Two species of snakes in the same place

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 185

  • @udayafantasy7796
    @udayafantasy7796 5 месяцев назад +45

    කොල්ලා පැනපි ඇල්ලුවා සර්පයා.තාත්තගේ මූනේ ආඩම්බරය...👌🙏👌❤

  • @chinthabasnayaka8744
    @chinthabasnayaka8744 5 месяцев назад +76

    ලොකු වැඩ්ඩගෙ පස්සෙ පොඩි වැඩ්ඩා යන හැටි තමයි ලස්සන 😂❤❤❤

  • @Nra-ru1rk
    @Nra-ru1rk 3 месяца назад +18

    ඔබ තුමා සර්පයින් අල්ල ගෙන විතරක් එන්නේ නෑ සර්පයින් ගැන මිනිස්සු අතරේ තියෙන වැරදි මතවාද නිවැරදි කරලා නැවත සර්පයින් ආවොත් හානියක් නොකරන මට්ටමකට මනස හදනවා ඔබ තුමා රටට සම්පතක් 🙏❣️

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 месяцев назад +32

    අනේ චුටිපුතා තාත්තා වගේම අහිංසක සතුන්ව බේරාගන්නවා.හරිම වටිනා දරුවො .මමත් ආදරෙයි සතුන්ට උරගසතුන් අල්ලන්න බයයි

  • @KumaraKumara3-k4c
    @KumaraKumara3-k4c 5 месяцев назад +52

    අද මුලින්ම සර්පයා අල්ලා ගත්තේ පොඩි වැඩකාරයා පොඩි පුතාට බුදු සරනයි ❤❤🎉🎉

  • @Dinesh-wq3gm
    @Dinesh-wq3gm 2 месяца назад +8

    ඒ මිනිස්සු හරි හොද මිනිස්සු... ❤ අයිය ගියේ නැතත් මරන්නෙ නැති වෙයි.... කතාවෙන් තේරෙනව ඒක

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 5 месяцев назад +7

    සම්පත් අයියා ලොකු සේවයක් කරන්නෙ .කොහොමද පොඩි ආරක්ෂකයගෙ වැඩ සුපිරි වැඩ කාරයෙක් තමයි අනාගතයේ .තෙරුවන් සරණයි පව්ලේ සියලුම දෙනාට ♥️

  • @udayafantasy7796
    @udayafantasy7796 5 месяцев назад +19

    කතා කරපු මාමා උතුම් මනුස්සකම තියන කෙනෙක් .යම් කෙනෙක් නොමිලේ කරන සේවාවක් වුනත් බලෙන්ම ඒකට නිසි වටිනාකමක් දුන්නා .එහෙම මිනිස්සු අඩුයි.❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 5 месяцев назад +7

    පුංචි පුතේ ඔයාට ව්ශ්ව මාතාවගේ පිහිටයි 🙏ඒ සර්පයාගේ ජීවිතය පුංචි පුතා මරණින් නිදහස් කර දුන්නාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ඒ වගේම මල්ලී ඔයාටත් ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ගැබ්ණිනැයිනගේ ජිවිතේ බේරාගෙන නිදහස ලබාදුන්නාට.මල්ලී ඇතුළු දරුපවුලටත් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 5 месяцев назад +11

    පුතේ මග ප්‍රශ්න විසදගන ඒ ස්තුන් දෙන්න බේරගත්ත ඔබට චුටි පුතා අනිත් පවුලේ සියලුදෙනාටම බුදු සරණයි

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 5 месяцев назад +29

    අයියාේ මේ ගෑණුනම් කෑ ගහනවා ඉවරයක් නෑනේ අයියා.කොහොම වුනත් ඔයාගේ වැඩේ අනර්ගයි.well done❤❤❤

    • @DisnaLiyanage-h1q
      @DisnaLiyanage-h1q 6 дней назад +1

      මේ වගේ තැනක වැඩ කරන අයගෙ මට්ටම අනූව ඒක සාමාන්‍ය දෙයක් යාලුවා..හැමෝම එකම සමාජ තලයක නෑ.

  • @shalikakuweju1414
    @shalikakuweju1414 5 месяцев назад +4

    බොහොම පිං අයියේ..... පුංචි පුතා දකිද්දී හිතට මාර සතුටුයි....❤❤❤

  • @Tomp52c
    @Tomp52c 11 дней назад +1

    මල්ලිත් මහත්මයා වගේමයි අනේ❤️😊✨

  • @Tomp52c
    @Tomp52c 11 дней назад +1

    හරිම දක්ෂයි❤️😊✨❤️

  • @スバダハマ
    @スバダハマ 4 месяца назад +5

    පොඩි බට්ටා සුපිරි දුවත් ලොකු පුතාත්😊❤

  • @charuthakalana
    @charuthakalana 5 месяцев назад +14

    ඇත්තටම මනුස්සක කම තියෙන මිනිස්සු යුතුකමට යුතුකම.කරා 🙏🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 5 месяцев назад +3

      ඒක ඇත්ත කරපු වැඩේ වටිනවා කම දන්න මිනිස්සු 🙏🙏🙏❤️❤️❤️

    • @charuthakalana
      @charuthakalana 5 месяцев назад +1

      @@sumithrahearth ❤️❤️❤️🙏

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 5 месяцев назад +2

    ඇත්තටම රටට සම්පත් තමයි මේ. බුදුසරණයි ඔයාල දෙන්නටම අයියෙ. ❤❤❤❤

  • @eshnow
    @eshnow 5 месяцев назад +10

    ගොඩක් කරුනාවන්ත මිනිස්සු . සතාට අනතුරක් වුනා නම් ජිවිත කියක් නැතිවෙනවාද... සම්පත් මහත්තයා ට ගමන් වියදමට ගොඩක් අය උදවු කරන්නේ නැහැ . මේ මහත්තයා සුලු උපකාරයක් කිරීම සතුටුයි .. සම්පත් මහතා සහ පවුලේ සමට බුදු සරනයි

    • @sumithrahearth
      @sumithrahearth 5 месяцев назад +2

      අනිත් මිනිස්සු න්ට අගයක් නැ හ‍රි යට ලයිට් බිල් වතුර බිල් දීලා යන්න ආව වාගේ කරපු වැඩේ වටිනවා කම දන්නේ නැ

  • @nipuniumanda2973
    @nipuniumanda2973 5 месяцев назад +3

    ඔයානම් මාර වටින මනුස්සයෙක් හරිම හොද කෙනෙක් ❤❤❤❤❤

  • @nilminigranton7747
    @nilminigranton7747 4 месяца назад +2

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @GAMINGSHADOW5555
    @GAMINGSHADOW5555 4 месяца назад +2

    හොඩ මිනිස්සු ටිකක් පටොල ටිකක් ගහගන්න හරි ගන්න මල්ලි ❤එක තමා වෙන්න ඔන ❤❤❤❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 5 месяцев назад +10

    අනේ දෙයියනේ කරන්න කොච්චර ලොකු පිනක්ද ❤️

  • @studioroyalsnap141
    @studioroyalsnap141 Месяц назад +1

    Niyama kathawa ayye. Respect to that kindness 🫡❤

  • @maheshliyanage-e6d
    @maheshliyanage-e6d 5 месяцев назад +1

    අයියගේ vedio වලින් දැකපු ලස්සම vedio එක කියල හිතුන.. සිරාවටම කදුලු ආවා..❤

  • @venujaImajitdasulahettiarachch
    @venujaImajitdasulahettiarachch 5 месяцев назад +2

    රටට වැඩ දායි අගය කරන්න ඔනා උතුම් මිනිසෙක් ❤❤❤❤

  • @cytasetha8655
    @cytasetha8655 5 месяцев назад +5

    Hamotsma udau karagina Yana gamana Lassanai budu saranai puthne dennatama

  • @asankamsenavirathna1275
    @asankamsenavirathna1275 6 дней назад

    සුපිරි,,,,,,,,මිනිසුන්ට තෙරෙන්න කියලා දෙනවා

  • @Shuba-t9m
    @Shuba-t9m 5 месяцев назад +5

    සත්තු පිලිබඳ හොඳ දැනුමක් මෙ අයියට තියෙන්නෙ බුදු සරණයි

  • @WasanthiHenarath
    @WasanthiHenarath 5 месяцев назад +2

    ඔයා මල්ලි රටට වටිනා සම්පතක් තෙරුවන් සරණයි 🙏❤

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 4 месяца назад +2

    අපි ගොඩක්ම දන්නෙ සර්පයින්ගේ ඇත්ත ස්වරුපය නෙමෙයි බොරු කතා. හ‍රි දේවල් ගොඩක් දැනගත්තේ ඔබතුමාගෙන්. ගොඩාක් ස්තුතියි.

  • @salidusadunlakshan
    @salidusadunlakshan 5 месяцев назад +11

    කටකලුවා තමයි ආසම සර්පයා❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 Месяц назад

    Channel eka dekka dawase isn hrii asawen balanne .. anthimata dena advice tika thama ahanna asama❤❤❤

  • @shiranirananinga2670
    @shiranirananinga2670 5 месяцев назад +2

    Ayala manussa kam danna hoda aya ahema aya enne kalathuraken malletath chuti puthatath budusaranai❤❤

  • @buddikaruwan4792
    @buddikaruwan4792 5 месяцев назад +1

    පරිස්සමට අයියේ. පොඩි පුතාටත් බුදු සරණයි. ජයෙන් ජයම වේවා. ආදරේයි චුටි පුතේ.❤❤❤

  • @HirsnDetails
    @HirsnDetails 3 месяца назад

    සුපිරි වැඩක් අනිවාරෙන්ම පරිසරය රකින්න වගේම සත්ව පාලනේටත් ඉතාමත් උදවුවක් ඔයා කරන්නෙ ජය වේවා ❤

  • @dhananjayadissanayake4727
    @dhananjayadissanayake4727 5 месяцев назад +7

    බුදු සරණයි ...සම්පත්ගෙ පැටියෝ ...

  • @chamarapradeep8324
    @chamarapradeep8324 5 месяцев назад +5

    තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🙏🥰

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 5 месяцев назад +4

    සුපිරි කොල්ලෙක්..පැනපු ගමන් ඇල්ලුවා...❤❤❤❤

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 5 месяцев назад +1

    Great job thanks very much. GOD bless you and your lovely family. ❤🇬🇧⚘

  • @amiladhanushka3954
    @amiladhanushka3954 5 месяцев назад +1

    බොහොම Agei සම්පත් ayye good luck ඔයාට 👍👍 ජයවේවා

  • @krd-123-u6b
    @krd-123-u6b 5 месяцев назад +1

    Wow❤❤❤
    kohomada podi puthage vada😃😎
    Budusaranai puthe🙏

  • @ruwankeerithi311
    @ruwankeerithi311 5 месяцев назад +3

    ඒ විස්තර කිරීම නම් අනර්ඝයි.👌

  • @prageethperera8344
    @prageethperera8344 2 месяца назад +1

    ලස්සන පවුලක්
    තුනුරුවන් සරණයි

  • @chanakasilva2901
    @chanakasilva2901 4 месяца назад

    ඔබතුමා මිනිස්සුන්ට විතරක් නෙමේ සත්තුන්ටත් ලොකු සම්පතක් ❤

  • @UshanOfficial
    @UshanOfficial 5 месяцев назад

    1:30 & 2:57 - මගදිගට හමුවන ප්‍රශ්නත් විසඳගෙන හැමෝටම උදව් එහෙමත් කරගෙන ගමන යන්නෙ. මෙවැනි අය තමා රටට ඕන.🔥5:40 ලොකු සම්පත් & පොඩි සම්පත් දෙන්නම ගේමට බැහැලා ඉන්නෙ.. ඒ නිසා කට්ටිය දැන් බය වෙන්ඩ ඕනමම නෑ.👊😂 පොඩි පුතා සර්පයාව දැකපු ගමන් අඳුර ගත්තා ඒ "කටකලුවෙක්" කියලා.
    17:48 අයියා කරන සේවයේ අගය දන්න රත්තරං මනුස්සයෙක්.❤️
    හැමෝටම ජයෙන් ජයම වේවා.!!🙏

  • @DiveHive
    @DiveHive 5 месяцев назад +2

    Thank you for the service Mr. Sampath.
    Btw- I'm glad to see that everyone has taken necessary safety measures on the motorcycle. . ☺

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 5 месяцев назад +1

    Hi Sampath,
    Great work, as always! Keep it up!

  • @sudathlakmal554
    @sudathlakmal554 5 месяцев назад +1

    අඩෝ එක අම්මො බොනියා🔥🔥🔥🤣💪මේක මිට වඩා ජනප්‍රිය වෙන්න ඕන කතාවක්

  • @shiranirananinga2670
    @shiranirananinga2670 5 месяцев назад +2

    Ayala manussa kam danna hoda aya ahema aya enne kalathuraken malletath chuti puthatath budusaranai❤❤😂❤

  • @DonaSs-k6h
    @DonaSs-k6h 5 месяцев назад +7

    දැනුවත් කිරිමට ස්තුතියි .

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 4 месяца назад +1

    🎉🎉🎉 එතුමාගේ අගය දන්න මිනිස්සු. ස්වේච්චාවෙන් සතුන් බේරගන්න එතුමාට එහෙම පරිත්‍යාගයක් කරන්න වටිනවා. මොකද අද කාලේ පෙට්ට්‍රල් කොච්චර ගණන්ද? මෙතුමාට හරි නම් රජයෙන් වැටුපක් දෙන්න ඕනේ.. මොකද මුළු පව්ලම එකතුවෙලා අපමණ සේවයක්‌ කරන්නේ.

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 5 месяцев назад +9

    ගෑනු ටිකට පට්ට චූන් එකක් තියෙන්නෙ 😂😂😂😂😂

  • @GaminiYaggahavita
    @GaminiYaggahavita 5 месяцев назад +97

    ඹබ තුමාගෙ දෙමාපියන් සම්පත් කියලා දමපු නම හරියටම ගැලපෙනවා ඹබතුමා අපිටනම් සම්පතක්ම තමයි මෙ කරන සත්කාරයට හැදු වැඩු දෙමාපියන්ටත් පින් අත්වෙනවා දෙන්නාගෙම සම්පත් මහත්තයා මගෙ ගම උ්‍යරැබොක්ක මාතරට අයිති ඔයා කරන සාත්කාරය කරන කෙනෙක්ගෙ නම්බර්එකක් තියෙනවනම් දෙන්න

    • @sriyanifernando7326
      @sriyanifernando7326 5 месяцев назад +1

      මල්ලි ඔයාගෙ අම්ම තාත්තා පෙන්නන්කො

    • @sarathperera3174
      @sarathperera3174 5 месяцев назад

      gvbvbbbwwwwswwwwa😂2w❤awa❤v kjbghjbb awaff😂s

  • @snakesupun3425
    @snakesupun3425 5 месяцев назад +1

    අයියා අක්කා...... ගොඩාක් දවසකින් මමත් ආවා ඔන්න.....🥰🥰🙏🙏😘

  • @thakshisenani3075
    @thakshisenani3075 5 месяцев назад +1

    Ape ratatama oyalage paulama sampathak thamai..theruwan saranai...siyalu denatama

  • @nihalalahakoon1602
    @nihalalahakoon1602 4 месяца назад +1

    පුතේඔයාට.බුදුසරණයි පැටියෝ

  • @damithlasantha6266
    @damithlasantha6266 26 дней назад

    Supiri danuwath kirema. Budu saranai

  • @スバダハマ
    @スバダハマ 4 месяца назад

    රටට නෙමෙයි ලෝකෙට සම්පතක් අයියා😊❤

  • @PiLot-i8s
    @PiLot-i8s 5 месяцев назад +1

    අයියේ...ඔයා ඛන්ධ පිරිත නිතරම ඔයාගේ ගෙදර අයත් එක්ක සජ්ජායනා කරන්න.....ඔයා ගොඩාක් පින්වන්තයි......මේ සිදු කරන පුන්‍ය ධර්මයන්, ඔයාට චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 5 месяцев назад +4

    පරිස්සමෙන් sanpath අයියා ❤🙏🌹❤🙏❤

  • @kaushisamaraweera2650
    @kaushisamaraweera2650 2 месяца назад

    රටට වැඩදායක මිනිස්සු . ජයවේවා

  • @rioboy747
    @rioboy747 5 месяцев назад +3

    අයියෙ මං ආසම චරිතයක් ඔයා.👍👍❤️❤️👍👍

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 5 месяцев назад +3

    9:42 එහෙත් පන්ඩිත ගෑනියෙක්😂😂,

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 5 месяцев назад +2

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @isharichapa3480
    @isharichapa3480 5 месяцев назад +1

    ඔයාට සහ පවුලේ හැමෝටම බුදු සරණයි❤❤❤❤❤❤

  • @sujathahemamali7244
    @sujathahemamali7244 5 месяцев назад +3

    Podi sampath super 👍❤️

  • @dinushalankani9393
    @dinushalankani9393 5 месяцев назад +1

    Best advice ever ❤

  • @user-tharuka-g8d
    @user-tharuka-g8d 5 месяцев назад +1

    Podda maru apita nan dakina kota aga pana naha poddata nikan malayak wage ❤❤❤❤❤

  • @KalumKwt
    @KalumKwt 2 месяца назад

    Oya niymia manusyak❤❤❤❤❤

  • @lifeofmadura844
    @lifeofmadura844 5 месяцев назад +2

    අයියාගේ මම වෙනම දැක්ක දෙයක් තමයි කවුරු හරි සල්ලි දුන්නත්, පෙට්‍රල් ගහලා දුන්නත්, මොන දේ දුන්නත් ඒ දේත් අයින් නොකර දාන එක... ❤💕❤️

  • @NipunMadhusanka-lq3xl
    @NipunMadhusanka-lq3xl 5 месяцев назад +1

    Podda wadda mama nam jivithetawath sarpek athin allala na Puthatai oyala okkotamai budhu saranai ❤❤❤😮😮😮

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl Месяц назад

    ගොඩක් පිං මාමෙ

  • @Ruwan-j3z
    @Ruwan-j3z 4 месяца назад

    අනාගතය සම්පත් අයියා එක්කම වැඩ පටන් අරන් ❤️❤️❤️❤️

  • @TCautoAcmobile
    @TCautoAcmobile 5 месяцев назад +1

    මරැ පොඩ්ඩා ❤

  • @DivanaSomadhasa
    @DivanaSomadhasa 5 месяцев назад +2

    Gread job aiye. Me sare sampath aiyata nai babala godai. Ane paw ara kabara patiya😢

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 5 месяцев назад +4

    keedenektanam pihita wenawada deiyaneeee😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰

  • @nadikakumari6257
    @nadikakumari6257 3 месяца назад +1

    ඔබ තුමාගෙ කරුණාව කියලා නිම කරන්න බෑ 🙏🙏

  • @KalumKwt
    @KalumKwt 2 месяца назад

    Good job 👍🏾👍🏾👍🏾👍🏾👍🏾❤❤❤❤

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 5 месяцев назад +2

    පැටව්.🥰🥰🥰

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 5 месяцев назад +10

    06:50 හබරල කෑවම මැරෙනවනෙ?
    මම ඉතින් මේ ළමයට අල්ලන්ඩ දෙයි යෑ කෑවම මැරෙනවනන්! 🤣

  • @happymclovin6791
    @happymclovin6791 5 месяцев назад +1

    aththatama me naya gena duka hithuna.. api demmanam.maranawane(mannnam nai marala ne) kawahari gennala..eth meya paw .. puso ballo wagema wisa nethnam athi karala..

  • @WasanthaKumari-f9h
    @WasanthaKumari-f9h 5 месяцев назад +1

    Oyala siyalu denatama budusaranay

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 4 месяца назад

    පොඩ්ඩ ලොකු වෙනකොට වැඩ්ඩෙක් තමා ඉතින්, බුදු සරනයි

  • @JaguarOn678.
    @JaguarOn678. 5 месяцев назад +1

    Content ekanam maru 2in1😂😂😁

  • @kanti7069
    @kanti7069 5 месяцев назад

    Ape Ratatama sampathak malli dergau wewa

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 5 месяцев назад +7

    16:07 ජාත්‍යන්තරයට ගිය පොඩි වැඩ්ඩෙක් තමයි ඉතින්!

  • @ThiliniMadushani-p9c
    @ThiliniMadushani-p9c 3 месяца назад +1

    Supiri

  • @iwanthikaweththasingha423
    @iwanthikaweththasingha423 5 месяцев назад +1

    Ane chuty kolla ❤

  • @anulasd3731
    @anulasd3731 5 месяцев назад +5

    මේ දවස් වල හරියට සර්පයො හම්බ වෙනව නේද. බුදු සරනයි ඔබ පවුලේ සැමටම.

  • @kanthi.kanthi7442
    @kanthi.kanthi7442 5 месяцев назад +3

    Anna.hoda.manussyo
    Thel.ghnna.hari.dunna.bs.

  • @Chamari-mm2zn
    @Chamari-mm2zn 5 месяцев назад +2

    Saththunta witarak name.ki danakta obathuma udau karanawada gdak pin obata.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 месяцев назад +3

    Anna malli minissu agantuka sathkara hodin dannawa jaya wewa.

  • @rangaranga-v2u
    @rangaranga-v2u 11 дней назад +1

    😮😮😮😮❤

  • @SmilingGoldenDoodle-ee5xn
    @SmilingGoldenDoodle-ee5xn 5 месяцев назад +3

    Mahathmaya podi deyak kiyanne obathuma hama saththuntama karunawanthai kiyala api dannawa me channel ekath godak aya balanawane ape rate inna ali marenawa😢 godak minissu nisa eka gana poddak minissunta puluwan widiyata adahasak me widiyata pennala denna puluwanda

  • @neviltec4687
    @neviltec4687 5 месяцев назад +2

    සම්පත් අයියගෙ පොඩි එකා ලෝකෙට සම්පතක් ..ස්තූතියි දැනුවත් කරාට..

  • @Sithum-zz
    @Sithum-zz 5 месяцев назад +1

    ගෑනු දෙන්නා මරූ 😂

  • @himeshdilshan
    @himeshdilshan 5 месяцев назад +1

    Good luck ❤️👍👍👍👍

  • @KamalJayathissa
    @KamalJayathissa 5 месяцев назад

    සුපිරි😢

  • @nandikamahamadatchi9114
    @nandikamahamadatchi9114 2 месяца назад +1

    Mali kohada inna ana kiyanna
    Mama.hari bayai nayak dakkth.mama Naya dakkahama duwala dorawal waha gannawa

  • @Anuherath683
    @Anuherath683 5 месяцев назад

    ❤❤❤❤❤ඒ ගෙදර අයනම් කලගුණ සලකන්න දන්නව❤❤❤❤❤❤