ඕන බනිසක් රුපියල් 25යි | මේක කඩයක්ද? දන්සැලක් ද? | දොර වහනකොට අලි එනවා

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 162

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +48

    හරිම අඩුවෙන් එයාලාට ලාබයක් නැතුව ඇති.හරිම සාධාරණව වෙලදාමි කරන මෙි ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️🎉️

  • @upulkumarasiri7478
    @upulkumarasiri7478 8 месяцев назад +41

    අලෝබයෙන් අද්වේශයෙන් අමෝහයෙන් කරන මේ දේවල් නිසා මේ අය බොහෝ පින් සිද්දකර ගන්නවා හරිම ආදර්ශමත්. ජය වේවා.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +34

    මෙි වෙලද ව්‍යාපාරය දියුණුවටම පත් වෙිවා !!!ජයෙන් ජයම වෙිවා !!! තෙරැවන් සරණයි !!! හිත හොද මිනිස්සුන් සදාකල්ම රැකේවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️🎉️👍👍

    • @PremaratneGallage-fk3lz
      @PremaratneGallage-fk3lz 8 месяцев назад

      වාචාල සමාජ මාධ්‍ය කාරයින්ට මෙයා උතුම් මිනිහෙක්.

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 8 месяцев назад +27

    හරිම හොඳ හිත හොඳ මිනිස්සු. දියුණුවෙන් දියුණුවටම පත් වේවා .......!

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 8 месяцев назад +43

    ❣️🍞🥖🫓 සාධාරණ කඩයක්.දියුණුවට පත් වෙන්න ඔනි..🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +17

    තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🌹🌹🌹

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +7

    ඉතා අඩු මිලට බනිස් විකූණන මේ දන්සලට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 месяцев назад +20

    ඇත්තටම පිරිපුන් මිනිස්සු ❤❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 месяцев назад +9

    දියුණුවෙන් දියුණුවට පත් වේවා!.

  • @KilaniKumari
    @KilaniKumari 8 месяцев назад +9

    Dinendena diunuwewa🙏🙏🙏semata නිදුක් නිරෝගී සුව lebewa!හොස්පිටල් ඉන්න අයියටත් නිදුක් නිරෝගී සුවය lebi ඉක්මනට gedara amata heki wewa🙏🙏🙏

  • @prabathnandika2666
    @prabathnandika2666 8 месяцев назад +14

    ජයවේවා

  • @BuddhikaCharuni
    @BuddhikaCharuni 8 месяцев назад +5

    අම්පාර, හිගුරාන, දමන පොලිසිය පහුකරන් ඉස්සරහට 200m විතර යද්දි තියෙන්නේ, ඇත්තටම හරිම සාධාරණයි,

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 8 месяцев назад +1

    අති විශිෂ්ඨයි .... එතුමන්ට වැඩි වැඩිය ලැබෙන්න ඕනෙ... ජයවේවා !
    කාලා වැඩිපුර මුදලක් දීලා යන්න හිතනවනම් ගොඩාක් හොඳයි ....

  • @malindadilshan5245
    @malindadilshan5245 8 месяцев назад +6

    ඔයා yana location tike video tika පිළිවෙළකට dannako එතකොට මාර ලස්සනයි balannath ආසයි eka eka පරණ video dammama හිතා ganna ba

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 7 месяцев назад +2

    මෙන්න මනුස්සකම උතුරලා යන උතුමි මිනිස්සු.. දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා.

  • @kumudunichandrika5112
    @kumudunichandrika5112 8 месяцев назад +2

    ❤අපිත් දන්නවා ඒ කඩේ හරි සාධාරණයි. දියුණු වේවා. තාත්තා, නංගි, පවුලේ සියලු දෙනාටම සුබ පතනවා "වාසනා " කඩේ වාසනාවක්ම තමයි, රටට ම, ❤ආදරෙයි හැමෝටම ගොඩක්, මනුස්සකමින් පිරිපුන් මිනිස්සු,❤.... අපිත් ආයෙත් එනවා දවසක....බනිස් කන්න. මම දන්නවා....ඔයාගේ කෑම වල තියෙන රස...👍🏻👍🏻👍🏻❤ දියුණු වේවා..හදවතින්ම සුබ පතනවා....මගේ නංගි....ස්තූතියි අනුරාධ සර්....ඔයාටත් ,සියලු දෙනාගෙම කරන කටයුතු වඩා හොඳින් කර ගැනීමට හැකිවේවා...❤

  • @nayanwick9725
    @nayanwick9725 8 месяцев назад +3

    සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා..!!

  • @dasunudayanga125
    @dasunudayanga125 7 месяцев назад +2

    1:47 චන්ද්‍රපාල....
    People who know : 🌚
    People who don't know : 🌝

  • @sriyakumari4314
    @sriyakumari4314 8 месяцев назад +3

    Theruwan saranin දියුණු වේවා ❤❤❤ හැමදාමත් සාධාරණ වෙළඳාම හොදින් කරගෙන යන්න ලැබේවා

  • @KasunNiroshana-d9z
    @KasunNiroshana-d9z 8 месяцев назад +6

    ඔච්චර ලාබෙට ඇහුවමයි
    බුදු සරනයි

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 8 месяцев назад +2

    මෙම ව්‍යාපාරය ..ජයෙන් ජයම වේවා දෙවි පිහිටයි

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 8 месяцев назад +2

    ඒක නම් සුපිරි
    සාදාරන නියම concept එකක් මේවා තමා නියම secrets

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 8 месяцев назад +2

    ගොඩක් වටිනවා වැඩක් .කවදාවත් වරදින්නේ නෑ.😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 8 месяцев назад +5

    ජයවේවා !!!

  • @tharindushanaka9922
    @tharindushanaka9922 8 месяцев назад +7

    හොද මිනිස්සු ❤

  • @miltonfonseka5334
    @miltonfonseka5334 8 месяцев назад +1

    Obagay නිහතමානී රැකියාව dinan dinama diunuwenna magay සුබපැතුම්

  • @hananmoh9811
    @hananmoh9811 8 месяцев назад +5

    ආස හිතුණා ඇත්තටම

  • @Sam77429
    @Sam77429 8 месяцев назад +4

    ජයෙන් ජය.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +4

    සූරුට්ටූ කන්ද දන්සලට වැඩි වැඩියෙන් ලැබේවා!!!!

  • @DiwisaraThiranga
    @DiwisaraThiranga 7 месяцев назад +1

    Meke banis api hamadama kanava .hari ma rasai. Ape gedara issaraha . Harima rasai

  • @slcreations4
    @slcreations4 8 месяцев назад +2

    හරිම අහිංසක සාධාරණ මිනිස්සු 🙏🙏

  • @DiwisaraThiranga
    @DiwisaraThiranga 8 месяцев назад +2

    බබාලා දෙන්නා නම් ශෝයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sprodrigo146
    @sprodrigo146 8 месяцев назад +1

    මෙහෙම කට්ටිය ටික දෙනෙක් ඉන්නවා.හරිම සතුටක් දැනෙනවා ❤ කනවා දැක්කම මොනවාදෝ හිතූනා.බඩේ කැක්කුමක් නොවේවා ඹබලාට.ස්තුතියි.❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 8 месяцев назад +3

    Tamath hitea hodea minissu innawa lankawea maheama okkomala hiteyanam kochchara lassanata ratea teyayeda siyalu daweyangea pihitaye

  • @divinejourney-official50
    @divinejourney-official50 8 месяцев назад +3

    කියල දෙන්න එකක් රරු.30 ක් වත් කරන්න කියල,, ඒක සාදාරන මිලක්!! ව්‍ය්‍යාපාරය දියුණුවට පත් වේවා!!🧡💜

  • @madumagegil181
    @madumagegil181 8 месяцев назад +4

    ජයෙන් ජයම වේවා ❤❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 месяцев назад +9

    අම්පාර දමන සුරුට්ටු කන්දට අපි එනවාමයි බනිස් කන්න... තෙරුවන්සරණයි මේ කඩේට ජයවේවා...!!!
    අපේ පැත්තේRu 110/= යි.
    මං ඔය පැත්තෙන් ඉඩමක් අරන් පදිංචිවෙනවා... 🤗

    • @Voiceofthegod
      @Voiceofthegod 8 месяцев назад +3

      ඔයාවත් අඩුගානේ location එක දාන්න, මෙයා කිසිම එකක location එකක් හරියට දෙන්නේ නෑ...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 месяцев назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 месяцев назад +1

      ශ්‍රී ලංකාවේ දමන මහා දන්සල.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @priyanidhammika7862
      @priyanidhammika7862 8 месяцев назад

      Damana..ampara

    • @uthpalaamarasena3410
      @uthpalaamarasena3410 7 месяцев назад +1

      😂😂😂

  • @kanti7069
    @kanti7069 8 месяцев назад +2

    Me ayata kere uthuranna wage hare yanna one jayama wenna one theruwan saranai

  • @champadesilva7771
    @champadesilva7771 8 месяцев назад +2

    මෙම වෙලදසල දියිනුවෙන් දියුනුවට පත්වේවා.....

  • @neetharanjani1692
    @neetharanjani1692 8 месяцев назад +3

    මේ අයගේ දියුනුව දිනෙන් දින වැඩ් වේවා සල්ලි පසුපස හබා යන ම්නිසුන් අතර මේ අය උතුම් ම්නිස්සු

  • @shinestar1589
    @shinestar1589 8 месяцев назад +1

    හරිම අහිංසක තාත්තා කෙනෙක්. අපි කළුතර ට හොදටම කිට්ටු යි

  • @ranigeetha1312
    @ranigeetha1312 8 месяцев назад

    මේ වගේ සාදාරනව කරන ව්‍යාපාර දිනෙන් දින දියුනුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
    අනුරාධ මහතා ඇතුලු ඔබ සැමට තෙරුවන් සරණයි !
    🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️❤️

  • @ventnarada5896
    @ventnarada5896 8 месяцев назад +3

    ජයම වේවා 💐💐💐💐💐💐

  • @chandradk8578
    @chandradk8578 8 месяцев назад +7

    ආයුබොහො වෙවා තෙරුවන්සරණයි

  • @gffghvfdgj4533
    @gffghvfdgj4533 8 месяцев назад +2

    ❤❤Jayen jayama wewa thawa thawath deuynuwatama pathwewa bs

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 8 месяцев назад +2

    🙏🙏🙏🙏 බුදුසරණයි!!!!"ජයවේවා!!!!!!

  • @shanilharshana866
    @shanilharshana866 8 месяцев назад +3

    Diunuwen diunuwatama pathwewa,,,,,

  • @gayansadhikari9988
    @gayansadhikari9988 8 месяцев назад +1

    Meka dakina kota hithata amuthu hegimak enne ❤Hari adara minissu, theruwan saranayi ❤

  • @sadasada3129
    @sadasada3129 8 месяцев назад +9

    කවද. හරි. යන්න. ඕනේ 🙏

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 8 месяцев назад +1

    වෙළඳ ප්‍රජාවටම ආදර්ශයක් ජය වේවා 🙏👍

  • @UtharaBope
    @UtharaBope 8 месяцев назад +3

    නම්බර් එක දුන්නා නම් .ගොඩක් වටිනවා .

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад

    වාසනාවයී දියුණුවෙන් දියුණුවටම පත්වෙන්නම ඕන මේ වගේ හිත හොඳ මිනිසුන්ගේ ව්‍යාපාර .....🙏❤️🌞

  • @shinestar1589
    @shinestar1589 8 месяцев назад +1

    දියුණු වෙන් දියුණුවටම පත් වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @dhanushkabandara6469
    @dhanushkabandara6469 7 месяцев назад +1

    සැරිසට පුංචි කාලේ ඇබ්බැහි උනේ ඒ හද කතා විලාසය ආයෙත් අපිව පුංචි කාලෙට අරගෙන යනව ❤❤❤

  • @RuralNewsReporter
    @RuralNewsReporter 8 месяцев назад +10

    ඔය කන්දට සුරුට්ටු කන්ද කියන්නේ ඉස්සර හිටියා ප්‍රේමානන්ද මාමා කියලා.එයා සුරුට්ටු බිව්වේ.බීඩි,සිගරට් බිව්වේ නෑ.අනිත් එක ඔතනට ඉස්සර ඔය කඩේ ඉස්සරහ ගෙදරට කිව්වේ කන්ද උඩ ගෙදර කියලා.ඔය ප්‍රේමානන්ද මාමා සුරුට්ටු බොන නිසා කන්ද උඩ හරිය සුරුට්ටු ගදයි.ඒ නිසා කොල්ලෝ කුරුට්ටෝ කිව්වා ඒ මාමට සුරුට්ටු මාමා කියලා.කවුරුහරි ප්‍රේමානන්ද මාමගේ ගේ කොහෙද ඇහුවම කන්ද උඩ,සුරුට්ටු මාමාලගේ ගෙදර කන්දේ තියෙන.ඊටපස්සේ තමා ඒ කන්ද සුරුට්ටු කන්ද උනේ.ඒ වගේම ඔය කඩේ අය අලුතෙන් දමනට ආවේ.හරිම හොද කට්ටියක්.ඒ කඩේ හැම කෑමක්ම හරිම රසයි.ගාණත් ගොඩක් අඩුයි❤

  • @nalinlivera
    @nalinlivera 8 месяцев назад +1

    Jayen Jayama wewa. Diyunuwatama Path wewa.!!!

  • @chandanabandara9958
    @chandanabandara9958 8 месяцев назад +2

    ජයවෙවා

  • @kamanihandunge6578
    @kamanihandunge6578 8 месяцев назад +11

    අනූරාද මල්ලි ගම කියනකොට ලගම නගරය කියන්න වැඩ සටහන 👍👍👍

  • @Sinhalakavi.606
    @Sinhalakavi.606 8 месяцев назад +4

    Budu saranai ❤❤❤❤❤❤

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q 4 месяца назад

    බුදු සරණයි සීයට සහබෑනට දුරටත්

  • @enlightenbeing2225
    @enlightenbeing2225 8 месяцев назад +10

    මේවගේ මිනිසු දිවුනුවෙන් දිවුනුවටම පත්වෙන්න ඔනි කලු කඩ කාරයො ව්නාස වේලාම යන්න ඔනි...

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 8 месяцев назад +1

    අපි නම් දන්නවා ඉතින් තේ ටිකක් බොන්න නැවැත්තුවට ..😂අලි කලබල ගැන අහනවා කියලා .❤❤දීර්ගායු ඔබලාට ❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 8 месяцев назад +4

    සාදාරනයි මේ කඩේ ඉක්මනින් දිවුනු වේවා බුදුන් වදාලේ මෙවන් වෙලදාම් තමා බුදු සරණයි කිරි ඉතිරේවා දිනෙන්දිනම

  • @dahampasala4734
    @dahampasala4734 7 месяцев назад +1

    හරියන්න ඕනී මිනිස්සු !❤️🇱🇰👍

  • @SumithPeiris-s2t
    @SumithPeiris-s2t 8 месяцев назад

    දිනෙන් දින,,, දියුණු වේවා 🙏🙏🙏

  • @anura2priyankara
    @anura2priyankara 8 месяцев назад +1

    අපේ පලාතේ මාමා කෙනෙක්නේ අප්පා.දන්නෙ නෑනේ.අවුරුද්දට මමත් අම්පාරේ ගියා.ආයෙ ඉතින් ලබන අවුරුද්දෙ තමයි.හමුවෙමු.මේ සාධාරණ ව්‍යාපාරය සාර්ථක වේවා...තෙරුවන් සරණයි !!!

  • @saddesilva5927
    @saddesilva5927 8 месяцев назад +1

    Obathumata athulu paule siyaluma denata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 8 месяцев назад +6

    නිකං ඉදල කෑගහන උන්ට වඩා පුලුවන් තරමි මෙවා ප්‍රමොට් කරන්න

  • @mddamendadamenda
    @mddamendadamenda 4 месяца назад

    hareyanna ona minessu janitha mudalale minessu maran kanawa ayi a gollanta ma ganata danna bare

  • @rohinimallika9106
    @rohinimallika9106 8 месяцев назад

    Diunuwen,Diunuwata,Path
    Wewa,Thathtata,Deerghau,
    Labewa,Niwedaka,Thumata
    Sthuti,Wewa❤️❤️❤️❤️🌹😃

  • @MediaLifeSL
    @MediaLifeSL 8 месяцев назад +1

    පොඩි ළමයි දෙන්න නම් ෂෝක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nimashsachi
    @Nimashsachi 8 месяцев назад +2

    අපි තුඩුගල❤

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 месяцев назад

    යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @Voiceofthegod
    @Voiceofthegod 8 месяцев назад +4

    බයිල එපා Corona වලට කලින් බනිස් ගෙඩියක් කොහොමත් 25,30යි.ඔයා comma එකකද හිටියේ. දැන් කාලේ නම් ඔයතරම් ලාබෙට කොහෙවත් නෑ..

  • @AnuscyaFernando
    @AnuscyaFernando 6 месяцев назад +1

    මම.කලුතර

  • @nireshprabashana8572
    @nireshprabashana8572 8 месяцев назад +2

    දිනෙන් දින දියුනු වේවා❤

  • @mddamendadamenda
    @mddamendadamenda 4 месяца назад

    bakare sangama sabapathi maka dakina kanak panwanna

  • @tusarimala9588
    @tusarimala9588 8 месяцев назад +2

    Podi කඩේ diunuwen diunuwata path wewa

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 8 месяцев назад +3

    අම්පාර town එකේ ඉදලත් දන්නේ නෑනේ මෙහෙම කඩයක් ගැන

  • @shinestar1589
    @shinestar1589 8 месяцев назад +1

    අනේ එයාලගේ මහන්සියට වත් මුදලක් නැතිව ඇති නෙ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @wijeldanush3987
    @wijeldanush3987 8 месяцев назад

    බුදු සරනයි❤

  • @chamindakumara2285
    @chamindakumara2285 8 месяцев назад +1

    Good excellent .😅

  • @Voiceofthegod
    @Voiceofthegod 8 месяцев назад +2

    පුරුදු වෙන්න දමන ඉදන් ...km මෙච්චරයි, වඩිනාගල ඉදන්...km මෙච්චරයි වත් කියන්න. එහෙම නැත්නම් Google map එකේ coordinates දෙන්න..

  • @sumindajanaka913
    @sumindajanaka913 8 месяцев назад +3

    🙏🙏🙏

  • @sumududms4573
    @sumududms4573 8 месяцев назад +2

    Wow 😮

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 8 месяцев назад +1

    Good luck 🍀

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 8 месяцев назад +1

    Ape paththe banish gediyak rs 20i.100ta 5k denawa.godak pathiwala thamii parana banis 70 dila kanne.mehe eda ewamaii ganne.paranai num wena bakery ekata yanwa ganna.

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 8 месяцев назад

    Banage hakiyawa thamai hoda manussayo gini gananwalata badu vikinana kadawal thiyena kaleka hoda wedak wedi labayak nathuwa athi pinwantha manussayo budu saranai ikmanin dawasen dawasa diunu wewa

  • @mddamendadamenda
    @mddamendadamenda 4 месяца назад

    jayan jayama wawa❤

  • @anandaranawaka655
    @anandaranawaka655 8 месяцев назад +3

    🙏🌺

  • @rangaart1364
    @rangaart1364 8 месяцев назад +2

    මෙහෙම හිතන මනුස්සයෝ වියාපාරිකයෝ හිටියනම් ලංකාව අද සුරපුරයක් හැමතැනම ගසාකෑම ඔය ආයතනය වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා ඒකටත් කාලකන්නී රජයෙන් බදු ගහයි සාදාරන මනුස්ස්‍යට තැනක් නෑ අද.🙏🙏 වැඩි වැඩියෙන් දියුනු වෙන්න ඕන

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 8 месяцев назад +2

    📷 ⭐️⭐️⭐️

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 8 месяцев назад +2

    👍👍👍❤️

  • @Voiceofthegod
    @Voiceofthegod 8 месяцев назад +3

    ඔයා තැනකට ගියාම Location එක හරියට දෙන්න පුරුදු වෙන්. දමන ඉදන් එනකොට වම් පැත්ත පොඩි කඩෙ කිවුවාම ඇතිද. සියඹලාණ්ඩුව සහ දමන අතර ලොකු දුරක් තිනවා.😂😂
    සුරුට්ටුකන්දක් Google map එකේ නෑ.

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 8 месяцев назад +1

    Koheda me location please ❤❤❤❤❤

  • @JayanthaRathnasiriK
    @JayanthaRathnasiriK 8 месяцев назад +1

    Damana kohed teyann

    • @clipclub7062
      @clipclub7062 8 месяцев назад

      චන්ද්‍රපාල........ මතක් වුනේ නෑ?????

  • @ChutiMalli-g9b
    @ChutiMalli-g9b 8 месяцев назад

    අම්පාරේ කොහෙද කඩේ තියෙන්නෙ

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 8 месяцев назад +1

    👍

  • @Queen-gq3yy
    @Queen-gq3yy 8 месяцев назад +2

    RUclipsrs athara haba madyawediya

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 8 месяцев назад +2

    ❤❤