාරි ජාතියක්නේ

    • @imnews9066
      @imnews9066 2 года назад +13

      🤣🤣🤣🤣වනචහ‍රි අපිද ඒක මරු ලෝකරාජ්‍ය බඩුව අඩියක් ගගහ බැලියැහැකි sex video එහෙම නැද්ද දන්නෑ ඒකෙ කියනකොටත් ගැරඩි බබා ඉසෙනවා වාව් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🤗🤗🤗🤗

    • @KumariKumari-ty8fj
      @KumariKumari-ty8fj 2 года назад +6

      Maya lankawe kallak.❤

    • @tharushadilshan7650
      @tharushadilshan7650 2 года назад +8

      @@imnews9066 ගැරඩිබබා අම්මා දැක්කම ඉස්සෙන්නෙ නැද්ද පකෝ

    • @deshanranasinghe.6798
      @deshanranasinghe.6798 2 года назад +3

      😂😂😂 හම්මෙ නේද 😂

    • @imnews9066
      @imnews9066 2 года назад

      @@tharushadilshan7650 ඉ බයික පදිමු 🛴🛴🛴🛴🛴🛴

  • @nilanthisenadheera5964
    @nilanthisenadheera5964 2 года назад +125

    අද තමයි මේ වීඩියෝ එක බැලුවෙ
    හරිම ආස හිතුණා බලන්න
    ඒ දුව හරිම හොද ළමයෙක් පාටයි
    මගෙ අම්මත් (අවු.81) එක්ක මම මේ වීඩියෝ එක බැලුවෙ හරිම ආසාවෙන්
    මංජු පුතාට ස්තුතියි ❤️❤️❤️

    • @sethsandesh
      @sethsandesh 2 года назад +6

      ඔයාගෙ අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ❤️

  • @dhinudhinush5111
    @dhinudhinush5111 2 года назад +89

    ඒකනම් මරු ඇත්තටම❤️❤️ ..කවදම හරි දවසක ලoකාව ගැනත් මෙහෙම අහන්න ලැබෙනවනම්❤️❤️

  • @r.m.athula8368
    @r.m.athula8368 2 года назад +102

    කොරියාවේ මේච්චර අපේ කොල්ලො දුක්විඳිනවා කියලා දැක්කේ මල්ලි ඔයාගේ video බැලුව නිසා. ඔයාලට හරි යන්න ඕන හැමදාම...

    • @donmfranklin7337
      @donmfranklin7337 2 года назад +8

      දුකක් නෑ බං ජීවත් වෙන්න නම් සල්ලි හොයන්න වෙනවා. ලංකාවේ වගේ හිඟා කකා නිකං ඉන්න විදිහට දියුණු රටවල් වල බෑ බං හැමෝම වැඩ කරන්න ඕනා. නිකං පිම්පියෝ වගේ ඉන්නෙ නෑ

    • @Sampath_Bandara_Wijesundara9
      @Sampath_Bandara_Wijesundara9 2 года назад +1

      @@donmfranklin7337 පිම්පියෝ🤣 💔

    • @donmfranklin7337
      @donmfranklin7337 Год назад +2

      @@Sampath_Bandara_Wijesundara9 පිණට කකා ඉන්න එවුන්ට කියන්නේ පිංගුත්තරයන්, පිම්පියෝ කියලා

    • @Sampath_Bandara_Wijesundara9
      @Sampath_Bandara_Wijesundara9 Год назад +1

      @@donmfranklin7337 😅ha bn

    • @Lazy570
      @Lazy570 Год назад

      @sampathbandara696 Podi pagayek yana uda💩

  • @thilina9725
    @thilina9725 2 года назад +76

    ඇත්තටම ලංකාවේ මිනිස්සු පව් කොරියාව ගොඩාක් නිදහස් ආරක්ෂිතයි ගැණුමයෙක්ට උනත්

  • @seethakasthuri7771
    @seethakasthuri7771 2 года назад +28

    ලස්සන ගැහැණු ළමයෙක් කටහඬත් ලස්සනයි ජය වේවා

  • @imayanethmi8807
    @imayanethmi8807 2 года назад +31

    වෙනදට වඩා වෙනස් වීඩීයෝ එකක් අයියා... ලස්සනයි අද වීඩියෝ එක අයියා... මේ වගේ ලස්සන වීඩියෝ අරන් ආයෙමත් ඉක්මන්ට එන්න... 💕💕💕 සතුටින් පරිස්සමින් ඉන්න අයියා... ❤️❤️😘😘🇰🇷🇰🇷

  • @ionasmith9421
    @ionasmith9421 2 года назад +42

    She is a very lovable young lady. Honest and free. Good luck girley!!!

  • @matheeshaperera17
    @matheeshaperera17 2 года назад +45

    මරු අයියේ හැමදාමත් වගේ සුපිරියක් ඉස්සරහටත් මෙ වගේ හොද විඩියෝ අරන් එන්න.පරිස්සමින් වැඩ ටික කරගන්න.බුදුසරණයි.❤️🇰🇷

  • @travelisourlife.1833
    @travelisourlife.1833 2 года назад +238

    මෙයාගේ කටහඬ මාර ලස්සනයි අම්මො😍😍😘 ආදරේ හිතුනා🥺🥺

    • @roshanbeevi8433
      @roshanbeevi8433 10 месяцев назад

      Yako meki lankawe kella mekiga wayase 45i blaththi 18i wage penuma

    • @shellybsooriya
      @shellybsooriya 9 месяцев назад

      @@roshanbeevi8433 24 බං

    • @pasindulakshitha7436
      @pasindulakshitha7436 25 дней назад

      ගහන් දෙන් නෑ😂

  • @prasannamanjula9505
    @prasannamanjula9505 2 года назад +335

    කොරියාව කියන්නේ මොකද්ද මොන වගේ රටක්ද කියලා මංජු අයියා ඔයාගෙන් තමා මුලින්ම මම ඉගෙනගත්තේ අද වෙනකොට ගොඩක් දේවල් දන්නවා. මේ පිස්සුව හැදුවේ මංජු අයියේ ඔයා 😍❤️ මම 2023 exam කරනවා අනිවාරෙන් 2023 exam පාස් වෙලා අනිවාරෙන් එනවා ❤️

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад +6

      Korean vacancy ඒ වෙද්දී ඉවරයි මගේ පුතේ😢😢😢

    • @ukgdeepthi5824
      @ukgdeepthi5824 2 года назад

      AI bari ..Aya Korean yawannadda?

    • @chathurabro4321
      @chathurabro4321 2 года назад +7

      @@ruchirarasanga942 දන්නේ නැති දේවල් නොකියා ඉදපන් උගේ මොරල් කඩන්නේ නැතුව කොරියාවේ ඉන්න අපි තමා දන්නේ මෙහෙට ලක්ෂ 20 ඉල්ලනවා එක තම රජයේන් OK කරලා නැ සජාන්නිම්ලා ඉල්ලලා තියෙන්නේ අවුරුද්දකට ලක්ෂ 2 ගනේ අවුරුදු 10ක් ඉස්සරහට එත් මෙහේ කොරියන් සාමාන්‍ය අය අකමැති නිසා තමා ලක්ෂ 1.10 විතර ගන්නේ රටවල් 16ම මේ අවුරුද්දේ

    • @chathurabro4321
      @chathurabro4321 2 года назад +4

      Uba liyapan කොල්ලා කැපවීම tama ona ❤️

    • @anncrish8105
      @anncrish8105 2 года назад +2

      Congratulations ♥️ 🎊

  • @manojlanka4561
    @manojlanka4561 2 года назад +158

    ලංකාව හැදෙන් නෑ... අපියි හැදෙන්න ඕනේ🙂 ස්වයංවිනය

    • @sandika7434
      @sandika7434 Год назад +3

      ​@Games lover 😂ඒක තමා අපි හැදෙන්න ඕන කියන්නෙ අකුරුත් පේන්නෙ වැරදියට දැන්🙂💔

  • @slsamee5201
    @slsamee5201 2 года назад +75

    මොනවා උනත් කෙල්ලා ලස්සනයි 😊😉 දිගටම යමු අයියේ සුපිරි වීඩියෝ එක 😍😍😍

  • @gayanindika9166
    @gayanindika9166 2 года назад +13

    ඔයා බොහොම හොඳ වැඩ කරන්නෙ නොදන්න දේවල් කියලා ඉදිරිය පෙන්නනවා.සුබ අනාගතයක් .

  • @hirushavlogs435
    @hirushavlogs435 2 года назад +61

    කෙල්ල මාර ලස්සනයි අය්යෙ..❤😁 සෙට් කරගනාවා 😁❤ .. ආයෙත් මෙයත් එක්ක විඩියෝ සෙට් එකක් ඕනේ ❤🌚

  • @tharinduplus2913
    @tharinduplus2913 2 года назад +52

    ඇත්තටම මේ වීඩීයෝ එක මම හොයාගෙන ඇවිත් බැලුවේ.හරිම ලස්සනයි,සතුටුයි මේක බලද්දි.. ඉතින් මේක බලද්දි විවිධ අදහස් මම දැක්කා.. ඇත්තටම කොරියාව නෙවෙයි අපි මොන රටේ ජීවත් උනත් අපිට නො⁣මිලේ හැමදේම ලැබෙන්නේ නැ..ඒ වෙනුවෙන් අපි මහන්සි වෙන්ට වෙනවා.අපේ රටේ අය මේ රටේ විඳින ජීවිතයක් එක්ක එයාලාට පිට රටකට ගියාම ලැබෙන පහසුකම් දකිද්දි එයාලා ගොඩක් ඒක සතුටු වෙනවා පෙන්වන්ට යනවා..හොඳට බලන්ට එයාලා ෂෝෂල් මීඩියා වල උනත් ෂෙයා්ර් කරන්නේ ට්‍රැවල් කරනවා,කනවා ⁣බොනවා,වගේ ලක්ෂරි දේවල්..ඉතින් ඒ වගේම අදටත් තමන්ගේ අම්මා තාත්තා ජීවත්වෙන,ජීවත්වුන රට ගොඩක් පහත් කරලා කතා කරනවා.. ඇත්තටම අපි කොහේ රටට ගියත් අපේ පරම්පරාව උපන් රට.. ඒ කොහොම උනත් ඒ රටකදි අපිට නිකන් ඉඳලා බැ.මහන්සි වෙලා වැඩ කරන්ට වෙනවා.ඉතින් ඒක ඩිපෙන්ඩ්.අපි මෙහෙම කිව්වොත් දැන් කොරියාවේ හෝ යුරෝප් රටක හෝ ස්ත්‍රී දූෂණ,ළමා අපචාර නැද්ද තියෙනවා.. නමුත් ඒ රටවල නීතිය හරිම තදයි..ඒ නිසා ඒ දේවල් නීතියට යටයි.ඒකනිසා මේ කමෙන්ට් බලද්දි ඉපදුන රටට නොන්ඩි දාන,පහත් කරන අයඅපි ගොඩක් දකිනවා..ඒකත් කමක් නැ..මේ ලස්සන වීඩියෝ එකෙන් මම දකින්නේ මේක මගේ මතය ඔයාට මට මොන රටෙත් දෙමවුපියන් හදලා දෙන බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිවෙලප්මන්ට් එකක් කරගෙන යනවා නම් ඒ ගමන හරිම ලස්සනයි,පහසුයි.. හැබැයි අපි තනියම ඔයකියන මොන රටෙත් ගමන ගියපු දවසට ඇත්තට ඔයා දුකක් වින්දත් ඒක ලොකු ගමනක් වෙයි.. ජීවිතය මෙහෙමයි කියලා ගොඩක් අයට කියන්ට පුළුවන්..හැබැයි මිනිස්සු විවිධාකාර විදිහට ජීවිතය විඳිනවා.. ඒකට රට අදාල වෙන් නැ.. ❤️

    • @kuwi611
      @kuwi611 2 года назад

      Oya harii

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 Год назад

      Math koreawe inne koreawa hithana tharam sundara na

    • @MsSobbe
      @MsSobbe 9 месяцев назад

      හොයාගෙන ඇවිත් බැලුවනම්.. එහෙනම් බොමුද සීතල වතුර එකක් 😅

  • @isurumihiranga6572
    @isurumihiranga6572 2 года назад +64

    සුපිරිම අයියේ ලංකවේ ඉන්නකම් බැලුවා කොරියාවට ඇවිල්ලත් බලනවා බුදු සරනයි❤️❤️ ජය වේවා

    • @deepidammi8947
      @deepidammi8947 2 года назад

      Lankawen aya giyath ape lankawe basawa ohoma Hari Katha karana aeka godak watinawa ❤️aeththatama ayage katahada Katha karana widihata man godak asai adareiii💯🔥❤️

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 2 года назад +74

    She’s so cute and humble ❤

  • @dhammikagunawardhana5040
    @dhammikagunawardhana5040 2 года назад +7

    සුපිරිම වීඩියෝ එකක් සහෝදරයා දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජයවේවා.!! ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවහම අපි ලෝකෙ කියල දැකල තියෙන්නෙ දැනගෙන ඉන්නේ කොයිතරම් පුංචි දෙයක්ද කියල තේරෙන්නේ ❤️👊👊

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 2 года назад +23

    ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් , දුක විදින විදපු ජීවිතේ ගොඩයන්න දගලන කෙල්ලොන්ට දවසක හරියන්න ඕන ,,, උඹල බයවෙන්න එපා කොහේ හරි තැනකින් උබලත් ගොඩයයි නංගි...

  • @ashalucky1776
    @ashalucky1776 2 года назад +90

    ඒ අක්කී මාරම cute .ආසයි ඇත්තටම ලංකාවේ කෙනෙක් ඔහොම ලස්සනට ඉන්නව දැක්කම.තෙරුවන් සරණයි මංජු අයියේ.අයියා ඔයා ලංකාවට එන්නෙ කොයි කාලෙ වගේද ❤️❣️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +17

      හම්මෝ එන්නෙ නැතෝ

    • @imnews9066
      @imnews9066 2 года назад +3

      කොල්ල බයවුණා එන්නම එපා පුතා මේ හිගන කුණු ලංකාවට‍ අපි කුණු වලේ පුතා 😒😒😒😒😒😒😢😢😢😢😢😢😢😢😢😢😢දුකට ඇඩුන පුතා ලෝකරාජ්‍ය කොච්චර දිව්නු ඇද්ද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +46

    කෙල්ලනම් හිත ඇදී යනවා.🌝♥️♥️

  • @lifeinaussie22
    @lifeinaussie22 2 года назад +24

    අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.ඒ උනාට මං මාර ආසයි,මාර ආදරෙයි කොරියාවට.කොරියන් drama පිස්සුවක් වගේ.මෙහෙ මට එක කොරියන් යාලුවෙක් ඉන්නවා. එයා තමා මට එහේ ගැන කියලා දෙන්නේ.අනිවාර්යෙන්ම එනවා දවසක ඔහේ.❣️

    • @kumeeperera1898
      @kumeeperera1898 2 года назад +3

      අපිට ඕස්ට්‍රේලියාවට එන්න පොඩි රැකියාවක් සොයා දෙන්න පුළුවන්ද... Pl.. 🙏🙏🙏

    • @jena4394
      @jena4394 2 года назад

      @@kumeeperera1898 lankawe horune bn inne kohomada trust karanne

    • @kumeeperera1898
      @kumeeperera1898 2 года назад

      @@jena4394 ඔව්.. ඒක නම් ඇත්ත යාළුවා.. ඒත් අපිට දැන් ජීවත් වෙන්න පුළුවන් විදිහෙ රටක් නෑනේ.. දැන් නම් කාගෙම හරි උදව්වක් ඕනෙ වෙන රටකට‍ යන්න..

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 Год назад +1

      Korean drama korean real life kiynne 2k bn

  • @IsharaR
    @IsharaR 2 года назад +13

    කෙලින් කතාව නියමයි

  • @madushandarshana00
    @madushandarshana00 2 года назад +55

    අම්මෝ අයියේ අද වීඩියෝ එකනම් ගිනි ගින්දර ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා ඈ සිරාම👀🌚😁😌❤️ ගුඩ් ලක් මන්ජු අයියා🇰🇷🙈🙈

  • @himieee
    @himieee 2 года назад +250

    She's so cute! As a girl who was born in Hong Kong myself, I totally agree with the cat calling and freedom overseas. More love to you girlfie! 💖

  • @idunilprasanna502
    @idunilprasanna502 2 года назад +31

    මංජු අයියෙ ඔයා අපිට බොරුනෙ කිව්වෙ මෙ කොරියාන් කෙල්ලක් කියලා . මොනව උනත් සුපිරිවැඩක් ආදරෙයි මංජු අයියෙ ❤❤❤

  • @mlalith32
    @mlalith32 Год назад

    මොකක්ද වෙනස ?? ලංකාවේ ඉන්න කෙල්ලන්ට වැඩිය ව්‍වුර්තව මෙයා කතා කරනව. අපේ ඉන්න වුන් 70% හන්ගගෙන තනයි කතාව.
    ගොඩක් ස්තූතිය Showma.

  • @jaliyaisuru618
    @jaliyaisuru618 2 года назад +16

    හැමදාම ආසාවෙන් බලන විඩියෝ මංජු අයියාගේ ❤️.ජය වේවා අයියා ❤️

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 2 года назад +7

    ටිකක් දිගට විඩීයෝ දාන්නකෝ අනේ හරිම ශෝක් ගොඩක් ආසාවෙන් බැලුවා

  • @sahankumarasinghe3475
    @sahankumarasinghe3475 2 года назад +38

    නියමයි මංජු අයියා.... ආදරෙයි...
    වීඩියෝ එක දානකමි බලන් හිටියේ...😍🇱🇰🇰🇷

  • @nishunish1338
    @nishunish1338 2 года назад +45

    This girl is sooo cute. So humble. Love fom Sri Lanka🇱🇰

  • @Amanthasandeep97
    @Amanthasandeep97 2 года назад +6

    සුපිරි අයියේ පට්ටම විඩීයෝ එකක් ....වැදගත් වෙනවා සෑහෙන්න ❤️❤️❤️

  • @KB-ft4rc
    @KB-ft4rc Год назад +2

    අනෙ එයා ශෝයි.wish u all the best sister❤️

  • @prabodkumara1738
    @prabodkumara1738 2 года назад +13

    සුපිරි මංජු අයියේ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
    හැමදාම ඔයත් එක්ක..
    Vedios දාපු හැටියම බලනවා..

  • @maneeshasandaruwani6667
    @maneeshasandaruwani6667 2 года назад +298

    ලංකාවේ ගෑනු ලමයෙක්ට ආරක්ෂාව නෑ 🙂💔
    ඇත්තටම අපි හරි පව් 💔

  • @maliyaexp8829
    @maliyaexp8829 2 года назад +30

    හැමදාම videos දැම්මත් බලනවා එතරම් ආසයි korea ගැන දැන ගන්න 🥺💕

  • @samitharangana3508
    @samitharangana3508 Год назад +1

    ජේසු පිහිටයි ❤❤❤❤❤❤හැමදාම සතුටින් අාදරෙන් හොදින් නිරෝගීව පරිස්සමෙන් ඉන්න ඔයාලා❤❤

  • @ashaninduwara6763
    @ashaninduwara6763 2 года назад +34

    එනකල් බලන් හිටියේ . ❤️❤️❤️ මංජු අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️

  • @memesworld2004
    @memesworld2004 2 года назад +8

    අයියගෙ චැනල් එක එ දවස්වලම ඉදන් බලනවා..මන් හිතන්න්ස් මේක තමා විව්ස් වැඩිම විඩියො එක.🙂💗පට්ට සතුටුයි මටනම්

  • @surangasalika3369
    @surangasalika3369 2 года назад +4

    විඩියෝ එක නම් කලින්ම බැලුවා කොහෙන් හරි හොද අලුත් දෙවල් හොයාගෙන දාන එක,මේවා තමයි සුපිරිම චැනල් කාට වුනත් විඩියෝ බලන්න ආස හිතෙනවා... තමන්ගෙ ඉලක්කය කරා යන ගමනේ තව කී දෙනෙක් ඇදන් යනවද ඔයා...අගේයි ශ්‍රි ලන්කා පුරවැසියෙක් විම ගැන(හැබයි දැන් ලන්කාවේ තියෙන පරශ්න වැඩක් නැ ඔයාගේ චැනල් එකෙන් හැමොටම පාරක් හදලා තියෙන්නෙ මේ හැමොම එකට නැහෙනවානම් ජිව්තේම සුන්දර වේනවා) කාර්‍යබහුල රටක ලැබෙන තත්පරේත් යුටියුබ් විඩියෝ කරන්න හදන අපේ එවුන් යක්කු වගෙ අදරෙයි එ හැමොටම බුදු සරනයි මන්ජු අයියේ පරිස්සමින් ඉදිරියටත් ❤️❤️❤️🤟

  • @smkindom9998
    @smkindom9998 2 года назад +2

    මේක දාපු දවසෙම බැලුවා මම නමුත් අද comment එකක් දන්න හිතුවේ අයියේ ඔයා කවුරුවත් කියෙන දේ නෙවෙයි ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න සාර්ථක බව ඔයාටම තෙරෙනවානේ

  • @chamindanalaka5426
    @chamindanalaka5426 2 года назад +18

    කොරියන් යන්න ආසාව ඇති කරපු මම් බලපු පලවෙනිම චැනල් එක ♥️

  • @surathagas5878
    @surathagas5878 Год назад +7

    No matter how much the guy loves the girls no means no. Nice interview . Love Korea

  • @sasindumihiran5373
    @sasindumihiran5373 2 года назад +42

    ලංකාවෙදිත් බැලුවා කොරියාවෙදිත් බලනවා ඔයාගේ විඩියෝ පට්ට🔥🔥🔥

    • @chaminduchamindu9784
      @chaminduchamindu9784 2 года назад +3

      හීනෙ මචන් කොරියන් කියන්නේ අනිවා කට්ටක් කාලා යන එක යනවාමයි... 🙂❤️🖐️🌸

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад

      @@chaminduchamindu9784 Job වීසා ඉවරයි Vacancy ඉවරයි පුතේ ඒනිසා ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි

    • @chaminduchamindu9784
      @chaminduchamindu9784 2 года назад +1

      @@ruchirarasanga942 හා 😂💔🖐️

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад

      @@chaminduchamindu9784 තේරුම් ගත්ත එක ලොකු දෙයක් ඔයාට බුද්ධිය තියෙනවා

  • @Lara
    @Lara 2 года назад +33

    මාත් කොරියන් vlogs පටන් ගන්න ඉන්නෙ අය්යෙ😀❤️ඉන්නෙ සුවෝන්

  • @AchalaPriyadarshana
    @AchalaPriyadarshana 2 года назад +71

    කොරියන් කෙල්ලෙක්ට Talk කරන්න යන එක ටිකක් Danger වැඩක් නේ .... 😅😉

    • @paka3249
      @paka3249 Год назад

      ආතල් බ්‍රෝ

  • @dd-ws8ur
    @dd-ws8ur 2 года назад +792

    ලංකාවේ culture කවුද කැමති? කිසි නිදහසක් නෑ කෙල්ලෙක්ට.ඉලව් culture එක.

    • @Motivationsforyou_
      @Motivationsforyou_ 2 года назад +26

      @@amilakasunbandara8386 tahuka ganna onada

    • @Naveen2023
      @Naveen2023 2 года назад +71

      @@amilakasunbandara8386 තොපිල වගේ අපතයො ඉන්න නිසයි මේ රටේ ඉන්න හිතෙන්නැත්තෙ.

    • @dd-ws8ur
      @dd-ws8ur 2 года назад +65

      @@amilakasunbandara8386 රටකට යන්න බැරි උන ටික තමා මෙහෙ ඉතිරි වෙලා ඉන්නේ.අහලා බලපන්කෝ කවුද මෙහෙ ඉන්න කැමති කියලා.උඹ වගේ ගොන්නුන්ට හොදා මේ රට.

    • @amilakasunbandara8386
      @amilakasunbandara8386 2 года назад +4

      @@Motivationsforyou_ uba tahukala giya genu thamai parawal wala lamai thiygena inne.hariiii dakshayna🤣🤣

    • @amilakasunbandara8386
      @amilakasunbandara8386 2 года назад +3

      @Rogelio Gutman uta ynda🙄🙄

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 2 года назад +6

    ඇත්තටම ලස්සන vedio එකක්. එපා වෙන්නේ නෑ. ආසාවෙන් බැලුව. 👍👏👏👏💐

  • @sonalisewwandi6325
    @sonalisewwandi6325 2 года назад +4

    ඇත්ත ලංකාවෙ කෙල්ලන්ට කිසිම නිදහසක් නෑ තමයී fashion කරත් මේකෙ ඉන්න උන්ට ප්‍රස්න මුන් කියන්නෙ ඉස්සර වගේ බෝරිච්චි අත් දාලා ගව්ම එදගෙන උන්ට කන්න තම්බ තම්බ ඉන්න කියල උනට ඕන නැටුමක් නටල එන්න පුළුවන් සමහරැන්ට රිදෙයි මේක කියවද්දි ඒකර කමක් නෑ ඒක තමයී ඇත්ත මේකෙ ඉන්න උන්ට ගෑනුන්ගේ රෙදි හදපු වෙලාවයි . සදාචාරෙ කියල දුන්න වෙලාවයි වාඩකට ඇති දේකට කැප කරානම් ලංකාව මීට වඩා තැනක අද කිසිම දියුනුවක් වෙන්න දෙන්නෙ නෑ teachers ලගේ සාරි වෙනුවට පහසු ඇදුමක් ඇදන් එන්න කියපු වෙලාවෙ university වලටත් නිල ඇදුමක් දෙන්න කතා කරා . මේකෙ ඉන්න මිනිස්සු මේ හිතන විදිහ වෙනස් කරපු දවසක ලංකාව ගොඩාක් දියුනු වෙයි .

  • @avishkarangana1752
    @avishkarangana1752 2 года назад +6

    අම්මෝ එයාගෙ ලස්සන she is pretty 😍

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 года назад +64

    කොරියන් නංගි කෝමද මෙච්චර හොදට සිංහල කතාකරන්නේ 😮

  • @iresh1509
    @iresh1509 2 года назад +10

    අනේ එ girl ලස්නයි .ඔයාට මරැ මල්ලි.එ girl කට හඩ ❤❤❤

    • @imnews9066
      @imnews9066 2 года назад +1

      වූ ගේ හැටි😡😡😡 හිගන සිංහල කුණු කොල්ලෙක් වූ ලෝකරාජ්‍ය සුදූ මැණිකලා ලගින්වත් තියෙන්න බෑ වූ 😊😊😊😊

    • @iresh1509
      @iresh1509 2 года назад +2

      @@imnews9066 පොත්තෙ සුදෙන් මිනිස්සු මනින්න එපා සහෝ.මෙ comment එක දාපු ඔයාගේ වචන වෙලින්ම තෙරෙනවා ඔයාගේ තත්වේ.

  • @kulebro4176
    @kulebro4176 2 года назад +28

    ඉවර වෙනකම් බැලූව... පට්ට ආසාවෙන් ...දෙන්නටම දළදා සමිදු පිහිටයි ....ජය වේවා

    • @anuraadalakmal129
      @anuraadalakmal129 2 года назад +1

      අනෙ ඔයා ශෝක් අනේ.කත කරනව අහන් ඉන්න අසයි.අම්මෝ ලංකාවේ නම් කෙල්ලෙක්ට නිදහසෙ පාරක යන්න බෑ.කිසි අරක්ශාවක් නෑ.ඔයා හරි හුරතල් අනෙ.පොඩි එක්කෙනෙක් වගෙ.😊😄💖

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 2 года назад +16

    වෙනසක් .ජය වේවා මංජු අයියේ 💖🇰🇷

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 года назад +9

    ජය වේවා..මංජු අයියේ ♥️♥️😍😍

  • @shanky_in_korea
    @shanky_in_korea 2 года назад +92

    She is so cute අනේ.. ❤❤🥰🥰
    Best of luck for your future endeavors Nanga ❤️
    안녕 동생 ❤❤
    이 댓글을 동생이 읽을지도 모르는데 🌝🌝
    아무튼 나는 이 영상은 너무 많이 즐거웠어요.. ❤❤
    다음 영상은 너무 재미 있을 것 같은데 기다리고 있을게요.. ❤️
    앞으로도 화이팅 cutie ❤❤
    P.s.
    Its really shameful for us to hear such negative compliments about Sri Lanka from a sri lankan who is residing in South Korea for a long time..
    But that’s the bitter truth 😢
    Hope that one-day Sri Lanka will be as safe as South Korea 🥺

  • @slraymond7674
    @slraymond7674 2 года назад +3

    Manju bro kiyanna deyak thiyanava.a girl hariyata koreave jivath vana fantacy girl kenek vage.💓💓💓🔥🔥🔥
    Conregulation.
    Hope to next video bro💓

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 года назад +13

    ඉක්මනින් එන්න ඕනේ ඉතිං දකිද්දී සතුටට අප්පා එයි ඉක්මනින්ම මම 2023 exma එක 🥺🥺 පාස් වෙයි... පස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද...ඉක්මනින් කොරියාවට යන්න

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад +2

      දැන් කරන්න දෙයක් නෑ job vacancy ඉවරයි ලංකාවේ ගොවිතැනක් කරගෙන ඉන්න යථාර්ථය තේරුම් ගන්න මේ භයානක සසරෙන් එතෙර වෙන්න තෙරුවණ් සරණයි

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 2 года назад +1

      @@ruchirarasanga942 😌 ඒවා හරි නැහැ කෝටා එක දෙන්න වෙනවා

    • @e233su
      @e233su 2 года назад +1

      @@ruchirarasanga942 උබ කොරියන් විබහගෙ ෆේල්ද බන්

  • @prameeshasarani5264
    @prameeshasarani5264 2 года назад +13

    මේකිගෙ හුරතලේ බලන්නමයි බැලුවෙ වීඩියෝ එක 😋😘❣️

  • @rushanthasahan7786
    @rushanthasahan7786 2 года назад +5

    ගැම්මක් තමයි සහො 😎🤜🏼🤛🏼❤️

  • @unidentified5333
    @unidentified5333 2 года назад +50

    මගෙ ලෝකෙම කොරියාව, මං ආසම flag එක 🇰🇷 🥺💕

  • @shehandiluka2267
    @shehandiluka2267 2 года назад +7

    නියමයි බොසා ඒකනම් පහරක් සුපිරියක් ආදරෙයි මංජු අයියා ආදරෙයි බන් 🥀❤🦋

    • @imnews9066
      @imnews9066 2 года назад

      සෙක්ස් කොරන්න කියාපුලෝකරාජ්‍ය කෑල්ල නේ සුපරි බඩු ගල ගැරඩියා ඉස්සෙනවා ඔය සුදූ ඒවා දාන්න එපා බන් ලෝකරාජ්‍ය ඉන්නේ සුපිරි බඩු නේ 😒😒😒😥😥😥😥😢😢

    • @imnews9066
      @imnews9066 2 года назад

      පස්සේ කමු මන් අඩියක් ගගහ ගලේ ඉන්නේ ලෝකරාජ්‍යයේ සෙල්ලම් බෝනික්‌කියො මරු හිගන ලංකාවේ ඒවාගේ හෙන ඔලුව සෙරෙප්පුවෙන් ගහන සයිස් 😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @anjaleeimalka2956
    @anjaleeimalka2956 Год назад +1

    එයා කතා කරන විදිහ මරු 🌝❤️‍🩹. ගොඩක් ආස හිතෙනවා කතා කරන විදිහට 🌝❤️‍🩹

  • @maduwanthadilshan3574
    @maduwanthadilshan3574 2 года назад +7

    වීඩියෝ එක එනකන් බලන් හිටියෙ අයියේ .... ආදරෙයි හමදාමත් .දිගටම අලුත් වීඩියෝ දාන්න .

  • @ShanAU_Mel
    @ShanAU_Mel 2 года назад +13

    Her accent is so nice & love it ❤

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 Год назад +3

    කෙල්ලගෙ හිනාවනම් ශෝයී අනේ.😊

  • @dope4534
    @dope4534 2 года назад +7

    අනේ පකේ ලංකාවේ සංස්කෘතිය.....ඕනවට වඩා සංස්කෘතිය බදාගන්න ගියාම ඔහොම වෙනවා.....👋 ලංකාව ගැන නෙමෙයි ලංකාවේ සංස්කෘතිය, මිනිසුන්ගේ ආකල්ප තමයි ගැලපෙන්නේ නැත්තේ !!

  • @wizardab8484
    @wizardab8484 2 года назад +6

    කෙල්ලගෙ ලස්සන හිනාව. යන්නෝන ⁣ඉතැවොන් ගිහින් හම්බෙලා එන්න.

  • @lakminikavindi4760
    @lakminikavindi4760 2 года назад

    aiyage channel eke balana palaweni video ek✌ akka harima shokkk eyath ekk thawath videos balanna asaiii. lots of love from new subcriber❤

  • @eshansadip4804
    @eshansadip4804 2 года назад +29

    පාඩම් කරන කොල්ලන්ගේ මොරාල් එක වැඩි කරලා දෙන එකට ගොඩක් පින් අයියේ අයියගේ විඩියො සුපිරි 🇰🇷💪♥ මාත් විබාගේ කරන ගමන් ඉන්නේ පාඩම් කරනවා මේ දවස් වල ලබන මාසේ විබාගේ අයියේ ♥💪🇰🇷

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад

      Vacancy ඉවරයි මගේ පුතේ

    • @thusharasamarasinghe8333
      @thusharasamarasinghe8333 2 года назад +9

      @@ruchirarasanga942 hema comment eka assema vacancy iwarai iwarai kiya kiya heminenn epa gon pako.. labana cota ekath 6000k ewanw....uba anith unge hith kadanne nethuwa paduwe hitapan gon labbo

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад

      @@thusharasamarasinghe8333 හැම company එකකම කෘතිම බුද්ධිය භාවිතයට ගන්න ක්‍රමයක් හදලා තියෙන්නෙ ඒ නිසා මිනිස් ශ්‍රමය ගන්නේ නෑ ඒකට හේතුව පඩි ගෙවන්න වෙන නිසා

    • @ruchirarasanga942
      @ruchirarasanga942 2 года назад +1

      @@thusharasamarasinghe8333 ඉස්සරහට තාක්ෂණය දියුණු වෙනවා මේ ලෝකේ අපේ රටේ එවුන් දන්නැතිඋනාට විශේෂයෙන් උඹලා වගේ ළිං මැඩියෝ කෘතිම බුද්ධිය පාවිච්චි කරලා තමයි දියුණු රටවල් හැම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න හදන්නේ ඒක ගොඩක් වාසි ඒ රටවලට ඒක නිසා ලොකු හීන තියා ගන්නැතුව මෙහෙට වෙලා ගොවිතැනක් කරගෙන පාඩුවේ ඉන්න වවන්නෝ දිනන්නෝ කියලා කියමනක් තියෙනවනේ

    • @thusharasamarasinghe8333
      @thusharasamarasinghe8333 2 года назад +3

      @@ruchirarasanga942 උබල වගේ දූපත් මානසිකයො ඉන්නකන් රටක් කොහොමද ඉතින් ඉස්සරහට යන්නෙ..තොපිට තියෙන්නෙ බුද්දිය ගැන ප්‍රශ්නයක් නෙවෙයි.තව එකෙක්ගෙ දියුණුවක් ඇස් දෙකෙන් දකින්න බැරි ඉරිසියවක් ..අපි දන්නවා ගොනො කෘතිම බුද්දිය භාවිතයට පියවර අරන් තියනවා කියලා හැබැයි කෘතිම බුද්දිය භාවිතයෙන් කරන්න් බරි දේවලුත් තියනවා..අනික ඒවා ප්‍රායොගිකව හැම තැනක්ම ආවරනය වෙන විඩියට ක්‍රියාත්මක කරලා නෑ..නැත්තම් රටවල් 16 කට රැකියා බෙදාහරින්න කොරියොන්ට පිස්සු කියලා හිතුවද උබට..දන්නෙ නැති හුත්තවල් නොකිය තෝ ගිහින් හේනක් කොටාගෙන කැලේකට වෙලා හිටපන් ...එලියට එන්න එපා කැලේම හිටපන් තොපි වගේ දූපත් මානසිකයොන්ට නියම තැන ඒක...
      තොපි වගේ උන් එක්ක කතා කරන වෙලාව අපරාදෙ . ..good bye ගොබ්බයො👋👋😂

  • @sandun_chinthaka
    @sandun_chinthaka 2 года назад +11

    අඩෝ නියම කෙල්ලෙක් 🥰💗

  • @prabathsanka7022
    @prabathsanka7022 2 года назад +11

    අඩෝ ඒ කෙල්ල මරු...ඕන දෙයක් කියනව ඕපන්ම

  • @amayaamarasinghe5838
    @amayaamarasinghe5838 2 года назад +8

    She’s so cute and beautiful!! 😍❤️

  • @dushanmadda
    @dushanmadda 2 года назад +8

    මම තමයි එයාව බදින්න ඇහුවේ 🥲 i miss you baba 💚

  • @s.mshanaa4418
    @s.mshanaa4418 2 года назад +1

    Manju aiyye ubata hitha giya ne kellata..ahh 😍😜try karapan machan..set wenawa bn..ubata..a kella
    .

  • @Lasavlog
    @Lasavlog 2 года назад +18

    ආදරෙයි පැලෙන්න, මංජු අයිය කොහෙන් හොයාගන්න ඒවදමන්ද...❤❤

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 2 года назад +1

    එයා ෂෝයි🥰🥰 සුපිරී නිදහසක් එයලට තියෙන්නෙ 👌

  • @apikoreangia
    @apikoreangia 2 года назад +10

    Supper content මංඡු අයියා..💥
    හරිම friendly ...💖 ..කැමරාකරණය ?🤔

  • @pryanthapopy6002
    @pryanthapopy6002 10 месяцев назад

    නියමයි නියමයි. කතා කරන කොට. අසා. හිතෙනව. හොඳ ඉ. බොහෝ. දෙවල්. දැන ගන්න. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @nshan2592
    @nshan2592 2 года назад +31

    අනේ ලබන ආත්මේ මේ වගේ ලස්සන කෙනෙකුට ආදරේ කරන්න ❤️❤️❤️❤️😍

    • @jena4394
      @jena4394 2 года назад +1

      ලබන ආත්මෙවත් කොරියාවේ ඉපදෙන්න හිතන් ගනයන්ට සැප දියන් එතකොට හම්බෙයි

  • @pawithramadu3288
    @pawithramadu3288 2 года назад +1

    සුපිරි manju aiye.aparade ma video 1 noda hitiyanam.parissamin inna .bs

  • @kiindirani7754
    @kiindirani7754 Год назад +6

    ඇත්තටම ලංකාවේ ආහාර සංස්කෘතිය ගොඩක්ම ලස්සනයි .💝 ලාංකිකයෝ විතරක් නෙවේ පිටරට අයත් ලංකාවේ කෑම බීම වලට ගොඩක් ආසයි. ලංකාවේ සංස්කෘතියත් ගොඩක් ලස්සනයි විචිත්‍රයි.❤ හැබැයි සංස්කෘතියට එකතු වුණ සමහර නොගැලපෙන දේවල් තියෙනවා . මෙයා ලංකාවේ කෙනෙක් නොවන නිසා ඒව දන්නේ නෑ නේ . ලංකාවේ කොල්ලො නං හැබැට අර කිව්ව වගේ තමා 🤣🤣.
    Anyway love you girl 💜

  • @KGAndrayas
    @KGAndrayas Месяц назад +1

    ශෝක කෙල්ල මරු හොදේ කතා කරන විදියට ආස හිතෙනවනේ... ❤😂

  • @kumarsachin2993
    @kumarsachin2993 2 года назад +52

    අන්න ඉතින් කොරියන් අය තමායි හරියටම ඉන්නේ එකේන්ම...😊💗😌

  • @shashiprabha71
    @shashiprabha71 Год назад

    ඔබ ගැන සතුටුයි නංගී, ලංකාවේ අයට උදවු කරන්න පුළුවන් නමි, යාලු උඹ ට ස්තුතියි