Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරණ එකක් උනත් මේ වෙලාවෙ දාපු එක වටිනවා❤
Touristsla එන එක අහන්නත් දෙයක්ද. මාර ලස්සන තැනක් නේ. 😍
Yamuda
බලපන්කෝ අපේ රටේ වෙලත් අපි ගිහින් නැ 😂😂😂 එකෙත් හැටි නේද😂😂 කිලෝමීටර 1000 ස් ගණන් ගෙවාගෙන පිර රට කට්ටිය එද්දී කිලෝමීටර පොඩි ගානක් විතර යන්න බැරි හැටි 😢😢
Apinam within arugamdema thamayi sathiyata sarayak yanava API ❤
ආරුගම්බේ ❤ Woowww lassanay ♥️🌏
Den ithin minissu godak giyama ketha wenawa aparade
@@ThamaraShanthi Hm ou 🥹
චතුර ඔයාගේ videos ගොඩක් හොඳයි ගොඩක් වටිනවා පුළුවන් නම් English වලින් කරන්න එය විදෙශිය සංචාරකයන් ගෙන්වා ගැනීමට ඉමහත් සේවයක් වෙයි අපෙ රටටම 💯💯💯💯
අනුර කුමරට ඉංග්‍රීසි පුලුවන්නෙ..එයා කරයි😅
@@aravindadissanayake4425 puluwan thma
@@aravindadissanayake4425 uba gihin ita passe rata plane krapn nikan palyn by gobbay ynna
චතුරත් ඇගට පතට නොදැනීම රහසේම මහජන සේවයක් කරනවා වගේ ❤️
😡😡😡😡
අඩෝ මේ ලංකාව බන් ලංකාව 😻🔥⚡
ලෝකේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ❤️
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚
Thanks math dn danne
චතුරත් නිල බලලා තමයි වැඩ 🔥❤️🎊
අද තමා දැන ගත්තෙ comment එක උඩ දෙපාරක් tuch කරාම like වැටෙනවා කියලා.😁(Copied )
❤
ස්තූතියි එලෙස ලිව්වාට.
Danagatte dan
@@sisirasenanayake3737 0:40
මුහුදු මාහාවිහාරයේ ලොකූ හාමුදුරුවෝ ඇතුලූ අනෙක් හාමුදුරුවන් ට තෙරුවන් සරණයි... ගොඩක් පින් ඔබ වහන්සේලට❤❤❤❤
20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි. 20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.
Tuarisum වැඩි කරන්න අපි හැමොම දායක වෙමු මෙක ලස්සන පිරිසිදු රටක් කරමු❤❤😢😢😢
මරු වෙලාවක තමා ඒක දැම්මෙ😂❤️
පහන් තුඩාවේ video ekath maru dwas wala damme. Edwas wala ❤😂
කලින් මෙක දාලා තිබ්බා
නයි නටවපු එකෙ ඔවා මොනා ද බාන් 😂
භීෂණය ඇතිකරේ චතුරද මන්දා 😅
@@dananjayarukshan6745😂😂
Arugam Bay is very pretty. Thank you.
මේ අවුරුදු ගානකට ඉස්සර පරන වීඩියෝ එකක් ආයෙම දාලා
චතුර දන්නව තැනෙ හැටියට ඇනේ ගහන්න❤
මාරම ලස්සන පැත්තක්.අනිවාරෙන්ම යන්න ඕන ❤️
Beautiful sri lanka,superb
wow lankave patta lassana then thiyenava🥰🥰🥰🥰🥰
@@adishaishanga Api eva reka gamu 🥰
@@Shehani-Drz athath
පට්ට ආඩම්බරයි.මේ අපේ ගම.❤
අපේ රට මෙහෙම ලස්සනට දැක්කම මාරම සතුටුයි❤. ඒ වගේම vlog එකත් මාරම Vibeing❤🎉
හරි ලස්සන යි අපි කවද යන්නද ඔයා ගිහිල්ලා පෙන්න ජය වේවා ❤❤
Veri nice
❤❤❤❤❤ලස්සනයි Vedio එක..
Jeep eka ❤
මේ තරම් ලස්සන සුන්දර රටකට වෙච්චි දෙයක්
පරණ එකක් 🥲
අවධානය ඉල්ලන්නේ 😂😂😂
ලස්සනම ලස්සනම ප්‍රදේශයක් ❤❤❤
කට්ට කපටි චතුර😂
Superi video ake ❤❤❤❤❤❤❤❤❤❤❤
Arugamwe is a very attraction place of country.Arugamway is the best place for water surfing.
පරන ව්ඩ්යෝ එකක් ආයේ උඩ්ඩට ඇදලා තියෙන්නේ ❤
20:59 ජනපතිතුමනි, අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 ම සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබාගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
තැනට සුදුසු නුවන.. ❤🎉
I never put a good comments for Chatura but this is good for the country
අඩෙ ලස්සන ❤
Travel කලාවේ srilanka no 1
Harima Lassanai❤❤❤❤
මේකා යකොව්.හැමදාම වගෙ මරු ඉතින් 😂❤
Entry...song super...😎
ආරැගම්බේ මාර ලස්සන තැනක්....❤ අපිත් ගිහින් තියෙනෝ ❤️
චතුරයා ඉදලා ඉදලා හොද වැඩ කරනවා
Best chathura best ❤❤❤❤❤❤❤
Beautiful place ❤
❤ ARUGAMBAY 🇱🇰 🏄 🏄🏄
Dan oita wada lassanai
Awrudu 9 kata kalin mathakayan aye aluth unaaa love arugambay❤❤
Wooooow hai❤❤❤❤🎉🎉🎉
thanx mr chathura.......🤘❤️
අපේ පැත්ත ❤️
08:08 ඇහැ සුද්දිගේ
රට...ලෝකය...ගෙදරට ගේනවට ස්තූතියී
අපිනොදැක්ක දේවල් අපේ රටේ කොච්චර තියෙනවාද මෙහෙමදකින්න ලැබීමත්සතුටක්
You are always raises.
Chathura❤️
ට්‍රවල් විත් චතුර අයියා අද දේරණ මධ්‍ය ඡළය .✌️✌️👌👌👌👍👍👍
Habibi....come to arugam bay..😍😍😍
@12:27 සූපර් ☺🙂
Parana hari aluth hari api nodanna de dakka igenagatta sthuthi obata
Highly appreciate mr.alwis 💪
දාපූ වෙලාව😂 මරු මරු
10:23❤
ආරුගම්බේ🤩🤩
Nissan Patrol Eka 🖤
Is this sri lanaka broo..😯මේ ප්‍රහාර සීන් එක නිසා තමා මෙච්චර ලස්සන තැනක් ලංකාවේ තියෙනවා කියලා දැන ගත්තෙ...❤ අනේ විනාස කරන්න නම් එපා..😢❤
හොර ගෙඩියා වෙලාව බලල සෙට් උනා නේ
Surfing තව පෙන්නන්නකො 😊 අැත්තටම ලස්සනයි, මුහුද ත් ලස්සනයි
Super
කපටිය 😅
පරණ එකක් ආයෙ දාලා.. ඒක වටිනවා ආදරෙයි ඈහ්..
අපි ලස්සන රටක ඉන්න ආකල්ප අතින් ගොඩක් පහල මිනිස්සු කියල ලෝකෙටම කිව්ව.
අං එනවා ද ... ලංකාවේ මිනිස්සු තමයි හොදම.😊
දැන් ඉතින් හෙට ඉදන්න ප්‍රහාර කෙසේවෙතත් අපේ උන් අරුගම්බේ තමයි 😂
❤❤❤❤🎉🎉❤❤Mr. Chandra. Good luck dear 😘 💓 💖 💗 now time is 2.00am in Saudi Arabia 🇸🇦 good morning to all of sri lanka 🇱🇰. I'm asoka. Ruwanwella. ❤🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤please welcome to the Ruwanwella .....
Srilanka wata videshikayo..pem badina eka ahandath deyakda?❤❤
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
අඩො මෙ ලංකාව 😮😮
woww😃😃🥰😇🥰💘💝💖💗💓💕❤❤❤
Para conkreet kanu uda gaehuwanam thamaa maru
චතුර අයීයේ, අපි ඩිලූ බුලීව හොඳට අපුල්ලමුද, කරන කරපු බලු වැඩ වලට.
පුරාවස්තු උඩ ගෙවල් හදනකම් බලදාරීන් මොකද කලේ...තමත් නඩු යනවා කියන්නේ...විසදුමක් දීලා නැනෙහ්.ලෝක ප්‍රසිද්ධ තැනක මෙහෙම ප්‍රශ්න ගොඩක්...😢
එව්වා විසදෙන් නැත්තේ ඇයි හරි අපරාදයක් ශික්
අයිතිහාසික පුරාවිද්‍යා දේපලවල කොහොමද ගෙවල් හදන්න අවසර ලැබුනෙ ?
eka ithin ehe inna deshapalakayongen ahanda oni.
විකුනලා ඇති ඕවා.😅
අල්ලගෙ වේස පැටවු දෙන්නෙක් එන්නලු හිටියෙ 😂ඔහාට
lol thr timing 🤣🤣🤣🤣🤣😜😂😜
ගහනවයි කියපු බෝම්බෙනුත් ………😅
❤🇱🇰
🎉🎉🎉🎉🎉❤❤
gemmak chathura
Catura obata istuti
ඊයේ ප්‍රහාරේ කතාවෙන් පස්සේ ඔය තැන ගැන දන්නේ 😁🤍
ඊයා😂😂
මේ වගේ උන් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😂
Eww😂
මාත් අක්කේ 😒
😂😂😂
Lankawe ne.ithim
😍😍😍
😂❤❤❤❤
❤❤❤❤
අනේ. අපි. ශ්‍රී ලංකාවේ. ඉපදුනත්. දැකලාවත්. අහාලාවත්. නැහැ. ඔන්න. ඊශ්‍රායෙලය. ජාතිකයෝ. නිසා. අද. අපිත්. මෙම. අති. සුන්දර. ස්ථානය. දැක. ගත්තා...
🇱🇰 💪🇱🇰😍
Mama masa 5 k hitiya
යකෝ බෝම්බ යක් ගහනවා කියන්නම ඕනේ ආරුගම්බේ යන්ඩ 😂😂🇮🇳🇮🇳
🎉🎉🎉🎉🎉🎉
පරණ එකක් උනත් මේ වෙලාවෙ දාපු එක වටිනවා❤
Touristsla එන එක අහන්නත් දෙයක්ද. මාර ලස්සන තැනක් නේ. 😍
Yamuda
බලපන්කෝ අපේ රටේ වෙලත් අපි ගිහින් නැ 😂😂😂 එකෙත් හැටි නේද😂😂 කිලෝමීටර 1000 ස් ගණන් ගෙවාගෙන පිර රට කට්ටිය එද්දී කිලෝමීටර පොඩි ගානක් විතර යන්න බැරි හැටි 😢😢
Apinam within arugamdema thamayi sathiyata sarayak yanava API ❤
ආරුගම්බේ ❤ Woowww lassanay ♥️🌏
Den ithin minissu godak giyama ketha wenawa aparade
@@ThamaraShanthi Hm ou 🥹
චතුර ඔයාගේ videos ගොඩක් හොඳයි ගොඩක් වටිනවා පුළුවන් නම් English වලින් කරන්න එය විදෙශිය සංචාරකයන් ගෙන්වා ගැනීමට ඉමහත් සේවයක් වෙයි අපෙ රටටම 💯💯💯💯
අනුර කුමරට ඉංග්‍රීසි පුලුවන්නෙ..එයා කරයි😅
@@aravindadissanayake4425 puluwan thma
@@aravindadissanayake4425 uba gihin ita passe rata plane krapn
nikan palyn by gobbay ynna
චතුරත් ඇගට පතට නොදැනීම රහසේම මහජන සේවයක් කරනවා වගේ ❤️
😡😡😡😡
අඩෝ මේ ලංකාව බන් ලංකාව 😻🔥⚡
ලෝකේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ❤️
අද තමා දැනගත්තේ Comment එක දෙපාරක් Touch කරපුහාම 👍Like 👍 වැටෙනවා තුන් පාරක් touch කරාම Reply Section එක 😊 Open වෙනවා කියලා 🌝🌚
Thanks math dn danne
චතුරත් නිල බලලා තමයි වැඩ 🔥❤️🎊
අද තමා දැන ගත්තෙ comment එක උඩ දෙපාරක් tuch කරාම like වැටෙනවා කියලා.😁
(Copied )
❤
ස්තූතියි එලෙස ලිව්වාට.
Danagatte dan
@@sisirasenanayake3737 0:40
මුහුදු මාහාවිහාරයේ ලොකූ හාමුදුරුවෝ ඇතුලූ අනෙක් හාමුදුරුවන් ට තෙරුවන් සරණයි... ගොඩක් පින් ඔබ වහන්සේලට❤❤❤❤
20:59 උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවාහැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
20:59 අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.
Tuarisum වැඩි කරන්න අපි හැමොම දායක වෙමු මෙක ලස්සන පිරිසිදු රටක් කරමු❤❤😢😢😢
මරු වෙලාවක තමා ඒක දැම්මෙ😂❤️
පහන් තුඩාවේ video ekath maru dwas wala damme. Edwas wala ❤😂
කලින් මෙක දාලා තිබ්බා
නයි නටවපු එකෙ ඔවා මොනා ද බාන් 😂
භීෂණය ඇතිකරේ චතුරද මන්දා 😅
@@dananjayarukshan6745😂😂
Arugam Bay is very pretty. Thank you.
මේ අවුරුදු ගානකට ඉස්සර පරන වීඩියෝ එකක් ආයෙම දාලා
චතුර දන්නව තැනෙ හැටියට ඇනේ ගහන්න❤
මාරම ලස්සන පැත්තක්.අනිවාරෙන්ම යන්න ඕන ❤️
Beautiful sri lanka,superb
wow lankave patta lassana then thiyenava🥰🥰🥰🥰🥰
@@adishaishanga Api eva reka gamu 🥰
@@Shehani-Drz athath
පට්ට ආඩම්බරයි.මේ අපේ ගම.❤
අපේ රට මෙහෙම ලස්සනට දැක්කම මාරම සතුටුයි❤. ඒ වගේම vlog එකත් මාරම Vibeing❤🎉
හරි ලස්සන යි අපි කවද යන්නද ඔයා ගිහිල්ලා පෙන්න ජය වේවා ❤❤
Veri nice
❤❤❤❤❤
ලස්සනයි Vedio එක..
Jeep eka ❤
මේ තරම් ලස්සන සුන්දර රටකට වෙච්චි දෙයක්
පරණ එකක් 🥲
අවධානය ඉල්ලන්නේ 😂😂😂
ලස්සනම ලස්සනම ප්‍රදේශයක් ❤❤❤
කට්ට කපටි චතුර😂
Superi video ake ❤❤❤❤❤❤❤❤❤❤❤
Arugamwe is a very attraction place of country.Arugamway is the best place for water surfing.
පරන ව්ඩ්යෝ එකක් ආයේ උඩ්ඩට ඇදලා තියෙන්නේ ❤
20:59 ජනපතිතුමනි, අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න ජනාධිපතිතුමනි. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 ම සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබාගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
තැනට සුදුසු නුවන.. ❤🎉
I never put a good comments for Chatura but this is good for the country
අඩෙ ලස්සන ❤
Travel කලාවේ srilanka no 1
Harima Lassanai❤❤❤❤
මේකා යකොව්.හැමදාම වගෙ මරු ඉතින් 😂❤
Entry...song super...😎
ආරැගම්බේ මාර ලස්සන තැනක්....❤
අපිත් ගිහින් තියෙනෝ ❤️