ලෝකයේ ලොකුම මඟී නෞකාව ඇතුලේ ජීවිතය මොන තරම් සුපිරිද කියල දන්නවද? | The world's largest cruise ship.

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 142

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 6 месяцев назад +7

    මමත් 1979දී එදා තිබුණු ලෝකුම නැවක ගමනක් ගියා. ඒළක ජීවිතයේ ලස්සන අත්දැකීමක් මමත් රටවල් කිහිපයකට ගියා ලෝකයේ සුවිශේෂී ස්ථාන දැක බලාගත්තා ඉතින් දැන් අවුරුදු 70යි ඒ සුන්දර දේවල් හිතමින් ජීවිතයේ අවසන් කොටසට උතතර දෙන්න ලේස්ති වෙලා තමයි ඉන්නේ.

  • @sajithsri08
    @sajithsri08 Год назад +49

    සල්ලිකාරයන්ට කොහොමත් සල්ලි වියදම් කරන එක පාඩුවක් නෑ. !
    ඒක මරු ♥️

  • @ramilamanoj7407
    @ramilamanoj7407 Год назад +28

    වීඩියෝ එකක් අළුතින් දාන්නෙ කොයිමොහොතෙද කියල බලාගෙන ඉන්නෙ. ඔයාගෙ කටහඩින් කරන පැහැදිලි කිරීම නම් අනර්ගයි❤❤

  • @Helasiri
    @Helasiri Год назад +13

    නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @slmusic2045
    @slmusic2045 Год назад +38

    ඔය නැව හදන්න කොච්චර දුක් විදින්න ඇත්ද. 😢මම වැඩ කරන්නෙ colombo dockyrd එකේ අපි නැවක් හදන්න විදින දුක දන්නෙ අපි.පොඩි නැවක් හදන්න මාර විදිහට මහන්සි වෙන්නෙ ඕක හදපු මිනිස්සු කොච්චර දුක් විදින්න ඇත්ද.

    • @rangabandara6058
      @rangabandara6058 Год назад +2

      නිකන් නේවේනේ පඩ් දෙනවනේ ගොඩක් ජොබ් කරන උන් දුක් ව්දිනවා තමයි බම් නිකන් හිතලා බලහන් තට්ටු පහක ගොඩනැගිල්ලක් අදනකො කොච්චර උන් අවුවේ තුට්ටු දෙකකට කටු කනවද කියලා

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Год назад +5

    මමත් නෝවේ මගී නෞකාවක් ක ගියා සුලුකාලයකටනම් ලස්සනයි

    • @sanjeewaaweejnas6798
      @sanjeewaaweejnas6798 9 месяцев назад +1

      මම ත් දවස් 8ක් ගියා ඊට වඩා යන්න හොද නැහැ එපා වෙනවා

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 Год назад +10

    මිනිසාගේ විශ්මිත නිර්මාණයක් ❤️👌👌👌

  • @ireshalakshani9171
    @ireshalakshani9171 Год назад +10

    මම ගොඩක් මෙ විඩීයෝ එකෙන් කැමති කටහඬට 😊😊😊😊

  • @GAMING-HERA
    @GAMING-HERA Год назад +29

    THE VOICE OF WISHMA LOKAYA❤❤❤

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 11 месяцев назад +3

    මම විශ්ම ලෝකයට හරිම ආදරෙයි

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 9 месяцев назад +2

    මම නම් රෝයල්කැරිබියන්ලගේ හශ්පුඩි ඔෆ් ද සීස් නැවේ චාරිකාව ක් ගියා ඒකෙත් කැරොකේ.සිනමාශාලා. කැසීනෝ. ශොපින්මෝල්.වගේ සියලු පහසුකම් තිබුනා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr Год назад +20

    පරණ නැවක් අඩුවට අරං හරි .... හොඳට හදලා අපේ උන්ට ලංකාව වටේ හරි යන්න හදලා දෙන්න ඕන .... මීට ජනාධිපති.

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +8

    Royal Caribbean 👑💪❤️ Icon of The Seas ❤🚢

  • @shashikakavinda7306
    @shashikakavinda7306 Год назад +109

    පිටින් පේන සුන්දරත්වය ඇතුලත නෑ.මමත් ඉන්නෙ මගී නැවක තමා.ඕකෙ ඉන්න crew එක හිතනවට වඩා ලොකු කට්ටක් කනව.පිටත දිවිය ලොකයක් වගේ තමා ඒත් ඇතුලත තනිකරම අපායක් 😢

    • @dulabro845
      @dulabro845 Год назад +11

      පඩි කොහොමද බන්

    • @prabodhabandara2058
      @prabodhabandara2058 Год назад +20

      බොරු කියන්න එපා බන් ඔහොම මන් නම් එහෙම එක්ක වැඩ කරල නැ හැබැයි මගේ අයිය කෙනෙක් ඉන්නව ලගම නෑදෑයෙක් එයා කියල තොයෙනව වැඩනම් වැඩියි කියල කට්ටක් තියෙනව හැබැයි හොදට සලකනව කියල. ඒ අයියත් හොද ජීවිතයක් ගත කරනව මන් කිව්වෙ අපේ රාමු වලට අනුව හොද ගෙයක් , වාහනයක් තියෙනව ඒ වගේ හොද ජීවිතයක් තියෙනව ආයෙ මට කියල තියෙනව හොද පඩියක් වගේම හොදට සලකනව කියල මොකද එහෙම නැතුව වැඩ කරන අයට depression හැදිල වැරදි වෙන්න පුලුවන්නෙ එහෙම පොඩි වැරැද්දකින් මහා විනාසයක් වෙන්න පුලුවන් නිසා හොදට සලකනවලු. කට්ට තියෙනව කිව්ව ඔයා කියන තරන් අපාය සීන් එකක් නම් නැ ඒ අයිය ආතල් එකේ ජොබත් කරන් සතුටින් ඉන්නව. උබ නැවක් දැකලවත් නෑ නේ ඇත්ත කියනව

    • @HjakakMskksk-wq8tx
      @HjakakMskksk-wq8tx Год назад +9

      බොරු කියන්න එපා බන් හොදට සලකනවා

    • @chamindasenarathna7950
      @chamindasenarathna7950 Год назад +5

      uk

    • @srilankamaxtharu7824
      @srilankamaxtharu7824 Год назад +4

      ඒවගෙ වැඩට යන්නෙ කොහොමද ?

  • @UmaUma-v6u
    @UmaUma-v6u Год назад +3

    මාලු අල්ලන නැවු ගැන විඩියෝ එකක් දෙන්න, මම වගේම ගොඩාක් කට්ටිය කැමති වේවි මට ඒක විස්වාසයි, අනික ඔයාගෙ චැනල් එකේ හැම විඩියෝ එකක්ම කිසිම නිරසක් නැ, ❤❤❤❤

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 Год назад

      ප්‍රාණ ගාතක ගාත්‍රා දීවර නැව්

  • @pasikkuhp8246
    @pasikkuhp8246 Год назад +2

    I worked in this company..1991-1994 . Royal Caribbian Cruise line,miami,florida, U.S.A. very good company.

  • @SarathNanayakkara-hw3iq
    @SarathNanayakkara-hw3iq 9 месяцев назад

    හරිම වැදගත් ..ආසම කට හඩ.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Год назад +5

    පට්ට නිර්මාණයක් ❤️✌️

  • @avishkabharatha
    @avishkabharatha Год назад +12

    අයියට කැමති අය මේ කොනට...❤❤❤නියම හඬ...❤❤❤

  • @Mr.fantasy123
    @Mr.fantasy123 Год назад +6

    කඩහඩට දැනුමට ❤

  • @ChandimalManoj
    @ChandimalManoj Год назад +4

    සුපිරි ❤

  • @LAKMALDESHAPRIYA-DS3
    @LAKMALDESHAPRIYA-DS3 16 дней назад

    මෙවාගෙ නැවක හැම අන්ශයටම වැඩ ට ගන්නෙ හොඳ අව්රුදු ගනක එක්ස්පිරියන්ස් එකක් තියෙන උන් විතර යි අවට ගියට ගන්නෙ නැ වැඩ අමාරුයි තමා එවගෙම හොදට කන්න බොන්න පඩි එහෙම හොඳ යි සමනය ජිවිතයක් වගෙ සරල නම් නැ 💙💙💙

  • @buddhikalasanthasubasinghe6845
    @buddhikalasanthasubasinghe6845 Год назад +3

    Royal caribbean cruise lines lokee hondama jobs thyena cruise line eka katta nm thyenawa eth salary eka supiri ewagema crew ekata dena pahasukam allowances hithagannath ba loke hondama work kranna kiyapu cruise line walin ekak 💯❤️❤️

  • @bad-325
    @bad-325 Год назад +12

    Titanic,olympic , තරම් luxury නැව් දැන් නෑ 😢

    • @Sithila_photography
      @Sithila_photography Год назад +3

      Titanic🥰

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад +1

      ඇයි Britannic?

    • @bad-325
      @bad-325 Год назад +1

      @@DashParrOfficial eka hospital ship ekak කරා නේ එතකොට luxury na , grand staircase එක එහෙම ගොඩාක් වෙනස් කරා 😥, ගිලුණේ නැත්නම් ලෝක යුද්දේ ඉවර උනාම ඒකත් luxury තමා 🥲

    • @yashenakalanka180
      @yashenakalanka180 Год назад +1

      @@bad-325 RMS Majestic (1914)

    • @bad-325
      @bad-325 Год назад +1

      @@yashenakalanka180 ou ❤

  • @RuwanSameera-ym7ej
    @RuwanSameera-ym7ej 5 месяцев назад +1

    තාම ගුවන් යානකවත් ගිහින් නැති මම 😢😢

  • @gaganayuwantha9646
    @gaganayuwantha9646 Год назад +1

    The voice of Vishma Lokaya

  • @SarathNanayakkara-hw3iq
    @SarathNanayakkara-hw3iq 9 месяцев назад

    නියම යි.

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw Год назад +12

    මාත් ආසයි ඔකක යන්න 😌❤️‍තව කවුද ආස...?

    • @HAgames-su5dk
      @HAgames-su5dk Год назад

      මම ආසයි ඔය නැවක් හදන්න😢❤

    • @AshanSuranjana-ff3nw
      @AshanSuranjana-ff3nw Год назад

      @@HAgames-su5dkඔයාට පුලුවන්..😌❤️‍

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 Год назад +1

    ලබන ආත්මය අනිවාර්යෙන් මේ වගේ ewagema ම ඉන්න පුළුවන් විදියට ඉපදේවා

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 Год назад +2

    Colombo dockyard eka ganath vedio ekak dannakoooooooooooo😊😊😊😊

  • @dasunjana161
    @dasunjana161 Год назад +10

    නැව කොච්චර ලොකු උනත් මුහුදෙ ගියාට පාර හිටින්නෑනෙ..🤔

    • @NamalDeniya
      @NamalDeniya Год назад +3

      Gon katha kiyanna epa bn

    • @resh_r.r
      @resh_r.r Год назад +1

      Dubble meaning හිතපු අතිශය පාපග්‍රාමී මම...😂💔🔪

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Год назад

      ​@@resh_r.r බුදු අමෝ යකෝ 😂 උබෙ රිප දැක්කම තමා මටත් නරකෙට පෙනුනෙ 😂

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl Год назад

      මුහුද ලොකු වෙලා යන නැව් පොඩි උනාම පාර හිටින්නැ bro

  • @Crazyautosvideos
    @Crazyautosvideos 11 месяцев назад +1

    ලොකුම cruise ship එක ඕක නෙමේ. ඔය company එකේම wonder of the seas කියන එක😊😊😊😊

  • @SajithGunarathna-i4e
    @SajithGunarathna-i4e 11 месяцев назад

    Ma mudal rupiyal walin kiyanawana. Hodai. Hadapu ratath wadagath..

  • @ishanfernando7635
    @ishanfernando7635 Год назад +1

    Ishan 👍 👍 👍 👍 👍

  • @Sandithnadawa
    @Sandithnadawa Год назад +3

    Oya ship ekaka capten kenekta salary eka kohoma athida 😅
    Uge athe sampurna Nava

    • @telmomkv594
      @telmomkv594 Год назад

      Captain ta ona widihata wada krnna ba 🙂 eyath company eke & IMO eke regulations athulatha thama wada krnna oni 🙂

  • @sagarikayaparathna5069
    @sagarikayaparathna5069 2 месяца назад

    Me haduwe api godak mahansi wela

  • @anuruddhaanuruddha2997
    @anuruddhaanuruddha2997 Год назад +6

    මේකෙ යන්න තරම් මුදල් තිබුන්නන් අනිවාර්යයෙන් මේකෙ යන්නෙ නෑ.ලංකාවෙ අන්ත දුප්පත් හැම මනුස්සයයම පුලුවන් විදිහට උදව් කරනවා.අනිවාර්යයෙන් ඒත් කොහින්ද අපිට මුදල්.

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl Год назад +4

      එක හින්දා තමයි සල්ලි නැත්තේ

  • @stickbro3184
    @stickbro3184 8 месяцев назад

    Titanic vage 10 ගුණයක් ලොකුයි

  • @whereslucky9021
    @whereslucky9021 Год назад +1

    Aida German ❤

  • @lanka1285
    @lanka1285 Год назад +5

    අම්මෝ කටහඩ

  • @slbuses638
    @slbuses638 Год назад

    (cruising with sohan) chenel eka blnn eke hemadama ynne me wage ship gena vistharamai

  • @saccagavesi512
    @saccagavesi512 10 месяцев назад +1

    මාත් ඇනවුමක් දීලා බලන්න ෆෝන් නම්බර් එක නෑනෙ

  • @wasantharathnayaka9750
    @wasantharathnayaka9750 Год назад +1

    Me wage ships wala thiyenne normal propellersma newei.ewata kiyanne azipods kiyala. ships maneuvering waladi azipod turn eken thamai docking karanne. (Godak complex deyak eka)

  • @thesadu_15
    @thesadu_15 Год назад +3

    😮❤

  • @sureshnalaka3313
    @sureshnalaka3313 10 месяцев назад

    ඕවගේ රැකියාවක් කරන්න සුදුසුකම් මොනවද, රැකියාවට යොමු කරන ආයතන තියෙනවද.

  • @panujanethsara7404
    @panujanethsara7404 Год назад +1

    Oya ekakawath giyat wDak na titanic nawe yana eka tharam 🥺🥺💖💖

  • @shiran2695
    @shiran2695 Год назад +2

    ඕකේ වැඩට කට්ටිය ගන්නේ නැද්ද දාන්නේ නෑ 🥲🥲

  • @dinithasandeepa7005
    @dinithasandeepa7005 Год назад +1

    First comment ❤

  • @premasiris.a6921
    @premasiris.a6921 10 месяцев назад

    Ambassador kenekta yanna puluwan da meke🤔🙃😊

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz Год назад +17

    ලංකාවෙ සැප නැව් තියෙයි ඕවට වඩා,දම්‍ රැජිණි,ආශාවරී අන්න vip නැව්.ගාණට හරියන්න අත්දැකීම දෙනවා.😊

    • @raveencooray9697
      @raveencooray9697 Год назад +5

      නැවක ජීවිතේට ගිහිල්ල නැති එකෙක් 😂😂😂

    • @maleesharusiru6176
      @maleesharusiru6176 Год назад +1

      mokekd bn ub

    • @dinathmethmadu1485
      @dinathmethmadu1485 Год назад +1

      moda yakek
      😅😅😅😅😅

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад +2

      අර ලොරි චැසිද බං 😂 ආපෝ එවාවල යන්න බෑ බං. ඒකේ ඉදගෙන ගිහින් මගේ පස්සත් රිදෙනවා 😂

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад +1

      ඊට කලින් ලොරි චැසි සහා cruise ship වල වෙනස හොයාගෙන ඉදපං 😂

  • @sumedrunage9543
    @sumedrunage9543 Год назад +2

    Frist 🎉

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Год назад +1

    👍

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Год назад +1

    ❤❤❤❤❤👍👍👍

  • @ramilamanoj7407
    @ramilamanoj7407 Год назад +1

    ❤❤

  • @manojpriyankara5879
    @manojpriyankara5879 Год назад

    ගිලිලා ගියාම ඔක්කොම ඉවරයි

  • @ඕනැමගුලක්-EVERYTHING

    Patta😊

  • @lsbcreation
    @lsbcreation Год назад

    👍👍👍👍👍👍

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq Год назад +2

    Me ☻Nawa ⛴Muhude gilenawa🌊meka gillawana mama"🕵Maraya"👊👊😈😈😈😈😈

  • @sasidu7036
    @sasidu7036 10 месяцев назад

    Ape rate rajapaksa pawulata yanna puluwan

  • @SusilGunathilke-ik4ln
    @SusilGunathilke-ik4ln 10 месяцев назад

    😮

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 Год назад +3

    ටයිටැනික් මතක් වුනා ❤😅

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 Год назад

    මේ වගේ යන මිනිස්සු මොන තරම් පින් කරලා ඇතිද

  • @Rinesh-s5
    @Rinesh-s5 Год назад

    ❤️🔥

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 10 месяцев назад

    owage yannath sallikarayo innawada appa.

  • @rukmaljayawardena153
    @rukmaljayawardena153 Год назад +2

    මම ඔයිට වඩා ලොකු නැව් වල ගියා ඕවත් නැව්ද

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il 9 месяцев назад

    මහින්දලට නම් නතින් නේද

  • @ndanil555
    @ndanil555 Год назад +10

    මේ නැවේ යන්න අාස අය කීයක් ඉන්නවද? 😃😃😃😃🚢🚢💕💖💗

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад +3

      මං ටයිටැනික් නැවේ යන්න ආසයි 🥺

  • @SavijaMiningala
    @SavijaMiningala Год назад +1

    ඔය නැව සෙට් නෑ බන්

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk Год назад +1

    අයියෙ මොන්ගලෙයො දෙන්නෙක්ගෙ කමේන්ට් දෙකක් තියේ මොකක් හරි කරල එවා නැතිකරන්න පුලුවන්ද 😂 පුලුවන් නම් අනිත් දවසෙ වීඩියො දාන කොට කමේන්ට් disable කරල දාන්න 😮 හරි වදේ ඔයාව සබ් කරලා නිසා මොන්ගල් කමේන්ට් වලට රිප්ලයි එන ගානෙ නොටිෆි එනෝ 😂

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 Год назад

    🎉😮😮😮😮😮😮😮

  • @SurangaLakmal-ch1mi
    @SurangaLakmal-ch1mi 9 месяцев назад

    Mahaththayo Moda comment danna epa me vedio eka Dala thiyenne Nawe wada karana ayage duka kiyanna newe me nawa gana kiyanna bn aiyo santha....oya

  • @SasiKumar-ll1hx
    @SasiKumar-ll1hx Год назад

    Dingi bottuwak thibunanam ahthi

  • @aSh_nAsH79
    @aSh_nAsH79 Год назад

    👍🛳️

  • @pasinduprabod-wp1bx
    @pasinduprabod-wp1bx Год назад +2

    💗💗💗💗

  • @UkGame37
    @UkGame37 Год назад +2

    ❤❤

  • @user_29584
    @user_29584 Год назад +1

  • @siranthirajapaksha9910
    @siranthirajapaksha9910 Год назад +1

    ❤❤

  • @kasunchamara327
    @kasunchamara327 Год назад +2

    ❤❤❤

  • @ඕනැමගුලක්-EVERYTHING

    ❤❤❤❤

  • @SriyaniDeSilva-o6x
    @SriyaniDeSilva-o6x Год назад

  • @nandasirifonseka8101
    @nandasirifonseka8101 Год назад

    ❤❤❤❤

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers Год назад