What a beautiful tour is this ..beautiful. thank you brother....maru waadiya ..waadi bathak kamu next time. What a beautiful free life this is. Yes it's tough.. but enjoyable. Give us 100 more such thanamalwila heann vedios...long vedios please. This is highly enjoyable.
හේනක් නෙමේ දෙවියෙක් වගේ මනුස්සයෙග්ගේ දිවිය ලෝකයක් ඒක බලනකොට ඇඩෙනව කොච්චර මහන්සි වෙනව ඇතිද මේ. තාත්ත❤❤❤
Kudu vikuna un sura sepa vidinawa .me deviyo duk vidinawa ko ape loke adahana devi babun
විශ්වයටම ණයනැති මිනිස්සු ❤❤❤
අනිවාර්යයෙන් මිත්ත්රයා
මෙහෙම වෙහෙස වෙලා වගාවක් කරන ගොවිමහතුන්ට සාධාරණ මිලක් නොලැබීම තමයි ගැටලුව. වගා කරන ජනතාවට තම කටයුතු සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා!!! සම්මා සම්බුදු සරණයි !!!
මල්ලි ඔයා දාන විඩීයෝ හැම එකක්ම මං බලනවා හරීම ලස්සනයි මල්ලි ජයවේවා මල්ලි බුදු සරණයි
හොද ගොවියෙක් වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
මාර දැනුමක් තියෙන වැදගත් මනුස්සයෙක්❤
වයිරල් වෙන්න ඕනි වීඩියෝ මේවා.ගමන සුබ වේවා.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.ලස්සනයි.🍃🌾🌴
පොඩි දෝණිත්ද හෙමින් හෙමින් හොරෙන් පස්සෙන් එනවා නේද
මේවනි රත්තරං දෑත් ❤
කටින් බතලහිටවන නරුමයන් රඟන රටක ගොවිරජෙක්. මඩසෝදාගත්කල, උඹයි පුතේ භූමියෙ රජ.🎉ජයමයි රජ❤
අනිවාර්යයෙන්
හදවත් පිරිසිදු මිනිස්සු සමග..වැඩ සටහන් ගේන ලෝකයේ සිටින පිරිසිදුම අවන්කම ..අව්ව්යජම හදවත හිමි තැනත්තාත් ඔබයි පුතේ...ඔබ වැනි පුතෙක් හැදූ දෙමාපියන්ටත් පින්...ඔබගේ දරුවටත් බිරිදටත්...ඔබ කරන පින් තියනවා...ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
මල්ලි ඔයත් එක්ක අපි හැමදාම ඉන්නවා ඔයාට බුදු සරණයි
බුදු සරණයි 🙏🙏🙏 ආරක්ෂාවයි මෙම වගාවට බලන දකින කිසිම කෙනෙකුගේ ඇස්වහක් කටවහක් හෝ වහක් නොම වේවා 🙏🙏🙏🙏 වගාව සතා සීපාවගෙන් ආරක්ෂා වේවා ❤ ගොවි රජුන්ට දීර්ඝායුෂ ලැබේවා 💐💐💐
අාදරෙන් නරබන්නෙ කොල්ලො ජයවේවා සාර්ථකවේවා ❤❤❤
හරිම ලස්සනයි ඔයාටයි ගොවි මහතාටත් තෙරුවන් සරණයි
මම අදමයි මේ චැනල් එක දැක්කේ කාබනික වගාවට මන් හරිම කැමති
අපිට මේ වටිනා අනර්ඝ අපූරු ගොවි දෙවිවරුන් සහ කදිම ගොවිතැන් දර්ශනය කිරීම ගැන ඉතාම ස්තුතියි ඔබතූමාට .👍🏾👍🏾👍🏾💐 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
මිත්රයා ඔයාගෙ ඉදිරිපත් කිරීම අගය කරනවා සහ මේ ගොවි මහතාට ටඉදිරි කටයුතු සාර්තක වේවායී ප්රාර්තනා කරනවා❤
අනෙ හරිම ආසාවෙන් බැලුවා ,❤ පිරිසිදු සිත් ඇති පිංවන්ත රටට නය නැති මිනිස්සු ,❤❤,ගොවි මහට්ත්මයාට දීර්ඝායුෂ ලැබේවා ,වගාව සාර්ථක වේවා ,,දියුණු වේවා ❤❤❤❤සොබාදහම් මැණියන්ට ස්තූතියි වෙලා ,පෘථිවි මාතාවට ස්තූතියි ,සූර්ය දෙවියන්ට ස්තූතියි සමස්ථ විශ්ව ශක්තියටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ,❤❤❤❤
ගොඩක් ස්තුතියි ❤
ලංකාවෙ අමිල සම්පතක් මෙතුමා. ස්තුතියි Island fishing
ඔහෙ කලබිලා බොක්කු රත්කරන කාල කනිනිට වඩා මෙ මිනිසු කොයිතරන් පින්වන්තයිද දුක් මහන්සියෙන් හම්බකරගන්නෙ වන සත්තුන්ගෙන් කරදරයක් නොමවෙවා උතුරන්න හරියන්න ඔනා තෙරුවන් සරණයි අදරෙයි ගොඩක් ❤❤❤
Miss wagawak danna kemayhida
Athtamay hallo
Mewa tama karanna oni
සත්තකින්ම
අඩෙිි ඒ කතාව නියමයි ආ සුපිරි❤❤❤❤
හරිම සතුටින් බැලුවා සියලුම දෙනාට බුදු සරනයි
මේ වාගේ මිනිස්සු තමයි රටට ඕනේ .බුදු සරණයි
අපි කවදාවත් ..henak.කියලා දැකලා නැ අසයි බලන්න එන්න බුදු saranin ඔබ තුමාගේ .ගොවි palen.sarathka dinuwak ලැබේවා ❤teruwan saranai
සුපිරි මචං සුපිරි❤
ගොඩක් ආසාවෙන් මේ විඩියෝ බලන්නෙ
නියමයි..මල්ලි. ඔයාගේ වැඩ වැදගත්..ඒ ගොවි දෑතට ශක්තිය ලැබේවා..
බලන්න බලන්න අාසයි මේ වීඩියෝ අයියා ❤❤❤ මටනං හොඳටම හිතිල තියෙන්නේ
කතරගම දෙවි පිහිටයි ගොඩක් මහන්සි වෙලා එයාල වගාව කරන්නේ නිසි මිලක් හමිබ වෙනවා නමි හොඳයි ඉතින් 🙏🙏🙏
අපේ බඩගිනි නිවන අපේ ගොවි දෙවියන්ට බූදූ සරණයි. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. ඔබ සැමට යෝධබල යෝධ වීර්යය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා!!!💪🏾💪🏾💪🏾🇱🇰 💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
බොහොම වටිනව ස්තුතියි අගය කරනවා තෙරුවන් සරනයි🌺🌺🌺🙏🙏🩷🩷🩷
ආසයි බං සමන් අයියේ.
මාර සතුටක් දැනෙනෙ මේක දකිද්දි♥️
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී රාවණ රජුගේ භූගත මාලිගාව ඉදිරිපිටින් කිරිදිඔය ගලා යයි (රන් මාලිගාව)
අපේ ගොවි රජවරු පෙන්නුවාට ඔබගේ ජීවිතය සාර්තක වේවා බුදුසරණයි
මමත් ඉඳල තියෙනව තනමල්විල කිතුල්කොටේ ආයිත් යන්න ආසයි
අනෙ මචන්ලා පුඩි උදවුවක් කරන්න පවු රටට බත සපයන ගොවි මහ්තවරුන්ට ජයවෙිවා බුදු සරණයි මම තනමල්විල
❤❤❤❤❤ ජයෙන් ජය වෙිවා මල්ලි බුදු සරනයි
Budusaranai ..yodabala veerya ලැබේවා ,රත්තරන් දෑතට .
Lassanai.hoda.wereya.darana.gowiyaj.budu..saranai.ah.dakata.🙏🙏🙏🙏🙏
What a beautiful tour is this ..beautiful. thank you brother....maru waadiya ..waadi bathak kamu next time. What a beautiful free life this is. Yes it's tough.. but enjoyable.
Give us 100 more such thanamalwila heann vedios...long vedios please. This is highly enjoyable.
Godaak hoda thaththa kenek🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
ලස්සනයි,මේ අහිංසක මිනිස්සු න්ගේ ජීවත සුන්දර නෑ පල ධව නෙලන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද රටට ණය නැති මිනිස්සු 🙏
ලස්සනයි මල්ලි බුදු සරණයි ❤❤
තෙරුවන් සරණයි. රටෙ රජවරු ඔබයි
Nice job. Nice life. 🌱🍀🌿🙏
උතුරන්න හරියන්න ඕන ❤❤❤❤
hoda wadakarayek ahinsaka manussayek.siyalu devi dewathaunge pihitai oya athdekata.budusaranai
ගොවියට සාදාරනයක් වෙන්න නම් අතරමැදියන් නැතිවෙන්න ඔනි.නැතිනම් ඉතින් සියබලා ගෙනාවෙ නැ ව්ගෙ තමයි .
❤❤❤❤❤supiri mama ❤❤❤❤❤
❤හැමදාම කරන කොයන සෑම දෙයක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා.. තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ මේ වගේ හැම ගොවියෙකුටම මොකද අපිට වඩා ගොඩාක් දුක් විදල මුදල් හොයාන මනුස්සයෝ.. බුදුසරණයි
Suppr video
ඉතාමත් අනර්ගයි. යහපතක් ම වේවා .
වැඩි වැඩියෙන් දියුණු වේවා!
අනේ හරි ආසයි බලන්න එන්න
තෙරුවන් සරණයි.
So beautiful video 💖🌺💖🌺💖🌺💖🌺💖🌺💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරි වීඩියෝ එක
අද තමයි මට මේ චැනල් එක දකින්න ලැබූනේ. මගේ ප්රියතම මම කැමතිම සොබාදහමේ සොඳුරු රමණීය දර්ශන වනාන්තර අලි ඇතුන් කූරුළු කොබෙයි හේන් වගාවල් දැකීමටයි.👍🏾👍🏾👍🏾💐
Malli awnkawama godak hoda Gove mahattayak neyama dewal tekal keyala dunna dennatama budu saranaie
යන්තම් මතක කාලේ හේනක ඉදල තියෙනව .. ඒ මතක අලුත් කලාට උබට ස්තූතියි කොල්ලො. ඇත්තෙන්ම මහ කැලයක් මැද වන සත්තු එක්ක ජිවත් වෙන මේ මිනිස්සු රටට වැඩක් කරනව, ඔය සැප වාහන වල ගමන් බිමන් යන උන්ට වඩා.
සුපිරි වැඩ්ඩෙක්.❤❤❤❤
ලස්සනයි වීඩියෝ eka
Oya wage gami dewal apita denna මල්ලි.oyata waradinne na.❤❤❤❤❤
මං හරිම ආසායි හේන් ගොවිතැනට..❤❤❤ අමුතුම ලස්සනක් තියෙන්නේ හේනේ .අපේ තාත්තාටත් හේනක් තිබුනා අපි පොඩිකාලේ
Great program...! Truly hard working farmer in Thanamalwila.
Goðk sathutui lassana wagawa thawa hariyanona oyalata jesu pihitai
ඔබට සක්තිය , දිරිය ලැබේවා. වැඩි වැඩියෙන් දියුනුවේව..
කතාබහෙන් කියන්න පුළුවන් හිත හොඳ අවංක ගොවි මහත්මයෙක් කියලා...❤❤❤❤❤
Me chanal eka mt iye hanbune.. harima lassanai.. digatama balanawa api
අැත්තටම දුක හිතෙනවා මේ ගොවිමහත්මයව දැක්කම.වෙන රටවල ගොවියා තමයි පොහොසත්.මෙහෙ අතරමැදියා තමයි පොහොසත්
Harima asai me wage video balanna....❤❤❤❤❤
Niyamai Broo..💯❤❤❤❤
Great person salutes to you, thank you for the video 🙏❤
Theruwansarani 🙏☸️
සුපිරි සුපිරි ban aiye b s
❤
බුදු සරණයි ගොවිතැන හොඳටම සරු වෙන්න ඕන❤❤❤❤❤❤❤❤❤❤
මට ආසයි ඵන්න
හරිම ලස්සනයි
ජයවේවා ❤
Nice
Me wage gowi rajawaru dakkama harima sathutui.....dinen dina diunu wewa..theruwan saranai ❤❤❤❤
ජයම වේවා ඔබට!
Budusaranai govi mahaththayata
බුදු saranin hareyanna ona❤❤❤
ඒ අහිංසක හීනාව❤❤❤
ඒ ක්රමවේද . උපක්රම. ගොවිතැන. කොච්චර දක්ශ මිනිස්සුද. ඒත් මේ අයට සාදරනයක් අපේ රටේ නෑ. අපරාදෙ අපේ රට. අපි කලින් රට කාපු එක කාලකන්නියෙකුටවත් නොදී වෙන පාර්ශවයකට දීල බලමු . උන් හදයිද නැද්ද අපි දන්නෙ නෑ ඒත් වෙන විසදුමක් නෑ. කලින් කාලකන්නින්ට දීල තේරුමකුත් නෑ
වෙනත් රටක ඕවා අමු ගනන්
jaya wewa jesu phitai oyata ❤
Good job aiya
නියමයි මල්ලි .❤❤❤
ජය වේවා
Ane gihin muna gahala Katha karanna aashai me thathtawa.❤❤
❤වෙතින්ම ස්තුතියි මෙවැනි දෙවොල් දැකගනිමට සැලසු යුටියුබ් චැනල් එකටත් සරුසාර භුමිය තවතවත් වැඩිදියුණු වෙවා ❤️ ආසයි ඇවිත් බලන්න බුදු සරණයි 🙏♥️
බුදුසරණයි අය්යේ ඔයාට
Budusarani. Gowirajanani.budusarani
channel එකේ යාළුවටයි ,ගොවි මහත්තයටයි ,කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි 🙏
❤harema ❤Lassanaiii ❤oyaga ❤vidio ❤budu ❤saranaii ❤❤❤❤
අපිත් පිපිඤ්ඤා,නෝකෝල් වගේ දේවල් තමා කරන්නේ.අපි දබුල්ලේ..ඉස්සර ලූණු වගාවත් හරියට ගිය අවුරුදුවල කරා දැන් කරන්නෑ..දැන් නෝකෝල් හදලා තියෙනව.ආසයි හේනට වෙලා මාලු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න.දැන් ඒවා ටික ටික අඩුවෙලා...ඒත් ඉදලා හිටලා වාඩියේ උයලා 🍽️ කනවා❤❤❤
මේ කොල්ලා කෙල්ලන්ගේ crush එකක් මම දන්න ගොඩක් කෙල්ලන්ගේ.❤️🏆️🏆️🏆️🏆️🏆️🏆️✨️✨️✨️✨️✨️
Theruwan saranai ඔබතුමා ta
Video aka lassanai
Budusaranai