Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම තරුණ පුතෙක් දැකීමට ලැබීමත් සතුටක්.තමන්ගෙ සීයලාගේ වයසේ අයටත් නිකම්ම නම හෑල්ලුවට භාවිතා කරන මාධ්‍ය දකින කාලෙක මේ දරුවා මොනතරම් ගෞරවණීය විධියටද කතා කරන්නෙ.ගාම්භීර අහිංසක පුතාට අහිංසක ගුණ යහපත් සහකාරියම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! සියළු යහපත උදා වේවා!!!
මේ අලිය ගෙනගිය මහත්මයා ...බෝසත් ගුනෙති ඉතා උතුම් මනුස්සයෙක් . සියලු දෙවි පිහිටයි
මල්ලි.ඹයාටදිර්ශ,ආස,වූ.ලැඛඛෞවා
වනජීවී දෙපාර්තමේන්තුවේ සත්ව කරුණාව තියෙන මේ වගේ හොද නිලධාරීන් ඉන්න එක ගැන අපි අගය කරනව. ඒ අහිංසක සතාට ඒ මොහොතේ පිහිට වුන මේ මහත්මයා ඇතුළු ඊට දායකවුන වනජීවී සියළුම මහත්වරුන්ට සහ පශු වෛද්‍ය නිලධාරී මහත්වරුන්ටද බොහොම පිං සිද්ධ වෙනව. ඒ වගේම මෙවැනිදේ පැහැදිලිවම රටේ ජනතාවට දැනගන්ඩ මෙය ඉදිරිපත්කල අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි. ජයවේවා.
❤❤❤❤❤😂🎉🎉
ඉතාමත් හොඳින් ගරු නම්බු ඇතිව කතා කරන ගුණයහපත් දරුවෙක් සුභ අනාගත් ප්‍රාර්ථනා කරමි !!🎉🎉
පට්ට නිහතමානී මනුස්සයෙක් කතා කරන විදිහ වැදගත් දෙමාපියන්ගෙ ළමයි
Aniwa manussakama uparimai
Sirawatama❤
Siraawatama...
මහත්තය කියන්න ඕන ඒ මනුස්සයට😊
නුඹ වැනි පුතුන්.....දස දහසක් මේ ලක්මවට...ඉන්නවා නම්...සියලුම සතුනට.....නිවනක් තියේවි......ඇත්බල යෝධ බල ලැබේවා.....වැදූ මවට....මෙන්ම ජාතක පියාටත්..ශිල්ප දුන් ගුරුවරුන්ටත්.........සවිය දුන් සියලුමදෙනාටතෙරුවනේඅනන්තබුදුගුණබලෙන්..සසර දුක් නිවේවා....පුතේ..ඔබේ පරපුරේ සියල්ලන්ටම. මේ යහගුණ ශක්තියලැබේවා.........
ඒ මහත්තයාට යෝධ බල යෝධවීරිය ලැබෙන්න ඕන මේ මුලු ස්වභාව ධර්මය වෙනුවෙන්ම තව තවත් සේවය කරන්න❤❤❤
කතා කරන වචන භාවිතාවේ ලස්සන . ඔබතුමාට ගරුකරනවා මහත්තයෝ
ඔව් මල්ලී උබත් සද්දත්ත කුලේ. නිරෝගී දීර්ගායුශ ලැබේවා .සියලු කටයුතු සාර්ථක වේවා .👍🙏🙏❤️❤️❤️❤️
අනේ ඒ සිදුවීම කතා කරන නිහතමානී කම ඇස්වලට කදුලු එනව දෙයියනේ ❤❤ මිහිපිට දෙවිවරු කියන්නෙ මේ වගේ අයට තමයි . තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏
අනේ ඉතා හොද මහත්මයෙක් දැනගත්ත එක සතුටක්. අලි පැටියට ඉන් පස්සේ මොකද වුනේ කියලත් කිව්වනම් තමා වැඩසටහන වටින්නේ
ඔහු කතා කරන විදියෙන් ඔහු ගැන හිතාගන්න පුලුවන් බලන්න ඔහු මහත්තයා කියලා කී පාරක් කියනවද කතාව තුල..ඇත්තටම ඔහූ වීරයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤
මේ මනුස්සයා කථා කරන විලාසයෙන් තේරෙනවා හොද වැදගත් දෙමවිපියන්ට දාව උපන් දරුවෙක් කියලාමෙතුමාට නිදුක් නිරෝගී සමග පවුලේ උදවියත් සමග වාසනා වන්න ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!දෙවි පිහිටයි
අලි මරණ, විනාශ කරන,කුහක මිනිස්සු අතරේ ඔබතුමා ශේෂ්ඨ උත්තමයෙක් ! 🌼🙏
මනුස්සයෙකුට ගරු නම්බු දීලා කතා කරන හොද ගුණ යහපත් මහත්මයෙක්.
ඔය ක්‍රියාව ඇති ඔබේ මුළු සසරට. ඔය දිරිය ශක්තිය හා ධෛර්යය තව තවත් වර්ධනය වේවා. තෙරුවන් සරණයි ඔබ සැමට 🙏
අනේ ඒ පැටියා කෝ දැන්. එයා ඉන්නවා නම් මේ මහත්තයා එක්ක ගහින් එයා එක්ක වීඩියෝ එකක් කරන්න. අපිට ආසයි එයාව බලන්න.🥺❤️
පුද්ගලයෙකුට ගරු කරන්න දන්න නියම ගතිගුණ තියෙන මහත්මයෙක්. මගේ ජීවිතයේ පළවෙනි වතාවට මේ වගේ පුද්ගලයෙක් දැක්කෙ. වචන දහයක් කිව්වොත් එයින් අඩුම පහක්වත් මහත්මයා කියලා තමයි කතා කරන්නේ. ආඩම්බරයි මේ වගේ පුද්ගලයෙක් ගැන
පින් ඇති පුතෙක් ඒ දෙමාපියන්ට ලැබුණු .කතා කරන විදිය.හරිම හොඳ නිලධාරියෙක් .පින් සිතුවිලි පහල වෙන්නෙත් පෙර පින්ට..දීර්ගායු ඔබලාට ❤❤❤
යෝධබල යෝධ ශක්තියලැබේවා මේ වනජීවි මහත්තයට ❤❤❤❤❤❤
ලංකාවේ youtube කරන ගොඩක් අයගේ Contents හරිම පිළිකුල් සහගත බලන්න අප්‍රිය තැනක තියෙද්දි අනුරාධ අයියාගේ මේ කරන වැඩේ අගය කරන්න ඕන.හදවතින්මයි කියන්නේ brother.Thank you ! 🙏🏻
උතුම් ගතිගුණ ඇති උතුම් මනුෂ්‍යයෙක් ....සසර වසනා තුරාවට ඔහු කල පින හේතුවාසනා වේවා....!🙏
කතාකරනකොට තේරෙනවා ඒ මහත්තය අවංක හොද හදවතක් ඇති නිලධාරියෙක් බව,ඒ වගේ නිලධාරියකු දැකිමට ලැබීම සතුටක් .එවන් වීරයෙකු සොයාගෙන ගොස් රටටම පෙන්වීම ගැන මම ඔබට ආචාර කරමී.
කතා කරන විදිහෙන් තේරෙනවා පට්ට හදවතක් තියෙන මනුස්සයෙක්❤️💯
මේ මහත්තයා දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ❤
පුතෙ ඔබට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ආරක්ෂා ව රැකවරණය, ශක්තිය ලැබේවා,තෙරුවන් සරණයි
මුලින්ම මේ මහත්මයා ගේ දෙමාපියන්ටත් පාසැල් ගුරුවරුන් ටත් අවංකව ස්තුතියි . මෙවන් වැදගත් නිහතමානි මනුෂ්‍ය යෙකුට ගරු කර කතා කරන විලාශය . අනික ඔහු සමග වැඩ කරනපු අයට ගරුසරු ඇතිව කතා කරන විලාශය අපේ දේවාටත් ගරු කරලා කතා කරන ඔබ සැමට ආදර්ශමත් පුද්ගලයෙක්. ඔබටත් දේවා ඇතුලු සැමට සියලු දෙවි පිහිටයි.
ඇත්තටම අපේ පිරිහීමට,අපේ බංකොලොත් වීමට, අපේ අවනීත කමට ආර්ථික විශේෂඤයින් දෙන උපදෙස්, පිළියම් වලට කලින් මේ ජණක මහත්මයා වැනි නිහතමානී අහිංසක විනීත මිනිස්සු බහුල රටක් හදාගන්න පුළුවන් උනොත් ..❤ !!
Definitely 👍
අනෙ බලන්න අනුරාධ මහත්තයා කියලා කතා කරන අහිංසක කම බුදු සරනයි
වචනයේ පරිසමාර්ථයෙන්ම නියමම වනජීවී නිලධාරී මහත්මයෙක්🥺♥️🍃
ඒ දරු පැටියට පිහිට වෙන්නමයි සොබාදම් මාතාව ඔබව ශක්තිමත්ව නිර්මාණය කරල තියෙන්නෙ .යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤
මට දැනුනම දේ මේ ජනක සහෝදරයා පට්ටම අවංක චරිතයක් බව වචනවල ඉතා පැහැදිලියි එය ඉදිරි කටයුතු සාර්තකවේවා සතුටින්ම ඉන්න පසුබිම සැලසේවා❤❤❤❤❤❤❤❤❤❤❤
කෝ කිව්වෙ නෑනෙ ඒ අලි දරුව හොඳින් ඉන්නවද කියල. ඒකත් කිව්ව නම් හරි සතුටක් ලබන්න තිබුන. ඒ පිංවත් මහත්මයාට අලියෙකුගේ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. අනුරාධ මහතාටත් ඒ මහතාටත් තෙරුවන් සරණයි. ජයම වේවා.
වනජීව් එකේ මෙවන් මහත්වරැ ඉදීම ලොකු වාසනාවක් ඔබතුමාට යෝද බල යෝද සව් ය ලැබේවා අනුරාද මහත්මයා මෙවන් මහත්වරැ ලොවට හදුන්වා දීම පිලිබදව ඔබට අනේකවාර යක් ස්තූතියි තෙරැවන් සරනයි ඔබ දෙපලටම
හරිම සුන්දර නිහතමානි පුරුෂයෙක් ඔබ විශිෂ්ටයි ❤❤❤❤❤
මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමයි ලංකාවේ කැලෑ සතුන් බේරිලා ඉන්නෙ, ජය වේවා ❤❤❤❤❤❤🙏🙏🙏
තව තවත් යෝද බල ශත්තිය ලැබේවා එතුමාට
අලියෙක් පිටේ තියාගෙන එන්න තරම් තිබූ ශක්තිය එතුමාට තව තවත් වර්ධනය වේවා! 🙏 ඝණ දෙවි පිහිට ආරක්ෂාවයී
මෙතුමාගේ කතාවිලාසයෙන්ම පේනව ගුන යහපත්කම තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබෙීවා තෙරුවන් සරණයි
අපිත් වාසනාවන්තයි මෙහෙම කතාවක් අහන්නත්...නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ ඒ පැංචටයි ඔයාලා හැමෝටමයි...❤❤❤
ගැට ගහලා ඉදපු සීතා ඇතින්නටත් වෙඩි තියපු දේශපාලන පත්වීම් අරගෙන් නූගත් ගොන් ඔලමොට්ටලා මී හරක් ඉන්න රටක මෙ වගෙ උගත් බුද්දිමත් සංවේදි මිනිසු තව තවත් මේ ලංකාවට බිහි වේවා❤
මාරම නිහතමානි මනුස්සයෙක් එයා බලන්න කතා කරන විදිහ උනත් වැදගත් විදිහට කතා කරන්නේ ගොඩාක් පිං ඇත්තටම එයාට හරියන්න එවාගේ මිනිස්සුන්ට තෙරුවන් සරණයි🌿🌸😒࿔⃝༒⃝❤️᭄⃟̥̩̩̩̥̩̥͚̮ පලිස්සමින් වැඩ කරන්න කොල්ලො ❤❤
ලස්සන නිහතමානි චරිතයක් තියෙන කෙල්ලෙක් ලැබෙන්න ඕනා කොල්ලාට❤️😁🙋
අනේ වාසනාවන් මේ වගේ අයත් අපේ රටේ ඉන්නවා කියන එකත් පිනක්.මෙතුමාට තව තවත් දිරිය සක්තිය ලැබේවා .මේ වගේ අය වැඩියෙන් මේ රටේ බිහිවේවා .තෙරුවන් සරනින් නිදුක් නිරෝගී බව ලැබේවා ....👍🙏🧡
ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා දිර්ඝායුශ ලැබේවා මෙවන් මහතුන් රටට සම්පතක් සියලුම වනජීවි නිලධාරීන්ට මාගේ ප්‍රනාමය අනුරාධ පුතේ ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ඒ අලි මැණික කොහෙද ඉන්නේ dan ....obathuma වගේ අය අඩුයි ....theruwan saranin wiriya ශක්තිය ලැබේවා ...කිසිම කලෙක ledak දුකක් nowewa ...මේ video එක ගෙනාව obathumata බොහොම පිං.......❤❤❤❤❤❤❤❤❤
ඇත් බල යෝද බල ලැබේවා ..උතුම් මිනිසෙක් ඔබ ❤❤❤❤❤❤❤❤
රට ට වැදගත් පවුලක නිහතමානී මනුස්සයෙක්❤
අනුරාධ මහත්තයා ඔබ කරපු අන්තිම පැතුම එසේම ඉටු වේවා. එයයි අප සැම පැතුම. අර බේරා ගත්ත අලි පැටවා අද කොහෙද කියලා දැන ගන්න ආස යි.
පින්වන්ත තරුණයෙක් , ඔබට තවත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා.
පරිසර හිතකාමී මෙවැනි නිලධාරීන් තව තවත් බිහි වේවා..අනාගත පරපුර පරිසරයට,වනජීවින්ට ආදරය කරන පිරිසක්ම වේවා..
වනජීවි ආයතනයේ මෙවැනි හදවතක් ඇති එකම කෙනා මෙයා නොවෙිවා යි ම'හැගි පැතැමයි 🙏🙏🙏❤️🐘😘 මෙතැමාට තව තවත් දෛර්යය වීර්යය වැඩෙිවා ❤️🐘😘
ආකර්ෂණීය පෙනුමක් තියෙන හදවතින්ම ලස්සන මනුස්සයෙක්. හදවතේ ලස්සන හිනාවෙන්ම පේනව.පිටවෙන හැම වචනෙකින්ම එන්නෙ ගෞරවය, කරුණාව, හැදියාව
සොබාදහම කියන්නෙම සතා සිවුපාව සමගම බැදිතියෙන්නේ. මේවාගේ මහත්මාගති තියෙන සතාගේ ගිවිතය උනත් ජිවිතයක් කියලා හිතන මනුෂත්වයෙන් පිරි දෙදෙනෙක්. ඔබ දෙපලට යේසු පිහිටයි 💅
නිවන් දැකලා විතරනම් මදි බුදු වෙයන් නුබ හෙට දිනේ 👃
ඒ කතා කරන හැටි සක්කිලියෝ මැද රත්තරන් මනුස්සයෙක් ❤❤❤❤❤💐
සුන්දර හොඳ හදවතක් මේ වගේ නිහතමානී නිලධාරීන් රටේ වාසනාවකට බුදුසරන පිහිට ලැබේවා ඔයාට හැමදාමටම
එතුමාට ගොඩාක් පිං ඒ අලි පැටියා බේරගන්න ලැබුනද?තෙරුවන් සරණයි 🙏🙏🙏
කතා කරන වචනයක් පාසා මනුස්සකම උතුරනවා.වැදගත් මහත්මයෙක් ඔබ.සියලු දෙවියන් රකිත්වා ඔබතුමා.ඒ මහත්මයා ගැන වැඩි තොරතුරු දැනගන්න අවශ්‍ය යි .බුදුසරනයි
රටට අවශ්‍ය මේ වගෙ මනුස්ස යො තමයි.ඔබගෙ ශක්තිය ධෛර්ය තව තවත් වැඩි වේවා.. බොහොම ස්තූතියි මේ වගෙ පුද්ගලයන් ගැන අපව දැනුවත් කරවට.
මෙය හැකි තරම් ශෙයා කරන්න . මෙහෙම මිනිසුන් අගය කල යුතුමයි. බොහෝම ස්තුතියි. ලස්සන හදවතක් එක්ක මේ මිනිසා හදපු වඩපු මව්පියන්ට. සැබැවින්ම වනජීවියට ගත යුත්තේ මෙවැනි හදවත් ඇති මිනිසුන් ය.
ඔබතුමා කරගත්තා වූ ඒ පින් කුසල් බලයෙන් ඔබ තුමාගේ දෑතට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා .ස්තුතියි
කේ.ඩී. ජනක මහත්මයා 🥰🥰වනසත්ව අඩවි සහකාර - ජයවේවා
8:05 🙏
🙏 රත්තරන්. ♥️♥️♥️🙏♥️♥️. හදවතක් තිබුණ👍. තියෙන. සුන්දර. 🙏🙏🙏🙏. මිනිසා. 🙏🙏🙏🙏. දිර්ගායූෂ. ලැබෙවා🙏
ඔබ වැනි බෝසත් ගුනැති.උතුමෙකුට...තෙරුවන් සරනයි
මෙතුමාගේ සසර ගමන සැපවත් කර ගැනීමට, නීරෝගී බව ලැබීමට, පතන බෝධියකින් සසර ගමන කෙළවර කර ගැනීමට මෙම පිනම හේතු වාසනා වේවා! 🙏🙏🙏🌹🌹🌹
ආයුෂ බොහො වේවා ඔබටත් සැමටත් තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝම පින් 🙏 ඒ අහිංසකයගෙ ජීවිතය බේරුවට. බෝසත් ගතිගුණ ඇති වැදගත් මහත්මයෙක්.
හරිම නිහතමානී මිනිස්සු දෙන්නෙක්ගෙ සාකච්ඡාවක්...❤❤❤
ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ,!
හදවත රත්තරං මිනිසෙක්
කතා කරන විලාසය හරිම ආසයි බලන්න යොදබල ශක්තිය ලැබෙිවා
කරුනාවන්ත මහතමයෙක්....බොහෝම පිං සිදුවන කටයුතතක්..🙏🙏🙏🙏❤
බොහොම උතුම් ගතිගුණ තියෙනෙ දේව ගතිගුණ තියෙනෙ උතුම් මහත්මයෙක්... සියලු දෙවි රැකවරණය ලැබේවා .... බුදු සරණයි...
ලස්සන හමුවිමක සුහද සංවෙදි කතා බහක්.අනේ ඒ අහිංසක පන නල රැකලා ලබාදුන් ජිවිත දානයට ඔබතුමාට ජාති ජාතිත් ආත්ම ගානේ ඒ පිනම හේතු වෙිවා !!! වාසනා වෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තව තවත්.තෙරැවන් සරණයි !!! හරිම සතුටුයි සොබාදහමටම ආදරය කරන එවා රකින උතුම් උදාර චරිත දැක්කාම .ඇත්තමයි.😢😢❤❤🙏🙏🙏🌹🌹🌹
උතුම් මානුශීය ගුණ දම් පිරි බෝසත් මිනිසකු දැකිමද, මෙන්ම මෙවන් උතුම් සත්පුරුෂ ක්‍රියාවන් ගැන ඇසීමද සතුටකි.බුදු සරණයි ඔබ තුමාට ඉදිරියටත් ඔබ තුමා කරන වෙහෙවර හොඳින් කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි හදවතින් ම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
බුදුන්වහන්සේ මග වැඩිය පින්වතෙක්.ඔබය බුදුසරණයි මහත්මයා
මිනිස් වෙසින් පැමිණ අහිංසක සතුන් හට පිහිටා වු මේ මිනිස් දෙවියාට අපගේ 🙏🙏🙏🙏🙏💕💕
හොද අදහස්.. හොද මනුස්සයෙක්...බුදු සරනයි...
ඔබ තුමා ට බුදු සරණයි. නිදුක් වේවා නිරෝගි වේවා ආයුෂ බොහෝ වේවා.
අම්මා..දුන්න..කිරි..උගුරෙ..ශක්තිය...සහොදරයා.එ.පිනෙන්...කවදාවත්..සතෙකුගෙන්..ඔබට.කරදරයක්...නොවෙව්..බ
වැදගත් මහත්මයෙක්...ඔබ තුමාට ,,යෝධ බල ,,යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවන් සත්ව කරුණාව ඇති උතුම් මිනිසුන් තමයි, මේ මිහිපිට දෙවිවරු. ඔබතුමන්ගේ ජීවිතය සියලු අයුරින්ම වාසනාවත් වේවා !
ආදරෙයි ....❤❤❤ හැම වන අඩවි නිලධාරීන්ගේ මේ ගතිගුණ තිබුනා නම්....
මෙන්න මිනිස්සු... එච්චරයි කියන්න තියෙන්නෙ ❤
ගොඩාක් ස්තුතියි ,අනුරාධ මහත්තයාටත් ,එම ගෞරවනීය නිලධාරි මහත්මාණාන්ටත්.තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කතා කිරීමත් හරිම වැදගත් ❤
අනිවාර්යයෙන්ම ,අනුරාධ මහත්තයා ඔබතුමාගේ පැතුම වාගේමයි අපිත් හිතන්නේ පතන්නේ උදේ හවස දෙවියන් බුදුන් වදින වදින ගානේ පතන්නේ අනේ සොබාදහම ආරක්ෂා කරලා සොබාදහමමෙි ජිවත් වන ඒ අහිංසකයන්ට නිදහසේ ජිවත් වෙන්න ඉඩ දෙන්න .කියලා.එයාලාට නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! 😢😢❤❤🤗🤗🐘🐘🙏🙏🙏
මෙතුමාට ඉපදෙන ආත්මයක් පාසා, යෝද බල යෝද වීරිය ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💕💕💕💕💕💕💕💕මේ වගේ මිනිස්සු ලෝකෙට වාසනාවක් බුදුසරණයි..
ඇත්තටම කරපු දේ ගැන අවබෝධයෙන් කරපු කෙනෙක් කරපු දේ ගැන විදින සතුටෙන් ඒක කියන්න පුළුවන් .ඇත්තටම ඔබ මිනිහෙක්❤.ජය වේවා තෙරුවන් සරණයි☸️☸️
ඔබට තව තවත් දිරිය, ශක්තිය ලැබේවා.... සතා සිව්පාවට ආදරය කරන මෙවන් කාරුණික හදවත් හිමි මහතුන් වනජීවී යට සම්බන්ධ වීම වාසනාවක්... තෙරුවන් සරණයි... නිදුක් නිරෝගිව දීර්ඝායුෂ පතමි... ස්තුතියි අනුරාධ මහතාටත්... 💐
ඔබ තුමාන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා උතුම් රත්නත්තරේ පිහිටයි 🙏💖 නැවතත් කිසිම සතෙකුට හිරිහැරයක් කරදරයක් නොවේවා හැමෝම ආරක්ෂා වේවා 🙏🙏 🥺🥺
ඔබතුමාට තවතවත් මෙවන් පුන්‍ය කර්මකිරීමට ,යෝද බල යෝද ශක්තිය ලැබේවා !උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !සොබාදහම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤❤❤❤❤❤❤
සුන්දර හදවත් ඇති මිනිසුන් .❤️❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰.ඔබතුමා ගේ නම කියපු වාරගන්න පුළුවන් නම් කියන්න .😍
පුදුමයි ඒත් ඇත්තයි..මෙවන් නිලධාරියෙකු සිටිමම හරිම පුදුමයි..❤❤
ඒ අලි පැටියා කෝ මහත්තයා එයාවත් පෙන්වන්න ලස්සනයි එතකොට තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කරන්න පුතේ
වැදගත් මහත්තයෙක්.බෝසත් ගුණ තියෙන්නේ .තෙරුවන් සරණයි .
අපේරටට මේවගේ මහාත් වරු තවතාවත් බිහිවේවා. බුදුසරණයි 💞💞🙏👍
කතා කරන නිහතමානි වැදගත්කම......ගහක බැදලා ඉන්න හදන අලින්ට වෙඩි තියන, වන සතුන් දඩයම් කරන වනජීවි නිලධාරීන් අතරේ නියම මනුසත් නිලධාරියෙක්. ❤❤❤❤
දැන් ඒ චුටියා කොහේද ඉන්නවා ඇත්තේ.?❤❤🤗🤗🐘🐘🙏🙏🙏
සත් පුරැෂයෙක් 🙏🙏🙏❤️❤️❤️
මෙහෙම තරුණ පුතෙක් දැකීමට ලැබීමත් සතුටක්.තමන්ගෙ සීයලාගේ වයසේ අයටත් නිකම්ම නම හෑල්ලුවට භාවිතා කරන මාධ්‍ය දකින කාලෙක මේ දරුවා මොනතරම් ගෞරවණීය විධියටද කතා කරන්නෙ.ගාම්භීර අහිංසක පුතාට අහිංසක ගුණ යහපත් සහකාරියම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! සියළු යහපත උදා වේවා!!!
මේ අලිය ගෙනගිය මහත්මයා ...බෝසත් ගුනෙති ඉතා උතුම් මනුස්සයෙක් . සියලු දෙවි පිහිටයි
මල්ලි.ඹයාටදිර්ශ,ආස,වූ.ලැඛඛෞවා
වනජීවී දෙපාර්තමේන්තුවේ සත්ව කරුණාව තියෙන මේ වගේ හොද නිලධාරීන් ඉන්න එක ගැන අපි අගය කරනව. ඒ අහිංසක සතාට ඒ මොහොතේ පිහිට වුන මේ මහත්මයා ඇතුළු ඊට දායකවුන වනජීවී සියළුම මහත්වරුන්ට සහ පශු වෛද්‍ය නිලධාරී මහත්වරුන්ටද බොහොම පිං සිද්ධ වෙනව. ඒ වගේම මෙවැනිදේ පැහැදිලිවම රටේ ජනතාවට දැනගන්ඩ මෙය ඉදිරිපත්කල අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි. ජයවේවා.
❤❤❤❤❤😂🎉🎉
ඉතාමත් හොඳින් ගරු නම්බු ඇතිව කතා කරන ගුණයහපත්
දරුවෙක් සුභ
අනාගත් ප්‍රාර්ථනා කරමි !!🎉🎉
පට්ට නිහතමානී මනුස්සයෙක් කතා කරන විදිහ වැදගත් දෙමාපියන්ගෙ ළමයි
Aniwa manussakama uparimai
Sirawatama❤
Siraawatama...
මහත්තය කියන්න ඕන ඒ මනුස්සයට😊
නුඹ වැනි පුතුන්.....දස දහසක් මේ ලක්මවට...ඉන්නවා නම්...සියලුම සතුනට.....නිවනක් තියේවි......ඇත්බල යෝධ බල ලැබේවා.....වැදූ මවට....මෙන්ම ජාතක පියාටත්..ශිල්ප දුන් ගුරුවරුන්ටත්.........සවිය දුන් සියලුමදෙනාටතෙරුවනේඅනන්තබුදුගුණබලෙන්..සසර දුක් නිවේවා....පුතේ..ඔබේ පරපුරේ සියල්ලන්ටම. මේ යහගුණ ශක්තියලැබේවා.........
ඒ මහත්තයාට යෝධ බල යෝධවීරිය ලැබෙන්න ඕන මේ මුලු ස්වභාව ධර්මය වෙනුවෙන්ම තව තවත් සේවය කරන්න❤❤❤
කතා කරන වචන භාවිතාවේ ලස්සන . ඔබතුමාට ගරුකරනවා මහත්තයෝ
ඔව් මල්ලී උබත් සද්දත්ත කුලේ. නිරෝගී දීර්ගායුශ ලැබේවා .සියලු කටයුතු සාර්ථක වේවා .👍🙏🙏❤️❤️❤️❤️
අනේ ඒ සිදුවීම කතා කරන නිහතමානී කම ඇස්වලට කදුලු එනව දෙයියනේ ❤❤ මිහිපිට දෙවිවරු කියන්නෙ මේ වගේ අයට තමයි . තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏
අනේ ඉතා හොද මහත්මයෙක් දැනගත්ත එක සතුටක්. අලි පැටියට ඉන් පස්සේ මොකද වුනේ කියලත් කිව්වනම් තමා වැඩසටහන වටින්නේ
ඔහු කතා කරන විදියෙන් ඔහු ගැන හිතාගන්න පුලුවන් බලන්න ඔහු මහත්තයා කියලා කී පාරක් කියනවද කතාව තුල..ඇත්තටම ඔහූ වීරයෙක් .....❤❤❤❤❤❤❤❤❤❤
මේ මනුස්සයා කථා කරන විලාසයෙන් තේරෙනවා හොද වැදගත් දෙමවිපියන්ට දාව උපන් දරුවෙක් කියලා
මෙතුමාට නිදුක් නිරෝගී සමග පවුලේ උදවියත් සමග වාසනා වන්න ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!
දෙවි පිහිටයි
අලි මරණ, විනාශ කරන,කුහක මිනිස්සු අතරේ ඔබතුමා ශේෂ්ඨ උත්තමයෙක් ! 🌼🙏
මනුස්සයෙකුට ගරු නම්බු දීලා කතා කරන හොද ගුණ යහපත් මහත්මයෙක්.
ඔය ක්‍රියාව ඇති ඔබේ මුළු සසරට. ඔය දිරිය ශක්තිය හා ධෛර්යය තව තවත් වර්ධනය වේවා. තෙරුවන් සරණයි ඔබ සැමට 🙏
අනේ ඒ පැටියා කෝ දැන්. එයා ඉන්නවා නම් මේ මහත්තයා එක්ක ගහින් එයා එක්ක වීඩියෝ එකක් කරන්න. අපිට ආසයි එයාව බලන්න.🥺❤️
පුද්ගලයෙකුට ගරු කරන්න දන්න නියම ගතිගුණ තියෙන මහත්මයෙක්. මගේ ජීවිතයේ පළවෙනි වතාවට මේ වගේ පුද්ගලයෙක් දැක්කෙ. වචන දහයක් කිව්වොත් එයින් අඩුම පහක්වත් මහත්මයා කියලා තමයි කතා කරන්නේ. ආඩම්බරයි මේ වගේ පුද්ගලයෙක් ගැන
පින් ඇති පුතෙක් ඒ දෙමාපියන්ට ලැබුණු .කතා කරන විදිය.හරිම හොඳ නිලධාරියෙක් .පින් සිතුවිලි පහල වෙන්නෙත් පෙර පින්ට..දීර්ගායු ඔබලාට ❤❤❤
යෝධබල යෝධ ශක්තියලැබේවා මේ වනජීවි මහත්තයට ❤❤❤❤❤❤
ලංකාවේ youtube කරන ගොඩක් අයගේ Contents හරිම පිළිකුල් සහගත බලන්න අප්‍රිය තැනක තියෙද්දි අනුරාධ අයියාගේ මේ කරන වැඩේ අගය කරන්න ඕන.හදවතින්මයි කියන්නේ brother.Thank you ! 🙏🏻
උතුම් ගතිගුණ ඇති උතුම් මනුෂ්‍යයෙක් ....සසර වසනා තුරාවට ඔහු කල පින හේතුවාසනා වේවා....!🙏
කතාකරනකොට තේරෙනවා ඒ මහත්තය අවංක හොද හදවතක් ඇති නිලධාරියෙක් බව,ඒ වගේ නිලධාරියකු දැකිමට ලැබීම සතුටක් .එවන් වීරයෙකු සොයාගෙන ගොස් රටටම පෙන්වීම ගැන මම ඔබට ආචාර කරමී.
කතා කරන විදිහෙන් තේරෙනවා පට්ට හදවතක් තියෙන මනුස්සයෙක්❤️💯
මේ මහත්තයා දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ❤
පුතෙ ඔබට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ආරක්ෂා ව රැකවරණය, ශක්තිය ලැබේවා,
තෙරුවන් සරණයි
මුලින්ම මේ මහත්මයා ගේ දෙමාපියන්ටත් පාසැල් ගුරුවරුන් ටත් අවංකව ස්තුතියි . මෙවන් වැදගත් නිහතමානි මනුෂ්‍ය යෙකුට ගරු කර කතා කරන විලාශය . අනික ඔහු සමග වැඩ කරනපු අයට ගරුසරු ඇතිව කතා කරන විලාශය අපේ දේවාටත් ගරු කරලා කතා කරන ඔබ සැමට ආදර්ශමත් පුද්ගලයෙක්. ඔබටත් දේවා ඇතුලු සැමට සියලු දෙවි පිහිටයි.
ඇත්තටම අපේ පිරිහීමට,අපේ බංකොලොත් වීමට, අපේ අවනීත කමට ආර්ථික විශේෂඤයින් දෙන උපදෙස්, පිළියම් වලට කලින් මේ ජණක මහත්මයා වැනි නිහතමානී අහිංසක විනීත මිනිස්සු බහුල රටක් හදාගන්න පුළුවන් උනොත් ..❤ !!
Definitely 👍
අනෙ බලන්න අනුරාධ මහත්තයා කියලා කතා කරන අහිංසක කම බුදු සරනයි
වචනයේ පරිසමාර්ථයෙන්ම නියමම වනජීවී නිලධාරී මහත්මයෙක්🥺♥️🍃
ඒ දරු පැටියට පිහිට වෙන්නමයි සොබාදම් මාතාව ඔබව ශක්තිමත්ව නිර්මාණය කරල තියෙන්නෙ .යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤
මට දැනුනම දේ මේ ජනක සහෝදරයා පට්ටම අවංක චරිතයක් බව වචනවල ඉතා පැහැදිලියි එය ඉදිරි කටයුතු සාර්තකවේවා සතුටින්ම ඉන්න පසුබිම සැලසේවා❤❤❤❤❤❤❤❤❤❤❤
කෝ කිව්වෙ නෑනෙ ඒ අලි දරුව හොඳින් ඉන්නවද කියල. ඒකත් කිව්ව නම් හරි සතුටක් ලබන්න තිබුන. ඒ පිංවත් මහත්මයාට අලියෙකුගේ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. අනුරාධ මහතාටත් ඒ මහතාටත් තෙරුවන් සරණයි. ජයම වේවා.
වනජීව් එකේ මෙවන් මහත්වරැ ඉදීම ලොකු වාසනාවක් ඔබතුමාට යෝද බල යෝද සව් ය ලැබේවා අනුරාද මහත්මයා මෙවන් මහත්වරැ ලොවට හදුන්වා දීම පිලිබදව ඔබට අනේකවාර යක් ස්තූතියි තෙරැවන් සරනයි ඔබ දෙපලටම
හරිම සුන්දර නිහතමානි පුරුෂයෙක් ඔබ විශිෂ්ටයි ❤❤❤❤❤
මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමයි ලංකාවේ කැලෑ සතුන් බේරිලා ඉන්නෙ, ජය වේවා ❤❤❤❤❤❤🙏🙏🙏
තව තවත් යෝද බල ශත්තිය ලැබේවා එතුමාට
අලියෙක් පිටේ තියාගෙන එන්න තරම් තිබූ ශක්තිය එතුමාට තව තවත් වර්ධනය වේවා! 🙏 ඝණ දෙවි පිහිට ආරක්ෂාවයී
මෙතුමාගේ කතාවිලාසයෙන්ම පේනව ගුන යහපත්කම තව තවත් යෝද බල යෝද ශක්තිය ලැබෙීවා තෙරුවන් සරණයි
අපිත් වාසනාවන්තයි මෙහෙම කතාවක් අහන්නත්...නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනෙ ඒ පැංචටයි ඔයාලා හැමෝටමයි...❤❤❤
ගැට ගහලා ඉදපු සීතා ඇතින්නටත් වෙඩි තියපු දේශපාලන පත්වීම් අරගෙන් නූගත් ගොන් ඔලමොට්ටලා මී හරක් ඉන්න රටක මෙ වගෙ උගත් බුද්දිමත් සංවේදි මිනිසු තව තවත් මේ ලංකාවට බිහි වේවා❤
මාරම නිහතමානි මනුස්සයෙක් එයා බලන්න කතා කරන විදිහ උනත් වැදගත් විදිහට කතා කරන්නේ ගොඩාක් පිං ඇත්තටම එයාට හරියන්න එවාගේ මිනිස්සුන්ට තෙරුවන් සරණයි🌿🌸😒࿔⃝༒⃝❤️᭄⃟̥̩̩̩̥̩̥͚̮ පලිස්සමින් වැඩ කරන්න කොල්ලො ❤❤
ලස්සන නිහතමානි චරිතයක් තියෙන කෙල්ලෙක් ලැබෙන්න ඕනා කොල්ලාට❤️😁🙋
අනේ වාසනාවන් මේ වගේ අයත් අපේ රටේ ඉන්නවා කියන එකත් පිනක්.මෙතුමාට තව තවත් දිරිය සක්තිය ලැබේවා .මේ වගේ අය වැඩියෙන් මේ රටේ බිහිවේවා .තෙරුවන් සරනින් නිදුක් නිරෝගී බව ලැබේවා ....👍🙏🧡
ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා දිර්ඝායුශ ලැබේවා මෙවන් මහතුන් රටට සම්පතක් සියලුම වනජීවි නිලධාරීන්ට මාගේ ප්‍රනාමය අනුරාධ පුතේ ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ඒ අලි මැණික කොහෙද ඉන්නේ dan ....obathuma වගේ අය අඩුයි ....theruwan saranin wiriya ශක්තිය ලැබේවා ...කිසිම කලෙක ledak දුකක් nowewa ...මේ video එක ගෙනාව obathumata බොහොම පිං.......❤❤❤❤❤❤❤❤❤
ඇත් බල යෝද බල ලැබේවා ..උතුම් මිනිසෙක් ඔබ ❤❤❤❤❤❤❤❤
රට ට වැදගත් පවුලක නිහතමානී මනුස්සයෙක්❤
අනුරාධ මහත්තයා ඔබ කරපු අන්තිම පැතුම එසේම ඉටු වේවා. එයයි අප සැම පැතුම. අර බේරා ගත්ත අලි පැටවා අද කොහෙද කියලා දැන ගන්න ආස යි.
පින්වන්ත තරුණයෙක් , ඔබට තවත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා.
පරිසර හිතකාමී මෙවැනි නිලධාරීන් තව තවත් බිහි වේවා..අනාගත පරපුර පරිසරයට,වනජීවින්ට ආදරය කරන පිරිසක්ම වේවා..
වනජීවි ආයතනයේ මෙවැනි හදවතක් ඇති එකම කෙනා මෙයා නොවෙිවා යි ම'හැගි පැතැමයි 🙏🙏🙏❤️🐘😘 මෙතැමාට තව තවත් දෛර්යය වීර්යය වැඩෙිවා ❤️🐘😘
ආකර්ෂණීය පෙනුමක් තියෙන හදවතින්ම ලස්සන මනුස්සයෙක්.
හදවතේ ලස්සන හිනාවෙන්ම පේනව.
පිටවෙන හැම වචනෙකින්ම එන්නෙ ගෞරවය, කරුණාව, හැදියාව
සොබාදහම කියන්නෙම සතා සිවුපාව සමගම බැදිතියෙන්නේ. මේවාගේ මහත්මාගති තියෙන සතාගේ ගිවිතය උනත් ජිවිතයක් කියලා හිතන මනුෂත්වයෙන් පිරි දෙදෙනෙක්. ඔබ දෙපලට යේසු පිහිටයි 💅
නිවන් දැකලා විතරනම් මදි බුදු වෙයන් නුබ හෙට දිනේ 👃
ඒ කතා කරන හැටි සක්කිලියෝ මැද රත්තරන් මනුස්සයෙක් ❤❤❤❤❤💐
සුන්දර හොඳ හදවතක් මේ වගේ නිහතමානී නිලධාරීන් රටේ වාසනාවකට බුදුසරන පිහිට ලැබේවා ඔයාට හැමදාමටම
එතුමාට ගොඩාක් පිං ඒ අලි පැටියා බේරගන්න ලැබුනද?තෙරුවන් සරණයි 🙏🙏🙏
කතා කරන වචනයක් පාසා මනුස්සකම උතුරනවා.වැදගත් මහත්මයෙක් ඔබ.සියලු දෙවියන් රකිත්වා ඔබතුමා.ඒ මහත්මයා ගැන වැඩි තොරතුරු දැනගන්න අවශ්‍ය යි .බුදුසරනයි
රටට අවශ්‍ය මේ වගෙ මනුස්ස යො තමයි.ඔබගෙ ශක්තිය ධෛර්ය තව තවත් වැඩි වේවා.. බොහොම ස්තූතියි මේ වගෙ පුද්ගලයන් ගැන අපව දැනුවත් කරවට.
මෙය හැකි තරම් ශෙයා කරන්න . මෙහෙම මිනිසුන් අගය කල යුතුමයි. බොහෝම ස්තුතියි. ලස්සන හදවතක් එක්ක මේ මිනිසා හදපු වඩපු මව්පියන්ට. සැබැවින්ම වනජීවියට ගත යුත්තේ මෙවැනි හදවත් ඇති මිනිසුන් ය.
ඔබතුමා කරගත්තා වූ ඒ පින් කුසල් බලයෙන් ඔබ තුමාගේ දෑතට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා .ස්තුතියි
කේ.ඩී. ජනක මහත්මයා 🥰🥰
වනසත්ව අඩවි සහකාර - ජයවේවා
8:05 🙏
🙏 රත්තරන්. ♥️♥️♥️🙏
♥️♥️. හදවතක් තිබුණ
👍. තියෙන. සුන්දර. 🙏
🙏🙏🙏. මිනිසා. 🙏🙏🙏
🙏. දිර්ගායූෂ. ලැබෙවා🙏
ඔබ වැනි බෝසත් ගුනැති.උතුමෙකුට...තෙරුවන් සරනයි
මෙතුමාගේ සසර ගමන සැපවත් කර ගැනීමට, නීරෝගී බව ලැබීමට, පතන බෝධියකින් සසර ගමන කෙළවර කර ගැනීමට මෙම පිනම හේතු වාසනා වේවා! 🙏🙏🙏🌹🌹🌹
ආයුෂ බොහො වේවා ඔබටත් සැමටත් තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝම පින් 🙏 ඒ අහිංසකයගෙ ජීවිතය බේරුවට. බෝසත් ගතිගුණ ඇති වැදගත් මහත්මයෙක්.
හරිම නිහතමානී මිනිස්සු දෙන්නෙක්ගෙ සාකච්ඡාවක්...❤❤❤
ඔබ දෙපලටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ,!
හදවත රත්තරං මිනිසෙක්
කතා කරන විලාසය හරිම ආසයි බලන්න යොදබල ශක්තිය ලැබෙිවා
කරුනාවන්ත මහතමයෙක්....
බොහෝම පිං සිදුවන කටයුතතක්..🙏🙏🙏🙏❤
බොහොම උතුම් ගතිගුණ තියෙනෙ දේව ගතිගුණ තියෙනෙ උතුම් මහත්මයෙක්... සියලු දෙවි රැකවරණය ලැබේවා .... බුදු සරණයි...
ලස්සන හමුවිමක සුහද සංවෙදි කතා බහක්.අනේ ඒ අහිංසක පන නල රැකලා ලබාදුන් ජිවිත දානයට ඔබතුමාට ජාති ජාතිත් ආත්ම ගානේ ඒ පිනම හේතු වෙිවා !!! වාසනා වෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! තව තවත්.තෙරැවන් සරණයි !!! හරිම සතුටුයි සොබාදහමටම ආදරය කරන එවා රකින උතුම් උදාර චරිත දැක්කාම .ඇත්තමයි.😢😢❤❤🙏🙏🙏🌹🌹🌹
උතුම් මානුශීය ගුණ දම් පිරි බෝසත් මිනිසකු දැකිමද, මෙන්ම මෙවන් උතුම් සත්පුරුෂ ක්‍රියාවන් ගැන ඇසීමද සතුටකි.බුදු සරණයි ඔබ තුමාට ඉදිරියටත් ඔබ තුමා කරන වෙහෙවර හොඳින් කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි හදවතින් ම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
බුදුන්වහන්සේ මග වැඩිය පින්වතෙක්.ඔබය බුදුසරණයි මහත්මයා
මිනිස් වෙසින් පැමිණ අහිංසක සතුන් හට පිහිටා වු මේ මිනිස් දෙවියාට අපගේ 🙏🙏🙏🙏🙏💕💕
හොද අදහස්.. හොද මනුස්සයෙක්...බුදු සරනයි...
ඔබ තුමා ට බුදු සරණයි. නිදුක් වේවා නිරෝගි වේවා ආයුෂ බොහෝ වේවා.
අම්මා..දුන්න..කිරි..උගුරෙ..ශක්තිය...සහොදරයා.එ.පිනෙන්...කවදාවත්..සතෙකුගෙන්..ඔබට.කරදරයක්...නොවෙව්..බ
වැදගත් මහත්මයෙක්...
ඔබ තුමාට ,,යෝධ බල ,,යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙවන් සත්ව කරුණාව ඇති උතුම් මිනිසුන් තමයි, මේ මිහිපිට දෙවිවරු. ඔබතුමන්ගේ ජීවිතය සියලු අයුරින්ම වාසනාවත් වේවා !
ආදරෙයි ....❤❤❤ හැම වන අඩවි නිලධාරීන්ගේ මේ ගතිගුණ තිබුනා නම්....
මෙන්න මිනිස්සු... එච්චරයි කියන්න තියෙන්නෙ ❤
ගොඩාක් ස්තුතියි ,අනුරාධ මහත්තයාටත් ,එම ගෞරවනීය නිලධාරි මහත්මාණාන්ටත්.තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කතා කිරීමත් හරිම වැදගත් ❤
අනිවාර්යයෙන්ම ,අනුරාධ මහත්තයා ඔබතුමාගේ පැතුම වාගේමයි අපිත් හිතන්නේ පතන්නේ උදේ හවස දෙවියන් බුදුන් වදින වදින ගානේ පතන්නේ අනේ සොබාදහම ආරක්ෂා කරලා සොබාදහමමෙි ජිවත් වන ඒ අහිංසකයන්ට නිදහසේ ජිවත් වෙන්න ඉඩ දෙන්න .කියලා.එයාලාට නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! 😢😢❤❤🤗🤗🐘🐘🙏🙏🙏
මෙතුමාට ඉපදෙන ආත්මයක් පාසා, යෝද බල යෝද වීරිය ලැබෙන්න කියා ප්‍රාර්තනා කරනවා.
🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💕💕💕💕💕💕💕💕මේ වගේ මිනිස්සු ලෝකෙට වාසනාවක්
බුදුසරණයි..