කතරගම | Katharagama | கதிர்காமம் | Travel with Chatura

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 371

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 5 месяцев назад +125

    නිලමෙතුමා මාර වැඩ කාරයෙක්නේ... ජය වෙවා. මෙකෙන් තේරෙන්නේ‍, හිටපු අය කොහොම ගහන්න ඇද්ද කියලා...

    • @theenglishbooster9501
      @theenglishbooster9501 5 месяцев назад +7

      ශශේන්ද්‍ර රාජපක්ශ කරේ කපුවො එක්ක හොරා කාපු එක විතරයි

    • @chamilerandaka6433
      @chamilerandaka6433 5 месяцев назад +1

      ovne

  • @ruk_z
    @ruk_z 5 месяцев назад +53

    කොච්චර ගියත් එපා නොවෙන එකම තැන ❤️

  • @upliupli3638
    @upliupli3638 5 месяцев назад +62

    නිලමේතුමා පට්ට වැඩෙක් එතුමාට දීර්ඝායු වේවා

    • @Bigtuna7788
      @Bigtuna7788 5 месяцев назад +1

      පක තමා

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 5 месяцев назад +59

    මේ වගේ එක ලස්සනට හිතන මනුස්සයෙක් ගේ නායකත්වය යටතේ මේ පුදබිම මෙච්චර ලස්සන වෙලා.. මේ වගේ ලස්සනට හිතන මිනිස්සුන්ට අවස්තාව දුන්නොත් මුලු රටක්, ලෝකයක් ලස්සන කරයි කියලා හිතනවා...❤ හරිම ලස්සනයී...😍

  • @lahirudhananjaya7777
    @lahirudhananjaya7777 5 месяцев назад +74

    හෙට යන්න පුලුවන් උනොත් යන්න හිතේන.කොච්චර ගියත් එපාවෙන්නේ නැති.ලස්සන පුදබිම එ.කතරගම.😊❤

    • @shehaninavodya3960
      @shehaninavodya3960 3 месяца назад +2

      කතරගම ගිහින් එන්න ආස නැති මම😊

    • @lahirudhananjaya7777
      @lahirudhananjaya7777 3 месяца назад +1

      @@shehaninavodya3960 මටත් එහෙම තමයි ගියාට පස්සේ ආයේ එන්න හි⁣තෙන්නේ නැ ඒ තරමටම මාර හිත නිවෙන තැනක්.🥺❤️‍🩹

    • @sumanasamara3274
      @sumanasamara3274 2 месяца назад +1

      සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 5 месяцев назад +13

    පිලිකා රෝහල වෙනුවෙන් කරපු මෙහෙවරට ගොඩක් පින් සියලු දේම සර්වසාදාරන ව්දිහට කරන්න කදසුරිදු පිහිටයි

  • @luckybirdss
    @luckybirdss 5 месяцев назад +48

    කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තවත් තැනක් කතරගම 😍❤

    • @Bigtuna7788
      @Bigtuna7788 5 месяцев назад

      හරකෙක් උබ නම්

  • @ishanmanju229
    @ishanmanju229 5 месяцев назад +28

    නිලමෙනම් කතරගම දෙවියො එවලා තියෙන්නේ❤️❤️🙏🙏❤️❤️

  • @jayasingheww7764
    @jayasingheww7764 5 месяцев назад +24

    චතුර ඔයාට ස්තුත්‍යි.ඒවගෙම නිලමෙ තුමාටගොඩක් පින් මේ පින් බිම දියුනු කරනවට.දෙයියන්ගෙසල්ලි පිල්ලි යවන්නෙ නැතුවපුදබිමේ දියුනුව වෙනුවෙන් මෙහෙයවන නිලමෙතුමාට අපේ උත්තමාචාරය

  • @madusankakurera1218
    @madusankakurera1218 5 месяцев назад +7

    ඇත්තටම නොදැන සිටි ගොඩක් කරුණු මෙයින් දැනගත්තා,බොහොම ස්තූතියි චතුර ,හැමදාම ලස්සනට පිරිසිදුවම රැදේවා 👍👍🙏🙏🙏

  • @LakshithaBeatz-uv1iv
    @LakshithaBeatz-uv1iv 5 месяцев назад +133

    ශ්‍රි පාදස්තානයත් මේ වගේ පිරිසිදුවට පිලිවෙලට සංවර්ධනය වෙන්න ඕන😊

  • @ciaoapi
    @ciaoapi 5 месяцев назад +12

    ඇත්තටම ගොඩක් ලස්සනයි,පිලිවෙලයි දකිද්දී ආස හිතෙනවා යන්න.

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 5 месяцев назад +12

    නිලමෙ තුමා කතරගමට කරපු මේ පරිවර්තනය ඉතාම ප්‍රශංසනීයයි. ඔබතුමාට තව තවත් මේවගේ කර්තව්‍යයන් කරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @BESTSinhalaSongs-ok5ym
    @BESTSinhalaSongs-ok5ym 5 месяцев назад +11

    මේ video බලන්නෙ ජීවිතේ විදින , විදින්න ආස අය විතරයි 😍😙

  • @Heshan_Ranwala
    @Heshan_Ranwala 20 дней назад +1

    මගේ ආසම තැන. කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. ❤ මනසට මාර නිදහසක් දැනෙනවා.

  • @deemanthathenuka798
    @deemanthathenuka798 5 месяцев назад +27

    නිලමෙතුමාට පිං..ලංකාවට ගිය ගමන් යන්න ඕන..🇦🇪🇦🇪කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් කතරගම

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 5 месяцев назад +11

    නිලමේ තුමා ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා

  • @Udrox1994
    @Udrox1994 3 месяца назад +2

    ගයාන් අරාපක්ශ ඔබගේ වචන රන් හා සමානයි මිනිසුන්නට නොතේරෙන අරුත ඔබ පැහැදිලි කරා ❤❤

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 5 месяцев назад +8

    ගොඩක් වටින වැඩසටහනක්..කතරගම පුද බිම ගැන මෙතෙක් නොදැන සිටි ගොඩක් ලොකු දැනුමක් ලබාගත්තා..ස්තූතියි චතුර brother ❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 5 месяцев назад +11

    නොදන්න ගොඩක් දේ දැනගත්තා.ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏼🙏🏼♥️♥️

  • @shashindunimmika1767
    @shashindunimmika1767 5 месяцев назад +10

    සුපිරී බස්නායක නිළමේතුමා 🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 5 месяцев назад +5

    ඉතාමත් වටිනා මෙපමණ කලක් නොදන්නා ගොඩක් දේවල් මේ වැඩසටහන නිසා දැන ගත්තා. දැන් දේවාලය සම්පූර්ණයෙන්ම අලුත් වෙලා. හරිම සතුටුයි. බස්නායක නිලමේ තුමා ඉතාම විශිෂ්ට කාර්යයක් කරපු බව පේනවා. ඒ වගේම මේ වැඩසටහන චතුර කරපු ඉතාමත් වටිනා වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි හාමුදුරුවන් වහන්සේ ගේ පිහිටයි 🙏

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 4 месяца назад +3

    විදේශයේ මම අතරමං වෙද්දී කතරගම යන අපේ රටේ අපේ මිනිස්සුන්ට ජයවේවා.. කඳසුරිඳු පිහිටයි. බුදුසරණයි... කිරිවෙහෙරෙන් හමා එන අමා දම් සුවඳ මව් බිමට යහපතක්ම වේවා.

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 5 месяцев назад +9

    හරිම ලස්සනට සංකලනය කරපු වීඩියෝවක්... ❤

  • @Ugaibanda123
    @Ugaibanda123 8 дней назад +1

    ලස්සනයි Bussiness නෑ කිව්ව වගේ උන් නිසා තමයි මේ රටේ පිළිවෙල,පිරිසිදුකම, ලස්සන කියන හැමදේම නැති වෙලා තියෙන්නේ ❤️‍🩹

  • @sonitasonita6030
    @sonitasonita6030 5 месяцев назад +6

    කතරගම පුජා භුමියේ මෙතෙක් නොදන්නා දේ අද දැනගත්තා mr චතුර ඔබට බෙහෙවින්ම ස්තුති බෙහෙවින්ම පින් තෙරැවන් සරනයි

  • @sumanasamara3274
    @sumanasamara3274 2 месяца назад +2

    සාදු සාදු සාදු බුදුසරණයි

  • @nimalkumara5675
    @nimalkumara5675 5 месяцев назад +17

    ගොඩ කාලෙකින් යන්න බැරි වුනා.ඇත්තටම දැන් ගොඩාක් ලොකු වෙනසක් පේනවා.ස්තුතියි චතුර.ඊළඟ නිවාඩුවට ලංකාවට ආව ගමන් යනවා.❤❤❤❤❤

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 24 дня назад +1

    ගොඩක් දැනුවත් උනා.ස්තුතියි.💐💐💐💐

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 11 дней назад

    Ashanla, ashen la wagay nemei...Chathura mahathmaya kiyanne...eyaage wurthiya Gawrawaanwithawa, Piliwelakata karana kenek!
    Wadasatahana godak Lassanai.
    Bohoma Sthuthi Chathura mahathmayatath, Kataragama Nilamethumatath!
    Kandasurindu Pihitai!
    Lankawata aawagamanma yanna Aasamathanak!

  • @nalindaroshan8358
    @nalindaroshan8358 5 месяцев назад +6

    චතුර අල්විස් . සුපිරියක් ❤❤❤❤❤

  • @SupunDinelka
    @SupunDinelka 5 месяцев назад +10

    කොච්චර ගියත් එපා නොවෙන ජීවිතේ යන්න ආසම තැනක් කතරගම ❤

  • @lux-jz4vr
    @lux-jz4vr 5 месяцев назад +2

    බොහොම ස්තුතියි ඔබට චතුර . ❤️❤️❤️❤️ ඒ වගේම පින් 🙏🙏🙏🙏 අපි නොදන්නා බොහොමයක් දැනගන්න ලැබුණ. ඔබට කඳ සුරිඳු පිහිටයි ❤️💛❤️💛❤️💛 තෙරුවන් සරණයි 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @darshaniwijayaratne600
    @darshaniwijayaratne600 5 месяцев назад +7

    Thankyou for this episode... very informative... never knew although have been there as a child..TC Chathura ...

  • @rupparuppa4256
    @rupparuppa4256 6 дней назад

    Dan හරි වෙනස් වෙලා ලස්සනයි chathura

  • @somalatha3761
    @somalatha3761 5 месяцев назад +2

    නිලමේ තුමාට බොහෝම පින් මෙ පුදබිම මේ වගේ පිලිවෙලට පිරිසිදුවට ලස්සනට පවත්වාගෙන යන එකට එතුමාට තවත් බොහෝ කාලයක් මෙ කටයුතු කිරීමට ශක්තිය ලැබෙවා ස්තූතියි චතුර ඔබටත් තෙරුවන් සරණයි

  • @niroshahemamali3639
    @niroshahemamali3639 2 месяца назад

    හොද අවබෝධයක් ලැබුනා..යන්න ආස හිතෙන හොද පරිසරයක් වටපිටාවක් බිහිවෙලා.ගොඩක් සුන්දර පරිසරයක් ❤❤❤❤.ස්තූතියි ඔබට විස්තර නොදන්නා අපිට හැමදේම කියල විස්තර කරාට

  • @wgnchamara146
    @wgnchamara146 3 месяца назад +1

    ඉතිහාස කතා එක්ක travel programe..එක කරන එක ගොඩක් වටිනවා Mr. Chathura

  • @familytravelandcooking
    @familytravelandcooking 4 месяца назад

    බොහොම පිං මේ විස්තර ගෙන ආවාට.

  • @sajithbandara4154
    @sajithbandara4154 8 дней назад

    Parana vidihata tibunanam kataragama dewale harima ageii

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 5 месяцев назад +22

    Kalin හිටපු kapu මහත්තුරු පුද බිම දියුණු කරලා නැහැ
    තමන් දියුණු වෙලා විතරයි. එහෙත් අද හොඳ මිනිස්සු අතට මේ දේවල් වල නායකත්වය ලැබුණු විට දියුණු වෙලා තියෙන තරම.

  • @perera5543
    @perera5543 5 месяцев назад +2

    ගොඩක් වටිනවා Travel with chathura ❤️

  • @GunawardhaneMunasinghe
    @GunawardhaneMunasinghe Месяц назад

    හරිම වැදගත් වැඩ සටහනක් ඉදිරියට ත් වැඩ සටහන ගෙන එන්න

  • @isurubandara5934
    @isurubandara5934 5 месяцев назад +4

    බොහොම ආඩම්බරයි ඔබතුමා ගැන කපු මහත්තයා.

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz 3 месяца назад +1

    ❤❤❤❤❤. Niyamay chatura ayye....nodanna dewal godak denagatha.❤...me wage thawa ona...

  • @niroshahemamali3639
    @niroshahemamali3639 2 месяца назад

    ගොඩක් ස්තූතියි.අපි නොදන්නා ඉතිහාස පිලිබද නොදන්නා හැමදේම කියලා දුන්නාට සහ නොදන්නා තොරතුරු කියලා දුන්නාට

  • @d--dvideo6890
    @d--dvideo6890 5 месяцев назад +4

    කතරගම ❤❤❤ ගම ගම අපේ

  • @RAUdari-nv8ut
    @RAUdari-nv8ut 5 месяцев назад +7

    කොච්චර කතරගම ගියත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මේ වැඩසටහන නිසා ස්තුතියි චතුර අයියේ ...ඒ වගේම බස්නායක නිලමේ තුමාටත් සුභ පතනවා කතරගම භූමිය දියුණු කරනවාට 🙏🙏🙏❤❤❤

  • @MaleeshaSewwandi-q2d
    @MaleeshaSewwandi-q2d 4 месяца назад +1

    පුංචි කාලේ ඉදලා කතරගම වැදපුදාගනිපු වාර ගනන මතක නැති තරම් 🙏

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 месяца назад

    ඇත්තටම කතරගම දැන් හරිම ලස්සනයි ඉතා පිරිසිදුයි..එ සමිබන්ධයෙන් බස්නායක නිළමෙිතුමාට විශේෂයෙන්ම ස්තුති වන්ත වෙනවා...මැණික් නදියේ දිය නැමට ඇති හැකියාව වැඩි දියුණු කරන්නේනමි ඉතා වටිනවා කිඹුලන් ගෙන් ආරක්ෂාව සැලසෙන දිය නැමට ඇති ස්ථාන සාදා දෙන්නේනමි ඉතා අගේය...

  • @mano-qo6ix
    @mano-qo6ix 5 месяцев назад +2

    Very nice video Chathura, very informative.

  • @napewitharanage
    @napewitharanage 5 месяцев назад +1

    හරි ආසාවෙන් බලන program එකක් thank you චතුර ❤🙏

  • @nihalpushpakumara7306
    @nihalpushpakumara7306 5 месяцев назад +1

    6 Sarayak gihin thibunath Nodakka ..Nodanna godak dewal igena gattha .Theruwansaranai

  • @sinnappuarulnesan9062
    @sinnappuarulnesan9062 5 месяцев назад +1

    Super my friend
    Excellent video thanks Brother

  • @kvamila5826
    @kvamila5826 5 месяцев назад +3

    චතුර ඔයාට නම් පට්ට ආදරෙයි 🫡🫡... Program එක කරනව ඇඩෙන්න.. මටනම් මාර ආඩම්බරයක් දැනුන මේක බලද්දි.. ඒ වගේම අවුරුදු ගානක් අතීතෙට ගිහින් අතරමං උනා... අපි පොඩි කාලෙ මහගෙදර වගේ කාලය ගත කරපු තැන්... ආයෙ ගමේ ගිහිං ජීවත් වෙන්න හිතුන මේක බලල.. 😢 💙

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 5 месяцев назад +2

    Hm aththatama harima lassanai mamath enawa katharagama lankawata apu gaman kadasuriduge payapamulata mage datuwo aragena bara oppukaranna

  • @s.b.asokadissanayake4276
    @s.b.asokadissanayake4276 2 месяца назад

    Well done.
    Your effort is commendable.
    Keep it up.

  • @ravanking9865
    @ravanking9865 5 месяцев назад +1

    කොච්චර ගියත් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ස්තුති ඔබට

  • @ahasacreations1311
    @ahasacreations1311 5 месяцев назад +1

    A very important, meaningful and valuable tour program. Thanks to❤ Chatura and ❤Derana TV

  • @rohansunimal3306
    @rohansunimal3306 5 месяцев назад

    Teruwan saranai katharagama deviyange pihita aserwadaya arakshawa labewa nilame thuma sha Chathura obathuma ta lankawe siyalu denata ❤

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 5 месяцев назад +4

    බස්නායක නිලමේ තුමාගේ වැඩපිලිවල අගය කරමි,ඉස්සර පූජා භූමිය අපිරිසිදුයි දැන් පිරිසිදුයි. දැන් කතරගම යන්න වෙනදටත් වඩා ආසයි.❤අප සැමට කතරගම දෙවි පිහිටයි ❤

  • @theenglishbooster9501
    @theenglishbooster9501 5 месяцев назад +2

    දෙවිනුවර ලස්සන කරෙත් මෙතුමාම තමයි ❤

  • @Black_Whole2325
    @Black_Whole2325 2 месяца назад

    Health එකට දෙන දායකත්වයට නම් ❤

  • @fernandosarath4694
    @fernandosarath4694 15 дней назад

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @FLT-cinema
    @FLT-cinema 5 месяцев назад +20

    යන්න ආසම තැනක් තමයි ඉතින්😍❣️🙂එහෙම නේද කස්ටිය

  • @bashithanethmina6769
    @bashithanethmina6769 5 месяцев назад +1

    කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

  • @ATVsrilanka
    @ATVsrilanka 5 месяцев назад +2

    ඉස්සර හිටපු නිලමෙලා හොරාකෑවා. දැන් නිලෙමෙතුමා නියමයි 😍

  • @Akalankaepa-m6l
    @Akalankaepa-m6l 9 дней назад

    Next level program❤

  • @sahanihansana923
    @sahanihansana923 5 месяцев назад +2

    My favorite you tube channel ❤

  • @ishannalinda4532
    @ishannalinda4532 5 месяцев назад +11

    Hamadama giyath epa nowana thanak katharagama ❤️❤️ Tourisam guide kenek hatiyata lankawa purama travel karanawa .thank you chathura aiye oyage program 1aniwaryayen balanawa godaak dewal mama danagaththa ❤❤❤

  • @samarasinghe9769
    @samarasinghe9769 5 месяцев назад +13

    දැන් ඉන්න නිළමේ තුමා හොරා කන්නේ නෑ වගේ නැත්තනම් ඉස්සරට වැඩිය වැඩක් දැන් කරනවා හොදයි ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි

  • @RohiniSamaranayake-cf3bx
    @RohiniSamaranayake-cf3bx 5 месяцев назад

    Chathura putha oyata katharagame Dewiyange phitai Great Super ..

  • @PawaniMadu-r7s
    @PawaniMadu-r7s 5 месяцев назад +1

    ගොඩක් පිං ගොඩක් අයට අහන්න බලන්න ලැබෙන්නේ නෑ ඉතින් video බලලා දැනගන්න එක පිං 👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PawaniMadu-r7s
    @PawaniMadu-r7s 5 месяцев назад +2

    ගොඩක් දේවල් හැමෝම දන්නේ නැහැනේ ඉතින් ගොඩක් පිං සහෝදරයා ❤❤❤❤❤

  • @navodyaheshani6717
    @navodyaheshani6717 5 месяцев назад +4

    ආයෙ ආයෙ යන්න ආසම තැනක්♥️✨️🌈️

  • @PilituraTV
    @PilituraTV 5 месяцев назад +4

    හරිම ලෙංගතුයි

  • @subhadradasanayake982
    @subhadradasanayake982 5 месяцев назад +1

    👍👍👍😀 ලොකූ උදවුවක් කතරගම යන්න සූදානම් වෙන අයට.ස්තූති.❤🙏

  • @d--dvideo6890
    @d--dvideo6890 5 месяцев назад +4

    Eththama kiuwoth denata inna basnayaka nilame thuma nisa me thena me widiyata lassanata thiyenne...❤❤❤❤. Kalin hitiyq rajapaksha kenek kisi deyak kare ne

  • @malekamali7214
    @malekamali7214 5 месяцев назад +4

    Mama ipadune katharagama mata den aurudu 40 I den katharagama mara pirisidui lassanai hemadema nilamethuma nisha Thamai athuma katharagama mara piliwalata heduwa

  • @chandanakumari5763
    @chandanakumari5763 3 месяца назад

    නිළමේතුමාට කතරගම දෙවි පිහිටයි

  • @prashanthfitness431
    @prashanthfitness431 5 месяцев назад +2

    Woow patta clean god bless you

  • @kushanishehara-p7l
    @kushanishehara-p7l 5 месяцев назад +2

    පල්ලියක් තියෙන්වා කියලා දැන ගත්තේ අද ❤

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 месяцев назад

    Chura oya godak pin aththa Tam kochchara giyth plliya gana Dann hitiya na Ana ikmanata yanna labawa kathragam daviyaga pihitai🙏🙏🙏❣️❣️🙏🙏🙏🙏🙏

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 4 месяца назад +2

    චතුර පුතේ.. මට දැන් වයස අවුරුදු 52 ක් මම මට අවුරුදු 20 ක් වෙනකල් කතරගම ගිය කෙනෙක්... පාසැල් නිවාඩු කාලේ අපෙ දෙමාපියන් සහා ආත්තම්මා එක්ක අපි පවුලේ දරුවන් 3 යි හැම වසරකම ගියා ... පෙරහර කාලෙට දින 7 ම එහේ ඉන්නව.. අපේ ආත්තම්මා පෙරහැරේ අවසන් දින ගිණි පාගලා එන්නේ.. ඒ ගමන හරීම සුන්දර සහා බැතිබර ගමනක්.. මස්මාලු කිසිවක් නොකා පේවී යන ගමනක්.. මැණික් ගගෙන් නාලා කඩවර බෝදීන් වහන්සේ ලග ඉටිකොළ එලන් ඒ ගාව තමා දින 7 ම ගෙවන්නේ.. අපි පොඩි ළමයි රෑට පෙරහැරේ යනව.. පූජා වට්ටි ලැබෙනව ඒවා කනව ඉස්සර තේවානි අම්මගේ දේවාල පැත්තේ තියෙන විශ්‍රාම ශාලාවක් ඒකේ 3 න් වේලම මිනිස්සුන්ටකන්න දෙනව ...හර්‍ර්ම සුන්දර අතියක් තියන්නේ කතරගම පුදබිම එක්ක.. ඉන්පසු විවාහය සහා රැකියාව එක්ක ජීවිතේ කොටු උනා ඒත් තාම කතරගම යන්න හිතේ තියෙන ආසාව දෙමාපියන් ගැන තියෙන හැගීම හා සමානයි.. ඔබට පිං පුතේ නැවතත් මගේ අතීතය මට මතක් කරමින් ඒ පුදබිම පෙන්නුවට... පුතාට සහ පවුලේ සෑමටම කදසුරිදුන් පිහිටයි....

  • @කුමාර-කොටහේන
    @කුමාර-කොටහේන 5 месяцев назад

    Proud to be a Sri Lankan. Liked & Subscribed. Kumar from Saudi Arabia.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 5 месяцев назад +10

    ප්‍රධාන පුරුක හරියට වැඩ කරනවා නම් සමස්තයම ලස්සනට වැඩ වෙනවා , ඒ නිලමේ යහපත් මනුස්සයෙක් ,, රටකටත් ඕනේ අන්න ඒ වගෙ දැක්මක් තියෙන නායකයෙක්..

  • @sewwandikanarandeniya1788
    @sewwandikanarandeniya1788 5 месяцев назад

    ගොඩක් වටිනවා 🙏

  • @tasteofweek4256
    @tasteofweek4256 Месяц назад

    ස්තූති නිලමේතුමා 🙏🙏🙏🤴

  • @methuli4357
    @methuli4357 5 месяцев назад +1

    කතරගම 🙏🙏🙏

  • @shashindraj.fernando618
    @shashindraj.fernando618 5 месяцев назад +1

    යන්න ආසම පුණ්‍ය භුමිය ❤

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 месяцев назад +1

    Thank you chathura .excellent program

  • @akilactkmd
    @akilactkmd 5 месяцев назад

    dekkama hari sathutui. kataragama den hari lassanai .. barakara nilame thuma aethulu siyalu denatama pin mewa mehema kalata. jeewithakale wedima wathak giyapu pujaneeya bumiya tamai kataragama dewala bumiya .

  • @SuraweeragamageVijithsamantha
    @SuraweeragamageVijithsamantha 10 дней назад

    Mama kaveesha mama asama nivedakaya thamai oya

  • @Malki-lp6wf
    @Malki-lp6wf 5 месяцев назад +4

    Chathura❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nero88823
    @nero88823 5 месяцев назад +5

    අන්තිමට කතරගම ගියෙ 2016
    අපිටත් නොදැනි කොච්චර කාලයක් ගිහින්ද කියල හිතෙන්නෙ මේව දකිද්දි😢😢😢
    කවදහරි ආපහු යන්න ආස කොච්චර ගියත් එපාවෙන්නැති තැනක්

  • @samanthiherath4278
    @samanthiherath4278 5 месяцев назад +3

    ඔයාට ගොඩක් පිං මල්ලි රට ඉන්න අපිට මේ වගේ ගොඩක් වටිනා තැන් අපිට පෙන්නන්නවට හැමදාම ආදරෙයි ඔයාට මාරම අසාවෙන් බලන්නනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 කතරගම ශ්‍රී විෂ්ණු දෙවින්ගේ පිහිට ආරක්ෂාවා ලැබේවා 🙏🏼🙏🏼ඔයාට

  • @padbroo
    @padbroo 5 месяцев назад +3

    චතුර අයියා මරු ❤️❤️

  • @LasithRandima
    @LasithRandima 5 месяцев назад +6

    කොපමන ගියත් එපා නොවන එකම පුදබිම . මිනිස්න් දහස් ගානක් වන්දනා කරවන්න බස් එකේ එක්ක ගිහින් ඇති . පරිස්සමෙන් ගෙනත් දාලත් ඇති . වහාන වලට රියදුරු දෑතට , දෙපයට යන එන හැමෝටම කතරගම දෙවි පිහිටයි ...!

  • @romeshsuraweera9994
    @romeshsuraweera9994 5 месяцев назад +7

    චතුර අයියේ......මගේ ගමත් කතරගම දැන් ඉන්නෙ අවුරුදු 10ක් තිස්සේ කොළඹ එදා වැඩසිටි කන්දේ කරපූ ව්ඩීයෝ එකට වඩා අද වීඩියෝ එක පැහැදිලියි ඒ වගේම මමත් දන්නේ නැති ගොඩක් දේ අද දැනගත්තා...ආසාවෙන් අහන් ඉන්න පුළුවන් ගයාන් ආරාපක්ෂ කපු මහත්තයගේ කතාව පුලුවන් නන් එයා එක්ක ආයේම කතරගම වැඩසටහනක් කරන්න

  • @ShanukaJeewantha-z5m
    @ShanukaJeewantha-z5m 4 месяца назад

    නිලමේතුමාට දීර්ඝායුෂ ලැබේවා