වයසටද මේ වැඩ | දිරිමත් මාපියන්ගේ අමුමිරිස් හේන | එකගහෙන් කිලෝ 10යි

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 194

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 2 месяца назад +70

    ඒ තාත්තා බොහොම අහිංසක විදියට වයස 69 ක් කියලා.. කැස්සකුත් ආවත්.. හංගාගත්තා.. නිදුක් නීරෝගී වේවා තාත්තා , අම්මා ... 🙏

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 2 месяца назад +33

    හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 2 месяца назад +27

    ඇස්වහ කටවහ දුරැවෙවා.නිදුක් නිරෝගී බව ලැබේවා .දිිර්ගායුශ ලැබේවා ❤❤❤❤

  • @ratnavalisenaviratna6667
    @ratnavalisenaviratna6667 2 месяца назад +25

    අම්මටයි තාත්තාටයි මේ වගාව කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හරිම ලස්සනයි පිලිවලයි.

  • @SagaraRanasingha
    @SagaraRanasingha 2 месяца назад +31

    ඔයාල දෙන්නට තෙරුවන්සරණයි" යෝධබල"යෝධ්ශක්තිය ලැබේවා.! දීර්ඝායු"වේවා. දකින්න ආසයි. වැඩිවැඩිය අස්වනුලැබේවා. 🙏

  • @ajithkumara1810
    @ajithkumara1810 Месяц назад +6

    මහලු වුණත් පොලවට බරක් නැති දෙමව්පියෝ දෙන්නෙක් නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g 22 дня назад +2

    තෙරුවන් සරණයි ඒ අම්මාටයි,තාත්තටයි...දීර්ගායූ වේවා .....ඒ තාත්තා හරිම අහිංසකයි...

  • @karuqatar8147
    @karuqatar8147 2 месяца назад +12

    අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි,හිතහොද මිනිස්සු,නිදුක්වේවා! නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g 22 дня назад +2

    ඔබතුමා මිනිස්සූ එක්ක සුහදව කතා කරන එක සතුටුයි.අනික කතා කරන විදිහ හෙන ගැමිකමක් තියෙනවා...❤

  • @sandunsandun7303
    @sandunsandun7303 Месяц назад +2

    ඒ අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 месяца назад +6

    දෙන්නටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හරිම අහිංසකයි

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 месяца назад +23

    මමත්. වගාවන්ට හරීම කැමතියි ගොවිතැන්වලට. ඇස් වහාක්. කටවහාක්. වදින්න එපා එපාමයි. ඔය දෙන්නාට. වැඩපල. කරගන්න. ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🙏
    ඔබ සැමට තෙරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷

  • @SakuWanigasekra
    @SakuWanigasekra 2 месяца назад +8

    නිරෝගිමත් වෙවා ඔබ දෙදෙනාටම බුදු සරණයි❤❤

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +16

    අනේ හරි ෂෝක් ඒ වීඩියෝ එක මන් හරිම ආසයි වගා වැඩසටන් වලට බොහොම ස්තුතියි. ලංකාවට ගිහින් මාත් පුංචි යට කාබනික ගෙවතු වගාවක් පටන් ගන්න ව. තෙරුවන් සරණයි. 🙏🏾

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 месяца назад

      Enna රටක edan කීයක් හරි එකතු කරන්න

  • @shinestar1589
    @shinestar1589 2 месяца назад +6

    ඒ දෙමාපියන් ට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා .. සර් ගේ කතා ව ෂෝක් අනේ අපේ අයියා ත් ඔය වගේ තමයි හිනා යන විදියට මයි කතා කරන්නේ.. තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට. 🙏🏾

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 2 месяца назад +7

    හරිම අහින්සක ඒ වගේම සුන්දර මිනිස්සු ...ඒ අම්මයි තාත්තගෙයි කටහඩ හරිම මිහිරී.. ඒ වගේම ඔබතුමාගෙ කතාබහත් හරිම සොදුරුයි...❤ ගොඩක් මහන්සි වෙනව ජීවත් වෙන්න..

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 2 месяца назад +11

    මුලු ඡීවිත කාලයම පොලවටම කැප කල ඡීවිත

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 месяца назад +7

    සාර්ථක වේවා.ඇස් වහ කට වහ දුරු වේවා

  • @neetharanjani1692
    @neetharanjani1692 2 месяца назад +10

    තෙරැවන් සරනින් යහපතක්ම වේවා

  • @chitrakonari6522
    @chitrakonari6522 26 дней назад +1

    ආදරණීය අමිමාටත් අප්පචිචිටත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @chitrakonari6522
    @chitrakonari6522 26 дней назад +1

    මට මගේ අප්පචිචි මතක් උණා මගේ අප්පචිචිත් ගොවිමහතෙක් මතක් උණා මේ දෙමාපියෝ දකිද්දී ඔබතුමාගේ සිංහල භාෂාව හැසරවිම බොහොම අගේය ස්තුතියි ඔබතුමන්ටත් නීරෝගී භාවය පතමි🙏🙏🙏🙏🙏

  • @isharasoyza6703
    @isharasoyza6703 9 дней назад +1

    අයේ වැඩ කරන්න බැරි වෙයි කියද්දි අයිය ඒකට උත්තර දුන්න විදිහ හරිම හොදයි... දීර්ගායුශ වේවා..❤️

  • @KwtCity-f5i
    @KwtCity-f5i Месяц назад +1

    අනේ තාත්තේ ඔයාට ත් අම්මා ට ත් සක්තිය දහිරිය ලැබේවා දීර්ඝායු ලැබේවා ගොවිතැනටත් ඇස් වහකටවහක් නැ බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි තිස්තුන් කෝටියක් දේවියන් ගේ පිහිට යි 🌳🌳🌱🌴🙏🙏🙏🙏

  • @mcsanath5959
    @mcsanath5959 2 месяца назад +9

    අහිසංක අව්‍යාජ මිනිස්සු බලන්න ජිවිතයම උදැල්ල කැත්ත ට දියවෙලාම යනවා ඒත් ඒ් අය සතුටෙන් නමුත් හැමදාම මේ මහපොලව සමග හටන් කරනවා . ඒ් මහන්සියෙන් අතර මැදියා සරු වෙනවා . මේ අයගේ ජීවිත වලට හොඳ වටිනාකමක් ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි හැමෝටම.

  • @Chamindapushpakumara-h2c
    @Chamindapushpakumara-h2c Месяц назад

    තෙරුවන් සරණයි
    ඇස් වහක් කට වහක් වදින්නන්නම් එපා.ජයෙන් ජයම වේවා ..දීර්ගායුෂ ලැබේවා ❤❤❤

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 Месяц назад +1

    ධෛර්යය සම්පන්න අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී වේවා

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 месяца назад +1

    Oyala karana kiyana sama dayakma sarhaka wawa niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +8

    මේ depalata theruwan saranin කිසිම කරදරයක් nowewa සියලු යහපත වෙවා ❤❤❤❤❤ ඔන්න wisrama සුවයෙන් ඉන්න ඕනෑ කාලෙත් වැඩ රටට මහා පොළවට බරක් නැති මිනිස්සු ❤❤❤❤❤❤ ආදරෙයි

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 месяца назад +1

    Harima sith ada ganna wagawak .Kiri athtai kiri ammatai niduk nirogi deergausha wewaaa.

  • @somawgk4778
    @somawgk4778 2 месяца назад +2

    මේව හැම එකාටම බෑ මේකටත් පින ලැබීම හැකියාව තියෙන්න ඕන අද ඉන්න එකාල හා ඉදිරිය රටට
    වෙනදේ මේක අවු 40 ක් කිව්වෙ මේ ගත දිය වෙලා දහඩිය මහන්සිය
    ඉතිං බුදු සරණයි මම ඕමාන්
    රටේ ඉන්නෙ ❤❤❤

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c Месяц назад

    Me ammata thaththata Niduk nirogi deergausha lebewa....!!!

  • @rupalathajayakodi9742
    @rupalathajayakodi9742 Месяц назад +1

    Yoda sakthiya lebewa ammatai thatthatai budu saranai

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 21 день назад +1

    සියළු ගොවි මහතුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 24 дня назад +1

    මමත් ලංකාවෙ හිටපු කාලෙ ගොවිතැන් තමා කලේ ඒකාලේ හරිම සුන්දරයි

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 2 месяца назад

    බුදු සරණින් ඒ අම්මටයි තාත්තාටයි දීර්ඝායුෂ ලැබේවා ත තව තවත් කරන වගාවන් හොඳට මල් පලද දැරිලා හොඳ අස්වැන්නක් ගන්න ග හැකි වේවා.

  • @bhanukanawodsandakelum9252
    @bhanukanawodsandakelum9252 2 месяца назад +1

    අපෙ ගමේ .දෙන්නාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙවා

  • @urumaya-RD
    @urumaya-RD 2 месяца назад

    අම්මට සිරි ජයරත්න සීයා..😍..අපේ ගෙවල් ලඟ කොල්ලෙක්නේ.😘😘

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 месяца назад +2

    Aswaha.katawha.nowadewa.harima.satutui.jayawewa. taruwansaranay jasupihitay

  • @RavinduSanjeewa-f6m
    @RavinduSanjeewa-f6m 2 месяца назад +1

    නිදුක් නිරෝගි වේවා අම්මේ තාත්තේ ❤️

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 2 месяца назад

    Theruwansaranay govi depalata nirogi wewa suwapath wewa deergausa labewa budusaranay secret of nature dinewa

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 2 месяца назад +1

    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤ජයවේවා. බුදුසරණයි

  • @brijectfernando1570
    @brijectfernando1570 Месяц назад

    ❤නිරෝගී සුවය ලැබේවා ඔබ දේපොළට ජේසු පිහිටයි

  • @p.asrangith1570
    @p.asrangith1570 2 месяца назад +1

    නිදුක් නීරෝගී දීර්ගායුස ලැබෙවා තෙරුවන් සරණයි

  • @MalagekumburaMalagekumbura
    @MalagekumburaMalagekumbura 2 месяца назад

    මගේ අම්මටයි තාත්තටයි බුදු සරණයි දීර්ඝයුෂ ලැබේවා mage ammatai thaththatai yoda bala yoda shakthiya labewa mage ammai thaththai mathu budu wewa

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz Месяц назад +1

    Niduk nirogi wewa dinen dina diyunu wewa theruwan saranai

  • @SubhaniNarasinghe
    @SubhaniNarasinghe Месяц назад

    බුදුසරණයි ,ඒ අම්මටයි තාත්තටයි...👍🥰🌹❤️

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 месяца назад

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ආදරණීය දෙමව්පියන්ට 🙏🙏🙏

  • @kiththa9734
    @kiththa9734 Месяц назад

    අත්තයි කිරිඅම්මයි මතක් උනා.... අත්තා හිටියා නම් අද 💔
    මොනවා උනත් අම්මටයි තාත්තාටයි තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️

  • @padmini2568
    @padmini2568 Месяц назад +1

    Puduma sathutak denune nirogi wewa dirgau wewa theruwan saranai.

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 месяца назад +1

    Budu saranai amma thaththa and u and your family 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @SudharamaWickramage
    @SudharamaWickramage Месяц назад

    Amme thThe dakkamath sathutui.vdi vdiyen labenna one

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 2 месяца назад

    බුදුසරණයි.. දීර්ගායු වේවා...

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 2 месяца назад +1

    ❤❤ගොව් රජවරු බුදු සරණයි අම්මටයි තාත්තටයි

  • @shishirafahes6273
    @shishirafahes6273 2 месяца назад

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි අපි ට ලස්සන වැඩ සටහන් පෙන්වන ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ඒ අම්මා ට තාත්තා ටයි දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ගොඩාක් ආදරෙයි ඔබතුමා ට මෙවැනි වැඩ සටහන් පෙන්වන්න

  • @shalukamaduranga294
    @shalukamaduranga294 Месяц назад

    බුදු සරනයි. දෙවි පිහිටයි ❤

  • @nuwanpiyasathnuwan458
    @nuwanpiyasathnuwan458 2 месяца назад

    යෝධ බල ශක්තිය ලැබේවා .බුදු සරණයි

  • @gangaalganga532
    @gangaalganga532 2 месяца назад +2

    බුදුසරණයි

  • @PadminiAli
    @PadminiAli Месяц назад

    Theruwan saranin thawa thawath sakthiya lebewa ammatai thaththatai

  • @liyanagekumara-y9g
    @liyanagekumara-y9g 2 месяца назад

    Oya hamadama lassana video ekak aran enwa, niyamai..❤️❤️

  • @malindasenarathna2433
    @malindasenarathna2433 2 месяца назад +11

    හරි මිලක් නෑ මිනිස්සු පව්

  • @AmithRanatunga
    @AmithRanatunga 2 месяца назад +4

    අනේ ඉතින් විශ්රාම සුවයෙන් ඉන්න ඕන කාලේ අවු 40ක් පොලොව කොටලත් ඔවුන්ට මොනවද ඉතිරි වුනේ. ඔක තමා අපි හැමෝටම. කාලකන්නි පාලකයො අවු 5න් විශ්රම වැටුප් උරුම වෙනව දැන් වත් හිතන්න. 21 බුද්දිමත් තීරනයක් ගන්න..

  • @susanthaekanayaka1030
    @susanthaekanayaka1030 2 месяца назад

    වීඩීයෝ කරන්න නම් හොද කැමරාවක් ගමු නේද හිමීට..හොද කොලිටි වීඩියෝ ටිකක් අපිට බලන්න.

  • @millathiya3015
    @millathiya3015 2 месяца назад

    A nelassana govipolakammatath thaththatath dirga ayulabewa🙏♥️♥️

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 2 месяца назад +1

    ලස්සන ගමක්

  • @twariyarathna8882
    @twariyarathna8882 2 месяца назад +2

    නියමයිි ❤❤❤❤❤❤❤

  • @GAMING_SAHAN_FF
    @GAMING_SAHAN_FF Месяц назад

    නිරොගිමාත්ව ජිවත් වේවා බුදු සරනයි❤❤❤❤

  • @ajithkumar9017
    @ajithkumar9017 2 месяца назад +1

    බුදුසරනයි අමිමටයි තාත්තටයි

  • @Niroshan-uq1ck
    @Niroshan-uq1ck 26 дней назад +1

    Keeyak hari Denna video karala oya RUclips Damala keeyak hari gannawane....😮😮😮

  • @Agri8308
    @Agri8308 2 месяца назад +1

    Budusaranai ❤

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 2 месяца назад +1

    අම්ම හරිම සිරියාවයි පිං පාටයි අහිංසකයි දළදා සමිදු පිහිටයි දෙපලටම ❤❤❤❤❤
    පොහොර ගැන කිව්ව්වොත් ඒ තාත්තා කිව්වනේ නිල් කැටයි කලු කැටයි කියලා
    නිල් කැට = යූරියා ප්‍රතිශතය වැඩියි
    කලු කැට නැත්නම් මඩ පොහොර = පොස්පරස් ප්‍රතිශතය වැඩියි
    හැබැයි දැන් දාන්න ඕන රතු කුඩු ප්‍රතිශතය වැඩි පොහොර ඒ කියන්නේ පොටෑසියම් මොකක්ද පලදාව කඩන කාලේනේ 🙏🙏🙏

  • @asankaprasad9189
    @asankaprasad9189 2 месяца назад

    Budu Saranai..oba dedenata

  • @vidimperfect4864
    @vidimperfect4864 Месяц назад +1

    තෙරුවන් සරණයි

  • @hildafernando400
    @hildafernando400 2 месяца назад

    Nidik nirogi hetak❤❤❤ oya dath oya sranaya hari sskthimath.❤❤❤

  • @SiripalakalutharageKalutharage
    @SiripalakalutharageKalutharage 2 месяца назад

    දෙන්නටම බුදු සරණයි අමිමෙි

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 2 месяца назад

    Siyalu deviyane asirvada labeva amme that the oya dennata

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j Месяц назад

    තෙරුවන්සරණයි

  • @Kushan..
    @Kushan.. 2 месяца назад +3

    Secret of nature , ඔබ ලබන විඩියෝ ආදායමෙන් කොටසක් ඔය මිනිසුන්ටත් දෙන්න,එය ඔවුන්ට උපකාරයක් වේවි.

  • @jdsnfj1113
    @jdsnfj1113 2 месяца назад +2

    ජෙසු පිහිටයි අමිම තාත්ත දෙන්නාට තවත් ශක්තිය දහිරිය ලැබෙිවා 🙏🇱🇰❤️

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 месяца назад +1

    Ane wasanawan dirgayou pathanawa budu saranai

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 месяца назад +1

    Mewa balanna apith asai akka yanna barida

  • @stanlythilakarathna4932
    @stanlythilakarathna4932 Месяц назад

    Niyamai.....soho❤

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 29 дней назад

    Ammai thaththtai budu daranI

  • @NilanthaJayasingha-k4e
    @NilanthaJayasingha-k4e 2 месяца назад +1

    ජයරත්න මාමා

  • @nadaseelinandaseeli7403
    @nadaseelinandaseeli7403 Месяц назад +2

    අනේ මාත්. හරි ආසයි. වගා කරන්න. ඹය පෑත්තෙ. ව්කුනන ඉඩමිනැද්ද. ඹය කොහේද.

  • @pabasaravideovision
    @pabasaravideovision 2 месяца назад

    අයියේ වීඩියෝ එක පටන්ගද්දි පුළුවන් නම් දවසයි වීඩියෝ එක කරන තැනයි title එකක් දාන්න. ඒක වටිනවා.සමහර වෙලාවට කියවෙන්නෙ නෑනේ ඉන්න ගම ගැන.

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274 2 месяца назад +1

    Jivithema govithana karagaththa ahinsaka minissu.paw dukama vitharai uruma.sepak vindalama nathuwa marila yanawa😢

  • @ranuranu529
    @ranuranu529 2 месяца назад +1

    Meedemaupuyo dennata tawa tawst yodabala yoda shaktiya labewa govitan kstauatu sartakawewa teruwan saranai mee ratawala oya miriswalatabatalu miris kiyala kiyanne

  • @Danu-kx1yw
    @Danu-kx1yw 2 месяца назад

    Budu Saranai Ammatai Thatthatai 🙏🙏🙏❤❤❤

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v Месяц назад +1

    Budu saranai.

  • @hashinimasha1917
    @hashinimasha1917 Месяц назад

    අනේ පව් ඒ සියා...❤❤❤පොහොර අත ගාලා මූන ඇස් අල්ලනවා..කව්රුත් කියලා දෙන් නැද්ද දන්නෑ..අහිංසක උත්සාහ වන්ත මිනිස්සු..❤❤❤මේ channel එක මට නම් දැන් ඇබ්බැහි යක්...🌾🌿🌱🌴

  • @Manu-eb4jw
    @Manu-eb4jw 2 месяца назад

    Niyamai.budu.sara nai

  • @ArawindaRathnayaka-p4p
    @ArawindaRathnayaka-p4p 2 месяца назад

    mahaththayath sapaththu galawala wagawata giyanam hodai neda kariya bs

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 11 дней назад

    Bonjour madame et monsieur , pour vous bonne courage , salut

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 месяца назад

    පොලවත් එක්ක පොර බඳින මිනිස්සු 🙏

  • @maliperera9690
    @maliperera9690 2 месяца назад

    Mama hitawala tiyanawa Lebanon aka. Mitawada diga miris

  • @AnushaWD
    @AnushaWD Месяц назад +1

    Budu...saranai

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv 2 месяца назад

    Ammatai.appachchtai.budu.saranai

  • @Agricultureruwanmini
    @Agricultureruwanmini 9 дней назад +1

    good luck

  • @chamindamadhusanka3834
    @chamindamadhusanka3834 2 месяца назад

    Kiyak hari dipan macho oya salli hamba karanawane

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o 2 месяца назад

    Apith govithen karana...minissu...e dewal walata garu karapan