Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කැලේ හිරමනයකින් පොල් ගෑව.අපූරුයි කදිමයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾
ගොඩක් ස්තුතියි ❤
පට්ට ලස්සන ජීවිතයක් බං උඹ ගෙවන්නේ...අපි ගමේ ඉඳන් නගර වලට ඇවිත් හම්බකරන්න මහන්සිවෙනවා.ඔය හිතට තියන සැනසීම නෑ😢😢
ඇත්තටම ඇවිත් ජිවත් වෙන්න වටින ලස්සන පැත්ත ❤
අමීමෝ මෙිවා තමයි වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
උඹේ වචන වල මාර අව්‍යාජ බවක් දැනෙනව බන් .උඹේ වීඩියෝ කව්ර්රෘරු නැතත් බලන සෙට් එකක් ඉන්නව බුදු සරනයි පරිස්සමෙන්
හදවත ❤
Apith balanwa jayawewa machan❤❤❤
Boru bn hoda nadi supirima nadi kariyk oka😊
Mchan api awoth ohoma athal ekk danna barida ubala ekka♥️
සුපිරි ගැමි ගතියක්. මම මාරම ආසයි මේ ජීවිතේට 🥺🥺🥺
වීඩියෝ එක කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ මචං ඉදිරිපත් කීරීම අවුල් නම්.ඔයා වැඩසටහන ඉදිරිපත් කිරීම සුපිරි.එ්ක හැමෝටම කරන්න බෑ❤❤❤
ඇත්තටම ඉදිරිපත් කිරීම සුපිරී...Voice එකත් මරු 👍👍👍
මල්ලි උබලා හරිම වාසනාවන්තයි.. අපි මේ රට ඇවිත් උදේට වැඩට හවස යනවා ඔක තමය් අවරුදද්දක ට සැරයක් ගෙදර අය බලන්ඩ එනවා.. වෙලාවට මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා.. සල්ලී හම්බ කරාට වැඩක් නැහැ.. ඒ අතින් උබලා හරිම වාසනාවන්තයි 👌👌👌
සුපිරියක් අයියේ තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා... ඒ වගේම තිලක් මාමටත් විජේ මාමටත් තමන්ගේ රස්සාව කරගෙන යන්න ලැබේවා... ❤❤
හිත හයිය මිනිස්සුන්ට වරදින්නෙ නෑ අයියේ .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
නිහතමානී චරිතයක් ජයම වේවා....
සුපිරි සුපිරියක් අයියා❤️🥵
Thanks Malli ❤
මමත් මේ ලගදි සෙට් උනේ බලන්න. වචනෙන්ම කිවුවෝත් උබ පට්ට නිහතමානි කොල්ලෙක්... උබට ජය...❤
මචං උබ දන්නවද මම උබේ විඩියෝ බලන්නේ ඇයි කියලා.. උබේ ප්රරසන්ටේශන් මාරම කොලටි අනික ඒක ටොප් ලෙවල්... ජයම වේවා 💪💪 කවදා හරි සෙට් වෙමු මමත් ජංගල් ලයිෆ් එකේම ඉන්න කොල්ලෙක් මගේ ජොබ් එකත් ඒක..🤝🤝
හිතේ කහටක් නැති සුන්දර අව්‍යාජ මිනිස්සු වරදින්නෙ නැහැ ඔයාලා හැමෝටම ආදරෙයි හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤
Island fishing කියක්නේ ඩතිං හැස නීඩියෝඑකක්ම අපි අනිවාර්යයෙන්ම බලනවා අර සමන් වැඩටගිය දවස්නල මාර පාලුවෙන් හිටියේ
නියමයි සහෝ බලන්න asai.. ලංකාව තරම් ලස්සන නිදහස් ratak තව කොහෙද
මාර වෙලාවල් වල ඔයත් වීඩියෝ දාන්නෙ....අනෙ අනෙ...වීඩියෝ එක පට්ට අයියේ....
😊❤
Niyama wadak brother ❤❤
අය්යේ ඔයාගේ වීඩියෝ මම මුල ඉදලම බලනවා. ඇත්තටම පට්ට. ඔයලගෙ පැත්තේ එන්න තියනවනම් හොදයි. විදියක් නෑ හැබැයි
විඩියෝ එකනම් පට්ට කියන්න වචන නෑ ❤
supiriyak malu eka 🤤🤤
උඹ මරැ බන්... සුපිරි දැනුමක් දෙනවා..👌👌
සුපිරි චරීතයක් අයියේ ඔයා නම් ඔයා ගේ විඩියෝ දපු ගමන් බලනවා ජයවේවා ❤️✨ ආදරේයී 💙
බොරු ශෝ නැති නියම යූ ටියුබර් කෙනෙක් දිගටම වීඩියෝ දාන්න මේ වගේ ❤❤
ආදරෙයි අර තිලක් මාමටත් එක්ක,බුදු සරණයි❤
අදත් සුපිරි බ්‍රෝ.දවසක සෙට් වෙමු අනිවාර්යයෙන්ම එනවා .god bless you ❤❤
එන්න එන්න ❤🙏
@@islandfishing අනිවා සෙට් වෙමු ටිකක් අසනීප වෙලා ඉන්නේ සනීප උන ගමන් එනවා හොද ෆන් එකක් දාමු ❤️❤️
Indika malli vadda adarai hamotama❤
Supiri sport ekak priyantha brother..puluwannam thilak ayyage me pot ekath podi wadiyak gahala wasantha aiyage pot eka wage wewamada gala uda supiri wadiyak gahanna..kattiya aniwarenma enawa..
ආඩම්බර යි සතුටින් ඉන්න හැමදාම 😮😅😅😅😅😅
Supiriyak saman malli..❤
බඩේ අමාරුවට බෙහෙත් බිවුවා නේද සහෝ එල එල
ඉක්මනින් තවත් විඩියෝ එකක් දානකන් බලාන ඉන්නවා ඔයාට බුදුසරනයි❤❤❤
සුපිරියක් අයියා💗
පලවෙනි ලයික් එක මගේ 😌කමෙන්ට් එකත් මගේ😌
ගොඩක් ස්තුතියි ❤ඔයාට
නියමයි දෙයියෝ ඔයා දිගටම විඩියෝ ටිකක් දන්න මල්ලි පරණ දපු විදියටම දන්න
Mamat oyage hema video ekakma balanawa.වසන්ත aiyat oyat balanna ennam.සුබපැතුම් .❤❤👍🤛
Niyamai video aka 👍
අයියේ ඒ කතා කරන විදිහ මාරම කොලිටියි😊
මරු aiyai mamai
මාරම ෆීලින් මචං ..ඒක... වැව් තාවුල්ලේ හුලන් පාරක් එක්ක.. උයලා කාලා රැයක් පහන් කරන එක.❤..ඒක නම් අමුත් අද්දැකිමක් දැනෙන්නේ
Hitha hoda minissu adarei.❤
Saman aiye niyamai goda kalekin fishing video ekak oyata jaya wewa adarei ithin ❤❤❤❤ ona dekat puluwn wifihat sup ekk deenawa ithin 💪💪💪
ඇත්තටම සුපිරි ❤
සුපිරි සුපිරි ban මල්ලි ඔයා
මරු සහෝදරයා ❤
අයියේ කැලෑ පලතුරු කන වීඩියෝ දාන්නකෝ,පලු,වීර,මොර,හිබටු,කෝන්,මාදන්.කර,අලුබෝ,😊
Mamatha enawa Mage Sahodaraya man inne italiy ❤❤❤ mage Gama beliatta hamuvemu🎉🎉🎉 budaranai! Hode..
අනෙ පව් මේ අය..😢..හරියන්න ඕනි මිනිස්සු
ආදරෙයී ඒ වචන
👌 👍 නියමයි
ලස්සන ගමනක් යන්න සුබ පතනව බුදුසරනයි ❤️💔
අදත් සුපිරියක් ❤
Excellent vedio..
Bhaya nadda kimbullu nadda?
❤❤ හවස් වරුවක ගියානම්...
Niyamai aiya waasiyak ikmanta video dano ❤️🫶.
හරීම ලස්සනයී❤
Minissu kochchaaranam wehesak gannawada jivithegata gahaganna ekenma hariyanna one ape ahinsaka minissunta ❤❤❤❤❤❤❤❤
👍 එල
No words describe feeling
Thanks brother ❤
Malli ko padayattarwa katragama ekmanata danna kalgatta wadi wage mmmmmmm
දවසක උඹ එක්ක සෙට් වෙලා කැලෑවක නයිටක් ගහලා අඩියක් ගහනන් ආසයි මල්ලි❤
එන්න එන්න ❤
සුපිරී සුපිරී මාත් එන්නම් ලගදීම ❤
කොයි වෙලෙත් මේ බලන්න මේ බලන්න කියන්න එපා සමනා එපා වෙනවා . හැම විඩියෝ එකේම කියනවනේ ඒක ආයි කියන්න එපා . ජය වේවා
රාජ බෝජන 👍👍
මාම ඔතපු එක ගහලද සෙනසුරු ලගටම ගියේ 😀😉👍👍
Patta broo ❤❤
මරු බන් ❤️❤️
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
අපිවත් දවසක set කර ගන්නකෝ
ඒ මාමා නමි පවු කකුල නැතුව උනත් මාර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න 😢
දඩයෙමෙ ගිහින් කකුල නැතිඋනෙ😅
supiri yalu
Greetings from Japan 🇯🇵
මාලු හොද්ද දැක්කම කෙලත් ඉනුව බන්.😊❤
Adarei aiya ❤
වැව් මාලු හොදි එක්ක රොටී කාල ඒ සැරත් එක්ක තේ එකක් බොනව කියන්න වෙනම ආතල් එකක් ❤️🩹🫂
Math rata Inna kenek welawath nidahasak labuna gaman oyage vidiyo Balanawa aiye.. Habai mage palaweni comment aka me oyage vidiyo walata Dana.
Godak thanks ❤😊
Mokakda cam eka bro?
Elaa mchan❤❤
ජොබ් එකට ගියෙ නැද්ද මචො...
පැට්ටො කියක් ගහාන්න ඔනෙද බන් සෙනසුරු පෙන්න 😃😃
3rd episode 1ka balanne abbahiuna kiyannako ,nice programme.
Mn asawan balanna. Katha karana wediya lassanai.good luck aiya ❤❤
👌👌👌❤️❤️❤️supiriyak😅
මරූ❤❤❤
සුපිරී බ්‍රෝ ❤
❤
digatam videos danna brother 🔥❤️
මල්ලී දවල් වෙලාවක ඔතනම වීඩියෝ එකක් කරන්නකෝ..
Supiri ❤
අපේ HTTP ලා ඇතිකරන මාළු (විලොපිකයෝ) ඇලවල්,ගංගා,වැව වලට දාන නිසා වෙන විනාසය ගැනත් අනිවා Video එකක් ඕන අපේ පැත්තේ එහෙම ටැංකි පොලිෂ් එහෙම පුදුම විදියට බෝ වෙලා ආසාවට කොරලියෙක් එහෙම නෑ හොයන්න. පුදුම කරුමයක්
කිඹුලෙක් video එකට සෙට් උනොත් මරු
වසන්ත අයියා එක්ක වීඩියෝ එකක් ඕනී
අයියෙ මට තිලාපි මාලු ටිකක් හදන්න ඉල්ල ගන්න බැරිද
Machan ko wasantha aiya
අහම්බේන් දැක්කේ අයියන්ඩිමතකද ඔයවගේ හෙඩ්ඩ්‍රස් වැවේ ගියා. ඔයවගේ
Mechchara oyage video balana mata, aiyage wayasa danaganna kamathi 😊
❤️❤️👍👍
29:52
❤❤❤❤❤❤❤
කැලේ හිරමනයකින් පොල් ගෑව.
අපූරුයි කදිමයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾
ගොඩක් ස්තුතියි ❤
පට්ට ලස්සන ජීවිතයක් බං උඹ ගෙවන්නේ...අපි ගමේ ඉඳන් නගර වලට ඇවිත් හම්බකරන්න මහන්සිවෙනවා.ඔය හිතට තියන සැනසීම නෑ😢😢
ඇත්තටම ඇවිත් ජිවත් වෙන්න වටින ලස්සන පැත්ත ❤
අමීමෝ මෙිවා තමයි වීඩියෝ එකනම් ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
උඹේ වචන වල මාර අව්‍යාජ බවක් දැනෙනව බන් .උඹේ වීඩියෝ කව්ර්රෘරු නැතත් බලන සෙට් එකක් ඉන්නව බුදු සරනයි පරිස්සමෙන්
හදවත ❤
Apith balanwa jayawewa machan❤❤❤
Boru bn hoda nadi supirima nadi kariyk oka😊
Mchan api awoth ohoma athal ekk danna barida ubala ekka♥️
සුපිරි ගැමි ගතියක්. මම මාරම ආසයි මේ ජීවිතේට 🥺🥺🥺
වීඩියෝ එක කොච්චර ලස්සන වුනත් වැඩක් නෑ මචං ඉදිරිපත් කීරීම අවුල් නම්.ඔයා වැඩසටහන ඉදිරිපත් කිරීම සුපිරි.එ්ක හැමෝටම කරන්න බෑ❤❤❤
ගොඩක් ස්තුතියි ❤
ඇත්තටම ඉදිරිපත් කිරීම සුපිරී...Voice එකත් මරු 👍👍👍
මල්ලි උබලා හරිම වාසනාවන්තයි.. අපි මේ රට ඇවිත් උදේට වැඩට හවස යනවා ඔක තමය් අවරුදද්දක ට සැරයක් ගෙදර අය බලන්ඩ එනවා.. වෙලාවට මොකද්ද මේ ජීවිතේ කියලා හිතෙනවා.. සල්ලී හම්බ කරාට වැඩක් නැහැ.. ඒ අතින් උබලා හරිම වාසනාවන්තයි 👌👌👌
සුපිරියක් අයියේ තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා... ඒ වගේම තිලක් මාමටත් විජේ මාමටත් තමන්ගේ රස්සාව කරගෙන යන්න ලැබේවා... ❤❤
හිත හයිය මිනිස්සුන්ට වරදින්නෙ නෑ අයියේ .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
නිහතමානී චරිතයක් ජයම වේවා....
සුපිරි සුපිරියක් අයියා❤️🥵
Thanks Malli ❤
මමත් මේ ලගදි සෙට් උනේ බලන්න. වචනෙන්ම කිවුවෝත් උබ පට්ට නිහතමානි කොල්ලෙක්... උබට ජය...❤
මචං උබ දන්නවද මම උබේ විඩියෝ බලන්නේ ඇයි කියලා.. උබේ ප්රරසන්ටේශන් මාරම කොලටි අනික ඒක ටොප් ලෙවල්... ජයම වේවා 💪💪 කවදා හරි සෙට් වෙමු මමත් ජංගල් ලයිෆ් එකේම ඉන්න කොල්ලෙක් මගේ ජොබ් එකත් ඒක..🤝🤝
හිතේ කහටක් නැති සුන්දර අව්‍යාජ මිනිස්සු වරදින්නෙ නැහැ ඔයාලා හැමෝටම ආදරෙයි හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤
Island fishing කියක්නේ ඩතිං හැස නීඩියෝඑකක්ම අපි අනිවාර්යයෙන්ම බලනවා අර සමන් වැඩටගිය දවස්නල මාර පාලුවෙන් හිටියේ
නියමයි සහෝ බලන්න asai.. ලංකාව තරම් ලස්සන නිදහස් ratak තව කොහෙද
මාර වෙලාවල් වල ඔයත් වීඩියෝ දාන්නෙ....අනෙ අනෙ...
වීඩියෝ එක පට්ට අයියේ....
😊❤
Niyama wadak brother ❤❤
අය්යේ ඔයාගේ වීඩියෝ මම මුල ඉදලම බලනවා. ඇත්තටම පට්ට. ඔයලගෙ පැත්තේ එන්න තියනවනම් හොදයි. විදියක් නෑ හැබැයි
හදවත ❤
විඩියෝ එකනම් පට්ට කියන්න වචන නෑ ❤
supiriyak malu eka 🤤🤤
උඹ මරැ බන්... සුපිරි දැනුමක් දෙනවා..👌👌
සුපිරි චරීතයක් අයියේ ඔයා නම් ඔයා ගේ විඩියෝ දපු ගමන් බලනවා ජයවේවා ❤️✨ ආදරේයී 💙
බොරු ශෝ නැති නියම යූ ටියුබර් කෙනෙක් දිගටම වීඩියෝ දාන්න මේ වගේ ❤❤
ආදරෙයි අර තිලක් මාමටත් එක්ක,බුදු සරණයි❤
අදත් සුපිරි බ්‍රෝ.දවසක සෙට් වෙමු අනිවාර්යයෙන්ම එනවා .god bless you ❤❤
එන්න එන්න ❤🙏
@@islandfishing අනිවා සෙට් වෙමු ටිකක් අසනීප වෙලා ඉන්නේ සනීප උන ගමන් එනවා හොද ෆන් එකක් දාමු ❤️❤️
Indika malli vadda adarai hamotama❤
Supiri sport ekak priyantha brother..puluwannam thilak ayyage me pot ekath podi wadiyak gahala wasantha aiyage pot eka wage wewamada gala uda supiri wadiyak gahanna..kattiya aniwarenma enawa..
ආඩම්බර යි සතුටින් ඉන්න හැමදාම 😮😅😅😅😅😅
Supiriyak saman malli..❤
බඩේ අමාරුවට බෙහෙත් බිවුවා නේද සහෝ එල එල
ඉක්මනින් තවත් විඩියෝ එකක් දානකන් බලාන ඉන්නවා ඔයාට බුදුසරනයි❤❤❤
සුපිරියක් අයියා💗
පලවෙනි ලයික් එක මගේ 😌කමෙන්ට් එකත් මගේ😌
ගොඩක් ස්තුතියි ❤ඔයාට
නියමයි දෙයියෝ ඔයා දිගටම විඩියෝ ටිකක් දන්න මල්ලි පරණ දපු විදියටම දන්න
Mamat oyage hema video ekakma balanawa.වසන්ත aiyat oyat balanna ennam.සුබපැතුම් .❤❤👍🤛
Niyamai video aka 👍
අයියේ ඒ කතා කරන විදිහ මාරම කොලිටියි😊
මරු aiyai mamai
මාරම ෆීලින් මචං ..ඒක... වැව් තාවුල්ලේ හුලන් පාරක් එක්ක.. උයලා කාලා රැයක් පහන් කරන එක.❤..ඒක නම් අමුත් අද්දැකිමක් දැනෙන්නේ
Hitha hoda minissu adarei.❤
Saman aiye niyamai goda kalekin fishing video ekak oyata jaya wewa adarei ithin ❤❤❤❤ ona dekat puluwn wifihat sup ekk deenawa ithin 💪💪💪
ඇත්තටම සුපිරි ❤
සුපිරි සුපිරි ban මල්ලි ඔයා
මරු සහෝදරයා ❤
අයියේ කැලෑ පලතුරු කන වීඩියෝ දාන්නකෝ,පලු,වීර,මොර,හිබටු,කෝන්,මාදන්.කර,අලුබෝ,😊
Mamatha enawa Mage Sahodaraya man inne italiy ❤❤❤ mage Gama beliatta hamuvemu🎉🎉🎉 budaranai! Hode..
අනෙ පව් මේ අය..😢..හරියන්න ඕනි මිනිස්සු
ආදරෙයී ඒ වචන
👌 👍 නියමයි
ලස්සන ගමනක් යන්න සුබ පතනව බුදුසරනයි ❤️💔
අදත් සුපිරියක් ❤
Excellent vedio..
Bhaya nadda kimbullu nadda?
❤❤ හවස් වරුවක ගියානම්...
Niyamai aiya waasiyak ikmanta video dano ❤️🫶.
හරීම ලස්සනයී❤
Minissu kochchaaranam wehesak gannawada jivithegata gahaganna ekenma hariyanna one ape ahinsaka minissunta ❤❤❤❤❤❤❤❤
👍 එල
No words describe feeling
Thanks brother ❤
Malli ko padayattarwa katragama ekmanata danna kalgatta wadi wage mmmmmmm
දවසක උඹ එක්ක සෙට් වෙලා කැලෑවක නයිටක් ගහලා අඩියක් ගහනන් ආසයි මල්ලි❤
එන්න එන්න ❤
සුපිරී සුපිරී මාත් එන්නම් ලගදීම ❤
කොයි වෙලෙත් මේ බලන්න මේ බලන්න කියන්න එපා සමනා එපා වෙනවා . හැම විඩියෝ එකේම කියනවනේ ඒක ආයි කියන්න එපා . ජය වේවා
රාජ බෝජන 👍👍
මාම ඔතපු එක ගහලද සෙනසුරු ලගටම ගියේ 😀😉👍👍
Patta broo ❤❤
මරු බන් ❤️❤️
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
අපිවත් දවසක set කර ගන්නකෝ
ඒ මාමා නමි පවු කකුල නැතුව උනත් මාර ගේමක් දෙන්නේ ජීවත් වෙන්න 😢
දඩයෙමෙ ගිහින් කකුල නැතිඋනෙ😅
supiri yalu
Greetings from Japan 🇯🇵
මාලු හොද්ද දැක්කම කෙලත් ඉනුව බන්.😊❤
Adarei aiya ❤
වැව් මාලු හොදි එක්ක රොටී කාල ඒ සැරත් එක්ක තේ එකක් බොනව කියන්න වෙනම ආතල් එකක් ❤️🩹🫂
Math rata Inna kenek welawath nidahasak labuna gaman oyage vidiyo Balanawa aiye.. Habai mage palaweni comment aka me oyage vidiyo walata Dana.
Godak thanks ❤😊
Mokakda cam eka bro?
Elaa mchan❤❤
ජොබ් එකට ගියෙ නැද්ද මචො...
පැට්ටො කියක් ගහාන්න ඔනෙද බන් සෙනසුරු පෙන්න 😃😃
3rd episode 1ka balanne abbahiuna kiyannako ,nice programme.
Mn asawan balanna. Katha karana wediya lassanai.good luck aiya ❤❤
👌👌👌❤️❤️❤️supiriyak😅
මරූ❤❤❤
සුපිරී බ්‍රෝ ❤
❤
digatam videos danna brother 🔥❤️
මල්ලී දවල් වෙලාවක ඔතනම වීඩියෝ එකක් කරන්නකෝ..
Supiri ❤
අපේ HTTP ලා ඇතිකරන මාළු (විලොපිකයෝ) ඇලවල්,ගංගා,වැව වලට දාන නිසා වෙන විනාසය ගැනත් අනිවා Video එකක් ඕන අපේ පැත්තේ එහෙම ටැංකි පොලිෂ් එහෙම පුදුම විදියට බෝ වෙලා ආසාවට කොරලියෙක් එහෙම නෑ හොයන්න. පුදුම කරුමයක්
කිඹුලෙක් video එකට සෙට් උනොත් මරු
වසන්ත අයියා එක්ක වීඩියෝ එකක් ඕනී
අයියෙ මට තිලාපි මාලු ටිකක් හදන්න ඉල්ල ගන්න බැරිද
Machan ko wasantha aiya
අහම්බේන් දැක්කේ අයියන්ඩි
මතකද ඔයවගේ හෙඩ්ඩ්‍රස් වැවේ ගියා. ඔයවගේ