Female Python & Eggs

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 654

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 4 месяца назад +164

    සුන්දර මිනිසෙක්. අපේ රටේ වීරයෙක්. ❤

  • @Nethsara_
    @Nethsara_ 4 месяца назад +90

    ඒ කරන රත්තරන් සේවය වෙනුවෙන් ඒ දුන් වටිනාකමට ආචාරය ❤

  • @pradeepaherath326
    @pradeepaherath326 4 месяца назад +131

    අනුවන මිනිසුන් අතරේ නිහතමානි හැසිරෙන ඔබ තුමාගේ වැදගත් හැසිරීම❤❤❤

  • @hasandualoka2011
    @hasandualoka2011 4 месяца назад +52

    වචන භාවිතා කිරීම හා ප්‍රියමනාප භාවයෙන් ඉහල නිහතමානී වටිනා මිනිසෙක්❤❤

  • @Saman9999-b5f
    @Saman9999-b5f 4 месяца назад +99

    ඒ මිනිස්සුන්ට දැනුමක් නෑ ඒ සතා ඉන්නේ එයාට අයිත් ප්‍රදේශයේ කියලා..පිඹුරියව කැලයට යවලා බිත්තර ටික සංරක්ෂණය කරන එක තමයි කල යුතුව තිබුනේ නමුත් මිනිස්සුන්ට ඒ අවස්ථාවේදි ඒක තේරැම් ගන්න බෑ...මොන දේ වුනත් ඒ සතාවයි බිත්තර ටිකයි ආරක්ෂා වුනා බැකෝ එක භාවිතා කල පුද්ගලයා කල්පනාකාරීව වැඩ කල නිසා..ඔබට මෙවැනි අනර්ඝ කාර්යයන් වැඩි වැඩියෙන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ❤

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 4 месяца назад +6

      ඔය පැති වල ඉන්නේ නූගත් මෝඩයෝ

    • @malithmaith
      @malithmaith 4 месяца назад

      ​උබ ඉතින් උගත් මෝඩයෙක්ද 😂

    • @shehanpietersz
      @shehanpietersz 3 месяца назад

      Apo ow...ara katha kerana ganu kenagenma eka penawa..oya saththu inna one parisaraye​@@sihalayoutubechannel-youtubech

    • @kghjjay4360
      @kghjjay4360 Месяц назад

      ehema kiyanna epa ithyn harakek ehema kawoth ee minissunt loku paduwak

  • @damiduprabath8398
    @damiduprabath8398 4 месяца назад +15

    හැබැයි ඒ මින්ස්සු කරපු උපකාරයට ප්‍රතිඋපකාර කරා.. ඒකට respect ❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 4 месяца назад +23

    හැමදාම අසරණ සර්පයන්ගේ ජීවිත බේරාගෙන කරන මේ උතුම් සත්ක්‍රියාවට මල්ලීට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් මල්ලීටත් දරුපවුලටත් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී ජිවිතේ හැමදාම සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා ‍!!!🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹

  • @RK-qj3fp
    @RK-qj3fp 4 месяца назад +79

    කුකුල් බිත්තරයක් තරම් වත් මොලයක් නැති මොට්ට ගැනු ටිකක් 😂

  • @PriyanthaKumara-ur1pf
    @PriyanthaKumara-ur1pf 4 месяца назад +22

    සතුන් පිළිබඳව දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ...වටෙ හිටපු අය අහපු දෙවල් වලින් හිතා ගන්න පුලුවන් මිනිසුන් ගෙ දැනීම

  • @sahirumusic2859
    @sahirumusic2859 2 месяца назад +11

    වචන භාවිතය Respect sir ❤ කලාවටත් හොදට හැකියාවක් ඇති ඒ තරම් නිවුන චරිතයක් ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 месяца назад +27

    Eyalanam හිත හොඳ මිනිස්සු ....තෙල් වලට හරි උදව්වක් කලා harima සතුටුයි .....හැමෝටම theruwan saranai ❤❤❤❤❤

  • @rashivitharana5340
    @rashivitharana5340 4 месяца назад +9

    මේ වගේ දේවල් කරද්දි ගොඩක්ම වැදගත් ඉවසීම.සතාවනම් කොහොම හරි කරදරයක් නැතුව අල්ල ගන්න පුළුවන්.ඒත් බහුතරයක් මිනිස්සුන්ගේ හිත්වල තියෙන බොරු මතයන් ඉවත් කරන්න බෑ.එයාල කියන්නෙ මොකක්ද ඒ දේ තමයි හරි කියලයි ඔවුන් හිතන්නෙ.ඔබතුමාගෙ ඉවසීමට මම ගොඩක් ගරු කරනවා.❤

  • @supunsankalpa9964
    @supunsankalpa9964 2 месяца назад +13

    බොහොම බුද්ධිමත් ගැහැනුන් පිරසක් 🙂 තමන් විතරයි මිනිසුන් විතරයි ජීවත් වෙන්න ඕන.මේ ලෝකෙ. 🙂 අගනා අදහස්

    • @Isuruavishka-z7s
      @Isuruavishka-z7s 18 дней назад

      Ubalage gedara thiyaganin aden

    • @supunsankalpa9964
      @supunsankalpa9964 10 дней назад

      @@Isuruavishka-z7s තොපිලා වගෙ ගොන් හැත්තට තේරෙන්නැ මේව තොපිලා සත්තුන්ගෙ ගෙවල් වල ගෙවල් හදලා උන් කනො කනො කියන උන් න්ඩ්

  • @channamilinda5912
    @channamilinda5912 4 месяца назад +48

    හැමදාමත් ඔයාගේ විඩියෝ බලන අද පළවෙනි කමෙන්ට් එක මගෙන්.හැමදාමත් මෙ සත් කාර්ය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve 3 месяца назад +5

    හරිම කරුනාවන්ත මිනිසෙක් ඉවසීමෙන් මෙ වැඩෙි කරනවා සල්ලි හොයන්න කරනවා කියලා පේන්නෙත් නැ රටට ආදරේ හරිම නිහතමානී මහත්මයෙක් බුදු සරනයි

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 месяца назад +14

    කැලෑ එලිකරන නිසා අහින්සක සතුන්ට ඉන්න තැනක් නතිවෙලා. හරිම කේදවාචකයක්😢

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 6 дней назад +2

    පිඹුරු බිත්තර වලින් නයි පොලොංගු එනවද අහන්නෙ 😂 දවසටම සොමිය සෙට් උනා අද නං උදේම 😂

  • @ConfusedDenimJacket-pr4bc
    @ConfusedDenimJacket-pr4bc 4 месяца назад +5

    ඔබතුමා සර්ප මහාචාර්යවරයෙක්...❤❤

  • @janakapradeep7143
    @janakapradeep7143 4 месяца назад +26

    අල්ලන සත්තු ගැන පැහැදිලි කරන එක නම් ගොඩක් වටිනව ❤️👍

  • @Srilankajs47
    @Srilankajs47 2 месяца назад +3

    සතෙක් මරණවට වඩා ඒ සතා බේරගන්නවා කියන එක තරම් වටින පිනක් කියල නිම අපි සර්පයොන්ට අපිට කොච්චර බය ඇත්ද අපි කුකුල්ලු මාළු බිත්තර කනකොට ඒ සත්තුන්ට කොච්චර බයක් දැනෙනවා ඇත්ද හිතක් පපුවක් නැති මිනිස්සු වගේ😢😢😢

  • @RiswanMuthalif
    @RiswanMuthalif 4 месяца назад +44

    පොළොවට බර නැති මනුස්සයෙක් මෙයාගේ වීඩියෝ බලලා මම ගොඩක් සර්පයන් ගැන මගේ අදහස් වෙනස් කරගත්තා මම නම් රට ඉන්නේ ළඟ ළඟ දෙපාරක් ලංකාවට ආවා ඒ දවස්වල විස සර්පයෙන් දෙතුන් දෙනෙක්ම මට මුණගැහුණා ඒකෙන් තෙල් කරවලයෙක් සහ නයෙක් තෙල් කරවලා නම් මට වාහනයට යට කරන්න තිබ්බා නමුත් මම ඌට යන්ඩ දීලා මගහැරලා ගියා නයා මගේ මුහුණට මුණ ගැහුනේ ඒත් මම ඌට කිසිම හිරිහැරයක් කරන්නැතුව උගේ පාඩුවේ යන්න අතහැරියා මෙයාගේ මේ වීඩියෝ බලලා නැත්නම් උන් දෙන්නම මැරුම් කනවා මගේ අතින්. බොහොම ස්තූතියි අයියේ මම ආයෙත් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ආපු දවසක ඔයාව හම්බෙන්න මට ආසාවක් තියෙනවා මම එන්නම් ඔයාව මුණගැහෙන්න.

  • @Do_Min_Jooon
    @Do_Min_Jooon 4 месяца назад +22

    අපිට ඒනම් පිබුරු පැටවු ඉස්සරහට බලගන්න පුලුවන් වේවී😁❤

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 4 месяца назад +20

    මෙ ගමට වැඩිහිටි පාසලක් ලබා දෙන්ඩ.😀

  • @SandunichandimaDulanjalee
    @SandunichandimaDulanjalee 3 месяца назад +3

    ඔබතුමාට ගොඩක් පිං මේ කරන සත්කාරට🙏🙏🙏🙏

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 4 месяца назад +13

    අම්මෝ අයියා😱😱.අදමයි දැක්කේ.well done අයියා ❤❤❤

  • @reshantissera3440
    @reshantissera3440 4 месяца назад +28

    නුගත් ගෑනු මේ වගේ අයට දැනුවත් කිරීම සම්පත් අයියේ ඔයාගෙ වචන ටික අපරාදේ මේ වගේ නුගත් මිනිස්සුන්ට කියලා වැඩක් නෑ මේ වගේ මිනිස්සු එක්ක තර්ක කරන්න එපා අයියේ 😊😊😊

    • @AnuradhaAnuradha-oo8qz
      @AnuradhaAnuradha-oo8qz 4 месяца назад +3

      Paw bn me ganu 😂😂

    • @NishaniMadusha-h8k
      @NishaniMadusha-h8k 4 месяца назад +1

      😅😅😅

    • @nonamesjsjkdsjiwoe
      @nonamesjsjkdsjiwoe 4 месяца назад +2

      නූගත් නෙමේ බන් උගත් උනුත් මෙහෙන්මම තමා 😂😂😂 බලපන් කො ප්‍රාදේශීය සබාවෙ උන් උගත් පුස්තකාලෙ රජයෙ රැකියා කරන උනුත් එක වල්ලෙ පොල් 😂😂😂😂 නූගත් නෙමේ බුද්දියක් නොමැති කම මෝඩ කම 😂😂😂

    • @shehanpietersz
      @shehanpietersz 3 месяца назад +1

      ​@@nonamesjsjkdsjiwoeammo ammo ridila ridila😂😂

  • @_black_panther_9999
    @_black_panther_9999 4 месяца назад +10

    ජය වේවා මාමේ තෙරුවන් සරණයි ඔයාට 🙏♥️

  • @salidusadunlakshan
    @salidusadunlakshan 4 месяца назад +31

    පිඹුරා කියන්නේ නිර්විෂ අහින්සක සතෙක්❤🥰

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 4 месяца назад +2

    ඇත්තටම අපේ රටේ වීරයෙක් අහිංසක සත්තුන්ගේ ජිවිත රකින ඔයාට බුදුසරණයි

  • @GunarathnaBandara-ws8wq
    @GunarathnaBandara-ws8wq 4 месяца назад +23

    කොහෙද මන්ද පට්ට මෝඩ ගෑණු ටිකක්.මුන්ට තේරුම් කරලා වැඩක් නෑ.පොහොට්ටු රැස්වීම් වලට යන සෙට් එකක්.

  • @Rukman-ez4ui
    @Rukman-ez4ui 4 месяца назад +4

    ඔයාලා දෙන්න කරන කැපකිරිම මාර වටිනව තෙරුන්සරනයි

  • @csstar8660
    @csstar8660 4 месяца назад +1

    සත්තුන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එකනන් බොහොම වටිනව sir❤

  • @anjanawithanage2946
    @anjanawithanage2946 4 месяца назад +3

    මාමෙ ඔයානම් සුපිරියි 🐽❤️❤️❤️❤️❤️😍😍

  • @bestone6975
    @bestone6975 4 месяца назад +167

    අහල පහල මිනිස්සුනගේ නොදැනුවත් කම හොදින් පේනවා 😂

    • @sandarudilhara712
      @sandarudilhara712 4 месяца назад +9

      100% truth

    • @mts613
      @mts613 4 месяца назад +11

      බයට bro ඒ . 😮

    • @samithagayashan9437
      @samithagayashan9437 4 месяца назад +5

      ගම කොහෙද 😂

    • @KKK66690
      @KKK66690 4 месяца назад

      ලංකාව මේ තත්වෙන් තියනෙක පුදුමයි

    • @_black_panther_9999
      @_black_panther_9999 4 месяца назад

      @@bestone6975 මේ බිත්තර වල ඔක්කොම සර්ප වර්ග ඉන්නවද අහනව 🥲

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex 4 месяца назад +7

    අහන්නෙ ගොන් ප්‍රශ්න නිදහස් කලාම ආයේ එන්නේ නැද්ද කියලා අහන ලස්සන ඔච්චර දුරක් ගිහින් ඌ ආයේ ඔතෙන්ට එනවා 😂 මෝඩ මිනිස්සු ඉතින් කොහොම උනත් උදව්වක් කරපු එකනම් ඉතින් වටිනවා 😮

  • @PradeepaSamaraweera
    @PradeepaSamaraweera 4 месяца назад +18

    විෂ ගෝර සර්පයා දිවි නොතකා රකින ශූරයා ඔබට ජය ජය වේවා

  • @codekids99
    @codekids99 4 месяца назад +26

    7:54 ආත්මාර්ථකාමී කාන්තා පිරිසක්

  • @WasanthiHenarath
    @WasanthiHenarath 4 месяца назад +5

    පීං මල්ලි මේ කරන සේවයට තෙරුවන් සරණයි 🙏

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 4 месяца назад +16

    මම මාවනැල්ලේ ... සමිපත් මල්ලි .. මමත් ඔයාගේ video නිතරම බලනවා ... සතියකට කලින් කටිටියක් වටවෙලා පොලගෙක් කියලා සතෙකුට පහර දෙන්න සුදානමි ⁣වෙනවා මම ගිහින් බලද්දි එයා පිබුරැ පැටියෙක් .. මම කිවුවා ගහන්න එපා මෙයා පොලගෙක් නෙවෙයි පිබුරැ පැටියෙක් කියලා .. මම එයාව අතින් අල්ලා පෙන්නුවා පස්සේ එයාලා තෙරැමි ගත්තා ... ඉතිං මල්ලි ඔයාට ගොඩාක් පිං .. මොකද එදැනුම හරි මම ලබාගත්තේ ඔයාගෙ video බලලා ... නැත්නමි එදා එ සතාගෙ ජිවිතය අවසන් වෙන්න තිබුණා .. ඔයාගෙ video වලින් සත්තු ගැන පැහදිලි කිරිම ඉතා අගයකොට සලකනවා .. බුදු සරනයි !❤️❤️

  • @Udayangani123
    @Udayangani123 4 месяца назад +4

    ඔබතුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 4 месяца назад +4

    Great job thanks very much. GOD bless you and your beautiful wife and your kids. ❤🇬🇧⚘

  • @prabodhabandara2058
    @prabodhabandara2058 4 месяца назад +65

    ටික්ටොක් දන්නව පිඹුරු බිත්තර වලින් නයි එනවද අහනව 😂😂😂 අනේ මන්ද 21 වන සියවසේ මානවයාද කියල 😂

    • @AnuradhaAnuradha-oo8qz
      @AnuradhaAnuradha-oo8qz 4 месяца назад

      Kage lamida bn mun 😂😂

    • @RajeeKulasinghe
      @RajeeKulasinghe 4 месяца назад +3

      @@AnuradhaAnuradha-oo8qz kiyala wedak ne un hithan athi thatttala wenas unama lamainge pata wenas wenawa wage piburagen nai pataw enawa kiyala ewa hithe thiyan bootha ahanwa😂

    • @thiwankakulathunge7600
      @thiwankakulathunge7600 4 месяца назад +4

      Kiyanna thibe na koti walasu bithara walaling Enna wa kiyla😂😂😂

    • @mudithaegodawatta1467
      @mudithaegodawatta1467 4 месяца назад

      😂

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 4 месяца назад +2

      නූගත් මෝඩයෝ ඉන්නෙ ඕකුන් දන්නෙ ලමයි හදන්න විතරයි

  • @supuneranga450
    @supuneranga450 4 месяца назад +17

    මොල පුකේ පිහිටපු ගෑනු ටිකක් ඉන්නේ .. අර පිඹුරි උරේටත් දාල ඉවරයි ගෙනියන්න උ ආයෙත් එතනටම එයිද අහනවා😂😂

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 Месяц назад

    වටිනා සම්පතක් තමයි සම්පත් මහත්තයා කියන්නේ...❤❤❤

  • @SuwaranaJayasighe
    @SuwaranaJayasighe Месяц назад

    Ane Kodak isthuthi mudalin upakara karapu e mallita ..❤manussa kam kootiyai❤

  • @buddikakumarage4499
    @buddikakumarage4499 4 месяца назад +1

    Salli dipu malli ....godak pin❤❤ ..Sampath aiyya thunuriwan saraniy...

  • @buddikapathum7383
    @buddikapathum7383 4 месяца назад +5

    අහන්න දෙයක් නැ ගමම මහින්ද මාතියාට😂😂😂😂😂

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l 4 месяца назад +4

    හදවතේ සොදුරු මිනිසානුබයි බුදුසරණයි

  • @rajarathnambrindha8397
    @rajarathnambrindha8397 4 месяца назад +2

    Koi tharam watina lassana sathekda. Okkoma araksha katanna bittara. ❤❤❤❤

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 4 месяца назад +35

    9:50අර ගැනි ගෙ අන්දෙක වැහෙන්න වෙන්න ඇති හෙල්මට් එක දාන් ඉන්නෙ 😂

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 4 месяца назад

    මහා පිනක් මේ කරන්නේ , නෙත්තම් බයටම සෙරම එකතු වෙලා මරලා දානවා ....බුදු සරනයි..!!🙏🙏🙏🙏😊

  • @jayanthajayakody3559
    @jayanthajayakody3559 2 месяца назад +1

    Niyama wadak .obathumata pin oya karana wadawalata..good luck

  • @Isharamadu-v9s
    @Isharamadu-v9s 25 дней назад

    අයියේ ඔයා නම් අපේ රටට වටිනා සම්පතක් ❤❤

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 4 месяца назад +8

    Nugath minissunta watinakama pahadili karanwata wada arangiya eka hodayi marala dayi naththan ...

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 4 месяца назад +2

    ඒ මිනිස්සු ගේ දැනුම අඩු වුනත් පූජනීය මිනිස්සු.🙏🙏❤

  • @Hansitha111
    @Hansitha111 4 месяца назад +3

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu 4 месяца назад +3

    Maw sathawa godak asaranai. Amma kenekge daru duka. Godak hodin araksha karanna sir. Obathumata deergayusha wewa. Budu saranai

  • @samithagayashan9437
    @samithagayashan9437 4 месяца назад +7

    Animal planet එකේ programme කරන එකෙක් නම් ඌ මේ බිත්තර ටික කාල පෙන්නයි මිනිස්සුන්ට. ඒ අතින් මෙතුමා කොච්චර දැනුමක් තියෙන හොඳ දේවල් කරන මහත්මයෙක්ද.❤

  • @chanukanimansa866
    @chanukanimansa866 4 месяца назад +15

    මෝඩ ගෑනු සෙට් එකක් 😂

  • @lhirudisanayaka5914
    @lhirudisanayaka5914 4 месяца назад +11

    පිබුරිගේ බිත්තර වල කොහොමද යකෝ නයි ඉපදෙන්නේ 😂😂😂 යකෝ🤣🤣කවුද ඒ මෝඩ ගැනී 😅 11:58

  • @chandradk8578
    @chandradk8578 4 месяца назад +2

    බුදුසරණයි ඒඅයනමි හොද මනුස්ස ගති ගුණඇති අය

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 4 месяца назад +4

    අම්මෝ 😮
    බුදු සරණයි ඹබට❤

  • @nadeeshannuwantha
    @nadeeshannuwantha 4 месяца назад +5

    මේ වගේ දැනුම තේරුමක්වත් නැති මිනිස්සු නිසා තමා තාමත් රටේ හොරුන්ට රජකම යන්නේ😂😂

  • @jananifernando6641
    @jananifernando6641 2 дня назад

    Kauru attatama appiriya karath man nam asama saththu wargaya සර්පයින් ❤ man nam harima asai math asai dawasaka oya wage wenna uncle❤mn snakeslata asai me wage kenek wenna asai kiuwa mawa appiriya karanna tharanuth minissu innawane deiyane❤😢

  • @natu5038
    @natu5038 4 месяца назад +33

    මෝඩ ගෑනියෙක්නෙ අර helmet එකක් දාගෙන් ඉන්නේ😂

  • @KavishkaInduwara-vm5cl
    @KavishkaInduwara-vm5cl 4 месяца назад +9

    අර හෙල්මට් එක දාගෙන ඉන්නෙ දඹුල්ලෙ නංගිගේ අම්මද කොහෙද සර්ට පුදුම වදයක් දෙන්නෙ😹😹

  • @katugampalakd2393
    @katugampalakd2393 4 месяца назад +177

    යකෝ පිබුරිගේ බිත්තර වලින් නයි පොලොංගු එනවද කියලා අහන්න තරම් 😂😂😢😢

  • @boykagaming1484
    @boykagaming1484 4 месяца назад +11

    10:03 ලංකාවෙ ගෑනු කෙනෙක්ට අහන්න පුළුවන් සුපිරිම ප්‍රශ්නේ 😅 පිඹුරගෙ බිත්තර වලින් නයි පොලොන්ගු 😏

  • @theruwansaranai6029
    @theruwansaranai6029 4 месяца назад +1

    මේ මිනිස්සු අක්කර ගණන් වනාන්තර විනාශ කරන නිසා පරිසරය හා පරිසරයේ ඉන්න සත්තු ගැන පොඩි වත් දැනුමක්,හැඟීමක් නෑ 😢😢😢😢😢

  • @amazinglover5011
    @amazinglover5011 4 месяца назад +8

    හොදයි ලු tik tok එහෙම දානන්.බිත්තර මෝරලා ලු බලන්න මානසික තත්වය්😂😂😂😂😂😂😂😂😂

  • @RumeshThinesh
    @RumeshThinesh Месяц назад

    Me lankawe gon ralagen me ahinsaka saththu tika beranna mahansiwena obata ❤

  • @dineshmaduranga6337
    @dineshmaduranga6337 4 месяца назад +4

    බුදු සරණයි අයියා 🙏 අඹන්පොල අපේ ගම

  • @IsuruUdara-t4d
    @IsuruUdara-t4d Месяц назад

    Me wage මිනිසුන් me bu miyata thawa pahala වේවා ❤

  • @user-es1te2ww1j
    @user-es1te2ww1j 4 месяца назад +3

    Budu sarani මල්ලි ❤❤❤❤❤❤❤

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h 2 месяца назад

    මේ වගේ මිනිස්සුන්ට හිමි තැන ලැබෙන්න ඕන❤

  • @prasadrathnayake9679
    @prasadrathnayake9679 4 месяца назад +2

    Grate work .......congratulations mr.sampath.....❤

  • @Songoku45688
    @Songoku45688 18 дней назад +1

    9:55 kavda bn ee 😂

  • @rajvadivel8967
    @rajvadivel8967 5 дней назад

    Thank you very much, sir. You are a well educated gentleman, and I truly love the way you explained things to people. Extremely professional.

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 4 месяца назад +1

    බුදුසරණ යිඔයාට ❤❤❤🎉 21:41

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 4 месяца назад +2

    Ahinsaka sathek budu saranai aiye 💗💗💗💗💗

  • @PramudithaDulshan
    @PramudithaDulshan 4 месяца назад +2

    ගැනියෙක්ගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි 😅😂

  • @ubapepi
    @ubapepi 4 месяца назад +2

    Me minissunge athi nodanuwath kama, parisaraya pilibada tiyena mithyawa hodin penawa. Obathumage danuwath kirim itha agayanwa. Meka samaja mehewarak. Me rata me tharam winasha kareth me minissunmai, horunta thakkadinta kade gihin, nodanuwath kama ha ikamanata rawatima.. danuwath wenna.. igenaganna.. hoyanna balanna hamadema.

  • @BhashithaPrabhashwara
    @BhashithaPrabhashwara 2 месяца назад +2

    මම සති දෙකකට කලින් පාරෙ යනකොට පිඹුරු පැටියෙක් හම්බ උනා ඌ තව ටිකක් ලොකු උනහම මම නිදහස් කරනවා දැනට ඌ මගේ මාලු ටැංකි යක ඉන්නේ ඌ සැමන් කෑලිත් කනවා 😢❤

  • @sajanmanujaサジャン
    @sajanmanujaサジャン 4 месяца назад +6

    වීඩියෝ එක දැක්කම හිතුන දෙයක් තමා ඒ ගමේ හැමෝටම ඡන්ද අයිතිය තියනවා නේද😂😂😂

  • @SamanmaliPerera-v6e
    @SamanmaliPerera-v6e 4 месяца назад +2

    Malli oyata budu saranai Jaya wewa

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 4 месяца назад +5

    සජිත් ජනාධිපති වෙයි කියලා සාදාරන බයක් දැන් නම් හිතෙනවා 😢
    😂

  • @harithaamarasinghe2661
    @harithaamarasinghe2661 4 месяца назад

    ඒ මනුස්සයට කීයක් හරි දෙන එක වටිනවා. ඒ සේවයට වටිනාකමක් තියෙන්න ඕනී.ඒක අපි අගය කරන්න ඕනී.

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 3 месяца назад

    Hi Sampath,
    Great work, as always! Keep it up!

  • @RameshaPramodi-nf2pp
    @RameshaPramodi-nf2pp 2 месяца назад

    මන් ආදරය කරන කෙනෙක් ඔබ තුම , තවත් මේ වගේ ස්වබාදහම් මාතව රකින්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව .!! ඒ වගේම අලි සම්පත ගැනත් ,ඔබ තුමාගේ අදහස්. දැනුම ලබාදෙන්ව නම් ඔය වගේ පැති වල මිනිස්සු ට අවබෝදයක් ලැබෙයි.. ඊලගට අපෙන් ලොකුම තර්ජනයක් තියෙන්නෙ එයලට .😢 හරිම දුකයි දවස ගානෙ අහන්න වෙන පුවත් වලට ..

  • @shengaming5059
    @shengaming5059 4 месяца назад +16

    Mokakdha ara gani ahapu gon prashne 😄

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 4 месяца назад +1

    Can’t wait to see the python babies 🥰

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 4 месяца назад +4

    තෙල් ගහන්න සල්ලි දීපු එකනන් වටිනවා ❤

  • @kalusudu8515
    @kalusudu8515 4 месяца назад +4

    ඒ මිනිස්සු තේරුම් ගත්ත්ද මන් දන් නෑ හැබැයි උබතුමා කිවුව දේවල්.වලින් මන් ගොඩක් දෙයක් ඉගෙන ගත්තා..❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 4 месяца назад +5

    මොකුත් හිතන්න එපා කීවට වටේ තිබුනෙ අරයගේ චන්ද ටිකක් 😂

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 12 часов назад

    හැමෝටම පින්.🙏🙏🌹🌹

  • @AkilaSadaruvan-h8w
    @AkilaSadaruvan-h8w 2 месяца назад

    හොද මනුස්සයෙක් අවශ්‍ය දැනුම මිනිසුන්ට දෙනවා

  • @n.kabeywickrama5125
    @n.kabeywickrama5125 4 месяца назад

    mama godak balanawa vedasatahan mama kemathi godak oba thumage nihatha maani kathawata saha adhahass walata,budusaranai.

  • @sachinthatharaka6237
    @sachinthatharaka6237 2 месяца назад +2

    කන්නාඩී දාන කොල්ලෙක් එක්ක පොලගියෙක් එකතු උනාම තමා කන්නාඩී පොලගියෙක් එන්නේ 🙂

  • @nomad_biker_
    @nomad_biker_ 28 дней назад

    පුළුවන් නම් English Subtitles දාන්න. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර බලාගන්න පුළුවන් වෙයි ❤

  • @AsithaRukman
    @AsithaRukman 4 месяца назад

    20:16 Supiri Kollek, 🔥🔥