Can you pls add English subtitles in your all videos…. Some of my foreign friends Love to watch travel with chatura, but they cannot understand anything and they feel so sad…. Pls think if it…
Ape aya kisi daaka parisara pirisidu kama gena hithanne nehe.adyapana kramayeth ,pujaneeya sthana walin ha madyayen kisidu maga penweemak karanneth nehe.sri lankika boho aya giya yhena winasai.anun gena hitanne nehe.
කතරගම තියෙන ගම්බද පරිසරයම තමයි හිත නිවන්නේ ❤
🙏🙏🙏🙏
ඒක නම් ඇත්ත ❤
💯😇
කතරගම දෙවි පිහිටයි චතුර 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
කතරගම ගියොත් යන්න ආසම තැනක් තමා වැඩහිටි කන්ද.💫✨️
❤Niyami Mr chathura, oyge pogrom,balawa thanks
දෙවි පිහිටයි මං පොඩිකාලෙ ගියා දැං හරිම දියුනුයි. චතුර traveler, හින්ද ගොඩක් තැන්වලට යනව thanks,,
Rathmalane,,Siddartha,hamudurwo,amathaka,karanna,,,puluwanda,,,,Unwahanse,,,wadasitikande,,,siti,kalaye,wedasitikanda,,diunu,karanna,loku,wehesak,,kala,,,ekala,,,parawal,,,dewapilima,,,mukuth,,nehe,,,,kandamudunata,pagamanin,,yanne,,,,ekala,,kandamudunedi,,,yana,,siyaluma,,denata,,,,dane,,denawa,,,,kandamudune,thibune,,dawalayak,,,nowe,,,,Thrisulayak,,pamanai,,,leli,kamara,,hayak,thibuna,,,eka,la,,,hondai,,,okkomawedakale,,tamil,aya,,,Tamil,aya,,halmutta,,karathiyagena,,kandanaginawa,,kandamudune,,,tap,,dekak,,thibuna ,anthime,deshpalana,,nisa,,hamuduruwanta,,,mokada,une,Danata,,,wada,,ekala,,,hondai,,
කතරගම දෙවි පිහිටයි... ලස්සනයි
කතරගම දෙවි පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏 කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏
අපේ රටේ උන්ට වටිනාකමක් නැති උනාට උන් සැප විදින්න එන්නෙ අපේ වගේ රටවලට... මේකෙ වෙනස තේරෙන්න රටින් පිට වෙන්නම ඕන... එහෙම උනා නම් හතර වටේ කුනු දාල යන සීන් නැති වෙන්න තිබූනා එහෙනම්..🌷🙏❤️🥺🇱🇰
කතරගම දෙවියන්ගේ පිහිටයි ❤❤🙏🙏🙏❤❤
APi giyapu palaweni dawasa ammo harima lassanak dakke ❤katharagama devi pihitai
අවාරෙ සිරීපාද වන්දනාවක් ඕනේ Travel With Chathura
අනිවා
❤Chathura saho sthuthei❤Anura sahojnpthi❤
ආසම තැනක් ❤️
ඉස්සර පයින්ම යන්න ඔිනෙ හරිම ලස්සනයි
කතරගම දෙවි පිහිටයි 🌹🙏🌹
Lassanai godka ❤❤❤🙏🙏🙏🙏
Katharagama wenswelane,,,but now very nice harima lassani ❤Amoo den weneswela gooodak
කතරගම ෙදවියන්ෙග් පිහිටයි
නියමයි චතුර අයියේ තව Video ගේන්න මේවගේ ❤❤
Kandasurindu saranai 🙏🙏🙏🙏
Nodakka sundarathwaya pennuwata...bohoma pin obata...tharuwansaranai
😊😊😊😊 සුපිරි
සියලුම. ෙදනාට. ෙබාෙහා්ම පිං
Godak pin harima sundarawa sathutin ema addekima vinda sithuthiyi obathumanta.
කතරගම දෙවි පිහිටයි
සුපිරි ❤😋
දැක්කත් හිත නිවෙනව❤
ape thana😍♥🙏
Mn palweni wathwata chathura aiyge vedio ekak bluwe.. Hrima lassani.. 🥰
කතරගම දෙවිදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏
Apith giya lagadi..oyawage wahanekin.kalin padipelen painnuth giya.dewiyangema pihitai hemotama.harima lassani udata giyama..
apith.poson poya dawasata passe dawase.
වාහනේකට කීයක් ගන්නවාද?
දැන් ඔක්කොම වැඩිදියුණු වෙලා ඉස්සර පයින් කන්ද නැගල ගියහැටි තාම මතකයි
වාහන දැම්මට පස්සෙ ගිහිල්ලම නෑ😢😢
2024 Mama giya padi nagala
ගම🥺💗
Wahana thiyanawada hair ekata ganna
මීට අවුරුදු විස්සකට කලින් ගියන් පස්සේ තාම ගිහින් නෑ. ඒ කාලේ පයින්ම තමයි ගියේ... ඒක හරිම අමුතු අත්දැකීමක්.. දැනටත් ඉස්සර වගේම පයින් ඒ පඩිපෙල්වලින් යන්න පුලුවන්ද දන් නෑ..
යන්න පුලුවන් (පයිම්)
Hareima satutuei catura❤️🌷
කතරගම දෙවියන්ගේ පිහිටයි
Chathura❤❤❤❤❤❤
Theruvansaranai obathumata ❤
❤❤❤
Thank you Chathura💜💜
Chathura aiya❤❤
සියඹලා ජූස් 👌 මරුනේ බඩ බුරුල් කරලා යන්නේ
Lassanai ne
Mehe padi nagala giyanm thama yanava kiyala danenne ❤
background music🎵noda video eka haduwanam kanata👂pahasui ☺.
Katharagama dewi hamuduruwange pihitai
❤❤❤❤❤❤🎉🎉🎉
😍😍❤
✌️✌️👌👌👌👍👍👍
❤🙏🙏🙏
හරෝ හරා කිය කීයා ගිහින් පරිසරය විනාස කරන අසිරිමත් පට්ට ලන්තේ ඇයෝ
ඔව්
ඇයි අග්ගලා කාන් ඩෝන් පුතා.. කියලත් පරිසරය විනාස කරන්නේඑ
🎉🎉🎉🎉🎉🎉🎉😊
අදනම් එඩිට් එක අන්තිමයි😅
Om sarawana bhawaya namah 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
WADIHITI KANDDA,,A DAWSWALLA GIYINM AIDAGANMAI,,DENNM NIYMI NE,HIRIMA LASSANA DIVA PIHITI A THYANA THANKNE OYTHTH CATHURA,,DALADA SAMIDU PIHITI ❤❤❤❤
කතරගම කොච්චර ගියත් වැඩහිටි කන්දට ගිහින් ne.asawen inne කවදාහරි ynn❤❤
Math
2018 වීඩියෝ එකක්.. මට මේ දසුන් තාමත් මතකයි.. අපරාදේ පරණ චැනල් එකේ වීඩියෝ එකසිය ගාණක් තිබුණා.. පරණ ටික ආයෙමත් අලුතෙන් දාගෙන යනවා. මේක බලලා අලුතෙන් කතරගම යන කට්ටිය පුදුම වෙයි😮..
✌😍❤
Chathura aiye sound aul vage poddak
ලස්සනයි !
😌ape katahragama
Api yesterday giya.
මගෙ අමිමෙ මෙයාලට තියෙන සල්ලි සුපිරි ජිවිත නලු නිලියො නිවෙිදකයො ගායක ගායිකාවො
පෞද්ගලික චාරිකා නෙමෙයි චැනල් එකෙන් දෙන වැඩ කරන්නේ
🙏 🙏
❤
Dn api wedasity kandy inne
Can you pls add English subtitles in your all videos…. Some of my foreign friends Love to watch travel with chatura, but they cannot understand anything and they feel so sad…. Pls think if it…
Dhamila janathawa cab eke giyada chathura?
Pain giyanm thamai hoda
අපි පොඩි කාලේ පයින් ම ගියේ කන්ද උඩ දානෙ දෙන්න බඩු කරවල් වලින් අරන් ගියේ 🙏🙏🙏
Ai ane..... video eka hira wenwaneee😮
Sound problem
අපි ඉස්සර කැලේ මැදින් පොඩ් ගල්පතුරැ උඩ්න් ගියෙ ගොඩක් දුශ් කරතා මැද අද පහසුවෙන් යන්න පුලුවනි උඩට යන්න වාහනේට කියක් ගන්නවද කියා කරැනාකර සදහන් කරන්න
❤Me kunu shariraya thawath sapa wath karannata thiyena 11:56 thrushnawata 11:56 11:56 barawenne katada?❤Devivaru wadasiteenam devivaruth devathvayata paminiye oya illasisitina thrushnawa uarimayen mellakotagenaya❤
0:20 ට්‍රැවල් විත් එක තමයි කියලා නේ කියන්නේ එ😂❤
2018 anthimata gi ye hari dukai yanna nathuwa bs udata yana wahana baya nadda puthe hela wage patu para neda
Parana ewwane brooo
Dakapu apirisiduma thamai Yana unity apirisidu karanawa .omen hamba karagann unwath Oka pirisiduwa thiyenne na
අදමයි දැක්කේ කතරගම වැඩිහිටි කන්ද
😊
අඩෝ මමත් හිතන් හිටියේ වැඩිහිටි කන්ද කියලා.. ඒක වැරදී... වැඩසිටි කන්ද
Katharagama dawi pihitai
Sound අවුල් චතුරයෝ 😢
Ou ekanm aththa.
Ow
😍😍😍😍😍😍😎😎😎😎
Apieikmanata entabalaporoththu wenawa
Sadhu
video download denna
🙏
Katharagama tikath danna ko
ana dawiyana ma duk katlu durukaral danna daweyana
Chatura donforget Siddharth hamuduruwo
3:09 අයියෝ දැන් කන්ද නැගලා පයින් යන්න බැරිද? ඔහොම ගිහින් වැඩක් නැනේ බන් චතුර bro😕
මම ගොඩක් වීඩියෝ වල දැක්කා sounds පෙලක් වෙලාවට නැති වෙනවා එංක පොඩ්ඩක් බලන්න
Ratmalana sri siddatha hamuduruwo
Download krnna option dennako apita signal na😢
ඔතන විහාරාධිපති .වෙන්න ඕනෙත් කිරිවෙහෙර පරපුර
Ape aya kisi daaka parisara pirisidu kama gena hithanne nehe.adyapana kramayeth ,pujaneeya sthana walin ha madyayen kisidu maga penweemak karanneth nehe.sri lankika boho aya giya yhena winasai.anun gena hitanne nehe.
🙏😍😍😍🎵😳👍🎉
කතරගම දන්න
කන්ද කුමරු තේජසයෙන් වz ඩ සිටින මේකද සුහද යානෙනි වz ඩිහිටි කන්ද❤❤❤❤🎉🎉🎉🎉🎉⛧
පරිස්සමින්.
කුණු විසි කරන්නේ නැතුව අත් වැල් වල වත් බාස්කට් දාන්න ක්‍රම තිබ්බා නම්.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💛💛💛💛💛💛💛
Apith payingiyavahaneth giya ayeth eikmanata entaeinne ep
කන්ද උඩට යන්න jeep එකක් හොයාගන්නේ කොහොමද? එතන තියන ඒවගේ contact number එකක් තියනවාද?
ගනන් එහෙම බලා ගන්න
එතන වාහන තියෙනවා.ටිකටි එකක් 350 වගෙ වෙනවා
@@lalithananda2677 350k වෙන්නේ jeep එකක්මද
දැන් ගාන එක්කෙනෙකුට රැපියල් 900/=
@@n.r.a.6284 බුදු අම්මෝ...එතකොට පවුලකටම 3600ක්