ඇමති හඳුන්නෙත්ති හදිසියේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට කඩා පනී

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 378

  • @gimaofficial4354
    @gimaofficial4354 2 дня назад +79

    හදුන්නෙත්තිලා වගේ වටින මිනිස්සු පහුවෙලා හරි මෙවන් වගකීම් දරනවා දැකීම අප ලද භාග්‍යක්

  • @arjunaj7221
    @arjunaj7221 2 дня назад +57

    ජයවේවා! මගේ රට දිනේවා. ඔබ වැනි පුතුන් තව තව බිහිවේවා!

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 2 дня назад +34

    ඔබ දෙපළ අය්යා මල්ලී වගේ දෙන්නටම තුනුරුවන් සරණයි

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 дня назад +111

    හරියට හරි වැරදි සොයා හිටියොත් අවුරුදු ගානක් යාවි සොයාගෙන යන ගමන් වැඩ පටන් ගමු ❤❤,Great හදුන් සහෝදරයා ❤❤

    • @niroshadasanayake1910
      @niroshadasanayake1910 2 дня назад +2

    • @BandupriyaAnuraUggalla
      @BandupriyaAnuraUggalla 2 дня назад +2

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 дня назад

      ගල්පැලෙන බොරු වැඩවර්ජන කුමන්ත්‍රණය වසරගනනාවක් කර නුබලා රටට කල විනාශය කෝටි දහස්ගනනක් හා මහජනතාව මිලියනගනනක් අපහසුතාවයට ලක්කර ත්‍රස්තවාදීන් දැන් එනවා රට හදන්න !🤣🤣🤣🐈🐈🐈🐈

    • @barneycasting8331
      @barneycasting8331 2 дня назад

      ඔහොම හොරු අල්ලට හිරේ දැම්මොත් ලංකාවේ මිනිස්සු නැති වෙයි! යකෝ එතකොට ඉන්දියාවෙන් ද මිනිස්සු ගෙනෙන්නේ ??

    • @MangalikaRanasinghe-t8l
      @MangalikaRanasinghe-t8l 2 дня назад +1

      ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Senarath6807
    @Senarath6807 2 дня назад +54

    මරු ඩබල ගිහින් තියෙන්නේ
    ගින්දර වගේ තමයි

  • @BitterTruth229
    @BitterTruth229 2 дня назад +161

    *** ඉඳි කටුවේ ඉදලා නැව් දක්වාම රටේ නිෂ්පාදනය කරමු ***
    ඉන්දියාවට පුළුවන් නම්
    බයික් හදන්න...
    කාර් හදන්න...
    බස් හදන්න...
    හඳට රොකට් යවන්න...
    ඇයි අපිට බැරි....රට හොඳ තැනකට ගේන්න තමයි 2/3 ක්‌ පාර්ලිමේන්තු යැව්වේ...
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    මාතෘ භූමියට ජයවේවා!!!
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 дня назад +2

      Ow hemin hemin Yana gamana sarthakai.jaya niyathai🎉

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha 2 дня назад

      මෙන්න මෙතෙන්දී තමා තම්ල් ආන්ඩුව වගෙ පැති හදන් ඉන්දියාව මැරුන ප්‍රබාකරන් ට පණ දීලා රටෙ දිවුණුව අඩාල කරන්න උත්සහා දරන්නෙ......

    • @신대혁-y9g
      @신대혁-y9g 2 дня назад +3

      ලන්කාව නිශ්පාදන ආර්තිකයෙන් ගොඩ දාන්නනම් අනාගත නිශ්පාදන මිසක් ඉදිකට සිට වාහන දක්වානම් නෙමේ.ඒවා ලෝකයේ අනෙක් රටවල් යන්න ඕන තැනට ගිහින් ඉවරයි.සේවා ආර්තික ය දියුනු කිරීම පමනයි ඉක්මනින් ගොඩ යන්න පුලුවන් .කෘශි එහෙම සිහින විතරයි.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 дня назад

      Eka හාමුදුරුවෝ කෙනකු කිව්වා
      80 ගණන් වල india යනකොට කූඩයක් අරන් යන්න ba
      අරන් දුවනවා කියලා
      Ada india වලින් ලෝකේ ta කූඩ හදනවා විතරක් නෙමෙයි
      Rocket yawanawa

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e День назад +1

      @@신대혁-y9g still in soviet mentality

  • @bgshelton1070
    @bgshelton1070 2 дня назад +64

    කලින් හිටපු ඇමති වරුත් මෙවැනි දේවල් සොයා බැලුවද හොරා කාපු එක තමයි උන් කෙරුවෙ

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 2 дня назад +43

    අපි දුන්න චන්දය ට පට්ටම සතුටක් දැනෙන්නේ .

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 2 дня назад +114

    මුලින්ම ටයි කාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න .

    • @piyalchampika3157
      @piyalchampika3157 2 дня назад +6

      මගෙත් අදහස

    • @sisirakumara7998
      @sisirakumara7998 2 дня назад +7

      උන්ට හැරෙන්නට බැ bn හදුන්නෙත්ති එක්ක.

    • @dasunvlog8732
      @dasunvlog8732 2 дня назад

      @@sisirakumara7998❤❤ supiri mole haduna

    • @HiranSooriyaarachchi
      @HiranSooriyaarachchi 2 дня назад +1

      Mun rajapaksha hattagay ambatto

    • @DJP706
      @DJP706 2 дня назад +7

      @@ChandrasekaraRajapakshe-py8wh සියයට ලක්ෂවාරයක් ඇත්ත කතාව...ටයි පොලු කාරයෝ තමා රට වැඩියෙන්ම විනාශ කරන්න මුල පුරන්නේ....

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 дня назад +47

    හරිම සතුටුයි....❤❤❤❤
    ලොකු වෙනසක් ඉදිරියට වෙනවාමයි...❤❤❤❤❤

  • @AnuraNishantha-lx6jz
    @AnuraNishantha-lx6jz 2 дня назад +58

    නියමයි.සුපිරියි.ම

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 дня назад +60

    රජය දැන ගන්න ඕනා මේව ජනතාව අතරට ගෙනියන්න.එතකොටයි ජනතාව දන්නෙ අපිට අවශ්‍ය දේවල් මෙතනින් නිපදවා ගන්න පුළුවන් කියල.ඒ වගේම සාදාරණ මිළගනන් විය යුතුයි.

    • @Peoplebreathe
      @Peoplebreathe 2 дня назад

      Comes kakko 😂... eka ekata sub contract aran kannada denada api badu gewanna. Kala kanni

    • @sldiomendtv5840
      @sldiomendtv5840 2 дня назад +1

      😂

  • @VijayapuraMahanamaThero
    @VijayapuraMahanamaThero 2 дня назад +53

    දසතට ස්තුතියි.හොරු අයින් කරලාම පටන් ගන්න.නව නිපයුම්වලට නිශ්පාදකයන් දිරි ගන්වමු...දේශපාලන හොර දෙටුවන් ඉවත් කරන්න.

  • @BitterTruth229
    @BitterTruth229 2 дня назад +36

    ආයුධ,මැෂින් සහ යන්ත්‍රෝපකරණ පිටරටින් ගෙන්වන්න ඕනේ නෑ...
    ලංකාවේ හොඳ වැඩකාරයෝ ඉන්නවා... හැබැයි අප්‍රසිද්ධව... ආනයන කරන බිස්නස්කාරයෝ කැමති නෑ ලංකාවේ නවෝත්පාදන හදනවට...රට තුළ යන්ත්‍රෝපකරණ, විවිධ tools, මැෂින් හදනවට... ගරු ඇමතිතුමා එවන් හැකියාවන් ඇති මිනිස්සුන් එක්කාසු කරගෙන ආයතනක්‌ හෝ පිහිටුවල රටට අවශ්‍ය tools, යන්ත්‍රෝපකරණ ලංකාව තුලම නිෂ්පාදනය කරමු...
    උදා : * සපත්තු සෙරප්පු නිෂ්පාදනයට අවශ්‍ය tools, මැෂින් අපිටම හදන්න පුළුවන්...
    ( අත්දැකීම්වලින් කියන්නේ )
    ජයවේවා ❤️❤️❤️

    • @lovadesi
      @lovadesi 2 дня назад +2

      හොඳ යෝජනාවක් .

    • @Everybodyisrich
      @Everybodyisrich 2 дня назад +1

      ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කියන්නේ ඒකට තමයි

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 2 дня назад +11

    නව රජය වැඩ පටන් අරන්!! ඉතාමත් ම සතුටයි 👍

  • @lakshithahh60
    @lakshithahh60 2 дня назад +28

    සුපර්❤🎉

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 дня назад +23

    කවුරුත් ❤වැරදි හදාගෙන වැඩ කරන්න සතුටුටින් උද්දෝගයෙන් ඉතාමත් උනන්දුවක් දක්වන වා

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 дня назад +18

    මෙතනදුටුවෙනසකුමක්ද,ඔබදුටු,මමනම්දුටුවේ,❤අයියයි,මල්ලියිවගේ❤එකටසහයෝගයෙන්,වැඩකිරීම,❤ඇමති,සහ,නියොජ්‍ය,ඇමති,❤වෙන,රජයකින්,ඔබදුටුවාද,❤කොහොමද ,සහෝදරකම,❤ආදරෙයි,❤මාලිමාවදිගුකල්,දිනේවා❤❤❤❤❤

    • @XtX-g9z
      @XtX-g9z 2 дня назад

      Ekanam mara vatinava❤❤❤❤

  • @Rose2012-f1k
    @Rose2012-f1k 2 дня назад +13

    සුදුස්සන්ට සුදුසු තැන ලැබිලා තියනවා ඇත්තටම හරිම සතුටුයි සුපිරි බුලට් දෙකක් අපේ රටට හොද කලදසාවක් උදා වෙනවමයි එක විශ්වාසයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 дня назад +17

    සියලුම දෙනාට අවශ්‍යය උදව්කරන්න අහිංසක මිනිසුන්ට ජයවේවා ❤️🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 дня назад +21

    හොඳ අදහසක්.රජයේ අබිලි යකඩ පුද්ගලික අයට දීලා ඉන්දියාවට පටවනව.ඒක විශාල අපරාදයක්.පිට රටින් අපි යකඩ ගේනව.විශේෂයෙන් රාජ්‍ය ආයතනවල අබිලි ද්‍රව්‍යය එක්කො වානෙ සංස්ථාව අරගෙන නැවත අළුත් යකඩ නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනව.ලංකාව ගොඩ නැගිලා තියෙන්නෙ සැලසුමකට නොවෙයි.ඒ නිසයි අහිතකර හිතකර දේවල් එක ගොඩේ ගොඩ නගිලා තියෙන්නෙ.

  • @athulajanakalal2194
    @athulajanakalal2194 2 дня назад +14

    සුපිරියි . හෙල දෙරන ජනජයතු ජයමන්ගලානි .🎉🎉🎉🎉🎉

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 дня назад +11

    ❤❤❤❤❤හදුන්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤

  • @amilaprasanna4509
    @amilaprasanna4509 2 дня назад +22

    ඇත්තටම හොරකම් කරල තියෙන තරමට ඒව හොයන්න විතරක් ගියොත් අවු 10 කටවත් බැ

  • @kapilabandara4750
    @kapilabandara4750 2 дня назад +33

    ජනතාවගේ බදු මුදල් හොරකම්කරපු උන්ට නීතියෙන් උපරිම දඩුවම් ලබාදෙන්න

  • @pushpakumara7804
    @pushpakumara7804 2 дня назад +10

    පැහැදිලියි ....විනිවිද දකිනවා...පැටලුම් ලිහාගෙන එනකොට කලබල කරන්න හදන
    .හදිස්සිකාරයෝ ඉන්නවා ...එයාල එක්කෝ නොදැනුවත් ..එක්කෝ කපටි ....එක්කෝ ඉත්තෝ ...👍.

  • @yamunamalkanti
    @yamunamalkanti 2 дня назад +28

    අපිටත් රජෙක් ලැබුනා අපේ රටට තෙරුවන්ගේ සරණ ලැබේවා

    • @ghdgfjbhgkjfjg
      @ghdgfjbhgkjfjg 2 дня назад

      Ubla pacha rajaha, ,,😂

    • @User29438
      @User29438 2 дня назад

      ​@@ghdgfjbhgkjfjgතොපිට නේ පච පඩත්තල හොරු හිටියෙ 🤬🤬😜

  • @MESEngineering-lr3ig
    @MESEngineering-lr3ig 2 дня назад +55

    හදුන්නෙත්ති සහෝදරයා,කොළොන්නාවේ තියෙන රජයේ කර්මාන්තශාලා දෙපර්තමෙන්තුවටත් යන්න.. එතන නවීන තාක්ෂණය සහිත නවීනතම යන්ත්‍රෝපකරණ තියනවා..ඒවායින් වැඩක් ගන්නේ නෑ ..ලොක්කෝ පිට ආයතන වලට වැඩ දීල කොමිස් ගන්නවා...මැෂින් නිකන් තියනවා ..කාර්මිකයින්ට වැඩ නැති නිසා ඔවුන් දාම් අදිනවා,බූරු ගහනවා,හවසට ගෙදර යනවා...

    • @lovadesi
      @lovadesi 2 дня назад +7

      ඇමති තුමා ට වහාම දන්වන්න.

    • @SandyaRamawickrama
      @SandyaRamawickrama 2 дня назад +6

      අමතරව නිදාගන්න වා

    • @jayapreethipalihawadana3628
      @jayapreethipalihawadana3628 2 дня назад

      එහෙනම් කොලොන්නාවේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට නොදන්වා යන්න.වැඩ නැති නිසා දාම් අදින,බූරු ගහන අයට මැශීන් ශුද්ධ කරන්න කියලා වීදුරු කාමර වල AC දාගෙන සැප ගන්න ලොක්කන්ගේ ෆයිල් කබඩ් ඇරලා පිට ආයතන වලට කොමිස් වලට වැඩ පවරපු අයගෙන් ප්‍රශ්න කරන්න.එයට හේතුවු කරුණු අසා අපටත් දැනගන්න ප්‍රසිද්ධ කරන්න.සමහර විට නිදහසට කියයි අපේ අමු ද්‍රව්‍ය ප්‍රමිතියට නැතැයි කියලා. නැත්තම් ,බොරුවට,සර් අපි මේපාර ඡන්දේ දුන්නේ npp එකට කියලා.එවිට ටයි පටිය බෙල්ල වටේ ඔතලා ඇදලා ගන්න.මන්ද මේ අය ගසා කන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල්.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 дня назад +1

      ඔයට පුළුව මෙ ගැන කෙලිම්මහදුන් නෙත්ති සහොදරටත් චතුරන්ග සහෝදරයටත් දන්වන්න

    • @prasannaanurakeerthi3496
      @prasannaanurakeerthi3496 2 дня назад +1

      ඇයි අරක්කු බොනවා කසිප්පු පෙරනවා

  • @ajanthaperis6985
    @ajanthaperis6985 День назад +3

    නියම යි හදුන් සහෝ........ජයවේවා ....!!!! කතිරය ගැන ආඩම්බරයි..

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 дня назад +12

    රාජ්‍ය ආයතන දැන් වැඩ කරමු හොදේ.....

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 2 дня назад +17

    හොදම ඒ ඒ ආයතන වලට ටාර්ගට් දීලා පඩි දෙන්න ඕනා බෝනස් දෙන්න ඕනා පිටින් සල්ලි නොදී ටාර්ගට් ඇචිව් කරන්න බැරිනම් ඩිමෝට් කරලා වෙන අය දාන්න..

  • @seenadasanayake4807
    @seenadasanayake4807 2 дня назад +10

    සිරි ලංකාවට ජයවෙවා

  • @ThusharaAlmeda-v9i
    @ThusharaAlmeda-v9i 2 дня назад +16

    Great work 🎉 great speech 🎉

  • @sasirasaman5953
    @sasirasaman5953 2 дня назад +21

    කලබල නැතුව ඉන්න සියලුම ආයතන පිරිසිදු කරයි.

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 День назад +1

    කොහොම හරි රට හදමු සහොදරයා ...
    අහින්සක මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව` ..

  • @Gkhlp
    @Gkhlp 2 дня назад +6

    සුපිරි ❤❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 дня назад +10

    මේ මුහුණු මෙතැනට ගෙන්න වුනු මහන්සිය ගැන නම් කියාගන්න බැහැ සතුට

  • @BeekeepingSL
    @BeekeepingSL 2 дня назад +28

    ඔය මුලින්ම ඇවිත් කියවන අයලෙන් තමයි පරිස්සම්වන්න ඕන

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 дня назад +5

    well done , go on ,brother,💯💯💯💯

  • @sudanapoli6016
    @sudanapoli6016 2 дня назад +4

    Budusaranai srilanka ❤❤❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 дня назад +11

    Very. 👍 goodhansunnetti❤

  • @chanka5178
    @chanka5178 2 дня назад +7

    කරට අත තියලා පොඩි මිනිහා කියන දෙයට සවන් දුන්නා . කොහොමද වෙනස?

  • @GeeAnanthaya
    @GeeAnanthaya 2 дня назад +9

    දැන් මේවගේ ඉන්න සේවකයෝ බොරැ ගහනව . රස ආයතන සියල්ල ම මේ වගේ විශේෂ විමර්ෂණ පරීක්ෂණ කරන්න ඕන . රජයේ ආයතන සියල්ල ටම මෙසේ කල යුතුයි

  • @wenura1165
    @wenura1165 2 дня назад +4

    ගැම්ම ගැම්ම ❤

  • @deepaamarawardene3499
    @deepaamarawardene3499 2 дня назад +7

    Well done be careful be strong budusarany jawewa

  • @bgshelton1070
    @bgshelton1070 2 дня назад +14

    ඔය ආයතන වල ඉන්න නිලධාරීන් මෙතෙක් කලක් කිසිම වැඩක් කෙරුවෙ නෑ නිකන් ඉදන් පඩි ගනිපු එකයි හොරා කාපු එක තමයි කෙරුවෙ ඔය ඉන්න නිලධාරීන් ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි

  • @lakshmimallikarathna7888
    @lakshmimallikarathna7888 2 дня назад +13

    දැන් නම් කට්ටියට වැඩ කරන්නම වෙනවා

  • @Ajantha-rh5ev5hr9f
    @Ajantha-rh5ev5hr9f 2 дня назад +9

    GSMB, කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගැනීම වැදගත්.

  • @Nimma-p8l
    @Nimma-p8l 2 дня назад +11

    ඔතනත් හදලම ගන්න ඕන තැනක්... මෙලෝ වැඩක් නෑ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වැඩමුලු තියනවා මෙලෝ වැඩක් නෑ.

  • @SurangniSilva
    @SurangniSilva 2 дня назад +10

    රේස්පටි 🙏🙏🙏🙏🙏

  • @anandaanand4839
    @anandaanand4839 2 дня назад +13

    රට හදන්නෙ කොහොමද කොහු ලනුවත් කොස්ස පව රටින් ගෙනවන්නෙ රට හැදෙයිද

  • @CCMMEXPLORER
    @CCMMEXPLORER День назад

    👍👍👍👍👍👍👍👍👍..patta...pata... pata...pattta talk eka hadun bro...❤❤❤❤❤❤❤❤❤❤pana denna hitha rata wenuwen

  • @chandrasirisena5021
    @chandrasirisena5021 2 дня назад +9

    Minister Handunnetti is so active.Bless you son.

  • @gimaofficial4354
    @gimaofficial4354 2 дня назад +5

    මිනිස්සු එක්ක කතා බහ කරලා පොලවේ පය ගහලා ඉන්න ඇමතිවරු මෙවන් වෙනසක් නෙවේද අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුනේ ඉතිහාසයේ මිනිසෙකු මෙවන් ලෙස සුහද පිළිසඳරක ඇමතිවරයෙක් සමග යෙදීම ඉතාමත්ම විරල දසුනක්❤

  • @AnuraDissanayake-e7s
    @AnuraDissanayake-e7s 2 дня назад +6

    මගේ රට දිනෙන් දින දියුනුවට පත්වෙලා සැමටම යහාපතක් සෑදේවා

  • @indikathushara9410
    @indikathushara9410 2 дня назад +13

    ජය වේවා ...මෙ රට කෙසේ හො ගොඩනගන්න...

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 День назад +4

    සියලුම නිෂ්පාදන මේ රටේ කරන්න පටන් ගනිමු .ඉන්දියාවය පුලුවන්නම් කාර්,බස්,බයිසිකල් හදන්න ?? අපේ වැඩ්ඩන්ට මොනවද බැරි.❤❤❤

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs День назад +1

    සතුටුයි ගොඩක්.

  • @Chaser-kp1hs
    @Chaser-kp1hs 2 дня назад +10

    හැම ක්ෂේත්‍රයකම ඉන්න රට ගැන අවංක හැගීමක් තියෙන අදාළ ක්ෂේත්‍රය ගැන අත්දැකීම් සහ පුළුල් අවබෝධයක් තියෙන මිනිස්සු එකතු කරල හොද අධ්‍යයනයකින් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් හදල ඒක ක්‍රියාත්මක කරන්න ගත්තොත්, එහෙම වැඩපිළිවෙළක් ඇතුලෙ වැඩ කරගෙන යද්දි ඉහල සිට පහලටම ඉන්න වංගු කාරයො ටික හදුනගෙන ඒ වෙනුවට හොද මිනිස්සු දාලා හරියට කරගෙන ගියොත් ලංකාව ගොඩ දානව කියන්නෙ අමාරු වැඩක් නෙවෙයි.
    අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න අලුත් නීති ගේන්න තරම් බලයක් රටේ පුරවැසියො දීල තියනවා.
    දැන් අවශ්‍ය අවංක කැපවීම සහ නිසි වැඩපිළිවෙළක් පමණයි.

  • @mohamednishan2895
    @mohamednishan2895 2 дня назад +3

    Alhamdulillah ❤❤❤

  • @nandanirodrigo
    @nandanirodrigo 2 дня назад +1

    Thank u puthe
    Big responsibility
    Nice thinking
    Good luck

  • @balarany1473
    @balarany1473 2 дня назад +5

    Hon minister great job. We like you all lot .

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 2 дня назад +5

    ❤👍💪

  • @jagathhetti
    @jagathhetti 2 дня назад +10

    ආණ්ඩුවේ තැන් නේ ... වැඩක් කර ගන්න ගියාම වටේ යවනවා ඇති.....පොඩි ගානක් අත යටින් දෙන්නත් ඕන ඇති.....ඒක නිසා මිනිස්සු ඕවට එන්නේ නැතුව ඇති......නිකන් බලන්න ගමේ ග්‍රාම සේවක කියන එකා.....ඌ නිකන් කැස්පර් වගේ .. කොහේ ඉන්නවද කියල දන්නේ දෙය්යෝ තමය් ..

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 дня назад +1

      හරියටම කියලා තියෙනවනේ.....😂😂😂

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv День назад +1

    Good luck ජය වේවා

  • @අනෝ9918
    @අනෝ9918 2 дня назад +7

    රාජ්‍ය සේවකයන් ගෙ හෝන්දු මාන්දු දැක්කම අපටත් නින්ද යනව

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 2 дня назад +9

    ඇමතිතුමා ඔයා අහන පශ්නවලට උත්තරදෙන අය මෙතෙක් කල් නිකමි පඩි ගත්තු අයද.කිසිවක් කරලා නැහැ වගේ.

  • @skg9581
    @skg9581 2 дня назад +1

    Ela Kiri HADUN SAHOOO DENAWA BOKKEMMA ..Goda ganin mage rata daruwan wenuwan….❤❤❤

  • @albertperera9225
    @albertperera9225 2 дня назад +8

    හැබැයි ගසා කෑම බෑ......

  • @Athula12165
    @Athula12165 2 дня назад +24

    වැරදි කාරයෝ දඩයම් කරන්න කල් ගත්තොත් උන්ම අහයි හොරු ඇල්ලුවද කියලා එතකොට ජනතාව හිතයි ඔයාලා බලය ගන්න කියපු බොරු කියලා ඒ නිසා ඔබලාට ලොකු වගකීමක් තියෙනවා වගේම ලොකු අනතුරක් තියෙනවා දුෂණ අල්ලන්න ප්‍රමාද වුනොත්..

    • @lovadesi
      @lovadesi 2 дня назад +2

      අනිවාර්යයෙන් . හොරු ඉස්සර වෙන්න කලින් ඔවුන් වහාම ඉවත් කළ යුතුය .

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 дня назад +2

    මනුස්සයෙක්ට ..යන ගමන මොහොතකට නතර කරලා සාවදානව ඇහුම්කන් දුන්නු එකම අතිවිශිශ්ටයි ..එතැනයි නිවැරදි වීම පටන් ගත යුතු හොඳම තැන .

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 дня назад +5

    සෑම දෙයක්ම කරන්න පුළුවන් නමුත කට්ටිය ඉල්ලන පඩි දීමනා වැඩියි වැඩ නෑ

  • @NasrMilfar
    @NasrMilfar 9 часов назад

    Sir, මේ කර්මාන්ත මණ්ඩලය web / app එකින් හරි මිනිස්සුන්ට දෙනගන්ඩ දෙයක් කරනවානම් නියමයි 💯🥰 ආඩම්බරයි මාලිමාව

  • @travelwithmahesh1420
    @travelwithmahesh1420 День назад +1

    පට්ට සතුටුයි❤❤❤❤

  • @lashmandg1300
    @lashmandg1300 2 дня назад +3

    Good 👍👍

  • @bathiyasilva7302
    @bathiyasilva7302 2 дня назад +1

    දුන්න චන්දෙ ගැන ආඩම්බරයි කොහොම හරි අපි අපේ රට ගොඩ දාමු
    හැබැයි ඇමති තුමා අහිංසක මිනිස්සු ඔය තැන් වලට වැඩක් කරගන්න ගියහම ඒ මිනිසුන් රස්තියාදු කරවනව,කරගන්න යන වැඩේ කරගන්න විශාල කාලයක් රස්තියදු වෙනව,
    මිනිස්සු වෙනුවෙන් උදව් කරන් නෑ ඔය තැන්වල නිලධාරීන් ,කාර්‍යක්ශම නෑ ඒ නිසා ඒව අනිවාර්යයෙන් හදන්න හොද quality service එකක්

  • @Naturevibes9999
    @Naturevibes9999 2 дня назад +2

    hadunneththi + chathuranga = 🔥🔥🔥🔥

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 дня назад +14

    ඉවත දමන වීදුරු වෙන රටවලට යවල බෝතල් ,වතුර බොන වීදුරු වර්ග පිටින් ගේනව.මේ රටේම නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනව.

  • @NimalAntony-g5w
    @NimalAntony-g5w 2 дня назад +6

    ලඟදීමම ඒ කල කාර්ම් ක ජනපදයේ නර්ඩ් එකට ගියා එහි ගොඩනැගිලි නිකම් අබාගයට ගොස් ඇති බව මම දැක්කා මොනරම් දනස්කන්දයක් නස්තිවනවාද..... මේ ගැන සොයා බලන්න

  • @morinbotheju1418
    @morinbotheju1418 2 дня назад +6

    පොලිස් උසාවි වල තියන දිරච්චි වාහන සේරම ප්‍රයෝජන යට ගන්න බස්. කොච්චි දිරපු දේවල් නාස්ති වෙනවා

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 дня назад +1

    ❤❤❤ මාලීමා ආණ්ඩුවේ සංවර්දන වැඩ පිලිවෙල අති සාර්ථකවේවා!!!❤❤❤

  • @thushanibotheju4096
    @thushanibotheju4096 2 дня назад

    Supiri sahodaraya ❤

  • @xpriyaxiddamalgoda5042
    @xpriyaxiddamalgoda5042 День назад

    මේ රට ගොඩ දාල දෙන්න සර් 🙏 හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ

  • @omar7239
    @omar7239 2 дня назад +2

    Respect ❤️🙋‍♂️❤️ Sahoo..

  • @sumithkumara7656
    @sumithkumara7656 2 дня назад +2

    Great brother 💪💪🌎🌎🇱🇰🇱🇰🙏🙏👀👀🫵🫵🫵🫵🫵🫵🫵

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb День назад +2

    මේකෙ හොරුන්ට දඩුවම් දුන්නෙ නැත්තම් වැඩක් වෙන්නෙ නෑ නෑ නෑමයි

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 2 дня назад +3

    දුම්රිය දෙපාර්තමේන්තුව තුල විසාල අබලන් ද්‍රව්‍ය තිබෙනවා ඒවා ලබාගන්න පුළුවන් .

    • @darshanediriweera4056
      @darshanediriweera4056 2 дня назад

      1980 කාලෙ දී පටන්ගත් පරණ රේල් පීලි වලින් උදලු සැදීම තවමත් ලංකාවේ සිදුවනවාද ?

  • @wasanthkumara1172
    @wasanthkumara1172 2 дня назад +4

    සම්මත කරන අනපනත් පාර්ලිමේන්තු ඇතුලේ සම්මත කර ඉදියෙදි වෙනස් නොවන ආකාරයට ජනමතයකින් සම්මත කරගැනිම අවශය වෙනකරගැ නිම අන පනත්වල සහාතික කිරිම

  • @MannapperuSujith
    @MannapperuSujith 2 дня назад +6

    කලින් හිටියේ හොරු

  • @SLfoodsacademy
    @SLfoodsacademy День назад

    මෙතුමානම් වැඩ පටන් ඇරන් තියෙන්නෙ.අනික් අයත් ලහි ලහියෙම පටන් ගමු.මේ රට ගොඩ ගමු.වන්චාව දූශනය නවත්වමු💪

  • @mohammednisar1220
    @mohammednisar1220 2 дня назад +4

    ● ஒவ்வொரு அமைச்சுகளும் அமைந்திருக்கின்ற அமைவிடங்கள் எத்தனை என மக்களுக்கு
    அரச ஊடகங்கள் , தனியார் ஊடகங்களுக்கும் தெரிய தெளிவு படுத்தப்படவேண்டும்,

  • @pahantharuwa5815
    @pahantharuwa5815 2 дня назад +3

    මේ ඇමතිවරු කොච්චර ප්‍රායෝගික ද. ඇත්තෙන්ම සතුටුයි .

  • @WajiraHerath-fq9th
    @WajiraHerath-fq9th День назад

    මේ වගේ සැලැස්මක් තිබුනේ නෑ මීට කලින්...මේ තමයි දැක්ම.යම් කාලයක් අවස්‍යයයි.අපි දන්නවා,

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 День назад

    We need to build our countryside all together

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 2 дня назад

    Supiri ❤️❤️❤️❤️❤️

  • @SunilDeserom
    @SunilDeserom 2 дня назад

    සුලු පරිමාන ජල විදුලි බලාගාර හදන්න

  • @chandanawimaladasa3509
    @chandanawimaladasa3509 2 дня назад +12

    පිට රටින් ගෙන්වන බොහෝ දේවල් මෙ රටෙ නිෂ්පාදනය කල හැකියි

  • @piusfernando
    @piusfernando 2 дня назад +1

    Beware of Administration officials and Lead the Team Efficient in their services 🇱🇰🙏

  • @anomaliyanage
    @anomaliyanage День назад

    සංදර්ශන පමණයි

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 2 дня назад +11

    හඳුන්නෙත්ති සහෝදරයා ඉස්සර වෙලා මේ සියල්ල නිහඬව අධ්‍යයනය කරන්න,හොඳින්ම අවබෝධ කරගන්න .වැඩේ ආරම්භ කරනකොටම මේ වගේ ෂෝ වලට ගියොත් අර පරණ කට්ටියගෙ ඝණයටම වැටෙනවා නේද ?

    • @lovadesi
      @lovadesi 2 дня назад +4

      එහෙම කරලා තමයි ඔය visit කරන්නේ . හොඳට දැනගෙන . බොරු show නෙවෙයි .

    • @User29438
      @User29438 2 дня назад +2

      කෝප් එකේ සභාපති ඔය ඕව නොදන්න කෙනෙක් නෙවෙයි හදුන් සහෝදරය ඒක මතක තියාගන්න

    • @punchibandaraherath1748
      @punchibandaraherath1748 2 дня назад

      @User29438 කෝප් හිටිය නිසා තරමක් දන්නවා ඇති.ඒත් ඉස්සර වෙලා වැඩ පෙන්නන්නකො .අපිත් 68 ඉඳලම ඉන්නවා.කොහොමටත් මෙයා ට්කක් ෂෝ වලට කැමැති ටිකක් ඔළුවට ගත්ත සහෝදරයෙක්. ඒත් අවංක,මානවහිතවාදී පක්ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන කෙනෙක්,ඒ ගැන අපේ ප්‍රණාමය හා භක්තිය තිබෙනවා.